Heena Thatakeka | හීන තටාකෙක | Chillie Thilanka | Nadini Premadasa | Killer B | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Heena Thatakeka | හීන තටාකෙක | Chillie Thilanka | Nadini Premadasa | Killer B | Official Music Video | Best Sinhala Songs | Sinhala Rap Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰 🎧🎼♪
    Song Title : Heena Thataketa
    Vocals : Chilie Thilanka ft Nadini Premadasa | Killer B
    Music : Iraj Weerarathna
    Lyrics
    හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා
    පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා
    බලා ඉන්න ඇස් දෙක දල්වා
    හිතේ ඇල්ම මා වෙත රන්දා
    මුවා වෙන්න මල් පෙති තිබ්බා
    සුසුම් ඇවිත් තොල් පෙති සිම්ඹා
    එහෙම වෙලාවට යහන පුරාවට නුඹගෙ සුවඳ සෙව්වා
    හංසියේ පාන සිනාවට ලෝබ වෙලා මම කඳුලු පවා සැලුවා
    හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා
    පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා
    බලා ඉන්න ඇස් දෙක දල්වා
    හිතේ ඇල්ම මා වෙත රන්දා
    මුවා වෙන්න මල් පෙති තිබ්බා
    සුසුම් ඇවිත් තොල් පෙති සිම්ඹා
    හංසියේ මොනවා කලත් මම ඔබට හෘදෙ පිදුවා
    මගෙ හීන ලොවේ පෙම් රැජින වෙලා ඔබ තුරුලු වෙලා හිටියා පපුවට
    හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා
    පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා
    ✅Subscribe Now: bit.ly/MEntert...
    ➡️Visit us : me.lk
    👉Follow us
    ➡️Facebook - / mentertainments
    ➡️Instagram - / mentertainments.lk
    ➡️Twitter - / mentertainments
    ➡️TikTok - / mentertainments.lk
    #HeenaThatakeka #Chillie #NadiniPremadasa #memusic #music #mentertainments
    (C) 2011 Maharaja Entertainments Pvt. Ltd.

ความคิดเห็น • 447

  • @AmiduNimsara-n2q
    @AmiduNimsara-n2q 11 หลายเดือนก่อน +168

    Mondisori kale idanna ahanawa

  • @harshikawanninayaka8982
    @harshikawanninayaka8982 9 หลายเดือนก่อน +257

    2024 මේ song එක අහනවා.. ඇත්තටම මෙහෙම සිංදු තමා ඕනී.. නැතුව අද හිට් වෙලා හෙට අමතක වෙන සිංදු නෙමෙ ඕනී..

    • @MR.UDARAKA
      @MR.UDARAKA 8 หลายเดือนก่อน +2

      ඔව්❤

    • @dila847
      @dila847 8 หลายเดือนก่อน +7

      2024 අය මේ කොනට❤😊

    • @NimaliDinushika-b5r
      @NimaliDinushika-b5r 7 หลายเดือนก่อน

      Aniwaryen

  • @funkyboy6270
    @funkyboy6270 2 ปีที่แล้ว +107

    Iraj උබනම් මහ මෝඩයෙක් යකෝ එක එකාට කඩේ යන්නැතුව music විතරක් කරන් හිටියනං හොද තැනක අද තෝ😥

  • @rajeenperera3795
    @rajeenperera3795 3 ปีที่แล้ว +423

    2003 - 2013 දශකෙ තමා සිංහල සංගීතයේ ශාස්ත්‍රීයව ගලාගිය හැරවුමේ විශිෂ්ටතම නිර්මාණ බිහිවූ කාලය..ඒ කාලෙ තනිවම හෝ කණ්ඩායම් විදිහට නිර්මාණය උන ගොඩාක් ගීත අදටත් රසවිඳින්න පුලුවන් ..හොඳම උදාහරණයක් තමා "ඉවසපං" සිංදුව..ගැහුවෙ එකයි,අදටත් අහනව..BnS,උදය හිටපු සෙන්ටිග්‍රේඩ්ස්,රනිඳු,ඉරාජ් එක්ක රැප් කරපු killer B , චිලී,රොමේෂ් ලක්ෂාන්, D - Tap,චින්ති,අශාන්ති,.....තව කොච්චර ඉන්නවද ..කාලයත් එක්ක ලෝකෙම වෙනස් වෙනව කියලා කියන කතාවනම් සහතික ඇත්ත ..ඒ දශකයේ හිටපු වැඩ්ඩෙක් තමා මේ..චිලී..තාමත් ආදරෙයි ඒ නිර්මාණ ඔක්කොටම ..

  • @Mani_7545
    @Mani_7545 9 หลายเดือนก่อน +343

    2024 ත් අහන අය මේ කොනට ❤👈

  • @slgamingroot9413
    @slgamingroot9413 12 วันที่ผ่านมา +6

    මන් මේ song එක මුලින්ම ඇහුවේ 3 වසරෙදි දැන් මන් ස්කූල් ගිහිනුත් ඉවරයි..ඒත් තාම අහනවා මේවා නොමියෙන සිංදු❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  12 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @unknown-kw3ze
    @unknown-kw3ze 3 ปีที่แล้ว +197

    සුපිරි ගායකයෙක් අභාවයට ගියා මචන්ලා , වෙනසක් කරන්න හිටිය එකෙක් ,

    • @charletrathnayake7559
      @charletrathnayake7559 2 ปีที่แล้ว +7

      Yes

    • @noyel85
      @noyel85 4 หลายเดือนก่อน +2

      චිලි උගෙන් වැඩක් ගත්තෙ නෑ.

  • @BhanukaHettiarachchi
    @BhanukaHettiarachchi 7 หลายเดือนก่อน +44

    2024 ත් අහනවා බලනකොට ඒක කරල තියෙන්නෙත් @Iraj 🤩

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +59

    2008 කියන්නෙ ශ්‍රී ලාංකේය මියුසික් වීඩියෝ කලාවට සෑහෙන්න වීඩියෝ ආපු අවුරුද්දක්.විශේෂයෙන්ම 3D effects යොදාගෙන කරපු දැන් මේවා මහ ලොකු දේවල් නොවුනට ඒ කාලේ අපිට මාරම දේවල්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
      bit.ly/MEntertainmentsYT

  • @professoryt6598
    @professoryt6598 8 หลายเดือนก่อน +41

    සිරාවට මේ සිංදු ඇයි අපට අමතක නොවෙන්නේ🥺❤️

  • @warunabandara9651
    @warunabandara9651 2 ปีที่แล้ว +54

    Iraj දිගටම music කරා නම් අද worldwide යන්න තිබ්බ artist කෙනෙක්.. අපරාදෙ නිකං බොරුවට දේශපාලනය හින්දා පල් වේවි ඉන්නවා..

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว

      ඔව්. දැන් නම් ඉරාජ් ගන්න දෙයක් නෑ.

    • @noyel85
      @noyel85 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඉන්දියවේ ප්‍රීතම් වගේ.ප්‍රීතම්ට කලින් ඉරාජ් ආවේ.මට මතක හැටියට..

  • @irosha2102
    @irosha2102 13 วันที่ผ่านมา +3

    මේවා නම් සිංදු නෙමෙයි ඇබ්බැහි වෙන අමුතු දෙයක් .මේ සිංදු ඇහෙද්දි දැනෙන සතුට,දුක හරි අමුතුම හැඟීමක්.❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  13 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

  • @thilokasenavirathne328
    @thilokasenavirathne328 3 ปีที่แล้ว +96

    It’s always good when there is Iraj’s music!🔥❤️

  • @nuwanprasanga8879
    @nuwanprasanga8879 ปีที่แล้ว +35

    ඒ කාලෙ යස අගේට හිටපු එවුන්ට අද පිස්සු හැදිලා අපරාදෙ 😥

  • @tharushidulakshika7137
    @tharushidulakshika7137 8 วันที่ผ่านมา +4

    2024♥️luv thizz😫

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  8 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @wasanthawijeweera816
      @wasanthawijeweera816 3 วันที่ผ่านมา

      ❤❤

  • @ThusithaKlans-ne9hw
    @ThusithaKlans-ne9hw 4 หลายเดือนก่อน +8

    දේශපාලනේ මොනමත දරැවත් ඉරාජ්ගේ සංගිතය ටොප් නැටෙවෙනව.සංගිතය පැත්තෙන් ඉරාජ් වැ⁣ඩිඩෙක් කතා දෙකක් නෑ..love..

  • @Ranu___
    @Ranu___ 6 หลายเดือนก่อน +11

    ආයෙත් ඒ සුන්දර අතීතයට යන්න තිබ්බ නම් 🥺♥️
    24.04.07

  • @RameshRamesh-un1tv
    @RameshRamesh-un1tv 8 วันที่ผ่านมา +1

    කවදාවත් අමතක නොවෙන සින්දු ❤දැන් තියෙන සින්දු උපරිම මාසයයි අපි අතර ඒත් ❤🥺 මෙ සිංදු

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  8 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

  • @wehellamudaligedakshina8259
    @wehellamudaligedakshina8259 3 ปีที่แล้ว +66

    2021 මේ සින්දු අහන කස්ටිය like එකක් ඩාන්න...❤

  • @baiscopetv
    @baiscopetv 11 วันที่ผ่านมา +2

    මේ වගේ සිංදු ආයෙ හදන් නැත්තෙ ඇයි? M Entertainment ඔයාල හදපු සිංදු අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන් . දැන් සිංදුවල රචනය තමා අව්ල්...ලියන එකා දන්නෙත් නෑ තේරුම මොකක්ද කියලා. ඒකට 2000 කාලෙ සිංදු ලියලා තියෙන අය ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  7 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @yellowshort5143
    @yellowshort5143 2 ปีที่แล้ว +31

    නියම ගායකයෙක්
    සුපිරි හැකියාවක් තියෙනවා.
    අනෙ මේ වගෙ සිංදු අයෙ මෙ හඩින් අහන්න ආසයි .
    හැදුවොත් එකෙන්ම trending

  • @Ganguligeethma
    @Ganguligeethma 6 วันที่ผ่านมา +2

    2024 me sinduwa ahans aya me peththata❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @pathumpirila3943
    @pathumpirila3943 3 ปีที่แล้ว +56

    චිලී කියන්නේ වැඩ්ඩෙක් , පිස්සු කෙලියට ගේමට බැස්සොත් ගේම නම් ගේම

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว +5

      He used to be but not anymore.

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +4

      issara chili nevei dan inne, uth maruna😂

    • @chathuralakshen9909
      @chathuralakshen9909 ปีที่แล้ว +3

      Dan inne chilly lite eka 😂

  • @vision9299
    @vision9299 3 ปีที่แล้ว +30

    මේක නම් පිස්සුවක් 2021 ❤️

  • @yohanshenusha4840
    @yohanshenusha4840 5 หลายเดือนก่อน +2

    Killer B❤ අදටත් දැකපු වෙනස්ම රැප් වැඩ්ඩෙක්❤

  • @thanuridhananja3641
    @thanuridhananja3641 ปีที่แล้ว +164

    2023 මේ සින්දුව අහන අය ඉන්නවද ?

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +13

    #Chillie අයෙත් සිංදුවක් දීපං මේ වගේ 😍

  • @shehanchansikaphotography788
    @shehanchansikaphotography788 ปีที่แล้ว +9

    2022ත් බලනවා ඒ කාලේ පිස්සුවෙන් අහපු සිංදු 😍

  • @thejanaravishan5073
    @thejanaravishan5073 3 ปีที่แล้ว +11

    These were the songs that rocked our childhood those days, loved listening to it each time this played on TV.

  • @lahirunuwan8215
    @lahirunuwan8215 3 หลายเดือนก่อน +2

    අමර සින්දුවක්.අවුරුදු 10.15ක් එකම වයිබ් එකෙන් අහනවා

  • @hskcreation4185
    @hskcreation4185 7 หลายเดือนก่อน +5

    අඩෙහ් මේවා ඒකාලේ පිස්සුවක් ❤❤❤🥺🥺

  • @MADUWA_CREATION
    @MADUWA_CREATION 24 วันที่ผ่านมา +7

    2024 අහන උන් කො ❤️❤️

  • @UpdatesCloud
    @UpdatesCloud 3 ปีที่แล้ว +71

    2021 අහන උන් කෝ?

  • @sithakamadushan5444
    @sithakamadushan5444 11 หลายเดือนก่อน +7

    ආසම එකක් චිලීගේ 👌👌👌

  • @ruchira3223
    @ruchira3223 2 ปีที่แล้ว +10

    2022 තාම අහනවා

  • @VisalDissanayaka-o5i
    @VisalDissanayaka-o5i 9 หลายเดือนก่อน +5

    😢එහෙම හිටිය චිලී 🎉 ඇයි බං උබ උබවම මරාගත්තෙ ,, "

  • @yu12769
    @yu12769 3 ปีที่แล้ว +15

    2021 🙋

  • @chamirajapaksha05
    @chamirajapaksha05 ปีที่แล้ว +5

    Ou thaama ahanawa supiri thaama❤❤❤❤❤❤❤

  • @jeffhardy4314
    @jeffhardy4314 2 ปีที่แล้ว +6

    අම්මෝ සුපිරියක් ඒ කාලේ😺❤️

  • @tharushimawijekoon3568
    @tharushimawijekoon3568 22 วันที่ผ่านมา

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සින්දු...😌❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +1

    මගේ යූ ටියුබ් එකේ සින්දුව ට දායක වෙන්න අනිත් අයටත් කියන්න නංගි සුනෙත් ඒකනායක සුදු මල් පොකුරක් SONG BUDU saranai❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐

  • @akenamarasinghe5618
    @akenamarasinghe5618 2 หลายเดือนก่อน +1

    Nadini permadasa ❤

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 3 ปีที่แล้ว +18

    Chilli has an Indian look

  • @Amila9082
    @Amila9082 27 วันที่ผ่านมา +1

    හීන තටාකෙක මූණ බලාගෙන ඔබට කතා කෙරුවා ගැම්මක් තමා 🌹❣️❤️💪😍🔥✌️👍⭐🎶🇱🇰💪

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  27 วันที่ผ่านมา +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @Amila9082
      @Amila9082 27 วันที่ผ่านมา

      @@MEntertainmentsPL ✌️🎶❤️😍🌹

  • @DIAMOND-IZY2005
    @DIAMOND-IZY2005 4 หลายเดือนก่อน +1

    2024 දීත් අහන මරැ සින්දුවක්😍♥️

  • @grootyt6284
    @grootyt6284 8 หลายเดือนก่อน +5

    tama ahanwa 2024 set eka huwak

  • @dyno3314
    @dyno3314 2 ปีที่แล้ว +7

    අවුරුදු ගානක් නම හොයල අද හොයගත්තා...

  • @gamingwiththashiya1397
    @gamingwiththashiya1397 7 หลายเดือนก่อน +2

    Aththtm mondisori kale mathaka aluth una 😊❤

  • @k.t.smusic5405
    @k.t.smusic5405 8 หลายเดือนก่อน +3

    සින්දු ආපු දවස්වල අපිට මේවා අහන්න phone තිබුණේ නැහැනෙ, Chart show කාගෙන ඉන්න ඕනි අහන්න 😁❤

  • @slyuhansa9076
    @slyuhansa9076 9 วันที่ผ่านมา +2

    2024 🥰❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  8 วันที่ผ่านมา

      2024දීත් අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sakiduganegoda
    @sakiduganegoda 9 หลายเดือนก่อน +27

    2024 අහන අය ඉන්නවද 🌝❤️

  • @AmalshaHansani-yb1yp
    @AmalshaHansani-yb1yp ปีที่แล้ว +2

    Lassana sindu godak karapu supiri gayakayek 🥰♥️

  • @rameshkaushalya299
    @rameshkaushalya299 8 หลายเดือนก่อน +9

    2024ත් අහනව 😎🤍

  • @adithyaviduranga5597
    @adithyaviduranga5597 3 วันที่ผ่านมา

    Still vibe in 2k24 ❤️‍🔥

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 6 หลายเดือนก่อน

    තාමත් පිස්සුවෙන් වගෙ අහන සිංදුවක් ❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @ShortsV0
    @ShortsV0 9 หลายเดือนก่อน +3

    Aye me wage kalayak enneth ne. E kale heduna wage sindu aye hedenneth ne

  • @maleeshakeshan6654
    @maleeshakeshan6654 2 ปีที่แล้ว +4

    2022/06/08 අදත් අහනවා

  • @DG_feuse
    @DG_feuse 13 วันที่ผ่านมา +2

    2024.❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  13 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @isharamadhushan5131
    @isharamadhushan5131 3 ปีที่แล้ว +5

    2021❤️

  • @wrihansithija8805
    @wrihansithija8805 ปีที่แล้ว +3

    ඒ වොයිස් එක ☝

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @dram7543
    @dram7543 3 ปีที่แล้ว +6

    2021 ape 90 set eka kooo

  • @malithiprarthana902
    @malithiprarthana902 ปีที่แล้ว +6

    2023 anymore 💯🔥♥️🎶🌟

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Aww! Thank you so much for this love 🥰🥰🥰
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

  • @ASOAIF
    @ASOAIF 3 ปีที่แล้ว +16

    Killer b innawane

  • @AnimeSnippets2
    @AnimeSnippets2 9 วันที่ผ่านมา +2

    2024❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  8 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @AnukaNuwantha-lx3cs
    @AnukaNuwantha-lx3cs 4 หลายเดือนก่อน +1

    Old is gold ❤

  • @Dhanushka_s_thilakarathne
    @Dhanushka_s_thilakarathne 3 วันที่ผ่านมา

    පරන වෙන්න වෙන්නම තමයී මෙවාගේ අගේ තෙරෙන්නේ😢🎉

  • @mr.gustavo4561
    @mr.gustavo4561 2 ปีที่แล้ว +13

    චීලීට මොකක්ද බන් උනේ ශික්💔💔

  • @udaramarasinghe2977
    @udaramarasinghe2977 3 ปีที่แล้ว +6

    2021

  • @sanabrolk
    @sanabrolk 24 วันที่ผ่านมา +1

    2025 ahana man😮

  • @savivlogs9458
    @savivlogs9458 2 หลายเดือนก่อน +1

    🥺🥂issara kaale mathak wenawa

  • @lahiruashen6326
    @lahiruashen6326 7 หลายเดือนก่อน

    වසර 15 ගතවුනත් සිංදුවට තියන අාදරය තවත් ඒන්ට ඒන්ට වැඩිවෙනවා.....❤❤❤❤❤❤

  • @kashmikaakash
    @kashmikaakash 4 หลายเดือนก่อน +1

    Rap එකත් එක්ක lyrics ඕනේ..

  • @RoviDied
    @RoviDied หลายเดือนก่อน

    Bro I'm 15 I was born in 2009 still listening to these songs they are the best

  • @chandulabandara8203
    @chandulabandara8203 6 หลายเดือนก่อน +7

    2024 anyone? after 10 years also maybe i am here with my kid

  • @shakthisuchinthana9839
    @shakthisuchinthana9839 3 ปีที่แล้ว +4

    ගැම්මක් තමා 🙂👌

  • @PoornimaPiyumali-yx4vh
    @PoornimaPiyumali-yx4vh หลายเดือนก่อน +1

    Niyamai......❤️❤️❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  27 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @LilShake
    @LilShake ปีที่แล้ว +3

    Love it ❤💫

  • @kasuntharaka1104
    @kasuntharaka1104 7 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්

  • @imashadewmini3381
    @imashadewmini3381 9 หลายเดือนก่อน +1

    නදිනි ❤️

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 15 วันที่ผ่านมา +1

    💐💐💐

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  7 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @nipunwijesooriya-kr8je
    @nipunwijesooriya-kr8je ปีที่แล้ว +2

    අපෙ එකලේ❤

  • @Only-zeus
    @Only-zeus 8 หลายเดือนก่อน +2

    Sri Lankan Originals ♥

  • @MalakaMilan
    @MalakaMilan 7 หลายเดือนก่อน +1

    2024❤🥺කෝ

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 หลายเดือนก่อน +1

    දැන් තියෙන ඒවා වගේද මේවයේ රහ😢😢..

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  27 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

  • @vihandesilva1241
    @vihandesilva1241 3 ปีที่แล้ว +6

    Adoooo my childhood memo❤👌😘

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 15 วันที่ผ่านมา +1

    🌟🌟🌟

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  7 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 15 วันที่ผ่านมา +1

    💛💛💛

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  7 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @PoornimaPiyumali-yx4vh
    @PoornimaPiyumali-yx4vh หลายเดือนก่อน +1

    Patta👍👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  27 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @zombiegaming8709
    @zombiegaming8709 8 หลายเดือนก่อน +2

    2024 අහනවා cudda 😢

  • @thusharasanjeewa9209
    @thusharasanjeewa9209 หลายเดือนก่อน +1

    🌶️ ❤

  • @vd2oe
    @vd2oe 6 หลายเดือนก่อน +1

    Killer B ❤

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 7 หลายเดือนก่อน +2

    Iraj උඹ පිස්සෙක්.. අපරාදේ 😢

  • @parisarakalliya
    @parisarakalliya 4 หลายเดือนก่อน

    බීට් නම් බීට් ❤️‍🔥

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 15 วันที่ผ่านมา +1

    🌹🌹🌹

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  7 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 15 วันที่ผ่านมา +1

    🎉🎉🎉

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  7 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @madushanwithanage139
    @madushanwithanage139 8 หลายเดือนก่อน

    ආයෙත් hit ekk wenn hadanne ❤🎉

  • @LakeeshaSandaru
    @LakeeshaSandaru 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  7 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @mauricedemel6142
    @mauricedemel6142 ปีที่แล้ว

    chillie aiyye oyata deergayusha lebewa

  • @Ridman-pq7xn6kb8x
    @Ridman-pq7xn6kb8x 2 หลายเดือนก่อน +1

    2 0 2 4 💕

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 15 วันที่ผ่านมา +1

    🥰🥰🥰

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  7 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න