ඇල්පිටිය ඡන්දෙ තියන්න!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • Pathikada l පැතිකඩ 08.07.2024
    අසෝක ඩයස්, පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
    Asoka Dias interviews, Former Minister Hon. Dullas Alahapperuma, Member of Parliament
    මේවා අශිෂ්ට ප්‍රයෝග! - ඩලස් අලහප්පෙරුම
    #DullasAlahapperuma #ElectionsSL #PresidentialElectionSL #LocalGovernmentElectionsSL #ElectionCommissionSL #ExtendTenureOfPresident #ConstitutionSL #AsokaDias #Pathikada #SirasaPathikada
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700

ความคิดเห็น • 39

  • @SR-dz1ed
    @SR-dz1ed 9 วันที่ผ่านมา +15

    වසර පහකට ජනපතිකම ඉල්ලා වසර පහකට පත්වුන ගොඨාගේ කොටය අදින රනිල් දැන් යන්න ලෑස්ති වෙන්න. වෙන විකල්ප නැ.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 9 วันที่ผ่านมา +12

    අශිෂ්ඨ ප්‍රයෝග නෙවෙයි ම්ලේච්ඡ
    තුච්ඡ කාලකන්නි වැඩ

  • @ManjulaEranga
    @ManjulaEranga 9 วันที่ผ่านมา +12

    ගම් පිටින් මාලිමාවට

  • @Viwidha
    @Viwidha 9 วันที่ผ่านมา +5

    ඇල්පිටියේ චන්දෙ තියලා පොහොට්ටුව දිනුව වෙලාවේ මම ඇල්පිටියේ එවුන්ට කියුවා. රැට නිදාගන්න වෙන්නේ නෑ ඇල්පිටිය ස‍ට ස‍ට ගාලා දියුණු කරාවි කියලා 😂🤣ඇල්පිටියේ එවුන් මට බැන්නා ගෝටා එක්ක ලේසි නෑ කියලා 😂

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 9 วันที่ผ่านมา +4

    රනිල් ...ඔබ ..එන...තුරු .සිර .කුටියක් ....BALA..සිටි ...........

  • @newsfirstsrilanka
    @newsfirstsrilanka  8 วันที่ผ่านมา

    ඩලස් අලහප්පෙරුම මහතා සමග පැවති පැතිකඩ වැඩසටහනට දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් පැතිකඩ සහෘදයෙක් ඉදිරිපත් කළ අදහසක්
    භූපපාල ලියෙනයගේ මහතා
    බඩල්කුඹුර , මොණරගල
    අපේ රටේ සම්පත් හිඟ නැහැ. ඒත් ඒ සම්පත් කළමනාකරණයට ඇති දැනුම හිඟයි. පිළිගත් දේශපාලනඥයන් හා විද්වතුන්ට අමතරව රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ අදහස්වලටත් පැතිකඩ වැඩසටහනේ ඉඩක් වෙන් කරන්න. අලුත්, ප්‍රායෝගික මතවාද සඳහා එයින් ප්‍රවේශයක් ලැබේවී.

  • @danithmanjula1368
    @danithmanjula1368 9 วันที่ผ่านมา +3

    රනිල්ගේ අන්තිම ජවනිකා ටික

  • @rupapushpa9228
    @rupapushpa9228 9 วันที่ผ่านมา

    Very valuable discuss, thanks for both of you,

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 9 วันที่ผ่านมา

    Suba dawasak Ashoka. Monawatade me aya? From Europe.

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 9 วันที่ผ่านมา

    Ow garu "ADIKARANAYA NEETHIYATA EKANGA THEERANAYAK DENU ETHI E GENA SEKA SANKA THIYAGATHA YUTHU NEHE " LAK MENITA JAYAWEWA "...N.K....

  • @InduHewapathirana
    @InduHewapathirana 9 วันที่ผ่านมา +1

    Excellent speech my dear ANIWARYENMA ANURA DINAWANNA ONA ME RATA HORUNGEN BERA GANNA

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 9 วันที่ผ่านมา +1

    HIRABATH..කන්න ...තියෙන..බිය ..KANNAMA..වෙනවා

  • @MohamedNizam-tu2id
    @MohamedNizam-tu2id 9 วันที่ผ่านมา +2

    Owa රනින් රාජපක්ෂ pilli

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 9 วันที่ผ่านมา +1

    හොයලා බලන්න, 1960 ගණන් වල කැකිරාව පැත්තේ චන්දේ ඉල්ලපු ලේනව, මේ ලේනගේ කවුරුද දන්නේ නෑ.

    • @sepalajayasekara363
      @sepalajayasekara363 9 วันที่ผ่านมา

      ලේනා මොකා වුනත් තිරය පිටුපසින්
      ඉන්නේ දඬුලේනාම තමයි

  • @indikalakmali9055
    @indikalakmali9055 9 วันที่ผ่านมา +1

    Jeppanta rewila thiyenne

  • @awimala24apura71
    @awimala24apura71 9 วันที่ผ่านมา

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණන් රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණයකාර ජාතියක් බවට පත්වූයේ ඔවුන් අතරින් බහුතරයක් ගුණ හීනයෝ වූ නිසාය.
    Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි බහුතරයක් ආගම දහමෙන් වැඩක් නැතැයි කියති.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රටෙ කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය.........

  • @MiltonPerera-rh7zu
    @MiltonPerera-rh7zu 9 วันที่ผ่านมา

    මාළිමවටවිෂීෂ්ටජයක්

  • @NuvanViduranga
    @NuvanViduranga 9 วันที่ผ่านมา

    මේ වගේ බලයට කෑදර නායකයෙක් ලන්කාවෙ ඉදලමනෑ..ලන්කාවෙ තනි ව්සාලම පක්ෂය නැත්තටම නැතික්‍රපු කෑදර පෙරේත නායකයා රනිල් මිලහ මැතිවරණයකින් පසු අනිවාර්යයෙන් රනිල්ට රටේ නිතිය ක්‍රියාත්මක කල යුතුයි

  • @premalalperera4710
    @premalalperera4710 9 วันที่ผ่านมา

    Mr Alahaperuma you are just parroting what we already know but, do not do anything to change the system. All what you do is keep complaining but keep enjoying all the perks. You should be with the people on the road.

  • @nickdesilva612
    @nickdesilva612 9 วันที่ผ่านมา

    Ranil t n a eke sahayogaya balaporuththu wenawa t. N a ekata puluwan palath saba metiwaranaya illasiteemata sumanthiran me gena monawada kiyanne me deya karagattot ranilwa desapalana gon karattayata benda ganna puluwan

  • @midnightloverdog
    @midnightloverdog 9 วันที่ผ่านมา +2

    අපේ ගමේ පොහොට්ටුවේ 50% වගේ සජියා සරණ. මේවා හැදෙන රටවල් නෙවෙයි

  • @DasanayakaBanda-mv3lp
    @DasanayakaBanda-mv3lp 9 วันที่ผ่านมา +3

    ඔව් ..ඔබ හරි පොහොට්ටුවෙ මන්ත්‍රී හොරුන් ගෙන් 60%ට වැඩියෙන් සජිත් ලග

    • @munasinghe825
      @munasinghe825 9 วันที่ผ่านมา

      රනිල් වික්‍රමසිංහ කියන මිනීමරුව තක්කඩිය දූෂිතය පන්නා දැමීමට රටම පෙළගැසෙමු.
      බුදුන්වහන්සේ ට අනුව නම් ඕකා වසලයෙක්.
      අපට පෙනෙන්නේ නම් සක්කිලියෙක් .

  • @abhishekthejan8896
    @abhishekthejan8896 9 วันที่ผ่านมา

    Npp jaya

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 9 วันที่ผ่านมา +4

    රටපුරා පොහොට්ටුවේ ජනතාව සජිත්ට එකතු වෙනවා ...මේ රැල්ලේ හැටියට සජිත් 60%ක් ගන්නවාමයි .මාලිමාව 15%ක් වෙයි