13) ඔබ නම්‍යශීලී ද?‍ එකට එක කරනව ද?... | චිත්ත විසුද්ධි | Venerable Welimada SaddaseelaThero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #shraddhatv #walimadasadddaseelahamuduruwo #saddhaseela_thero
    #shraddhatv #foryou #viralvideo #fyp #saddhaseela_thero #saddaseelathero #walimadasadddaseelaswaminwahanse #bana #චිත්ත_විසුද්ධි #angry #හිත_පිරිසිදු_කිරීම #භාවනා #කපටි #කපටිකම #එකට_එක_කිරීම
    අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile:-
    Shraddha Apple App for Mobile:-
    Visit Our Website:- www.shraddha.lk/
    Join Our Facebook page:- / shraddhatv
    Follow us on Instagram:- / shraddha.lk
    Watch Shraddha TV Live:- www.youtube.co...
    Monthly Donation Membership:-
    Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute to this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Kindly note that if you re-upload the videos from this TH-cam channel on TH-cam, you will receive "TH-cam Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
    ©️ Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 52

  • @wasala2744
    @wasala2744 หลายเดือนก่อน +1

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ..සාදු ..සාදු ...
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා ..
    ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ...

  • @malikakumudu6903
    @malikakumudu6903 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට

  • @prabasaman354
    @prabasaman354 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්මය ට නමස්කාර වේවා සාදු සාදු සාදු අප්‍රමාණ වූ ගුණ ඇති ඒ උත්තම වූ අරහත් සංඝ රුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා තුණුරුවනටම මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏කෝටි කෝටිවාරයක් නමස්කාර වේවා

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා දිිර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @D.d..dayani
    @D.d..dayani หลายเดือนก่อน

    🙏 නමස්කාර වේවා මාගේ පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🪷🪷🪷

  • @dilhani20
    @dilhani20 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!!!!
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn หลายเดือนก่อน

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏

  • @PriyanthiAmarathunga-x2u
    @PriyanthiAmarathunga-x2u หลายเดือนก่อน

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ! 🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    සාදු !!!🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් අප සැමසිත් තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🪷🙏🪷
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน

    🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @lilaniranasinghe
    @lilaniranasinghe หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..

  • @yureshajayasundara5587
    @yureshajayasundara5587 หลายเดือนก่อน

    අප්‍රමාණ පින් පින්වත් ස්වාමීන් වහන්ස..🙇‍♂️🙏මුළු ජීවිතේම වෙනස් කරන බණ පදයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට උතුම් ධර්මාවබෝධය ම වේවා!!!

    • @ChamilaChamila-xg3ww
      @ChamilaChamila-xg3ww หลายเดือนก่อน

      සාදු සාදු සාදු ඔබ වහන්සෙට පින්සිදු වේවා

  • @sandiyakumari1648
    @sandiyakumari1648 หลายเดือนก่อน

    සාධු` සාධු` නමස්කාර වෙිවා 🙏🙏🙏

  • @user-wd5im3dl5w
    @user-wd5im3dl5w หลายเดือนก่อน +1

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @thamarakumari219
    @thamarakumari219 หลายเดือนก่อน

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @sckolambage9992
    @sckolambage9992 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @kumudurathnayaka6089
    @kumudurathnayaka6089 หลายเดือนก่อน

    නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි🙏🙏🙏නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි🙏🙏🙏නමස්කාර වේවා සඝ රුවනට සැමදා මහසඝ සරණ යමි🙏🙏🙏නමස්කාර නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරන සරණ යමි🙏🙏🙏ඒ භග්‍යවත් ඌ අරහත් ඌ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏 මාගේ ජීවිතයට සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝධ වේවා 🙏🙏🙏 මාහටද මෙම බියකරු සසරෙන් එතෙර වීමට මෙම ශ්‍රී සත්දර්මය හේතු වසනා වේවා 🙏🙏🙏

  • @RusithGamage
    @RusithGamage หลายเดือนก่อน

    Pinsidda wewa oba wahanseta apita sitha pirisudu karaganna me karana upakarayata🙏

  • @faisu3217
    @faisu3217 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏 පින්වත් ලෙකු ස්වමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම ධර්මය අවබෝද කරගන්න ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @IDLNKUMARA
    @IDLNKUMARA หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.✨️

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 หลายเดือนก่อน

    Sadhu!Sadhu! Sadhu!Theruwan saranai Swaminwahansa!

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN หลายเดือนก่อน

    Sadu sadu sadu sadu namo buddhaya .🙏🙏🙏

  • @user-bq7ps2mv9z
    @user-bq7ps2mv9z หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් මහා සංග රත්නයට නිදුක් නිරෝගී දීර්ගායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 หลายเดือนก่อน +1

    🙏🙏🙏namo buddhaya

  • @user-qj5cb3rd9t
    @user-qj5cb3rd9t หลายเดือนก่อน

    බුදු සරණයි 🙏🙏🙏☸️🌸🌸🌸

  • @nimaligabadage6828
    @nimaligabadage6828 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏 Apage kalyana miththra pinvath Welimada Saddhaseela swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🌹🌹🙏🙏🌹🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน

    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪷🪷🪷🪷🪷🪷
    🪷🪷🪷🪷
    🪷🪷🪷
    🪷🪷
    🪷
    🙏

  • @achinthaudayanga718
    @achinthaudayanga718 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @PasinduTheekshana-lz2yu
    @PasinduTheekshana-lz2yu หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani หลายเดือนก่อน

    Sadhu...Sadhu...Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya Awabodha kirime pina ismathu wewa.....Sadhu....Sadhu...

  • @anushadeepani8584
    @anushadeepani8584 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹

  • @tharangaerandani3813
    @tharangaerandani3813 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 หลายเดือนก่อน

    👏👏👏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 หลายเดือนก่อน

    🌺🌸🙏🙏🙏🌺🌸🙏🙏🙏🌺🌸

  • @sriyalathaisrael595
    @sriyalathaisrael595 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @SavinyaSandarenu-ix6jw
    @SavinyaSandarenu-ix6jw หลายเดือนก่อน

    ❤❤

  • @kumuduekanayake1118
    @kumuduekanayake1118 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾

  • @buddheeparandew529
    @buddheeparandew529 หลายเดือนก่อน

    ☸️🙏❤️

  • @KkSamanthalakshmanPriyadarshan
    @KkSamanthalakshmanPriyadarshan หลายเดือนก่อน

    සාධු සාධු සාධු!!!

  • @tharangaroshini7719
    @tharangaroshini7719 หลายเดือนก่อน

    🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷

  • @laknacosmeticclinic299
    @laknacosmeticclinic299 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-ti5fb8cm7k
    @user-ti5fb8cm7k หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @nishadichandrasekara539
    @nishadichandrasekara539 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ruwanyalewkebandara9508
    @ruwanyalewkebandara9508 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anushkaweerasinghe97
    @anushkaweerasinghe97 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @anomawinrock2993
    @anomawinrock2993 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏