Leisure World Water Park, Sri Lanka, All Adventure Games, Boomerang Experience, Pool Fun Activity

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2023
  • ලංකාවේ පලවෙනිම Water park එක
    ඔන්න අද මම ඔයාලත් එක්ක බෙදා ගන්නේ ලංකාවේ තිබුන ලොකුම වගේම පලවෙනිම water park එක ගැන. ඒ තමයි leisure world කියන්නේ. ඔන්න ඉතින් අලුතෙන් තව water park එකක් ලංකාවේ open වෙද්දි මම හිතුවා අපේ පරන වගේම අවුරුදු ගානක් ලංකාවේ ගොඩක් අයගේ තේරීමක් වුන leisure world ගැන පොඩ්ඩක් කතා කරන්න.
    leisure world එක පිහිටලා තියෙන්නේ කළුඅග්ගල හරියටම location එක කියනවනම් මෙ link එක click කරලා බලන්න
    LeisureWorld Water Park
    maps.app.goo.gl/xtAYyQxG6wU73...
    හරි Leisure World එක water park එකක් වුනාට එකේ Leisure activities කරන්නත් පුලුවන් කමක් තියනවා. දැන් මම දන්නවා ඔයාලට තියන ලොකුම ප්‍රශ්නේ තමයි මෙතන ticket price කොහොමද කියලා.
    මෙයාලාගේ activities වෙන වෙනම ගන්න ඕනේ අයට වගේම ඔක්කොම එකට ගන්න ඕනේ අයට මෙයාලා packages කීපයක් හදුන්වලා දීලා තියනවා.මම දැන් පහලින් ඒ ටික දාන්නම් ඔයාලට idea එකක් ගන්න.
    1. Supreme package - LKR 3,750
    මේ package එකේදි park එකේ ඔක්කොම වගේ activities කරන්න chance එකක් හම්බෙනවා
    2. package A - LKR 2,500
    මේ package එකේ supreme package එක වගේ ඔක්කොම activities කරන්න බැරි වුනාට Amusement Area Activities වගේම Water Related Activities කරන්න chance එක හම්බෙනවා.
    3. Package B - LKR 1,900
    මේ package එකෙන් ඔයාලට යන්න පුලුවන් Water Related Activities කරන්න විතරයි. හැබැයි මම recommend කරන්නේ ඔයාල මේ package එක ගන්න කියලා.
    4. Package C - LKR 950
    මේ package එකෙන් ඔයාලට යන්න පුලුවන් Amusement Area Activities කරන්න විතරයි.
    5. ENTRANCE TICKET - (ONLY FOR DRY AREA) -LKR 150
    මේ ticket එක අරන් ඔයාට ඇතුලට ඇවිත් ඔයලා ආස මොනා හරි activities තියනවනම් එකට සල්ලි ගෙවලා කරන්න පුලුවන්. ගොඩක් activities LKR 100 ක් වගේ වෙන්නේ.
    ඔයාලට updated ම packages බලන්න ඕන්නම් මේ link එක click කරන්න
    leisureworld.lk/Tickets_and_Pa...
    ඒ වගේම මෙයාලගෙ special offers යනවා ගොඩක් වෙලාවට අන්න ඒවා බලන්න මේ link එක click කරන්න
    leisureworld.lk/Special_Offer
    ඔයාලට Leisure World එක ගැන හොද idea එකක් ගන්න මම අපි එහෙ ගිහින් ගත්ත අද්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්නවා.
    • Leisure World Water Pa...
    ඔයාලට පුලුවන්නම් ඒක බලලා අපේ වැරදි හදාගන්න පොඩි comment එකක් දාගෙන යන්න කියලත් ආදරයෙන් මතක් කරනවා.
    හරි එහෙනම් අපි ගිහින් එන්නම්
    APPLE 7 PULS
    SAMSUNG NOTE 20
    Adobe Premier pro 2021
    Adobe Photoshop 2020
    - - - - - - -- -- - - - - - -- - - - - - - - - - - - - - - - - - - -- - - - - - - - - - - - -
    The first water park in Sri Lanka
    Today I am sharing with you about the biggest and first water park in Sri Lanka. That is the leisure world. So, when another new water park opened in Sri Lanka, I thought to talk a little about the leisure world, which has been the choice of many people in Sri Lanka for many years.
    Leisure World is located in Kaluaggala, click this link for the exact location
    LeisureWorld Water Park
    maps.app.goo.gl/xtAYyQxG6wU73...
    Although Leisure World is a water park, you can also do leisure activities there. Now I know that the biggest problem you have is how is the ticket price here.
    They have introduced several packages for those who want to buy their activities separately and for those who want to buy them all together. I will put them below now to give you an idea.
    1. Supreme package - LKR 3,750
    In this package, you get a chance to do almost all the activities in the park
    2. Package A - LKR 2,500
    In this package, you cannot do all the activities like the supreme package, but you get the chance to do Water Related Activities as well as Amusement Area Activities.
    3. Package B - LKR 1,900
    With this package you can only go for water related activities. But I recommend that you buy this package.
    4. Package C - LKR 950
    With this package, you can only go to Amusement Area Activities.
    5. ENTRANCE TICKET - (ONLY FOR DRY AREA) -LKR 150
    With this ticket, you can come inside and do any activities you like by paying money together. Most activities cost around 100 LKR.
    If you want to see the updated packages, click this link
    leisureworld.lk/Tickets_and_Pa...
    Also, click this link to see their special offers
    leisureworld.lk/Special_Offer
    To give you a good idea about Leisure World, I will share with you the experience we got there.
    • Leisure World Water Pa...
    If you can, please look at it and leave a small comment to correct our mistakes.
    Okay then, let's go
    - - - - - -- - - - - - - - - - -- - -- - - - - - -
    #leisureworld
    #boomerang
    #excitedhours
    #waterpark
    #Springride
    #cruise
    #poolgames
    #pool
    #life
    #adventure
    #awissawella
    #funny
    #games
    #poolfun

ความคิดเห็น • 22

  • @user-jh7yu8wk5q
    @user-jh7yu8wk5q 2 หลายเดือนก่อน

    අපිත් ගියා ❤😊😊😊😊

    • @excitedhours
      @excitedhours  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️

  • @deepawimalaveera5658
    @deepawimalaveera5658 ปีที่แล้ว

    Wow❤️❤️

  • @azkhamohomad2801
    @azkhamohomad2801 ปีที่แล้ว

    Amboooo ❤️ yanna one apith

  • @yeahofcourse
    @yeahofcourse ปีที่แล้ว

    00:12 adooo adoo

  • @chamikamaduranga3271
    @chamikamaduranga3271 ปีที่แล้ว

    🔥

  • @pasindidewmini193
    @pasindidewmini193 ปีที่แล้ว

    ❤❤

  • @chandeepawimalaweera1630
    @chandeepawimalaweera1630 ปีที่แล้ว

    ❤❤❤❤

  • @coopbest9242
    @coopbest9242 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @yeahofcourse
    @yeahofcourse ปีที่แล้ว +2

    ඉස්සර වගේ, දැන් වැඩිය සෙනඟ නෑනේ 😮

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      ඔව් දැන් ටිකක් අඩුයි

  • @amniahamed007
    @amniahamed007 ปีที่แล้ว

    Bro mata lokuma doubt ekak eka wisadhanne puluwannakg hari hondhai poya days wala eralatha park eka wesak poyata poddak eka gena wisathanneko

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      me number ekata call ekak denna (036) 225 3999.oyata okkoma visthara denaganna puluwan🥰

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 ปีที่แล้ว

    Monday open karalada.

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      contact number ekata call ekak deela balanna okkoma details oyata ethanin denaganna pumuwan 👍👍👍