ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔය සෙට් එකෙන් හොඳම Sounds තියෙන්නේ Soundpeats Clear... ඒකේ තියන අවුල තමා single charge එක පැය 4ක් වෙන එක... volume වැඩි කලාම පැය 3 මාරක් වගේ තමා තියන්නේ, case එකට දදා ගන්නවා නම් අවුලක් නෑ පැය 30 වඩා පුලුවන්, call quality එකත් ඒකම තමා හොද ඔය සෙට් එකෙන්, design එකත් සුපිරි, මෙතන නැති Redmi T100 එකෙත් sound එක හොදයි speedම connect වෙන්නේ Redmi T100eka , range එකත් හොඳයි, තව මෙතන නැති haylou moripod එකත් හැම අතින්ම සුපිරි ඒකේ අවුල app support නැති එක... R50i එක හොදයි හැබැයි overall විතරයි, R50i එකේ range එක අවුල් case එක ලොකු වැඩී... මං කිව්ව තුනේ sounds & call R50i එකට වඩා හොදයි...( from personal experiences ) 😎
Nice explanation bro 👏
soundcore r50i ns එක මේවට වඩා හොදයිද සවුන්ඩ් වෝයිස්?
Ow eka hndai bro 👌
Your contents are so underrated bro ❤❤❤❤
Thanks bro ❤️
අයියේ මරා වැඩක් උනානෙ කලින් ගත්ත Soundspeats h1 එකේ charger box එක කොහෙ හරි වැටිලා, අවුරුද්දූ දෙකක් විතර හොඳටම පාවිච්චි කලා, එකේ airbuds දෙක තියෙනවා අයියේ. එකට මට charger box එකක් ගන්න විදියක් කියන්නකෝ 😢😢 චුටිටක් හොයලා බලන්නකෝ අපරාදේ 😢
H1 Case ekai 1 earbud ekui tyenwa
Soundpeats Lifeබැටරි failure එකක් ආවා. Buds 2ම low battery health කිව්වා check කරපුවාම. මාස 6ක් හොදට use කලා. එක පාරටම තමයි කේස් එක ආවෙ.
Sad to hear bro. Mehe repair krana place nam na mam danna tramta 🥲
@@techlabzslmodel eke aulk eka. Repair krnna puluwn place ekk thynawa thimbirigasyaye. Habai after effects thynna puluwn kylai eyala kynne.
මං ගාව සවුන්ඩ් බීට් ලාගෙ ලයිෆ් එයාර් බඩ් එක තියෙනවා.....මේකට සාපෙක්ශව සවුන්ඩ්කෝර් ලාගෙ R100 එක කොහොමද? මට ඔෆර් එකක් තියෙනව එකෙන් ..ඒකයි
R100 ekata wada life eka hndai bro 👌
Sound quality hoda mokeda Soundpeats clear or soundcore r50i
R50i bro 👌
Mage soundpeat clear ekenm paya 5k,6kt wada battery life ekk tyenw. mtnm eke tyena aula volume aduwen ahaddi wate noice ek ahenw wadiyi. price ekath ekka baluwama aulk nathi unata ita wada aduwata tyena airpods clone walath hoda seal ekk tyenw kanata
Volume level ekath ekka battery performance wenas wena plwan bro. 👌
Ayye realfit f3 Lenevo gm2 ek ehem hod nadd
Eka nam mam ahala na bro 👌
Redmi buds 5 eka hodaid ? Nathnm 12-15 athara ayana hoda earbuds monawada ? ANC thiyena ewagen
Buds 5 eka nam mam tama ahuwe na bro soundpeats air 4 pro eka overall hndai 👌
@@techlabzsl Mm samahara video wala comment wala dakka soundoeats wala tika kalayak use karaddi eka buds ekak dead wenw kiyala ? Eka aththad ?
Aiye android phone ekkata hoda airpods pro 2 clone ekakda r50i ekada
R50i hndai bro. Clones wala grades gdak tynwne 👌
Mnnam hithanne hodama earbuds set eka thiyenne 10k to 20k price range eke Simplytek eke ehema hoda set ekk thiynwa video ekk krnna plwnnm
E ganath kiyannam bro 👌
Skullcandy smokin eke call quality eke meke anit ewata wada hodai da? ANC ehema tiyenwa da?
Eke call quality eka hndai. ANC nam na bro 👌
Ayye air bud clone 2nd gen ekda,anker r50i ekda sound quality bass?
Mam 2nd gen ekak test krala kiyannam bro 👌
@@techlabzsl ලොකු deyk bn, mn ගන්න ඉන්නේ 2n mokda ගන්නේ කියලා hitha ganna ba,
@@beautifulworld4891 Mon ekd hoda bn matth hithgnn bruw inne
Video එක වටිනවා...
Bro ❤️
@@techlabzsl ❤️
marshall headset gena kiynnko
Mam blannam bro 👌
Valuable video.Keep it up Bro❤
Mewa me price ekata ganna puluwan kohenda? Daraz ekenam gana wadine
Simplytek.lk / Ranga Shopping Centre blanna bro. 👌
Call walata hodama aka mokakda? Mic quality aka hodama aka.
Full video eka balanna bro. Mam explain krala tynwa. Hama ekema wstara 👌
Soundpeats Clear තමා...Check out my comment...☝️
Aiye mewa wikunanawada
Mam sell kranwa bro. Review eken passe 👌
Ayye redmi bud 3 pro eke review ekak dennakoo
Dan 3 pro eka nam paranai bro. 5 pro ekath awth tyene 👌
@@techlabzsl sorry මටත් ඕන උනේ 5 proo eka ඒකත් කරමු ඉක්මනට
@viduravishalsathsaravidura4199 sure bro 😃
video eka watinawa
ඔය සෙට් එකෙන් හොඳම Sounds තියෙන්නේ Soundpeats Clear... ඒකේ තියන අවුල තමා single charge එක පැය 4ක් වෙන එක... volume වැඩි කලාම පැය 3 මාරක් වගේ තමා තියන්නේ, case එකට දදා ගන්නවා නම් අවුලක් නෑ පැය 30 වඩා පුලුවන්, call quality එකත් ඒකම තමා හොද ඔය සෙට් එකෙන්, design එකත් සුපිරි, මෙතන නැති Redmi T100 එකෙත් sound එක හොදයි speedම connect වෙන්නේ Redmi T100eka , range එකත් හොඳයි, තව මෙතන නැති haylou moripod එකත් හැම අතින්ම සුපිරි ඒකේ අවුල app support නැති එක... R50i එක හොදයි හැබැයි overall විතරයි, R50i එකේ range එක අවුල් case එක ලොකු වැඩී... මං කිව්ව තුනේ sounds & call R50i එකට වඩා හොදයි...
( from personal experiences ) 😎
Nice explanation bro 👏
soundcore r50i ns එක මේවට වඩා හොදයිද සවුන්ඩ් වෝයිස්?
Ow eka hndai bro 👌
Your contents are so underrated bro ❤❤❤❤
Thanks bro ❤️
අයියේ මරා වැඩක් උනානෙ කලින් ගත්ත Soundspeats h1 එකේ charger box එක කොහෙ හරි වැටිලා, අවුරුද්දූ දෙකක් විතර හොඳටම පාවිච්චි කලා, එකේ airbuds දෙක තියෙනවා අයියේ. එකට මට charger box එකක් ගන්න විදියක් කියන්නකෝ 😢😢 චුටිටක් හොයලා බලන්නකෝ අපරාදේ 😢
H1 Case ekai 1 earbud ekui tyenwa
Soundpeats Life
බැටරි failure එකක් ආවා. Buds 2ම low battery health කිව්වා check කරපුවාම. මාස 6ක් හොදට use කලා. එක පාරටම තමයි කේස් එක ආවෙ.
Sad to hear bro. Mehe repair krana place nam na mam danna tramta 🥲
@@techlabzslmodel eke aulk eka. Repair krnna puluwn place ekk thynawa thimbirigasyaye. Habai after effects thynna puluwn kylai eyala kynne.
මං ගාව සවුන්ඩ් බීට් ලාගෙ ලයිෆ් එයාර් බඩ් එක තියෙනවා.....
මේකට සාපෙක්ශව සවුන්ඩ්කෝර් ලාගෙ R100 එක කොහොමද? මට ඔෆර් එකක් තියෙනව එකෙන් ..ඒකයි
R100 ekata wada life eka hndai bro 👌
Sound quality hoda mokeda Soundpeats clear or soundcore r50i
R50i bro 👌
Mage soundpeat clear ekenm paya 5k,6kt wada battery life ekk tyenw. mtnm eke tyena aula volume aduwen ahaddi wate noice ek ahenw wadiyi. price ekath ekka baluwama aulk nathi unata ita wada aduwata tyena airpods clone walath hoda seal ekk tyenw kanata
Volume level ekath ekka battery performance wenas wena plwan bro. 👌
Ayye realfit f3 Lenevo gm2 ek ehem hod nadd
Eka nam mam ahala na bro 👌
Redmi buds 5 eka hodaid ? Nathnm 12-15 athara ayana hoda earbuds monawada ? ANC thiyena ewagen
Buds 5 eka nam mam tama ahuwe na bro soundpeats air 4 pro eka overall hndai 👌
@@techlabzsl Mm samahara video wala comment wala dakka soundoeats wala tika kalayak use karaddi eka buds ekak dead wenw kiyala ? Eka aththad ?
Aiye android phone ekkata hoda airpods pro 2 clone ekakda r50i ekada
R50i hndai bro. Clones wala grades gdak tynwne 👌
Mnnam hithanne hodama earbuds set eka thiyenne 10k to 20k price range eke Simplytek eke ehema hoda set ekk thiynwa video ekk krnna plwnnm
E ganath kiyannam bro 👌
Skullcandy smokin eke call quality eke meke anit ewata wada hodai da? ANC ehema tiyenwa da?
Eke call quality eka hndai. ANC nam na bro 👌
Ayye air bud clone 2nd gen ekda,anker r50i ekda sound quality bass?
Mam 2nd gen ekak test krala kiyannam bro 👌
@@techlabzsl ලොකු deyk bn, mn ගන්න ඉන්නේ 2n mokda ගන්නේ කියලා hitha ganna ba,
@@beautifulworld4891 Mon ekd hoda bn matth hithgnn bruw inne
Video එක වටිනවා...
Bro ❤️
@@techlabzsl ❤️
marshall headset gena kiynnko
Mam blannam bro 👌
Valuable video.Keep it up Bro❤
Bro ❤️
Mewa me price ekata ganna puluwan kohenda? Daraz ekenam gana wadine
Simplytek.lk / Ranga Shopping Centre blanna bro. 👌
Call walata hodama aka mokakda? Mic quality aka hodama aka.
Full video eka balanna bro. Mam explain krala tynwa. Hama ekema wstara 👌
Soundpeats Clear තමා...
Check out my comment...☝️