Romania job - Online apply - වියදම ලක්ෂ දෙකකින් මාස හතරකින් රුමේනියා යමු - romania job 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #romania_job#online_apply#romania_job_2022
    Employer ට යවන්න ඕන මැසේජ් එක :
    Hello lovely sir/madam. I am Dilusha Lakmal, I am from Sri Lanka, I saw your advertisement on olx.ro website, I would like to work in your company. If you can give me a work permit or work contract, I am ready to pay all the expenses, can you help me? thank you
    Bună dragă domnule/doamnă. Sunt Dilusha Lakmal, sunt din Sri Lanka, am vazut reclama ta pe site-ul olx.ro, as vrea sa lucrez in compania ta. Daca imi puteti da un permis de munca sau un contract de munca, sunt gata sa platesc toate cheltuielile, ma puteti ajuta? mulțumesc.
    ඔයා රුමේනියාවට යන්න මුල ඉඳන් ලෑස්ති වෙන්න.
    ගෲප් එකට සෙට් වෙන්න👇
    www.facebook.c...
    කලින් වීඩියෝ පිලිවෙලට
    පොලිස් රිපෝට් එකක් ඔන්ලයින් ඇප්ලයි කරන්නේ කොහොමද 👇
    Police Report Online | රුමේනියාවට පොලිස් රිපෝර්ට් එක ගමු | How to apply police Report Romania
    • Video
    පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කරද්දි එන ගැටළු විසඳගමු
    👇
    Police Report Romania | රුමේනියාවට පොලිස් රිපෝර්ට් එක ගමු | How to apply police Report Romania
    • Police Report Romania ...
    පොලිස් රිපෝට් එක සහතික කරගන්නේ කොහොමද
    👇
    පොලිස් වාර්තාව සහතික කරගමු | Police Clearance Report Certify | how to certify police report
    • පොලිස් වාර්තාව සහතික ක...
    අද්‍යාපන සහතික ටික සහතික කරගමු
    👇
    ගෙදර ඉඳන්ම A/L සහතිකය විදේශ අමාත්‍යංශයට යවමු | A/L Certificate Online and Foreign Ministry Certify
    • ගෙදර ඉඳන්ම A/L සහතිකය ...
    අඩු වියදමකින් රුමේනියා යන්න ඔන්ලයින් ජොබ් එකක් හොයාගමු👇
    Romania job - Online apply - වියදම ලක්ෂ දෙකකින් මාස හතරකින් රුමේනියා යමු - romania job 2022
    • Romania job - Online a...
    ජොබ් ඔෆර් එක ඇත්තද කියලා බලමු👇
    job offer in romania - රුමේනියාවෙ Job Offer Letter හඳුනාගනිමු - Romania job offer sinhala
    • job offer in romania -...
    වර්ක් පර්මිට් එකකට ඔන්ලයින් ඇප්ලයි කරලාද කියලා දැනගමු 👇
    How to apply romania work permit - වර්ක් පර්මිට් ඇප්ලයි කරන්නෙ කොහොමද - apply romania work permit
    • How to apply romania w...
    වර්ක් පර්මිට් එකක් ඇත්තද කියලා දැනගමු 👇
    Romania work permit processing time 2023 - Work permit හදුනා ගමු - Romania Work Permit Check
    • Romania work permit pr...
    ඉක්මනට වීසා ගහගමු 👇
    Romania visa sinhala - Romania visa process time 2023 - වීසා වලට කොච්චර කල් ගියාද
    • Video
    බියුරෝ ගෙවන්නෙ කොහොමද 👇
    Bureau ගෙවන්නෙ කොහොමද - Sri lanka bureau of foreign employment - beuro sri lanka
    • Bureau ගෙවන්නෙ කොහොමද ...
    Tags,
    romania Sinhala,
    romania vlog Sinhala,
    romania job,
    hasa vlog,
    travel with hasa,
    romania,
    sinhala romania,
    rumania,
    romania sinhala,
    let go romania,
    best agancy for romania,
    how to go Romania,
    romania job,
    romania online job,
    how to apply online,
    olx,
    ejobs,
    publi24,
    bestjobs,
    myjobs,
    2022 romania shengan news,
    romanian job vehicancies,
    sri lanka best agancy for Romania,
    romania salary,
    easy way to go Romania,
    romania jobs for sri lanka,
    Romania online,
    Romania online job ,
    Romania onlinejib apply
    Romania job 2022,
    romania online visa apply,
    romania online shopping,
    romania online apply,
    රුමෙනියාවේ රැකියා අවස්ථා,
    romania job,
    රුමෙනියා සිංහල,
    how apply job for romania,
    online apply romania job,
    අඩුම වියදමකින් රුමෙනියාවට,
    රුමෙනියාවට තනිව අයදුම් කරමු,
    romania working visa

ความคิดเห็น • 1.1K

  • @sltoromania
    @sltoromania  ปีที่แล้ว +30

    අපේ Sl To Romania Group එකට සෙට් වෙන්න මෙතනින් facebook.com/groups/603892284441946/?ref=share_group_link

    • @Indikamadusanka211
      @Indikamadusanka211 11 หลายเดือนก่อน

      Ela kollek machan thanks machooo

    • @umeshdilshan9966
      @umeshdilshan9966 11 หลายเดือนก่อน

      Ara msg eka dannko copy karala ganna

    • @umeshdilshan9966
      @umeshdilshan9966 11 หลายเดือนก่อน

      Aiye e msg eka ko ane kohomada eka copy karanne help me

    • @asalakarohan1259
      @asalakarohan1259 11 หลายเดือนก่อน

      massege ake dennako

    • @prasadbawantha3836
      @prasadbawantha3836 11 หลายเดือนก่อน

      Msg eka dannako

  • @onback1105
    @onback1105 ปีที่แล้ว +40

    සත් පුරුෂ ගති තියෙන සුපිරිම කොල්ලෙක් බන් උබ,,, ඔයාට කවදාවත් වරදින්න එපා.❤️❤️

  • @dineshchaminda2384
    @dineshchaminda2384 11 หลายเดือนก่อน +16

    මේ තරම් අවන්ක මිනිස්සුත් ඉන්නවා නේද කියලා තෙරුනා මෙ මල්ලිගේ කතාව අහන් ඉද්දි. වචනෙකින්වත් රග පෑමක් නෑ. සුභ පැතුම් මල්ලි...

    • @sltoromania
      @sltoromania  11 หลายเดือนก่อน

      💛😘

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt ปีที่แล้ว +41

    අනේ මල්ලි මගෙත් ලොකු ආසාවක් මල්ලි රුමේනිය වලට,ගොඩක් දුප්පත් මට දෙවියන්ගෙ පිහිට ලැබෙයි.බොහොම පින් ඔයාට .ඔයාට සදා ජය මල්ලි.බුදු සරනයි ඔයාට

  • @udayakumara811
    @udayakumara811 ปีที่แล้ว +36

    ඔබගේ අවංක කම ගැන ස්තුතියි මල්ලී ඔයා පෙන්වන මේ රන් දොරටු රැකියාවන් සොයමින් ලතවෙන සහුර්දයන්ට කරන අනගි මෙහෙවරක් . ..මතු දිවියට ජය පතමු

  • @sltoromania
    @sltoromania  ปีที่แล้ว +33

    හීන පස්සෙ දුවනකොට හරි ආසාවෙන් දුවන්න. ඒ වගේම ඒ හීනේ හැබෑ කරගන්න ඉබාගාතෙ දුවන්න එපා. හීනෙ දිනන්න ඕන දේවල් වලින් සම්පූර්ණ වෙන්න. වර්ක් පර්මිට් එකක් හරියට හදාගන්නෙ කොහොමද. වර්ක් පර්මිට් එකක ඇතුලත් වෙන්නෙ මොනවද. ඊට පස්සෙ වීසා දා ගන්නෙ කොහොමද. ඒ හැමදේම ගේන්නම් ඉක්මනට වීඩියෝ කිහිපයකින්. වීඩියෝ දාන්න පරක්කු උනා. මේ හීනේ පස්සෙ දිව්ව හින්දා. හැමදාම ඉන්න චැනල් එකත් එක්ක... මේ මම හෑබෑ කරගත්ත රුමේනියා සිහිනේ. ඒ පාර කිසිම ලෝබකමක් නැතුව ඔයාලට කියලා දෙනවා. චැනල් එකත් එක්කම ඉන්න

    • @SharikaGamage-sm7qi
      @SharikaGamage-sm7qi ปีที่แล้ว +2

      කියල දෙන්න ප්ලීස් අයියේ

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว +1

      @@SharikaGamage-sm7qi video tika demma

    • @pethut9094
      @pethut9094 ปีที่แล้ว

      whatsapp eka tikak blannako aiye

  • @gametric6470
    @gametric6470 ปีที่แล้ว +20

    ගොඩක් පිං 🙏 වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ උඔට.ගොඩක් එවුන් එරිලා ඉන්න වෙලාවක මේක ලොකු හයියක්, ඒජන්සි වලින් ඉල්ලන ගනන් දෙනන් අපිට සල්ලි නැහැ. බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ❤️ දන්නැති දෙයක් දැනගන්න නම්බර් එකක් තියෙනවනම්දෙන්න ලොකු හයියක්.ජය වේවා

  • @beautyofdiversity3915
    @beautyofdiversity3915 ปีที่แล้ว +5

    මල්ලි, ගොඩක් ස්තුතියි! වැඩේ විදිහෙන් පේනවා ඔයා කාපු පරිප්පුව අනික් එවුන් කනවට අකමැති උදව් කරන හදවතක් තියෙන උතුම් මනුස්සයෙක් කියල. නොවරදවාම ඔයාට දිගටම හරියයි. ඒ ඔයා වගේ අය අඩු නිසා. දෙවි පිහිටයි මල්ලි.

  • @indikaabeykoon2186
    @indikaabeykoon2186 ปีที่แล้ว +20

    මම You Tube එකේ අනන්තවත් Video බලලා තියෙනවා ඒත් ගොඩක් අය කරන්නේ අන්තිමට බලන අයට ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා video එක ඉවර කරන එක. ඒත් මෙි සහෝදරයා ඇත්තටම හරිම පැහැදිලිව කරන්න ඔීනෑ හැම දෙයක්ම ගැනම විස්තර කරනවා. Good Job bro...

  • @chathurangaruwanpathirana5610
    @chathurangaruwanpathirana5610 ปีที่แล้ว +12

    වටිනවා මචෝ ...ආදරෙයි ...රට ගියත් නැතත් වචන ටික මරු...💪❤️❤️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +22

    සත්තකින්ම ඇත්ත කතාව මගේ පුතා කිව්වා පුතා රුමේනියාව ඉන්නෙ ඇත්ත වශයෙන්ම ගොඩක්ම හොද ළමයෙක් ඔබ ❤🙏🇶🇦

    • @rajapakshaPathiranage
      @rajapakshaPathiranage ปีที่แล้ว

      Putha giya ajanseya mokadda kiyanako

    • @Lakme-yh5fh
      @Lakme-yh5fh 11 หลายเดือนก่อน

      Ana plx oya giya ajansiya kiyannako

    • @nayanapadmini1226
      @nayanapadmini1226 11 หลายเดือนก่อน +1

      @@Lakme-yh5fhඒ යාට යාලුවෙක් විසා එකක් එවල ගියේ හැබැයි අපේ නෑයෝ ගියා පුතා දන්න හොද ඒජන්සිය ක් තියනවා ගල්කිස්සේ මම අහන්නම් ගිහිපු අයට ගොඩක්ම හොදයි

    • @rajapakshaPathiranage
      @rajapakshaPathiranage 11 หลายเดือนก่อน

      Ahala kiyanako

    • @Lakme-yh5fh
      @Lakme-yh5fh 11 หลายเดือนก่อน

      @@nayanapadmini1226 ane loku pinak ahala kiyanawada 🙏🏻

  • @kapilasilva8135
    @kapilasilva8135 ปีที่แล้ว +15

    අපරාදෙ කාලය...හරියට දන්නේ නැති ව මාස ගානක් අහුවුනා..
    ස්තූතියි ඔබට සැමදා ජය..
    නිවැරදි පැහැදිලි කිරීමක් ගැන. 💌💌

  • @leonmenswear1210
    @leonmenswear1210 ปีที่แล้ว +11

    ඔයාගේ විඩියෝ එක හරි වැදගත්.මනුස්සකම තියෙන හොද දරැවෙක්...ඔයට ජය පුතා.

  • @thejanimuhandiram6339
    @thejanimuhandiram6339 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබතුමාට .අහිංසක අපේ දරුවන්ට උදව් කරවට ගොඩක් පින් ...👍🙏❤️

  • @deepthiudaya4254
    @deepthiudaya4254 ปีที่แล้ว +7

    thank you wary much ඔයාගේ නිවැරදි දැනුම්වත් කිරීමට බෙහෝම පිං, ඉදිරියටත් අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට මේ වගේ හරි විදිහට දැනුවත් කරන්න ඔබට වාසනාව ලැබේවා මල්ලි

  • @thusharabandula8584
    @thusharabandula8584 ปีที่แล้ว +16

    බොහොම ස්තූතියි සහොදරයා අපේ රටේ අයට කරන දැනුවත් කිරීම හරිම වටිනවා

  • @vindyalasanthi2620
    @vindyalasanthi2620 ปีที่แล้ว +6

    ගොඩාක් පිං ඔයාට. මටත් රට යන්න ඕන මගේ දරුවගේ අනාගතය වෙනුවෙන් . ඒත් හැමෝම ලොකු ගනන් කියනවා , මම මේ විදිහට කරලා බලන්නම් ගොඩාක් ස්තුතියි🙏💙

    • @dilusha6172
      @dilusha6172 ปีที่แล้ว +2

      ඔයාගේ අදහස ඉටු වේවා💐

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 ปีที่แล้ว +16

    ඇත්තටම ඔය පුතා අවංකවම මේ විස්තර කිරීම් ඉතා හොදයි. පුතා ගේ අනාගත සියළුම පාර්ථනා වන් ඒ ආකාරයට ඉස්ට සිද්ද වේවා. පුතාට ජයවේවා.

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      😇😇

    • @nadeshalakmali9699
      @nadeshalakmali9699 ปีที่แล้ว

      අනේ ඔව් ඔයාට සියලුම පැතුම් ඉටුවෙලා සියලු දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.

    • @thusharabandula8584
      @thusharabandula8584 ปีที่แล้ว

      ගූගල් translet එකෙ සිංහලෙන් ගන්නත් පුලුවන් නෙද ?

  • @sakunisaumya363
    @sakunisaumya363 ปีที่แล้ว +13

    ගොඩක් පිං මෙච්චර වටින විස්තර කියල දුන්නට..ලංකාවෙ මිනිස්සු පුදුම දුකක් විදින්නෙ මේ කාලෙ..කිහිපදෙනෙක් හරි මේ විදියට සාර්ථක වෙන්න ඕනෙ..🙏👍

  • @oshinithisara2306
    @oshinithisara2306 4 หลายเดือนก่อน +1

    Aiyage me vedio eka balala me kiyala dena widiyata mn mage husbandta job vacancy 8kata apply kara. Ein ekakin interview karala me weddi mage husband inne Romania wala. Process eka harima pahadiliwa aiya kiyala denawa. Me hamadeetama aiyata godak pin. Aiyath hithana pathana hamadeema sarthaka wenna kiyala mn prarthana karanawa. Mokada ada mage husband romania wala inne aiya me karapu godak watina vedio eka nisa. ❤
    Budu saranai

  • @sandunpriyankara2408
    @sandunpriyankara2408 หลายเดือนก่อน

    උබ ඇත්තටම සුපිරි කොල්ලෙක්. කවුරුත් ඔහොම කියල දෙන්නේ නෑ. ඇත්තටම අපි ඒජන්සි කාරයෝ ලග පට්ට අසරනයි. ආර්තික තත්වෙත් එක්ක මේ ක්‍රමය ගොඩාක් වටිනවා. ලෝබ නැතුව හැමදේම කියල දෙනව උබ. ජය වේවා මචං

  • @SharikaGamage-sm7qi
    @SharikaGamage-sm7qi ปีที่แล้ว +8

    තැන්ක්ස් අයියේ පැහැදිලි කලාට..බුදුසරණයි ඔයාට

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 ปีที่แล้ว +6

    Thanks මචං.මමත් කැමති නෑ agency පස්සෙ යන්න.ඔයාගෙ මේ වීඩියෝ එක මට ලොකු උදවුවක්.✌️❤

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว +2

      ගේමක් ගහගන්න මචං

  • @chandrikanilmini3783
    @chandrikanilmini3783 11 หลายเดือนก่อน +2

    ගොඩක් හොද කෙනෙක් ඔයා .ඔයාට වරදින්නෙ නෑ.හරියනව ඔයා හිතනවටත් වඩා.

  • @sureshfonseka4404
    @sureshfonseka4404 10 หลายเดือนก่อน +1

    මල්ලි ඔයානම් මාර අවංංක කොල්ලෙක්. ඔයාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාට තෙරුවන් සරණයි 🙏😁 මේක අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා.

  • @ireshamaduwanthi9099
    @ireshamaduwanthi9099 ปีที่แล้ว +3

    ගොඩක් පිං සහෝදරයා..එච්චරයි කියන්න තියෙන්නේ🙏❤️

    • @sltoromania
      @sltoromania  11 หลายเดือนก่อน

      🧡🧡🧡

  • @Max-dv2vk
    @Max-dv2vk ปีที่แล้ว +8

    තුරුණුවන් සරණින් අය්යගේ වැඩ සාර්ථක වෙනවා....හැමදාම අය්යට හරියනවා....සියලු කරදර අඩුවෙලා නිරෝගීමත් ව පරිස්සමින් කටයුතු කරන්න ලැබෙනවා...👍!!!❤💥🤝🤝🤝🤝💥💥💥💥💥

  • @kumarapriyadarshana2551
    @kumarapriyadarshana2551 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනට, පැහැදිලිව කරුනු කියලා දෙනවා හැම දේකම තියෙන හොද නරක දෙකම පැහැදිලි කරනවා, එ්කටම ගැලපෙන හොද කට හඩක් තියෙනවා. ඇත්තටම සතුටුයි..... මෙහෙම කිවට අමනාප වෙන්න එපා,,,ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ ලස්සනට බන කියනවා වගේ ඔයත් ලස්සනට කරුනු එකින් එක පැහැදිලි කරා... ගොඩක් පිං...❤❤❤❤

  • @a9motorsmatale365
    @a9motorsmatale365 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කිරිමට ❤

    • @a9motorsmatale365
      @a9motorsmatale365 ปีที่แล้ว

      මම ඉන්නේ ඩුබායි මෙහෙ ඉදල යන්න පුලුවන් නේද ඒ ගැන දන්නවා නම් පොඩ් පැහැදිලි කිරිමක් කරන්න .සහෝ

  • @lakmaldharmarathna2087
    @lakmaldharmarathna2087 ปีที่แล้ว +11

    You are a great man.Everyone else only says a few words.They dont try to help others.You explain and introduce the right path to success.
    Thank you to your parents for giving a son like you to the country .

  • @prabathmadusanka9160
    @prabathmadusanka9160 ปีที่แล้ว +7

    සුපිරි සහොදරයා.....💗💗💗💗

  • @asankajagathsunendra8209
    @asankajagathsunendra8209 ปีที่แล้ว +1

    Ado una macho, jenuwin pattatama Patta kollek. Auduru ganak video balala thiyenawa. Me wage clear details dunnata, bota pin machan... Ube mulu jeewithema.... Sarthakama weewaa.. budu saranae, siyalu Dewi dewathaunge pigitae.. welldone... Bro....

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සහෝදරයා ඔබට හොඳ දිවියක් ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @akilaperera715
    @akilaperera715 ปีที่แล้ว +3

    මේක ගොඩක් හොද වැඩක් පුලුවන්නන් ඔයාට ජොබ් ඔෆර් එක ආවට පස්සෙ කරන්න තියන documentation වැඩ ටික කරපු විදිහ ගැනත් වීඩියෝ එකක් දාන්න එත්කොට ඕන document ටික රෙඩි කරගෙනම ඉන්න පුලුවන්නෙ

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම මම ඒක ගැන වීඩියෝ එකක් දාන්නම්

    • @dorecreations8141
      @dorecreations8141 ปีที่แล้ว +1

      @@sltoromania thank u bro. e gena kiyala denna. Bs.!

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +6

    ඔයා පුදුම හොද මනුස්සයෙක් මල්ලෛ
    .ඔයාට හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @dasunvimi7407
    @dasunvimi7407 ปีที่แล้ว +1

    Thank you brother oyage channel
    Eken tmy hariyatama vistharayak pahadiliwa denagatte. Keep it upn❤️❤️❤️🫡

  • @priyanthasarojini837
    @priyanthasarojini837 ปีที่แล้ว +10

    Thanks dear son . For your honest explanation

  • @maheshkulasekara9050
    @maheshkulasekara9050 ปีที่แล้ว +3

    බොහෝම සරලයි video එක 🙏 ස්තුතිය

  • @lourdesthankyoubasnayake6536
    @lourdesthankyoubasnayake6536 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයා හොඳ දරුවෙක් ඔයාට හරි යනවා ඔයා බයවෙන්න එපා ඔයාට දෙවියො පිහිට වෙනවා ඔයාට දෙවි පිහිටයි පුතා මමත් ඔයාගේ විස්තරය බලා ඉදලා සතුටු වූනා ඔයාලා වැනි දරුවො අපෙ රටට වාසනාවකි.

  • @asokaadikari9395
    @asokaadikari9395 ปีที่แล้ว +3

    දැං හරි ඔයාට ගොඩක් පිං ආදරෙයි සහො.👏💖

  • @surashasanka3471
    @surashasanka3471 11 หลายเดือนก่อน +2

    ඔයා පට්ටම ගැම්මක් දෙන්නෙ 💗💗💗💗 ජයවේවා අයියෙ ඔයාට

  • @traveling0322
    @traveling0322 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි සහෝදරයා , මාත් උත්සාහ කරනවා , බුදු සරණයි 😍❤️💪

  • @sandaruwan3938
    @sandaruwan3938 ปีที่แล้ว +4

    වැඩි වැඩියෙන් හරියන්න ඕනි ජීවිත❤️
    ආදරෙයි😀❤️

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 8 หลายเดือนก่อน +1

    Svothsahayen Romania yana eka hondai. Agency vishala mudalak kadagannava. Kisima anukampavak naha. " kala dutu kala valaihagan". May the Triple Gem bless you!

  • @Nethyamanthika
    @Nethyamanthika 11 หลายเดือนก่อน +1

    දැන් මාස 8 බලන් ඉන්නව අයියේ ඒජන්සියකට බාරදීල 🥺 මේ ලොකු ගැම්මක් 🤍 ජයෙන් ජය අයියේ 🤍

  • @SharikaGamage-sm7qi
    @SharikaGamage-sm7qi ปีที่แล้ว +4

    මටත් ආසයි බලාපොරොත්තු තියන් ඉන්නව. ඇත්තමයි හරිම දුප්පත් අපි..ඒත් අඩු වියදමකින් යන්න තියෙනවනම්..😢😢😢😢😢

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว +2

      yanna puluwn oya guid line tika fallow krnna monaw hri thiyanwnm ahnna

  • @thilaknalinda5410
    @thilaknalinda5410 ปีที่แล้ว +3

    ගොඩාක් පිං.............මල්ලි
    හරි යන්න ඕන ඉක්මනින් ..💗💗💗💗💗💗

  • @sheranmaddumage4170
    @sheranmaddumage4170 ปีที่แล้ว +2

    Godaak pin oyata..aththatama loku udauwak oya karanne..budu saranai...

  • @maheshkarunaratne1204
    @maheshkarunaratne1204 ปีที่แล้ว +3

    මචන් උබ කරන කියන දේ සාර්තක වෙන්න ඕන, නියම කොල්ලෙක්,

  • @isururambandarage1421
    @isururambandarage1421 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි සහෝදරයා ❤️

  • @user-om5vi8vc5f
    @user-om5vi8vc5f 8 หลายเดือนก่อน +1

    10 kiuwoth ekak hari yadenawa oyata yahapathakma wewa. Puluwan widihata wachanen hari udau kranawata ❤❤

  • @yashodahansani0177
    @yashodahansani0177 4 หลายเดือนก่อน

    Thank you very much .godak wayinawa oyage vedio eka.❤❤❤apith money loss karagaththa rata yana dewal nisa.god bless

  • @kalpanishahirunikavindi4115
    @kalpanishahirunikavindi4115 ปีที่แล้ว +3

    ගොඩාක් පිං අයියේ......
    ඔයාට ජය♥️

  • @production4833
    @production4833 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ කොල්ලෝ.... මාත් රොමේනියා යන්න ට්‍රයි කරනවා...ඒජන්සි ගොඩකට ගියා .ඔයාගේ මේ ක්‍රමෙන් මම ට්‍රයි කරල බලනවා.හැබැයි හරි ගියොත් ඔබ නිසා තමයි ❤ඔබ ඉන්න තැනක් හොයන්න ඇවිල්ලා පින් අනුමෝදන් කරලා යනවා...අනිවාර්යෙන්ම 💪💪💪

  • @transparency-8535
    @transparency-8535 ปีที่แล้ว +2

    Thanks brother,will give it a shot and update you upon positive response.

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr ปีที่แล้ว +1

    ❤❤❤❤❤ malli godak pin oyata theruwansaranai❤

  • @maheshikulaweera4679
    @maheshikulaweera4679 ปีที่แล้ว +4

    ගොඩාක් පිං ඔබට.❤

  • @keshanpushpakumara5654
    @keshanpushpakumara5654 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි සහෝදරයා ❤🙏

  • @malindakumara4659
    @malindakumara4659 ปีที่แล้ว +1

    Godak pin sahodaraya,danna hemadema awankawama kiyala denawata..theruwan saranai.

  • @shanikakulathunga6828
    @shanikakulathunga6828 ปีที่แล้ว +1

    Thank you Puth . Meka baluvam hope ekk awa mage daruvata chance ekk ganna puluwan vei kiyala. Hithanava godak sthuthi ... 💐💐💐💐

  • @gayanperera9569
    @gayanperera9569 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සහෝදරයා ජයවේවා

    • @susantanamili4753
      @susantanamili4753 ปีที่แล้ว

      අනෙ මම බහරෙන් ඵන්න පුලුවන්ද

  • @nirmalagalkanda1310
    @nirmalagalkanda1310 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඔබට.....තෙරුවන් සරණයි .....!!!!

  • @punyaudayaporawagamage
    @punyaudayaporawagamage 3 หลายเดือนก่อน

    ගොඩාක් වටින විඩියෝ එකක් ස්තුතිය ඔයාට මේ කරන වැඩෙට👍

  • @manjulasirimangala7695
    @manjulasirimangala7695 ปีที่แล้ว +1

    Oyage video aka aththatama gdk watinawa.mamath gdk try kla.ath hari para dana gatte ada.tnx malli👍❤❤❤❤❤

  • @malindamadushan9026
    @malindamadushan9026 ปีที่แล้ว +3

    හොදට තේරෙන විදියට කියලා දෙනවා ඔක්කොම.බොහොම පිං.

  • @sithuunimeshi5350
    @sithuunimeshi5350 ปีที่แล้ว +5

    පින්.අයියෙ හරිම පැහැදිලියි 😀💫🖤🖤🖤🖤

  • @champikapradeep2173
    @champikapradeep2173 ปีที่แล้ว +1

    ගොඩාක් දේවාල් දැනගත්තා ....thanks brother try.karannm

  • @lalith19901126
    @lalith19901126 ปีที่แล้ว +2

    මාර විදිහට try කරනවා ගොඩ එන්න ගොඩක් පිං 🙏🏼

  • @nishanthidammika8561
    @nishanthidammika8561 ปีที่แล้ว +3

    Thanks මල්ලි හරිම වටිනවා ඔයාට පින්සිද්දවෙන්වා 👍👍👍👍🙏🙏🙏🙏

  • @maheshmahaarachchi3851
    @maheshmahaarachchi3851 ปีที่แล้ว +8

    දලදා සමිදු පිහිටයි පුතා... ගුනයහපත් අම්මෙග්ගෙ තාත්තෙග්ගෙ දරුවෙක්

  • @kamalakamala8750
    @kamalakamala8750 ปีที่แล้ว +1

    Godak pin..kiyana karana hama wedakma sarthaka wenna one..theruwan saranai

  • @hasithanamal5591
    @hasithanamal5591 ปีที่แล้ว +1

    Godak pin ayye maya niyama manusshayek jeewitha oyata godak hariyanna ona

  • @nisansalaweerasingha7991
    @nisansalaweerasingha7991 ปีที่แล้ว +3

    මල්ලියේ....ඔයගෙ වීඩියෝ බලුවා...සතුටුයි ඔයා මේ කරනදේ ගන...මමත් ඩුබායි වඩ කරලා තීනවා...මත් එන්ඩ හිතන් ඉන්නේ රුමේනියා...අම්ම ඉන්නවා මගේ ලග...එයාව පිලිවෙලක් කරලා එන්ඩ හිතන් ඉන්නෙ...ඕනි උනොත් වචනෙකින් හරි උදවුවක් කරනවා නේද...

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම

  • @ashanmalli5928
    @ashanmalli5928 ปีที่แล้ว +3

    උබනම් දෙයියෙක් බන් සුපිරි බොක්කෙන්ම් කතා කරන්නෙ

  • @hdgfdhdgdg9614
    @hdgfdhdgdg9614 ปีที่แล้ว +2

    🙏🙏🙏 api thuppath kollo visthareta thanks 🙏🙏🙏

  • @sumithrajeewani4426
    @sumithrajeewani4426 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩියෝ එකක් ස්තුති

  • @lisn432Hz
    @lisn432Hz ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි

  • @raweensenadeera718
    @raweensenadeera718 ปีที่แล้ว +17

    අපෙ උන් කුහකයි බං. කවදාවත් තව එකෙකුට උදව්වක් කරන්නෙ නෑ. මුස්ලිම් මිනිස්සු බලපල්ලකො. ඉන්න උන් ඔක්කොම ඇදගෙන යන්නෙ. අපේ රටටත් කෙලවෙල යතියෙන්නෙ.

  • @RanjaniMoses
    @RanjaniMoses 4 หลายเดือนก่อน

    Thank you Malli. godak wadagath. 👍

  • @malindadilshan5245
    @malindadilshan5245 ปีที่แล้ว +1

    Uba සුපිරි kollek ekata හිටපු yaluwekwath giyapu agency eka කියන්නේ na e athin ubala wage aunta සුපිරියටම hari yanna one

  • @smsteel2250
    @smsteel2250 ปีที่แล้ว +3

    ඒක මරැ වැඩේ.thanks machoo

  • @kalumchandrasiri7115
    @kalumchandrasiri7115 ปีที่แล้ว +6

    ස්තූතියි සහෝදරයා ඔබට කවදාවත් වරදින්නෙ නෑ....💕🙏💕

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      🙏

    • @nadeevimalarathna4362
      @nadeevimalarathna4362 ปีที่แล้ว

      මල්ලි මට වයස 43. මට යන්න පුලුවන් ද.කොහොමද මේක කරන්නේ

  • @nimmishashiprabha5575
    @nimmishashiprabha5575 ปีที่แล้ว +1

    Thank u attama pahadiliwa kiyala dunna hamadema

  • @Travelwithmaari
    @Travelwithmaari ปีที่แล้ว +1

    තැනක් බොසා මං මෙච්චර කාලයක් ඇප්ලයි කරේ වෙබ් එකෙන්නේ .බොහොම ඉස්තුතුයි මගේ එකා❤

  • @happyhome1093
    @happyhome1093 ปีที่แล้ว +4

    ස්තුතියි 🎉

  • @user-np7ek2ee3v
    @user-np7ek2ee3v ปีที่แล้ว +3

    බොහොම ස්තූති යාලුවා

  • @user-bo1qq1ut7t
    @user-bo1qq1ut7t ปีที่แล้ว +2

    aththatama godak watinawa thanqq

  • @sankajayashan6469
    @sankajayashan6469 ปีที่แล้ว +2

    Happy new year bro❤.
    Thama me vidiyata apply karanna puluwanda kiyala kiyanna please 🙏🏻

  • @vindikaweerasingha8915
    @vindikaweerasingha8915 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුති සහෝදරයා ...👍👍❤️

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 ปีที่แล้ว +3

    Thank you very much dear..❤️

  • @roshinipriyanghi138
    @roshinipriyanghi138 ปีที่แล้ว +1

    Ane godak pinsidda wenawa malli oyatha.. Math. Rumeniya yAnda ahuwa laksa 10 illuwa... Atthathama oyage awanka kamatha godak isthuthii malli wadi wadiyen hariyandama oni.. Parissamin inda ba malli..

  • @kasunchathuranga700
    @kasunchathuranga700 10 หลายเดือนก่อน +1

    සබ්ස්ක්‍රයිබ් කරා මචන් ,
    ඔයා වගේ අය උපරිමේටම යන්න ඕනි.

    • @sltoromania
      @sltoromania  10 หลายเดือนก่อน

      Thnks mcn

  • @jmsconstructionsengineerin7369
    @jmsconstructionsengineerin7369 ปีที่แล้ว +3

    උබ එල කොල්ලෙක් .. උබට ජය.

  • @samanathulasilva9302
    @samanathulasilva9302 ปีที่แล้ว +4

    මල්ලි good jobs ❤

  • @mysteriousintellect9375
    @mysteriousintellect9375 ปีที่แล้ว +2

    Thank you very much machan mehema video ekak denmata.
    Employer kenek hoyagaththata passe ethanin passe wena process eka poddak kiyanna puluwan,
    Documents presses ekai api Momawada karanna one kiyala ilagata
    “Urgent”

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම කියනවා පොඩි කාලයක් දෙන්න

    • @mysteriousintellect9375
      @mysteriousintellect9375 ปีที่แล้ว

      @@sltoromania ikmnt one hebei

  • @dhanushkadhanushka6199
    @dhanushkadhanushka6199 ปีที่แล้ว +1

    Machan kattiya kocchara video experiment karath oya tika kiyanne. Ela brooo

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      මේකෙ වෙන විදි නෑ බ්‍රෝ. මේක ෆලෝ කරලා මම වැඩේ කරගත්තා. ඔයා කරන එකේ කොතන හරි වීක් එකක් ඇති ටිකක් හොඳට බලන්න

    • @AIGURU98
      @AIGURU98 ปีที่แล้ว

      @@sltoromania ඒ ටික කියන්නෙ නෑ කියල එයා කියල තියෙන්නෙ❤️

  • @littlesavein
    @littlesavein ปีที่แล้ว +5

    සුපිරි සහොදරයා ඔයා සුපිරි ❤

  • @tecno6900
    @tecno6900 ปีที่แล้ว +3

    Thank you brother ❤

  • @samanthichathurani2467
    @samanthichathurani2467 ปีที่แล้ว +1

    අනේ මල්ලි ඔයාට පුලුවන්නම් මගෙ පුතාට මේ රටට යන්න මට පිහිටක් වෙන්න ඔයාට කතාකරන්න පුලුවන් ටෙලිෆෝන් නම් බර් එක දෙන්න ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි දීර්ඝායුෂ වේවා

  • @Littlemagics-b7x
    @Littlemagics-b7x 9 หลายเดือนก่อน +1

    So proud of you brother🙏 🙏 Thank you so much for helping people🙏🙏