Ma Nisa Oba | මා නිසා ඔබ |Milton Mallawarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 149

  • @sunethdhanuka6926
    @sunethdhanuka6926 ปีที่แล้ว +14

    අයේ නාවත් කම්නෑ ඉතින්...❤️
    මෙහෙම කියන තරමට පරිණතවෙන්න ඕනෙ බන් මිනිස්සු

  • @damithpathirana8211
    @damithpathirana8211 4 ปีที่แล้ว +77

    මා නිසා ඔබ නොපිරූ පෙරුම්
    මා නිසා ඔබ නොපැතු පැතුම්
    ඒ සිනහා මැද ඉටුවෙවී නම්
    ආයේ නාවත් කම් නෑ ඉතින්
    ආයේ නාවත් කම් නෑ ඉතින්
    කෝ එදා ඔබ අත පැලැන්දු
    මුදුව කෝ කොයිදෝ...
    නෑ මගේ සිත අන් කෙනෙක් ගැන
    කීවදෝ නැතිදෝ...
    මා නිසා ඔබ නොපිරූ පෙරුම්
    මා නිසා ඔබ නොපැතු පැතුම්
    ඒ සිනහා මැද ඉටුවෙවී නම්
    ආයේ නාවත් කම් නෑ ඉතින්
    ආයේ නාවත් කම් නෑ ඉතින්
    මාලිගාවක රජ කෙනෙක්වත්
    යනවාදෝ කැදවා...
    වාසනාවන් ඒ සැදෑවට
    මා ඇවිත් යනවා...
    මා නිසා ඔබ නොපිරූ පෙරුම්
    මා නිසා ඔබ නොපැතු පැතුම්
    ඒ සිනහා මැද ඉටුවෙවී නම්
    ආයේ නාවත් කම් නෑ ඉතින්
    ආයේ නාවත් කම් නෑ ඉතින්

    • @niroshmarzook1249
      @niroshmarzook1249 4 ปีที่แล้ว +2

      Yes

    • @fontofgod
      @fontofgod 3 ปีที่แล้ว +1

      you are confirming and fortified *Athma and hide *Anathma!

  • @joyfullyenjoy
    @joyfullyenjoy 3 ปีที่แล้ว +61

    Wish i could understand the languages.. beautiful....love n best wishes from goa india...

    • @evanpriyangikesaundranayag6018
      @evanpriyangikesaundranayag6018 ปีที่แล้ว +8

      The best of Sri lankan music .. Its been adorable even the singer is died 30 years before .. ❤❤❤

    • @maryjayatillake5410
      @maryjayatillake5410 11 หลายเดือนก่อน

      Please understand it's very beautiful and meaningful song.and convert to your language

    • @nkpriyantha1590
      @nkpriyantha1590 10 หลายเดือนก่อน

      🎉😢🎉🎉🎉🎉😢🎉🎸😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😮😮😮📯😮😮😮😮😮😮😮😮😮😮😮😮🛄😢🛄😢😮😮😮😅😅😅😊😊😊😊😅😅😅😅😅😅😅😅😅😊😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😢🎉😅😅😅🐕​@@evanpriyangikesaundranayag6018

  • @83sandun
    @83sandun 4 ปีที่แล้ว +102

    මේවා සින්දු නෙමෙයි අදි මාත්‍රා ඖෂද..

    • @diyaniiwelaratna7065
      @diyaniiwelaratna7065 4 ปีที่แล้ว +5

      Definitely

    • @donvincent8592
      @donvincent8592 4 ปีที่แล้ว +2

      Absolutely you are right Mr. 🙏👍👏

    • @dilhanisilva6539
      @dilhanisilva6539 4 ปีที่แล้ว +2

      අනේ ඇත්තටම ඔයා හරි.. වටිනවා ජීවිතේ වගේ...ස්තුතියි ඔයාගෙ ලස්සන අදහසට....

    • @SamanKumara-ve1yr
      @SamanKumara-ve1yr 4 ปีที่แล้ว +1

      Thank you for the your valuable idea

    • @fontofgod
      @fontofgod 3 ปีที่แล้ว

      These are the voice of Mara!
      which confirm and fortified *Athma! and hide *Anathma!

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +54

    මේ හිඩැස පුරවන්නට සමතෙක් බිහි වේවිදෝ,,,,යැයි සැකයකින් මසිත පෙලේයි,....,.
    මේවා නිර්මාණ කරණයට දායක වූ ඒ විශිෂ්ඨයන්ගේ නම් සඳහන් කිරීමට අමතක නොකරමු

    • @kanthiperera5928
      @kanthiperera5928 4 ปีที่แล้ว +4

      SNOOS LEE me too. Have a doubt about it

    • @nadeekasadaruwan7931
      @nadeekasadaruwan7931 4 ปีที่แล้ว +2

      Milata1.nombar

    • @geegayamu4508
      @geegayamu4508 3 ปีที่แล้ว +3

      මිල්ටන් පමණයි - ඒ හැඟීම දෙන්න හැකි ඔහුට පමණයි.

    • @b.jsunilpemarathna9749
      @b.jsunilpemarathna9749 3 ปีที่แล้ว +2

      Really true

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว +7

      මිල්ටන් මහතාගේ ගායන ලාලිත්‍යය වදින එක වදිනව බොක්කටම,,.ඒත් මේවා රසවිඳින අයගේ දැනුම පිණිස යමක් සටහන් කල යුතුයි,,..
      විරහව නිසා අතීතයේ සොඳුරැ(කුසල පාක්ෂික නොවන) යැයි ඔබ සිතා සිටින සියල්ල දුක බවත් ඒවා අකුසල්බවත් සිතන්න

  • @tgschinthaka
    @tgschinthaka 3 ปีที่แล้ว +11

    ඒ සිනහා මැද ඉටුවෙවී නම්
    ආයේ නාවත් කම් නෑ ඉතින්

  • @darshanamadhuranga661
    @darshanamadhuranga661 3 ปีที่แล้ว +20

    ගායකයා හදවතින්ම තමන්ගෙ දුක කියන සිංදුවක්💔

  • @gamagenuwan5964
    @gamagenuwan5964 3 ปีที่แล้ว +30

    බොහෝමත්ම පිං මේ ගීත යූටියුබ් එකට මුසු කරාට 💜️💚💛😌

  • @kamaniholmes9705
    @kamaniholmes9705 4 ปีที่แล้ว +22

    මොහොතකට අතීතයේ මතකය අවදි කරන ගීතයක්....

    • @DileepaSujeewanilmini
      @DileepaSujeewanilmini ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢

  • @wellwisher6696
    @wellwisher6696 3 ปีที่แล้ว +19

    The words, the singing, the heart throbbing melodies sung by the immortal Milton make me feel it was worth being born during his era.

  • @sheshaninduwaramallawaarac6702
    @sheshaninduwaramallawaarac6702 3 ปีที่แล้ว +10

    අමරණීය ගී..

  • @aishwaryapatali972
    @aishwaryapatali972 4 ปีที่แล้ว +15

    😍😍අධිමාත්‍රා ඖෂධ 😍😍😍

  • @manojmadhusanka718
    @manojmadhusanka718 4 ปีที่แล้ว +19

    සදාකාලික ගීත මෙිවා

  • @sudharmarathnayaka1719
    @sudharmarathnayaka1719 4 ปีที่แล้ว +11

    නෑ මගේ සිත අන්කෙනෙක් ගැන
    කීවදෝ නැතිදෝ ,,,, ,,,,,,

  • @rythmbeat6683
    @rythmbeat6683 3 ปีที่แล้ว +7

    මම ආසම ගායකයෝ දෙන්නගෙන් එක්කෙනෙක්

  • @chirathpraboda6279
    @chirathpraboda6279 3 ปีที่แล้ว +2

    සුපිරී

  • @wasanthabandara9997
    @wasanthabandara9997 3 ปีที่แล้ว +2

    Manisa oba nopiru perum.manisa oba nopathu pathu.A sinaha mada ituwewinam.Aye nawath kam new ithin...

  • @shamawijeyaratna4316
    @shamawijeyaratna4316 4 ปีที่แล้ว +27

    Golden voice so precious❤️❤️❤️please come back

    • @fontofgod
      @fontofgod 3 ปีที่แล้ว

      How could an *Anathma(Noself) do so?Wake up,You never existed!

  • @gorthamora
    @gorthamora 2 ปีที่แล้ว +4

    We live outside our beloved Motherland the Gret Sri Lanka but because of dirty Politics and unfortunately my Job as a Media Guy I cannot enter my own country...and just to console our souls we listen to songs like this. One time when I was an executive Media Consultant for our Maha Geddera LAKE HUUSE I was invited to be the Chief Guest to open Milton's live Show held at the TOWER HALL, Maradana along with Dharmasiro Gamage and I invited my friend whom I pushed to be into the film industry JAYANATHA KATAGODA now a corrupt politician in Sri Lanka who gave his seat to BASIL RAJAPAKSE.

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 ปีที่แล้ว +3

    Another beautiful song Manisa❤

  • @mudithmalan6314
    @mudithmalan6314 2 ปีที่แล้ว +2

    ලස්සනම සිංදුවක්

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 4 ปีที่แล้ว +6

    Very nice song ...!

  • @MGunathilaka
    @MGunathilaka 4 หลายเดือนก่อน

    Kiyanna beri tharam lassanai.obata uhum nirwana suwayama labewa!!!!!

  • @AaAa-yb7tp
    @AaAa-yb7tp 3 ปีที่แล้ว +2

    Adarenma.walada.vaththa.lassana.veethayak...🌹🌹🌹🌹👏👏👏

  • @nissankedesilva1138
    @nissankedesilva1138 3 ปีที่แล้ว +4

    Beautiful voice and great song

  • @chandanapathirage206
    @chandanapathirage206 3 ปีที่แล้ว +3

    For someone who was in love , for someone who is in Love ,for someone who will be in love...( EA sinha mada Itu wewi NUM) love you for ever...

  • @clarencefernando3968
    @clarencefernando3968 3 ปีที่แล้ว +5

    Best songs of 70’s.Good luck and all the best.Stay safe and healthy.

  • @udithamanohara8246
    @udithamanohara8246 4 ปีที่แล้ว +7

    Ammo adenawa ♥️

  • @serenawaldorf3320
    @serenawaldorf3320 4 ปีที่แล้ว +6

    Mama essara ahaapu,songs .adatath ahanava .meva thamay sindu

  • @sithyalkamya1253
    @sithyalkamya1253 2 ปีที่แล้ว

    මගේ ආසම ගීතය ජීවමාන කට හඩක් ඔබට තියෙන්නේ

  • @dayanandasamaraweera6605
    @dayanandasamaraweera6605 2 ปีที่แล้ว +2

    Dear milton your voice never dead

  • @nissankedesilva1138
    @nissankedesilva1138 3 ปีที่แล้ว +3

    Beautiful classic songs and music

  • @prasannalanka7391
    @prasannalanka7391 3 ปีที่แล้ว +1

    Ammo mara lassanai..podi kale ahapu me song upload kalata tnx

  • @maneeshamayadunna5255
    @maneeshamayadunna5255 4 ปีที่แล้ว +8

    Heart touching

  • @maryperera2382
    @maryperera2382 4 ปีที่แล้ว +4

    Best voice gb Bs 👍👏

  • @nishantharanathunga6048
    @nishantharanathunga6048 2 ปีที่แล้ว +3

    මගේ අතිතය මතක් වෙනවා

  • @Sujatha-fx3iv
    @Sujatha-fx3iv 3 ปีที่แล้ว +1

    Aayeeneen gamn yayuthuyi obokee

  • @nishantharanathunga6048
    @nishantharanathunga6048 3 ปีที่แล้ว +3

    Beautiful song

  • @sandarurandima1529
    @sandarurandima1529 ปีที่แล้ว +1

    Kochchara ahuwath epa wenne nathi sindu .❤💛❤🍻🥂🌙🌚

  • @thulshi
    @thulshi 4 ปีที่แล้ว +5

    ලස්සනෛ💔

  • @tharud2176
    @tharud2176 2 ปีที่แล้ว +2

    මං ආසම සින්දුව ❤️🥺

  • @nishantharanathunga6048
    @nishantharanathunga6048 3 ปีที่แล้ว +2

    Supiri song

  • @ajithwijerathna6068
    @ajithwijerathna6068 5 ปีที่แล้ว +14

    How emotional,What a lovable one,it is the grief of love,That's the voice only -Milton

  • @shanthajayasingha9940
    @shanthajayasingha9940 4 ปีที่แล้ว +6

    Really beautiful song unforgetable memories.

  • @ssnmusiclife2196
    @ssnmusiclife2196 4 ปีที่แล้ว +5

    Very beautiful actually mewa thamai sindu num sindu ♥♥♥♥♥♥♥

  • @nimodaperera8998
    @nimodaperera8998 4 ปีที่แล้ว +8

    One of my favourite 💚

  • @samanthadilanifernando3826
    @samanthadilanifernando3826 4 ปีที่แล้ว +5

    Excellent song ,,,,,,,,

  • @sudathabeysinghe6003
    @sudathabeysinghe6003 4 ปีที่แล้ว +5

    Excellent

  • @JP-he6rq
    @JP-he6rq 4 ปีที่แล้ว +6

    i am hearing this song after a very long time ,, thank you

  • @harsha1432002
    @harsha1432002 4 ปีที่แล้ว +4

    Super 👍

  • @lukekerner6247
    @lukekerner6247 5 ปีที่แล้ว +7

    Amazing

  • @nishaniabeykoon4278
    @nishaniabeykoon4278 4 ปีที่แล้ว +4

    Nice. ....

  • @BanduKarunarathne
    @BanduKarunarathne 4 ปีที่แล้ว +8

    The best 💎✔

  • @dayawansadharmapriya4257
    @dayawansadharmapriya4257 4 ปีที่แล้ว +9

    For any time and any body, best singer as well as music for ever

  • @priyanthapriyantha9618
    @priyanthapriyantha9618 4 ปีที่แล้ว +3

    Milton geetha gayana karane hadawathin .emanisa me geetha ape hadawatha katha karanawa .ewa etharama apata lengatui.

  • @premilshasendra2746
    @premilshasendra2746 5 ปีที่แล้ว +10

    Amazing ❤❤❤❤

  • @shasheenshehara5117
    @shasheenshehara5117 3 ปีที่แล้ว +2

    විශිෂ්ටයි

  • @buddhikadharmasena7154
    @buddhikadharmasena7154 5 ปีที่แล้ว +7

    Nice

  • @UMidk_1
    @UMidk_1 4 ปีที่แล้ว +15

    This song should be listened to at a quite cafe when drinking your coffee ☕️

    • @businesseconomics1394
      @businesseconomics1394 ปีที่แล้ว +1

      Let's have a beer

    • @UMidk_1
      @UMidk_1 6 หลายเดือนก่อน

      @@businesseconomics1394yes indeed cheers mate 🍻🥂

    • @nipunamedawela5648
      @nipunamedawela5648 หลายเดือนก่อน +1

      Coffee or beer ❤

    • @UMidk_1
      @UMidk_1 หลายเดือนก่อน

      @@nipunamedawela5648 I would say both 💯☕️🍻

  • @eessa1727
    @eessa1727 4 ปีที่แล้ว +5

    Love this song bits..❤❤

  • @donvincent8592
    @donvincent8592 4 ปีที่แล้ว +3

    Brilliant!!!BEST AND THE BEAUTY 🙏🇱🇰👍👏👏💃💃💃

  • @gamechanger416
    @gamechanger416 4 ปีที่แล้ว +2

    Really lovely and fun songs 👌🏼

  • @niroshanipathirana7356
    @niroshanipathirana7356 4 ปีที่แล้ว +5

    ❤ආයෙ නාවත් කම් නෑ ඉතින්

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 ปีที่แล้ว

    😂😂😂😂😂❤❤❤❤❤❤ මගේ් ආසම සින්දුවක්.

  • @shiranthiarokianathar5078
    @shiranthiarokianathar5078 4 ปีที่แล้ว +3

    BEAUTIFUL MEANING

  • @nalikaperera257
    @nalikaperera257 4 ปีที่แล้ว +5

    Wooow

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 11 หลายเดือนก่อน

    very nice miltan song thanks

  • @SawanthiRathmaweera
    @SawanthiRathmaweera 3 หลายเดือนก่อน

    Niuamai

  • @malithsudarshana4250
    @malithsudarshana4250 5 ปีที่แล้ว +8

    Super legend

  • @vidumaleesha6685
    @vidumaleesha6685 3 ปีที่แล้ว +3

    😍❤️❤️❤️

  • @roshanwijesuriya5875
    @roshanwijesuriya5875 3 ปีที่แล้ว +1

    Cool song

  • @SunethSuneth-gs8ke
    @SunethSuneth-gs8ke ปีที่แล้ว

    Jayase

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 2 ปีที่แล้ว

    Wonderful

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 5 หลายเดือนก่อน

    My hart touching song.

  • @abcdef5898
    @abcdef5898 4 ปีที่แล้ว +1

    Super voice....

  • @thisarusomaweera1227
    @thisarusomaweera1227 5 ปีที่แล้ว +10

    peo legend

  • @kishanifonseka5977
    @kishanifonseka5977 3 ปีที่แล้ว +6

    Song that will last forever ♥️♥️♥️♥️

  • @feliciasulakshi
    @feliciasulakshi 4 ปีที่แล้ว +3

    ♥️🎧

  • @구나싱하러산
    @구나싱하러산 4 ปีที่แล้ว +5

    ආයේ නාවත් කම්නෑ ඉතින්

  • @andyshihan3035
    @andyshihan3035 3 ปีที่แล้ว +2

    😍😍💙

  • @shiromananayakkara1098
    @shiromananayakkara1098 3 ปีที่แล้ว +1

    Wow

  • @auskgunarathna2632
    @auskgunarathna2632 2 ปีที่แล้ว

    Lassanay

  • @extremesl4x4
    @extremesl4x4 4 ปีที่แล้ว +3

    😘😘😘😘 love

  • @ajithwijerathna6068
    @ajithwijerathna6068 5 หลายเดือนก่อน

    මෙ කලාකරුවන්ගේ හඩ ප්‍රේමයෙ විරහව වගේම සෙනහසින් උතුම්වූ සුබපැතුම මොනතරම් සහමරක් ගීත ක්‍රෝධය වයිරය පූරනවද?

  • @yasminhassimfreinds649
    @yasminhassimfreinds649 3 ปีที่แล้ว +1

    I lo e this song

  • @shanthaalwis4205
    @shanthaalwis4205 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @hasankajayasundara23
    @hasankajayasundara23 3 ปีที่แล้ว

    Ahanna Ahanna Asai 🌹❤️🌹

  • @neelvijitha3538
    @neelvijitha3538 2 ปีที่แล้ว

    Good

  • @b.jsunilpemarathna9749
    @b.jsunilpemarathna9749 3 ปีที่แล้ว

    My favourite singer

  • @theworker3497
    @theworker3497 4 ปีที่แล้ว +5

    2020 ..agus ahana aya like ekak dagena yanna

  • @anandakariyawasam4569
    @anandakariyawasam4569 4 ปีที่แล้ว

    He is a one of my favourite singer s

  • @sakunasangeeth9946
    @sakunasangeeth9946 3 ปีที่แล้ว +1

    ❤️

  • @sarathkaluthara5894
    @sarathkaluthara5894 4 ปีที่แล้ว

    Nice songs

  • @maninduramawickrama757
    @maninduramawickrama757 8 หลายเดือนก่อน

    ✨✨

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 4 ปีที่แล้ว +3

    👍 👊

  • @lalpuspakumara5244
    @lalpuspakumara5244 3 ปีที่แล้ว +1

    🖤💜💙💚💛❤👍

  • @wapasela
    @wapasela 13 วันที่ผ่านมา

    මා වෙනුවෙන් ඔබ කැප කිරිමක් කරන්නත් අකමැති නම්, මා පිලිබඳව ඔබගෙ සිතේ බලාපොරොත්තුවක් තිබුනෙත් නැත්නම්, ඔයා කැමැත්තෙන්ම වෙන කෙනෙක් ගැන හිතනවානම්, අවුලක් නැ, ආයෙත් මාව බලන්නවත්, අපි ගැන කතා කරන්නවත් එන්න එපා !! පිස්සු හැදෙන තෙරුමක්

  • @ruwanimadushani3224
    @ruwanimadushani3224 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @chamithachatumina1243
    @chamithachatumina1243 3 ปีที่แล้ว

    🖤🖤💎💎

  • @DanithaPrabath-rx1go
    @DanithaPrabath-rx1go ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤