Prisma ග්‍රොසරි ෂොපින් අත්දැකීම | Grocery shopping in Finland

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2021
  • මම අද ඔයාලට ගේන්නෙ Finland වල තියෙන PRISMA සුපර් මාකට් එකේ ග්‍රොසරි ෂොපින් අත්දැකීමක්. ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරල තිබුන ග්‍රොසරි ෂොපින් වීඩියෝ එකක් කරන්න කියල වගේම මෙහෙ ජීවත් වෙන්න යන වියදම ගැන අහල ඉතින් ඒ ගැන අදහසක් ගන්නත් එක්කම තමයි මේ වීඩියෝ එක හැදුවෙ.
    Prisma කියන්නෙ මෙහෙ තියෙන Cooperative (Co-op) වලට අයත් හරියට අපේ සමූපකාරය වගේ ජනතාව විසින් පාලනයකරනුලබන ආයතනයක්.
    #Srilankaninfinland #groceryshopping #sinhalavlog

ความคิดเห็น • 56

  • @wasanaellawala4708
    @wasanaellawala4708 2 ปีที่แล้ว +3

    Very informative vedio . Mama dekka vidiyata badu wala names godak welawata finnish walin tiyenne . Etakota mul kale badu identify karagatte kohomada kiyanna puluwanda ?

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว +6

      ඒක තමා පළවෙනි Finnish ලෙසන් එක , අමාරුවෙන් වැරදි වැරදි , ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් බලනගමන් ශොපින් කරලම තමා ඉගෙනගන්න වෙන්නෙ 🙂 එහෙම ඉගෙනගන්න වචන ආයෙ අමතකවෙන්නෙ නෑ!

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 10 หลายเดือนก่อน

    ගොඩක් හොද vedio එකක් අක්කී Thankyou so much...❤😍

  • @malindamanesha3551
    @malindamanesha3551 2 ปีที่แล้ว

    1zt comment.good one👍

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว

    Asama video ekak

  • @ramithatheekshana1853
    @ramithatheekshana1853 2 ปีที่แล้ว +1

    දැන් සුපිරි❤❤

  • @erangameknight
    @erangameknight 2 ปีที่แล้ว

    සුපිරි

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว

    Supirima ❣️

  • @michellefernando1557
    @michellefernando1557 ปีที่แล้ว

    Thank you 🎉

  • @sudathmax2761
    @sudathmax2761 ปีที่แล้ว

    Video eka godak hodai.family ekakata masekata viyadama,Finland awa gaman vehicle ekak ganna puluwanda,job tiyanawada hoyaganna amaruda(students awama),family ekak enakota (babala samaga) aragena anna oni monawada ,wage video th karanna puluwan nam godak hodai.good luck..

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 10 หลายเดือนก่อน

    ❤❤

  • @mihirichandima1333
    @mihirichandima1333 ปีที่แล้ว

    Pls make a new grocery shopping vlog for 2023 .it will help to manage the budget for who wish to migrate in future .best wishes for you and your loving famiy

  • @thisuniwanthika519
    @thisuniwanthika519 2 ปีที่แล้ว

    Next video ekata home tour ekak dennaaa

  • @psytrance8390
    @psytrance8390 2 ปีที่แล้ว

    🖤🖤🖤

  • @BuleMoonLight
    @BuleMoonLight ปีที่แล้ว

    අක්කේ මේ video එක බැලුවම හිතෙනවා ලංකාවේ වගේ නිතරම බත් කන්නේ නෑ කියල. එතකොට ඔයාලා නිතරම හදන recipes මොනවා ද. පුළුවන් නම් ඔයාගෙ video වලින් එ වගේ කෑම හදාගන්න විදිහ ටිකක් කියලා දෙන්නකෝ.

  • @mikelanth11
    @mikelanth11 ปีที่แล้ว

    akke babalage school gana video ekak karannako....ewalata yana weyadan kohomada kiyala...permanent sitizn tiyenna oneda babalage school free wenna...a wage dewal tikak gana karanawanan godak watinawa...🙏

  • @thisuniwanthika519
    @thisuniwanthika519 2 ปีที่แล้ว

    Assaaaawen hitiye eka balanna

  • @thilinirangika5552
    @thilinirangika5552 2 ปีที่แล้ว +1

    Neto ekara join una nisa finland ena eka risk ekakda

  • @mikelanth11
    @mikelanth11 ปีที่แล้ว

    අක්කේ ගෙදරකට ඔන බඩු..කුස්සියට ඔන බඩු...ගන්න තැනක් තියනවද?අැදක් මෙට්ටයක් එහෙම ගන්න තැන් මොනවදකියලා දැනගන්න පුලුවන්ද?

  • @mikelanth11
    @mikelanth11 ปีที่แล้ว

    අක්කේ බබාලා දාන්නෙක් එක්ක අාවම..මුල් මාස කිහිපය අමාරැද ජිවත් වෙන්න...අපි එන්න ඉන්නේ rauma කියන පැත්තට..

  • @kasuni1988
    @kasuni1988 ปีที่แล้ว

    අක්කි, finnish language schools විතරයි ද තියෙන්නෙ

  • @udarachathuranga9505
    @udarachathuranga9505 2 ปีที่แล้ว +2

    Can you explain about how the babies manage the Finnish language in daycare? Do they talk both languages

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว +1

      There are Finnish daycares with English speaking groups , small kids are learning to speak both English and Finnish with the time.

  • @pubudushiran1743
    @pubudushiran1743 22 ชั่วโมงที่ผ่านมา

    rata kaku keeyada akke>?

  • @rukshitw5251
    @rukshitw5251 2 ปีที่แล้ว

    My problem is bit tricky. My baby is now 15 months. Will be 2+ when we arrive. She's used to fed by someone since I'm a working mom. The nanny or her grandma did all that. Will she be able to handle the day care or should i train her to a feeding chair? And the daycare, will they help me adjusting her sleeping habits like feeding during the night.

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      Day care taking care of everything.

  • @pubudushiran1743
    @pubudushiran1743 23 ชั่วโมงที่ผ่านมา

    Decicated pol keeyada?

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 ปีที่แล้ว +1

    ❤👍👍❤❤👍👍❤❤👍👍✈

  • @chathurinilanka9615
    @chathurinilanka9615 2 ปีที่แล้ว

    Dakkama asa hirhenawa

  • @susilgnanaraja4898
    @susilgnanaraja4898 2 ปีที่แล้ว +1

    Searching for Coconut milk was not able even with help in store
    Need to check tomorrow u helped me🙂

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว +1

      www.s-kaupat.fi/tuotteet/kuivatuotteet-ja-leivonta-1/sailykkeet/maitosailykkeet
      You can find these products from Prisma😃

    • @susilgnanaraja4898
      @susilgnanaraja4898 2 ปีที่แล้ว

      @@ArcticDiaries I searched in Prisma Store only

  • @udarachathuranga9505
    @udarachathuranga9505 2 ปีที่แล้ว +1

    Is the tuition fee weiver is offered to every student?

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      Not for every student , they have a quota of scholarships for every year.

  • @MrParathan84
    @MrParathan84 2 ปีที่แล้ว

    How to buy furnished house or furnishings/home appliances for empty house?

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      There are second hand furniture shops and online shops to find low price furnitures.

    • @adhilaazmi4259
      @adhilaazmi4259 2 ปีที่แล้ว

      Do you have recommendations for the Helsinki area?

  • @lastboyonearth1897
    @lastboyonearth1897 ปีที่แล้ว

    11:20

  • @heshanianuththara4454
    @heshanianuththara4454 2 ปีที่แล้ว

    Akke oya ratata enna monada balanne finish lanakawen igana genna enna onida

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      Finnish language eka Lankawe igenagena Enna one nea, studies walata enawanam wistara studyinfo.fi website eken balannna. Godak English medium study programs walata IELTS ona.

    • @heshanianuththara4454
      @heshanianuththara4454 2 ปีที่แล้ว

      @@ArcticDiaries na akki mama enne nurcing job ekata ekata monada karanna onii mama lankawen nurcing cose ekak karala ennee akkii😊

    • @chanikaabeywickrama8336
      @chanikaabeywickrama8336 2 ปีที่แล้ว

      @@heshanianuththara4454 hhhh

  • @isankanaveen1054
    @isankanaveen1054 2 ปีที่แล้ว +1

    Jobs hoyaganna widiya gena video ekak krnnako akke 😭❤️

  • @DanceStory
    @DanceStory 2 ปีที่แล้ว

    සීත කාලෙට shop ඇතුල හීටර්ස් දානවද?

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      ඔව් තියනවා😊

  • @isurinilupuli5083
    @isurinilupuli5083 2 ปีที่แล้ว

    අක්කෙ ජනවාරි ඉන්ටෙක් තිද ඇප්ලයිඩ් සයන්ස් යුනි වලට

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      Samahara universities wala thiyenawa opintopolku.fi/konfo/en/ meaka follow karan inna!

  • @btsarmyboy750
    @btsarmyboy750 2 ปีที่แล้ว +2

    බඩු මිල වැඩි ද? ජීවත් වෙන්න අමාරු නැද්ද ?

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว +1

      බඩුමිලට හරියන පඩියක් ලැබෙන නිසා අමාරුවක් නැතිව ජීවත්වෙන්න පුළුවන්!

    • @dileeshaprashan2882
      @dileeshaprashan2882 2 ปีที่แล้ว

      ලංකාවෙ මේ වගේ බඩු සෙට් එකක් ගත්තොත් දැන් 30,000-40,000 වගේ වෙයි. Income එක compare කරද්දි අහසට පොළොව වගේ.

  • @mihirichandima1333
    @mihirichandima1333 ปีที่แล้ว

    Pls make a new grocery shopping vlog for 2023 .it will help to manage the budget for who wish to migrate in future .best wishes for you and your loving famiy

  • @elza7529
    @elza7529 2 ปีที่แล้ว

    ❤️❤️