Semiya Biridage Wahalaada ( සැමියා බිරිදගේ වහලාද ) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Download Now - www.fmderana.l...
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live

ความคิดเห็น • 50

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 ปีที่แล้ว +10

    ඒ ගෑනු කෙනාගේ වැඩවලට මටත් කේන්ති ගියා කියාහන්කෝ 🤣🤣🤣

  • @JK-zi6he
    @JK-zi6he ปีที่แล้ว +11

    චුට්ටෙගෙ හඬකැවීම් එලබන්😂😂✌️.

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu9939 ปีที่แล้ว +13

    හිනා වෙන්න පුල්වන් කාලයක්ද මේ😅ඒක පට්ට😂

    • @ජයනියතයි
      @ජයනියතයි ปีที่แล้ว +6

      හිනාවෙන්න පුලුවන් ජාතික ජනබලවේගයට මනාපය දුන් පසු 💜

    • @next6559
      @next6559 ปีที่แล้ว +5

      හිනාවෙලා jvp එකට මනාප දෙමු

  • @liyanagesigera9238
    @liyanagesigera9238 ปีที่แล้ว +4

    මේක පට්ටයි. හැබැයි මේ මගේ ගැනී උනානම් මාවත් braking news වලට වැටෙනවා මේකිව මරලා 😜

  • @shortsweet5903
    @shortsweet5903 ปีที่แล้ว +1

    එක දවසක් දුන්නනම් පරට්ටිට හරි

  • @chamarawidyasekara4289
    @chamarawidyasekara4289 ปีที่แล้ว +3

    ඇත්තටම තරහා යනවා 😂 හිනහත් යනවා 😂

  • @Billy-yq6mn
    @Billy-yq6mn ปีที่แล้ว +1

    aththatama me ganu kena ekka puduma tharahak enne

  • @roshandesilva8668
    @roshandesilva8668 ปีที่แล้ว +2

    සුපිරි......

  • @wapasela
    @wapasela ปีที่แล้ว +7

    ඒක නම් සිරා, බඳින්න කලින් දෙපාරක් හිතපන් පොඩි මල්ලිලා 😁

  • @mishelmallehe3650
    @mishelmallehe3650 ปีที่แล้ว +1

    Ammooooooooo 🤣🤣🤣🤣🤣🤣🤣

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +6

    මයිනගේ වහලුන් බයියන්ය😂😂😂

    • @sameerad7542
      @sameerad7542 ปีที่แล้ว +1

      ඕනම දේශපාලකයෙක්ට support කරන ඔනෑම එකෙක් ගොන් වහලෙක්ය.

    • @nandikasiyambalanduwa2543
      @nandikasiyambalanduwa2543 ปีที่แล้ว +1

      ලංකාවේ තාමත් ඉන්නවා මයිනාගේ වහල්ලු.මෙවර සිරස පාවිච්චි කරලා JVP එකට මනාප නොදුන්නොත් ලංකාවේ මිනිස්සුන්ට හිගාකන්න වත් දෙයක් නැ

    • @FluentMinds1
      @FluentMinds1 ปีที่แล้ว +3

      සිරා ...එච්චරයෑ. ටොයියයන් ලපයන් වැනි වහළුන් වර්ග ද මේ අතර වෙත්.

    • @dilluckjadl1337
      @dilluckjadl1337 ปีที่แล้ว +1

      @@FluentMinds1 bayyek found

  • @ynnipuna4127
    @ynnipuna4127 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha7105 ปีที่แล้ว +1

    මගේ බිරිද මතක් වුනා..

  • @nalinrangana8136
    @nalinrangana8136 ปีที่แล้ว +4

    මටනම් හිතෙනවා හොම්බට අනින්න ගෑණිට

  • @Kalumsenarathna24
    @Kalumsenarathna24 ปีที่แล้ว +1

    අම්මෝ..මේක නං මරු..😂

  • @manojprasanna7862
    @manojprasanna7862 ปีที่แล้ว +1

    ඇත්තටම අපි කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් 90%ක් ම වැඩ කරලා තියෙන්නෙ ගෑනුන්ට ඕන විදියටයි.කියලා හිතෙනවා 😁👍

  • @himalivitharana2559
    @himalivitharana2559 ปีที่แล้ว +1

    පට්ට

  • @SasithaAsaranga
    @SasithaAsaranga ปีที่แล้ว +1

    goda kalekin maru athal 😀😀😀

  • @MADUSHAN_ZER
    @MADUSHAN_ZER ปีที่แล้ว +1

    😹❤️

  • @samanthiethal3197
    @samanthiethal3197 ปีที่แล้ว +1

    😂🙈

  • @hazaahilal4617
    @hazaahilal4617 ปีที่แล้ว +1

    Siraawata ma kenthi giyaaa

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 ปีที่แล้ว +1

    රිමෝඩ් එක..අරන් දෙන්නකෝ..🤣

  • @darijuravishh2325
    @darijuravishh2325 ปีที่แล้ว +1

    Maru ❤😂😂😂

  • @manasiginethra4554
    @manasiginethra4554 ปีที่แล้ว +1

    ආාච්චිට

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 ปีที่แล้ว +2

    නියම අරගලය.පොඩි මල්ලි චූටි මල්ලි.අනිවාර්යයෙන්ම ලංකාවේ මිනිස්සු ආයෙමත් අවුරුදු 75තුමාලටම මනාප දෙනවා නම් ඒ බත්කන මිනිස්සු නෙවෙයි .JVP ජයවේවා කොරියාවේ අපි

  • @erandauditha7319
    @erandauditha7319 ปีที่แล้ว +3

    ඇගේ ලේ කකියනවා අම්මපා 😅

    • @ramaniperera2259
      @ramaniperera2259 ปีที่แล้ว +1

      නියමයි බං ඵල ඵල ඈ............😁😁😁😁

  • @nalakasenavirathne2400
    @nalakasenavirathne2400 ปีที่แล้ว +1

    Nimai

  • @canadarailtracks9274
    @canadarailtracks9274 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 ปีที่แล้ว +1

    🤣🤣🤣

  • @kulanvithanage8463
    @kulanvithanage8463 ปีที่แล้ว +1

    ✅✅✅👍👍👍🤣🤣🤣

  • @trx4190
    @trx4190 ปีที่แล้ว +4

    ශර්ලොක් හෝම්ස් කතා ඔනේ.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @cmbboy
    @cmbboy ปีที่แล้ว +1

    Ammo eka 😂

  • @sahansamarawickrama1405
    @sahansamarawickrama1405 ปีที่แล้ว +1

    හොදට ඉන්න ගෑණීවත් මරලා දාන්න හිතෙනවා... මේක ඇහුවම....

  • @Gunasiri08
    @Gunasiri08 ปีที่แล้ว +1

    😁😁😁😁

  • @PointOf-NoReturn
    @PointOf-NoReturn ปีที่แล้ว +1

    😂😂❤️❤️❤️

  • @jslkjslk1330
    @jslkjslk1330 ปีที่แล้ว +2

    🤓🤓🤓👋👋

  • @sumithsumith9427
    @sumithsumith9427 ปีที่แล้ว +1

    😀

  • @kaveeshapalihawadana310
    @kaveeshapalihawadana310 ปีที่แล้ว +1

    Patta 🔥🔥🤣🤣

  • @amiththaruwansilva9039
    @amiththaruwansilva9039 ปีที่แล้ว +1

    4th comment 🤗😁😁

  • @nirmaltharindu5741
    @nirmaltharindu5741 ปีที่แล้ว +1

    මේ වගේ බේස ගෑනුත් එක්ක ඉන්නවට වඩා හොදයි තනියම ජීවත් වෙනවා🤮🤮 සාප ඒ වගේ ගෑනු නම්🤮🤮

  • @gihanmadhusankha5933
    @gihanmadhusankha5933 ปีที่แล้ว +3

    😹❤️

  • @rameshmadhu3465
    @rameshmadhu3465 ปีที่แล้ว +1

    😂