ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
80 දශකයේ උසස් පෙල ආදරය කල කාලේ කොයිතරම් ගයපු හිතපු ආදරය කරපු ගීතයක්ද? ප්‍රියාගේ ආදරනීය නේරංජනා ප්ලීස්
වටේ ඉන්න අනිත් උන් එකෙක් හැර අනිත් උන් ආතල් දන්නෑ වගේම මුට ඊරිසියයි.නැත්නම් අපිට phone එකෙන් බලද්දි feel වෙන විදියට ලගඉන්න උන් inspire වෙන්න ඕනේ.ඒත් උන් මුට respect කරන්නෑ..but ඌ don’t care ඌ උගේ ආතල් එක ගන්නවා නියමයි මචං සුපිරි.
I think except that guy standing, others have not heard this song before.
cameraman??? ubala maha whocana minissu bn
Oya uu kiyana mul sinduwa newe bn yaluwo issara ekai wenna athi manika record karannema ki parak kiyalada
හිටගෙන ඉදගෙන සින්දුවට උපරිම සාදාරණයක් කරන chubby අයියට ප්‍රණාමය ❤️❤️😘 සුපිරි කොල්ලෙක්
සුපර්බ් මචං...හෙයාස්ටයිල් එක රැවුල වගේම ගීත ගායනයත් ෆට්ටම ෆට්ට..සුපර් වොයිස්..🥰අර ඈතින් ඉන්න මහත් ඩයල් එක මරු..අවස්තාව අනුව ඒක ලස්සනට විදිනවා ගීතය..සිංදුව කියන කෙනාටත් ඒක හොද මෝටිවේශන් එකක්..🥰ජයවේවා සුභ පතනවා බ්‍රෝ...🙏☸️🤘ඔය ගිටාර් වර්ගය ටකමිනි ද..? කොබෝඩා ද බ්‍රෝ...?කීයද ඕක..?
takamini ???? aiyooo hainenawa 🤣🤣🤣🤣🤣🤣😂😂😂
tip! Play on 1.25x speed, ❤
Super vibe bro
හදවතට දැනුන ලස්සන හඩක්....පිස්සුවක් bn මේක
What a wonderful singing 🎶 awesome !!!! Cool n smooth !!!! From monte carlo 🇲🇨 🇲🇨 🇲🇨
ඉතා හෘදයාංගම ගීතයක්....රසවත් ගායනයක් සුභපැතුම්! සැමට
Woww abiya ඔබ නම් ඇබ්බැහි වන සුලුයි.... අහම්බෙන් හම්බ උනේ.. සුපිරි ❤️😍❤️😍❤️😍❤️😍❤️
පට්ට කියන්න වචනනෑ සුපිරි
තනිකර පිස්සුව මේකනම්❤️ සම වැදිලා දැහැනට😌❤️ එලම කිරි එකක් සුද්දො❤️😌 උබත් ලස්සනයි ඇ🙏😎
ජවසම්පන්න සුපිරි ගායනයක් කඩවසම් තරුණයා තව ඕන
එකනන් පට්ට...👌👌🙂🙂🙃🙃
අයියා සුපිරි කොල්ලා හදවතින්මි yaranyo ❤️
ලේවටම කා වදින්නම සිංදුව කියනවා , මරු ඒක වෙනම ලෙවල් එකක් ❤
මචං උඹව වේදිකාවක දකින්න ආසයි ජයවේවා ❤️❤️
Keep it up සහෝදරයා..... ජය වේවා
අහනව අහන්ව ඉවරයක් නෑ මේක 😌❤️❤️🤤
අඩේ බං...!!!! ඒක පට්ටම පට්ට බං !!! ❤❤❤❤
ඒක උපරිමයෙන් ✌️❤️🌿
නියමයි සහෝ.සුපිරියටම දුන්නා . උඹත් ලස්සනයි උබෙ හිනාවත් ලස්සනයි.සින්දුවත් ලස්සනයි ඒ වගේම සහෝදරයා අනාගතෙත් පට්ට ලස්සන වේවා
ඒ කට හඩනම් පිස්සුවක් ❤ ජයවේවා අයියේ 🧡💐
සුපිරි අයියේ හැමදාම අහනො ඔයාගෙ සිංදු ෆ්ට්ට
What a playing. So slow flow and so so sweet. Enjoyed. Thank you.
පදමට බඩුයි ලස්සන කටහඬයි පිරිසයි ගිටාර් එකයි කියන්නේ ආගමක්
හදවත ඉල්ලා නොලැබුනු විටදී 🙂💔ඒක ලස්සනයි අයියා 😊❤️🤗
Aiye a voice akanam marai aye ithin pattai a......
නියමයි අයියන්ඩි
භාවනාවක් 💝
Ayye uba nm maru ahh hithatama wadinawa ❤️ good luck brother
👌👌👌 මාරම හඩක් පට්ට
නදීක ගුරුගේ ද මේ..පට්ට සුපිරි ජයවේවා
අඩේ අයිය පට්ට ..♥️😍....මාරම කටහඩක් ඇ..♥️
පට්ට ❤️
Supiri bn uba.anthima wachanatika dunna pissu hedennama.ekanm.marama talent ekak
Kiyaganna bari adareayak....hamadama hadawathe tiyan bana innawa jewita kalayatama
එක රහටම විදින්නෙ තඩියා ❤️✌🙂ආදරෙයි
Wooooooow lassanaii ♥️
කීවෙනි පාරටද මන්ද අහන්නේ ❤
Dawasaka udatama enna oni tharuwak ❤️🔥💥
Came across with this by accident, your voice is like a symphony, every note perfectly placed and sung with pure musical brilliance. You have left me in awe.
Your voice amazing man
මාරහැකියාව ..♥️♥️
Excellent ..brother &" good luck "
JUST WOW 😱
අඩෝ උබත් එක්ක අඩියක් ගහන්න් ආසයි බ්න්
ආසම එකක්..❤
සුපිරි මචං .... ජයවේවා ....
Ayye oya hena ayasayen sindu kiyanne, relax sindu kiyanna purudu wenna
Ammme ekamam Kanata meepani watuna wage ❤️❤️❤️❤️❤️❤️
Oyath ekk api sindu kiyapuwa mthk wenwa . Wow marma lassani .. ayeth enna ikmnatama
Mata msg ekak danna 0711097317 WhatsApp hari normal hari
ඔයා මේකනම් ෆුල් කවර් එකක් දෙන්නම ඕනි අභි අයියේ❤☘️
ඒකනම් සුපිරි ❤️❤️
අයියා මියුෂික් විඩියො එකක් කරන්න අයියාග කට හඩ හරිම ලස්සනයි...❤😍
Niyamai 🔥
O. M.G this is wonderful 🙏🙏🙏🙏🙏
පට්ට 😍💖
මරැ මචං♥️
සුපිරි අයියේ
❤️
hiru star giyot gemakma na oyat ❤good luck
Love ur voice ❤
ලස්සනයි ❤
Your voice 👌🏻✨
Feeling art performance ...Pls trend this style as a profession
Addicted 💕
U killed it.... 👍👍👍👍👍👍👍
හරි ලස්සනයි ❤️❤️
❤❤ patta voice ekak.....
ඒ වොයිස් එක ❤️😍
maru somg eka.eth ina set eka apathayo
Aka maru 👍
Bro, this is just amazing!
FB එකෙත් දාන්නකො.share. පාරක් දාන්න
Supiri 💥❤️
Super broo
වැඩ්ඩෙක් තමයි 👌💯
Adde supiri ayya 💖😘
supiri gemmak tamai 👌✌️❤️
Supiri Aiye අහමිබෙන් දැක්කේ 🧡
පට්ටම පට්ට
අඩෝ එක සුපිරියක්
👍👍👍👍Thadaaa brooooo.... Super voice 👍👍👍
Nice brother
Atthatama lassanai. Superb 👍
පට්ට
Ekanam supiriyak💚💚❤️
ජයවේවා මචන්
❤❤patta
ෆට්ට. අරගලේ අමතක කරන්නත් එපා
Fatta ayye.
Love u brdh❤
සුපිරි
Nice bro ♥️🤜
Niyamai aiya❤️🙏🎁 katahada kanata behetak
maru...ftt ayiye❤
LyricsMain resultsහදවත ඉල්ලා නොලැබුණු විටදිදහසක් සිතුවිලි මා හද තුල කැලඹීමිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමිනොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවීඔය නෙතු අග රැඳී තිබූනිල්මිණි ඡායාදැක මා හදවත සසැලීසෙනෙහස කීවාහදවත ඉල්ලා නොලැබුණු විටදිදහසක් සිතුවිලි මා හද තුල කැලඹීමතු අප උපදින භවයේයලි හමුවේවාඔය නෙතු අග සිසිල දැනීමට ළංවේවාහදවත ඉල්ලා නොලැබුණු විටදිදහසක් සිතුවිලි මා හද තුල කැලඹීමිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමිනොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී
Kohomada oya voice train kalee 🥺❤
Wateta inna ewun Tika melo rahak na sahodaraya....
පට්ට අයියේ 😘
Ft menikah adarey aswahknm wadinn ep ubta 💖
80 දශකයේ උසස් පෙල ආදරය කල කාලේ කොයිතරම් ගයපු හිතපු ආදරය කරපු ගීතයක්ද? ප්‍රියාගේ ආදරනීය නේරංජනා ප්ලීස්
වටේ ඉන්න අනිත් උන් එකෙක් හැර අනිත් උන් ආතල් දන්නෑ වගේම මුට ඊරිසියයි.නැත්නම් අපිට phone එකෙන් බලද්දි feel වෙන විදියට ලග
ඉන්න උන් inspire වෙන්න ඕනේ.ඒත් උන් මුට respect කරන්නෑ..but ඌ don’t care ඌ උගේ ආතල් එක ගන්නවා නියමයි මචං සුපිරි.
I think except that guy standing, others have not heard this song before.
cameraman??? ubala maha whocana minissu bn
Oya uu kiyana mul sinduwa newe bn yaluwo issara ekai wenna athi manika record karannema ki parak kiyalada
හිටගෙන ඉදගෙන සින්දුවට උපරිම සාදාරණයක් කරන chubby අයියට ප්‍රණාමය ❤️❤️😘 සුපිරි කොල්ලෙක්
සුපර්බ් මචං...හෙයාස්ටයිල් එක රැවුල වගේම ගීත ගායනයත් ෆට්ටම ෆට්ට..සුපර් වොයිස්..🥰අර ඈතින් ඉන්න මහත් ඩයල් එක මරු..අවස්තාව අනුව ඒක ලස්සනට විදිනවා ගීතය..සිංදුව කියන කෙනාටත් ඒක හොද මෝටිවේශන් එකක්..🥰ජයවේවා සුභ පතනවා බ්‍රෝ...🙏☸️🤘
ඔය ගිටාර් වර්ගය ටකමිනි ද..? කොබෝඩා ද බ්‍රෝ...?කීයද ඕක..?
takamini ???? aiyooo hainenawa 🤣🤣🤣🤣🤣🤣😂😂😂
tip! Play on 1.25x speed, ❤
Super vibe bro
හදවතට දැනුන ලස්සන හඩක්....පිස්සුවක් bn මේක
What a wonderful singing 🎶 awesome !!!! Cool n smooth !!!! From monte carlo 🇲🇨 🇲🇨 🇲🇨
ඉතා හෘදයාංගම ගීතයක්....
රසවත් ගායනයක්
සුභපැතුම්! සැමට
Woww abiya ඔබ නම් ඇබ්බැහි වන සුලුයි.... අහම්බෙන් හම්බ උනේ.. සුපිරි ❤️😍❤️😍❤️😍❤️😍❤️
පට්ට කියන්න වචනනෑ සුපිරි
තනිකර පිස්සුව මේකනම්❤️ සම වැදිලා දැහැනට😌❤️ එලම කිරි එකක් සුද්දො❤️😌 උබත් ලස්සනයි ඇ🙏😎
ජවසම්පන්න සුපිරි ගායනයක් කඩවසම් තරුණයා තව ඕන
එකනන් පට්ට...👌👌🙂🙂🙃🙃
අයියා සුපිරි කොල්ලා හදවතින්මි yaranyo ❤️
ලේවටම කා වදින්නම සිංදුව කියනවා , මරු ඒක වෙනම ලෙවල් එකක්
❤
මචං උඹව වේදිකාවක දකින්න ආසයි
ජයවේවා ❤️❤️
Keep it up සහෝදරයා..... ජය වේවා
අහනව අහන්ව ඉවරයක් නෑ මේක 😌❤️❤️🤤
අඩේ බං...!!!! ඒක පට්ටම පට්ට බං !!! ❤❤❤❤
ඒක උපරිමයෙන් ✌️❤️🌿
නියමයි සහෝ.සුපිරියටම දුන්නා . උඹත් ලස්සනයි උබෙ හිනාවත් ලස්සනයි.සින්දුවත් ලස්සනයි ඒ වගේම සහෝදරයා අනාගතෙත් පට්ට ලස්සන වේවා
ඒ කට හඩනම් පිස්සුවක් ❤ ජයවේවා අයියේ 🧡💐
සුපිරි අයියේ හැමදාම අහනො ඔයාගෙ සිංදු ෆ්ට්ට
What a playing. So slow flow and so so sweet. Enjoyed. Thank you.
පදමට බඩුයි ලස්සන කටහඬයි පිරිසයි ගිටාර් එකයි කියන්නේ ආගමක්
හදවත ඉල්ලා නොලැබුනු විටදී 🙂💔
ඒක ලස්සනයි අයියා 😊❤️🤗
Aiye a voice akanam marai aye ithin pattai a......
නියමයි අයියන්ඩි
භාවනාවක් 💝
Ayye uba nm maru ahh hithatama wadinawa ❤️ good luck brother
👌👌👌 මාරම හඩක් පට්ට
නදීක ගුරුගේ ද මේ..පට්ට සුපිරි ජයවේවා
අඩේ අයිය පට්ට ..♥️😍....මාරම කටහඩක් ඇ..♥️
පට්ට ❤️
Supiri bn uba.anthima wachanatika dunna pissu hedennama.ekanm.marama talent ekak
Kiyaganna bari adareayak....hamadama hadawathe tiyan bana innawa jewita kalayatama
එක රහටම විදින්නෙ තඩියා ❤️✌🙂ආදරෙයි
Wooooooow lassanaii ♥️
කීවෙනි පාරටද මන්ද අහන්නේ ❤
Dawasaka udatama enna oni tharuwak ❤️🔥💥
Came across with this by accident, your voice is like a symphony, every note perfectly placed and sung with pure musical brilliance. You have left me in awe.
Your voice amazing man
මාරහැකියාව ..♥️♥️
Excellent ..brother &" good luck "
JUST WOW 😱
අඩෝ උබත් එක්ක අඩියක් ගහන්න් ආසයි බ්න්
ආසම එකක්..❤
සුපිරි මචං .... ජයවේවා ....
Ayye oya hena ayasayen sindu kiyanne, relax sindu kiyanna purudu wenna
Ammme ekamam Kanata meepani watuna wage ❤️❤️❤️❤️❤️❤️
Oyath ekk api sindu kiyapuwa mthk wenwa . Wow marma lassani .. ayeth enna ikmnatama
Mata msg ekak danna 0711097317 WhatsApp hari normal hari
ඔයා මේකනම් ෆුල් කවර් එකක් දෙන්නම ඕනි අභි අයියේ❤☘️
ඒකනම් සුපිරි ❤️❤️
අයියා මියුෂික් විඩියො එකක් කරන්න අයියාග කට හඩ හරිම ලස්සනයි...❤😍
Niyamai 🔥
O. M.G this is wonderful 🙏🙏🙏🙏🙏
පට්ට 😍💖
මරැ මචං♥️
සුපිරි අයියේ
❤️
hiru star giyot gemakma na oyat ❤good luck
Love ur voice ❤
ලස්සනයි ❤
Your voice 👌🏻✨
Feeling art performance ...
Pls trend this style as a profession
Addicted 💕
U killed it.... 👍👍👍👍👍👍👍
හරි ලස්සනයි ❤️❤️
❤❤ patta voice ekak.....
ඒ වොයිස් එක ❤️😍
maru somg eka.eth ina set eka apathayo
Aka maru 👍
Bro, this is just amazing!
FB එකෙත් දාන්නකො.share. පාරක් දාන්න
Supiri 💥❤️
Super broo
වැඩ්ඩෙක් තමයි 👌💯
Adde supiri ayya 💖😘
supiri gemmak tamai 👌✌️❤️
Supiri Aiye අහමිබෙන් දැක්කේ 🧡
පට්ටම පට්ට
අඩෝ එක සුපිරියක්
👍👍👍👍Thadaaa brooooo.... Super voice 👍👍👍
Nice brother
Atthatama lassanai. Superb 👍
පට්ට
Ekanam supiriyak💚💚❤️
ජයවේවා මචන්
❤❤patta
ෆට්ට. අරගලේ අමතක කරන්නත් එපා
Fatta ayye.
Love u brdh❤
සුපිරි
Nice bro ♥️🤜
Niyamai aiya❤️🙏🎁 katahada kanata behetak
maru...ftt ayiye❤
Lyrics
Main results
හදවත ඉල්ලා නොලැබුණු විටදි
දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී
ඔය නෙතු අග රැඳී තිබූ
නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලී
සෙනෙහස කීවා
හදවත ඉල්ලා නොලැබුණු විටදි
දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
මතු අප උපදින භවයේ
යලි හමුවේවා
ඔය නෙතු අග සිසිල දැනී
මට ළංවේවා