හැමෝම හොයපු නන්ස්ටොප් එක නාඩගම්කාරයෝ සරාගේ පළමු ප්‍රාසාන්ගික ප්‍රසන්ගය මාවනැල්ල Flashback සමඟ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • හැමෝම හොයපු නන්ස්ටොප් එක නාඩගම්කාරයෝ සරාගේ පළමු ප්‍රාසාන්ගික ප්‍රසන්ගය මාවනැල්ල

ความคิดเห็น • 42

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 2 ปีที่แล้ว +6

    ආඩම්බරයි අපේ පොඩි ජැක්සන් දැන් ලොකු ලොක්කෙක් වෙලා තාත්තා වගේම අපි ආදරෙයි පට්ට ආදරෙයි මාවනැල්ලේ අපේ ගමටත් ඔයා ආවා තෙරුවන් සරණයි ජයවේවා

  • @kumaridarmapala2586
    @kumaridarmapala2586 2 ปีที่แล้ว +4

    ඇත්තටම ආඩම්බරයි පොඩි ජැක්සන් අප්පච්චිමයි පුතේ බුදුසරණයි පරිස්සමෙන් පුතේ

  • @chanakadiluka4771
    @chanakadiluka4771 2 ปีที่แล้ว +10

    සජිත ඔබ සැබෑම දක්ෂයෙක්

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk ปีที่แล้ว

    ❤❤mawanellata gemmak thamai apith mawanelle

  • @smusic677
    @smusic677 12 วันที่ผ่านมา

    Hemoma hewwada ane attada

  • @yakatech7056
    @yakatech7056 2 ปีที่แล้ว +5

    ආයේ සුපිරි පරි ඉතිරි සරා අයිය

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +4

    නියමයි පුතා ❤❤

  • @kasunweerakoon6165
    @kasunweerakoon6165 2 ปีที่แล้ว +9

    අරුණ නැති අඩුව හොඳටම දැනෙනවා....

  • @kavishkakusalkumara7333
    @kavishkakusalkumara7333 2 ปีที่แล้ว +1

    Ammo Backing eka Supiri......😍 Sajitha aiyage voice eka th Maru🤩

  • @naweenshanakaamarasinha573
    @naweenshanakaamarasinha573 2 ปีที่แล้ว +1

    SAJITHA AIYA OYA KIYANA SINDUTIKA HARIMA HODAI

  • @hiransandeepa6241
    @hiransandeepa6241 2 ปีที่แล้ว +3

    අම්මෝහ් Flashback පුස්සු වට්ටන්නෙ ඇයි ඔහො.........

  • @indranidissanayaka952
    @indranidissanayaka952 2 ปีที่แล้ว +1

    ඉතමත් .හොදයි නඩගන්කරයෝ බුදු සරනයි දෙවි පිහිටයි .හැදම කරන්න නටිය

  • @nipunwijesinghe7066
    @nipunwijesinghe7066 2 ปีที่แล้ว +6

    මාවනැල්ල ❤️‍🔥💪

  • @NewNew-de5cc
    @NewNew-de5cc 2 ปีที่แล้ว +2

    අනෙ සාර ඔය අපේ ගමට ඇවීත් ඵත් මට ඔයව දැකගන්නට බෑරි උන මොකද මම මැදපෙරදිග රටක ඉන්න නිස බුදුසරනයි

  • @anuradharanathunga3519
    @anuradharanathunga3519 2 ปีที่แล้ว +1

    Super apith mawanalla

  • @yenulikehara8153
    @yenulikehara8153 2 ปีที่แล้ว +2

    sara supiri

  • @harshadilip8384
    @harshadilip8384 2 ปีที่แล้ว +2

    අම්මෝ ෆ්ලැෂ් බෑක් .😘😍

  • @amilasadaruwan5293
    @amilasadaruwan5293 2 ปีที่แล้ว +2

    අරුණ තරම් set na

  • @dilshansenanayaka4035
    @dilshansenanayaka4035 2 ปีที่แล้ว +2

    Mokada me key board gahana gothaya.aruna aiya nathuwa flash back wadak na

  • @chamiduashan2764
    @chamiduashan2764 2 ปีที่แล้ว +2

    Flash back gammak 💪❤️

  • @mallikafernando4846
    @mallikafernando4846 2 ปีที่แล้ว +1

    Sajitha Mary malli

  • @chamiruwan4477
    @chamiruwan4477 2 ปีที่แล้ว +1

    Supiri macho❤️

  • @indranidissanayaka952
    @indranidissanayaka952 2 ปีที่แล้ว +1

    ඇයි . අරුණ නැත්තෙ ලෙඩක්ද . සනිපවෙියි

  • @isurusaranga6845
    @isurusaranga6845 2 ปีที่แล้ว +1

    Sara🔥💟

  • @surajprasath6699
    @surajprasath6699 2 ปีที่แล้ว +1

    suran keyboard part tikath gahala denawa... music maru... quality video ekak nathi eka patta padui....eka dan flashback lage aduwak video karanna denne nethi eka😡

  • @user-qb7ui9ct7d
    @user-qb7ui9ct7d  2 ปีที่แล้ว +3

    සරා මාවනැල්ලේ ගහපු සිංදු සෙට් එකම
    th-cam.com/video/vHi65WYN504/w-d-xo.html

  • @shashiniran5439
    @shashiniran5439 2 ปีที่แล้ว

    niro kedilla kohomada

  • @dilipsadaruwan5527
    @dilipsadaruwan5527 2 ปีที่แล้ว +5

    Pake jeta.melorahak naha.

  • @chandikaprasad8234
    @chandikaprasad8234 2 ปีที่แล้ว +4

    බැක් ග්‍රවුන්ඩ් කී බෝඩ් මියුසික් ඇත්තෙම නෑ. ලීඩ් විතරයි...

    • @sameeraranmal2783
      @sameeraranmal2783 2 ปีที่แล้ว +1

      අරුණ අයියගෙ තැනට වෙන කවුරු දැම්මත් ඒ වගේ හරියන්නෑ.

    • @indrajithwijesinghe9597
      @indrajithwijesinghe9597 2 ปีที่แล้ว

      ෆෝන් එකෙන් ඔයිට වඩා අනිත් ඒවා එන්නෙ නෑ.

    • @user-qb7ui9ct7d
      @user-qb7ui9ct7d  2 ปีที่แล้ว

      @@indrajithwijesinghe9597 එකෙන්ම කොල්ලෝ 😍😍Vedio ekakwath nethi welawe puluwan uparima thamai kare 😉😉

    • @sdmusiclab856
      @sdmusiclab856 2 ปีที่แล้ว

      Piano ekak gahanawa keyboard eken

    • @sdmusiclab856
      @sdmusiclab856 2 ปีที่แล้ว

      Rytham ekata ehenne ne

  • @hiransandeepa6241
    @hiransandeepa6241 2 ปีที่แล้ว

    සජිත වගෙද බැකින්...................