ප්‍රතිශක්තිය වැඩි කරන තැම්බුම්හොද්ද / rasam / මිරිස් හොද්ද / තැම්බුන් හොද්ද / how to make rasam
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- @cook with chef
ප්‍රතිශක්තිය වැඩි කරන තැම්බුම්හොද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ අත්බෙහෙත් අතර ඉහළින්ම වැජඹෙන රසවත් ආහාරයක්.රසම් සහ මිරිස් හොද්ද කියලත් හඳුන්වන තැම්බුම් හොද්ද ගැන ඔබ නොදන්න විස්තර ටිකක් මෙම වීඩියෝවෙන් අපි ඔබ වෙත ගෙන එමු.
#how to make rasam #rasam #තැම්බුන් හොද්ද #මිරිස් හොද්ද
හෙල වෙදකමට අනුව තැම්බුන් හොද්ද ඇති ගුන ලෙස:
මල බද්ධය ඇති අවස්ථාවක
දරු ප්‍රසූතියකට පසු ශරීරයේ වෙහෙස සහ වේදනාව දුරු කිරීමට
ආහාර රුචිය වැඩි කිරීමට
උදරාබාධ වලට
බඩ පිපුමට සහ වමනයට
ශරීරය සිසිල් කිරීමට
බැක්ටීරියා සහ වෛරස් වලින් ආරක්ෂා වීමට
විජලනයෙන් ආරක්ෂා වීමට සදහන් වේ.
රසම රස ගුණදායක් අහාරයක් රසවත්ව ගෙනා ආ ඔබට තුති ❤❤
බොහොමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ගොඩක්ම ස්තූතී සුභ දවසක්
වටිනා වීඩියෝවක් ස්තූතියි 😊
ඒකනම් වටින වීඩියෝ එකක් ❤❤
Thanks a lot
ගොඩක් රසවත් වගේම ගුණවත් වීඩියෝ එකක්
Thanks for visiting cookwithchef
උණ හැදුණු වෙලාව, කන්න බැරි වුණාම මේ ආහාරය ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා අපිට...❤❤
Thanks a lot
උණ හැදුණු වෙලාව, කන්න බැරි වුණාම මේ ආහාරය ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා thank you cook with chef.
Thanks for visiting cookwithchef
Thanks
මෙවැනි වටිනා තොරතුරු ගොඩක් වැදගත් ප්‍රතිෂක්ති කරනයට
Thanks for visiting cookwithchef
ගොඩක් වැදගත් විඩියෝ එකක්
Thanks
Important Content 🎉🎉❤
Thanks for visiting cookwithchef
Delicious recipe Woow 😮❤
Try it
Very good video ❤❤
Thanks for visiting!
Thank you very much for the delicious and quality recipe 👍
Thank you so much for watching.
Thank you for sharing
You're welcome! Enjoy the recipe!
Valuable video ❤
Thanks
රසවත් gunawath kamakk okanam
Thanks for visiting cookwithchef
Thank you for sharing
You're welcome! Hope you give it a try!