Bluetooth wagema signal walin ape health ekata effect ekak thiyenawa molayata thama balapeema godak wedi 4n eka laga thiyan nidagena udeta negitiddin oluwa ta amarui ee ara seen eka nisa (this is only my word may be I'll wrong)
I'm using wired earphones because when play games wired is better than wireless and I don't like to annoying my parents.Thak you chanux bro very much.You give us a huge opportunity to learn about technology and you are the best you tuber I ever seen.
Aiye mama pavichchi karanne wired earphones ekak. ekata hethuwa - mama phone eken real drum kiyala drum set ekak play karanawa e nisa fast beat play karaddi wireless eken e wage fast ewa play karanna amarui enisa mama wired earphones ekak pavichchi karanawa. (mage earphones eka AKG ekak eka R.2500 wenawa.)
I was using wired earphones for several years. But now I'm using a wireless ear phone (OPPO Enco Free). Im happy with its convenience, hassle freeness, average sound quality and portability.
අයියේ Bluetooth වලට ශාරීරික හා මානසික වශයෙන් බලපෑම් එන්නේ නැද්ද ? මේකට video akak දාන්න පුළුවන් නම් දාන්න☺☺☺ 👍👍Best of luck 👍👍👎☺☺ I'm using the wired head phone akak
I used wired headset.. I tried to buy wireless headset,because I need to talk with others on the way to home after I finish work at office. I travel by bus. Some time I travel without seat about 2 hours.However so it is very expensive. I could not buy wireless headset. According to my income I have chosen wired head set. Thank chanux bro for give this valubale information Good luck
කලින් එක බලලා මේක බලන්න ආව අය ඉන්නව ද 😁😂
Sirawatama😂 Free headphone ekak ganna Awe
ඔව් ඉන්නවා
😂
Ow
ekenma chanux ayyath ekka hamadhamath innvane ethakota ithin arakath mama baluva
Wired earphones
Sound quality🔊🎶 එක වැඩියි, delay එක අඩුයි⌚ , ඒ වගේම price 🤑එකත් සාපේක්ෂව ගොඩක් අඩුයි,3.5mm jack 🎯එක තියෙන එකක් නම් ඕනෑම device එකකට support කරන නිසා.👍🏼
chanux bro තමයි මම මුලින්ම subscribe කරපු youtube channel එක 😍
මමත් දැනට use කරන්නේ wired Handfree එක්ක. මගේ samsung Phone එකත් එක්ක free (AKG නෙවෙයි) ආපු එක. Sounds quality එක මට සෑහීමට පත්වෙන්න පුළුවන් ගානට තියෙනවා. ගොඩක්ම ඕක use කරන්නේ සිංදුවක් අහන්න , podcast එකක් අහන්න , සෙනග වැඩි තැනක කෝල් එකක් ගන්න වගේ දේවල් වලට ( ගොඩක්ම podcast අහන්න ❤️ ) . දැනට නම් ප්‍රායෝගිකව තියෙන ලොකුම ප්‍රශ්නෙ මේක පැටලෙන එක සහ ඇග වටේ දාගෙන ඉන්න වෙන එක. සමහර විට වයර් එක ඇඹරිලා කාලයක් තිබ්බොත් ඕක damage වෙන්නත් පුළුවන්. අනික මොකක් හරි වෙලා වයර් එක damage උනොත් Handfree එකම අයින් කරන්න වෙනවා. මම use කරන්නේ free ආපු එක නිසා ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ. AKG වාගෙන්සමහර brands වල වයර් ඒකට nylon coat එකක් තියෙන නිසා ඒ ප්‍රශ්නෙ ගොඩක් දුරට අඩුයි. 🤔
ඒත් පෞද්ගලිකව wireless එකක් පාවිච්චි කරන්න ආසයි. ලොකුම හේතුව එකේ portability එක. ටිකක හොඳ තත්වේ එකක් නම් touch control වගේ පහසුකම් නිසා wireless පාවිච්චි කරන එක ගොඩක් ලේසි වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඊට අමතරව water resistance වගේ දේවල් නිසා වැඩිය බය වෙන්න දේකුත් නෑ. Low price wireless hand free වල දැනට ගොඩක් තියෙන ප්‍රශ්නෙ තමා කාලයක් යද්දි එකක් ඇහෙන්නේ නැතුව යනවා , එක්කෝ එකක් delay වෙනවා එක්කෝ වැඩ කරන්නේම නැතුව යනවා. අනික ගොඩක් low price ඒවා වල sounds quality එක wired එකකටවත් තරම් නෑ. ඒ නිසා low price wireless ගන්නවට වඩා wired එකක් හරි තමන්ගේ ෆෝන් එකටම එන original එක පාවිච්චි කරන ඒක ගොඩක්ම හොදයි.😁
battery life එක ගැන් බැලුවොත් නම් samsung power share හරි වෙනම power bank එකක් use කරන කෙනෙක්ට ඕකෙ battery life එක නම් එච්චරම ප්‍රශ්නයක් නැතුව ඇති. ( මම හිතන විදිහට 🤔 )
හැබැයි wireless වල පොදුවේ තියෙන ගැටලුව සමහරවිට ඕක නැති වෙන්න ඉඩ තියෙනවා. 🤔 එහෙම උනොත් සසරම එපා වෙනවා. 😂 හැබැයි සමහර wireless තියෙනවා handfeee 2ක wire එකකින් connect වෙලා තියෙන්නේ. Chaux මුල් කාලේ පාවිච්චි කරපු ( මනියට කිව්ව විදිහට alien ල එක්ක communicate කරන device එක 😂 ) බෙල්ල වටේ දාපු එක වගේ wireless handfree නැති වෙන්න තියෙන සම්භාවිතාව ටිකක් අඩුයි කියලා හිතෙනවා. 🤔 ( ඕක මලින්ද අයියා illumination podcast එකෙත් කිව්වා )
Wireless වල casing එකක් තියෙන නිසා ගොඩක්ම absent minded හරි busy කෙනෙක්ට වගේ හැර වෙන අයගේ අතින් එකක් නැති වෙන්න තියෙන chance එක අඩුයි කියලා හිතන්නත් පුළුවන් 🤔.
ඔය මොනවා කිව්වත් දැනට wired පාවිච්චි කරන උන්ගේ එක හීනයක් samsung buds හරි apple air pod හරි හොඳ quality එකක් තියෙන high end wireless handfree එකක් ගන්න එක. සමහර අය දැන් trend එකක් විදිහට wireless පාවිච්චි කරන්නේ ඒකයි. 😂😂 හැබැයි දැන් සමහර phone වල 3.5mm jack එක අයින් කරලා තියෙන නිසා වෙන option නැහැ wireless හැර. ඒකට phone එක පැත්තෙන් වාසි තියෙනවා.
හැබැයි low price wireless එකක් ගන්නවට වඩා දාහෙන් සම්පතක් wired එකක් පාවිච්චි කරන එක. සාපේක්ෂව ගොඩක් අඩු ගාණට හොඳ wired එකක් ගන්න පුළුවන් wireless වලට වඩා. ❤️🔥
Mn wired 1k gnnw tnx comment ekt❤
මම use කරන්නෙ වයර් එකක් bluetooth එකක් ගන්න ආසයි නුමුත් සල්ලි නෑනේ එක නිසා හේ 😍 oyge videos patta mnn hama video ekama balanwa oyage chanu ayyee ජයවේවා අයියේ
තවමත් පාවිච්චි කරන්නේ Huawei y6pro phone එකට ලැබුණු wired earphone එකයි. Wireless එකක් phone එකේ price එකටත් වඩා වැඩියි ඒ නිසා.
දැනට තියෙන්නෙ wired... ඒත් කැමති නම් wireless වලට 😍...
wired එකට වඩා wireless එකේ portability එක වැඩියි ❤. ඒත් කොහෙද ඉතින් phone එකක් ගන්න යන ගානම යනවනේ wireless earphone ගන්න ගියාම 😭...
ඉතිං හීනම තමයි 😢
wired තමයි use කරන්නෙ earphone පාවිච්චි කරාම,හොඳද /නැඳ්ද reply එකක් දාන්න please!!!
Wirless පාවිච්චි කිරීම මගින් මොළයට bluetooth signal නිසා හානි විම වැඩියි.....
හොදම දේ wired earphones....පාවිච්චි කිරිම chanux ayye..
Bluetooth වලට නිතර එක්ස්පෝස් වෙන එක ශරීර සෞඛ්‍යට බලපෑම් නැද්ද 🙄🙄🙄.ඒක ගැනත් කියන්නකො චනුක්ස් බ්‍රෝ
සබ් හිගන්නො පලයන්කො හුත්තො
@@yashithahashan1399 ඒක තමා
@@TechUniverse_ onna kara
@Devin Rox mokak
@@classicmesongs5151 sub higa kanna epa
වටින වීඩියෝ එකක්.... ඇත්තටම දෙකේම ගත්තොත් වෙන වෙනම වාසි තියෙනවා.. වයර්ලස් එක පාවිච්චි කරද්දි වයර් පැටලෙන්නෙ නෑ.. දගල දගල උනත් පාවිච්චි කරන්න පුලුවං,ඩාන්සින් කවර්ස් වගේ කරන කෙනෙක්ට වයර්ලස් එක ගොඩක් වටිනවා...ඒත් ගොඩක් ඒවල සාමාන්‍ය මුදලට තියෙන බැටරි බහිනවා..ඉතින් වයර්ස් වල තියෙන එකම අවුල තමා වයර් එක තියෙන එක,වයර්ලස් වල තියෙන අනිත් හැමදේම වයර්ඩ් වල තියෙනවා..වයර් පැටලෙනවා කරදරයි ඒත්.. සාමාන්‍යයෙන් අව්ලක් නෑ..මම පාවිච්චි කරන්න ආස වයර්ඩ් එක..ඒකට හේතුව මට අවශ්‍යම දෙයක් තමයි සව්න්ඩ් එකේ කොලිටිය උපරිමෙන් සින්දුවක් අහන්න උනත්..ඉතිං මට වයර්ලස් හොඳ කොලිටි සව්න්ඩ්ස් තියෙන හෑන්ෆ්‍රී එකක් ගන්න රුපියල් පනස්දාහක් වගේ ලොකු මුදලක් වියදම් කරන්න බෑ...ඒ නිසා වයර්ඩ් එකක් තමයි මං පාවිච්චි කරන්නෙ,වීඩියො එඩිටිං සහ මගේ හැම දේකටම... චනුක්ස්❤❤❤
දැනුමක් එකතු කරගත්තා👍
Thank you !
හැමදාමත් වගේම වැදගත් දෙයක් අපටකියලා දුන්නාට ස්තූති chanux bro,
ඒවගේම හොද brands ගැනත් පැහැදිලි කරලා දේන්න ඉදිරි වීඩියෝ එකකදී
,එවගේම අපි online හරහා headphones,earphones ගෙනල්ලා අමාරුවේ වැටෙනවා ඉතින් අපිට headphones,earphones මිලදීගන්නකොට අවදානය යොමුකරන්න ඕනි දේගැනත් පැහැදිලි කරන්න,,,ඔයාගේ pc එකගැන තවත් ව්ඩියෝ එකක් අමතක නොකර දාන්න chanux bro
type c එකෙයි aux පොට් එකෙයි sound එකේ වෙනසක් තියෙනවද?
මම used කරන්නේ wired එකක්.
මිලෙන් ගොඩක් අඩු වීම ,
Charge කරන්න ඔනේ නැති නිසා වැනි හේතු..
මමත්👍
@@nisiladinod3421 Subscribed
Wasthi ලාගේ Gold Play Button එකේ Unboxing Video එකත් ඉක්මනට ඕනි Chanux අයියේ...
වැදගත්ම කාරණේ නෑනෙ chanux bro.. wireless earphones සෞඛ්‍යයට අහිතකරයිද නැද්ද කියන එක කියල නෑනෙ...
Bluetooth විතරක් නෙවෙයි හැම් tech gajet එකක්ම මිනිස් ශරීරයට අහිතකරයි තමයි. ඒත් අපිට ඒව නැතුව බෑනේ. ඒක නිසා ඒව පාලනයකින් යුතුව පාවිච්චි කරන එක තමයි හොද.
@@adithya_nanayakkara ඒ උනාට bluetooth එහෙම ශරීරයට බලපෑම් කරනව කියල තවම විද්‍යාත්මකව හොයන් නැහැලු නේද? අපේ phones වලට එන signal වලින්නම් බලපෑමක් තියෙනව කියල හොයාගෙනලුනෙ තියෙන්නෙ
Mawath subscribe karala help ekak yaluwa
අමේ රනවිරුවන් ගැන වීඩියෝ බලන්න කැමතිනම් මේ ලින්ක් එකෙන් එන්න 👉th-cam.com/video/Lv4ifwKYjM0/w-d-xo.html
Bluetooth wagema signal walin ape health ekata effect ekak thiyenawa molayata thama balapeema godak wedi 4n eka laga thiyan nidagena udeta negitiddin oluwa ta amarui ee ara seen eka nisa (this is only my word may be I'll wrong)
වර්ග දෙක්ම සැලකියයුතු කාලයක් use කරා finally දැන් පාවිච්චි කරන්නේ wireless .. හේත්තුව වයර් පටලගෙන ඇගපුරාම වැදගත් තැනක පාවිච්චි කරන්න බෑ. Wireless එක ඕනම වැදගත් තැනක අවැදගත් තැනක නොන්ඩිවෙන්නේ නැතුව use කරන්න පුලුවන් genuine qulity look එකක් එනවා ඒක දන්න අය දන්නවා .
මම නම් පාවිච්චි කරන්නෙ wireless.. ඇත්තටම වයර් පටලවන් පිස්සු නටන්න ආස නෑ මම..
ගත්තෙ රුපියල් 1900 යි.. wireless ස්පීකර් දෙකක් තියෙනවා.. ස්පීකර් දෙක වෙන වෙනම නෙමේ තියෙන්නෙ.. එක bluetooth circuit එකට සෙට් උන ස්පීකර් දෙකක්..
stereo වැඩ කරනවා... බේස් ගැන කතා කරලා වැඩක් නෑ.. ඒ තරමටම සුපිරියි... 😘😘 පට්ට බේස්..
සවුන්ඩ් ෆුල් දාගෙන අහන්න අමාරුයි. ඒ තරම් සවුන්ඩ් පට්ට...
මේකත් එක්ක අමතර ear buds 4 ක් හම්බුනා.. ඔක්කොම 6 ක්.
battery life එක ෆුල් චාජ් එකෙන් උපරිම සවුන්ඩ් දාලා පැය 4 ක් සිංදු අහන්න පුළුවන්.. (එක දිගට..)
නෝමල් සවුන්ඩ් දාලා අහනවා නම් පැය 6 ක් විතර පුළුවන්.
මේකෙ සවුන්ඩ් ගැන කියනවා නම් ෆෝන් එකෙන් සවුන්ඩ් 1% දැම්මත් ඇති සාමාන්‍යයෙන් ඇහෙන්න.. 😘😘
සවුන්ඩ් වල පුංචි delay එකක් තියෙනවා.. රින තප්පර 20 ක විතර..
එච්චරමයි අවුල.. සුපිරිම handfree එක.. මීටර් 10 ක් යනකල් සුපිරියටම වැඩ...(ගෙදරක වගේ)
හිස් අවකාශයක වගේ නම් ගොඩක් දුර වැඩ කරනව ඇති..( පිට්ටනියක )
ගාන 1990 යි.. මං ගත්තෙ 1900 ට.. 😘😘😘😘😘
මම ගාව තියෙන්නෙ wireless earphone එකක්, ඒක හරිම ලේසියි, පහසුයි,සරලයී, සුපිරිම සුපිරියි. අතට අමාරු උනාට හිතට ලෙසියි
මන් යුස් කරන්නේ වයර්ඩ් එකක් ... මොකද වයර්ලස් එකෙන් අපිට අහිතකර කිරන ටිකක් වැඩි පුර එන්න පුලුවන් .... එක නිසා වයඩ් එකක් යුස් කරනවා... පුලුවන්නම් මේ ගැන විඩියෝ එකක් කරන්න අයියා..... එකෙන් කන් දෙකට වන අහිතකර efects ගැන.....☹️
Wireless ear phone වලට කැමතියි ඒත් phone එකක් ගන්න යන price එකම යනවනේ
aka aththa
Sirawatama.
QCY QS2 ekk ganin fatta labai fatta sounds
@@MASITHA91 thnx
@x cavator thanx
තවම පාවිච්චි කරන්නේ huawei y6 pro 2016 phone එකට හම්බුන wired earphone එක.මොකද wireless earphones දෙකක් phone එකේ price එකටත් වඩා වැඩියි💰💵💲💸😯
Wired තමා. Budget එකට හොද quality එකක් සෙට් උනේ Apple lighting earphone එක තමා 😁
Wireless thami hondama...mn use karanneth wireless earbuds...great job Chanux Aiya..👍🏼
කොහොම හරි මගේ නම් personal preference එක තියෙන්නේ wired earphones වලට මොකද ඒකේ price එකට අනුව හොද quality එකක් ගන්න පුලුවන් නිසා.😃🤜 ඒත් wireless ඒවා ගැන බලද්දී price එකට සරිලන quality එකක් budget wireless earphones වල නැති නිසා.❤️🙏
I'm using wired earphones because when play games wired is better than wireless and I don't like to annoying my parents.Thak you chanux bro very much.You give us a huge opportunity to learn about technology and you are the best you tuber I ever seen.
Earphone එකක් වෙනුවෙන් 35,000 වගේ ලොකු ගානක් වියදම් කරන එක එච්චර Practical නෑනේ 🙂
Ooooo
පාවිච්චි කරන්නෙනම් type c jak එකක් තියෙන wired එකක්..
*4න් එකටම හම්බුන නිසා 😁(කඩේ type c හොයාගන්න අමාරුයි )
*බිම වැටිල නැතිවෙන්න තියෙන අවධානමක් නෑ 😁 (නැත්නම් එක කනකට විතරක් ඉතුරු වෙයි)
*නැතිවුනත් අඩු ගානකට ආපහු ගන්න පුලුවන් 😁
*sound quality
*අමුතුවෙන් charge කරන්න ඕනි නෑ 😁
තව පොඩි ප්‍රශ්නයක් තියෙනව නෙද රෙඩියො වගෙ අහන අයට...3.5 ජැක් එක හො කෙබල් එකක් ගැහුවොත් විතරයි නෙද රෙඩියො අහන්න වෙන්නේ...වයර්ලස් වලින් පුලුවන්ද
බෑ.
Wireless walin radio ahanawanam online radio app ekakine thama ahanna wenne.
Eka mt denna gnnna oni
මමනම් කැමති වයර්ලස් ඉයර්ෆෝන් එකකට....ඒත් මන් ගාව තියෙන්නෙ වයර්ඩ් ඉයර්ෆෝන් එකක්...😢😢
I like wireless earphones. But I use wired one. Wireless is easy to use. But the price is high.
ඔයා විතරක් නෙමේ තව කට්ටිය ඉන්නවා 🤣🤣
@@Mintice9000 හ්ම්ම්😢😢
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්න
Yako mage wired earphone ekath
kadila godak kal
ඇත්තටම ගොඩක් හොඳ video එකක්. ඇත්තටම මම දැනට පාවිච්චි කරන්නේ wired Android phone එකක්. මම IT trade එකේ වැඩ කරන නිසා ඒ වෙලාවට ගොඩක්ම ear phones දාගෙන වැඩ කරන්න ඉඩකඩ තිබෙන නිසා ඉතා පහසු මෙවලමක් විදිහට price එක අතින් යම් තාක් ඉහලින් සිටියත් පහසුව අතින් (වැඩ කරන අතරතුරදී ගැටලුවකින් තොරව එහා මෙහා යෑම) ගොඩක් වටින tool එකක්. ඇත්තටම මමත් recommend කරන්නේ නම් wireless head set එකක්. ඇත්තටම බොහොම ස්තූතියි පැහැදිලි කිරීම පිළිබඳව.
ලංකාවේ සුපිරිම තාකශණවේදියා....
Apitath SUBSCRIBE ekak dannako
176 mage mage channel aka sabskribe karana thanks
@@TechUniverse_ higanna... nodakin thopi wage un..... kisima industry ekk diyunu wenne na thopi wage un nisa.
@@REAL-jz4ce higanna... nodakin thopi wage un..... kisima industry ekk diyunu wenne na thopi wage un nisa.
@@unknownperson7157 tho dana gannin hama channel ekakamath kuyano SUBSCRIBE karannakiyala awagema SUBSCRIBE karanna kiyala comment pawa dano buruwa
අපිට නම් ඉතින් wireless ගන්න සල්ලි නෑනේ. මම නම් use කරන්නේ phone එකට original ආපු earphone 2. හැබයි මම ආසම Airpods වලට. මම ඒකට ආස portability එක නිසා. අනික wired එව්වා පැටලෙනවා. Anyway හැමදාම වගේ ඔයාගේ video මෙව්ව එක මරු. ආදරෙයි හොඳේ.
#chanux_bro
#daraz_mobile_week
චනුක්ස් bro සුපිරියි කියන සෙට් එක මෙතනින් ලයි කරන්න
Apitath SUBSCRIBE ekak dannako
මම නම් කැමති wireless device වලට... Wired devices වල 4n එක අරන්ම යන්න ඕනේ හැම තැනටම ඒක මහ වදයක්... අනික වයර් පැටලෙනවා...
Aiye mama pavichchi karanne wired earphones ekak.
ekata hethuwa - mama phone eken real drum kiyala drum set ekak play karanawa e nisa fast beat play karaddi wireless eken e wage fast ewa play karanna amarui enisa mama wired earphones ekak pavichchi karanawa. (mage earphones eka AKG ekak eka R.2500 wenawa.)
බටන් පෝන් එකට ලැබුනු wired 2ක් තමා ඉතින් use කරන්නෙ හොඳ ඒව ගන්න සල්ලි නෑනෙ ඉතින්.
Sahano 😄 hi komd?
Wireless earphone එකක් use කරන්නෙ,anker soundbuds slim එක,ගානෙ හැටියට හොඳ sounds,battery life එකත් හොඳයි,පාවිච්චි කරන්න ලේසී දිග wires නැති නිසා
1 st Unlike!!!!🙌🏻🤩🤩
විහිලුවක් කලේ.😅 මම ආස wireless පාවිච්චි කරන්න. චනුක්ස් අයියේ keep it up❤️
Apitath SUBSCRIBE ekak dannako
මම පාවිච්චි කරන්නේ wired ear buds
මොකද කියනවනම් මේකට හොදටම හුරැ වෙලා , ඒ වගේම අතේ තියෙන ගානට මිලදී ගන්න පුලුවන්නේ
Wired කැඩුණු ගාන එකතු කළානම් මම දැන් wireles 2 අරගෙන මල්ලි.
Hm
Mamath
sirawatama
ආන්න්නෙකයි මාත් කියන්නෙ😊😊
Eknm sirm kthw
8th comment
I'm so happy
😕🖕
Apitath SUBSCRIBE ekak dannako
th-cam.com/video/iZ2g43E1RZA/w-d-xo.html මගේ විඩියොත් බලන්න
@@nisiladinod3421 mn dekakin kara . Mawath krnna bro sinhala dj thiyanne.
th-cam.com/video/oInn6MHtb5s/w-d-xo.html mekatath gihin balanna sinhala dj remix, sunhala edm
නියම විඩියේ එකක්
වයර්ලස් හොදයි.වැඩටත් පහසුයි
❤️❤️❤️
Mawat subscribe karanna
Wireless Earphones Hbai Low Quality Ekak Thamai Thiyenne
Mama Wireless Earphones Walata Thamai Kamathi Eka Portable Nisa
😊😊😊
Math Asai Tikak Quality Earphone Ekak Use Karanna Bro 😍😍😍
Ayye Oyage Videos Nam Superb 😍😍😍
👉🏻 Chanux Bro Forever ❤ 👈🏻
ඔක්කොම ඕනි.
Headphone for better music experience
Earphones for watching movies/videos
Earbuds for outdoor
Wireless Earphones Hbai Low Quality Ekak Thamai Thiyenne
Mama Wireless Earphones Walata Thamai Kamathi Eka Portable Nisa
😊😊😊
Math Asai Tikak Quality Earphone Ekak Use Karanna Bro 😍😍😍
Ayye Oyage Videos Nam Superb 😍😍😍
👉🏻 Chanux Bro Forever ❤ 👈🏻
@Chanux Bro
මම කැමති wireless earphone එකට . ඒත් මම ගාව තියෙන්නේ wired earphone එකක්. අරක ගන්න සල්ලි නෑ. එහෙම අය තව ඉන්නවා ද?
Mn පාවිච්චි karanne wired earphones දෙකක්..mn godak aasai wireless earphones දෙකක් පාවිච්චි karanna it's my dream. ♥️
වයර් ලස් එකක් අයියේ...වයර් ඒවායි සවුන්ඩ් කොලිටි කතාව ඇත්ත ...ඒ උනාට වයර්ඩ් ඉයර්පෝන් එක මට මාරම වදයක් වෙලා තියෙන්නෙ 😑
Wireless earphone වලට මං ගොඩක් ආසයි. ඒත් මොනවා කරන්නද wireless earphone ගන්න කොහෙන්ද ඔච්චර සල්ලි.😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
මම පාවිච්චි කරන්නේ wired එකක්....කාලයක් wireless එකකුත් පාවිච්චි කරා...wired එකට කැමති charge කරන්න නැති නිසයි....පාවිච්චි කරන්න පහසු නිසායි...මොකද wireless එක තැන තැන අමතක වෙනවා පොඩි නිසා 🥴
Wired ewa hodai ...man kamathi wired ewata👍👍
Ada video eka super chanux bro
I was using wired earphones for several years.
But now I'm using a wireless ear phone (OPPO Enco Free).
Im happy with its convenience, hassle freeness, average sound quality and portability.
දෙකම...නැත්තම් එපා වෙනව...මියුසික් එඩිටින් වැඩ කරද්දි වයර්, නැත්තම් නෝමල් ලයිෆ් එකේ වයලස්...වයර් එක පැටලිලි සහගතයි,වයලස් දෙක පරක්කුයි ඒකයි දෙකේ තියන ප්‍රශ්න දෙක මට තියන...මේ දෙකේම ෆීචස් එකතු කරල එකක් ගැහුවනම් අන්න පට්ටමයි ❤️👍👍
දැනට පොඩි වයර් කන් බනු එකක් තමයි පාවිච්චි කරන්නෙ. හැබැයි ඒක නිතරම ගැට ගැහිල තියෙන්නෙ. බස් එකේ එහෙම යනකොට පාවිච්චි කරන්න රැහැන් රහිත එකක් ගන්න හොය හොය ඉන්නකොටම තමයි ඒ ගැනම වීඩියෝ එක ආවෙ. ස්තුතියි චනුක්ස් සහෝ.
මම පාවිච්චි කරන්නෙ wired earphones එකක්.
හේතුව - මම ගොඩක් game play කරන්නයි earphones පාවිච්චි කරන්නෙ.
Wireless earphones වල පොඩි delay එකක් තියෙනවා. (මිල අඩු wireless earphones වල)
Sound වල නම් ලොකු වෙනසක් නෑ.
මම පවිච්චි කරන්නෙ wired එකක්.
ඒත් මම අසයි wireless එකකට මොකද, ඒක් sound එක, පෙනුම,පහසුවෙන් රැගෙන යාම,ගබඩා කරන්න පහසුව වගේ දේවල් තමා.....
මම පාව්ච්චි කරන්නේ Bluetooth, SONY) ලොව හොදම blootooth hedphone සහ earphone 5 අතර මේ brand තියෙනවා.
Apple, best, sony, samsung, bose.
(Bluetooth එකේ battery එක බැස්සහම එයට 3.1 cebale එක ඇතුලත් කරන්න පුළුවන්නම් එය හොද option එකක්.
Wireless Earphones Hbai Low Quality Ekak Thamai Thiyenne
Mama Wireless Earphones Walata Thamai Kamathi Eka Portable Nisa
😊😊😊
Ayye Oyage Videos Nam Superb
👉🏻 Chanux Bro Forever ❤ 👈🏻
දැනට පාවිච්චි කරන්නේ Wired එකක්..... ඒක මං recommend කරන්නේ call එකක් ආවම privately කතා කරන්න පුළුවන්. මොකද ඒකේ mic එක design කරලා තියෙයි අපිට friendly විදිහට.. Advantage විදියට දකින්නේ කලින් කතා කරපු දේට අමතරව sound qulity එක හොද මට්ටම තියෙයි. (හැබැයි මං මේ කියන්නෙ original branded wired ) Disadvantage එකක් විදිහට දකින්න පුළුවන් wire එක ඉක්මනට demage වෙනවා.. Wireless handfree එකක advantage එක user friendly... User ලෙසියි Outdoor area එහෙක උනත් wire එකක් නොමැති නිසා පාවිච්චියට පහසුයි.. ස්තුතිය....
Wireless එකක්..පාවිච්චි කරන්න පහසු නිසා..ඒකෙ Battery බැහැල තියෙන වෙලාවට Wired එකක් පාවිච්චි කරනවා..
මම පාවිච්චි කරන්නෙ Wireless Earphone එකක්..හේතුව තමයි ඒක දුර ගෙනියල අහන්න පුළුවන්.
මං පාවිච්චි කරන්නේ Wired Earphone එකක්..Wireless එකක් යූස් කරන්න ආසයි 👌🏻
ඉල්ලුමට අනුව සැපයුමනම් ⚡⚡ඒ chanux bro තමා❤️❤️❤️
😕🖕
@@unknownd.1032 😒😒ඇයි
Wireless තමා මටනම් හොඳ මොකෝ ඕන තැනක දාගෙන යන්න පුළුවන් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්
Ex :-phone එක charge එකේ තියෙද්දි උනත් අපිට සින්දුවක් අහන්න පුළුවන් .
Wireless ekk use karanna thamai kamathi....ලේසීනේ ඒකෙන් waired එකකට වඩා වැඩ කරගන්න
Mama use karanne wireless,
Hethuwa = potarbillity ek
Super video 🔥🔥🔥🔥🔥🔥👍
Wired earphones walata kamathi chanux aiye.sound quality eka hodai. price eka adui.wireless awa use karanakota wifi,blutooth connect wana nisa mobile phone eke battery wired awata wada use wena nisa.
Wired Handfree
1. Low Cost
2. Use to day to day work not for special things..
Wireless එකකට තමා කැමති😌
හේතුව(wired එක වගේ පැටලෙන්නෙ නැති නිසා )
අයියේ Bluetooth වලට ශාරීරික හා මානසික වශයෙන් බලපෑම් එන්නේ නැද්ද ? මේකට video akak දාන්න පුළුවන් නම් දාන්න☺☺☺ 👍👍Best of luck 👍👍👎☺☺ I'm using the wired head phone akak
මම use කරන්නේ wired earphones,
පලවෙනි එක ඇත්තටම හොද audio quality එකක් තියෙනව මේ වර්ග දෙකේ එකම prize range එක බැලුවොත් wired earphone වල ..
දෙවනි එක තමා .. මට ඇත්තටම හොද audio quality එකක් දෙන high end wireless earphone එකක් ගන්න සල්ලි නෑ..
wireless thamaii kamathima mokada patalenne na / phone eka durin thiyeddi unath sindu ahanna puluwan / mokakhari wadak karana gaman unath sindu ahanna puluwan aiiye oyage video nam supirii oyage katahanda ahagena inna aasaii😁🥰
❤️Niyamai aiyaa...
Wired ear phone පැටලෙනව තමයි ඒ වුනාට wireless ear phone charge කරන්න කරදරයි . අනික ගොඩක් price වැඩියි .තව දෙයක් Bluetooth on කරලා තියෙන නිසා phone එකේ battery බහිනවා වැඩියි
කැමති නම් ඉතින් Wireless earphone එකකට.
හැබැයි පාවිච්චි කරන්නෙ Wired earphone එකක් . .
That's why I don't have the money to buy a wireless earphone... 😧
හේතුව : wireless earphone එක සාමාන්‍ය wired earphone එකකට වඩා දුරක් ගෙනියන්න පුලුවන් .
කිසි කරදරයක් නෑ.
Wire පටලවගෙන කරදර වෙන්න ඕනෙ නෑ.
හදිස්සියකට පාවිච්චි කරන්න අමාරුයි .
ගේම් එකක් play කරද්දී phone එක අල්ලන්න අමාරුයි .
මට හිතෙන විදිහට Wired Earphone වලට වඩා Wireless Earphone හොදයි .
අනික original Wireless Earphone එකක් ගන්නේ නැතුව Copy Wireless Earphone එකක් අරගෙන දුක් වෙන්න ඕනෙ නෑනෙ.
Wireless ekka hodai matenm.....hethuwa thama
1. Wires nathi nisa potability ekka hodai
2. phone ekke battery ekka use wennathi nisaa phone ekke godak welaa thiyaganne puluwn
3. active noice cancelling
4. features wadee nisa
5. phone ekka atheta gannathuwa godak wade kerrannne puluwn nisa
6. size ekken podii
7. use kerranne lesii.....jak gaha gaha inne onnaa...
8. workouts weleta wagee godak hodai...mokeda wired ewaa dagena phone ekka lage thiyagena workouts keranne baa....
9. look ekka thiyennewaa amuthuma
10. hoda durability ekkakk thiyennewaa
I used wired headset.. I tried to buy wireless headset,because I need to talk with others on the way to home after I finish work at office. I travel by bus. Some time I travel without seat about 2 hours.However so it is very expensive. I could not buy wireless headset. According to my income I have chosen wired head set.
Thank chanux bro for give this valubale information
Good luck
Wireless ekk use karanne . Eka nm shape hodata use karanna puluwan . Adu ganata hoda feature tikk thiyenawa .🙌❤️
Phone එක ගනිද්දීම ලැබුණු Wired එක use කරන්නෙ. Wireless ඒවගෙ battery low උනාම charge වෙනකන් බලන් ඉන්න වෙන එක තමයි එකම අවුල. නැත්නම් wireless use කරන එක ගොඩක් ලේසියි. Wired එකේ ගැට ලිහන්න ගියාම තමයි එපා වෙන්නෙ😂
Wired තමයි මෙච්චරකල් use කරේ . Wireless එකක් use කරලා බලන්න හිතෙනවා දැන්.. ඒත් wireless ඒවගෙ අහිතකර තත්ව මොනවා හරි තියෙනවද ?
Mama use kranne wired Samsung 📱 ear bud ekak, hethuwa wired original ear buds wala bass punch, trible, Voice & smooth,clear, high volume eka 100% lebenawa.
මේක බලනකොටත් earphone 2 පටලැවිලා තියෙන අය කෝ??
I like wired earphones because of it is cheap & stylist.... thanks ,CHANUX BRO.
🤩
#Go_ahead_To_it_Congratulation_chanux_bro 🌷❤️
24මගේන් මාවත් සබ් කරන්න
I'll choose Wireless bcs they r very useful,portable, fashionable and easy to use
Chanux bro man oyta kamathi oyage chanel ඔක්කොම subscribed කරලා තියෙන්න
රු. 30,000/= දීලා ගත්ත වගේ නෙවෙයි 1/3ක් හරි නැතිවුනොත් හොයාගන්න හොඳ tracking system එකක් තියෙන්න ඕන බැටරි බැහැපු වෙලාවට වුනත් හොයාගන්න පුළුවන් වෙන්න. හොරකං කරොත්`හොරකන් කරපු එකාට පාවිච්චි කරන්න බැරී වෙන්න security feature එකක් තියෙන්න ඕන. කණට දැම්මහම හොඳට lock වෙලා හිටින්න ඕන ආයි මොන දේකටවත් ගැලවිලා වැටෙන්න බැරි වෙන්න ඕන.
Dekema pros and cons thiyenawa... Eka hinda koi ekada hoda kiyala kiyanna ba.. Consumer ta hariyana widiyata thamai ganna one. Consumer satisfaction comes first..
මම නම් කැමතියි wireless handsfree වලට. Wired handsfree දිගයි, පැටලෙනවා, ගැට ගැහෙනවා. Wire එක ගැලවෙනවා . තව හුඟක් කරදර ගොඩයි.
chanux bro
Dulanjan Chanaka
3 months ago (edited)
Bluetooth වලට නිතර එක්ස්පෝස් වෙන එක ශරීර සෞඛ්‍යට බලපෑම් නැද්ද 🙄🙄🙄.ඒක ගැනත් කියන්නකො චනුක්ස්
chanux bro
පොන් එක රෑට ඕෆ් කරන එක හොදයිද ? Chanux bro
ගොඩ දෙනෙක්ගේ ප්‍රශ්නයක් විසදුවට Tank chanux bro 👍
පාවිච්චි කරන්නෙ නම් wired එකක්.Sound quality වැඩි හින්ද ඒක Use කරන්නෙ.
Wired earphone එකක් use කරන්නෙ අයියේ.., හේතුව තමයි ඒවා මිල wire less එකකට වඩා අඩු නිසා..
Wired එකක් use krnne අය්යේ
Sound quality එක ටිකක් wireless එකට වඩා හොඳයි වගේ දැනුන නිසා ❤️ 🔊😍
අලුත් PC එකෙන් ගහපු එඩිටක් වගේ, වෙනසක් තේරුණා , මොනා උනත් දැං වීඩියෝ කොලිටි එක නං පට්ට......🤩🤩🤩🤩🤩
මම තාම student කෙනෙක් හැබැයි මන් අසයි ඔයගෙ විඩියො වලට ඔයා තමයි මගේ ලොකේ වීරයා
මම පාවිච්චි කරන්නෙ F9 Wireless හෙඩ් සෙට් එක...
ඒකෙ නම් සවුන්ඩ් කොලිටිය පට්ට 🤩
ගාන නම් 2500 යි උනේ 🙄