Nadegura Maruwela ( නඩේගුරා මාරුවෙලා) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2022
  • Download Now - www.fmderana.lk/programs/jokes
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live
  • ตลก

ความคิดเห็น • 85

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +41

    දේශපාලුවොන්ට කලාවෙන් මෙහෙම ගහපු කලාකරුවන් මේ රටේ නම් තව නෑ. සුනෙත් , ගාමින්ද ❤️❤️🙏🙏

  • @urbancabskandy2628
    @urbancabskandy2628 ปีที่แล้ว +10

    වැඩිම පාරක් අහපු කතාව ❤️❤️

  • @No_name50608
    @No_name50608 ปีที่แล้ว +14

    ආණ්ඩුවට කණ පැලෙන්න ගැහුවා 😂😂

  • @ourpride3036
    @ourpride3036 ปีที่แล้ว +18

    කතාවක් අහගන තමයි නිදාගන්නෙත්. ඇබ්බැහි වෙලා.

    • @sandafernando9209
      @sandafernando9209 ปีที่แล้ว +1

      Ane mamath ahuve den. Hemadaama nidaaganna yanakota ahanava. ❤❤❤🌹🌹🙏🙏👍👍hinavela nindath keduna 🤣🤣🤣🤣🤣

  • @supunmendis1538
    @supunmendis1538 ปีที่แล้ว +9

    අපහස නෑ විවේචන නෑ මේක නම් සුපිරි කතාව😂😂😂. නඩේ ගුරා 2,3,4,5 දිගටම කරන් යන් 😂

  • @niroshanasamaraweera3974
    @niroshanasamaraweera3974 ปีที่แล้ว +9

    බුදු අම්බො ...ඉස්සරහට අමාරුයි නේ..

  • @kasun-chathuranga
    @kasun-chathuranga ปีที่แล้ว +9

    බසුත් බුකුත් කරල නෑ..😂 වෙන බාසාවක් වගේ

  • @mohamedrizwan5055
    @mohamedrizwan5055 ปีที่แล้ว +7

    මෙහෙම ගහන්න එපා ඕයි, හොරැන්ට උනත් මෙහෙම ගහනවද?😁

  • @rkf222
    @rkf222 ปีที่แล้ว +8

    🍃😅😅🙏 nadee guraa raniiilldaa😅🤣

  • @ranilasanka8337
    @ranilasanka8337 ปีที่แล้ว +9

    නඩේ ගුරා කිව්වෙ පොහොර නිකන් දෙනවා සහන මල්ලක් දෙනවා සැමන් 100 පරිප්පු 65 යි කියලා ...අන්තිමට පෝලිමට තියලා ඇරියා

  • @ghostkiller5979
    @ghostkiller5979 ปีที่แล้ว +7

    ඉදිරි පැය දෙක තවත් අමරුයි...

  • @sujeewakrishanthagamage2459
    @sujeewakrishanthagamage2459 ปีที่แล้ว +5

    මදි නොකියන්න අඩුවක් නැතුව ලුණු ඇඹුල් හොඳට දාල දීල තියෙනනවා. 👌👌👌

  • @JK-zi6he
    @JK-zi6he ปีที่แล้ว +4

    රාජපක්ෂලගෙ නඩේ බාරගත්ත කාලකන්නිය පිම්පිරනිය😂😂.

  • @glowedition5842
    @glowedition5842 ปีที่แล้ว +6

    සුපිරියක් තමා හැමදාම වගේ

  • @jananiabhisheka3306
    @jananiabhisheka3306 ปีที่แล้ว +4

    😂😂😂 සුපිරි ....

  • @natashafernando3503
    @natashafernando3503 ปีที่แล้ว +2

    Superb and well done my darling chooti and podi❤️👍😘
    මේ ඒක.නෙවෙයි...ඔය පරන මිස් වෙච්ච show එහෙම නැද්ද තව upload කරන්න?

  • @sampathp.r9461
    @sampathp.r9461 ปีที่แล้ว

    ගෝඨයි රනිලුයි බඩ කපාගෙන මැරියව්..චුට්ටෙයි පොඩ්ඩෙයි නම් එළකිරි..😂👍😂👍

  • @milankarathnayake3382
    @milankarathnayake3382 ปีที่แล้ว +4

    Hambanthota hotel eken kanna hitiye...😅😅😅

  • @Jerome____
    @Jerome____ ปีที่แล้ว +4

    හිනස්සල මරන්ඩද කල්පනාව..😆

  • @PradeepKumara-rc5jr
    @PradeepKumara-rc5jr ปีที่แล้ว +4

    චූටි මල්ලි පොඩි මල්ලි

  • @sandafernando9209
    @sandafernando9209 ปีที่แล้ว

    Supiri kalaaven desapaalanaya. Mehema thamai kalakaruvan desapaalanaya kala yuththe. Desapaalakainta kade giya kalakaruvan ta aadarshmath kaanthavak. Jayaveva podi malli chuti malli.

  • @indra19631
    @indra19631 ปีที่แล้ว +3

    පට්ට තමයි.... 🙃🙃🙃🙃🙃

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว

    supiriyak...........

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 ปีที่แล้ว +2

    මෙවනෙ සමාජ් දේශපාලන විචාර කියන්නෙ

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 ปีที่แล้ว +2

    ප්‍රහසනය හරිම නිර්මාණශීලියි දේශපාලන අවබෝධය දැක්ම අරමුණ වැඩපිළිවෙළ සාමූහික ප්‍රයත්නය සහිත මහජන ව්‍යාපාරයක් ගොඩනැගෙමින් තිබෙනවා ...

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 6 วันที่ผ่านมา

    ❤❤

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 ปีที่แล้ว

    Ratenma prathikshapa una narumayek ratema nadegura wechcha trip ekak yana minissunta deyyangema pihitai

  • @kanishkaseneviratne26
    @kanishkaseneviratne26 ปีที่แล้ว

    Habai Guraa ganna ethi aathal ekak 🤣🤣

  • @kanishkaseneviratne26
    @kanishkaseneviratne26 ปีที่แล้ว

    Superb

  • @poojithaindunil2962
    @poojithaindunil2962 5 หลายเดือนก่อน

    වර්තමාන දේශපාලන තත්ත්වය කෙටියෙන් 😅

  • @samanthasirihewa7916
    @samanthasirihewa7916 ปีที่แล้ว +2

    ලංකාවෙ කාලකන්නි දේසපාලුවන්ට ලේබඩ පල

  • @manjithjanakantha
    @manjithjanakantha ปีที่แล้ว +1

    මං හිතන්නේ දුන්න සැරම කතාව 😁✌

  • @sumanasiriak
    @sumanasiriak ปีที่แล้ว +1

    සුපිරි

  • @sanjayapraneesinghe910
    @sanjayapraneesinghe910 ปีที่แล้ว +2

    ඉස්සරහට අමාරුයි😂

  • @mohamedrizwan5055
    @mohamedrizwan5055 ปีที่แล้ว

    Guys you guys are doing a great job. We enjoy the creative fun. More than that you guys are educating the idiots in this country. Pl continue, you are helping the country a lot. We love you guys.

  • @nadeewarnakulasuriya8996
    @nadeewarnakulasuriya8996 ปีที่แล้ว +1

    නියමයි

  • @yasas007
    @yasas007 ปีที่แล้ว

    😂😂😂😂 maru oi

  • @raviharadesilva9965
    @raviharadesilva9965 ปีที่แล้ว

    Ekanan dila thiyanawa.. supiriyak thamai ithin..😂👌

  • @thejaherath9665
    @thejaherath9665 หลายเดือนก่อน

    Ranita baara dunna.😂

  • @DIMALRANDIKA
    @DIMALRANDIKA ปีที่แล้ว

    eka patta... dannam bus eke hulanuth na... me bus eka kudu karala pin yanawa mita hodai

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 ปีที่แล้ว

    Max. Nice

  • @littlebeevon1185
    @littlebeevon1185 9 หลายเดือนก่อน

    රනිල් ගැන නේ කියන්නේ ❤❤❤😂

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥

  • @yasas007
    @yasas007 ปีที่แล้ว

    amboook😂😂😂😂

  • @kasunlakmina8513
    @kasunlakmina8513 ปีที่แล้ว

    පට්ට

  • @mdichathuranga1
    @mdichathuranga1 ปีที่แล้ว

    ❤️

  • @dineeshdineeshdina1263
    @dineeshdineeshdina1263 ปีที่แล้ว

    Niyamaii aiya

  • @gimhanvlogs8723
    @gimhanvlogs8723 21 วันที่ผ่านมา

    ❤😂

  • @supunchathuranga9543
    @supunchathuranga9543 ปีที่แล้ว

    💚

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 ปีที่แล้ว +1

    Patta

  • @Riderk93
    @Riderk93 ปีที่แล้ว +1

    Maha ekava thiyala ithuru 225ma ariyanm oya trip eka yanne heliyen 🚁

  • @qp7to7
    @qp7to7 ปีที่แล้ว +1

    Yako...hinassala marannada yanne redda...Mawa mala

  • @meriandiss6675
    @meriandiss6675 ปีที่แล้ว +1

    Aiyooooo RANIL.... 🤦‍♀️

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r ปีที่แล้ว +3

    චුට්ටෙ පොඩ්ඩෙ ආදරෙයි ❤❤❤

  • @kalumvidurnga6454
    @kalumvidurnga6454 ปีที่แล้ว +1

    😁👍💪

  • @sithniwugee4620
    @sithniwugee4620 ปีที่แล้ว +2

    මේ වගේ කතාවක් අහලා පුරුදු ද මන්දා 🤣🤣🤣

    • @ourpride3036
      @ourpride3036 ปีที่แล้ว

      අහල නෙමේ දැකලත් පුරුදුයි.තවම දකිනව.😜😜

    • @rasikaprasad3718
      @rasikaprasad3718 ปีที่แล้ว +1

      @@ourpride3036 ඉස්සරහට තවත් අමාරුයි

  • @w.m.surithdumindaperera6034
    @w.m.surithdumindaperera6034 ปีที่แล้ว

    Ranil Left 🤣

  • @anon2817
    @anon2817 ปีที่แล้ว

    Maru

  • @wihangasihilel2318
    @wihangasihilel2318 ปีที่แล้ว +1

    කොහොම හරි මූ කතරගම ට ගෙනිච්චනම් ඒත් ඇති

  • @ChandimaChathura1990
    @ChandimaChathura1990 ปีที่แล้ว

    Dan gurawa sudda karana gathiyakuth danenawa nikamata wage.

  • @udanaabeywickrama1643
    @udanaabeywickrama1643 ปีที่แล้ว

    කරපු හොඳම එක😂

  • @Kushanhiggoda
    @Kushanhiggoda 10 หลายเดือนก่อน

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @avishkawijesekara132
    @avishkawijesekara132 ปีที่แล้ว

    Ow eka kohomath amarui me yana widiyata nm

  • @lovalova5401
    @lovalova5401 ปีที่แล้ว

    හිටපු නඩේගුරා රේස් ඹට්ටු දාලා කෙල වුනා නේ..

  • @SupunJayalath
    @SupunJayalath ปีที่แล้ว +1

    රනිල්

  • @Gems9372
    @Gems9372 ปีที่แล้ว

    නඩේගුරා මාරුවෙලා .....🤣🙏🌷🥀🥀🐘🐘

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 ปีที่แล้ว +1

    idiri Sathi2ka amarui

  • @PSDDS1
    @PSDDS1 ปีที่แล้ว

    පෙස්ට් ක්මෙන්ට්ස් ❤❤

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 ปีที่แล้ว +3

    කණ හරහා මොළේට, මරු 👌

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 ปีที่แล้ว

    පුලුවන්නම් ඕක සතිපතා මතක් කරමු guys 😹 මේ කොරපුවා ආපහු නොකරන්න🙉😛

  • @jagathbhashitha2nd
    @jagathbhashitha2nd ปีที่แล้ว

    ගුරා දැං රට , ඇඩ්වාන්ස් ඇරං 😌

  • @jslkjslk1330
    @jslkjslk1330 ปีที่แล้ว

    😅😅😅

  • @vikumkumarasiri642
    @vikumkumarasiri642 ปีที่แล้ว

    Me awurudde hodama eka

  • @chinthaka_bandara
    @chinthaka_bandara ปีที่แล้ว

    😆😅🤣😂

  • @maheshnilanga5664
    @maheshnilanga5664 ปีที่แล้ว +1

    ඉස්සරහට අමාරුයි නේ

  • @SanjanaRanasingha
    @SanjanaRanasingha ปีที่แล้ว

    🤣

  • @ashanweerasekara88
    @ashanweerasekara88 ปีที่แล้ว

    නන්දලාල්! 😂