THARAKA ASTROLOGISTරාහු කේතු කවුද (ජ්‍යෝතිෂ්‍ය දේශණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 121

  • @SCA-d8f
    @SCA-d8f ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ වටිනා පැහැදිලි කිරීමක් ඉගෙන ගැනීමට කැමැත්තක් ඇති වෙනව බොහොම ස්තූතියි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මටත් සතුටුයි ඔබට ස්තූතියි

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +2

    Gurupiyanani,
    Obathuma Ratata, Lokayata Vatina Abaranayak💫
    Oba ge Danuma Nirlobeewa anekata Dandeemak vaniya. .. emagin obathumage danuma, Buddiya deguna theguna vee Vishvayen... pradaanaya vanawa norahasak🙏🙏🙏
    Uthum uu Niwan Doratuwa nithathinma obathumata urumai🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      බෙහෙවින් ස්තූතියි

  • @balapuwadugesajith215
    @balapuwadugesajith215 ปีที่แล้ว +1

    Sir wada satahan hodai eth recording eken wena shabdayak enawa obatumata jayen jayama labewa budusaranai 🙏🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      අඩුපාඩු ඇති ඒකට සමාව අයදිනවා මට පහසුකම් අඩුයි ඒ වගෙම කාර්යබහුලයි සතියට එක වැඩ සටහනක් හරි දාන්නයි මම ට්‍රයි කරන්නෙ මෙම විඩියෝව හදිසියේ තමයි දැම්මෙ ඊළග පාර හරියට ඉලල දාන්නම් අඩුපාඩු පෙන්වන දුන්න ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

  • @hasithaerandi-k6m
    @hasithaerandi-k6m 3 หลายเดือนก่อน

    Mage rahu 1,kuja 4,kethu 7, mge boyfriendge rahu 2,kuja 5,kethu 8. Me wiwahaya krnn hoda ndd sir..ane pin Balala kiynn

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 ปีที่แล้ว +2

    Thanks for video

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 ปีที่แล้ว +4

    රාහු ගුුුහයන් සමග සංයෝග වි සිට්ම ගැනත් පැහැදිලි කරන්න මහත්මයා...තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +3

      ඒක ටිකක් දිගු වැඩසටහනක් ඊළඟට කරන්නම්

  • @amithdeshapriya4125
    @amithdeshapriya4125 ปีที่แล้ว +2

    හොදට තේරුනා සර්..❤ 1995.06.14
    වේලාව -18.39
    කිරිඇල්ල
    ලග්නය- ධනු
    1 කොටුවේ- චන්ද්‍ර
    2 කොටුව-
    3 කොටුව-
    4 කොටුවේ- ශනි
    5 කොටුවේ- කේතු
    6 කොටුවේ- ශුක්‍ර , බුධ ,රව්
    7 කොටුව-
    8 කොටුව-
    9 කොටුවේ- කුජ
    10 කොටුව-
    11 කොටුවේ- රාහු
    12 කොටුවේ- ගුරු
    මගේ ඉදිරිය කොහොමද සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +3

      ධනු ලග්නය පුවසල නැකත රාහු 04 එනවා නිවාස පදිංචිය,දේපල ඉඩකඩම්, පිළිබද වියදම් ඇති කිරීමට පදිංචිය වෙනස්කිරීමට හෝ රැකියාවට දුෂ්කරතා ඇතිවීමට හේතුයි

  • @chathuminikavindi8244
    @chathuminikavindi8244 ปีที่แล้ว +1

    Mn 2001.4.27 සිංහ ලග්නය සවස 3.22 ට
    මගේ රාහු ඉන්නේ 11 කොටුවේ
    කේතු ඉන්නේ 5 කුජත් සමග මන් රැකියාවක් හොයනවා තාම ලැබුණේ නෑ ⁣මට හොද රැකියාවක් ලැබෙයිද සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      මුවසිරස නැකත 2024/11 න් පසු රැකියා වාසනාව ඇති කරනවා

    • @chathuminikavindi8244
      @chathuminikavindi8244 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE thank you sir 🙏

  • @NiroshaAruggammana
    @NiroshaAruggammana 5 วันที่ผ่านมา

    සර් මගේ ලග්නය මකර....රාහු ,චන්ද්‍ර...2 කොහොමද

  • @kgdabeywardena4407
    @kgdabeywardena4407 ปีที่แล้ว

    Thanks lot for your explanations sir I am kanya 28.4 raahu kethu 8 saha2

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ස්තූතිය ප්‍රශ්ණය පැහැදිළි මදි

  • @dilukapriyadarshani23
    @dilukapriyadarshani23 ปีที่แล้ว

    1980.04.06 erida pandara 3.30 ta..mata rahu kethu maruwa kohomda sir..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කුම්භ ලග්නය දෙට නැකත එබට රාහු 02 කට එනවා විවාහයට අදාලව වියදම් වැඩිවීම සහ එයට සම්බන්ධව වෙහෙස කර තත්වයක් ඇති කරයි

  • @nethmishwetha1275
    @nethmishwetha1275 ปีที่แล้ว

    2004.3.24 පස්වරු 2.33 කටක ලග්නය මේ එන උසස් පෙල විභාගය ලියනවා.උසස් අදයාපනක් කරන්න පුලුවන් වෙයිද ස්තුතියි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කටක ලග්නය බෙරණ නැකත ඔබ කේන්දුය ග්‍රහ බලය ශුභයි දැන් සදු මහ දසාව මෙ ඉතාම ශුභයි ඔබට සරස්වතී යෝගය ද ඇත මෙම කරුණු නිසා ඔබට ඉතා පහසුවෙන් උසස් අධ්‍යාපනය ලබන්න වාසනාව ලැබී තිබෙනවා ඉදිරියටම යන්න සෙත්වේවා

  • @gaminigamage696
    @gaminigamage696 ปีที่แล้ว +1

    thanks 🙏

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 6 หลายเดือนก่อน

    Fine lecture

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      ස්තූතියි

  • @nadikamaduwanthi4988
    @nadikamaduwanthi4988 ปีที่แล้ว

    1993.4.25
    8.32 a.m.
    මට මගේ කියලා නිවසක් ලැබේ ද දැනගැනීමට හැකිද්
    1-සදු,කේතු
    2-
    3-කුජ
    4-
    5-ගුරු
    6-
    7-රාහු
    8-
    9-
    10-ශනි
    11-බුද,සිකුරු
    12-රවි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෘෂභ ලග්නය රෙහෙණ නැකත සදු කේතු ලග්නයේ කුජ නීචයි 03 වැන්නේ උරුයෙන් ලැබීම් නෑ උපන් ප්‍ර දේශයෙන් පිට තමයි ගෙයක් හදා ගන්න වෙන්නෙ ඒකත් අමාරුවෙන් තමයි කරගන්න වෙන්න‍ෙ

  • @Madushanikokila-v3m
    @Madushanikokila-v3m 6 หลายเดือนก่อน

    Sir wushabha lagnaya.4 kotuwe rawi samaga rahu pihita thibima kohmda.shani 12 kotuwe nichawa siti.shani maha dashawa gewenne.11 kotuwe guru pihita thibe .kethu sathuruwa 10 kotuwe pihitima rekiya labima kohomda

  • @sltube2521
    @sltube2521 ปีที่แล้ว

    Mage lagne wrushaba lagne ❤️😊 ✌️
    1 - guru , Shani ( 2 wakrai )
    2 - rahu
    3 -
    4 -
    5 -
    6 - kuja
    7 -
    8 - Ravi , kethu , buda
    9 - Chandra ( bawa kendare 10 wanne )
    10 - sikuru
    11 -
    12 -
    Nawansake mesha
    Yanne rahu mahadasawa 2025 wenakam 😊✌️ me tike puduma karadarai 😊✌️sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      උපන් වේලා ව දෙන්න බලන්න

    • @sltube2521
      @sltube2521 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE 2000.12.29
      4.30 p.m
      Colombo

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෘෂබ ලග්නය දෙනට නැකත දැන් රාහු මහ දසාව හොද මදි 2025/6 න් පසු ගුරු මහ දසාව ලබනවා ඉන්පසු යහපත් වෙයි

  • @ranikiesel5745
    @ranikiesel5745 ปีที่แล้ว

    Teruwansaranayi 🎉🎉🎉🎉

  • @dilankasadumith8240
    @dilankasadumith8240 7 หลายเดือนก่อน

    සර් මන් දනු ලග්නය 2003.04.23 රාත්‍රි 10.54 මගේ රාහු 6 වූශබ රාශී ගතව හා කේතු 12 වුශ්චික රාශී ගතව ඉන්නවා එකෙන් මොනාද කියවෙන්නේ සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ෂනු ලග්නය සුවණ නැකත රාහු 06 කෝටියක් දෝෂ භංග කරනවා

  • @dulakshanasrimal1717
    @dulakshanasrimal1717 9 หลายเดือนก่อน

    Mahaththaya rahu budha senasuru wrushaba rashiye 8 weni kotuwe innawa nm palapala kohomada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      තුලා ලග්නය නොගැලපෙන් විවාහයක් සිදු විය හැකියි

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 9 หลายเดือนก่อน

    සර් මම 1986.04.01
    උදේ 7.34
    මට අර්ධ කාල සර්ප යෝගය තියෙනවා.
    මාගේ පවුල් ජීවිතේ කොහොම වෙයිද
    හැමදාම මට ප්‍රශ්න විතරද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน +1

      මේෂ ලග්නය මුල නැකත ඔබට “අනන්ත් අර්ධ කාලසර්පය තිබෙනවා මෙය විවාහයට බලපවත්වනවා 2025/02 ලබන කුජ මහ දසාවෙදි රට යන්නත් පුළුවන්

  • @dilukapriyadarshani23
    @dilukapriyadarshani23 ปีที่แล้ว

    sir ..Gatha karana maha dasa athuru dasa anuwa me gaha maruwa wenas wenawa neda lagna walata...

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      අනිවාර්ය යෙන් මහදසා අතුරු දසා තවත් ලෙසකින් බලපානවා ඒ අනුව හොද හෝ නරක අඩු වැඩි වන්න පුළුවන්

  • @uthpalalakmini7688
    @uthpalalakmini7688 ปีที่แล้ว

    Meena lagne brahaspathi 1 rahu enne gochara gamanin 1 ta ne ithin ethana rahu guru sanyogaya kohomada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      පුණ්‍ය කටයුතු වල විශේෂ වර්දයක් ඇතිවී එය තමන්ට සුවය සැපත ඇති කරයි

  • @prarthanaliyanagamage5312
    @prarthanaliyanagamage5312 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණයි
    1993.01.13 , පෙව 9.48 ,බුත්තල, කුම්භ ලග්නය රැකියාවක් ලගදි ලැබෙයිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      උත්‍රපල් නැකත රැකියා පිළිබඳ තවත් දුෂ්කරතා වැඩීවීමට හේතුයි

    • @prarthanaliyanagamage5312
      @prarthanaliyanagamage5312 ปีที่แล้ว +1

      @@ARIYAPALAHEWAGE විවාහයට සුදුසුයිද මහත්මයා ජනවාරි මාසය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මාර්තු ශුභයි

    • @prarthanaliyanagamage5312
      @prarthanaliyanagamage5312 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGEබොහොම ස්තූතියි

  • @ShiromiWijerathne-h7w
    @ShiromiWijerathne-h7w ปีที่แล้ว

    1995.02.07 4.03 am ඉදිරි වසර තුළ රජයේ රැකියාවක් ලබා ගත හැකිද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ධනු ලග්නය බෙරණ නැකත ඔබට 2025/04 සතු අවුරුදු සෙනසුරු ඒරාෂ්ඨකය උදා වෙනවා.එයට ප්‍රථම රැකියා නොලැබුනොත් තව අමාරු වෙනවා ලැබෙන රැකියාවක් අපහසු තා ගැන නොසලකා කරගෙන යන්න අපල ගෙවෙන තුරු

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว

    Kala amurtha yogaya monawageda kiyala kiyadenna ema yogaya hodada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      රාහු ඉන්න රාශියේ සහ එයින් 07 වැන්න කේතු ඉන්න රාශියේ පමණක් සියළුම ග්‍රහයන් සිටීමෙන් මෙම යෝගය ඇති වේ. එය පිහිටන රාශිදෙක අනුව ඇතිකරන ග්‍රහබලය රාශි පාදක කරගෙන ඒ අනුව සිදුවන යහපත් අයහපත සදහන් කෙරේ

  • @sirilanka7190
    @sirilanka7190 ปีที่แล้ว

    kethu 4 wennata mithra wenne ne neda sir,idakadam depala winasa karanawa neda suba drushti nolebuwoth

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කේතු 04 ට දුර්වල නම් ඒ කිවි කාරණා සිදුවෙනවා

  • @sachithrameshala5974
    @sachithrameshala5974 ปีที่แล้ว

    මම මකර ලග්නයෙ .උපන් වෙලාව 1983.10.16 දවල් 12.45 ට.දැනට මම විදෙස් ගත වෙලා ඉන්නෙ .දැන් ගෙවෙන්නේ ඉතා දුෂ්කර කාලයක් .ඉදිරි කාලයවත් සුබ වෙයිද ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මකර ලග්නය දෙනට නැකත දැන් තිබෙන සෙනසුරු ඒරාෂ්ඨකය 2025/04 දක්වා තිබෙනව පීඩා සහිතයි රාහු මීණයට ඒම ශුභයි

  • @Danu888-8
    @Danu888-8 6 หลายเดือนก่อน

    මහත්මයා කේතු කරන්නෙ අස් කිරීම නම් වෙන් කිරීම නම් 9 කොටුවේ කේතුගේ අන්තර් දාසාවක් ආවොත් වීදේශ ගතවීමට හොද අවස්තාවක් නෙමේද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      12 10 ත් බලවත් වෙන්න ඕන එහෙම වෙන්න

  • @allanKeegel
    @allanKeegel 7 หลายเดือนก่อน

    Is there a sutta lord buddha has preached past,present and future can read by astrology.If astrology is 100%
    true,lord buddha discourses are not necessary.Thanks.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      Buddha did not preach anything related to astrology

  • @kanchanabandar4168
    @kanchanabandar4168 ปีที่แล้ว +1

    ලග්නවලට, ගැටළු ඇති වෙන්නේ, රාහු හෝ කේතු , මහා දශා, අතුරුදශා විදාශා ගතවෙනවන්ම් නේද?එහෙම නැත්නම් ඒ අශුභ හෝ සුභ පල බොහොම අවමය් නේද? ඒ ගැනත් සඳහන් කලොත් හොඳය් කියල හිතනවා .බොහොම දෙනෙක් සඳහන් නොකරන තැනක් මේක

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඇත්ත මාරුවෙන ග්‍රහයන් ගේ මහ දසා අතුරු දසා තමයි හොදට නරකට වැඩියම බලපාන්නෙ

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 ปีที่แล้ว +1

    වෘශ්චික ලග්නයේ 5 එනම් මීන රාශියේ රාහු 11 කේතු පිහිටා සිටිනවා. දැනට ගතවෙන්නේ රාහු මහදසාවේ සිකුරු අතුරු දසාව. උසස් අධ්‍යාපන කටයුතු වලට යොමු වීමට ඉදිරි වසරේ අපේක්ෂා කරයි. මේ රාහු කේතු මාරුවත් සමග අධ්‍යාපනය විවාහය කියන දේවල් වලට යහපත් වේද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      05 වැන්න පීඩා වීම අධ්‍යාපනයට ගැටළු ඇති කරනවා කේන්දුයේ අනිත් ග්‍රහයන්ගේ බලපෑම මත මෙය අඩු වැඩි වන්න පුළුවන්

  • @allanKeegel
    @allanKeegel 7 หลายเดือนก่อน

    Read BRAHAMMA JALA SUTTA,then
    you can understand what is ASTROLOGY.Planets and other heavenly bodies movements do not
    affect to our lives.If there is a effect,that is negligible.Thanks.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      I have not heard about Brahma Jala Sutra, thanks for the information

  • @arunapriyankara3258
    @arunapriyankara3258 ปีที่แล้ว

    1992.3.19.am.5.45.mathara rahu kethu maruwa keshe weida sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කුම්භ ලග්නය උත්‍රපල් නැකත උපතේදි රාහු 11 සිටියෙ දැන් රාහු මහ දසාව යන්නෙ වියදම් පස වැඩිවෙනයවා පුරුෂ නම් කාන්තා පක්ෂයෙන් ද කාන්තානම් පුරුස පක්ෂයෙන්ද අසීමිත උදව් උපකාර ලැබේවි

    • @arunapriyankara3258
      @arunapriyankara3258 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE thank you sir bs

  • @PapojKalhara373
    @PapojKalhara373 ปีที่แล้ว

    2006.04.30 ude 2.36 t badule ipadila thiyenne...Me grha maruwa kohomda..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      කුම්භ ලග්නය රෙහෙණ නැකත ඔබ පවුලෙ බාලය හෝ පවුලෙ බලවතා නැත්තම් ඔබ පමණයි. රාහු මාරුව ඔබ තව තව විනෝදයට බරකරන තත්වයක් ඇති කරනවා

    • @PapojKalhara373
      @PapojKalhara373 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE බොහොම ස්තුති ඔබ තුමාට..

    • @PapojKalhara373
      @PapojKalhara373 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE මහත්මා මෙහි රාහු 2 පිහිටා තියෙන්නේ.. තව සිකුරු බුධත් 2 වැන්නේ සිටිනවා එවිට ප්‍රතිඵලය කවර ආකාර වේවිද?
      බුධ 26:14:17
      රාහු 08:45:21
      සිකුරු 02:03:03 අංශක ප්‍රමාණවලින සිටින්නේ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      විවාහයයේ පැතිකඩවල් වලට මෙය බලපාවි විනෝද සිතුවිලි ඇති කරනවා

  • @nuwanthihewage7443
    @nuwanthihewage7443 ปีที่แล้ว

    1982/12/4 රාත්‍රි 7.15 මිථුන ලග්නය. රාහු කේතු ග්‍රහ මාරුව කෙසේද බලපාන්නේ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +2

      රාහු 10 ට එන්නෙ රැකීයා ප්‍රශ්ණ රැකියා වෙහෙස රැකියා වෙනස් වීම ආදිය සිදුවෙන්න පුළුවන්

  • @ruwans.gamarachchi4878
    @ruwans.gamarachchi4878 ปีที่แล้ว +1

    රාහු තුලාවෙ ලග්නගත වී සිකුරුට පෙනී ම කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මෙය සල්ලාල ගති වැඩි කිරීමට හේතුවෙනවා

  • @mmjayarathna6606
    @mmjayarathna6606 7 หลายเดือนก่อน

    මගේ ලග්නය මිතුන ගුරු සමග රාහු සිටිනවා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ඔබට නිර්මාණ ශක්තිය තිබෙනවා

  • @ranikiesel5745
    @ranikiesel5745 ปีที่แล้ว

    Man ipadila thiyenne 16 .11. 1961 hawasa 2 ta pamana Kumba lagnaye wuschaba nawansaken kohoma wewida Mahaththayo. ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      සියාවස නැකත පවුලේ නොයෙක් කාරණා වෙනුවෙන් වැඩිපුරම කාලය ගෙවන්න වෙයි

    • @ranikiesel5745
      @ranikiesel5745 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE bohoma Stuthiyi

    • @malikawithnature9833
      @malikawithnature9833 ปีที่แล้ว +1

      Kumba himiyanta dan Lagna Eraastakaya neda?
      Namuth biya viya uthu na.. uthpaththiyen SANI balawathva (Sathuru) nathiwa sitinawaanam.
      E vagema oyage Sadu uthpaththiyen 2, 1, 12 Rashi wala (kotuwala) nam Janma Erashtakayath thiyenawa...
      Namuth biya viya uthuthu natha... tikak pawle ngyatheen gen, hithawath ayagen sith wedana athi vana kaaranaa yedei. .. oya, oyage thathvaya danna nisa kisima Randuwakata, prasnayakata madhi nowee.... oya ena vita gena GATHI MALLA ese diga haree ema doza gewee yanna ida denna... ena saama dukak, karadarayak, prasnayak ASEERVAADAYAK lesa ganna.. Aagama Darmayata vadiyen thana denna..Baavana karamin sitha nivaaganna... saama siyalu katauththakma Baavanaawak se karanna
      Puluwan tharam anek aya Haa gateem valata sambanda nowee Ewain magha harinna
      E kisiwak sithe radwaagena Sitha ta vadadena vidiyata ganna epa... sathuranta mythree karanna... siyalla sidda wenne... e ayageth anudanuma nomathiwa vagei. . Api enavita gena karma saktheen thama Api pasu pasa enne... Eva gevanna awasya kaalaya aa vita thamanta pana vage hiti ayath sathuran vage venas venawa..... e vidiyata e awasthawata siyallata pasubima salasenawa. .. meya melowa upan satha siupawata pawa podui
      Ape monawa hari aduwak (gana-denu) athi nisai apiwa me manussa loketa vishvayen ewa thiyenne. .
      Nathnam Api diwya thalayaka. .. e bawa dana Api hamoma AADYAATHMIKA darmayata anuwa katauthu kireemenui me bawa gamanin dinanna puluwan
      Oyata thunuruwange pihiten Sethakma wewa🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      බොහෝ දුරට ඒ වෙස්කම් ඇති කරන්න පුළුවන්

    • @ranikiesel5745
      @ranikiesel5745 ปีที่แล้ว

      ​@@malikawithnature9833 Bohoma Stuthiyi . Godaak pin obata ❤🎉🎉🎉🎉🎉🎉

  • @ViduransUdara
    @ViduransUdara ปีที่แล้ว

    මහත්මයා මම මෙවර ගුරු විභාගය සඳහා අයදුම් කර තිබෙනවා. මට ඒ සඳහා වාසනාව ලැබේ ද?
    1994.10.23
    රාත්‍රී8.00
    ඉපදුනේ ගාල්ල

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +2

      වෘෂභ රෙහෙණ නැකත 50ට 50 තියෙන්නනෙ පෙරපින අනුව තමයි ඒත තීරණය වෙන්නෙ

    • @ViduransUdara
      @ViduransUdara ปีที่แล้ว

      බොහොම පිං

  • @sashirathnayaka5692
    @sashirathnayaka5692 ปีที่แล้ว

    සර් මම කුම්භ ලග්නයේ.
    කුජ, රාහු දෙන්නම ලග්න කොටුවේ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      හොදයි හොද ජවයක් ඉදිරියට යන්න

  • @rider6481
    @rider6481 8 หลายเดือนก่อน

    Bawa kendraye grahayan wenas wimen trikona yoga nathiwenawada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      බලය අඩුවෙනවා

  • @askg90
    @askg90 ปีที่แล้ว +1

    🎉

  • @chamarawijesinghe-t7b
    @chamarawijesinghe-t7b 6 หลายเดือนก่อน

    Tawa wada satahanak karanna, Eka Eka lagneta Eka Eka bhawa ha Rashi wala Rahu,kethu iddi,e Dasha wala balapama gana

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      හොදයි ඉදිරියේ කරන්නම්

  • @sajithsadaruwan7112
    @sajithsadaruwan7112 11 หลายเดือนก่อน

    2023- 5-30 ree 9.9 mage daruwa ipadune oba thumata pin lebenawa mage daruwage kendare balala denna

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  11 หลายเดือนก่อน

      ධනු ලග්නය හත නැකත පියාගේ රැක වරණය දුර්වලයි උපන් මුල් ස්ථානය පීඩා සහිතයි දරුවාගේ සියළු බර මවට දරන්න නෙවා

  • @tharangakadawathage4134
    @tharangakadawathage4134 ปีที่แล้ว

    1983.11.18 දහවල් 12 මකර ලග්නය රාහු කේතු මරුව කොහොමද විදේශ රැකියා බලපොරොත්තුවෙන් ඉන්නවා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      ඔබට 03 රාහු පැමිණිම ඉතා ශුභයි 05 උච්චවෙලා සිටිය නිසා

    • @tharangakadawathage4134
      @tharangakadawathage4134 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ස්තුතියි සර් ,කවද වගේ විදේශ ගත වෙන්න පුළුවන් වෙයිද සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      දැන් ඒකට ටුයි කරන්න කාලෙ හොදයි

  • @ChandanaJanesh
    @ChandanaJanesh ปีที่แล้ว

    ❤❤❤👍👍

  • @miyurangi4051
    @miyurangi4051 ปีที่แล้ว

    1999.03.29
    උදේ 10.11
    රාහු කේතු මාරුව කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      වෘෂභ ලග්නය මා නැකත ඔබට හොදයි ආදායම් මාර්ග දියුණු කරගන්න පුළුවන්

    • @miyurangi4051
      @miyurangi4051 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE thank you 🙏

  • @kamala5787
    @kamala5787 ปีที่แล้ว

    1989-11-27 8.51pm Galle Rahu kethu maruwen aluth rakiyawak labewida?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මිථුන ලග්නය වීසා නැකත ඔබට සදු බුධ උදාකල “දරිද්‍ර යෝගයක් තිබෙනවා රැකියා ලැබීම තවත් දුෂ්කර වන්න පුුළුවන් ලැබෙන රැකියාව අමාරුවෙන් හරි කරන්න

    • @kamala5787
      @kamala5787 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE Daridra yogaya jeevtha kalayatama balapanawada?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      එම ග්‍රහන්ගේ මහදසා අන්තර් දසා වල දී පමණක් පීඩා ඇති කරනවා

  • @kasunjanaka
    @kasunjanaka ปีที่แล้ว +1

    රාහු 9 මගේ මකර

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +2

      ඔබේ 03 වැන්නට රාහු එන්න‍ෙ කෝටියක් දෝෂ භංග වෙනවා

  • @ajiththudawa9024
    @ajiththudawa9024 ปีที่แล้ว

  • @kumudulakmal9925
    @kumudulakmal9925 8 หลายเดือนก่อน

    රාහු සංයෝග ගැන්ථ් කියන්න

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      රාහු සිකුරු චන්ද්‍ර රාහු සිකුරු රාහු කුජ රාහු රවි රාහු සරාගී බව ඇති කරනවා

  • @chathuthennakoon2789
    @chathuthennakoon2789 8 หลายเดือนก่อน

    Kethu samaga ravi 2....rahu 8 hoda nh ned

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 7 หลายเดือนก่อน

    😢Wachana pehedili ne.hemin kiyanna.😮

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      මට ඔබ ගැන දුකයි අදහස් පලකලාට ස්තූතියි

  • @kasunjanaka
    @kasunjanaka ปีที่แล้ว

  • @sashirathnayaka5692
    @sashirathnayaka5692 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤