බෲස් ලී ලෝක කරටේ ශූරයාට කට උත්තර නැතිවෙන්න ගහපු හැටි දැකල තියෙනවද | Victor Moore and Bruce Lee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • KARATE Grandmaster who TESTED BRUCE LEE
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 182

  • @tragaryen3036
    @tragaryen3036 ปีที่แล้ว +70

    *බෘෘ ලී , බැරක් ඔබාමා , මයිකල් ජැක්සන් ❤️ ආසම චරිත 😍*

  • @rashmitharukamulti-talente6834
    @rashmitharukamulti-talente6834 ปีที่แล้ว +26

    සටන් කලා ප්‍රවීණයෙක්,දාර්ශනිකයෙක්,කවියෙක්,ලේඛකයෙක්,චිත්‍ර ශිල්පියෙක්,නර්ථන ශිල්පියෙක්,නලුවෙක්,අධ්‍යක්ෂකයෙක්/නිෂ්පාදකයෙක්,තිර පිටපත් රචකයෙක්... MALTI TALENTED!

  • @Wikum193
    @Wikum193 3 หลายเดือนก่อน +1

    මාස්ටර් බෘෘස් ලී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤☸️

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +19

    වටිනවා මෙි චරිත ගැන ආය අ⁣ාය කතා කරනවාට ❤😊

  • @rajapaksha9775
    @rajapaksha9775 ปีที่แล้ว +16

    My legend...විවහ උන වසර වැරදීමක් ....bradan lee ඉපදී ඇත්තේ 1965 වසරේ

    • @dilshanvlogs8373
      @dilshanvlogs8373 ปีที่แล้ว +1

      මියගිය වයසත් වැරදියි 31 නෙමෙයි 33

    • @VISHVASTUDIO
      @VISHVASTUDIO 9 หลายเดือนก่อน

      32

  • @Yomal200
    @Yomal200 ปีที่แล้ว +22

    මගේ පොඩි කාලේ ඉදන් මගේ වීරයා මාස්ටර් Bruce Lee ❤❤❤❤

    • @-M-pi1xo
      @-M-pi1xo 10 หลายเดือนก่อน

      මගෙත් 👍

  • @PRAMODEmusic
    @PRAMODEmusic ปีที่แล้ว +15

    මේකේ පොඩි නිවැරදිකිරීමක් කරන්න ඕනේ. Martial Arts කියලා පොදුවේ සියළුම සටන් කලාවන් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ. Bruce Lee ගේ origin එක Wing chung කියලා ගොඩක් අය කිව්වත් bruce lee wing chung හදාරන්න පටන් ගනිද්දිත් වෙනත් kung fu ශෛලින් අධ්‍යනය කර තිබෙනවා කියලා සඳහන් වෙනවා. පසුකාලීනව තවත් ලෝකේ පවතින සටන් කලා අධ්‍යනය කරලා පසුව තමයි ඔහු Jeet Kune Do කලාව හඳුන්වලා දුන්නේ. අන්න ඒ කලාව තුල තමයි bruce lee ගේ දර්ශනය පවතින්නෙත්. මේ වීඩියෝ එකේ කියනවා වගේම ඒක ගොඩක් සරල ඒත් ගොඩක් දුරට ප්‍රායෝගික දර්ශනයක්.

    • @rashmitharukamulti-talente6834
      @rashmitharukamulti-talente6834 ปีที่แล้ว +1

      ඇත්තටම jeet kune do සංකල්පය හරි ප්‍රායෝගිකයි.අපට ගැලපෙන්න යොදාගන්න පුලුවන්.නීති අඩුයි.ක්‍රීඩාවක් වශයෙන් යොදාගන්නත් බෑ.වාසියි.

    • @PRAMODEmusic
      @PRAMODEmusic ปีที่แล้ว +1

      @@rashmitharukamulti-talente6834 ඇත්ත. ඒත් සටන් කලාව කියන්නෙ ක්‍රීඩාවක්ම නෙවෙයි. මම කරාතේ කළු පටි 2 වන ශ්‍රේණියේ කෙනෙක්.. මාත් ඉගෙනගන්න පටන් ගත්තේ ක්‍රීඩාවක් විදියට.. ඒත් පසුකාලීනව දැනෙන්න පටන් ගත්තා ඒ ක්‍රීඩාව නිසා ජීවිතේ කොච්චර වෙනස් වුණාද කියලා.

    • @rashmitharukamulti-talente6834
      @rashmitharukamulti-talente6834 ปีที่แล้ว +3

      @@PRAMODEmusic මාත් ක්‍රීඩාවක් වශයෙන් කලා.දැන් නම් නෑ.දැන් බිස්නස් එකක් වෙලා වගේ ඒකත්.ප්‍රායෝගිකත් නෑ.එපා වුනා.කරාතෙ නෙවෙයි වෙන එකක්.jeet kune do තියෙන විදිහ හොඳයි මම ඉහත සඳහන් කලා වගේ.

    • @PRAMODEmusic
      @PRAMODEmusic ปีที่แล้ว +1

      @@rashmitharukamulti-talente6834 එකඟයි

    • @samankumara-tj8cp
      @samankumara-tj8cp ปีที่แล้ว

      බෘස් ලී ඇමරිකාවෙ පදිංචි උනේ පස්සෙ..ඔහු චීන ජාතිකයෙක්..මේ කතා බොරු..ඇමරිකාව ඔහුව යොදාගෙන සිනමාව ජය ගත්ත.ඔතන ලොකු බොරුවක් ..ආසියාවේ හොදම කුංග් ෆූ සූරයාලු. ඇමරිකාවෙ නම් ආසියාවට අයිතිද..මොවුන් බෘස් ලී ගේ විස්තර හරියට දන්නෑ

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +13

    බෘෘස් ලී සුපිරි තමයි

  • @Avinduramishka
    @Avinduramishka ปีที่แล้ว +2

    1973 july 20 නැති උනේ.ඔහුගේ හිටපු නිවස බලන්න මම මෙහෙ තියන නිවස ගාවට ගියා 1960 ගනන් වල ඉදපු නිවස ❤❤❤ ලොස් එන්ජල්ස් නගරයේ 4114 vanburen av තියෙන්නෙ ...

  • @Ninjaggifir8ihj
    @Ninjaggifir8ihj ปีที่แล้ว +16

    bruce lee තමා ආසම චරිතය bruce lee ගෙ පොටෝ එකක් මගෙ කාමරයේ බිත්තියෙ ඇදල තියෙන්නෙ

  • @nishanthapradeeprockmusici2815
    @nishanthapradeeprockmusici2815 ปีที่แล้ว +6

    මාස්ටර් බෲස් ලී.
    ❤️❤️❤️👑️🙏

  • @mangalikagamage6436
    @mangalikagamage6436 ปีที่แล้ว +5

    අැත්තටම බෟෟස්ලිගෙ මරණය අභිරහසක්. මරණ පරීක්ෂණන වාර්තාව සාවද්‍යයි.

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว

    සම්පූර්ණ වැරදි vedio එක

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +1

    බෘස්ලි හොඳ මානසිකත්වයකින්
    සංයමයෙන්
    සටන් පුහුණු
    වුණ වීරයෙක් .........
    ප්‍රසිද්ධියේ ගහගන්නෙ නැතුව යන්න තිබුනා හමුදාවට .........
    එහෙනං අද යුද්ධ දිනපු ජෙනරල් කෙනෙක් .........

  • @Martial_Art_Chamiya
    @Martial_Art_Chamiya ปีที่แล้ว +2

    මම ආසම කරන පුද්ගලයා.

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +5

    බෲස් ලී film ( movie ) 30 ඒකනම් බොරුවක් කොච්චර බැලුවත් move 7/8 පමණක් විතරයි ..30 කොහොමද ආවේ දන්න කෙනෙක් ඉන්නවානම් film 30 ම නම් කමෙන්ට් එහෙකින් දන්වන්න👌👌

    • @rashmitharukamulti-talente6834
      @rashmitharukamulti-talente6834 ปีที่แล้ว +1

      Bruce Lee ළමාකාලයේ සිට නලුවෙක්.film ගොඩක් තියෙනවා ඔක්කොම ලියන්න අමාරුයි.ලෝක ප්‍රසිද්ධ වුනේ 1971 න් පසු ආපු සුපිරි සටන් film සෙට් එකෙන්.

  • @senakedharmasena7949
    @senakedharmasena7949 ปีที่แล้ว +1

    Thank you 🤝

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +3

    ජය වේවා අයියේ

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +27

    බෲස් ලී අවුරුදු 32 ට කරල තියෙන දේවල් ලෝක පුදුමයක්.

    • @rashmitharukamulti-talente6834
      @rashmitharukamulti-talente6834 ปีที่แล้ว +1

      ඒ කාලෙ මටත් හිතුනා.jkd හොයාගද්දිම අවුරුදු 28 ක් විතර.පොඩි කොල්ලා කාලෙ.

    • @kasunprasanna5589
      @kasunprasanna5589 ปีที่แล้ว +1

      Eka aththa

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +58

    මාෂල් ආර්ට්ස් කියලා සටන් කලාවක් නැත පොදුවේ සියලුම සටන් කලාවලට ඉංග්‍රීසි වලින් කියන නම😂😂😂😂

    • @Methika_Fonseka
      @Methika_Fonseka ปีที่แล้ว +5

      ow bn sira kathawa.

    • @rashmitharukamulti-talente6834
      @rashmitharukamulti-talente6834 ปีที่แล้ว +3

      ඔව්.ගොඩක් අයට පැටලුන තැනක්.

    • @mr.raththa6465
      @mr.raththa6465 ปีที่แล้ว

      Ow bn echchara therenne nadda ane

    • @yurekasandamali1696
      @yurekasandamali1696 ปีที่แล้ว +2

      😂 ema satan kalawak thiyeno 😂 prashne kiyanne oya eka danne nathi eka 😂😂😂😂

    • @sesathbandarajeewan6867
      @sesathbandarajeewan6867 ปีที่แล้ว +3

      හද පෙන්නුවා ම ඇගිල්ල දිහා බලන්න එපා 😂😂😂

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว +2

    Adarei bruslee and visma lokaya

  • @lakmalchathuranga8436
    @lakmalchathuranga8436 ปีที่แล้ว +2

    ❤❤❤❤බෲස් ලී❤❤❤❤❤❤ 2:31

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +1

    Bruce Lee Greatest Man in Thè World.

  • @arunajayaaj5684
    @arunajayaaj5684 ปีที่แล้ว +9

    Lee died at the age of 32 years in Hong Kong on 20 July 1973, under mysterious circumstances. The cause of death is unknown, although numerous hypotheses have been proposed, from assassination by gangsters to the more recent suggestion in 2018 that he died from heatstroke. The necropsy showed cerebral oedema.😢

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว +3

    great video plz do at least 10 videos about him thank you

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 ปีที่แล้ว +2

    දැන් මිලියන 2 ක්නේ ඒ නිසා අපි මෙහෙම කියමුද? මිලියන දෙකකට අධික කියලා .....දෙවියන් දුන් කටහඩ 🙏🙏🙏🙏

  • @Uma290
    @Uma290 ปีที่แล้ว

    ස්තූති

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +1

    චෙස්ටර් බෙනින්ටන් ගැන ඕනේ Linkin park.නැති වෙලා ජුනි මාසේ 17 වෙනිදාට අවුරුදු 5 ක් වෙනවා

  • @nilupuldeshanjana7612
    @nilupuldeshanjana7612 ปีที่แล้ว +2

    Super

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 ปีที่แล้ว +1

    Bruce lee, Michael Jackson, Jonny sins ❤️

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Thank for sharing

  • @hashanyuwanjanamillawithan2157
    @hashanyuwanjanamillawithan2157 ปีที่แล้ว +2

    මාශල් ආට් සටන් කලාව?🤔🤔

  • @samsonpalitha4351
    @samsonpalitha4351 ปีที่แล้ว

    Very good sir ❤❤❤❤❤❤❤❤

  • @-M-pi1xo
    @-M-pi1xo 10 หลายเดือนก่อน

    අසමසම මිනිස්සු

  • @THABREWEnglishVidtionary
    @THABREWEnglishVidtionary ปีที่แล้ว

    This is great and nice video

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 ปีที่แล้ว +1

    කොහොමද ඒ වොයිස් එක 😍❤️
    මගෙ වගේමයි 💯

  • @dilshansadeepawijenayake8459
    @dilshansadeepawijenayake8459 ปีที่แล้ว +2

    මම මානසික රෝගයකට බෙහෙත් ගන්නනවා ඒ පිස්සුව සටන් කලා පිස්සුවක් මොකද මම art 6ක්‌ විතර ඉගෙනගන්නවා ඒකට JKD ඇතුලත් මට කියන්ඩ ඕනි මෙච්චරයි මම දෙපාරක් මානසික වාට්ටු වල හිටියේ දෙවෙනි සැරේ මම admit කරද්දී pressure, blood, මූත්‍රා පරීක්ෂණ කරනකොට ඇහුවේ ඇයි කියලා ඊටපස්සේ බලෙන් vaccine කරන්ඩ යද්දී මම කෑගැහුවේ "මම Bruce lee, මම Bruce lee" කියලා (කට්ටිය ටිපර් වෙන්නනේ නැතුව තේරුම් ගන්ඩ)

  • @manushaviran4945
    @manushaviran4945 ปีที่แล้ว +2

    bruce lee තමයි චරිතේ fatta...

  • @SLzedar2010
    @SLzedar2010 ปีที่แล้ว +4

    Hi wishma lokaya ❤❤❤

  • @indikapushpakumara6275
    @indikapushpakumara6275 ปีที่แล้ว +2

    Bruce Lee mage weraya

  • @thes.k..7869
    @thes.k..7869 ปีที่แล้ว +2

    මගෙ බාප්පා😕

  • @thevideo.12
    @thevideo.12 ปีที่แล้ว +3

    1st like and comment 🎉🎉

  • @SENUWAFF
    @SENUWAFF ปีที่แล้ว +4

    මගේ උපන් දිනයත් ජුනි 20 උනාම මගේ මූන

    • @rashmitharukamulti-talente6834
      @rashmitharukamulti-talente6834 ปีที่แล้ว +1

      නෑ එයාලට වැරදීමක්.ජූලි 20 වුනේ.ඕක දැනගත්ත පළවෙනි දවසෙම දුකයි.මගෙ උපන්දිනේ එදාට😥

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 ปีที่แล้ว +1

    Ft 💞💞💞💞💪💪💪💪💪👍

  • @SalonLaNovia
    @SalonLaNovia ปีที่แล้ว

    Bruce lee ta monawa hari waradi deyak kiuwa nan
    Ube channel eka wahala
    Dnawa aniwaren. Welawata uba beruna

  • @avinduartigalavidanalage5945
    @avinduartigalavidanalage5945 ปีที่แล้ว +4

    ඔක්කොම බෘස් ලී ගැනකියොනවා බෘස්ලීබ්ගේ ගුරුවරයා ගැන කියන්න කව්‍ රුත් නැහැ ip man😢

  • @dhahamakatha
    @dhahamakatha ปีที่แล้ว +5

    😍😍😍

  • @vehiclelover601
    @vehiclelover601 ปีที่แล้ว +2

    bruclee kiynne amra niya charecter ekk mn dantat ohuwa anugmnya krno

  • @adithyasrichamupa1881
    @adithyasrichamupa1881 ปีที่แล้ว +3

    Conor mcgregor gana video ekak gennako❤

  • @maheshnilanga5664
    @maheshnilanga5664 ปีที่แล้ว

    Elakiri brooo

  • @pasindubro
    @pasindubro ปีที่แล้ว

    thawa ekak one bruce lee gena

  • @surajchamara1253
    @surajchamara1253 ปีที่แล้ว

    බෲස්ලීගෙ චිත්‍රපට සටන් කලාව පැහැදිලි ....වෑන් ඩෑම්....කුන්ෆු කලේ බෲස්ලී නිසා.......

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp ปีที่แล้ว

    බෘස් ලී ඇමරිකන් උනේ කොහොමද ..එක වැරදියි..බෘස් ලී චයිනා.. බෘස් ලී ඇමරිකාවට ගියේ පස්සෙයි.

  • @sahanabisheka3786
    @sahanabisheka3786 ปีที่แล้ว +1

    SCP 173 gana video ekak one

  • @amkofficial4974
    @amkofficial4974 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @sandaruwansan5683
    @sandaruwansan5683 ปีที่แล้ว

    NicE

  • @sisiramuthumala5661
    @sisiramuthumala5661 ปีที่แล้ว +3

    1st comment 💗💗

  • @akmnasim6067
    @akmnasim6067 ปีที่แล้ว

    වෙරදී ගොඩක් තියනවා hong khong ජාතිකයක් ඔහු මෙරුනේ මොලේ මෙරෙන්න විසක් දීලා

  • @kasunjayasiri2783
    @kasunjayasiri2783 ปีที่แล้ว +1

    Martial Art කියලා වෙනමම සටන් කලාවක් නෑ බන් ආත්මාරක්ෂක සටන් ක්‍රම වලටම කියන ඉංග්‍රීසි නමයි.ම⁣ාස්ටර් බෲස් ලී සටන් ක්‍රම එකක් නොවේ ගොඩක් ඉ⁣ෙගන ගත්ත කෙනෙක් . ඒ විදියට වීඩියෝ ව නිවැරදි විය යුතුයි

  • @tharinduhansi7247
    @tharinduhansi7247 ปีที่แล้ว +1

    😍😍😍😍😍❤❤❤❤❤❤

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @brahmanagedaragunathilaka756
    @brahmanagedaragunathilaka756 ปีที่แล้ว

    Brucelee me lokaye biheu athi supiri satan karuwek

  • @davidlog
    @davidlog ปีที่แล้ว +2

    හරියට හොයා බලන්නෙ නැතිව කරපු වීඩියෝ එකක්.

  • @blabala867
    @blabala867 ปีที่แล้ว

    Lee ව ගාතනය කරා

  • @laljayasundara7371
    @laljayasundara7371 ปีที่แล้ว

    මාතෘකාවට නෙවයි විස්තරය

  • @chamolk6058
    @chamolk6058 ปีที่แล้ว +2

    Asa charithayak 😌

  • @chanukab.a7656
    @chanukab.a7656 ปีที่แล้ว

  • @nethminashihara
    @nethminashihara ปีที่แล้ว +2

    🎉🎖️️

  • @loader6424
    @loader6424 ปีที่แล้ว

    ඇයි මිලියනයකට අදික කියන්නෙ මිලියන දෙකකටත් වඩා subcribersල ඉද්දි

  • @IreshaLakmali-ow1wl
    @IreshaLakmali-ow1wl ปีที่แล้ว

    මයිකල් ජැක්සන් ලස්සනයිද

  • @mrmmohamed239
    @mrmmohamed239 ปีที่แล้ว

    BRUSE.LEE.HODA.SATAN.GURUVARAYEK..MAMA.OHUTA.GARUKARANAVA

  • @yasiruanjana1638
    @yasiruanjana1638 ปีที่แล้ว +7

    ගුරුවරය චීනෙ වෙලා බෘස්ලි ඇමරිකාවෙ හිටිය නම් කොහොමද බෘස්ලි එයාගෙං ඉගන ගත්තෙ 😢

    • @rksachiya8127
      @rksachiya8127 ปีที่แล้ว +4

      ඉතින් ගොනෝ රට වල් වලට යන්න පුළුවන් නෙ😂

    • @prasannadilshan7350
      @prasannadilshan7350 ปีที่แล้ว

      😂😂😂

    • @chamarasavindu139
      @chamarasavindu139 ปีที่แล้ว +2

      man danna man kiyanna 😂😂😂😂

    • @Harsha.Dhananjaya
      @Harsha.Dhananjaya ปีที่แล้ว +3

      මල්ලි සුනාමියෙන් පස්සෙ නේද 😂😂😊

    • @yasiruanjana1638
      @yasiruanjana1638 ปีที่แล้ว +2

      @@rksachiya8127 නෑ යකෝ මම කියන්නෙ බෘස්ලි චීන ජාතික යෙක් නේද කියල

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว

    කියන දේට අදාල දර්ශනය වෙන්න කර ගන්න බැරි වුණ මම .....😒😒😒

  • @DilshanGamage20
    @DilshanGamage20 ปีที่แล้ว

    Bruce Lee...☯️😔

  • @liviwelagedara287
    @liviwelagedara287 ปีที่แล้ว +1

    🎉

  • @SLzedar2010
    @SLzedar2010 ปีที่แล้ว

    Mn 1

  • @anuhaseaderesenha
    @anuhaseaderesenha ปีที่แล้ว +2

    1 st comment aka magen

    • @sisiramuthumala5661
      @sisiramuthumala5661 ปีที่แล้ว

      පල යන්න පකයො මමයි 1st

    • @giminpissa5344
      @giminpissa5344 ปีที่แล้ว

      ​@@sisiramuthumala5661 why bn me😂

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @prasadkawinda9223
    @prasadkawinda9223 ปีที่แล้ว

    5 comments

  • @HashASI-op9zx
    @HashASI-op9zx ปีที่แล้ว

    Rm f

  • @SheyanaWickramage-zo2dv
    @SheyanaWickramage-zo2dv ปีที่แล้ว

    You are copying Wishwa Gavesheka

  • @senavirathnakb9063
    @senavirathnakb9063 ปีที่แล้ว

    Boru kiyanna epa hariyata danagena kiyanna ,

  • @pehezara4850
    @pehezara4850 ปีที่แล้ว +1

    බොරුවට ඊතල ගහන්න එපා පින්නයෝ,නොදකින් views හිඟන්නෝ 👎

  • @dragonche7
    @dragonche7 ปีที่แล้ว

    මාර්ෂල් ආර්ට්ස් කියන්නේ සටන් කලාවට කියන ඉංග්‍රීසි වචනය. මිසක් ඒක වෙනම සටන් ශෛලියක් නෙවෙයි. සමස්ත සටන් ශෛලීන්ගේ එකතුවට සටන් කලාව ලෙස හැඳින්වෙන අතර එයට කියන ඉංග්‍රීසි නම මාර්ෂල් ආර්ට්ස් නම් ⁣වේ. දිගින් දිගටම මෙම වීඩියෝ එකේ සහ ඔයාගේ කලින් වීඩියෝ එකෙත් මේ වැරැද්දම සිද්ද වෙලා තියනවා. හුඟක් පටලගන්න දෙයක් තමයි ඕක...

  • @HashASI-op9zx
    @HashASI-op9zx ปีที่แล้ว

    Mu fk

  • @Bulletone29
    @Bulletone29 ปีที่แล้ว +3

    මෙයාව හොයාගන්න බැරි විදියට මැරුවා. ඒ අපරාධය පස්සෙ ඉන්නෙ ඇමරිකාව

    • @rashmitharukamulti-talente6834
      @rashmitharukamulti-talente6834 ปีที่แล้ว +1

      මාත් මුලදි හිතුවෙ මැරුවා කියලා ඒත් එහෙම නෑ.මොළය ගොඩක් ඉදිමිලා තියෙනවා බරත් අධික වෙලා.ඒ කියන්නෙ දීර්ඝකාලීනව බලපාලා තියෙනවා ශරීරයට.ලෙඩක්වත් තියෙන්න ඇති.

    • @PRAMODEmusic
      @PRAMODEmusic ปีที่แล้ว +1

      @@rashmitharukamulti-talente6834 ඒ ලෙවල් එකේ ස්ටැමිනා තියාගන්නවා කියන්නෙම මාරම ගේම් එකක්

    • @Bulletone29
      @Bulletone29 ปีที่แล้ว

      @@rashmitharukamulti-talente6834 එහෙම දෙයක් නෑ. බෲස්ලීගෙ මිනිය තියපු කාමරේ ඇතුලෙදි බෲස්ලී දඟලලා තියෙනවා. ඒත් ඒ කාමරේ සීල් කරලා තිබිලා තියෙන්නේ. ඒක ඕපන් තිබුණ නම් බෲස්ලී අදටත් ජීවත් වෙනවා. ඕන්න ඔහොමයි ඇමරිකාව බෲස්ලී කියන ශ්‍ර්‍රේෂ්ඨ මිනිසා ඝාතනය කළේ.