දෙවෙනි හරස් වීදියෙන් ලාබෙට ගොඩක් දේවල් | Street Shopping 🛍️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 116

  • @SuccesslankaMarketing
    @SuccesslankaMarketing 4 หลายเดือนก่อน +20

    අය්යේ මෙ ආහන්නකෝ... කුරියර් කරන්න ඔනීකරන පැකින් මැටීරියල් හා බොක්ස් වර්ග ගන්න පුළුවන් තැන් ගැන කියනවනම් ගොඩක් වටිනවා මොකද මේ දවස් වල ගොඩාක් අය හොයන දේවල් තමා ඕක විසේසයෙන් කාඩ්බෝඩ් බොක්ස්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +5

      th-cam.com/video/exrBQHnI4hw/w-d-xo.htmlsi=NpJ1vl8gx7-UteuP නංගි මේ විඩියෝ එක බලන්න ..මෙතනින් කාඩ්බෝඩ් බොක්ස් ඕන එකක් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි ඔයාට 🙏🙏

    • @SuccesslankaMarketing
      @SuccesslankaMarketing 4 หลายเดือนก่อน +1

      හරි බොහොවින් ස්තුති ..මං ඒ වීඩියෝ එක බැලුවා...ඒකෙ බොක්ස් කීපයක් ගතවානම් කමක් නැහැ නැහැ. ඒ උනාට අපිට තොග වශයෙන් ගද්දි ඕක ටිකක් මිල වැඩියි වගේ අයියේ. ඔයාට පුළුවන්නම් පිටකොටුව අවටින් ඒ වගේ එකක් හොයලා දෙන්නකෝ.. අඩුම බොක්ස් එක රුපියල් 50යි. ඊට වැඩිය ගොඩක් අඩුවෙන් ගත්ත හැකි අයියේ හරි තොග කඩයක් සෙට් උනොත්.... කූඩා වියාපාරයක් කරන අපිට පුලුවන් තරම් paking cost අඩුවෙන්න ඔනී

    • @shiranigeethika4739
      @shiranigeethika4739 4 หลายเดือนก่อน +2

      China street

    • @YasinduDilshan-sh2gb
      @YasinduDilshan-sh2gb 4 หลายเดือนก่อน

      Peoples park

  • @sahaniamantha6288
    @sahaniamantha6288 4 หลายเดือนก่อน +2

    Oyage videos godak watinawa. Deyak aduwata ganna puluwan then hoya ganna me videos godak helpful 😊
    Cosmetics branded aduwata ganna puluwan place ekak gena video ekak karannako puluwan nam.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/PMRnSIQPo94/w-d-xo.htmlsi=VsBM7GrisVF22Txv මේ විඩියෝ එක බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Peshika424
    @Peshika424 4 หลายเดือนก่อน +2

    Mn business ekak karnna inne fancy item puluwan nm dan gihin thiyena shop walata amatarawa thawa shop tikak gennako aiyee.❤💪hadamada video balanawa..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      හරි නංගි ..මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට .ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 4 หลายเดือนก่อน +2

    Aththtma gdk watinwa aiye video eka nm tnq aiya aiyta jaya wewa bs🙏🙏😍🌹🌹🌹

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏

  • @myfamilynest8666
    @myfamilynest8666 4 หลายเดือนก่อน +1

    ළමයින්ගේ birthday party එකට return gift දෙන්න පුළුවන් දේවල් ගැන video එකක් ඕනේ please.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @pradeepasandamali2268
    @pradeepasandamali2268 4 หลายเดือนก่อน +3

    Me video ekanan godak watinawa aiye 😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      හරි නංගි 😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @edirisingheedirisinghe4424
    @edirisingheedirisinghe4424 4 หลายเดือนก่อน +2

    Hair band, clips hadanna ona items aduwata ganna puluwan shops gana video ekak dannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @edirisingheedirisinghe4424
      @edirisingheedirisinghe4424 4 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs හරි අනේ.ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට.තෙරුවන් සරණයි.🙏🏻🙏🏻🙏🏻

  • @lakshikachathurangi9028
    @lakshikachathurangi9028 3 หลายเดือนก่อน +1

    සාමාන්‍යයෙන් peta එකේ කඩ ගොඩක් අරින්නේ කීයට වගේද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      උදේ 9.30 වෙද්දි ගොඩක් කඩ අරිනවා ..ඉරිදට යන්න එපා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน +2

    Mata danui aiya balan UNE a video eka,,,, Ada th godak padadeyeli a price eka eka aiya ghthe Nesa,,,,e godak deval tyene WA ne aiya a,,,,, aiya Nesa e dawasa k ynea WA,,,,, kawada Wath ghen Na,,, thank you aiya,,,, budu saranini 💐🙏🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට නංගි ..පුලුවන් උන දවසක යන්න නංගි ..ඒකත් වෙනස් අත්දැකිමක් ..ජයවේවා ..බුදු සරණයි නංගිටත් 🙏🙏

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs Ha aiya,,, aiya Nesa thamai dakea me wage dewal tyene WA kyala vansa videyeta,,,,, aiya ge video video eka vithar k name i,,,,, price hamade M harimea padeile Dane Nesa,,,,,,, harimea lasi ghen ynea,,,,,, aiya vithar i eama Dane Nesa a,,,, eka Nesa danghan ynea puluwen dawasa k,,,, godak sathutui aiya e tharem mhanchi well API when ape M aye kyena k wage a,,,, Hari de video Dane WA Ta,,,,, uthum Sama budu saranini aiya 💐🙏🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      @@NiroshaJayalath-sm5et ගොඩක් ස්තුති නංගිගේ අදහස් වලට ..ජයවේව නංගිට ..බුදු සරණයි 🙏🙏

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs budu saranini aiya 🙏🙏🙏

  • @Sithu_L
    @Sithu_L 2 หลายเดือนก่อน +1

    pitakotuwen aduwata AIR DRY CLAY ganna place ekak recommend karannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      සමාවෙන්න ඒ ගැන නම් දන්නේ නැහැ ..දැන ගත්තොත් කමෙන්ට් එකක් දාන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ashokamalani3678
    @ashokamalani3678 หลายเดือนก่อน +1

    Kuriyar bag video ekk one

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/seU5lueDzsQ/w-d-xo.htmlsi=-d-ZDL8rU_9f4G5Y මේ විඩියෝ එක බලන්න ..දෙවෙනි කඩේ කුරිය බෑග් තියනවා ..තව චයිනා වීදියෙත් කඩවල තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sadithaatigala2666
    @sadithaatigala2666 4 หลายเดือนก่อน +1

    අනේ අයියේ,මෙතන 600 ටීෂර්ට් තැන හරියටම කොහෙද තියෙන්නේ.දෙවන හරස් විදියේ ගියත් හරියටම තැන හොයාගන්න බැරි වුනා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      මල්ලි ..ඔයා ඕල්කට් මාවත පැත්තෙන් දෙවෙනි හරස් විදියට යන්න ..එහෙම ගියාම හම්බවෙන පලවෙනි හතරමන් හන්දියේ දකුණු පැත්ත පාර මුල්ලේ තමයි ඒ තැන තිබ්බේ ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @sadithaatigala2666
      @sadithaatigala2666 4 หลายเดือนก่อน

      ඒ හරියේ තියෙන හදුනාගන්න පුලුවන් මොකක් හරි shop එකක් තියෙනවාද

  • @KavijaGaming-yh5ej
    @KavijaGaming-yh5ej หลายเดือนก่อน +1

    Saloon times laaba කොහෙද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/0OWqAWvef6U/w-d-xo.htmlsi=QRLMHRe5b-Zc2jUX මේ විඩියෝ එක බලන්න …මෙතනින් ගන්න පුලුවන් අඩුවට ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @vimashasanjali3275
    @vimashasanjali3275 3 หลายเดือนก่อน +1

    මල්ලී දැන ගන්න පුලුවන්ද..දෙවන හරස් වීදියේ..තියනවා වෙලෝනා රෙදි රෝල් තියන කඩයක්..ඒකෙන් අපිට රෙදි අරන් ඇදුම් මහන්න පුලුවන්..අනෙ ලොකු දෙයක් ඒ රෙදි කඩේ හොයලා දෙන්නකෝ..ලොකු උදවුවක් ..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මම බලන්නම් අක්කේ ..අනිවාර්යෙන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @piumisewwandi3256
    @piumisewwandi3256 4 หลายเดือนก่อน +2

    හැරිම පැහැදිලියි. මේ වගේ තව වීඩියෝ ඕන

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ChithakaSura-cr8dz
    @ChithakaSura-cr8dz 4 หลายเดือนก่อน +1

    ආයි වීඩියෝ එකක් දාන්න අර වතුරේ බැහැලා ඉන්න බෝට් තියෙන්නේ. සෝමින් අර සුමින් පූල් එක වගේ වතුර පුරවලා බැහැලා ඉන්න තියෙන්නේ. අන්න ඒව තියෙන වීඩියෝ එකක් දාන්න මිල ගණන් එක්කම .එකම කඩේකින් නෙමෙයි කඩවල් තුන හතරකින් බලන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      පුලුවන් උන වෙලාවක විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @gayaniperera5297
    @gayaniperera5297 4 หลายเดือนก่อน +2

    Mama experience karapu deyak. Kenek kiwwa nisa eyaata geniyanna sari ganna giyaa. Anthimedi mamai apahasuthaawayata pathuneth.
    Kawadaawath pavement eke thiyena sari digaarinne nethuwa nam gannama epa. Ganan aduwata hodata pack karala sari thiyenawa. Eyaala digarinna denne ne. Eewa godak durata ekko damaged ehemath neththan wena minissu edapu ewa neththan baageta dirapuwa. Saariye waati ehema kunu pitin thiyenne. Sariye meda irila. Oya wage ewa wenawa. E nisa e wage ewa nam hodata nobala gannama epa.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      විඩියෝ එක පටන් ගන්නකොටම ඒකයි මම කිව්වේ ..මේ තැන් වලින් බඩු ගන්නකොට හොදට පරික්ෂා කරලා බඩු ගන්න ඕනේ කියලා ..නැත්තන් කියක් හරි සල්ලි තමයි නාස්ති වෙන්නේ ..ස්තුති ඔබගේ අදහස් වලට ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @kawshalyalokupitiya7600
      @kawshalyalokupitiya7600 4 หลายเดือนก่อน

      Meka nm aththma aththa deyak. Hama saree ekakma used ewa . Shirt ehami. Use krpuwa vikunanne

    • @pahandirathnayaka5046
      @pahandirathnayaka5046 4 หลายเดือนก่อน

      ​@@HarshanakalumVlogsthanks video 1ta. Me ladies slippers thiyenne 2nd street eke wenama paarakada.

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 4 หลายเดือนก่อน +1

    Good cam quality and voice

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Thank you very much brother for watching the video 🔥👌👍

  • @himashawickramasinghe8034
    @himashawickramasinghe8034 4 หลายเดือนก่อน +1

    ඉරිදාට කොටුවේ ගොඩාක් කඩවල් වහලා ද තියෙන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ඉරිදට ගොඩක් කඩවල් වහනවා ....ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @ChithakaSura-cr8dz
    @ChithakaSura-cr8dz 4 หลายเดือนก่อน +1

    ladies bicycleපොඩි ළමයින්ගේ බයිසිකල්ඔය මල් වත්ත පාරෙන් ගිහිල්ලා දකුණට හැරිලා යනකොට මාකට් එක ඇතුලෙත් එක තැනක් තියෙනවාවීඩියෝ එකක් කරන්නකෝ ගෑස් පාහන්දියේ තැනක් ආයි තියෙනවා මරදානේ මිල ගණන් එකිනෙක ඔය කරනවා වගේම ලස්සනට වීඩියෝ එකක් කරලා දාන්නේ තුන්පලේම පොලිසිය ඉස්සරහ තැනක් තියෙනවා ඔන්න ඔය තුන්පලේම පුළුවන්නම් වීඩියෝ තුනක් කරලා වෙන වෙනම දාන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/yby5I0nXwVg/w-d-xo.htmlsi=_a96jzoKRxUE45r2 මේ විඩියෝ එක බලන්න ..අනිත් තැන් වලත් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @pojjasl1353
    @pojjasl1353 3 หลายเดือนก่อน +1

    ටැටූ අයිටම් ගන්න පුළුවන් කොහෙන්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Win tattoo supply කියලා Shop එකක් තියනවා පන්නිපිටියේ එතනින් ගන්න පුලුවන් ..ගුගල් සර්ච් කරන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hiroshimanixon
    @hiroshimanixon 4 หลายเดือนก่อน +3

    නියමයි මල්ලි❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අක්කේ විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shashikalasumudumali4098
    @shashikalasumudumali4098 4 หลายเดือนก่อน +2

    Shop iridat open da dengnn puluwnd

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ඔව් ඉරිදත් විවෘතයි ...සමහර කඩවල් තමයි ඉරිදා වහන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lakmaludaya1
    @lakmaludaya1 4 หลายเดือนก่อน +2

    Gym walata geniyanna puluwan hoda bag bottle ehema ganna thanak koyannko pettah wala

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      th-cam.com/video/Q79kAwFcof8/w-d-xo.htmlsi=SCSrNsDNDazgLae0 ඔය Shop එකේ හොද Gym bag නම් තිබ්බා සහෝදරයා ..හොද බෝතල් ගන්න පුලුවන් වේල්ල වීදියේ MMS group එකට ගියානම් ..ඒ හරියේ තව කඩවල් තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ErangiPeiris-fc4oo
    @ErangiPeiris-fc4oo 4 หลายเดือนก่อน +1

    Boys lage t shirt gnna than wala vedio ekak krnko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @isharikawshlya6615
    @isharikawshlya6615 4 หลายเดือนก่อน +1

    Thank you❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Thank you very much for watching the video 👍👌

  • @rishwarandika2211
    @rishwarandika2211 4 หลายเดือนก่อน +1

    Hadweyar badu gana vidio akak karanna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @RV-ci5er
    @RV-ci5er 4 หลายเดือนก่อน +1

    මල්ලි 500/= ට සාරි විකුනපු place එක කොහෙද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ඕල්කට් මාවත පැත්තෙන් දෙවෙනි හරස් වීදියට යන්න ඒ පාර දිගේ යනකොට පලවෙනියට හම්බවෙන හතරමන් හන්දියේ දකුණු පැත්තේ අයියේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ChithakaSura-cr8dz
    @ChithakaSura-cr8dz 4 หลายเดือนก่อน +1

    ආයේ වීඩියෝ එකක් වොලිබෝල් නෙට් එකත් එක්කම නෙට්බෝල් sport ඔක්කොම කැරම් බෝඩ් දාම්බෝඩ් මිල ගණන් එක්කම

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      පුලුවන් උන වෙලාවක විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lahirumadusanka6542
    @lahirumadusanka6542 4 หลายเดือนก่อน +1

    පේමන්ටි එකේ තියෙන රෙදිනන් ගන්න එපා.පරන ඇදපු ඇදුමි හෝදලා ආයේ විකුනන්නේ,තව කුඩිඩෝ වැල් වල තියෙන රෙදි උස්සලා විකුනනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +2

      හැමෝම එක මිම්මෙන් මනින්න එපා සහෝදරයා ..සාධාරණව හොද විදියට වෙළදාම් කරන වෙලෙන්දන් මේ තැන් වලත් ඉන්නවා ..කපටි වංචා කරන මිනිස්සුත් ඉන්නවා …බඩු ගන්නකොට හොදට බලලා ගන්න එක අපේ අතේ තමයි තියෙන්නේ ..ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 4 หลายเดือนก่อน +1

    Pamunuve danne nadda aiye.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +2

      ලබන සතියේ විඩියෝ එකක් අරන් එන්නම් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @RashmiKawshalya-cu2xz
      @RashmiKawshalya-cu2xz 4 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs theruvan saranai aiye..

  • @SunanthaRamani
    @SunanthaRamani 4 หลายเดือนก่อน +1

    Kuriyar karanne nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස්. වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Gayathrimaheshika988
    @Gayathrimaheshika988 4 หลายเดือนก่อน +1

    යන විදිය කියන්න ප්ලිස්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +2

      පිටකොටුව රේල්වේ ස්ටේෂන් එක ලග ඉදන් යනවා නම් පාරෙන් අනිත් පැත්තට යන්න ..ඒ පාර තමයි ඕල්කට් මාවත ඒ පාර දිගේ යන කොට දෙවෙනි හරස් වීදිය හොයා ගන්න පුලුවන් ..පිටකොටුව ගිහින් කාගෙන් හරි අහන්න ..හොයා ගන්න අමාරු නැ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @chandradasanayake6821
    @chandradasanayake6821 4 หลายเดือนก่อน +1

    Aiya gm mata kiyanako babalatai ammalathi badu ganna hoda than tikak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/HFB5heEvUio/w-d-xo.htmlsi=5VjdtHUjXAH7xkra මෙතනින් ගන්නත් පුලුවන් ..පිටකොටුවේ යනවා නම් තුන්වෙනි හරස් වීදියේ සුරිය ට්‍රේඩස් එකෙන් ගන්නත් පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SasinduDilshan-jd8vu
    @SasinduDilshan-jd8vu 4 หลายเดือนก่อน +1

    හෙල්මට් ගැ😢න විස්තර කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මල්ලි ..මන් විඩියෝ එකක් කරන්න ඉන්නේ ..පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @anuraperera5387
    @anuraperera5387 หลายเดือนก่อน +1

    මේ හැම මුදලාලිම වීඩියෝ වලට බඩු වල ගනන් බොහොම අඩුවට කියන්නෙ හැබැයි අපි මෙයාල ලගට බඩුගන්න ගියාම මේ කියන අඩු මුදලටනෑ . පට්ට ගනන් මිනිස්සු ගෙන්න ගන්න කරන බොරුවක් තමයි ඉතින්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      එහෙම දෙයක් නැහැ ..මම කාලයක් ඉදලා විඩියෝ කරන නිසා අද්දැකිමෙන් කියන්නේ ..සමහර තැන් වල price බොඩ් දාලත් තියනවා දැන් ..හැබැයි මේ තැන් වල බඩු වල කොලිටි වල ප්‍රශ්ණ තියනවා ..ඒක ගන්නකොට අපි බලලා ගන්න ඕනේ ..බොහොම ස්තුති. විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shashikalasumudumali4098
    @shashikalasumudumali4098 4 หลายเดือนก่อน +1

    Iridat open da

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ඔව් ඉරිදත් විවෘතයි ...සමහර කඩවල් තමයි ඉරිදා වහන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @HaniyaHibathullah
    @HaniyaHibathullah 4 หลายเดือนก่อน +1

    Wholesale cheap price stastiony shop pls😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Hi ..Go to Pettah People's Park Shopping Complex. Thanks a lot for watching my video 👍

  • @udayajayalal7370
    @udayajayalal7370 4 หลายเดือนก่อน +1

    Wholesale frock ganna puluwan thanak kiyanna ko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/2DUC0lPP9e8/w-d-xo.htmlsi=VUECaawjCD01-TTo මෙතනින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @udayajayalal7370
      @udayajayalal7370 4 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs mata one normal frock wholesale ganna puluwan thanak colombo wala.

  • @onarilithnya6781
    @onarilithnya6781 4 หลายเดือนก่อน +1

    😊😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @RashmiDilakshi-s8r
    @RashmiDilakshi-s8r 4 หลายเดือนก่อน +1

    Ane apitath one

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      පුලුවන් උන වෙලාවක යන්න ඒ පැත්තේ ..ගොඩක් ස්තුති විඩියෝ එන බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 4 หลายเดือนก่อน +1

    Oyapimatkadawalaganam atulikadawalwalatamalaba.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @onarilithnya6781
    @onarilithnya6781 4 หลายเดือนก่อน +2

    1st comnt

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nishadikulathunga7104
    @nishadikulathunga7104 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ashokawithanage8216
    @ashokawithanage8216 4 หลายเดือนก่อน +1

    👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sachinithiwanka769
    @sachinithiwanka769 4 หลายเดือนก่อน +1

    Kotuwe ගනන් අනෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ChamaraRuwan-zn6dd
    @ChamaraRuwan-zn6dd 4 หลายเดือนก่อน +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Induwari.G.
    @Induwari.G. 4 หลายเดือนก่อน +1

    Cheap quality

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Thank you very much for watching the video 👍👍

  • @Jeewan_kumara
    @Jeewan_kumara 4 หลายเดือนก่อน +1

    පේමන්ට් එකේ වීඩියෝ කරන්න ලැජ්ජ නැද්ද බන්..ඕවගේ බඩු ගිනි ගනන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +4

      මොකටද බන් විඩියෝ කරන්න ලැජ්ජ වෙන්නේ ඒ මිනිස්සු හොරකන් කරලා නෙමෙයි ජිවත් වෙන්නේ වෙළදම් කරලා ..ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @Jeewan_kumara
      @Jeewan_kumara 4 หลายเดือนก่อน

      මිනිස්සු බඩු ගන්න හදයි ඕවගෙන්..ඕවගේ පට්ට ගනන්.උබලා ඩොලර් හොයන්න ඕන කුනුගොඩක් වීඩියෝ කරලා මිනිස්සු රවට්ටනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      @@Jeewan_kumara සහෝදරයා දන්න රෙද්දක් කතා කරන්න ..චැනල් එකේ අනිත් විඩියොත් බලන්න ..බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අය වෙනුවෙන් මම වැඩිපුරම විඩියෝ කරන්නේ ..ඇයි මම ඩොලර් හොයද්දි ඊරිසියයිද බන් ..පුලුවන් නම් ඔයත් හොයන්න උත්සහ කරන්න ..ඒක තමයි වෙන්න ඕනේ අනුන් විවේචනය කරන්නේ නැතුව

    • @8257lee
      @8257lee 4 หลายเดือนก่อน +1

      Eya ithin api wage pemant eken badu ganna kenek neme wenna ethi.eya odel eken gannawa ethi.eth api wage ayata nm watinawa aiye me karana sewayata sthuthuyi

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      @@8257lee ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා මල්ලි ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @viraginikawshalya8282
    @viraginikawshalya8282 3 หลายเดือนก่อน +1

    Cntc number

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ නම්බර්ස් දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏