Nelanna Pera Sitha Balanu ( නෙලන්න පෙර සිතා බලනු ) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 34

  • @malithapriyashan
    @malithapriyashan ปีที่แล้ว +1

    සුපිරියක්.... රිදෙන තැන්වලට රිදෙන්නම.. ❤️❤️

  • @JK-zi6he
    @JK-zi6he ปีที่แล้ว +5

    දැන්නම් හැමදාම අහන්න එකක්‌ දානව
    චුට්ටේ පොඩ්ඩෙ😁👍.

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 ปีที่แล้ว +6

    ඔක්කොමත් හරි අන්තිම එකත් හරි 🤣🤣🤣🤣

  • @yathaloka-866
    @yathaloka-866 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    එන්න එන්න නියමයි🤣🤣🤣🤭දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏❤️❤️❤️❤️❤️🇶🇦

  • @autismstory9013
    @autismstory9013 ปีที่แล้ว +3

    Man wada karanne oyalage mewa ahana gaman head phone dagena🤣🤣 from hungary

  • @saliyamendis6661
    @saliyamendis6661 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි... නියමයි

  • @Sashita_
    @Sashita_ ปีที่แล้ว +5

    දීලා තියෙනවා වදින තැන් වලට, කුඩුවෙන්නම. More power to you. 🤣

  • @jhaperer9929
    @jhaperer9929 ปีที่แล้ว +2

    Aththa kathakarana eka patta kuhakayo..hehehhe

  • @sajithudayanga6503
    @sajithudayanga6503 ปีที่แล้ว +5

    අද කතාව නියමයි..සුපිරි

  • @susilrathnayaka9671
    @susilrathnayaka9671 ปีที่แล้ว +3

    හිනා වේවි අඬන්න tamai අපිට වෙලා tiyenne

  • @lokuali931
    @lokuali931 ปีที่แล้ว +3

    පට්ට 😂

  • @amilagoonetilleke8951
    @amilagoonetilleke8951 ปีที่แล้ว +2

    Ova denu parahata, thama sammatheye sita .
    EMA kiyamanata PARAMATHTHA GELAPIMAK. saha niyamama vindanayak,.
    Deergausha

  • @harshadinesh3575
    @harshadinesh3575 ปีที่แล้ว +7

    නියමයි චුට්ටෙ පොඩ්ඩෙ නියමට දීල තියෙනව ඕක තමයි වෙන්න ඕන ජයවේවා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    වදින අයට වැදියන්😁

  • @AVINASH-x1z
    @AVINASH-x1z ปีที่แล้ว +10

    LEGENDS FOREVER

  • @eyetoheart
    @eyetoheart ปีที่แล้ว +1

    උඹල දෙන්නනම් ලෝක පුජිත වෙන ගේම් කාරයෝ දෙන්නෙක්. උඹලට ලං කරන්නවත් එකෙක් පේනතෙක් මානෙක නැහැ. මරේ මරු ඈ .

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 9 หลายเดือนก่อน +2

    නෙලන්න පෙරසිතා බලන්න දෙයක්නෑ 2024 අවශානදී නෙලමු ඕකුන්ව එකටතියල හැදිගෑවිලා යන්න මාලිමාවට ජයවේවා

  • @amiththaruwansilva9039
    @amiththaruwansilva9039 ปีที่แล้ว +2

    Jayawewa

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    ඒකේ අන්තිම එක.කොලබ පැත්තෙ ලොකු පන්සල හාමුදුරුවන් කෙනෙක් පන්සල ලග ගෙදෙරක ඇවිත් ඒ ගෙදෙර කොල්ලට ගහන්න යනවලු හෙන පාතාලේ කට්ටියක් ගෙනල්ල. කොල්ල පන්සලෙන් බලු පැටිටෙක් උස්සන් ආව කියලා. කොල්ල කිව්වාලු බලු පැටියාව බැල්ලිම අමතක වෙලා කොල්ලගෙ ගෙදෙර පඩිය ලග දාලා ගිහිල්ලා කියලා.අර හාමුදුරුවන් එක්ක ආපු එවුන් මේ කොල්ලව මරන්නම යනවාලු කොයි රටේද යකෝ එහෙම වෙන්නෙ කියලා. ලගපාත් මිනිස්සුත් දැන් වට වෙලාලු. එතෙන හිටිය මිනිහෙක් කිව්වාලු ඇතින්නියෝ පැටව් පන්සල්වල් ගේට්ටු ලග දාල යනරටේ බැල්ලියෙක් පැටියෙක්ව ගෙදෙර්ස්ක පඩිය උඩ දාල යන එක වෙන්න බැරිද කියලා. ආපු හාමුදුරුවොයි පාතාලදායක කල්ලියයි උපාසක අම්මලාටිකයි ආපහු ගියාලු.

  • @user-me2xw5hn8q
    @user-me2xw5hn8q 5 หลายเดือนก่อน

    Big fan 🇰🇷

  • @gim_shan6069
    @gim_shan6069 ปีที่แล้ว +1

    Spotify nadda me podcast

  • @mostalk9677
    @mostalk9677 ปีที่แล้ว +3

    දේසපාලුවො සේරම ලෙෆ්ට්.විමලා,කට කබරයා,හුටමා සහ තවත් උන්ට ලෙසටම දුන්නා.

  • @werscom792
    @werscom792 ปีที่แล้ว +6

    Legendary content come from legendary duets 🥰

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 ปีที่แล้ว +6

    නෙලීම් නම් නෙලීම් 🙆‍♂️

  • @driveincanada9713
    @driveincanada9713 ปีที่แล้ว +1

    👍👍👍🔥🔥🔥💪💪💪

  • @SHERAN007
    @SHERAN007 ปีที่แล้ว +2

    ❤️

  • @janakamangala8407
    @janakamangala8407 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @janathchandula2093
    @janathchandula2093 ปีที่แล้ว +1

    ❤😂

  • @dineshbandara4523
    @dineshbandara4523 ปีที่แล้ว +1

    Videos wala sound adui godak thanwala. Poddak ekak balnna.

  • @kulanvithanage8463
    @kulanvithanage8463 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰

  • @kalanitharanga800
    @kalanitharanga800 ปีที่แล้ว +1

    😂😂

  • @lasanthaamarasekara8080
    @lasanthaamarasekara8080 ปีที่แล้ว +1

    M iiio o😅i

  • @YskJayamenike
    @YskJayamenike 5 หลายเดือนก่อน

    😂😂😂😂