කේතු ග්‍රහයාගේ බලපෑම ඔබේ හදහන අනුව ... Ketu in all ascendants

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 15

  • @NimeshaSewwandi-xy7yt
    @NimeshaSewwandi-xy7yt 3 หลายเดือนก่อน

    මිතුන ලග්නයේ (වෘෂභ රාශියේ) කේතු ,ශනි 3 වැනි කොටුවේ හොදද ඒක

  • @damindahemantha2898
    @damindahemantha2898 2 ปีที่แล้ว +2

    කේතු උචිචව 8 වැනි කොටුවේ සිටීම මොනවගේ පලාපල ලබා දෙයිද

    • @astrologymasterfreehorasco521
      @astrologymasterfreehorasco521  2 ปีที่แล้ว

      ඉතාමත් භාග්‍යය සම්පන්නයි.කොයි මොහෙතේ හරි ඔබට අන්සතු විශාල දේපලක් ධනයක් උරුම වේ.

  • @NisansalaPiyumali-b2b
    @NisansalaPiyumali-b2b 10 หลายเดือนก่อน

    මිස් මගේ කේතු 8 වැන්නේ ඉන්නේ.සතුරු වෙලා.මෙය හොද නැද්ද?

  • @rawendragamage9840
    @rawendragamage9840 3 ปีที่แล้ว

    12 - කේතු
    6 - රාහු
    කාල සර්ප යෝගය තිබේද

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 ปีที่แล้ว

    Shani kethu 11 wenne hitimen kumak wenawada.. Shani yoga karaka grahayeki.kethu suwakshethrai...

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว

    ඇත්ත මිස්

  • @ishanu9514
    @ishanu9514 2 ปีที่แล้ว

    මිස් මගේ දරුවට උපතේ සිට කේතු අපලයි..6වෙනි කොටුවේ (ර, බු,කේ, ශු) කියලා තියෙනවා.තාම මාස 3යි.සෙනසුරු අපලත් අවරුදු 7ක් තියෙනවා කිව්වා..බිලිඳු වියේ කේතු ලැබුවොත් අයහපතක් ගෙන දෙනවද මිස්?

    • @astrologymasterfreehorasco521
      @astrologymasterfreehorasco521  2 ปีที่แล้ว

      වෘෂභ ලග්න හිමි ඔබේ දරුවාගේ සෙනසුරු ග්‍රහයා බලවත් ලෙස 9 වැන්නේ පිහිටා ඒරාශ්ඨක තත්ත්වයක් මත ඉපදී ඇති නිසා සෙනසුරු ග්‍රහයා ගෙන් සියලුම සුභ පල උදා වෙනවා .කේතු ග්‍රහයා කියන්නෙ අද්‍යාපනයට සුභ ග්‍රහයෙක් නිසා දරුවා කුඩා වූවත් ඔබ දරුවාට ඇසෙන සේ පොත් පත් කියවන්න.අනාගතයේ ඔබට උගත් බුද්ධිමත් දරුවෙක් දකින්නට ලැබේවි.

    • @ishanu9514
      @ishanu9514 ปีที่แล้ว

      @@astrologymasterfreehorasco521 මිස් දරුවා මීන ලග්නයේ.. ගුරු 1වෙනි කොටුවේ ඉන්නේ.. එවිට පලාපල කෙසේද

  • @Prabashwarijayathilaka
    @Prabashwarijayathilaka 2 ปีที่แล้ว

    කේතු 11 වැන්නේ ඉන්නේ.නිච වෙලා. සිකුරුත් ඉන්නවා ස්වක්ෂේත්‍රයි. නිචය භාංග වෙනවද මිස්.

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว

    යකඩ මුද්දක් හරිද .සුදු යකඩ නේමෙ නේද