ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමිය ඉතාම විශිෂ්ඨයි. බටහිරට ගැති නොවන රටට ජාතියට දහමට ලැදියාවක් ඇති මෙවැනි කාන්තාවන් තව තවත් මෙම පින්බර භූමියේ බිහිවේවායි මගේ එකම අධිෂ්ඨාන. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ තුමියගේ සමාලෝචනය අති විශිෂ්ඨයි.ඔබට නිදුක් නීරෝගී සුවපත් භාවය අදිටන් කරමි.සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු
ඔබ තුමිය සදහටම සංසාර දූකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.සාදු සාදු සාදු 🙏🙏
සහතික ඇත්ත මමත් මෙතුමිය කියන දේ අත්විඳීනව,සියලු දෙනාටම මෙි නිර්මල බුදු දහම අවබෝධ වෙිවා 🙏🙏🙏
ජීවිතේ අහපු වටිනාම කතාවක්, නැවතත් ඔබතුමියට පිං පුදනවා!!!තෙරුවන් සරණයි!!!
ඔබතුමියගේ දේශනය ඉතාම හරවත්. මමත් නිර්මාන්ස ,සිතින් නිතරම වගේ භාවනා කරන කෙනෙක් . ඔබතුමිය ඇතුළු සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා තුනුරුවන් සරනයි .
ඩොක්ටර් ඔබට බොහොම පිං තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේටත් දීඝායුවේවා🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....
හරිම හරවත් දේශනයක්.ඔබතුමිය පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් විය යුතුයි.ඔබතුමිය පැවසූ පරිදි මේ ලෙඩ රෝග සියල්ලටම හේතුව අපිමයි.අපි රාගයෙන් ,ද්වේශයෙන් ,මෝහයෙන් කටයුතු කිරීම නිසා මේ ඵල විපාක උරුම වනවාසේම.අපි යථා පරිදි දැන ගත යුතුයි මේ අපි කියන්නේ හේතුවක ඵලයක් බව.අපි ඉපදුනේ නය ගෙවන්න.මේ හේතුවලටත් ගැටිලා ,පටිච්ච වී අපි තවත් "සං" බිහි කරගන්නවා.අනිච්චං,දුක්ඛං,විමරිනාම ධම්මං තේරුම්ගත් යුතුයි 🙏කෙලෙස් උදුරා දැමිය යුතුයි.🙏මමත් පිලිකා රෝගියෙක් සහ මම අනුගමනය කරනා ක්‍රමවේදයද මෙයයි.පංචස්කන්ද උපාදානයෙන් මිදී නිදහස් වී, සමුදය ප්‍රහානය කරමු.සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා 🙏අරහතුන් වහන්සේතත් ඔබතුමියටත් කායික නිදුක් නීරෝගි භාවය අධිෂ්ඨානය කරමි.🙏සුවපත් වේවා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..
ඔබ නිවැරදියි සතුටුයි විදේශ රටවල නියෝජිතයන් ලෙස බටහිර වෛද්‍යවරුන් සහ කෘෂිකර්ම නිලධාරීන් කරන විනාසය තෙරුංගත් ඔබට නිවන් අවබෝධවේවා
ඔබතුමිය උතුම් නිබ්බාන පරම සුඛයෙන් සුඛීත තර වෙත්වා !!! තෙරුවන් සරණයි 🙏
Thank you doctor ඔබ හරිම අවංක කෙනෙක්. කිව් සියල්ල හරියටම හරි. ඔබ වැනි වෛද්‍යවරැ තව තවත් බිහිවේවා . දීර්ඝායු වේවා .අරිහත්ඵලයෙන් දුකින් මිදෙත්වා
ඔබතුමියට තෙරුවන් සරණයි. වහ වහා නිවන පූර්ණ වේවා.
ඔබ තුමිතට නිබ්බාන ගාමී මාර්ගයෙන් සසර ගමනින් මිදී නිදහස් වීමට මග පෑදෙත්වා.
තෙරුවන් සරණයි !හෙලවෙදකම හදුනාගත් ඔබ විශිෂ්ට යි.
තෙරුවන් සරණයි වෛද්‍ය තුමියට ධර්මය අවබෝධ කිරීමට
පින්වත් වෛද්‍ය තුමිය ඔබ තුමිය බුදුන් දැක නිවීසැනසීම උදාකර ගනිමින් සිටින බව දකිමි ....සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් උත්තමාවිය නිදුක් නිරෝගී සුවය අදිටන් කරමි. සියලු ලෝ සතුන් මගපල ලබා පරම නිබ්බාන සුවය සක්ශාත් කරගනිත්වා. සාධු සාධු සාධු 🙏🙏🙏
සුවපත් වේවා !
තෙරුවන් සරණයි හැමෝටම ඉක්මනින් ධර්මය අවබෝධ වේවා ....
,ආහරය මුලිකය් සත්වජිව්තයට නොනා ව්ස ආහාගාර අර්ගන කොහොමද තව ටිකක් හිතලා බලන්න
ආහාර මූලිකයි තමා ඒත් ධර්මය රකින්නා ධර්මයෙන්ම රැකේ ...අපි නම් ගොඩාක් පින් වැඩ තමා කරන්නෙ මට පිනට ලැදි මහත්තයෙක් සහ දරුවෙක් අපි තුන් දෙනාම ගොඩාක් පින් වැඩ වලට කැමතියි ,,
🌻🙏🙏🙏🌻ප්‍රර්ථනාව පිරිසිදුයි
බොහොම පිං ඔබතුමියට, වටිනා පාඩමක් වටහා දුන් නිසා, ස්තුතියි, මේ අසන සියල්ලෝම අවබෝධයෙන් වටහා ගනිත්වා!!!!
සුවපත් වේවා වෛද්‍යතුමියනී ඔබතුමීට නිබ්බානයම වේවා සෙතක්ම වේවා
දැනුවත්කරාට බොහොම පින් . ඔබසැම සුවපත් වේවා 🙏🙏🙏
Obata godak pinsidda wenawa dr.🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ඔබ තුමියට.මගෙ ජීවිතය තුල අහපු නීරොගිමත්ම කතාව
හිතට ලොකු ශක්තියක් ආවා අරිය උත්තමාවියනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි, ඒ තමා විසින් 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙස එද බුදුහිමි දෙසූ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩීම එයයි,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට ,
Suwapath wewa...
🙏🙏🙏🙏 වෛද්‍ය තුමියටද වහා වහා චතුරාය්‍ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්ම දානය හේතු වේවා !...🙏🙏🙏
සුද්දගෙ වෙදකම කරන වෛද්‍යවරියක්ම මේ කථාව කිව්ව එක වටිනවා.සුද්දොන්ට වඩා හෙළ වෙදකම විශිෂ්ටයි ..
එහෙම අය ගොඩක් ඉන්නව.බටහිර වෛද්‍යවරුන්ම හෙළ වෙදකමට යොමුකරන අය ඉන්නව.
@@anushakumari6936lllll yathatthaya t v
කීසැරයක් ඇහුවද මතක නෑ. ඇස් වලට කදුලු එනවා. ඔබ තුමියගේ දේශනය විශිෂ්ඨයි.🙏🙏🙏 ඒවගේම මේ කියන වෙදමහතා ගැන දැනගන්න පුලුවන්ද? මමත් ආයුර්වේද යේ කියන දරුනු කර්ම රෝගයකින් පීඩා විදිනවා..
ඔබ තුමියට පින්සිදුවේවා
වෛද්‍යතුමිය සත්‍ය අවබෝධ වෙනකොට නිවැරදි දේ ප්‍රකාශ කරනවා බුදුන් වහන්සේගේ දර්ශනය ආගමක් නොවන බවත් සිහිපත් කලානම් වටිනාකම තවත් ඉහලයි බහුතරයක් ස්වාමීන් වහන්සේලා ජනතාව කොහෙටද රැගෙන යන්නේ කියන ප්‍රශ්නය තියෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
Thank u very much Doctor!!!
.෴. සුවපත් වේවා ... ! 🙏
සාදු සාදු සාදු... සුව පත් වේවා..
🙏🙏🙏 සාදු සාදු සාදු ...
ඔබ තුමිය නිවැරැදි ..මන් අත්දැකීමෙන් කියන්න දෙයක් හිතුවා.මට දැනට මාස දෙකකට කලින් අක්මාවෙ තෙල් රෝගී තත්ත්වය නිසා උදරය අධික වුණා.ඩොක්ටර් කිව්වෙ ඔපරේශන් කරල තෙල් ඉවත් කරන්න ඕනි කියල .නමුත් මට හිත එකග කරගන්න බෑ ඒකට.මම ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ගාවට ගියා.කියන්න සතුටුයි .මන් දැන් ඉතාම සුව තත්ත්වය ට පත් වුණා.ඔබ තුමිය ට මාර්ග ඵල ලැබේවා .ආරියවතුන් වහන්සේ චිරාත් කාලයක් මේ රට තුල ජීවමාන වේවා .මේ රටේ වැලලී ගිය බුද්ධ ධර්මය යලි පිබිදේවා.සත්‍යාවබෝධ වේවා ..බුදුසරණයි ඔක්කොටම
සුවපත් වේවා ඔබතුමිය
සුවපත් වේවා ..🙏🙏🙏
Obathath parama nibbana suwayen suwa ath wewa 👍👍👍
සාදු! සාදු! සාදු!
බුද්ධ දර්ශනය හා හෙලවෙදකම ස්වභාවදහමේ නිර්මාණයක් ...මේවාට විකල්ප නැත...අභියෝග ද කලනොහැක..සොයායන්නෙකුට කෙටිමාර්ගද නැත...මේ සදහා පිවිසුමක් ගන්නෙකුට ස්වභාදහම කියවගන්න...හදාරන්න
Oba thumiya maarga palaya labu kenek...Mamath a maaragaye yanawa...Theruvan saranai.....!!
Obathumiyata ikmanin chathurarya sathya awabodha wewa.👌👌👌🙏🏼🙏🏼🙏🏼
සුවපත් වේවා
තෙරුවන් සරණයි ..🌷🌻
සුවපත් වේවා🙏
Oba thumeta bhohomath kusal wewa!!!🙏
සුව පත්වෙවා
EGE PRAKASHAYA SATHYAY, EYATA UTHUM DHARMAYA AWABODHA WEWA.
Can you please provide the contact information of our great hela doctor who cured your beloved father’s cancer. Thanks a lot. May you all realize the path to Nibbāna.
සිංහල වෙදකම තමා අංක එක
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Well said lady 🙏🙏🙏
Siyalusathwayo suwapathweva
🌻🌻🙏🙏🙏🌻🌻
Suwapathwewa🌼🌼🌼
මෙම වීඩියෝව අප සමඟ බෙදා ගත්තාට ස්තුතියි. මානසික පීඩනය බොහෝ ලෙඩ ඇති කරන බවට නොයෙකුත් සාක්ෂි ඇත. උදාහරණයක්: th-cam.com/video/4gUL76lV7gk/w-d-xo.html එම වීඩියෝවේ මිනිත්තු 17 තත්පර 37 සෞඛ්‍ය පිලිබඳ කියවේ. එනමුත්, එහි මුල සිට බලන්න. අපේ බොහෝ අසනීපවලට හේතුව බටහිර ජීවන ක්‍රමයයි.මෙම බටහිර වෛද්‍යවරියගේ හෙළිදරව්ව ඉතා වැදගත්.
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐
හෙල වෙද්දු බේතුත් හදනච ගෙදරම. ලෙඩ්ඩුන්ටත් කියනව සමහර බේත් කසාය හදාගන්න කියල. හැබැයි කොම්පැනි බෙහෙත් රටින් අාවෙ නැත්නම් බටහිර වෙදයි වෙදකමයි ලෙඩයි ඔක්කොම කම්මුතුයි.
😂
💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Attatama,oba,tumiyaga,dasanava,ita,vadagat
Wadya thumani, me bawana wada සටහන ට සහභාගී වෙන්නේ කොහොමද.. කොහෙද තියෙන්නේ..මාවත් සහභාගී කර ගන්න... ඔබ තුමියට ගොඩක් පිං.....
මහඅරහතුන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ බුද්ධ භාවනා වැඩසටහන🔺2022 වර්ෂය💢පරම නිබ්බාන ධම්මායතනය මීරිගමජනවාරි 08 සිට 14 වන දින දක්වාජනවාරි 29 සිට පෙබ. 04 වන දින දක්වාපෙබරවාරි 19 සිට 25 වන දින දක්වාමාර්තු 05 සිට 11 වන දින දක්වාමාර්තු 26 සිට අප්‍රේල් 01 වන දින දක්වාඅප්රේල් 09 සිට 15 වන දින දක්වාඅප්රේල් 30 සිට මැයි 06 වන දින දක්වාමැයි 28 සිට ජුනි 03 වන දින දක්වාජුනි 18 සිට 24 වන දින දක්වාජූලි 02 සිට 08 වන දින දක්වාජූලි 23 සිට 29 වන දින දක්වාඅගෝස්තු 20 සිට 26 වන දින දක්වාසැප්තැම්බර් 17 සිට 23 වන දින දක්වාඔක්තෝබර් 15 සිට 21 වන දින දක්වා නොවැම්බර් 12 සිට 18 වන දින දක්වාදෙසැම්බර් 10 සිට 16 වන දින දක්වා(පරම සත්‍යය පෙන්වාදුන් මහාප්‍රාඥ අතිපූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ බුද්ධ භාවනා වැඩසටහන්)☎ ලියාපදිංචි වීම සඳහා අමතන්න070 347 78 55 (සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සහ අදාල සෞඛ්‍ය අංශයන්ගේ පූර්ණ අනුදැනුම අවසරය සහිතව සිදු කරනු ලබන විශේෂ බුද්ධ භාවනා වැඩසටහන)
Oba thumiya vishistai.Dr kenek welath hela wedakama agayeema. Dr oba thumiyaa athulu siyalu denama parama nibbana suwayen suwapath wethwa!!!
🙏🙏🙏🙏🙏🙏🙏
Thripitikaye thibena budunwahanse wadasitiya siyalu sthana pahadili karanna
අර බලන්ගොඩ කස්සපට බැරිවුණා නේද මේ ටික තේරුම් ගන්න.
🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍👍👍
කොහොමද අපි මුල පුරන්නේ.. මේ ස්ථානය මීරිගම කොහෙද තියෙන්නේ
පරම නිබ්බාන ධම්මායතනය මීරිගම maps.app.goo.gl/J4wc3hP8rd65WwYV7
@@kularathnakodithuwakku8823 ai ehema kiyanne
@@අකිලනුවන් කුලරත්න කියන්නේ දාර ගොනෙක්නෙ ඒකයි ඌ එහෙම කියන්නේ. පොන්නයෙක් නෙ කාගෙ හරි සිවුරු හොරෙක්ගෙ කතා අහල හොරා පෝෂණය කරන ගමන් ඔයාලා යන ගමනත් නවත්වන්න තමා මේ විදියට කියන්නේ.
SUVA ATH VEVA
🙏🙏🙏
Suwapath wewa
Obama.thumiya.sresta.kanthawak.satthya.wadediwa.kaladesa ayata..his a.nama..Canada.karame
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
ඔබ තුමිය ඉතාම විශිෂ්ඨයි. බටහිරට ගැති නොවන රටට ජාතියට දහමට ලැදියාවක් ඇති මෙවැනි කාන්තාවන් තව තවත් මෙම පින්බර භූමියේ බිහිවේවායි මගේ එකම අධිෂ්ඨාන. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ තුමියගේ සමාලෝචනය අති විශිෂ්ඨයි.
ඔබට නිදුක් නීරෝගී සුවපත් භාවය අදිටන් කරමි.
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු
ඔබ තුමිය සදහටම සංසාර දූකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.සාදු සාදු සාදු 🙏🙏
සහතික ඇත්ත මමත්
මෙතුමිය කියන දේ
අත්විඳීනව,සියලු දෙනාටම
මෙි නිර්මල බුදු දහම අවබෝධ වෙිවා 🙏🙏🙏
ජීවිතේ අහපු වටිනාම කතාවක්, නැවතත් ඔබතුමියට පිං පුදනවා!!!තෙරුවන් සරණයි!!!
ඔබතුමියගේ දේශනය ඉතාම හරවත්. මමත් නිර්මාන්ස ,සිතින් නිතරම වගේ භාවනා කරන කෙනෙක් . ඔබතුමිය ඇතුළු සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා තුනුරුවන් සරනයි .
ඩොක්ටර් ඔබට බොහොම පිං තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේටත් දීඝායුවේවා🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....
හරිම හරවත් දේශනයක්.ඔබතුමිය පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් විය යුතුයි.ඔබතුමිය පැවසූ පරිදි මේ ලෙඩ රෝග සියල්ලටම හේතුව අපිමයි.අපි රාගයෙන් ,ද්වේශයෙන් ,මෝහයෙන් කටයුතු කිරීම නිසා මේ ඵල විපාක උරුම වනවාසේම.අපි යථා පරිදි දැන ගත යුතුයි මේ අපි කියන්නේ හේතුවක ඵලයක් බව.අපි ඉපදුනේ නය ගෙවන්න.මේ හේතුවලටත් ගැටිලා ,පටිච්ච වී අපි තවත් "සං" බිහි කරගන්නවා.අනිච්චං,දුක්ඛං,විමරිනාම ධම්මං තේරුම්ගත් යුතුයි 🙏කෙලෙස් උදුරා දැමිය යුතුයි.🙏මමත් පිලිකා රෝගියෙක් සහ මම අනුගමනය කරනා ක්‍රමවේදයද මෙයයි.පංචස්කන්ද උපාදානයෙන් මිදී නිදහස් වී, සමුදය ප්‍රහානය කරමු.සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා 🙏අරහතුන් වහන්සේතත් ඔබතුමියටත් කායික නිදුක් නීරෝගි භාවය අධිෂ්ඨානය කරමි.🙏සුවපත් වේවා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..
ඔබ නිවැරදියි සතුටුයි විදේශ රටවල නියෝජිතයන් ලෙස බටහිර වෛද්‍යවරුන් සහ කෘෂිකර්ම නිලධාරීන් කරන විනාසය තෙරුංගත් ඔබට නිවන් අවබෝධවේවා
ඔබතුමිය උතුම් නිබ්බාන පරම සුඛයෙන් සුඛීත තර වෙත්වා !!! තෙරුවන් සරණයි 🙏
Thank you doctor ඔබ හරිම අවංක කෙනෙක්. කිව් සියල්ල හරියටම හරි. ඔබ වැනි වෛද්‍යවරැ තව තවත් බිහිවේවා . දීර්ඝායු වේවා .අරිහත්ඵලයෙන් දුකින් මිදෙත්වා
ඔබතුමියට තෙරුවන් සරණයි. වහ වහා නිවන පූර්ණ වේවා.
ඔබ තුමිතට නිබ්බාන ගාමී මාර්ගයෙන් සසර ගමනින් මිදී නිදහස් වීමට මග පෑදෙත්වා.
තෙරුවන් සරණයි !
හෙලවෙදකම හදුනාගත් ඔබ විශිෂ්ට යි.
තෙරුවන් සරණයි වෛද්‍ය තුමියට ධර්මය අවබෝධ කිරීමට
පින්වත් වෛද්‍ය තුමිය ඔබ තුමිය බුදුන් දැක නිවීසැනසීම උදාකර ගනිමින් සිටින බව දකිමි ....සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් උත්තමාවිය නිදුක් නිරෝගී සුවය අදිටන් කරමි. සියලු ලෝ සතුන් මගපල ලබා පරම නිබ්බාන සුවය සක්ශාත් කරගනිත්වා. සාධු සාධු සාධු 🙏🙏🙏
සුවපත් වේවා !
තෙරුවන් සරණයි හැමෝටම ඉක්මනින් ධර්මය අවබෝධ වේවා ....
,ආහරය මුලිකය් සත්වජිව්තයට නොනා ව්ස ආහාගාර අර්ගන කොහොමද තව ටිකක් හිතලා බලන්න
ආහාර මූලිකයි තමා ඒත් ධර්මය රකින්නා ධර්මයෙන්ම රැකේ ...අපි නම් ගොඩාක් පින් වැඩ තමා කරන්නෙ මට පිනට ලැදි මහත්තයෙක් සහ දරුවෙක් අපි තුන් දෙනාම ගොඩාක් පින් වැඩ වලට කැමතියි ,,
🌻🙏🙏🙏🌻ප්‍රර්ථනාව පිරිසිදුයි
බොහොම පිං ඔබතුමියට, වටිනා පාඩමක් වටහා දුන් නිසා, ස්තුතියි, මේ අසන සියල්ලෝම අවබෝධයෙන් වටහා ගනිත්වා!!!!
සුවපත් වේවා වෛද්‍යතුමියනී ඔබතුමීට නිබ්බානයම වේවා සෙතක්ම වේවා
දැනුවත්කරාට බොහොම පින් . ඔබසැම සුවපත් වේවා 🙏🙏🙏
Obata godak pinsidda wenawa dr.🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ඔබ තුමියට.මගෙ ජීවිතය තුල අහපු නීරොගිමත්ම කතාව
හිතට ලොකු ශක්තියක් ආවා අරිය උත්තමාවියනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි, ඒ තමා විසින් 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙස එද බුදුහිමි දෙසූ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩීම එයයි,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට ,
Suwapath wewa...
🙏🙏🙏🙏 වෛද්‍ය තුමියටද වහා වහා චතුරාය්‍ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්ම දානය හේතු වේවා !...🙏🙏🙏
සුද්දගෙ වෙදකම කරන වෛද්‍යවරියක්ම මේ කථාව කිව්ව එක වටිනවා.සුද්දොන්ට වඩා හෙළ වෙදකම විශිෂ්ටයි ..
එහෙම අය ගොඩක් ඉන්නව.බටහිර වෛද්‍යවරුන්ම හෙළ වෙදකමට යොමුකරන අය ඉන්නව.
@@anushakumari6936lllll yathatthaya t v
කීසැරයක් ඇහුවද මතක නෑ. ඇස් වලට කදුලු එනවා. ඔබ තුමියගේ දේශනය විශිෂ්ඨයි.🙏🙏🙏 ඒවගේම මේ කියන වෙදමහතා ගැන දැනගන්න පුලුවන්ද? මමත් ආයුර්වේද යේ කියන දරුනු කර්ම රෝගයකින් පීඩා විදිනවා..
ඔබ තුමියට පින්සිදුවේවා
වෛද්‍යතුමිය සත්‍ය අවබෝධ වෙනකොට නිවැරදි දේ ප්‍රකාශ කරනවා බුදුන් වහන්සේගේ දර්ශනය ආගමක් නොවන බවත් සිහිපත් කලානම් වටිනාකම තවත් ඉහලයි බහුතරයක් ස්වාමීන් වහන්සේලා ජනතාව කොහෙටද රැගෙන යන්නේ කියන ප්‍රශ්නය තියෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
Thank u very much Doctor!!!
.෴. සුවපත් වේවා ... ! 🙏
සාදු සාදු සාදු... සුව පත් වේවා..
🙏🙏🙏 සාදු සාදු සාදු ...
ඔබ තුමිය නිවැරැදි ..මන් අත්දැකීමෙන් කියන්න දෙයක් හිතුවා.මට දැනට මාස දෙකකට කලින් අක්මාවෙ තෙල් රෝගී තත්ත්වය නිසා උදරය අධික වුණා.ඩොක්ටර් කිව්වෙ ඔපරේශන් කරල තෙල් ඉවත් කරන්න ඕනි කියල .නමුත් මට හිත එකග කරගන්න බෑ ඒකට.මම ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ගාවට ගියා.කියන්න සතුටුයි .මන් දැන් ඉතාම සුව තත්ත්වය ට පත් වුණා.ඔබ තුමිය ට මාර්ග ඵල ලැබේවා .ආරියවතුන් වහන්සේ චිරාත් කාලයක් මේ රට තුල ජීවමාන වේවා .මේ රටේ වැලලී ගිය බුද්ධ ධර්මය යලි පිබිදේවා.සත්‍යාවබෝධ වේවා ..බුදුසරණයි ඔක්කොටම
සුවපත් වේවා ඔබතුමිය
සුවපත් වේවා ..🙏🙏🙏
Obathath parama nibbana suwayen suwa ath wewa 👍👍👍
සාදු! සාදු! සාදු!
බුද්ධ දර්ශනය හා හෙලවෙදකම ස්වභාවදහමේ නිර්මාණයක් ...
මේවාට විකල්ප නැත...අභියෝග ද කලනොහැක..
සොයායන්නෙකුට කෙටිමාර්ගද නැත...මේ සදහා පිවිසුමක් ගන්නෙකුට ස්වභාදහම කියවගන්න...හදාරන්න
Oba thumiya maarga palaya labu kenek...
Mamath a maaragaye yanawa...
Theruvan saranai.....!!
Obathumiyata ikmanin chathurarya sathya awabodha wewa.👌👌👌🙏🏼🙏🏼🙏🏼
සුවපත් වේවා
තෙරුවන් සරණයි ..🌷🌻
සුවපත් වේවා🙏
Oba thumeta bhohomath kusal wewa!!!🙏
සුව පත්වෙවා
EGE PRAKASHAYA SATHYAY, EYATA UTHUM DHARMAYA AWABODHA WEWA.
Can you please provide the contact information of our great hela doctor who cured your beloved father’s cancer. Thanks a lot. May you all realize the path to Nibbāna.
සිංහල වෙදකම තමා අංක එක
Sadu sadu sadu
sadu sadu sadu
sadu sadu sadu
Well said lady 🙏🙏🙏
Siyalusathwayo suwapathweva
🌻🌻🙏🙏🙏🌻🌻
Suwapathwewa🌼🌼🌼
මෙම වීඩියෝව අප සමඟ බෙදා ගත්තාට ස්තුතියි. මානසික පීඩනය බොහෝ ලෙඩ ඇති කරන බවට නොයෙකුත් සාක්ෂි ඇත. උදාහරණයක්: th-cam.com/video/4gUL76lV7gk/w-d-xo.html එම වීඩියෝවේ මිනිත්තු 17 තත්පර 37 සෞඛ්‍ය පිලිබඳ කියවේ. එනමුත්, එහි මුල සිට බලන්න. අපේ බොහෝ අසනීපවලට හේතුව බටහිර ජීවන ක්‍රමයයි.
මෙම බටහිර වෛද්‍යවරියගේ හෙළිදරව්ව ඉතා වැදගත්.
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐
හෙල වෙද්දු බේතුත් හදනච ගෙදරම. ලෙඩ්ඩුන්ටත් කියනව සමහර බේත් කසාය හදාගන්න කියල. හැබැයි කොම්පැනි බෙහෙත් රටින් අාවෙ නැත්නම් බටහිර වෙදයි වෙදකමයි ලෙඩයි ඔක්කොම කම්මුතුයි.
😂
💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Attatama,oba,tumiyaga,dasanava,ita,vadagat
Wadya thumani, me bawana wada සටහන ට සහභාගී වෙන්නේ කොහොමද.. කොහෙද තියෙන්නේ..මාවත් සහභාගී කර ගන්න... ඔබ තුමියට ගොඩක් පිං.....
මහඅරහතුන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ බුද්ධ භාවනා වැඩසටහන
🔺2022 වර්ෂය
💢පරම නිබ්බාන ධම්මායතනය මීරිගම
ජනවාරි 08 සිට 14 වන දින දක්වා
ජනවාරි 29 සිට පෙබ. 04 වන දින දක්වා
පෙබරවාරි 19 සිට 25 වන දින දක්වා
මාර්තු 05 සිට 11 වන දින දක්වා
මාර්තු 26 සිට අප්‍රේල් 01 වන දින දක්වා
අප්‍රේල් 09 සිට 15 වන දින දක්වා
අප්‍රේල් 30 සිට මැයි 06 වන දින දක්වා
මැයි 28 සිට ජුනි 03 වන දින දක්වා
ජුනි 18 සිට 24 වන දින දක්වා
ජූලි 02 සිට 08 වන දින දක්වා
ජූලි 23 සිට 29 වන දින දක්වා
අගෝස්තු 20 සිට 26 වන දින දක්වා
සැප්තැම්බර් 17 සිට 23 වන දින දක්වා
ඔක්තෝබර් 15 සිට 21 වන දින දක්වා
නොවැම්බර් 12 සිට 18 වන දින දක්වා
දෙසැම්බර් 10 සිට 16 වන දින දක්වා
(පරම සත්‍යය පෙන්වාදුන් මහාප්‍රාඥ අතිපූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ බුද්ධ භාවනා වැඩසටහන්)
☎ ලියාපදිංචි වීම සඳහා අමතන්න
070 347 78 55
(සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සහ අදාල සෞඛ්‍ය අංශයන්ගේ පූර්ණ අනුදැනුම අවසරය සහිතව සිදු කරනු ලබන විශේෂ බුද්ධ භාවනා වැඩසටහන)
Oba thumiya vishistai.
Dr kenek welath hela wedakama agayeema.
Dr oba thumiyaa athulu siyalu denama parama nibbana suwayen suwapath wethwa!!!
🙏🙏🙏🙏🙏🙏🙏
Thripitikaye thibena budunwahanse wadasitiya siyalu sthana pahadili karanna
අර බලන්ගොඩ කස්සපට බැරිවුණා නේද මේ ටික තේරුම් ගන්න.
🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍👍👍
කොහොමද අපි මුල පුරන්නේ.. මේ ස්ථානය මීරිගම කොහෙද තියෙන්නේ
පරම නිබ්බාන ධම්මායතනය මීරිගම
maps.app.goo.gl/J4wc3hP8rd65WwYV7