ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි සාහෝදරයා හන්ගන්නෙ නැතිව හැමදේම කියලා දුන්නාට.තෙරුවන් සරනයි ...!
මත් three wheel course එකක් කරන්නේ මේක මට මාර වටිනවා video එකක් බොහොම ස්තුතියි පැහැදිලි කර දැනුම ලබා දුන්නාට...👍🏻👏🏻👏🏻👏🏻 බුදුසරණයි....
Tools ganne kohenda
Course eka koheda?
Kohenda course eka karanna puluvan
ගොඩක් වටිනවා හොදට පැහැදිලි කරලා කියලා දුන්නා..බුදුසරනයි
බොහෝම ස්තුතියි පැහැදිලිව කියලා දීම සම්බන්ධව...
මාත් ත්‍රීවිල් බයික් කෝස් එකක් කරන්නෙ හොද පැහැදිලි කිරීමක් මට ගොඩක් වැදගත්💖
සුපිරියටම කියලා දුන්න සහෝදරයා
අති විශිෂ්ඨ පැහැදිළි කිරීමක්
Godak watinawa vidio eka.kiya dena vidiya hodata pahadiliwa kiya denawa.math me kos ekak karanna igana gannawa budu saranai.
ඉතාමත් අගනා පැහැදිලි කිරිමක් .👍❤️🙏☯️☸️
ජයවෙවා ❤️❤️❤️✌👍
Double plug engine සවිකරන විදියත් පෙන්වන්න පුලුවන් නම් ගොඩක් හොදයි . ස්තුතියි ඔබට.!
Excellent description
නියමයිනේ තවත් video එකක් karanna.
Sahodaraya niyami wadee oyage pahadeli ketrima ela
Thank you
නියමයි..👍👍
බොහොම ස්තූතියි සර්
V good.well don bro
සුපිරි aiya
Aye oyage v niyamai aiye digatama karagena yanna
Ok malli
I'm digana aiya good job 👍👍👍
Maru aiyya gindara video Eka aaaa
Ayya supiri
Niyama wedak.
එල ගැම්මක්
I ya mam lankawa rincomela than Qatar Inna maka 4three wheel ABF .oil cawasin katila a aluth kannawanam Mila kiyatha enawa iya pottak kiyanta👍
Niyamai
Ane aiye mage wheel eke tika durak gihin awamath engine eka rath wwnawane ai e? 4strok 205cc
good
සුපිරි oy kiyna vdht apit wheel eka hada gann berida aiya
Aiye mage ake rak resarayak gihin ithin galeuwa aniwarya resar monada hai karaddi gahanna one plz kiyannako
2011 maga three wheel full engine repair akka karanna one oil adu wannawa mata one part monawada list akak awnna
Malli start karala gear aka dammama essaraha dedaranawa gahanawa kumak welada
athi wishistai dr
එල අයියෙ මගෙත් විල් එකෙ ට් එක ගිහින් තියෙන්නෙ ඉතින් මම මෙ ඔයාගෙ විඩියො බලල හදා ගන්න හදන්නෙ මම එන්ජින් ගලවලාම නැ බලමු මට පුළුවන් කියන හැගිමතියෙනව මැසෙජ් එක දැකපු වෙලාවක මට හෙල්පෙකකින් රිප්ලයි එකක් දාන්න ..
175enjin ekata clach sapt eke kuru resare bajaj orijinal ekada gahanne nathnam kaha lebal ekada wadikal oroththu denne mona resareda
I👍👍👍👍👍❤️❤️❤️❤️❤️
175cc engine eka 205cc ekata convert karanna puluwanda . Ehema karanawanm kochchara viyadamak yanawada
ත්‍රීවීලර් එකේ ඇස්ලර්ලේටර් එක ගොඩක් අඩුයි . ස්ටාර්ට් කරන කොට ඇස්ලර්ලේටර් එක අතහැරියොත් එන්ජිම නතරවෙනවා.
Api awoth engine hadala denne nedda brooo
Aiye clach nild rashar ekata taba bush ekak ghuwata kamannedda
Kamak naha .oil bronze walin gahanna.
Kik eka haikaranakota mama taiming eka dakke na ekada danna giyer wala yaddi kata kata gala saddayak enawa....ehema sadda enawada....help me
Ow
4 stok fl 205 thriweel ekak repeyar karanda kiyak withara yaida?
45/50 vitara yanawa
Repeyar ekak awoth kohomada danaganne aiye. Tapat sadde enawada? Mokada man tapat ajes karata engima rath una gaman tapat sadde enawa. Lagadi thama timing Chen ekak Damme. Ath sadde enawa. Mata thiyenne 205 fl dabul flag. 2014 thriweel ekak.
🙏🏻💔
Engine eka gakwanne nathiwa timing chain maru krna widhak nedda
Aiye puluwanna . Koil eka laga thiyana oil sil eka pitin gana vidiya v ekka dannako .neththa e oil sil eka mokadda liyala kiyannako ..oya hemadema kiyana kenek wage peuna eka ehuwe puluwanna e oil sil eka mokadda kiyala kiyannako .
Pitin gahana oil seel eka sarthaka naha.gahanna epa.
Q number engine ekak adanna kiyak onaveyda ayya?
45000/=
Rins set eka tiyana vidiha danna
Ekmanata dannam
එන්ජිමේ පැකින් අලවන්න හොද ගම් එක මොකක් ද
Aiye mage 4stroke weel ekak thiyenne.yanakota pana adinawa wage yanne.eka ganata res karan yanakota res eka adu wenawa wadi wenawa wage.please hellp aiye.
Clutch plate gihilla athi ekai res eka adu wadi wanne.
@@mechanicssrilankaajanthamo5545 cluch pleat damma aiye eth ehemai..hitha ganna amarui..aiye bor eka thiyena widiyo ekak karannako.rins tika thiyana widiya hariyata dala.aiyage video eka hodata pahadili karala denawa.thanks aiye mehema video karanawata
Hari malli ekmanata dannam.
Oil seal gahankota gum ganna onnada
Gam ganna ona naha. Housing eka damage walanam pamanak rubber gam ekak pavichchikaranna
Thanks
Gascut ekata I bor Palin ekata monada gum vargaya housin pain ekata mokakda gum vargaya shalak Hoda nadda
Magaht akak tiyanawa kiyak yaida aiye sampurna wadata.
42/= 45/= wage yai
ඡියර් එකට දෙන විට හම් හඩක් දෙන්නේ අයි
Engin akata razer tika Japan gahuwatha awlak nadda
Naha
175 4 stroke whell එකක් මට තියෙන්නෙ.මගේ වීල් එක උපරිම 65 වගේ තමයි ස්පීඩ් වෙන්නෙ. කදුද් අදිනව හොදටම. මොකද 80 යන්නෙ නැත්තෙ
Hama wheel ekakma 80 yanna baha.
රේසර් ටික ගහන පැත්තක් තියනවා නේ , මොන පැත්තද ඇතුලට බස්සන්නේ
2storke wheelda .4storke wheelda ..wadath hoda
Dekama hodai.eka eka ayage avasyatawaya anuwa wanas wanawa
එන්ජිම් මෞන්ට් කරන එක කීයක් වෙනව්ද
මැගින්ටො කියන්නේ මොකද්ද වී cdi නෑ ද්ද
එන්ජිම බෝර් කරන්න ඕන නම් ෙකොහොමද හඳුන ගන්නේ
Monada gahana resar engin vala athulat
Company bearing hari Japan hari gahanna.
රෙසර් ඔක්කොම අලුතින් දාන්නම ඕනද
පුතෙ.සයිලන්සර. එකෙන්.ගොඩක්. ඔයිල්. එනවා.මොකද.කරන්නෙ.කලචි.ඔයිල්. සියිල්.එක.පැත්තක්. ගලවලා. ගහන්න.බැරිද
Ayye mage y no wheel ekak thiyenne . ඒකෙ 2nd ගියර් එකේ යනකොට ටක ටක ගාල සද්දයක් එනවා. වේගෙන් යනකොට සද්දෙ වඩි වෙනවා.අනිත් ගියර් වල එහෙම සද්දයක් එන්නෙ නැ .මොකක් අව්ල
Gear wheel eka kadila thiyanne engine eka galawala hadaganna wai
Gear wheel eka kadila tiyanne. Engine eka galawala hadaganna wai.
Piston ring tiyanne kohomada aiya
Piston ring dana video ekak ekmanatam dannam.
අපිට බැරිද කික් එක සවි කර තිබෙන හවුසින් පලුවේ සිට සියලුම කොටස් සවි කර ඩිපරන්සල් හවුසින් පලුව සවි කරන්න.
Puluwan.mama karana vidiha tama company ekath hai karanne.
ABK number walath engine eka oya wagemada
Podi wenaskam tiyanawa.godak durata samanai
ඔයගෙ පැදිලි කිරිම ගොඩක් හොදයි
4ස්ටොක් එන්ජින් එකේ සියලුම රේසර් වල නම්බර් ,විශේෂයෙන් කූරු රේසර් (සයිස් )ඇතුල පිට ගනකම හා නම්බර් එක දාන්න, එක නම්බර් එකකින් රේසර් කීයක් එනවද ?පුලුවන්නම් ඔයිල් සීල් නම්බර් දාන්න ,පිටුපස රෝදයේ නීඩිල් රේසර් එකේ no එක විශෙශ්ෂයෙන් සයිස් එකත් ඇතුල පිට ගනකම
Mama ekmanata dannam.
Siyaluma wheelwala kebal wena wenama pehedili karannako
wassap nambare dennako
එල
Prasnaya pahadili naha
මන් විල් එකක් ගන්න හදන්නේ විල් වල ඉංජින් වර්ග දැනගන්න අසයි 2 stroke 4 stroke සහ එයයේ වෙනස් කම් cdi කියනවා මැගින්ටො කියනවා ඒවා ගැන . ගොඩක් ස්තුති ඇහුව දේට උත්තර දුන්නට . නොදන්න දෙවල් ගොඩක් කියලා දෙනවා . ගොඩක් පින්