Good start and should be done every day, maintain a standard for each and every station. i would say need special attention on railway crossing gates and better to fix cameras to catch who are not following the rule (specially in Hunupitiya railway gate
මේක නම් බලාපොරොත්තුවෙන් හිටපු එකක් කොටුවේ ස්ටේශන් එක පිරිසිදු කරන එක ❤❤
ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්න ඕන දේවල් මේව තමයි බොහොම හොඳයි සතුටුයි රට මේ වගේ දැක්මක් ඇතුව ඉදිරියට ගමන් කිරීම
වැඩ කියන්නෙ මෙවට❤
බොහොම ස්තුතියි හොදයි මහජනයා කසල බැහැර කරන්නට උත්සහ කරනවා නම් නිසි ලෙස ජරා නොකළ යුතුය❤❤❤❤❤බුදුසරණයි
කොටුවෙ ස්තානාධිපති පොන්සියාව ඉස්සෙල්ලා ක්ලීන් කරන්න ඕනෙ.වටේ ඉන්න උන්ට පත්වීම් දීලා තියන හැටි හොයන්න ඕනෙ.හොඳ නිලධාරීන්ට අමතරව බල්ලො කීපදෙනෙක් ඉන්නවා මිනිස්සුන්ට බුරාගෙන එන.ඒවා දැක දැක ඉන්න ස්තානාධිපති පොන්ස්ව සුද්ධකරන්න ඕනෙ ඉස්සෙල්ලා.කෝච්චියෙ එන්ජින් එක සද්දෙට දාලා තියෙද්දි හදිසි නිවේදන දානවා මෙලෝ ලබ්බක් ඇහෙන්නෙ නෑ කියන.දුම්රිය හිතු හිතු විදිහට ප්‍රමාද වේ කියනවා එන වෙලාවක් දළ වශයෙන්වත් කියන්න බෑ. හදිසියකට කෝච්චියක් නෑ තියන එක කැඩුනොත්.බීලා ඇවිල්ලා කෝච්චි එලවන එකා හැමදාම ගහනවා සිමෙන්ති කටේ.ඊටපස්සෙ කෝච්චිය යන්නෙ නෑ සෙනග බස්සනවා ගානක්වත් නෑ.ෆොරිනස්ලටත් හොඳ රස්තියාදුව.ඒ මදිවට පැය තුනක් ඉන්න ඕනෙ ටිකට් රිටන් කරන්න.
රජයෙ අයගෙ විතරක් නෙමෙයි ලංකාවෙ මිනිස්සුන්ගෙ පොදු attitude එක තමයි අනිත් කෙනාට ආචාරශීලී බවක් නැති වීම. පෞද්ගලික අංශෙ ඒක වෙනස් වෙන්නෙ කස්ටමර්ට කැත විදිහට සැලකුවොත් පහුවදාම අදාල එකාගෙ රස්සාව ගහල යනව. හැබැයි රජයෙ අයට එහෙම ලේසියෙන් රස්සාව නැති වෙන්නෑ මිනිස්සුන්ට කුණුහරප කිව්වත්. පෞද්ගලික අංශෙට වගේ evidence එක්ක කැත හැසිරීම සම්බන්දව complain කරහම රජයෙ අයගෙත් ජොබ් එකට කෙල වෙලා යන තැනට හරි පඩියට කෙල වෙලා යන්න හරි demoted වෙන්න හරි බඩු සෙට් කරා නම් හැමෝම ආචාරශීලි වෙයි.
රස්සාවල් ගහල යන තැනට වැඩේ සෙට් උනාම මිනිස්සු ඉබේටම respectful වෙනව. හැබැයි එහෙම බල කිරීමකින් තොරව ආචාරශීලී වෙලා වැඩ කරන රජයෙ නිලධාරීන් ලක්ශ ගණන් ඉන්නව නැතුව නෙමෙයි. බහුතරයක් ඉන්නෙ ඔය කිව්ව වගේ හැදියාවක් නැති සත්තු තමයි.
😂 හිරුට මේවා පෙන්නේ නැති හැටි😂
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤❤❤
Cleaning කම්කරුවන්ටත් ගෞරවාන්විත විදිහට ජීවත් වෙන්න පුලුවන් තරමෙ අවම වැටුපක් රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම අයට දෙන්න කියල ගැසට් එකක් ගැහුව නම් සැලකිය යුතු ප්‍රමාණයක් බය නැතුව cleaning job බාර ගනියි. අපේ අයට ඩුබායි, australia, new Z ගිහින් කරන්න පුලුවන් හැබැයි මෙහේ ලැජ්ජයි. වෙන හේතුවක් නෙමෙයි ලංකාවෙ ඒ රැකියාවට ලබා දීල තියන අගෞරවයයි අඩු පඩිය නිසයි ඒ මිනිස්සුන්ට ලබා දීල තියන සමාජ තත්වය නිසයි එහෙම වෙලා තියෙන්නෙ. ඒක නැති කරා නම් මිනිස්සු උවමනාවෙන් ආසාවෙන් වැඩ කරයි.
❤❤❤❤❤best
❤❤❤❤❤❤❤
Clean Sri Lanka. Padanama hari hodai rata lassana venawa bus wheel van samanya venana
අපි හැමෝම අපේ රට පිරිසිදුව තියාගන්න උත්සාහ කලයුතුයි
Good start and should be done every day, maintain a standard for each and every station. i would say need special attention on railway crossing gates and better to fix cameras to catch who are not following the rule (specially in Hunupitiya railway gate
මිනිස්සුන්ට පාරෙ ටොපි කොළ බිස්කට් පැකට් කිරි පැකට් පොලිතින් විසි නොකර ඉන්නත් පුරුදු කරවන්න ඕනෙ. පොඩි ළමයින්ට වැඩිය ඇග හැදුනට මොලේ වැඩුනෙ නැති හරක් තමයි වාහනෙන් පාරට කුණු දාන්නෙ. ඇලවල් වලටත් කුණු දානව සමහරක්.
❤
Idiriyata yamu❤❤❤❤
අර බිමල් කියපු ඉටි කොලේත් ගලවන්න. Please
කෝච්චි, බස්, ත්‍රීවිල් ඇතුලු සියලුම පොදු ප්‍රවාහන වලට ගාස්තු ගෙවීම් digitalized කරන්න ඕනෙ කියන අය 👇❤
loku deyak
ඒ කාලේ බැංකු වලටත් වඩා ටිකට් කවුන්ටර් වලට සල්ලි එකතු වෙන්න ඇති . ඒකයි අර යකඩ පොලු හයිකරලා.
ඒක හොදයි. ඒ වගේම කොටුව දුම්රිය ස්තානයේ වැසිකිලි භාවිතයට මුදල් අය කරන්නෙ නැත කියල ලියල තියනව නේද. ඒත් ඒක ඇතුලෙ සල්ලි ගන්න සෙට් එකක් දැකල තියනව බලදාරීන් සොයා බලන්න