Gini Awi Saha Gini Keli Episode 13 28th April 2014

แชร์
ฝัง

ความคิดเห็น • 157

  • @brayanliyanage6897
    @brayanliyanage6897 ปีที่แล้ว +43

    Eposide ඔක්කොම බලලා ඉවර වෙලාත්.... පත්මේගෙයි,සුනිල්,ඇල්බා,පැටි,ගුනේ ඉන්න ඔක්කොම ආයි බලනවා..🤘..සුද්දා වත් අමතක නෑ

  • @arjunmaady6114
    @arjunmaady6114 4 ปีที่แล้ว +61

    Hi.. Actually I'm Tamil.. But love Sinhala Teledrams... waw very nice better then some Tamil Move"s😍.

    • @Leon_Heshan
      @Leon_Heshan 3 ปีที่แล้ว

      ❤️

    • @chethanasankalpa129
      @chethanasankalpa129 3 ปีที่แล้ว +2

      I suggest you kumbiyo,thanamalvila kollek,sahodaraya...

    • @thilanikombala6808
      @thilanikombala6808 3 ปีที่แล้ว +1

      Watch, "weeraya ගෙදර awith and sathya
      Sinhala tele dramas

    • @pemgas
      @pemgas 2 ปีที่แล้ว

      Cheers bruv....need more Sri Lankan like ..not to divide by Tamil or Sinhalese end of the day we all one big family 👍

    • @pasindupethum3839
      @pasindupethum3839 2 ปีที่แล้ว

      This is a real story bro

  • @ml33prabhathmadhushanka30
    @ml33prabhathmadhushanka30 ปีที่แล้ว +70

    ඒ පොඩි කොල්ලා තමා චින්තක අමරසිංහ 😍

    • @channabuwanaka5885
      @channabuwanaka5885 ปีที่แล้ว +7

      චින්තක බොහොම හොද කොල්ලෙක්. මම දැකල තියෙනවා. ඔබේසේකරපුරදී. එයා විනාශ කළේ වට පිටාව.

    • @dhanujaperera6595
      @dhanujaperera6595 ปีที่แล้ว +2

      @@channabuwanaka5885 ඔයාගේ වයස කියද මේ හලෝ

    • @yaswin547
      @yaswin547 3 หลายเดือนก่อน

      Ooo

  • @naduntharaka1819
    @naduntharaka1819 2 ปีที่แล้ว +41

    තුම්මුල්ලෙ පද්මෙ...ශ්‍රියන්ත මෙන්ඩිස් ඇත්ත ජීවිතේ රෙකෝඩ් කරලාආ

  • @arjunmaady6114
    @arjunmaady6114 4 ปีที่แล้ว +59

    I like the actor.. Who acting (Pathmey) roll...., I know him, he is one of the senior Actor... So super Actor😍😍😍😍🙏🙏🙏

  • @dilshanmadhushanka4380
    @dilshanmadhushanka4380 ปีที่แล้ว +15

    ආපු එකේ වාඩි වෙලා බත් චුට්ටක් කාලා යමුකො😁
    සුපිරිම 🥰

  • @hotwomens2460
    @hotwomens2460 2 ปีที่แล้ว +13

    How many times watch this telly drama... even can't Understand the language

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +27

    මාළු දැලක් වගේ එකකින් ඇඳුමක් දාගෙන ඉන්න එකා🤣🤣🤣🤣🤣

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว +40

    ලෝකයා පට්ට

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 3 ปีที่แล้ว +171

    Sriyantha mendis කියන්නෙ මාරම නලුවෙක්

    • @Realeye66
      @Realeye66 3 ปีที่แล้ว +1

      Absolutely

    • @agdanushkawijenayake3538
      @agdanushkawijenayake3538 2 ปีที่แล้ว +1

      Kkkk😍🤗😍😍🎶🎷🎷🎶🛄🛄gyrrvhyව් ග්‍ර්ඝ්ව්හෙබ්බෙව්හ්‍යුබෙ ගෙග් එහෙහ් ව් ගෙග්ව් එගේහෙ එ ඒය්බ්බෙහෙහෙ එහෙබෙඋඑඋහ් භුක්ති බ්බ් හෙහෙහෙ භෙහ්හ්හ්ව් එව්හ්හෙව්ව් බෙඋඑජ්ජ්ව්බ්නෙන් ජ්ජ්දෙ භ්හෙබ්බෙහෙහ්භෙහ් හෙඋඑබ්බෙහ් හ්හෙහ්භෙ බේහ්හෙබෙ හ්ඩුබ්ස් දුඩ් හ්ස්බ්ස් බ්ශ්හ්ද්ඩ් හ්ජ්ජ්ඩ් හ්භ්ඩ්බ් හේ හ්හ් එජ්ඩ්

    • @agdanushkawijenayake3538
      @agdanushkawijenayake3538 2 ปีที่แล้ว +2

      ස්ස්ජ්ජ්ව්

    • @vishwaakalanka6762
      @vishwaakalanka6762 2 ปีที่แล้ว +1

      @@agdanushkawijenayake3538 හ්ෆ්‍ය්හ්ජ්ව්‍ර්හ්ෆ්තිජ්ජ්හ්‍ය්ග්ජ්ංසජ්ඛ්ෆ් ශ්‍ර්ව් ද්ස්ගුබු බ්‍ර්හ්‍ය්ව් ංඑසු 💔

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os ปีที่แล้ว +1

      Atta

  • @rajithaperera5409
    @rajithaperera5409 2 ปีที่แล้ว +65

    පත්මෙ මැරුනට පස්සෙ අර ගෙදර ඉන්න පොඩි කොල්ලා චින්තක පාතාල සාමජිකයෙක් වෙනව.. ☹️

    • @sadaruwannishshanka
      @sadaruwannishshanka 2 ปีที่แล้ว +2

      පද්මෙගෙ ගෙදර ඉන්නෙ චින්තක නෙමෙ නේද?

    • @isuusammani9710
      @isuusammani9710 2 ปีที่แล้ว

      නෑ පැටි මැරුණට පස්සේ. ඔක්කොම සහෝදරයන්ගේ ළමයින්. පැටි කියන්නේ glasidas ගේ මල්ලි

    • @sameerasampath8980
      @sameerasampath8980 ปีที่แล้ว

      ඇත්ත

  • @culinary2128
    @culinary2128 ปีที่แล้ว +20

    පද්මෙ, ලෝකයා, සුනිල්,ඇල්බා,👍

  • @MRYUDEee
    @MRYUDEee 4 ปีที่แล้ว +66

    වෙඩි තිවුවේ එකේක් වහන් උනේ තව එකේක් 😅

    • @kavinduheshan6229
      @kavinduheshan6229 ปีที่แล้ว +3

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅

  • @thisumbandara2097
    @thisumbandara2097 2 ปีที่แล้ว +20

    අපි මේ පෝයට සිල් ගත්තු මිනිස්සු😂

  • @sureshchandrasiri5743
    @sureshchandrasiri5743 3 ปีที่แล้ว +20

    Stryatha mendis,😍😍😍

  • @jayavidesilva6289
    @jayavidesilva6289 2 ปีที่แล้ว +12

    අද 15/05/2022 අපිට වෙසක්, පද්මෙලටත් වෙසක්

  • @sewwandi1909
    @sewwandi1909 2 ปีที่แล้ว +12

    සුපිරි kathawak tamai meka...🙏❤️

  • @praneethmaduranga3079
    @praneethmaduranga3079 2 ปีที่แล้ว +22

    අපි මේ පෝයට සිල් ගත්ත මිනිස්සු 😄😄. . .

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +5

    2023..බලනවා

  • @anuhaskarunarathna869
    @anuhaskarunarathna869 2 ปีที่แล้ว +30

    මහේන්ද්‍ර පෙරේරා සුපිරි

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +20

    දැන් තමයි ලෝකයාගෙයි පද්මෙගෙයි ඇරියස් එක පටන්ගන්නේ.

  • @digital-one1002
    @digital-one1002 2 ปีที่แล้ว +16

    Episode 44 ඉඳන් වීඩියෝ ටික පේන්නෙ නෑනෙ.. ඇයි ඒ? Private වැටිලා

  • @chamramadushan149
    @chamramadushan149 2 ปีที่แล้ว +20

    ඇල්බා ජෝඅබේ වික්‍රම වගේ පේන්නේ මට විතරද 🤔

  • @supercelllover2917
    @supercelllover2917 ปีที่แล้ว +10

    #සුන්නා_මැරෙනකම්_අයෙ_බලනවා_එතනින්_එහා_කාතාව_හොදයි_හැබැයි_කිසි_ගතියක්_නැ_කිසිගතියක්_නැති_එක_දැනෙන්නෙ_#පද්මෙ_මැරුනට_පස්සෙ_හැබැයි_ඉට_පස්සෙ_#සුන්න_අයෙ_ගැම්ම_අරන්_දෙනවා*

  • @asankaroshan3818
    @asankaroshan3818 2 ปีที่แล้ว +22

    හැබැයි පත්මෙ ඔය කරන වැඩෙ මම අනුමත කරාන්නෙ නැහැ හැබැයි කතාවක් නිසා මුකුත් කියාන්නාත් බැ ඔයි

  • @jayanathmahendra
    @jayanathmahendra 9 ปีที่แล้ว +56

    එව්වත් වහ තමයි.හැබැයි උඹේ එව්වා තරම් ඉක්මනට මැරෙන්නෙ නෑ

  • @lahirusampath3388
    @lahirusampath3388 ปีที่แล้ว +6

    Meke music patta.

  • @KesharaPerera-rh5bv
    @KesharaPerera-rh5bv 3 หลายเดือนก่อน

    13n athawak baluwa me minissunge hith marama hodai❤❤❤❤❤❤

  • @sandun_chinthaka
    @sandun_chinthaka 2 ปีที่แล้ว +6

    Hammmo matta fatta

  • @sanjufernandofernando1516
    @sanjufernandofernando1516 2 ปีที่แล้ว +23

    ☠️ අමරසිංහ පවුල ☠️

  • @chammipriyantha11
    @chammipriyantha11 ปีที่แล้ว +5

    Siyaludanagama raga pama aththatama hodai Maka aththama prthpalaya thamai ada ma rata siyalu danama muuna fila thiyanna

  • @tharindudileekajd4360
    @tharindudileekajd4360 2 ปีที่แล้ว +6

    sriyantha mendis gei,mahendra perera gei ragapama supiri.

  • @malshankavinda5807
    @malshankavinda5807 3 ปีที่แล้ว +10

    Ade sangithe ranjan aiya neda inne ara dansale niwedakayata

  • @Hari-bro
    @Hari-bro 2 หลายเดือนก่อน +1

    මේකේ ඩිරෙක්ටර්ම තමයි දෙවෙනි ඉනිමයි, සංගීතේයි අධ්‍යක්ෂනය කරන්නෙත්, සල්ලි වෙනුවෙන් කෝච්චර කලාව බාල්දු කරලා මේ වගේ නිර්මාණයක් කරපු කෙනෙක්, කාලය මැව් වෙනසක අරුමේ.

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +20

    ආර් ප්‍රේමදාස ජනාධිපති වෙලා ඉන්න කාලේ අගමැති වෙලා ඉන්න කාලේ තමයි මේ චන්ඩි කියන අය වැඩිපුරම ගැවසුනේ ඕක කවුරුත් දන්න දෙයක් විජය කුමාරතුංගත් ආස්සරේ කරේ චන්ඩි නේ ඔය මහනුවර දෙයියන් විල සුනිල් අයියා ආයි ලඟට බත්තරමුල්ලේ සුදා වගේ අය තමයි විජය කුමාරතුංග ආශ්‍රය කරේ ඒකෙන්ම හිතාගන්න පුලුවන් ලංකාවට මොකක්ද වෙන්නේ කියලා

    • @anuhaskarunarathna869
      @anuhaskarunarathna869 2 ปีที่แล้ว +2

      දෙයියන්වෙල සුනිල් කියන්නෙ කවුද අපිත් දෙයියන්වෙල පැත්තෙ

    • @Realeye66
      @Realeye66 2 ปีที่แล้ว +4

      @@anuhaskarunarathna869 ඇත්තටම උඹ දෙයියන් deiyannewela නම් එහෙත් සුනිල් අයියා කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් ඇත්තටම මං හිතන්නේ උඹට මකරි රෝගයක් තියෙනවා කරුණාකරලා දන්නේ එකෙක්ගෙන් අහපං දෙයියන් විල්ල හිටපු සුනිල් අයියා කියන්නේ කවුද කියලා එතකොට උඹට ලස්සන කියල දෙයි

    • @anuhaskarunarathna869
      @anuhaskarunarathna869 2 ปีที่แล้ว +2

      @@Realeye66 බනින්න දෙයක් උනෙ නෑනේ මම ඇහුවෙ දැනගන්න

    • @Realeye66
      @Realeye66 2 ปีที่แล้ว +1

      @@anuhaskarunarathna869 👍🏿👍🏿👍🏿👍🏿

    • @amalwijesekara1098
      @amalwijesekara1098 2 ปีที่แล้ว +1

      බත්තරමුල්ලේ සුදාට මොකද වුණේ

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 4 ปีที่แล้ว +18

    එදා දවල්නේ පොලිසියට ගෙනාවේ..😁😀

  • @dimavlogs911
    @dimavlogs911 ปีที่แล้ว

    දෙවනි වතාවට බලනවා 2023.06.03

  • @villagerscricketclub9730
    @villagerscricketclub9730 2 ปีที่แล้ว +21

    මන් දන්න තරමින් අමරසිංහලා ක්‍රිස්තියානි

    • @sportsencounter6306
      @sportsencounter6306 2 ปีที่แล้ว +2

      Ou oya pathmege gedara inna kolla බවුතීස්ම wenawa

    • @lesttry4820
      @lesttry4820 ปีที่แล้ว

      මාත් අමරසිංහ කෙනෙක් මන් ක්‍රිස්තියානි නෙමේ 🙂

  • @user-to8hx7oz4n
    @user-to8hx7oz4n 2 หลายเดือนก่อน

    Patta chitha habai sammana na

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว +22

    මුන් මිනී මරනගමන් උනුත් බයේ ඉන්නෙ ජීවිත අනතුරේ කියල දැන දැනත් ඇයිමේව කරන්නෙ අහන්න ඕන මදූස්ගෙන්

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 ปีที่แล้ว +2

      ඇහුවද ඔයා 😄

    • @chathuralakshen9909
      @chathuralakshen9909 2 ปีที่แล้ว +2

      Ahanna elowa yaman dan.komath oya walata wetunama goda enna be

  • @dessertstories3564
    @dessertstories3564 หลายเดือนก่อน

    help full

  • @srilankan.black_panther
    @srilankan.black_panther 2 หลายเดือนก่อน

    Mahendra and sriyantha 🍻

  • @sirimashanthi7329
    @sirimashanthi7329 2 หลายเดือนก่อน

    Marunath me wage samajeta wadak karala marena eka spak

  • @infinityvideos4169
    @infinityvideos4169 4 ปีที่แล้ว +12

    police karayekwa loku karalah kathawath epaaa wenawah 😑

    • @nksl5864
      @nksl5864 4 ปีที่แล้ว +4

      මෙක ඇත්ත කතාවක්. මෙ පොලිස් oic නොසැහෙන්න කරදර කරා මුන් ටික.... පර හැත්ත.පද්මෙට පාර මැදදි නෙලපු එක ඇත්තම සිද්දියක්

    • @infinityvideos4169
      @infinityvideos4169 4 ปีที่แล้ว +2

      NK SL potha hoyaa gannah puluwan komd ?gannah thiynwd ?

    • @nksl5864
      @nksl5864 4 ปีที่แล้ว +2

      Infinity videos මන් ඉස්සර කියවලා තියෙනවා. දැනනම් නැ. අනුර හොරෙශස් (ගත්කරු) මරන්නත් හැදුවා මුන් ටික.

    • @chathuralakshen9909
      @chathuralakshen9909 2 ปีที่แล้ว +3

      Oic ge real name eka dannawada

    • @thisarakasunbandara6884
      @thisarakasunbandara6884 ปีที่แล้ว +1

      @@chathuralakshen9909 panakumbara

  • @ajithnilantha2209
    @ajithnilantha2209 ปีที่แล้ว +2

    Niyami

  • @PWMsandeepa
    @PWMsandeepa 2 ปีที่แล้ว +4

    ❤️‍🔥

  • @sirimashanthi7329
    @sirimashanthi7329 2 หลายเดือนก่อน

    Math asai Me wage inna marenna hari kathawa hatiuata

  • @shamikasandaral
    @shamikasandaral ปีที่แล้ว +2

    Ele 🤟🤟🤟

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +6

    Yako ehema dansal dan thibba nam

  • @shenzogamingsl2662
    @shenzogamingsl2662 2 ปีที่แล้ว +5

    MevilA penwa aethta සිදුවීම් wage

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 9 หลายเดือนก่อน +3

    විල්සන් කරු පාඩුවෙ ඉන්නවා පව්

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ 6 หลายเดือนก่อน

      එයාගෙ වැඩ තියනවා තව එපිසෝඩ් තියන්වා

  • @subodhimuthugala3326
    @subodhimuthugala3326 ปีที่แล้ว +2

    i. 11

  • @wpmadusanka61
    @wpmadusanka61 ปีที่แล้ว +5

    Acting Nam shiyantha mendis thamay ithin

  • @dilkadilka3047
    @dilkadilka3047 6 ปีที่แล้ว +8

    Gm bro

  • @Tv-gb2kp
    @Tv-gb2kp ปีที่แล้ว +2

    kasippu walata abbehi une meka hinda ela kiri aeeee

  • @anjanakavishka7675
    @anjanakavishka7675 ปีที่แล้ว +2

    🌼✨

  • @madhawasanjeewa4923
    @madhawasanjeewa4923 ปีที่แล้ว +2

    මේක edirimini කෙනෙක් nokalanam ලස්සන නිර්මාණයක් වෙනවා ....

  • @MewanManujaya-iy5gf
    @MewanManujaya-iy5gf 3 หลายเดือนก่อน

    thawachande dipan hora haththata

  • @pasindunimsara162
    @pasindunimsara162 ปีที่แล้ว +2

    💖❤💖

  • @sarithmadawa19
    @sarithmadawa19 2 ปีที่แล้ว +4

    😯

  • @harshahdg
    @harshahdg ปีที่แล้ว +2

    Comments dana kawuruwath me pajatha minimaru marayanwa Heros la widihata pumbala comments danna epa. mun thama me rate kodu naratiya kewe ...

  • @ajithvijenanda5713
    @ajithvijenanda5713 3 ปีที่แล้ว +5

    Danatath🚫🚫🚫🚫🔙

  • @kavindusadakelu
    @kavindusadakelu 2 ปีที่แล้ว +4

    ✨️

  • @user-ry3wu3qs6g
    @user-ry3wu3qs6g 6 หลายเดือนก่อน

  • @pink-7
    @pink-7 2 ปีที่แล้ว +6

    💟💟💟

  • @dimufamily6233
    @dimufamily6233 4 ปีที่แล้ว +8

    Padme monawa unath hoda miniha

  • @user-zi2qv9gl6z
    @user-zi2qv9gl6z 4 หลายเดือนก่อน

    Shiyantha Mendes kiyanne athine dakshayek.me vage naluvek apahu bihivenne nehe.

  • @harshadeshapriya4570
    @harshadeshapriya4570 2 ปีที่แล้ว +5

    E

  • @maddumamadduma1195
    @maddumamadduma1195 3 ปีที่แล้ว +5

    😀

  • @senuwankaushalya3567
    @senuwankaushalya3567 ปีที่แล้ว +1

    මිනිස්සු 100 පවුල් 200

  • @madawawijerthna4158
    @madawawijerthna4158 6 ปีที่แล้ว +6

    👍👍

  • @ShashikaLakmal-lr9ch
    @ShashikaLakmal-lr9ch 11 หลายเดือนก่อน +2

    Mekata gahanna thawath teli nattiyak na.

  • @gaming.JohnnyYT
    @gaming.JohnnyYT 5 หลายเดือนก่อน

    hehe

  • @dinukaherath1689
    @dinukaherath1689 ปีที่แล้ว +2

    Katha thamai ithin mewa. Kochchara baluwath epa wene nathi

  • @kavishkaishan3442
    @kavishkaishan3442 5 ปีที่แล้ว +8

    Teda

  • @chathilmaneth3256
    @chathilmaneth3256 6 ปีที่แล้ว +8

    Sanipa naaaa

  • @user-jx5mj2ps5l
    @user-jx5mj2ps5l 2 ปีที่แล้ว +5

    Chinthaka Podi kale

  • @lotusPark744
    @lotusPark744 2 หลายเดือนก่อน

    ලෝකයා ,ලෝකයා ,ලෝකයා, නියම නම තමයි, පාතාල ලෝකයේ "ලෝකයා"

  • @Andrewsenanayake
    @Andrewsenanayake 3 หลายเดือนก่อน

    පාතාලේ ගෝඩ් ෆාදර් තමා සොත්ථි උපාලි. සොත්ථි උපාලියේ මයිලකටවත් අත තියන්න බැරිවුණා අමරසිංහලට. සොත්ථි උපාලිට කලින් චින්තකයි දම්මිකයි දෙන්නම පරලොව ගියා

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 หลายเดือนก่อน

    පද්මෙගෙ චරිතෙ සුපිරියටම කරන්නෙ ශ්‍රියන්ත මෙන්ඩිස් 3:47 ඒ බැල්ම කොහොමද නියම චණ්ඩියෙක් වගේ ඒ පෙනුම එහෙම

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 4 ปีที่แล้ว +8

    👍👍👍

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +6

    Yako wesak poya dawase

  • @SKASKumar
    @SKASKumar 3 หลายเดือนก่อน

    එතකොට ලෝකයා කියන්නේ තමුසෙගෙ සුරතල් නාමයද ?

  • @sampathweerasuriya6545
    @sampathweerasuriya6545 23 วันที่ผ่านมา

    ඔක්කොම ජහජරා වැඩ මුන් කරල j.V.P එකට බැර කරල තියෙන්නෙ

  • @dilkadilka3047
    @dilkadilka3047 6 ปีที่แล้ว +6

    🍷🍷🍷🍷🍷🔫🔫🔫🔫🔫