Nissan D21 Review Sinhala | Nissan Cab Review Sri Lanka | ගැටළු එන්න පුළුවන් තැන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2024
  • This is the Tech and Tutorials TH-cam Channel Maintained by "◾​Hiruuu Group◾​". In this video, we discuss "Nissan D21 Review Sinhala | Nissan Cab Review Sri Lanka | ගැටළු එන්න පුළුවන් තැන්" In our vehicle review segment videos, we share Sri Lankan vehicle owners' or experts' personal experiences about specific vehicles, including their advantages, disadvantages, fuel consumption, price range, and any bad experiences they've had. This information is important for those who are considering buying this multi-purpose vehicle. If you have more experience comment below. Enjoy this video and Join us.
    මේ වාහන ගුණ දොස් විස්තර කරන වීඩියෝ වලින් අපි කතා කරන්නේ ඒ වහනය පාවිච්චි කරපු අයගේ අත්දැකීම් අනුව වාහනේ තියෙන හොද නරක, අවුල් දේවල්, අවේනික ලෙඩ, ඒවා සැලකිලිමත් වෙන්න ඕනේ විදිහ, අලුතෙන් ඒ වාහනේ ගන්න හිතාගෙන ඉන්නවනම් එතනදී වැදගත් වෙන කරුණු ගැන මේ වීඩියෝ වලින් කතා කරනවා. අද කතා කරන්නේ NIssan D21 Double Cab එක ගැන. මේ ගැන හෝ වෙනත් ප්‍රශ්නයක් තියෙනව නම් පහලින් කමෙන්ට් එකක් දාන්න..❤
    🔴 Topics :
    Automobile Sinhala
    Sinhala Car Review
    Nissan Cab
    Nissan d21 engine
    Nissan d21 parts
    Nissan D21 modified Sri Lanka
    Nissan d21 chassis
    ❤️​ Subscribe ❤️​ And I Would Like to Thank You for Being with Us. Thank You...😍
    Follow & Join With Us -
    Facebook Group - / technicalhelplk
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 2

  • @mudiyanserala5579
    @mudiyanserala5579 3 หลายเดือนก่อน

    හැම d21 වල චැසියට කෙලවෙලා තියෙන්නෙ ..තෙල් හොඳට කරනව. ඕකෙ එකම ලෙඩේ චැසිය දිරන එක

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      ow balala thiyena godak ewage chassi prshne thibila thiyenwa