පළවෙනි පාරට යනව නම් අනිවාර්යෙන් බලන්න | Leisure world Sri Lanka | Water Park | Adventure Games

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Leisure world Sri Lanka | Water Park | Adventure Games | පළවෙනි පාරට යනව නම් අනිවාර්යෙන් බලන්න
    SUPREME PACKAGE - Rs.3750 (Free Entrance) - All Amusement Area Activities / Water Related Activities
    PACKAGE A - Rs.2500 (Free Entrance) - Amusement Area Activities / Water Related Activities
    PACKAGE B - Rs.1900 (Free Entrance) - Only Water Related Activities
    PACKAGE C - Rs.950 (Free Entrance) - Only Amusement Area Activities
    👉FOLLOW US ON FACEBOOK:
    / profile.php .
    .
    👉FOLLOW US ON TIKTOK:
    www.tiktok.com....
    👉FOLLOW US ON INSTAGRAM:
    tharoos.life
    Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
    We hope you enjoyed this video as much as we enjoyed making!!
    #srilankandinner #srilankanfood #srilankanfoods #foodvlog #foodvlog #dailyvlog #srilanka #dayvlogcolombo #dayvlogsinhala #adayinmylife #srilankanlifestylevlog #ceylon #sosrilanka #srilanka2020 #srilankatrip #srilankanature #srilankalife #colombostreetstyle #galle #srilanka🇱🇰 #travelsrilanka #weekendvlog #onegallefacemall #onegallefacevlog #shoppingvlog #shoppingvlogsinhala #shoppingcolombo #colombo #foodfestivalcolombo #sinhalafoodvlog #foodvlog #foodlover #foodfestivalsrilanka #beautysrilanka #plussizewithkaushi #chama #magiccompass #traveltoday #srilankanstreetfoods #sinhala #salontime #foodvlog #sinhalafoodvlog #daywithmyson #galadarihotel #colombo #srilankancuisine #dinnertime #srilankanfood #srilanka #srilankan #foodie #theregent #theweekend #sundaybuffet #srilankahotels #kfc #sarasavibookshop #nugegoda #barista #colombocitycenter #ccc #lalaland #leisureworld
    #avissawella_leisure_world
    #Colombo_leisure_world
    #water_park_Colombo
    #Leisure_world_Colombo
    #leisureworld
    #adventure
    #cruise
    #games
    #awissawella
    #boomerang
    #Springride
    #travel
    #waterpark
    #life
    #poolfun
    #poolgames
    #wavepool
    #pool #funny
    #games

ความคิดเห็น • 90

  • @kkvchj
    @kkvchj ปีที่แล้ว +18

    ගෙදර පිටිපස්සේ වෙල වෙලට පිටිපස්සේ leisure word එක එ්ත් තාම ගිහින් නැහැ සුපිරි තැනක් හැබැයි❤

    • @TharoosLife
      @TharoosLife  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ගිහින් බලන්න....ඇත්තටම සුපිරි

    • @kkvchj
      @kkvchj ปีที่แล้ว +1

      @@TharoosLife yanna one lagadima ❤

  • @ManjilaSebasthiyan-jq9kj
    @ManjilaSebasthiyan-jq9kj 7 หลายเดือนก่อน +2

    Thanks a lot . It's very helpful. I'm planning to go next week

  • @EranPlus-yu2df
    @EranPlus-yu2df ปีที่แล้ว +2

    Super.....

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ගොඩක් දේවල් දැන ගත්තා

  • @rangakumarajayarathna619
    @rangakumarajayarathna619 11 หลายเดือนก่อน +1

    පට්ට... ✌

  • @chathuabeysinghe61
    @chathuabeysinghe61 ปีที่แล้ว +1

    Superb!

  • @madushikamadu466
    @madushikamadu466 ปีที่แล้ว +5

    අපිත් ලගදිම යන්න හිතන් ඉන්නවා ගොඩාක් හොදයි මේ වීඩියෝ එක නම් ඔයා හොදටම පැහැදිලි කරා යන්න තියන ආසාව තව වැඩි උනා ❤

    • @TharoosLife
      @TharoosLife  ปีที่แล้ว +1

      Thank you. අනිවාර්යයෙන්ම යන්න.හොඳට විනෝද වෙන්න පුලුවන්

    • @hani...1587
      @hani...1587 ปีที่แล้ว

      Oyala giyad ?

  • @nadeekasdisanayaka3872
    @nadeekasdisanayaka3872 7 วันที่ผ่านมา

    ස්තූතියි ❤

  • @user-li9xn8te2e
    @user-li9xn8te2e 4 หลายเดือนก่อน

    Thank you so much .Very well explained.Really useful

    • @TharoosLife
      @TharoosLife  4 หลายเดือนก่อน

      Thank you

  • @tharukahesh3011
    @tharukahesh3011 ปีที่แล้ว

    Lassanai godak.oyata suba pathum.i wish all the best

  • @sachiniirugalbandara
    @sachiniirugalbandara 20 วันที่ผ่านมา

    Well explained ❤

  • @sameerapriyadarshana9055
    @sameerapriyadarshana9055 2 หลายเดือนก่อน

    Good job 👏...

  • @heshankanchana6947
    @heshankanchana6947 ปีที่แล้ว

    Maruu 😊❤️

  • @rashadvideoproducts9686
    @rashadvideoproducts9686 3 หลายเดือนก่อน

    Beautiful 🎉

  • @inokaweerasinghe3410
    @inokaweerasinghe3410 5 หลายเดือนก่อน

    Can't wait

  • @WanderHerWay_with_Anjaleeee
    @WanderHerWay_with_Anjaleeee 11 หลายเดือนก่อน

    වීඩියෝ එක නියමයි.. ඔයාලා ලඟදිද ගියේ? සමහර වෙලාවට සමහර activities කරන එක එයාලා නවත්තනවා කියන්නේ ඇත්තද? ඔයාලා ගිය දවසේ ඔක්කොම කරන්න පුලුවන් වුනාද?

    • @TharoosLife
      @TharoosLife  11 หลายเดือนก่อน

      Thank you. එදා නම් ඔක්කොම වගේ කරන්න දුන්න.

  • @epicpoker.ep.7486
    @epicpoker.ep.7486 ปีที่แล้ว

    Guruge park eketh ekak oone akkiyo Nice video 🙂

    • @TharoosLife
      @TharoosLife  ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන් ළඟදිම ගේනවා

    • @Shasisj
      @Shasisj ปีที่แล้ว

      ගුරුගේ පාර්ක් එකත් සුපිරියක්

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 7 หลายเดือนก่อน

    කොයි පැකේජ් එකට යන එකද වාසි සහ දැන් මිල ගණන් වල වෙනසක් වෙලාද සතියේ දින 7ම විවෘත කරලද තියෙන්නෙ. දන්න කෙනෙක් කියන්නකෝ

    • @indunilsudesh4888
      @indunilsudesh4888 6 หลายเดือนก่อน

      Google eke search karala balanna ekawa site ekak eke okkoma wisthara thiye ❤❤

  • @nilukshikadulari2680
    @nilukshikadulari2680 5 หลายเดือนก่อน

    Babalata ticket price kohomada?

  • @oshandilranga743
    @oshandilranga743 7 หลายเดือนก่อน +1

    Relaxing chairs wada karanne kohomada?mokakda wenne?

    • @TharoosLife
      @TharoosLife  7 หลายเดือนก่อน +2

      It's kind of a massaging chair.

  • @Dimeshajkumari
    @Dimeshajkumari 10 หลายเดือนก่อน

    Heta yanawa api..🤗

  • @kdt3241
    @kdt3241 8 หลายเดือนก่อน +1

    1900 package eka 1 kenektadha? E kiynne 2k giyoth 3800k d?

    • @TharoosLife
      @TharoosLife  8 หลายเดือนก่อน +2

      ඔව්

  • @hashinimadubashini3451
    @hashinimadubashini3451 9 หลายเดือนก่อน

    Akke package eka gaddi gedara 3 Denek yanawa nam 1900 ye ewa thunak gnn oneda? NethnM eka package eken 3n denatama ynn puluwanda

    • @TharoosLife
      @TharoosLife  8 หลายเดือนก่อน

      ඔව් ඔයාට වෙන වෙනම පැකෙජ් ගන්න වෙනවා...

  • @wirajchanaka4390
    @wirajchanaka4390 ปีที่แล้ว

    Supper ...❤️❤️❤️

  • @chamubabah237
    @chamubabah237 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @shanunimalka568
    @shanunimalka568 11 หลายเดือนก่อน

    පූල් එකට අදින්න ඕන ඇදුම් ගන්න ශොප් එකක් ඇතුලෙ තියනව ද? නැත්තම් අපිට ඕන එකක් අදින්න පුලුවන් ද

    • @TharoosLife
      @TharoosLife  11 หลายเดือนก่อน +1

      Nylon ඇඳුමක් අපි අරන් එන්න ඕනෙ

  • @chamalka8283
    @chamalka8283 3 หลายเดือนก่อน

    Entry ticket eka kiyada

  • @nim7625
    @nim7625 3 หลายเดือนก่อน

    Mayans nature park ekad mekad hoda

  • @maheemanethmini-id7mc
    @maheemanethmini-id7mc ปีที่แล้ว +1

    වෝටර් ඒරියා එකට යද්දි ඇදන් යන්න ඕනි නියමිත ඇදුමක් තියෙනවද? නයිලෝන් රෙදි වලින් තියෙන ඇදුමක් විතරක් අදින්න ඕනි කියලා එකක්?

    • @TharoosLife
      @TharoosLife  ปีที่แล้ว +3

      ඔව් අනිවාර්යයෙන් නයිලෝන් අදුමක් අදින්නම ඕනෙ. Water area එකට යනවා නම්. නැත්තන් ඔයාලට pool බහින්න දෙන්නෙ නෑ

    • @maheemanethmini-id7mc
      @maheemanethmini-id7mc ปีที่แล้ว

      Thank you ☺️

  • @royedwin8974
    @royedwin8974 3 หลายเดือนก่อน

    Please price

  • @shashikalagamage9266
    @shashikalagamage9266 ปีที่แล้ว +1

    1950; thibbe water witharanee anith ewata salli kiyak wage giyada

    • @TharoosLife
      @TharoosLife  ปีที่แล้ว

      Ekkenek ta 1000k withara

  • @Nithija
    @Nithija 7 หลายเดือนก่อน +1

    Family packege da okkoma

    • @TharoosLife
      @TharoosLife  7 หลายเดือนก่อน +1

      One ticket for one person 😊

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว

    Nice video 🎉

  • @abdulcader9669
    @abdulcader9669 3 หลายเดือนก่อน

    Keedenek tadha package ekak??

    • @TharoosLife
      @TharoosLife  3 หลายเดือนก่อน

      1 person

  • @hani...1587
    @hani...1587 ปีที่แล้ว

    Eka slide ekaka godak sarayak ynn puluwand

    • @TharoosLife
      @TharoosLife  ปีที่แล้ว

      Water area එක unlimited. Anith activity walata gewanna one. Oyala ganna package eka anuwa thama

  • @nawodaweerathunga3408
    @nawodaweerathunga3408 11 หลายเดือนก่อน

    Peckege ekata membersla ki denek inwada 1900

    • @TharoosLife
      @TharoosLife  11 หลายเดือนก่อน

      එක package එකකින් යන්න පුලුවන් එක්කෙනෙක්ට විතරයි

  • @udararukshan7073
    @udararukshan7073 ปีที่แล้ว

    එක්කෙනෙක්ටද පැකේජ් එක තියෙන්නේ?

  • @user-xw5fn1pl1k
    @user-xw5fn1pl1k 6 หลายเดือนก่อน

    Maka poyata vahalada

  • @bus.king456
    @bus.king456 7 หลายเดือนก่อน

    පැකේජ් එකකට කී දෙනෙකුට ගියහැකිද

    • @TharoosLife
      @TharoosLife  7 หลายเดือนก่อน +1

      One ticket for one person 😊

  • @priyanthapushpakumara-un6id
    @priyanthapushpakumara-un6id ปีที่แล้ว +1

    poyata ehema aralada

  • @sandeepdeshan3256
    @sandeepdeshan3256 ปีที่แล้ว

    Weekend davasakada me😊

  • @fathimasumaiyasumaiya4156
    @fathimasumaiyasumaiya4156 ปีที่แล้ว

    Is dis in awissawela

  • @priyankarathuvithana827
    @priyankarathuvithana827 6 หลายเดือนก่อน

    ලෙසවත් තියෙන්නේ කොහෙද

    • @indunilsudesh4888
      @indunilsudesh4888 6 หลายเดือนก่อน

      Google eke search karala balanna hoyaganna puluwan

  • @--Dew
    @--Dew ปีที่แล้ว

    Akka athul vimata tikat ganvada

    • @TharoosLife
      @TharoosLife  ปีที่แล้ว +1

      පැකේජ් එක ගත්තම හරි.ආයෙ ticket ගන්න ඕන්නෑ. පැකේජ් එකක් ගන්නැත්තන් විතරක් entrance ticket එකක් අරන් යන්න පුලුවන් Rs.150 ක් දීල. හැබැයි එතකොට water area එකට යන්න නම් බෑ. අනිත් activities වලට එතන counter එකෙන් ticket එකක් buy කරල යන්න පුලුවන්

    • @wijesiriwardaneus
      @wijesiriwardaneus 2 หลายเดือนก่อน

      When you buy the package, do u need to pay again for the games separately?

  • @DilkiHashara
    @DilkiHashara 11 หลายเดือนก่อน

    Water area natuwa gaming vitarak yanne barida

    • @TharoosLife
      @TharoosLife  11 หลายเดือนก่อน +1

      පුලුවන්. Packege ගන්නැතුව යන්න

    • @DilkiHashara
      @DilkiHashara 11 หลายเดือนก่อน

      Pacakege natuwsa price kohomada dr

    • @TharoosLife
      @TharoosLife  11 หลายเดือนก่อน

      Entrance Rs.150. අනිත් Activities වලට එතන counters තියෙනවා.ඒවගෙන් ticket ගන්න. Ticket price Rs.150, 200 වගේ වෙනව

  • @chaminigirihagama8550
    @chaminigirihagama8550 11 หลายเดือนก่อน

    අක්කෙ swimming kit ඕනෙම ද

    • @TharoosLife
      @TharoosLife  11 หลายเดือนก่อน

      Swim kit එකක්ම ඕන්නෑ ඒත් nylon ඇඳුමක් අනිවාර්යයි.

    • @chaminigirihagama8550
      @chaminigirihagama8550 11 หลายเดือนก่อน

      @@TharoosLifethanks අක්කා

  • @sumejgayan8941
    @sumejgayan8941 11 หลายเดือนก่อน

    Watter cleaning da

    • @TharoosLife
      @TharoosLife  11 หลายเดือนก่อน

      Not very well

  • @hathurusinghehathurusinghe8608
    @hathurusinghehathurusinghe8608 7 หลายเดือนก่อน +1

    මෙතන පෝන් නම්බර් එකක් තියනවද

    • @TharoosLife
      @TharoosLife  7 หลายเดือนก่อน +1

      Net එකේ තියෙනවා

  • @jeromidilshiya8035
    @jeromidilshiya8035 ปีที่แล้ว

    Me keeye package ekada

  • @jayanthalakmal6092
    @jayanthalakmal6092 10 หลายเดือนก่อน

    අක්කේ 1900 පැකේජ් එක අරන් අනිත් ඇක්ටිවිටීස් කරන්න වෙනම සල්ලි ගෙවන්න ඕනෙද .
    පැකේජ් ගන්නෙ නැත්තම් එන්ට්‍රන්ස් කීයද

    • @TharoosLife
      @TharoosLife  10 หลายเดือนก่อน +1

      ඔව් සල්ලි ගෙවන්න ඕනෙ.එහෙම නැත්තන් අනිත් activities ත් include වුන package එකක් ගන්න ඕනෙ...
      Entrance විතරක් අරන් යනව නම් ticket එකක් Rs.150 යි.