In England and America the body is not shown, people just respect the unseen body in the coffin. People don’t want to see the dead body, they prefer to remember the person when he or she was alive. So the coffin is kept closed until the cremation or burial . 👍✅
It is preferable if poor countries, don’t show off their wealth at weddings and funerals. People are in unbearable debts to banks and may be to relatives, because of this show off culture. Live within your income. India, Pakistan, Bangladesh, Sri Lanka have moved into the living beyond their means culture. Unless personally invited people don’t attend funerals in the Western countries. Less than 20 people attend the church service. People prefer to have very private funerals. Less expensive , less time consuming, and no trouble to others. The Corona pandemic should have opened the eyes of the Sri Lankans. 🇱🇰🇱🇰🇱🇰😃😃😂😂✅✅
If that 100,000 rupee deal was offered to Darlin Akka, she would jump at the idea, unlike her timid husband. Sikura = timid woman. I’m sure he’s afraid of makuluvas and ksrapoththaas . Cockroaches and spiders. Such a woman he is. 😂😂😂😂😃😃🙈🙈🙈🙈
Rehan gives first place to Sarani then the second place to his sister. Real genuine man. Sarani you’re in the best position of your married life. You’re the jewel of his crown. 👸👸👸
I think it’s better if Mr Saddha had got this Corona subject into his plot. Just say we got a call from the hospital that the kidney patient’s records show he has had the Omicron, so he has to be cremated under the health regulations. No family presence . One person allowed at the crematorium . Problem solved. Body is covered and sealed. 😂😂😂✅✅😂😃
@@moringaoleifera4407 17/07/22 Mr Saddha offers very good messages in the dialogues of both his dramas, Naadagam and Paara. But what I find disturbing is, that most of the SL society are so thick skinned, nothing gets absorbed into their systems. Even the Aragalaya movement can’t do much for SL . The best result is that they managed to get rid of the failed President . What follows next is anybody’s guess. I hope the suffering of the general public ends soon, and the tourists come in by Christmas , and bring in the foreign exchange that’s so crucial to the economy. Those who were employed in the tourist industry are about 300,000. No income for those families. Better prospects for 2023 for SL I hope. They should get rid of the one foot in the grave old cronies in parliament at the next general election. ✅✅👍👍🇱🇰🇱🇰
@@sugandiweerasingha1721 Lankan minissu, Kala nirmanayak rasa widinna danne naha. Music, colors, dialogs, acting wage dewal. Para dige e athin wishishtai. Oya kiwwe wage Bana kathawak me ayata balanna thiyenne. Mokata akamathi Dewal balala hate karanawa da manda.
Please Mr Saddha, carry on until you reach 400. We are dead sure to miss the plots and plans and the romance between the marriage certificate duo, Rehan and Sarani . Oh think seriously, go ahead Mr Saddha. ✅✅😂😂👍👍😂😂💐💐💐💐💐
No , no, Mr Saddha will say it was all a naatyak, a drama of life. Then the curtain comes down. This is what I think will happen in the end. Just a drama. THE END. 😂😂😂😃😄😀✅✅👍14/07/22
මෙික දපු comment දැක්කාම ඉටත් වඩා හිනා කලා මැරෙනවා
අපි මෙහේ ගැහි ගැහී බලන් හිටියට, බංඩ ලස්සනට ගේම ගහන් යයි 😉 මං වගේ ගැහි ගැහි ඉන්න අයට කියන්නෙ 😂
"අයියා තමයි මහත්තයා , හැමදේම
කරන්නේ" මීට සරණි🤣🤣🤣 අද කොටස නම් සුපිරි...හිනා කාලා මැරෙනවා🤣🤣🤣🤣🤣
In England and America the body is not shown, people just respect the unseen body in the coffin. People don’t want to see the dead body, they prefer to remember the person when he or she was alive. So the coffin is kept closed until the cremation or burial . 👍✅
@@dabey873 yes.I love that practice.
@@dabey873 who are you?
@@Hiroshan_Champika well I’m a person who has visited the USA and the U.K. (England ) I have studied their history and politics . Any problems?? 😂✅
It is preferable if poor countries, don’t show off their wealth at weddings and funerals. People are in unbearable debts to banks and may be to relatives, because of this show off culture. Live within your income. India, Pakistan, Bangladesh, Sri Lanka have moved into the living beyond their means culture. Unless personally invited people don’t attend funerals in the Western countries. Less than 20 people attend the church service. People prefer to have very private funerals. Less expensive , less time consuming, and no trouble to others. The Corona pandemic should have opened the eyes of the Sri Lankans. 🇱🇰🇱🇰🇱🇰😃😃😂😂✅✅
කතත් බැලුවා හැබැයි මේ වගේනම් හිනාවෙලා නෑ යකෝ🤣🤣🤣🤣
අම්මෝ සිකුරා ඔයා නම් මාරයී🤣🤣🤣🤣🤣
කවද හරි අපිට වකුගඩු අමාරුව හැදෙනවා මේ නාට්‍ය බලලා ...අම්මපා.....😅😅😅😅😅😅😅😅
🤗😀 අනිවාර්යයෙන්
එකෙන්ම
Eka ettha
Mamanam kamathiyi Rehanta nangi gay mudala gevanna enna kiyala Amma balakarana kota, Rehanta aapahu yanna veyi. Pinthura gannay Colombo gihama penvanna. Vahapu pettiya saha aapu ayagay pinthura ganiyi . Mal saalava Athu lay pinthura gani.
ඔව් ඉතින් සිරිල් අංකල් මලෙත් වකුගඩු අමාරුවක් හැදිලනෙ 😁😁😁
"මිනිය, මැරෙන්න බැරි සීන් එක එකක් තියෙන්නෙ" 🤣🤣🤣🤣 අපරාදෙ කියන්න බෑ අදනම් දෙබස් ටික පට්ට 🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️
😂😂😂
😜😜😜
🤣🤣🤣🤣
If that 100,000 rupee deal was offered to Darlin Akka, she would jump at the idea, unlike her timid husband. Sikura = timid woman. I’m sure he’s afraid of makuluvas and ksrapoththaas . Cockroaches and spiders. Such a woman he is. 😂😂😂😂😃😃🙈🙈🙈🙈
😁😁😁ekanam patta thma
අමිමෝ සිකුරා ඔයා නමි නියමයි කියන්න වචන නෑ හිනා කලා මැරෙනවා ඇට් ටින් වලට
🥰🥰🥰
@@thsarapethum9055 🤣🤣🤣🤣
ඇට් ටින්
මිනිය උස්සන කොට සිකුරා කෑ ගහගෙන නැගිට්ටෝත් 🤔🤦♀️
මන් හිතුවේ නිදි පෙති වත් දෙය් කියලා සිකුරව විශ්වාස කරන්නත් බෑනේ ඉතින් 😶
Math hithuwe ehemai
අනේ අම්මෝ සිකුරා පව් අප්පා. සම්මාන දෙන්න ඕනා රගපෑම අතිවිෂිශ්ඨයි ❤️🔥
""මිනිය එක්ක තමයි බං දැන් අරූ කතා කර කර ඉන්නේ.මට පේන්නේ දැන් මිනිය මැරෙන්න අකමැති scene එකක් තියෙන්නේ 😂😂😂"" අම්මෝ යකෝ කවද අහපු දේවල් ද මේ.මෙච්චර බොක්ක cool වෙලා ඉද්දිත් ඒ කතාවට නම් හිනා ගියා
අම්මො එහෙම දෙබස් 💣💣😂😂
Nnnnnññńññmnů
Ma mon sobana kathada
😄😄😄
🤣🤣🤣
#රෙහාන් මොනවා උනත්...
සරණිට පණ ඇරලා ආදරෙයි ❤️🙏🥺
සද්ධා මාමා ලියන විදිහට
එහෙම ආදරයක් ලබන්න පින තියෙන්න ඕන,,නමුත් හැබෑ ජීවිතේදී
Rehan gives first place to Sarani then the second place to his sister. Real genuine man. Sarani you’re in the best position of your married life. You’re the jewel of his crown. 👸👸👸
😍😍😍😍
රෙහාන් ඇත්ත දැන ගත්ත දවසට රෙහාන්ට මොනව හිතෙයිද 🥺
රෙහන්ට අහුවුන දාට සරණිට යන එන මං නැතිවෙනවා.😂😂😂😂 මිනිය එක්ක තමයි දැන් කථා කරන්නේ 😂😂😂😂 අම්මෝ අද නම් හිනාවෙලා පන ගියා 😂😂😂😂
එහෙම වෙලා දැන්😅
අන්තිමට බන්ටිගෙ බොරු කසාදෙ වෙනුවෙන් බණ්ඩට බොරුවට හරි මිනී මරන්නත් වුණා, බොරු අහුවුණාම බණ්ඩයි,බන්ටියි දෙන්නම left 🤭😂😂
🤣🤣සිකුරගේ acting මරු. බණ්ඩා, සරණිත් 😍👌 රෙහාන් පව්.🥺 අතුරුදහන් වුණ නංගිට වඩා මැරුණු මාමණ්ඩි බලන්න යනවා සරණිව තනි නොකර.
සිකුරට සිහි නැතිවේන්න ඉන්ජෙක්ෂන් එකක් ව්දින්න තිබුණේ වරුවකට නැගිට්න්න බැරී වේන්න 😂😂😂😂
😂😂😂
හෙට යන ටික දාලා නෑනෙ අම්මපා ස්වර්නවාහිනිය අන්තිම ලොස්ට් වෙගෙන යන්නෙ ආදරේ කරපු චැනල් එකක්
සද්ධා මහත්තයටත් දවල් තරැ විසිවෙලාද කොහෙද හෙට යන කොටස දැම්මෙත් නැහැ අද 😁😁😁😁
කටු අනිනවා ඔලුව ගිනි තියෙනවා කියලා අරකෙ ගොන් ආතල් දෙන අතරෙ මේකෙනෙ යකෝ සිරා ආතල් දෙන්නෙ 😂😂😂
🤣🤣🤣 ජීවිතේට බලපු ආතල්ම හොදම teledrama එක 🤣🤣🤣
නියමයි නේද.මට නම් මාර ජොලි
සිකුරාට හචිමක් නැත්තම් කැස්සක් ගියොත් තමයි 😅😅😁😁🤭🤭දැන් නම් ඩාන් වෙනවා ඩූන් වෙනවා 😂😕😕
මාත් ඒක කියන්න තමයි ආවේ🤣🤣😂😂
🤭😂
Matath okama hithuna 😁😁
මේ comente එක දකිනකොට බකස් ගාලා හිනා ගියා අනේ.මැවිලා පෙනුනා මට ඒ සීන් එක
ඔව් අනේ ඒ මදිවට හුස්ම ගන්නව පෙනුනොත් 😄😄
හයියෝ...අද නම් හිනා ගිහින් මැරෙනව අපි..සිකුරා නම් මරු..කාලෙකින් මේක බලල හිනා උනේ..
සරණි: අයිය තමා මහත්තයා හැමදේම කරන්නේ
අපි : ඔව් ඔයාගේ අයියා තමයි හැමදේම කරන්නේ, අපි මේ බඩපපුව පත්තුවෙලා බලන් ඉන්නේ ඔයාගේ අයියා කරපු මගුල් කොහෙන් කෙලවර වෙයිද කියල තමයි,
සද්දා ඇතුළු TEAM එක හරිම වැරදියි ,හෙට episode එක ගැන ඉගියක්වත් දුන්නේ නෑ ,කුතුහලේ හොදම එක .Best interesting teledrama ever.
අයියා තමා හැමදේම කලේ. අන්තිමට මල්ලිට යන්න රටකුත් නැතිකලා
වව්
@@rameshjeewantha1690 😂😂😂😂
ඕකනෙ කියන්නෙ බොරුවක් කිව්වහම, ඒක වහන්න බොරු 100 විතර කියන්න වෙනවා කියල 🥺 අනේ පව් සරණි.....
බංඩෙ , සිකුරා acting සුපිරි 👍
බොනිකර තරු කියල නම දාන්න තිබ්බෙ මේකට 😁😁😁👍❤
Mtath hituna
මේ telidrama හොදම දවස අද...අදනම් ඇත්තටම වෙනදටත් වඩා රහට ගොතලා තියනවා...අදට වඩා හෙට හොද වෙයි බලමුකෝ...ජය වේවා සියලු
දෙනාට
...
I think it’s better if Mr Saddha had got this Corona subject into his plot. Just say we got a call from the hospital that the kidney patient’s records show he has had the Omicron, so he has to be cremated under the health regulations. No family presence . One person allowed at the crematorium . Problem solved. Body is covered and sealed. 😂😂😂✅✅😂😃
අම්මෝ කතාව නම් නියමයි 😂😂😂 සිකුරා තමා හොඳටම කරේ
මේ කතාව බැලුවොත් කවදහරි අපි මැරෙන්නෙ වකුගඩුඅමාරුව හැදිලමයි. අම්මපා 😂😂🤣🤣
බංඩගේ වරිතය නම් පට්ටම පට්ට....ඒකට දෙවියන්ගෙම පිහිටයී....
#කෝ බලන්න මේ වෙලාවේ #අරගල භූමියට යාගන්න විදියක් නැති වුනත්, #හදවතින්ම අරගලය සමග ඉන්න අය..
❤💯💪
ඔච්චර බය වෙන්න එපා සිකුරා මෙට්ට්‍රෝ හීන එකේ මිනී පෙට්ටි සාප්පුවෙ නේද වැඩ කලේ 😂
👍👍👍👍
Hmm ow
ඒකනේ
බන්ඩා ගහන ගේම්නම් මරු පැටලෙන පැටලෙන එකා එතෙනවා 😁
සිකුරගෙ ඇක්ට් එක මරු ❤️
අම්මෝ යකෝ... කාලෙකින් හිනා උනා ඇති වෙන්න 😂😂😂
😂😂😂
#ඊට පස්සේ ඒ අවුල් ලිහන්න ගහන් ගේමුත් #ඉඩම් නඩුවක් වගේ සද්ධා මාමා අදින කම් අපිනේ බලන් ඉන්න ඕන. 😢❤️
👇 👇 👇
● #සිහි නැති කරන්නනේ තිබ්බේ...
#මුකුත් නොකියා.
■ මොකද සිකුරා පෙට්ටියේ ඉන්න කැමති උනත්
sure කරන්න බැහැ.
■ අනික පස්සට ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්.
■සිකුරට හැමදේම ගැලපිලා පේනකොට
ඇයි මෙහෙම දෙයක් කරේ කියලා.
■ මොකක්ද මේකේ අරමුණ කියලා.
■ ඊට පස්සේ මේකත් දඩ මීමා කර ගන්න පුළුවන්.
■ අනික සිකුරා ඩාලිං ට හැමදේම කියනවා.
■ දැන් තරහා උනාට
ආය සෙට් උන ගමන් කියයි.
■ සිකුරාට නැතත් ඩාලිංට තේරෙයි හැමදේම
ඒක නම් ඇත්ත
Ne na ayeth darling kate hari set karela eka. Poto gahai. In passe eka thama dademiima. 🤣🤣🤣😄
@@neranjabuddini8919 Ow 🥺🥺
@@ayaf5457 Nene bandage game iwara wena ewa newei ❤️
අම්මෝ අද තමයි සුපිරි 😂😂😂😂😂 රෙක්සි කියනව පෙට්ටිය වහද්දිලු හූ කියන්නේ 😄
😂😂😂😂😂
😆😆😆
Sadda, samajayata dena messages nam mare maru.
🤣🤣🤣🤣
@@moringaoleifera4407 17/07/22 Mr Saddha offers very good messages in the dialogues of both his dramas, Naadagam and Paara. But what I find disturbing is, that most of the SL society are so thick skinned, nothing gets absorbed into their systems. Even the Aragalaya movement can’t do much for SL . The best result is that they managed to get rid of the failed President . What follows next is anybody’s guess. I hope the suffering of the general public ends soon, and the tourists come in by Christmas , and bring in the foreign exchange that’s so crucial to the economy. Those who were employed in the tourist industry are about 300,000. No income for those families. Better prospects for 2023 for SL I hope. They should get rid of the one foot in the grave old cronies in parliament at the next general election. ✅✅👍👍🇱🇰🇱🇰
සිකුරාව සිහිය නැති කරලා දායි වගේ පෙට්ටියට 😅😅
එහෙමනේ හරි නම් කරන්න ඕනේ, එහෙම නොකෙරුවොත් බණ්ඩට මෝල් 😂 සිකුරා පෙට්ටියෙන් නැගිටියි මිස්ටර් අලුවිහාරෙ දැක්ක ගමන් 😁😁
🤣🤣
අද දවස නම් පුදුමාකාර සතුටක් තියෙන්නේ......දින අනූ ගානක් රට වෙනුවෙන් අරගල කෙරූ සියළුදෙනාටම සුභදායි පිළිතුරක් ලැබුනා....... .ඒ වගේම රට වෙනුවෙන් දිවිපිදූ අපේම සහෝදරයන්ට දිනු අරගලය යහපතක්ම වේවා.......😔😔😔😔😔🙏🙏🙏🙏🙏
Sinhala New
අනේ මොනා වෙනවද කියලා හිතා ගන්න බෑ 🥲 කුතුහලය උපරිමය්
අද බන්ටිගේ කොණ්ඩේ දික් උනේ කෝමද. මේ මාලබේ චන්ද්‍රා පනාගොඩ මල් ශාලාව😂
This was a new series done couple of days ago. She lost done weight too as she is dieting
අද නම් හිනාවෙලා.පණ.නැහැ.මේ.කතාව.බලලා බංඩගෙ ගේම් ගැහිල්ල කවදා ඉවරයක් වෙයිද
අම්මෝහ්හ් අපි මැරෙනවා මේක බලලා 😂😂😂😂
සිකුර කියනව බණ්ඩට මට බෑ උඹ ඉදපං කියල. තාත්තට අයියා මැරිල හරියනවද 🤣🤣🤣🤣
රෙහාන්ට පව් කියලා හිතුනා🥺
බණ්ඩගෙ අසරනකමටත් පව් හිතෙනවා🙁
සිකුරත් පව් අප්පා😂
මම හිතුවෙ සිහිනැතිකරලා වැඩේ කරයි කියලා, කියලා කරන්න ගිය නිසා සිකුරා අවුල් උනේ🤷
මට මැරෙන්න 😄 හිනා මගදී පෙට්ටියෙන් සිකුරා නැගිට්ටොත්
😁😁😁😁
Ane matath Hina sikurage Katha walata.
අනේ මංද ,ඉස්සර බංටි ගැන තිබුන පැහැදීම ,අනුකම්පාව දැන් නම් අහලකවත් නෑ අප්‍රියයි දකිද්දිත්.😠😠.මිනිහෙක් ලබා ගන්න මෙහෙමත් බොරු ,කපටි කම් කරන්න ඕනෑ ද ? සද්ධා මහත්තයෝ ඔයිට වැඩිය වෙන ක්‍රමයක් තිබුනෙම නැද්ද ඕක විසදන්න .
Meka kathawak
Kathawak unat Mee wage pahat weda karana unwa weerayo karanda hoda nee.awasaneta Hari mee ettha Eli wela boru karayanta Yana Enna man nethi wenda ona.
Sahatika Athta
අනේ එහෙනම් කට්ටිය බාවන වැඩ සටහන් බලල සැදැහැවතුන් වගේ පංසලට වෙලා ඉන්න.මෙක කතාවක් අනික අපේ සමජේ ඉන්නෙ බගෙට බාගයක් කලු චරිත මෙතුමා උස්සහ කරන්නේ මෙහෙම චරිතත් මේ සමාජේ තියෙනවා පරිස්සමෙන් ජීවත් වෙයල්ලා කියලා වෙන්න බැරිද.හැම මිනිහම මල් වට්ටි අරන් පංසල් යන චරිත උනාම කව්ද මේ පැත්ත පෙන්නල දෙන්නෙ.අනික බංටි කියන චරිතේ අදරෙ ලබා ගන්න මිනිමරන සාමාජෙක මෙහෙම හරි උස්සහයක් දරන එකේ මොක්කද වැරද්ද.එහෙම් බලද්දී ලෝක ප්‍රසිද්ධ කොම්පැනියකට රෙහාන් කරපු බොරුව...225 එක්ක බලද්දී මේ කතාවේ කිසිම බොරුවක් වංචාවක් නෑ😃
@@sugandiweerasingha1721 Lankan minissu, Kala nirmanayak rasa widinna danne naha. Music, colors, dialogs, acting wage dewal. Para dige e athin wishishtai. Oya kiwwe wage Bana kathawak me ayata balanna thiyenne. Mokata akamathi Dewal balala hate karanawa da manda.
ඔච්චර කරන එකේ සිකුරව සිහි නැති කෙරුවනම් හරි නේ 😂😂
නිදි පෙති දෙක තුනක් දීලා සිකුරව පැය තුන හතරක් නිදි කෙරෙව්වනම් වැඩේ ගොඩ බංඩෝ..... 🤣🤣🤣 සද්ධ සර් ඔයාවත් ඒක බංඩට මතක් කරානම් හරි රෙහාන් ළග ළගම එනවා........
අරු නින්දෙන්ම කකුලකුත් උඩ දාගෙන අනික් පැත්ත හැරෙන්න ඕනේ. 😅 එතකොට තමා අලුවිහාරේ කලු විහාරේ වෙන්නේ 😂😂
නිදිපෙති දුන්නම නින්දෙන් එහා පැත්තට හැරුනම කොහොමද 😂😂😂 සිහි නැතිවෙන්නම වැඩක් දෙන්න ඕනේ 😂
සද්දා sir අද ඉගියක්වත් දුන්න හෙට මොකද වෙන්නේ කියලා ඒක මානව හිමිකම් උල්ලංගනය කිරීමක් හොදේ 😄😂😂
හෙට කොටසෙ සිකුරා ගේ සීන් එක සම්බන්ධ මුකුත් දැන්මෙ නැහැ ට්වී එකෙත් පෙන්නුවේ නැහැ
පට්ටම එපියක් ඇ😹😹මොනා උනත් අද සරනි මාර ලස්සනයි♥️
මල ගෙදර කොහොමත් අල වෙලා අයියෝ දෙයියනේ 😂😂😂😂
මිනිය නැතුව රෙහාන් එන්න කලිම් මිනීපෙට්ටිය උස්සපන් බණ්ඩො ආදාහනේට☝😂
#සිරිල් ගේ නෙවෙයි
අපේ වකුගඩු left
මේක බලලාම 🤣🤣🤣
😆😆😆
@@renukakumari5890 ❤️🤣
Ammoo ow🤣🤣
එන්න එන්න කතාව බලන්න කුතුහලය වැඩි වෙනවා 😁🧡
මට නම් බෑ ,මට නම් බෑ කියල සිකුර කියද්දී අම්මපා,ඇඟපත සීතල වෙලා ගියා.වැඩේ අල වෙයිද.අනේ රත්තරං සිකුරෝ, අනේ අපේ ලේ රත් නොකර කැමති වෙයන් මහත්තයෝ.අනේ බණ්ඩා ඕකට සිහි නැති වෙන්න හරි පෙත්තක් දාල දෙන්න තිබුනා බොට,මෝඩ උරුලෑව .රෙහාන් සල්ලි ලෑස්ති කරලා එපැයි යන්න,අම්මා ගැන නම් පව් හිතුනා, වයසක මනුස්සයා තනියම තියල රෙහාන් ගියපු එකත් වැරදියි.
සිකුරා බෑ කීවොත් බණ්ඩගේ ඇති ප්ලෑන් B එකක් අනිවාර්යයෙන්ම
#ඔබට තේරුනාද කල පව් දුර දිග නොබලා..
#බොරුවෙන් බොරුව ...
🥺🙏❤️
අනේ අම්මො හිනා වෙන්න බෑ යකඩෝ මෙහෙම අනේ සිකුරා කියන කතා පව් 😂😂 යකෝ බණ්ඩා ට මේවට වියදම් වෙන සල්ලි ගත්තා ම රජ වෙන්න තිබ්බා 😂
Kiyla wedk na......gon athal denne......bandaaaa...
හච්චිමක් යයිද දන් නෑ 😂😂😂😂🤣🤣🤣🤣
ඒක තමයි මටත් හිතුනේ 😁😁😁😁
මටත් හිතුන😂😂
අම්මෝ අද සිකුරගෙ ආතල් කතා තමයි මරු 😂😂😂
😜😜😜
ආසද ඔයා
අම්මෝ සිකුරා දෙන ආතල් වලට හිනා කාලා මැරෙනවා යකෝ 🤣🤣
ආනේ රෙහාන් මහත්තයත් ඇවිල්ලනෙ කියල කොහොමද සිකුරට සිහිය ඇවිත් පෙට්ටියෙන් නැඟිට්ටොත් එහෙම 😂
අන්තිමේ බණ්ඩ අතින් සිකුරා ඇත්තටම මැරෙයි.ඒක තමා කතාවෙ අවසානය 😥
අම්මෝ අද දෙබස් 👌 මරු 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සරණි එහෙම ලස්සනයි 🤗❤️
😃 හිනා වෙලා පණ නෑ සිකුරෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
අම්මෝ අදනම් හිනා වෙන්න තියෙන්නේ 😄😄🙊
මෙවගෙ ජවනිකා අතාත්විකයි.. ඩ්‍රාමා එකේ quality eka බහිනවා
Banda & sikura Superb acting ✌️✌️✌️😍😍😍
මිනිය කැමති නෑලු මැරෙන්න😂😂😂
හූ කියනකොට මිනී උස්සනවලු😂😂😂
අනේ මට බෑ.......
අම්මෝ බණ්ඩෝ ගේම අතේ මාට්ටු වෙයිද නැත්නම් සිකුරව සිහිය නැති කරයිද සද්ධා මහත්තයා මේ කරන වැඩෙන් රෙහාන්ට අපේ එකට එන්න වෙයිද මන්දා සුපිරි සුපිරි කතාව පට්ටම සුපිරි
ඇඹිලිපිටිය කියලා මාලබේ නෙ මල ගෙදර තියෙන්නේ. 😂😂😂
මෙච්චර බොරුවක් කරන එකේ , ඕක මොකක්ද 😅😅
Yanna petrol ko. Petrol nathi rata. 🙈🙈🙈🙈
මළ ගෙදර අල වෙලා ,
රෙහාන් සරණී ආදරෙත් දෙදරලා..
මගුලකුත් නැති වෙලා
බංඩාගේ සේරම game එළි වෙලා..
සද්ධාමංගල සර් කතාව කොටස් 300 න් ඉවර කරන්නද යන්නේ...?
අනේ එහෙම නම් නොවේවා..
පාරදිගට මෙච්චර කල් ආදරය කල ප්රෙක්ෂකයාන්ගේ සිත් වල තිබූ පැතුම රෙහන් සරණි ආදරෙන් එක් වෙනවා දැකිමයි.
?????????????
Bandon okage sihi nathi karala pattiye dala poto gahapan ban.
Please Mr Saddha, carry on until you reach 400. We are dead sure to miss the plots and plans and the romance between the marriage certificate duo, Rehan and Sarani . Oh think seriously, go ahead Mr Saddha. ✅✅😂😂👍👍😂😂💐💐💐💐💐
එක නම් මලාට වෙන්නෙ නැතෝ...🤣🤣😊
Saranige jara weda serama ahu wela oya magula nawatinda ona.
Ammooo saranige boru...mehama ganiyek marry karath wadak na
නියමයි ඛන්ඩගෙ සිකුරුගේ රගපැම
සරණි දැන් බොරුවට අඩ අඩා රෙහාන් ඇන්දුවට රෙහානට ඇත්ත එලිවුණාම ඇත්තටම අඩන්න තමා වෙන්නෙ කරපු බොරු මතක් වෙවී🙃🤭
එතකොට ඉතින් බන්ටි බණ්ඩවම බැදගෙන පාර දිගේ යයි, රෙහාන් සසර කළකිරිලා පාර දිගේ යයි, අන්තිමට ඔක්කොම පාර දිගේ වෙයිද දන්නෑ 🤭😂
ඒකනන් ඇත්ත ඈ🤭😂
No , no, Mr Saddha will say it was all a naatyak, a drama of life. Then the curtain comes down. This is what I think will happen in the end. Just a drama. THE END. 😂😂😂😃😄😀✅✅👍14/07/22
නිමාව පිලිබද සුපිරි අර්තකතනයක්...
අනේ හෙට යන කොටසේ කෑල්ලක් දැම්මේ නැනේ 😢
සිකුරට ක්ලෝරෆෝම් අල්ලලා පෙට්ටිය ට දාන්න තමා වෙන්නේ.....😁😁😁😁😁
රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ ❤❤
● #සිහි නැති කරන්නනේ තිබ්බේ...
#මුකුත් නොකියා.
■ මොකද සිකුරා පෙට්ටියේ ඉන්න කැමති උනත්
sure කරන්න බැහැ.
■ අනික පස්සට ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්.
■සිකුරට හැමදේම ගැලපිලා පේනකොට
ඇයි මෙහෙම දෙයක් කරේ කියලා.
■ මොකක්ද මේකේ අරමුණ කියලා.
■ ඊට පස්සේ මේකත් දඩ මීමා කර ගන්න පුළුවන්.
■ අනික සිකුරා ඩාලිං ට හැමදේම කියනවා.
■ දැන් තරහා උනාට
ආය සෙට් උන ගමන් කියයි.
■ සිකුරාට නැතත් ඩාලිංට තේරෙයි හැමදේම
ඊට පස්සේ ඒ අවුල් ලිහන්න ගහන් ගේමුත් ඉඩම් නඩුවක් වගේ සද්ධා මාමා අදින කම් අපිනේ බලන් ඉන්න ඕන. 😢❤️
Ou ekane sihi nathi karala inna epai
@@kalpana9348 බණ්ඩායි සද්ධායි වෙලාවකට අම්නේ මන්දා 🙊😆
විභාගයකට ත් මෙහෙම පැහැදිලි ව උත්තර ලියන්න නැතුව ඇති.
හෙට වෙනකන් ඉන්නෙ කෝමෙයි 😥😥 ඉවසුම් නෑ😥😥
හිනාවෙලා පන ගිය.
සිකුරා මරු අප්පා
සුපර් කතාව 😂😂😂 අයියෝ මිනිය 😂😂😂😂
මොනාගෙන් මොනා වෙයිද දෙවියනේ හෙට දවස නම් බොක්කත් එක්ක කූල් වෙනවා මුන්ගේ වැඩ නිසා... අද නම් බණ්ඩා අල වුනා ඉතින් නියමෙට...පව් සිකුරා ආ......😌😌
රෙහාන් සරණි ගැන හැමදේම දැනගෙන මුකුත් දන්නෑ වගේ ඉන්නවද මන්දා සරණිම ඇත්ත කියයි කියලා, ඒත් සරණි බොරම කියනව, අන්තිමට රෙහාන්ම සරණිව පාරට ඇදලා දායිද දන්නෑ මේ බොරු ඉවසලා ඇති වුණාම🙄🤨
Ne neda dannawanam nangi, amma dala duwan aida.
පට්ටම පට්ටයි අද තියෙන මැරෙන seens ටික 🤣🤣🤣🤣🤣
Kusal madhuranga you are the great actor❤
බණ්ඩො උබෙ අසරණ කම දැනෙනව මචෝ...😪
අයියා කෙනෙක්ට තමන්ගෙ අම්ම සහෝදරිය ඇර පිට කෙනෙක් වටිනවද එච්චරටම. 🙁🙁🙁🙁
අය්යො අපරාදේ හෙටම බලන්න තිබුනා දෙකම එකට. දැන් හෙට වෙනකල් ඉදපන්කො . නන්දෙ ගිය flight එක බලන් හිටියත් මෙච්චර තිගැස්මක් ආවෙ නැ 😋
සාමකාමී අරගලය ජයග්‍රහණය කල සියලු ජනතාවට උනුසුම් සුභ පැතුම්! ❤️
Hoda sama kami kochchara dapala vinasa karada para ballo
@@nandawathiedisanayaka8245 මෙන්න බේර වැවේ බැහැපු බයියෙක්
@@nandawathiedisanayaka8245 කුණු වැවේ නෑවා මදිද නන්දාවතියෝ 😂😂
@@ramindu2990 mama bara wewa nanna lankawa na harida
@@ramindu2990 mawa hospital genihin danna aiyooo 🤣❤️🙏
අවසානයට දාන
#හෙට දවසට නියමිත
Clip 3 ත් නැහැ 🥺🙏❤️
😓 ekne.kiyanne confuse eke hodama.eka heta
@@gamingwithlakiya4810 hammoooo bayeth be ❤️🙏🥺😢🔥🙊
අද හෙන් ආතල කොටසක් මරු
කැස්සක් ආවොත් සුම්ම තමයි 🤣🤣🤣😃
එක අතකට රෙහාන්ගෙ අම්ම සාධාරණයි කියල හිතෙනවා
ක්ලොරොෆොම් ටිකක් අරං ගියා නං ප්‍රස්නෙ ඉවරයිනෙ බණ්ඩා😂😂
Ow ane bandage moleta oka metar wela nahane
@@rajikasewwandi3965 😮 එහෙම පුළුවන් ද අමෝඕඔ
අඩේ ඕක මාත් හිතුව එකක්.. ඒත් මේක ඩ්‍රාමා එකක් නේද කිය්ලා ආයෙ හිතුනා...😂
Matath hithuna ekko sleeping tablet wath
සිකුරව සිහිනැතිකරානම් ඉවරනේ....
Ow ane math hithuwe eka munta ochchara molayak nethda
People can see you breathing even if you loss your consciousness. Even they can have involuntary body movements. It won't be successful
අද නම් මං රීටා ආන්ටිගේ පැත්තේ... 😎
අදනම් පුදුම බයකින් 😱 මේ කොටස බැලුවේ , කොයිවෙලාවෙ මාට්ටු වෙයිද දන්නෙ නැහැ
මොනවා උනත් බණ්ඩා හරි පව් 😍
බය වෙන්න දෙයක් නෑ බන්ඩාගෙ ගේම් එහෙම ලේසියෙන් වරදින්නෙ නැ 🖐️😐
මගේ වොච් ටයිම් නෑනෙ...උදව් කරන්නකෝ මේ මාසෙ ඉවර වෙන්න කලිම්..🤕