අවුරුදු 76 කට පසුව කයිය නායක නොවන කයිය නායක කෙනෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @KelaniThissa
    @KelaniThissa 9 วันที่ผ่านมา +2

    කමක් නෑ අම්මා වෙනුවෙන් මොනදේ කලත්..මොකද නිධන් ගත්තා පාටි වලට ගියා..විනෝද චාරිකා වලට ගියපු ඒවා නෑ.අම්මා වෙනුවෙන් පුතෙක් පණ උනත් දෙනවා . දීර්ඝායුෂ ලැබේවා මෑණියන්ට.ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරණයි

    • @Vimukthi_madushanka
      @Vimukthi_madushanka  9 วันที่ผ่านมา

      මහත්තයෝ ඒක අපිත් පිළිගන්නවා උඩින් පෙන්නලා තියෙන්නේ බහුතර මිනිස්සු කියන නරක කතා ඇතුල් පිටට එන්නකෝ මොනවද කියලා තියෙන්නේ කියලා බලන්නකෝ අපිත් ඇතුළෙ තියෙන දේවල්වලටට කැමතියි අම්මා කෙනෙකුට උදව් කරන එක සාධාරණයි ඔබ කියපු දේවල් මම පිළිගන්නවා

    • @nihalbandula8247
      @nihalbandula8247 8 วันที่ผ่านมา

      තමන්ගේ අම්මා ගුවන්යානයකින් හෝ රොකට් එකකින් බෙහෙත් ගන්න එක්කන් ගියත් කමක් නෑ බොරුව තමයි හොඳ නැත්තේ තවමත් මහජනයා ගොණාට අන්දන්න ක්‍රියා කිරීමයි වරද හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @truthseekerlk
    @truthseekerlk 10 วันที่ผ่านมา +5

    ඇති පුජ්‍ය ඕමල්පේ සෝභිත සංඝ පිත්රුවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @H.SaranandaTheroHaliyadde
    @H.SaranandaTheroHaliyadde 6 วันที่ผ่านมา

    අසනිප අමිමාට පුුතිකාර ලබාදිම ට සුදුසු කුුුමයක් යෙදී ම අරැමයක්ද කිටිටු කරන්නේ හොදට කෙවෙයි රට කාපු ........

  • @Sum-h1f
    @Sum-h1f 10 วันที่ผ่านมา +4

    අනික් පැත්තට මුන් කියයි අම්මට සැලකුවේ නෑ කියලා. තුච්ඡ දේශපාලනය.

  • @chandrikagamage5384
    @chandrikagamage5384 8 วันที่ผ่านมา

    අම්මට සලකන එක අපට ප්‍රශ්නයක් නොවේ

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 9 วันที่ผ่านมา +1

    හාදුරුනෙ අම්මට සලකන එක අරුමයක්ද

  • @SenavirathnaBanda-ls1fg
    @SenavirathnaBanda-ls1fg 9 วันที่ผ่านมา

    76.sapaya nisa pirihunu saukys sewaya

  • @KumaraThilaka-qp9bf
    @KumaraThilaka-qp9bf 10 วันที่ผ่านมา

    Akata kamak na janadipathine

  • @インちゃん-z6q
    @インちゃん-z6q 9 วันที่ผ่านมา

    මොකද වෙන්නෙ. හෙම අරන්ගියා. එක
    ප්‍රෂණයක්. කරගන්නදෙයක්ද?