ඔයාගෙත් කොණ්ඩය යනවා නම් අනිවාර්යයෙන් බලන්න| ඉක්මනින් කොණ්ඩය වවා ගන්න 🤫|best hair care🔥with hiru
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #haircare #haircareroutine #stophairfall #hairfall
welcome to my channel🎀🩵💐
අද මම ඔයාලත් එක්ක කතා කරා ගෑනු ළමායිගේ පෙනුමට වැදගත්ම වෙන කොන්ඩේ ගැන.🥳කොණ්ඩේ නැතිවීම. කොණ්ඩෙ වැටීමට අපි කරන වැරදි ❌ඒ වගේම මේක සදාකාලිකවම අවම කර ගන්නේ කොහොමද ✅කියලා අද වීඩියෝ එකෙන් කතා කරා.😍මම කියලා දුන්නේ tips අනුගමනය කරලා ඔයාලටත් පුළුවන් නිරෝගි දිගු කොණ්ඩයක් ලබාගන්න.
💝insta flow- Hiruni kaushalya
🚩මගේ oil ගැනීමට-076 554 6947
💚promotion collaboration\ small business සදහා උදව් කරනවා.🫵
ප්‍රෝටීන් හම්බෙන් නෑ පිටින් ගෑවට , ඒව ඇතුලෙන් කන දේවලින් ගන්න ඕන , කෘතිම කෑම අඩු කරන්න , multivitamin ගන්න , අනිත් මේ අක්ක කිව්ව දේවල් වැදගත්.❤🎉
hambenwa dr oya hoyala balnn egg walin apita hodata protin hambenwa,oya ahla nedda salon wala thiyanwa protein treatment kiyalath wenama😊mama vlog ekaka kiyan dewal hodtama hoyla balla mama karana dewal kiyanne kiynne
මමත් කාලයක් බිත්තර ගෑවා...අම්මෝ results නම් මරු 😍
Ow mama biththara gewa aththatam hida result lebuna,hiru oya kiyana ewa godak wedagath sthuthi@@lakshi_official
@@YohanSandeepa-bn6zp ඔව් අනේ...බිත්තරේකට යෝගට් එකකුයි එඬරු තෙල් තේ හැන්දකුයි E vitamin capsule එකකුයි දාලත් ගාලා බලන්නකෝ...Results superb 😍
G@@with_hiru ඔව් අක්කි.ප්‍රෝටීන් ආහාර කනවා වගේම ඒවා බාහිරිනුත් ඕන මම පලවෙනි වතාවට බිත්තර සත්කාරෙ කරන්න ගත්තා පලවෙනි දවසෙම වෙබසක් තියෙනව මගේ නම් ඒක දැනෙනවා
ඔයගෙ වීඩියෝ ලගදි බලන්න ගත්තෙ ❤හරිම වැදගත් 😍
thank you soo much ❤adreyi🫶🏻🥳
අනේ අක්කියො, ඔයා ඔයාගෙ කොන්ඩෙ straight කරා කිව්වනෙ, ඊටපස්සෙ ආයෙත් ඔයාගෙ කොන්ඩෙ යතා තත්වයට ඒ කියන්නෙ කලින් තිබ්බ නිරෝගී තත්වෙට ගන්න මොනවද කලේ කියල කියන්න පුලුවන්ද? මොකද මාත් bonding එකක් කරල කොන්ඩෙ ගොඩාක් damage කරගත්ත කෙනෙක්, please අක්කියො, ඔයාට ගොඩාක් පින් ❤
Mama konde kapala demma dr.
හැමදාම vlogs බලනවා අක්කි කමෙන්ට් නොදැම්මට..හරිම ආසාවෙන් බලන්නෙ අක්කිගෙ vlogs.good luck❤
Video එක දානකම් හිටියේ❤💐
adreyi❤🫶🏻🫶🏻
Olu katta😂 hinagiya ane ekata
Mara wadagath video ekak matanam me kle thiyena lokuma prashnekata wisadumak hambuna me vlog eken. Thank you so much ❤
Hi, I wish you all the success in your life. ✨ I am commenting today after watching the video. 🎥 The things you share with us are very important. 💡 Although others are greedy to say these things, you are not like that. 🙌 You are a lucky girl in that regard. 🍀 You need to go further to share things like this with us, darling. ❤ Please post more! 🌟
අක්කෙ කොන්ඩේ කෙස් ගහ මුලින්ම(බල්බ් එකෙන්ම)ගැලවෙන්නේ....මේකට විසඳුමක් කියන්නකො ..රිප්ලයි ප්ලීස්😢
මගෙත් එහෙමයි😢
nandi oyage vidiyo harima lassanay🎉oyath lassanay godak wadagth❤❤adarey
Oyage videos okkoma lassanai godak.❤❤ hoda danumak ekka kiyanne kiyala therenw❤ thank you so much
Shampoo,conditioner use නොකරම ඉන්න එක ප්‍රශ්නයක්ද.baby සබන් විතරක් ගාල.හැමදාම baby සබන් ගෑවොත් කොන්ඩෙ වේලෙයිද
Ou
baby saban oluww gnn ep konde tikk grosu wenwa . kisim vitamin ekaka lebenne nhe kondeta.
Adene mame channel eka dakke. Harima useful vlogs . Mame me digatama balena gamun 🥰
ane❤adren pili gannwa❤🥳🫶🏻
Akka ge videos godak useful thank you so much.
❤😊
Well come❤.nanga
මොකක්ද ඔයා ගන්න අර ටැබ්ලට් එක නන්ගි
interesting and important video❤..
Thank you akke❤ akkge videos balnne lagakdi idan. Hri aswen balnwa. The vibe is sooooo good 🌚💐 . Akke kondeta oil apply karala overnight thiyla passe udeta wash karana ek hodadada narakad? Samahru hodai kiynwa samahru narakaii kiynawa. Poddak ek kiynnko akke❤
Very important nangi. Thank you ❤
Wellcome cute❤😍
Konde ambnekt yn nis me wge vedio ekk hoy hoy hitiye 😫 tnx akkiyo 🥺❤
Well come bbo❤
@with_hiru ♥️
Comment akak dannama oni kiyl hithuna akka
Lassanata inna oni hemadema harima nihathamaniwa aduwak nethuwa kiyl denwt godak thanku ane❤ Rupe wagema hadawathinuth oy godak lassanai akke❤ Akkage hema wedakma sarthaka wenna kiyl hadawathinma prarthana karanwa❤ Stress aka nethi kara ganna thiyena hoda bethak akkge vlogs❤ Digatama vlogs danna sweeti❤Adarei😘
කෙරටින් ට්‍රීන්ට්මන්ට් එක හොද නැද්ද අක්කි
අක්කි ඔයා දාගෙන ඉන්න මාලෙ කොහෙන්ද ගත්තෙ.. අනෙහ් රිප්ලයි දාන්න හොදද
Mge shop eka glamon msg dnn
@with_hiru number එක එවන්නකො අක්කි
Hiru Akki how to start a healthy diet food?
අක්කි ඔයා පාවිච්චි කරන ෂැම්පො මොනාද
Well explained ❤ thanks akki.
Thank you cutei❤
I love my favorite princess ❤
thank you so much ❤love yu🫶🏻🫶🏻
Menika lassanai oya❤me oya use karana shampo monada
Asawen baluwa..thank youu ❤❤
Wellcone cutei❤ 3:31
1st ❤🎉
❤🫶🏻🥳
හරිම වැදගත් වීඩියෝ එකක්. Tnq akkee 💗✨
Aloe gel gla wash karana oneda?
අනේ අක්කේ මෝනින් ස්කින් කෙයා රූටීන් එකට ක්ලෙන්සර් එකකුයි,සන්ක්‍රීම් එකකුයි පාවිච්චි කරාම මදිද??
Akki biththra sudu made witharada nathnam kaha madeth ekkamada ganne.plz reply me
Hiru akki❤❤❤
hi nanga❤🥳🫶🏻
Ane palaweniyata MN baluweed❤❤❤ Mata godak sathutui❤❤❤akkiyooo
Awww🫶🏻😍thank you soo much cut❤adrryi🫶🏻🥳
akki drandruff hoda karaganna moakakada karanne anee plz reply
Vitamins supliments tk hriyt kynneko ❤E vitamin vthrd akki
Hemotama pawichi karann puluwan vitamin eka ekq.anik vitamin dr doctor kenekge recommend ekak athuwa gann onw
Hiru Akki very beautiful Volg Today with haugs and kiss ❤❤❤
thank yiu soo much cutie ❤🥳🫶🏻
Akke oluwe alow jel gawa ne ethakota eka gala කොච්චර vela inn onada ..naththm රෑට gala udeta nawath prashnayk nadd ❤
Ehema time ekak nhe dr.mm nam gala jodn nhe.aye nanwelawaki hodanne
Akke E vitamin bonn hoda nedd plz riply 😣
Mamanm bono.doctor thama bonna dunne mage konde yno kiuwam.
Puluwan❤
Akke konde oill krl nida gattama pimples enawane🥺
Hiru akki thanx akki oya kiuwa dewal ekka baladdi mage konde godak yanawa piraddi bimath ekka wadiyen thiyanawa mn me dawas wla fon eke innawa e nisada mnda loku hise radayak enawa mn heta idanma fon eka balana eka aduma karanawa akki kiyala dunna dewal walata thnx ❤
Vitamin e karal biuwata kamak nadda
Oyage konnde agissa kapann . Konde hini gathiyak penwa anika dameg wage
Akke biththare ganne kaha madeth ekkamada 🥲
Akki mona krth beheth gththath hode wen nathi semat beheth ekk kynneko❤
😢eka gena nam dan nhe nanga mama
akki kiuwe sathiyata sarayak biththara witarakda natnam ekata thawa add karalada monawa hari
biththra pamanai
Akki biththara withark gawoth drandruff wadi Weida
Akki drandruff nati karanna ganne kohomada
Akki bonn one vitamin monwdw
මමත් අද තමයි අක්කිගේ විඩිඕස් බැලුවේ. අපිට වැදගත්ම විඩිඔ ස් මේවා ❤️🫶
Well come cutei adreyu❤😋
බිත්තර ගලා ෂැම්පු කරාට කමක් නැද්ද අක්කි
Ep cutei❤
අක්කේ විටමින් E බොන එක හොදයිද
ow dr
@@with_hirudawasata eka tablet ekak vidihatada bonna onee
Oya harima lassnai
thank you❤🫶🏻🥳😍
👌👌👌😊
Hi akki ❤
Hi bbo❤
❤
❤❤
Akke oyage oil eka ganna msg ekak damma riplay na ne
reply karana gamn❤
@@with_hiru ane ikmanata riplay ekak ona
♥️💜💙💚
Nangi vitamin e biuwata kamak nadda hoda waragayak kiyannako
ow dr godk hodi
Thank you nangi
අනෙ අක්කෙ මට ලස්සනට පිරිපුන්ව මහත් වෙන්න ඕන එකට කරන්න ඔන දෙවල් , කන්න ඕන කෑම මොනාද,ගන්න ඕන අමතර පෝශණ අතිරේක මොනාද කියන්න කෝ..😢
මට 23years මං උසයි 5 `3 එත් බර 45kg එතනින් එහා යන්නෙම නෑ.මම උස නිසා මගෙ අතපය කෙට්ටු පෙනව කකුල් වල කෙට්ටුයි.කොන්ඩේ දිගයි ගොඩාක් , කොච්චර කැවත් මහත් වෙන් නැ...මම වතුර හොදට බොනව ගෙදර ඉදන් එක්සසයිස් එහෙම කරනව.එත් කිසිම grow වෙනසක් නැ මගේ.මට දැන් හිතලම එපා වෙල මට වෙනස් වෙන්න ඕන ලස්සනට පිරිපුන්ව මහත් වෙන්න ඕන..😢
අනික මම ඔයාගෙ vedio බලනව එවා මාර වැදගත් point continue akka..❤😊.
sure mama vlog karanm❤
Ane lku dyk mtth oy prshna tika thynwa.mt 22years
ඔයා කොහෙද අනෙ උස ඔයාගෙ ගාන හොදයි මන් 5'7 ඒත් 45යි බර😒 හැබැයි ඉතින් මම මහත් වෙන්න ආස නෑ මෙහෙම කෙට්ටුවට ඉද්දි ලස්සනයි ඇග හැඩයිනෙ😊
Oya oyage vitamins wena katwath penna epa mokda oyata hoda dewal wena kenkta hoda nathuwa athi anika vitamin gnna one drocter kenkgen check karala . Age adu vitamin bala la . Anika E vitamin bonna kiywa godk adui . Check karnne nathuwa bila ledak unath hadenna puluwan . Guys oyala mehma video wala dana vitamin gnna ynnwath bonnwath epa drocter kenkgen check karala bala la gnna . ❤
Nhe oya hoyala balann mm mge chsnle eke kisim deyak hoyala balan nethuwa kiyn nhe.oya kiyn widihta mama vitamin jathi recommend kare nhe.E vitami kondeta hodai.oyage denum දියුණු kara gann me piliwada oya hodata hiyann.thanks💪🏻
Oyata mn kiyapu eka therila na eka nisa oyage danuma wadi diyunu karagnna . Mn kiuwe oya reccomend karath nathth dakka gamn use karala balana kotasak innwa ekai . Mn eylath ekk thama kiyla thiynne drocter kenkgen ahala bala la use karanna one vitamin ekk anika oyage chanel eka bala la nm mata inna ba mn ahamben dakka nisa oyath wada mn kiuwe meka balana friends lata oyala one ekk penai e unata eyala ouwa use karala leda unath hadenna puluwan . Vitamin c unath dr kenk gen ahnne nathuwa gnna epa kiylai mn kiuwe . Oya thwa tikk danuma wadi diyunu karagnna darling . ❤
Akki ❤❤❤
nanga❤🫶🏻🥳
❤❤❤
❤️🧡💛💙💜🤍
❤❤❤❤
❤❤❤❤
🥰❤️
❤❤
💗
❤❤
❤❤❤
❤❤
❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤️❤️❤️
❤❤❤❤
❤❤❤❤❤
♥️♥️
❤