එයාගේ උපන්දිනය වෙනුවෙන් මම කරපු දේ 🇫🇷🇱🇰❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 245

  • @dilkinadeera
    @dilkinadeera  ปีที่แล้ว +53

    උපන්දිනයට සුභ පැතුම් එක කරපු හැමෝටම බොහොම ස්තුතියි ❤❤❤ ආදරේයි 🥳😍👀❤️

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 ปีที่แล้ว +4

      සුබ උපන් දිනක් වේවා

    • @surangapradeep6309
      @surangapradeep6309 ปีที่แล้ว +2

      මැයි විස්ස අපේ ආච්චි අම්මගේත් උපන්දිනේ 64

    • @sudarsani8778
      @sudarsani8778 ปีที่แล้ว +3

      Happy birthday 🎉❤

  • @dinushika.
    @dinushika. ปีที่แล้ว +75

    අනේ මට අයියා ගැන හරිම සතුතුයි. හැපි බර්ත් ඩේ අයියා. හැමදාම සතුටින් දෙන්නට ඉන්න ලැබෙන්න කිය්ලා හදවතින්ම් පාර්ටනා කරනවා😊❤

  • @subasinhamanage5803
    @subasinhamanage5803 ปีที่แล้ว +16

    'Happy Birthday Aiya' 🎂♥️🎊️ අක්කී අයියාගේ උපන්දිනය වෙනුවෙන් ඒ කරපූ හැමදේම දිහා දැක්කහම හරිම සතුටක් දැනුනා අක්කියෝ....🌍♥️ හැමදාම මේ වගේම ආදරෙන්,සතුටෙන් සහ පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අක්කිගෙයි අයියගෙයි දෙන්නගේම බලාපොරොත්තු,කරන කියන වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.👫♥️✨️බුදුසරණයි 🙏🌸

    • @Vimethka
      @Vimethka ปีที่แล้ว +1

      😍

  • @Sewwandi616
    @Sewwandi616 ปีที่แล้ว +3

    අනේ මටත් එහෙමයි මගේ මැණිකත් මගේ ලග නෑ හරිම දුකයි ඒත් පුලුවන් විදිහට සමරනවා දුරින් ඉඳන් ආදරෙයි මැණික දුරින් ඉන්න හැමෝගෙම ආදරේ වැඩි වේවා ආදරේ පරිස්සම් වේවා

  • @sashikala_lakshani
    @sashikala_lakshani ปีที่แล้ว +27

    නීරෝගි සුවය, ජයග්‍රහණය උරුම සුභ උපන්දිනයක් අයියේ. තෙරුවන් සරණයි.

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +7

    නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා අයියට 🎂☺️ සතුටින් ඉන්න අක්කි.❤️

  • @lakshanidarshani902
    @lakshanidarshani902 ปีที่แล้ว +6

    ගොඩාක් තැනස් අක්කෙ අපි bdy එකකට කියල කරන්නෙ gift එකක් නැත්තම් prty එකක් විනොද වෙන්න මොනාම හරි දෙයක් කරන එක , එත් මෙතනින් වෙනමම දෙයක් ජිවිතේට ගන්න තියෙන්නෙ ✊ අනේ මන්දා එක මාර විදිහට දැනුනා thnk u akki love u ❤❤❤ God bless ,, මේ අවුරුද්දේ එයාගේ bdy ඉවරයි ඉතිම් ඊළඟ අවු. ඉදන් මෙම වෙනසක් කරන්නත් හිතුනා 😁❤🙋😻

  • @ishkikalhari3081
    @ishkikalhari3081 ปีที่แล้ว +5

    ඒ සතුට අස්සෙ තියන දුක 🥺 අක්කිට පොඩි දුකක් තියනවා නේද අයියා ලග නැති එක ගැන 🥺♥️

  • @sewminiilangasinghe2007
    @sewminiilangasinghe2007 ปีที่แล้ว +8

    අක්කිලාගෙ අම්මා අපේ පැත්තට නේ ඇවිත් තියෙන්නේ 😊 අනුරාධපුර ..happy birthday අයියා ❤️

  • @dinithipreboda7809
    @dinithipreboda7809 ปีที่แล้ว +47

    Happy birthday ayye ඔයාලගේ ආදරේ මේ වගේ ජීවිත කාලේ පුරාවටම තියෙන්න ඕන අක්කව සතුටින් තියන්න 🥺❤️🥰

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว +7

    මල්ලිට අපිත් සුභපතනවා හැමදාම දෙන්නම හොදින් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..❤

  • @manjusanju2555
    @manjusanju2555 ปีที่แล้ว +17

    සුභ උපන්දිනයක් වේවා අයියෙ🎂 දෙන්නටම ආදරෙයි ගොඩාක් ♥️

  • @dahamithisarani2320
    @dahamithisarani2320 ปีที่แล้ว +1

    කිරි ගිලන්පසට තියන්නෙ නැහැ මං දන්න විදිහට ... උපන් දිනය වෙනුවෙන් කරපු දේ නම් මාරම වටිනවා. නිදුක් නීරෝගී උපන් දිනයක් එයාට ❤

  • @nataliyacharmaine
    @nataliyacharmaine ปีที่แล้ว +5

    හැපි බර්ත්ඩේ අයියේ🎂❤️‍ හැමදාමත් සතුටින් පරිස්සමෙන් දෙන්නටම් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා😙✨

  • @BellaLiyo-qy1tt
    @BellaLiyo-qy1tt ปีที่แล้ว +8

    ඉක්මනටම දෙන්නටම එක වහලක් යටට එන්න ලැබේවා ❤❤

  • @nethmiimesha6066
    @nethmiimesha6066 ปีที่แล้ว +4

    අනෙ අක්කෙ මගෙ Birthday එකත් may 21.මේ 21ට මට 19ක් ලැබුවා.🤗 අයියටත් Happy Birthday කිව්ව කියන්ඩෝ...❤🌸

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 ปีที่แล้ว +9

    Happy birthday aiya..💕
    බුදු සරණයි දෙන්නට ම..ආදරෙයි ❤️❤️

  • @situartandcraft9957
    @situartandcraft9957 ปีที่แล้ว +2

    අක්කයි අයියයි දෙන්නම හරිම පින් වන්තයි ඒ ආදරේ 🤗.... Happy birthday ayiye 💖

  • @sansala..45
    @sansala..45 ปีที่แล้ว +5

    Happy birth day ayya 🥰
    අපේ දානෙත් තිබ්බේ 21 මයි 😊
    හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම
    ආදරෙයි 😘

  • @thanujalakmini7176
    @thanujalakmini7176 ปีที่แล้ว +7

    සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ 🎁🍰 දෙන්නම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +8

    Happy Birthday !!! Ayya❤ & Congratulations meet එක win කළාට..... අක්කී බුදුහාමුදුරුවන්ට , බෝධියට , චෛත්‍යයට වදිනකොට ඒ පැත්තට කකුල් දික් කරලා වදින්න හොද නෑ... වගේම පිටුපාලා වාඩි වෙන්නත් හොද නෑ 😊🌸 මමත් පුලුවන් හැම වෙලාවකම පන්සල් යනවා අක්කී..... හිතට මාර සැහැල්ලුයි බෝ මළුව 🌸

  • @Deshanibhagya-
    @Deshanibhagya- ปีที่แล้ว +24

    අයියට happy birthday අක්කි හැමදාම සතුටින් ආදරෙයි ඔයාගෙ නංගි මැනික❤😊

  • @sasininimanthika2527
    @sasininimanthika2527 ปีที่แล้ว +7

    Dennama hamadama sathutin inna ❤️

  • @dilmi3691
    @dilmi3691 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අයියා එ අයියාත් හරිම වසනාවන්තයි අක්කිව ලබන්න🥰❤️

  • @sanuritharushika8216
    @sanuritharushika8216 ปีที่แล้ว +4

    Happy birthday aiye❤ oya godak lucky oyta hambela thynne hoda girl friend kenek ❤dennma හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ආදරයෙන් ඉන්න නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️

  • @pradippatirana5554
    @pradippatirana5554 ปีที่แล้ว +2

    දෙන්න ම හරි සතුටින් ඉන්නේ 😘හැමදාම ඔය වගේ ඉන්න

  • @maduperera2138
    @maduperera2138 ปีที่แล้ว +2

    Eya laga nathi duka oyage munen hodatam penunaa..ikmaninm oya lagat eya aiii..theruwan saranai

  • @darshi_vlogsD
    @darshi_vlogsD ปีที่แล้ว +3

    මුලින්ම අයියට සුබම සුබ උපන්දිනයක් ම වේවා.. දෙන්නට හැමදාම සතුටින් ඉන්න ❤🎉

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +2

    Happy birthday malli.ඔයාට හොද භාර්‍යාවක් ලැබෙන්න ඉන්නෙ.නන්ගි ගැන ගොඩාක් සතුටුයි..දෙන්නටම ආදරෙයි .....පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා .ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤❤❤

  • @chamudiniadikari4752
    @chamudiniadikari4752 ปีที่แล้ว +3

    Dennatama sathutin parissmin inn labenn oni ......oy wge kenek labnn ayya godak pin krl thiyenw 😻

  • @tharushitharaka-ol1nr
    @tharushitharaka-ol1nr ปีที่แล้ว +4

    Happy birth day aiye 🎉 hamadama akki aiyai සතුටින් inna godak adarai akkiyoo

  • @dilankaweesha7169
    @dilankaweesha7169 ปีที่แล้ว +5

    Giya para aiyage birthday ekt dala thibb video eken psse thmai mn akkige videos blnn gtteee🥰 happy birthday aiya

  • @Ruwandidilhara
    @Ruwandidilhara ปีที่แล้ว +2

    Happy birthday aiyah 🥳❤️🥰 shooi ane oya denna parissamen sathutin enna hamadama 🥰❤️adarei dennatama🥰❤️

  • @erandimadushika7552
    @erandimadushika7552 ปีที่แล้ว +2

    🎁මල්ලිට සුබ උපන්දිනයක් කියල සුබ පතනවා.🎂දෙන්නම හැමදාම සතුටින් ඉන්න...

  • @kavyasathsarani9187
    @kavyasathsarani9187 ปีที่แล้ว +2

    Mn oyage videos balanna aran adata awruddai akki..aiyage giya awrudde birthday video eken thamaibalanna patan gaththe...good luck akke ❤️❤️

  • @SenuriHimaya-rw3sy
    @SenuriHimaya-rw3sy ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් අයියේ......❤️🎂. ඒවගේම සුභ පැතුම්.....ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.... 😍❤️

  • @induwariupekkha
    @induwariupekkha ปีที่แล้ว +1

    අනේ හරි ශෝයි 😘 මගේ boyfriend ගෙයි, මගේ පුංචිගේ birthday එකත් එකම දවසේ ❤️😍 ඔයාලා දෙන්නටත් wish කරනවා ඉස්සරහ ජීවිතෙට 🤗

  • @ahinshakumuduni-is3hr
    @ahinshakumuduni-is3hr ปีที่แล้ว +3

    අනේ Happy Birthday අයියේ 🎉🎂 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 ปีที่แล้ว +2

    Happy birthday aiyata ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ....බුදු සරණයි !

  • @nandikarathnayaka4115
    @nandikarathnayaka4115 ปีที่แล้ว +6

    Happy Birthday Ayya 🎉🎉🎂🎂

  • @anomamallawage625
    @anomamallawage625 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නා ලගදීම ලයිව් එකක් දෙන්නකෝ නංගි

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +3

    දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් 💜️🌸💜️🌸

  • @nimeshapiriyangani5668
    @nimeshapiriyangani5668 ปีที่แล้ว

    Theruwan saranai dennatama...hemadamath adaren enna.oya kiyapu karapu dewal walin loku deyak man egena gaththa... godak thanks❤❤❤❤❤
    Happy birthday brother ❤❤❤

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 ปีที่แล้ว

    ඔයාගේ දැන් වීඩීයෝස් මැද්දේ ඇඩ් යනවනේ අප්පා....ඒකටනම් දුකයි😢😢 අනේ ඉතිම් මං ඔයාලගේ බලු පැටවු තුන් දෙනාට මාරම ආදරෙයි....බුදුසරණයි🙏

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා බුදු සරණයි

  • @rashiniashika2538
    @rashiniashika2538 ปีที่แล้ว +5

    ❤️🥰😍🎉Happy birthday day aiya

  • @nethminipunika1386
    @nethminipunika1386 ปีที่แล้ว +3

    අක්කේ මේ කියන්නේ අපේ අපි හැමෝම හුරුවෙලා තියන වැරද්දක් අක්කේ.. ඕම ගිලන් පස එම ඔයා තිබ්බේ කෝප්ප වලනේ..අක්කේ එම තියන්න හොද නෑ .. මොකද දන්නවද එම කියන්නේ... අක්කේ... බුදුරදුන් දන් පැන් වැලදුවේ පාත්තරේනේ අක්කේ ඒක නිසා ගිලන් පස කෝප්ප වල තියන එක පව් අක්කේ..එත් අද ගොඩ දෙනෙක් කරනවා ඒ වැරද්ද.. අටපිරිකරවල් වල කවදාවත් කෝප්ප පිගන් නෑ ... අපිට දං පැන් පුජ කරන්න කඩේ චුටි පාත්තර තියෙනවා ඒවගේ පුජ කරන්න අක්කේ..ගොඩක් හාමුදුරුවෝ වරුත් මේ වැරද්ද කරනවා.... මං දන්න දෙයක් තමයි කිවුවේ අක්කේ ඒක මටත් හාමුදුරුවෝ නමක් කියලා දුන්නු දෙයක් .. මං අද එක ඔයත් එක්කත් බෙදා ගත්තා...

    • @anupamadilruwan7779
      @anupamadilruwan7779 ปีที่แล้ว +2

      දෙන බාජනේ නෙවේ වැදගත්.දෙන දානය .අවබෝධයක් ඇතුව පින් දහම් කරන්න .බුදුහාමුදුරුවෝ බනට ඕවා දේශනා කරලා නෑ

  • @shanuperera95
    @shanuperera95 ปีที่แล้ว

    මුලින්ම මල්ලියට සුභම සුභ උපනන්දිනයක් වේවා.නංගා ඔයා හරි මටත් මේ ලගදි කේන්දර බලන aunty කෙනෙක් කිව්වා වයසට වඩා පහන් 1ක් හරි 2,3ක් හරි පත්තු කරන්න කියලා.මගේ hubbyත් රට ඉන්නේ.එයා වෙනුවෙන් බෝධි පූජා තියද්දි එහෙම කරන්න කියලා තමයි කිව්වේ.ඔයාගෙන් තමයි හරියටම ඒකට හේතුව දැනගත්තේ.❤

  • @thejaniupeksha9468
    @thejaniupeksha9468 ปีที่แล้ว +4

    Palaweni comment ek,happy birth day aiya

  • @dilsharaoshadhi8069
    @dilsharaoshadhi8069 ปีที่แล้ว +1

    Happy birthday aiye 🎉🎉❤ දෙන්නාම සතුටින් ඉන්න හැමදාම 💕💕💝🌸

  • @dehemivihara5315
    @dehemivihara5315 ปีที่แล้ว +5

    Happy birthday aiya❤️ stay safe and happy forever

  • @user-li2qs9jh2l
    @user-li2qs9jh2l ปีที่แล้ว +1

    Ane sathutin Inna hemdama 🌹💯

  • @sithrujayasekara4035
    @sithrujayasekara4035 ปีที่แล้ว +1

    Happy birthday aiya.hemadama sathutin adaren inna akkiyo.❤🎂

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +5

    උපන්දිනයක් වේවා අයියා ❤️❤️❤️

  • @pearlynilmini2713
    @pearlynilmini2713 ปีที่แล้ว +1

    Happy birthday Aiya 😘😘akkith Akka sathutin parissamin inna 🎂 🎊 🎊 🎊 🎊 🎉 ❤ ❤

  • @madumadu7624
    @madumadu7624 ปีที่แล้ว +1

    Subama suba upan dinayak wewa kiyala suba pathanawa mallita adarei nanga patiyo.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    අපිත් බැලුවා voice

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว +3

    HAPPY BIRTHDAY Tharusha ayye 🤍🤩🥳

  • @erandimadushika7552
    @erandimadushika7552 ปีที่แล้ว +1

    ඔයාගෙ වගේ ගෝල්ඩන් කලර් එකක් ගන්නෙ කෝමද,ඔයා පාවිච්චි කරන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  • @achinichathundiya9774
    @achinichathundiya9774 ปีที่แล้ว +1

    Happy birthday aiya dennama sthutin inna .. adarei dennatama ❤❤❤❤

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 ปีที่แล้ว

    Malli ගොඩක් wsanawanthai nango oyawa labuwata ♥️hamotama oyala wage adaren inna labenna oni. Oyalath හැමදාම සතුටින් ඉන්න ❤

  • @sadeepawilegoda8311
    @sadeepawilegoda8311 ปีที่แล้ว

    Ratak niyojanaya karanna thamange heena walata yanna hekiyawak ekka issarahata yanna shakthiya dairya labenna kiyala prarthana krnawa. Happy birthday day. Thanku apiwa sathutu karana oyatath oyage paule hamotamath ❤❤❤❤

  • @sumudumaneesha3506
    @sumudumaneesha3506 ปีที่แล้ว +1

    Happy birthday .denna ekka hemadama sathutin parissamin inna .bs❤❤❤

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 ปีที่แล้ว

    Happy birthday aiye me suranaviyak wage akki kenek hmbela thiyennne oyage pera pinakata aiye eyawa godariyak sathutin thiyanna dennatam budusarni 😘😘😘😘adrei akkiyooo

  • @rashmiramesha887
    @rashmiramesha887 ปีที่แล้ว +5

    Happy birthday aiya🎉

  • @ishadibuwani4896
    @ishadibuwani4896 ปีที่แล้ว

    Happy birthday aiya .හැමදාම ඔයාලා දෙන්නම සතුටින් ඉන්න .බුදු සරණයි ඔයාලා දෙන්නටම ❤❤

  • @Nethmini487
    @Nethmini487 ปีที่แล้ว +2

    අයියා එහේ මොනාද කරන්නේ❤️🌝

  • @priyangigunathilaka6215
    @priyangigunathilaka6215 ปีที่แล้ว +2

    Happy birthday ayya Sathutin Parissamin inna ❤️🥰
    🌺

  • @azrahbooso3908
    @azrahbooso3908 ปีที่แล้ว +2

    Happy birthday malli 😊adarei nanga❤

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว

    Happy birthdy aiyaaa....congratulations race ek win kalata...akki& aiya hmdm sthutin inna..❤️🔥

  • @sandunimathota3322
    @sandunimathota3322 ปีที่แล้ว

    Happy Birthday Aiya. Dennam Sathutin inna. Budu saranai.❤️😍

  • @nimsarasandeepani7824
    @nimsarasandeepani7824 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් ලස්සන වෙලා අක්කි😊❤️

  • @nimeshalakmini7495
    @nimeshalakmini7495 ปีที่แล้ว +4

    Happy birthday ...

  • @dilshanmadushanka5953
    @dilshanmadushanka5953 ปีที่แล้ว +2

    Me wage daksha lamai ai tv eka pennanne naththe

  • @faaraqueen12361
    @faaraqueen12361 ปีที่แล้ว

    ඒ ආදරේ ගොඩාක් ශක්තිමත් ❤ god bless both

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    ඉක්මනට ම තව vlogs එකක් ගෙන්නන්න කෝ

  • @chamilaekanayaka1973
    @chamilaekanayaka1973 ปีที่แล้ว +1

    22අපේ අක්‌කිගේ 🎂🎂🎂🎂🎂

  • @varnaudayangani415
    @varnaudayangani415 ปีที่แล้ว

    Happy birthday ayyaa .❤🥰hamdma oyvge hidta vada tika kalagnna 🥰akka ekk sathutim inn ayyee🥰

  • @tuwininishadi8985
    @tuwininishadi8985 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් අය්යේ...🌹🎉️🎊️✨️ බුදු සරණයි💖

  • @tharushapramodi203
    @tharushapramodi203 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා! දෙන්නටම සතුටින් ඉන්න සුබ පතනවා💕

  • @Ch81778
    @Ch81778 ปีที่แล้ว

    Yasodara wage thamange kena wenuwen kapa wena aseemith gahaniyak oya adarei 😘🙏💪

  • @keshikadewmini1822
    @keshikadewmini1822 ปีที่แล้ว

    Happy birthday aiya.....budusarani akka and aiya ........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sandunividurangi2777
    @sandunividurangi2777 ปีที่แล้ว +2

    Have a blessed birthday aiya🙂❤

  • @Black-lk8sp
    @Black-lk8sp ปีที่แล้ว

    Akke oyagen godak dewal iganaganna puluwan hamadetama thank you akke❤

  • @DilshaniDidulika-wv8sj
    @DilshaniDidulika-wv8sj ปีที่แล้ว +2

    Mgeth 🎂 ek may 21 😊❤ hppy bd brother ❤

  • @chamudipabodya4319
    @chamudipabodya4319 ปีที่แล้ว +2

    අ..අ.....අ......අ...අ....අ......අ......අ.....අ...❤❤❤අක්කි හායි ❤

  • @dilkiapsara7661
    @dilkiapsara7661 ปีที่แล้ว +1

    Dennama hemadama sathutin inna❤

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Saththu hadaddi oka thamai prashne. Owun wenuwen 100% api kapa karanna ona.

  • @daneeshasampath1722
    @daneeshasampath1722 ปีที่แล้ว +1

    Happy birthday malli 🎂🎂🎂

  • @sanjeewanisulochana6441
    @sanjeewanisulochana6441 ปีที่แล้ว

    Oya harima shoii akki❤hemadama ohoma hinawela satutin inna akki 🌻

  • @surangapradeep6309
    @surangapradeep6309 ปีที่แล้ว

    Happy Brithday අයියේ

  • @chankumara
    @chankumara ปีที่แล้ว

    Niduk Nirogi Suba Upandinyak wewa mallii teruwan Saranai ♥️🎉️🎁

  • @KavindyaThejani-go5mw
    @KavindyaThejani-go5mw ปีที่แล้ว +3

    Happy Birthday aiya 😊🎉❤

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg ปีที่แล้ว

    sathutin parissamin inna akki aiya

  • @nadeeshamadushani5076
    @nadeeshamadushani5076 ปีที่แล้ว +2

    Aiyata happy birth day😊😊😊 .oya aiyata koi tharam adareidaaa😊😊😊😊 matath kawe nath nam badagini unama oluwa ridenawaa😁😁

  • @user-iw9rz1uz8d
    @user-iw9rz1uz8d ปีที่แล้ว +3

    හදුන්කූරු සුවද මටත් දැනුන 🙏❤🙏

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වේවා!!! මල්ලී.

  • @chamodiwijayabandara
    @chamodiwijayabandara ปีที่แล้ว

    Happy brithday aiya ❤️ hemadam sathutininn akka ekka 🎉❤

  • @ayeshamadushani9057
    @ayeshamadushani9057 ปีที่แล้ว +1

    Happy birthday ayya 🎉

  • @sithumisithumi3101
    @sithumisithumi3101 ปีที่แล้ว +1

    සුභම සුභ උපන් දිනයක් වෙිවා 🎂