#කොටියගොඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2022
  • ගිණි අවි සහ ගිණි කෙළි #සුන්නා 😍❤️ සුනිල් අමරසිංහ

ความคิดเห็น • 404

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming ปีที่แล้ว +246

    ගැලපෙනම චරිතෙ ගැලපෙනම මිනිහට❤️ සුන්න නම් පිස්සුවක් 🔥

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว +143

    කොච්චර චන්ඩි ආවත් කතාවෙ ආසම චරිතේ.කොටියාගොඩ සුන්නා😍❤️

  • @MalishaMaththumagala-qm6em
    @MalishaMaththumagala-qm6em 11 หลายเดือนก่อน +61

    චරිතයක් රගපානවා වෙනුවට චරිතේ තුළ ජීවත් වෙන මිනිහෙක්❤️ කොටියගොඩ real කොටියා "සුන්නා"❤️

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +151

    ආදරෙයි සුන්නා ❤️❤️❤️ කලණ ගුණසේකර සුනිල්ගේ චරිතය ගොඩනැඟුවා සුපිරියටම ❤️🔥

  • @dilamalli2434
    @dilamalli2434 ปีที่แล้ว +106

    ගිනි අවි සහ ගිනි කෙලි කතාවෙ දැක්ක සුපිරිම චන්ඩියා 💖

    • @pathumudayanga6908
      @pathumudayanga6908 ปีที่แล้ว

      mokeda giye aye yanne nadda

    • @The_Solo_B
      @The_Solo_B ปีที่แล้ว +1

      @@pathumudayanga6908 derena

    • @The_Solo_B
      @The_Solo_B ปีที่แล้ว +3

      @@pathumudayanga6908 yt tiye kathawq

    • @nimeshdananjaya2881
      @nimeshdananjaya2881 8 หลายเดือนก่อน

      ​@@pathumudayanga6908ගිනි අවි සහ ගිනි කෙලි

  • @nilurasanjali9353
    @nilurasanjali9353 ปีที่แล้ว +40

    සුන්නා කියන්නෙ ආගමක් ආදරෙයි අයියේ චරිතෙට පන පෙව්වට.....❤️❤️❤️

  • @SD-xx9cz
    @SD-xx9cz ปีที่แล้ว +30

    මේ කාලේ මල් නාට්ටි වගේද 🙂❤ මිනිස්සු ආසම බොලද වැඩ වලට ඒත් මේවා 🔥

  • @user-ho4hj9mf5j
    @user-ho4hj9mf5j ปีที่แล้ว +59

    කළන අයියවත් දන්නැ කළන අයියට මිනිස්සු මෙච්චර ආදරේ කරනව චරිතයක් කියලා ❤️🌎✝️☸️ හැමදාමත් හදවතේ විරයෙක් කළන ගුණසෙකර.❤️🌎✝️☸️ කොටියා 🐅 ගොඩ කොටියා.🐅 සුන්නා..😎

  • @neelchandra4037
    @neelchandra4037 2 ปีที่แล้ว +25

    සුන්නා කියන්නේ සුපිරි පොරක් බං 😉

  • @ranurawimalagunarathna
    @ranurawimalagunarathna ปีที่แล้ว +46

    කතාව සම්පූර්ණයෙන්ම බැලුවා ආසම චරිතතේ තමා සුන්නා

  • @sudarshanaweerasinghe5574
    @sudarshanaweerasinghe5574 ปีที่แล้ว +15

    ඒ පාතාලේ ඇතුලේ අමුතුම ලස්සනක් පෙන්නපු නලුවෝ🖤👿😍

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 ปีที่แล้ว +17

    සුන්නයි සුදායි Best Duo 💗

  • @Killedrap
    @Killedrap ปีที่แล้ว +42

    25 පාරකට වැඩිය බැලුවා ෆට්ට ගැම්මක් 👍❤

  • @nayansamarakoon4698
    @nayansamarakoon4698 2 ปีที่แล้ว +8

    Kalana what an acting ..he got all of everything......

  • @dilanlakshan5931
    @dilanlakshan5931 ปีที่แล้ว +16

    සුපිරිම චරිතය කලණ අයියේ ඔ‍යා තමයී නලුවා 😘😘😘 දැන් ඉන්න ඌන් ඔලු බක්කෝ විතරයි 😂😂😂 සුන්නා තමයී ඉතිම් මන් ආසම දැනටත් චරිතය 😍😍

  • @RaVeeN_Sadew
    @RaVeeN_Sadew ปีที่แล้ว +12

    අම්මෝ සුන්න ඔයා මෙතන ඉන්නෙ ❤ කලණගෙ රගපෑමට තමයි

  • @lasavijaya2
    @lasavijaya2 ปีที่แล้ว +3

    මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..කළණ උඹ පට්ට වැඩ්ඩා..❤❤

  • @malindadilshan5245
    @malindadilshan5245 ปีที่แล้ว +26

    ලංකාවේ drama වලින් ගැලපෙනම චරිත ගැලපෙන මිනිස්සුන්ටම dila කරපු සුපිරි drama 1k

  • @slclassicmusic7315
    @slclassicmusic7315 ปีที่แล้ว +5

    කතාවෙ ඉන්න චරිතෙ නෙමේ ඇත්ත ජීවිතේ හිටපු කෙනා

  • @rusuruchanuka2859
    @rusuruchanuka2859 5 หลายเดือนก่อน

    සුන්නා චරිතය ජීවමානවම රග දැක්වූ ඔහු. ඒ විදිහටම ඒ චරිතය අපේ හිත්වලට කා වද්දනවා❤❤❤❤❤

  • @lakshanpriyamalsha6596
    @lakshanpriyamalsha6596 ปีที่แล้ว +11

    💥පත්මෙගෙ වෙඩිල්ල❤️ සුන්නා ❤️

  • @quikflodex
    @quikflodex  9 หลายเดือนก่อน +1

    Channel එක Subscribe කරන්න දිගටම මෙහෙම ඒවා දානවා ❤

  • @amaljeewantha2032
    @amaljeewantha2032 ปีที่แล้ว +2

    Sirawatama patta ආදරෙයි sunna.....

  • @jayananuruddha1
    @jayananuruddha1 11 หลายเดือนก่อน +2

    සුන්නගෙන් විතරයි හරි හමන් කික් ටිකක් දැක්කෙ. සුපිරියක් බන් උඹ. කතාව බලන්නෙ බයෙන් උඹ මැරෙයි කියල බන්. ❤❤❤❤

  • @kalanadeshan2203
    @kalanadeshan2203 ปีที่แล้ว +11

    කොටියාගොඩ සුන්නා...වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩෙක්..❤️❤️☠️☠️

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว +3

    කලන අයියා කියන්නේ කවුද කියල ඇහුවොත් මේක පෙන්නන්ඩ ඕනෙ.මෙන්න නලුවො.ආදරෙයි සුන්නා❤️❤️❤️😍

  • @PunsaraAloka-eh2lj
    @PunsaraAloka-eh2lj 4 วันที่ผ่านมา +1

    Mageee asama charithak ahhhhh adarei ❤❤❤❤❤❤❤

  • @user-jy9ug9oo8o
    @user-jy9ug9oo8o 2 ปีที่แล้ว +23

    සුන්නා කියන්නෙම කලාගාරයක් බම්❤️

  • @thushan_ekanayake
    @thushan_ekanayake 10 หลายเดือนก่อน +3

    අමතක නෑ...මෙතන ඉන්නෙ ❤

  • @shanileesha2205
    @shanileesha2205 ปีที่แล้ว +87

    රගපෑමට ඔහොම නම් රියල් චරිතේ කෝම ඇද්ද මිත්‍රයා🤝❤️

    • @kaviffyt6545
      @kaviffyt6545 ปีที่แล้ว +8

      එක තමා ඒකාලෙ කොහොම ගැම්මක් තියෙන්න ඇද්ද .... දකිද්දිත් බය ඇති බන්

    • @sadishadilshan2244
      @sadishadilshan2244 ปีที่แล้ว +5

      කාගෙ රියල් චරිතද බන් 😐😐

    • @supunuditha398
      @supunuditha398 ปีที่แล้ว +14

      නාට්‍යයෙන් පුම්බපු චරිතයක් බන් ඔය

    • @wacpprasad
      @wacpprasad ปีที่แล้ว +4

      Aththa Sunna Mikanma Nikan Kuddek Vitharai.

    • @user-nn5cq7ct2q
      @user-nn5cq7ct2q ปีที่แล้ว +7

      ඌ හෙන ආතල් චරිතයක් බං මේ කියන තරම් පකයෙක් නෙමෙයි 😂

  • @vipulasvipulas3566
    @vipulasvipulas3566 ปีที่แล้ว

    කොච්චර බැලුවෙත් එපා වෙන්නේ නැති වීඩියෝ එකක්. සුන්නා ❤️‍🔥💪

  • @senzerff1234
    @senzerff1234 2 ปีที่แล้ว +30

    සුන්නා පිස්සුවක් ඔයි🥺

    • @sathuwayt1998
      @sathuwayt1998 ปีที่แล้ว +2

      අපිව පිස්සු වට්ටපු මනඃකල්පිත සුන්නා 😢 පිස්සුවක් 👍

  • @chamarapradeep3044
    @chamarapradeep3044 2 ปีที่แล้ว +13

    මන් කොටියාගොඩ. සුනිල් ඩො...

    • @Bikka175
      @Bikka175 26 วันที่ผ่านมา

      Ponna

  • @walkers9858
    @walkers9858 ปีที่แล้ว +1

    සුන්නා නෙවෙයි ඔය පිස්සුවක් තනිකර
    ❤️❤️❤️❤️❤️❤️සුන්නා❤️❤️❤️❤️❤️

  • @anuththaradilshani
    @anuththaradilshani ปีที่แล้ว +1

    සුන්නා අදරෙයි සුපිරි ම චරිතයක් තමයි🤟🤟🤟🤟

  • @dimuthfonseka7541
    @dimuthfonseka7541 ปีที่แล้ว +8

    සුන්නා❤🖤

  • @gamingjaniya1963
    @gamingjaniya1963 หลายเดือนก่อน

    ආසම චරිතයක්.සුන්නා (කලණ ගුණසේකර)❤❤❤

  • @Ak-584
    @Ak-584 ปีที่แล้ว

    Sunna thamai kotiya.aka dekak na.❤️❤️❤️... charithata galapenama charithayal set una aka thamai pattama.supiri naluwek.gemmak thamai ❤️❤️❤️

  • @NADUN1998
    @NADUN1998 ปีที่แล้ว +7

    මහාඋල්පත ගම ප්‍රියන්ත 🙂

    • @vihanga9275
      @vihanga9275 ปีที่แล้ว

      Asam charithe 😌💕

  • @rmriyat7910
    @rmriyat7910 11 หลายเดือนก่อน +1

    ආදරෙයි සුන්නා ඔයාට රියල් චරිතෙ කොහොම ඇද්ද මැවිලා පේනවා ඕයි 💖💖💖

  • @darshanasadaruwan1581
    @darshanasadaruwan1581 2 ปีที่แล้ว +5

    Real kotiya.real naluwa kalana aiyaa

  • @Shaalu.Offcial
    @Shaalu.Offcial 8 หลายเดือนก่อน +6

    තාම ජීවත් වෙන එකම කෙනා ඒ කාලේ ❤🙏 Respect 👊

  • @user-oj6vj3wg6v
    @user-oj6vj3wg6v ปีที่แล้ว +6

    සුන්නා ❤️❤️❤️

  • @dinulakmusic9660
    @dinulakmusic9660 ปีที่แล้ว +1

    කලන අයියේ ආදරෙයි ජයවේවා ඔයාට බුදුසරණයි ❤️

  • @chamarapradeep3044
    @chamarapradeep3044 ปีที่แล้ว +38

    කලන ගුනසේකර කියාන්නේ සැබැ ජිවිතයේදිත් ටේලි තිරයේත් සැබැ දක්ශයේක්..

  • @dinulakmusic9660
    @dinulakmusic9660 ปีที่แล้ว +5

    ආදරෙයි හැමදාම හැබැයි මැරකම් කරන්න ඔන වෙන්නේ අසාධාරණය වෙනුවෙන්. ඒ උනාට සුන්නගේ මනුස්සකම තිබ්බා ❤️ ආදරෙයි සුන්නා

  • @damithshanaka1953
    @damithshanaka1953 ปีที่แล้ว +3

    සුපිරි 👌

  • @chamidumadusanka538
    @chamidumadusanka538 2 ปีที่แล้ว +7

    සුන්නා ❤️😼

  • @dhanushkawickramasinghe3308
    @dhanushkawickramasinghe3308 ปีที่แล้ว +5

    ඇත්තටම පිස්සු වක් සුන්නා හරි හෝ වැරදි චරිතයක් වෙන්න පුලුවන් ඒත් සුපිරි 👍

  • @gymlifewithnsg8789
    @gymlifewithnsg8789 ปีที่แล้ว

    Sunna...🖤✊.Kalana ayya supiri naluwek🔥🔥🔥..

  • @dilshanmadubashana6662
    @dilshanmadubashana6662 ปีที่แล้ว +3

    අමතක නැ ෙම්තන ඉන්ෙන් 🥰🖤🖤🖤

  • @sandaru212
    @sandaru212 2 ปีที่แล้ว +13

    කොටියා❤💥

  • @danuranavien2782
    @danuranavien2782 29 วันที่ผ่านมา

    Supiriyak tamai සුන්නා❤

  • @RashmikaMadushan-iw8oo
    @RashmikaMadushan-iw8oo 2 หลายเดือนก่อน

    කතාවෙ ආසම කරන චරිතයක් සුන්නා ගැම්මක් ❤

  • @kaushalyamaduwanthi5672
    @kaushalyamaduwanthi5672 ปีที่แล้ว +5

    සුන්නා😍

  • @dilanfedrick6669
    @dilanfedrick6669 ปีที่แล้ว

    Adooo mage patta wedda.mage pissu jivithe .adarei goddaaaaak sunna oyata.

  • @lahirusaranga2325
    @lahirusaranga2325 ปีที่แล้ว +1

    ආසම චරිතය

  • @saubaggayarukshan280
    @saubaggayarukshan280 ปีที่แล้ว +1

    මරු බන් එල ආදරෙයි😉😉👍👍☠️

  • @GihanKawshalya-mn2gi
    @GihanKawshalya-mn2gi 9 หลายเดือนก่อน

    Sunna Adareii
    Ubatanm
    Kathawema Asama charithe ❤️

  • @dasunchamikara6361
    @dasunchamikara6361 9 หลายเดือนก่อน

    ඒ චරිතෙනම් රගපානවා සුපිරියටම. ❤️

  • @deshanabeysekara5124
    @deshanabeysekara5124 ปีที่แล้ว

    kathawe dakka awanka supiri real charithaya SUNNAA

  • @pathumnilshan4153
    @pathumnilshan4153 2 ปีที่แล้ว +4

    Real kotiya Sunna ❤️💯🤟

  • @lochanadeneth1811
    @lochanadeneth1811 ปีที่แล้ว

    සුපිරි ❤️❤️❤️

  • @nuwannuwan9002
    @nuwannuwan9002 ปีที่แล้ว +2

    සුන්නා පිස්සුවක් තම වැඩ්ඩා

  • @dewindishanika1557
    @dewindishanika1557 ปีที่แล้ว

    my favorite sunna❤️❤️❤️❤️❤️❤️

  • @Cn_Vibe-z
    @Cn_Vibe-z 29 วันที่ผ่านมา

    පදිරියක් ♥️

  • @kalumprasad7741
    @kalumprasad7741 ปีที่แล้ว +1

    සුන්නා ,👍👍👍👍👍👍👍👍👍

  • @sampathudhana2854
    @sampathudhana2854 ปีที่แล้ว

    කලන කියන්නෙ සුපිරියක්♥️♥️♥️♥️

  • @user-ju8jt2gn4f
    @user-ju8jt2gn4f 2 หลายเดือนก่อน

    අදරෙය් සහො❤❤❤❤

  • @user-py5ol6qd2h
    @user-py5ol6qd2h ปีที่แล้ว

    සුන්නා ඇල්බා පත්මේ කියන්නේ එකෙන්ම ගැම්මක් තමයි

  • @MLlakshikaDilrukshika-es7xm
    @MLlakshikaDilrukshika-es7xm ปีที่แล้ว

    Sunna Uba thamai gamma ❤️❤️❤️❤️

  • @irfanmohamed7895
    @irfanmohamed7895 ปีที่แล้ว

    sunna one of my hero in this darama
    patta hero

  • @dhammikabandara5584
    @dhammikabandara5584 ปีที่แล้ว

    Kotiyagoda sunna charithyata supiri sadaranyak karaa , niyamai 😍😍😍😍😍ela

  • @user-iw7lk8zb9e
    @user-iw7lk8zb9e 4 หลายเดือนก่อน +1

    සුන්නා මැරුනු දවසෙ ඉදන් මන් බැලුවෙ නෑ 😢❤

  • @lukedelile2772
    @lukedelile2772 ปีที่แล้ว

    Nice video eka bro. Mokokda machan soundtrack eka. Niyamai aaa

  • @gaganaherath7056
    @gaganaherath7056 ปีที่แล้ว

    Kalana patta love. Oyta

  • @funnypetparadise3988
    @funnypetparadise3988 3 หลายเดือนก่อน

    සුන්නා නම් පිස්සුවක් බන්🥺❤️✨

  • @sandunnimesha7888
    @sandunnimesha7888 ปีที่แล้ว +2

    කතාව බැලුවේ සුන්න හින්ද 🔥🔥🔥 කොටියා ගොඩ රියල් කොටියා.❤️❤️❤️❤️ සුන්න මැරුනට පස්සෙ කතාවම එපා වුණා 🙁🙁🙁 සුන්න තමා කොටියා

    • @amaludayantha480
      @amaludayantha480 ปีที่แล้ว +1

      සුන්න මැරෙනව පෙන්නන්නෑ නේද කරත්තෙක පිටිපස්සෙ නැගල යනව විතරයි පෙන්නන්නෙ

    • @sandunnimesha7888
      @sandunnimesha7888 11 หลายเดือนก่อน

      ඔව් පෙන්නැන්නෑ. පස්සෙ 3ම එකට පෙන්නන්නේ. එදා වෙඩි තිබ්බනම් සොයිසට ඔහොම වෙන්නෑ.

  • @travelbro6579
    @travelbro6579 หลายเดือนก่อน

    My favourite ❤

  • @nadiltheekshana6637
    @nadiltheekshana6637 ปีที่แล้ว

    Adare karana charithayak Sunna ❤️❤️❤️

  • @tharangasanjeewa4042
    @tharangasanjeewa4042 ปีที่แล้ว

    කොටියගොඩ සුනිල් කියන්නේ පඩ ෂෝ නැති සුපිරි වැඩ්ඩෙක්. ඒ වගේම තමයි තුම්මුල්ලෙ පද්මෙ අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී සිටි හිත හොඳ මිනිහෙක්.

  • @user-py5ol6qd2h
    @user-py5ol6qd2h ปีที่แล้ว +1

    ලක්ෂ පරක් බලලා ඇතියි මමනම්ම් මේ නට්ටිය කොච්චර බැලුවාත් එපා වෙන්නෙ නැ

  • @PunsaraAloka-eh2lj
    @PunsaraAloka-eh2lj 4 วันที่ผ่านมา +1

    Adarei sunna ❤❤❤

  • @nilukshanfernando3922
    @nilukshanfernando3922 ปีที่แล้ว

    Mage asama eka❤️uba nang yakek kalana aiye❤️ kotiyagoda kotiya🐅🐅

  • @BestBuyBeacon
    @BestBuyBeacon ปีที่แล้ว

    සුන්නා ගැම්මක්
    සුනිල් අමරසිංහ

  • @shortcinema2833
    @shortcinema2833 ปีที่แล้ว +2

    Sunnagei somegei anthimata ena sahodara kama 😥😥😥 someth goda awa hodama kale dennama maruna.

  • @sudeshhemantha3732
    @sudeshhemantha3732 8 หลายเดือนก่อน

    අයියා ❤❤❤❤🙏 🙏🙏🙏🙏තවමත් ජීවමානයි🙏🙏🙏🙏🙏

  • @sudeshhemantha3732
    @sudeshhemantha3732 8 หลายเดือนก่อน

    පාතාලේ හිටපු සුන්න්‍ය් අයියට වැඩිය මං සුනිල් අයියට මං ගොඩක් ආදරෙයි. Adarei අයියා mata nathiune අයියා kenek. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DEsmarthome
    @DEsmarthome ปีที่แล้ว

    Supiri charithayak thamai sunna

  • @manojmanoj6237
    @manojmanoj6237 ปีที่แล้ว +1

    සුන්නා😊😊

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 24 วันที่ผ่านมา

    Sunna niyama carithayak mama kamathima naluwek

  • @pathumkaanchanavidaanage1039
    @pathumkaanchanavidaanage1039 ปีที่แล้ว +1

    ගිනි අවි සහ ගිණිකෙලි කතාවෙ සුන්න මැරුණ දවසෙ 🥺..අම්මෝ එදා නිකන් පිස්සු වගේ 🙂

  • @heshanperera-xt6bh
    @heshanperera-xt6bh หลายเดือนก่อน

    Suna hodaa actor ekkak thumule path me ekkka❤❤❤❤❤❤

  • @Kushansilvaks
    @Kushansilvaks 10 หลายเดือนก่อน

    ආසම එකා සුන්නා ❤❤❤❤

  • @user-hr5pv2ot2j
    @user-hr5pv2ot2j 2 หลายเดือนก่อน

    gammak tamay bro

  • @tharushamalinda2730
    @tharushamalinda2730 ปีที่แล้ว +1

    සුන්නා🖤🖤🖤

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng ปีที่แล้ว

    පටිටම චරිතයක් සුන්නා ආදරේ

  • @amaldanushka6193
    @amaldanushka6193 ปีที่แล้ว +1

    Patta mama Asama charithayak

  • @user-py5ol6qd2h
    @user-py5ol6qd2h ปีที่แล้ว +2

    කී පරක් බලනවාද මේ නට්ටිය.....කොච්චර බැලුවාත් ඇතියි වෙන්නෙ නැ

  • @manjulanishanthi6741
    @manjulanishanthi6741 ปีที่แล้ว

    ඔන්න ආයෙත් බලන්න හිතෙනවා ගිනි කෙලි සහ ගිනි අවි