ජපන් Ssw කෘෂිකාර්මික රැකියාවේ ගැටලු සහ සීතල කාලයේදී පඩියට සිදුවන වෙනස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ඉතින් ගොඩක් දෙනෙක් ගෙ ඉල්ලීම නිසා මේවගේ වීඩියෝ එකක් කරන්න හිතුවෙ . පඩිය ගැන pey shirt සහ අපේ බිල් සමගින් ඉදිරියට වීඩියෝ එකක් ගේන්නම් ඒ වගේම මම මේ රැකියාවට ආවෙ food service skill එකත් ලන්කාවෙදීම සමත් වෙලයි මගේ රැකියා මාරුවක් සිදු වුවහොත් ඒ ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්නම් . සමහරු අහවි food service පාස් නම් අය් agriculture තොරගත්තෙ කියල ඒකට හේතුව ලන්කාවෙ food service කරන අය වැඩි නිසා ජොබ් හිග කම ඉතින් කොහොම උනත් හැමෝම ජපන්. ඇවිත් තමන්ගෙ ජීවිතය දිනන්න කිසිම දෙයක් හන්ගන්නෙ නැතිව මම මුහුන පාන හැමදේම වීඩියෝ එකක් මාර්ගෙන් ඔයාල එක්ක බෙද ගන්නම් ස්තුති #japngoviya

ความคิดเห็น • 273

  • @sljappa
    @sljappa 7 หลายเดือนก่อน +9

    ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා ගොඩක් අය ඉක්මන්ටම ජපන් එන්න ආසාවට මොකක් හරි කරලා එන්න බලනවා ආවට පස්සෙ කරන්න වෙන දේවල් එක්ක මානසිකව වැටෙනවා පුලුවන් නම් වැඩබිම් වල video එකක් කරලා දාන්න ඉස්සරහට ජය වේවා❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +2

      Aniwarenm aththam visthre danw hamadem thank you cament ekt godak watinwa oyge wadeth ❤️❤️

  • @sachinimadushani5294
    @sachinimadushani5294 7 หลายเดือนก่อน +9

    බොරු ආටෝප නැතුව ඕනම දේවල් ටික හරියටම කියනවා 😌❤️ ඇත්තම කියන එකම ලොකු දෙයක් අයියෙ.හොදට වැඩ ටික කරගන්න ❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Thank you so mutch❤️❤️

    • @මංසල
      @මංසල 7 หลายเดือนก่อน

      සහෝ ඇග්රි මුලික වැටුප කොහෙමද?ssw වෙනත් කැටගරි එකකින් ඇග්රි වලට ආවොත්,දැනට අපිට නම් සේරම කැපිලා කෙටිලා ගෙවල් කුලි සිටම අඩුවෙලා 185000/220000 අතර නයිට් එහෙම කරලා.පැය ගාන 168/176 අතර මාසෙකට වැඩ කරනවා.එ ගානට සරිලන පඩියක් ගන්න බැරිද අපිට ඇග්රි ආවොත්…

  • @amithlakshan5306
    @amithlakshan5306 7 หลายเดือนก่อน +1

    එකෙන්ම හරියනවා අයියේ ඔයාට. කිසි අහංකාරකම්ක් නැතුව ඔක්කොම nort දුන්නා. හැම ප්‍රශ්නෙකටම reply kala, ගොඩාක් thnaks aa. Good luck

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @WishYasho
    @WishYasho 3 หลายเดือนก่อน +1

    godak details danagaththa Thank you 🤍 aiye oya enne පෞද්ගලික farm ekakda

    • @Japangoviya
      @Japangoviya  3 หลายเดือนก่อน +1

      😍😍ow

  • @sankarajive
    @sankarajive 7 หลายเดือนก่อน +1

    Niyamai Sandun… Good Luck 😊❤️

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @anjudissanayake4584
    @anjudissanayake4584 7 หลายเดือนก่อน

    දානකම් බලා හිටපු වීඩියෝ එකක්... ඇත්ත ම කියන එක හරිම වටිනවා... දැකපු නිහතමානී ම youtuber ඔයා... බොහොම ස්තුතියි මල්ලී. පරිස්සමින් වැඩ ටික කරගන්න...❤💐👍

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      Thank you so mutch ❤️❤️

    • @anjudissanayake4584
      @anjudissanayake4584 7 หลายเดือนก่อน

      @@Japangoviya ❤

  • @achinijayangikaachinijayangika
    @achinijayangikaachinijayangika 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මේ පැහැදිලි කිරීම් වලට ❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @lahiruwicky-ud1mu
    @lahiruwicky-ud1mu 7 หลายเดือนก่อน +1

    Jayawewa සදුනා❤️

  • @easyenglish482
    @easyenglish482 7 หลายเดือนก่อน +1

    Goda dawasak balan hitiye video 1k danakan❤❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @lazashorts1234
    @lazashorts1234 7 หลายเดือนก่อน +1

    Godak watinawa hamotama ee adahas tika nam, issarahatath oya wage videos digatama danna

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Aniwarenm thank you😍😍

  • @chamodissanayake3395
    @chamodissanayake3395 7 หลายเดือนก่อน +2

    මමත් next week jft exam එක ලියනවා අයියේ..agriculture වලින් එන්න තමයි හිතාගෙන ඉන්නේ...ඔයාගෙ වීඩියෝ ඇත්තටම ගොඩක් වටිනවා...බොහොම ස්තූතියි ඔයාට ❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @InduHarshani-xj4zn
    @InduHarshani-xj4zn 7 หลายเดือนก่อน +1

    Athatama godak hoda vidio ekk. Good luck.👍

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @shashikakodithuwakku9380
    @shashikakodithuwakku9380 3 หลายเดือนก่อน

    Thanks malli.godk watinwa video eka❤

    • @Japangoviya
      @Japangoviya  3 หลายเดือนก่อน

      🥰🥰

  • @nirangavidusara7540
    @nirangavidusara7540 7 หลายเดือนก่อน +2

    Oya godak hoda kenek..irisiyawak kuhaka kamak nethiwa danna kiyana okkoma oni welawaka mg ekak demmath kiyanawa ..thank you 👍🏻

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @shanirathnathilake1631
    @shanirathnathilake1631 7 หลายเดือนก่อน

    Good luck brother ❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @Sdesilva2001
    @Sdesilva2001 7 หลายเดือนก่อน

    වීඩීයෝ එකක් දානකම් හිටියේ 😊දිගටම වීඩීයො දාන්න අයියේ ❤
    තෑන්ක්ස් අපිව දැනුවත් කරනවට

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @shanukamokshan3836
    @shanukamokshan3836 7 หลายเดือนก่อน +1

    ජය ❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @blackpearl7056
    @blackpearl7056 5 หลายเดือนก่อน

    Thank you so much 🎉 kiynn wachan ne supiriyk❤❤❤

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      😍😍

  • @damithkumara1517
    @damithkumara1517 7 หลายเดือนก่อน

    ELMA BROOO SUPIRIYAK ❤️❤️❤️💪

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍😍😍

  • @aperahataapeerahata6027
    @aperahataapeerahata6027 6 หลายเดือนก่อน

    Man mallige video patan gaththa dawaswala idalama balanawa godak sathui japan giyapu ekata❤❤

    • @Japangoviya
      @Japangoviya  6 หลายเดือนก่อน

      🥰🥰

  • @lakmalegodawatta7508
    @lakmalegodawatta7508 6 หลายเดือนก่อน

    Good luck sudda❤

    • @Japangoviya
      @Japangoviya  6 หลายเดือนก่อน

      🌻🌻

    • @lakmalegodawatta7508
      @lakmalegodawatta7508 6 หลายเดือนก่อน

      Me para jft ekata danna site eka open kawadada machn

  • @UpekshaDilrukshi-1999
    @UpekshaDilrukshi-1999 7 หลายเดือนก่อน

    Good luck brother 💪💪

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Thada kola❤️❤️

  • @kaveeshakavindi667
    @kaveeshakavindi667 7 หลายเดือนก่อน

    Godak watinwa aiye oyge video. Dakkagamn blnwa oyage videos. Apu mulama inna thanak eyl hoyla denwda? Living cost eka ganath video ekk kennko. Apartment gana ehem

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Aniwarenm mm dnnm e vistharath ilaga video ekenn padiye wisthareth ekk

  • @ashensw3703
    @ashensw3703 7 หลายเดือนก่อน

    machan niyama wadak kaanne oya , Jaya !!! Free time ekak tiyei nam japan language ekath kiyala denna . 👍👍👍

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      😍🥰

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      Aniwarenm blmu issht karal dnnm

  • @Jay_99_95
    @Jay_99_95 7 หลายเดือนก่อน +2

    කාන්තාවන්ට agriculture වල වැඩ අමාරුයි ද?

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +2

      Hoda than thiynw hambunoth hodai

  • @ramanayakahewabelpagechand8401
    @ramanayakahewabelpagechand8401 7 หลายเดือนก่อน

    Godak watinawa video eka

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @nayanipiyumali2770
    @nayanipiyumali2770 7 หลายเดือนก่อน +1

    arigatoooo brother...❤❤❤❤🎉🎉🎉🎉🎉🎉👏🏻👌🏻😍🌠🇯🇵🇱🇰🌼✨🌠

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @pasindumenaka5000
    @pasindumenaka5000 7 หลายเดือนก่อน

    Food service karannd nththm agriculture krnnd idea ekk one oygen 😊

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      Agriculture awoth masa 3 k hira wenw . Food kroth karapu aya wadi nisa japan enn amarui . Hodam de skil dekm krn ek agriculture wlt awm maru wenn puluwm

  • @ilandaripurasheharanilumin3876
    @ilandaripurasheharanilumin3876 7 หลายเดือนก่อน

    විඩියෝ එක ඇත්තටම ගොඩක් හොදයි අයියේ

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍😍

  • @චිමිනිය
    @චිමිනිය 4 หลายเดือนก่อน

    ❤❤❤❤Uthuranna hariyanna ona

    • @Japangoviya
      @Japangoviya  3 หลายเดือนก่อน

      🥰🥰

  • @sanduni987
    @sanduni987 7 หลายเดือนก่อน

    Godak watina video ekak.thank you so much.oyage weda okkoma sarthaka wenna kiyala wish karanawa.😍😇මල්ලි එහෙම බලද්දි ගෑනු ලමයෙක්ට caregiver hri food service hari hodai neda.agriculture pass wela hitiyath

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Agriculture enn politanl hambunoth hodai . E wagem baradila nikm inn anith skill ekkuth krnn

    • @sanduni987
      @sanduni987 7 หลายเดือนก่อน

      @@Japangoviya thank you so much😇

  • @ThiliniSrimali-ey6rc
    @ThiliniSrimali-ey6rc 7 หลายเดือนก่อน

    අයියා 👌👌

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @yeshandiluusha
    @yeshandiluusha 7 หลายเดือนก่อน

    අලුත් වීඩියෝ එකක් දාන්නෙ නැද්ද . ජොබ් එකේ තත්වෙ කොහොමද දැන් . වීඩියෝ එකක් ඉක්මන්ට දාන්න බලන් ඉන්නවා අපි

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Aniwaren danw lagadim ekk ❤️❤️

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 4 หลายเดือนก่อน

    Agriculture කරන එකද හොද food sarvice ekada හොද

    • @Japangoviya
      @Japangoviya  4 หลายเดือนก่อน

      Food hodai

  • @LasanthaLakshan-ix4qu
    @LasanthaLakshan-ix4qu 7 หลายเดือนก่อน

    Ayya apita inna thanak kama ehema

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Kama ape wiydamen inn thank hoyl denw ektath kapa gannw

  • @deepika715
    @deepika715 5 หลายเดือนก่อน

    පුතේ මගෙපුතත්,ඉන්නෙ,ජපන් වලඔයාලා වගෙජි්ව්තෙ ගොඩදාන්න මහන්සි වෙනවා කවදා හරිඔයාලාදිනනවා සත්තයි

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් නැන්දෙ දිනන්න ඕනෙමයි😍

  • @sammaniadikari7227
    @sammaniadikari7227 7 หลายเดือนก่อน +1

    ❤️❤️

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @shehanisilva82
    @shehanisilva82 7 หลายเดือนก่อน +1

    🥰

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @yohankosala100
    @yohankosala100 7 หลายเดือนก่อน

    එලිමහනෙ වගාවයි , ටනල් වගවයි 2න් කැමති එකක් තොරගන්න පුලුවන්ද.❤❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Intwiw ekedi ahala dn gann puluwn eth ehm awoth kalayk yawi

  • @lazashorts1234
    @lazashorts1234 7 หลายเดือนก่อน +1

    Ahenawa adui tikak machan

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Sorry volim edit krnn amathaka una 🥺

  • @anuuuu9115
    @anuuuu9115 7 หลายเดือนก่อน +1

    Agriculture wla සත්ව පාලනය hodaida බෝග වගාව ta wada

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      Sathwa palane sith kaleta padiaduwk wenne na

  • @NadikaSadamali-q5u
    @NadikaSadamali-q5u 7 หลายเดือนก่อน

    Arigatho.❤❤❤❤❤❤❤❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @Natureinvisible
    @Natureinvisible 5 หลายเดือนก่อน

    Landscaping,gardening service wage job nedda aiya agriculture wala

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      Ewage wada apit denne na

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 4 หลายเดือนก่อน

    අයියා ගෑනු ලමයින්ට agriculture vacancy නැද්ද

    • @Japangoviya
      @Japangoviya  4 หลายเดือนก่อน

      Thiynw try krl blnn

  • @erangaattanayake6531
    @erangaattanayake6531 7 หลายเดือนก่อน

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @ImalkaDulep
    @ImalkaDulep 7 หลายเดือนก่อน

    Ayye math agree walin anna inne 🥺 aulak weida 🙏

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Food ek karalm enn

  • @wa.1794
    @wa.1794 7 หลายเดือนก่อน

    අයියේ කෘෂිකාර්මික වගේ වෙන fields තුත් තියෙද එන්න ඔහෙ ඒ කියන්නෙ factory,restaurant වල වගේ වැඩ

  • @sssara-vq6et
    @sssara-vq6et 6 หลายเดือนก่อน

    සීතල කාලෙට පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න බැරිද ඉතින් 🫣

  • @devv9144
    @devv9144 7 หลายเดือนก่อน

    ❤😍

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @danusvlogs1193
    @danusvlogs1193 7 หลายเดือนก่อน

    හ්ම්ම් 💪🙏

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 4 หลายเดือนก่อน

    එතකොට අයියෙ ටනල් වල වගා කරන්න යනවන්ම්.අපි වෙනම විභාගයක් කරන්න ඔනද

    • @Japangoviya
      @Japangoviya  4 หลายเดือนก่อน

      Naha

    • @ChanakaSadaruwan-d7x
      @ChanakaSadaruwan-d7x 4 หลายเดือนก่อน

      @@Japangoviya එතකොට අයියෙ එක තිරනය වෙන්නෙ අපි වැටෙන තැන අනුව ද 🤔

    • @ChanakaSadaruwan-d7x
      @ChanakaSadaruwan-d7x 4 หลายเดือนก่อน

      @@Japangoviya එතකොට අයියෙ එක තිරනය වෙන්නෙ අපි වැටෙන තැන අනුව ද 🤔

  • @e233su
    @e233su 7 หลายเดือนก่อน +1

    ඔයා ගියේ ලංකාවෙන් N3 පාස් වෙලාද

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Na n4 walin awe mama

  • @jayaninimeshika2592
    @jayaninimeshika2592 6 หลายเดือนก่อน

    අයියෙ ඔයා සත්වපාලනය පේපර් එක කරේ නැද්ද.? බෝග වගාව පේපර් එක විතරයි ද ලිව්වෙ?

    • @Japangoviya
      @Japangoviya  6 หลายเดือนก่อน +1

      Boka wagaw withri

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 4 หลายเดือนก่อน

    අයියා කොහොමද Agriculture එකයි food survive එකයි දෙකම කරන්නේ

    • @Japangoviya
      @Japangoviya  4 หลายเดือนก่อน

      Exam kara

  • @MOOSEditing-w5n
    @MOOSEditing-w5n 7 หลายเดือนก่อน +1

    Japan wala viyadama poddk kiynn පුළුවන් da apartment ,insurance ,tax e gana

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +2

      Ilaga widio eken aniwarenm dnw bil ekkm

    • @MOOSEditing-w5n
      @MOOSEditing-w5n 7 หลายเดือนก่อน

      @@Japangoviya ❤😍😍

  • @asalasi701
    @asalasi701 7 หลายเดือนก่อน

    🌺🌺🌺🌺

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰🥰

  • @yeshandiluusha
    @yeshandiluusha 7 หลายเดือนก่อน

    සාමාන්‍යයෙන් bro සීත කාලෙට පඩිය කීයක් විතර ද, ගෙවල් කුලී අනම් මනං කැපුනම අතට කීයක් විතර සෙට් සෙනවද

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Payata 1000 *pya5 *daws12 wage gann hadl blnn viyd ehmmi

    • @yeshandiluusha
      @yeshandiluusha 7 หลายเดือนก่อน

      Tnq bro ✨

  • @RiyaAkter-db5hw
    @RiyaAkter-db5hw 5 หลายเดือนก่อน

    Hey love you 🤭🥀❤️

  • @MOOSEditing-w5n
    @MOOSEditing-w5n 7 หลายเดือนก่อน +1

    Foodservice kohomd kiyl poddk kiynn පුළුවන් d

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Food gana nm mm wadiy dnne na habi agricultural wlt wada hodai

    • @MOOSEditing-w5n
      @MOOSEditing-w5n 7 หลายเดือนก่อน

      @@Japangoviya thanks විස්තර denawata enna inna apita good luck brother 🤙

  • @asankadematapitiya7261
    @asankadematapitiya7261 7 หลายเดือนก่อน +1

    Nihon no shigoto donogurai desuka...?

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Ni gathsu kara shigatho

  • @adunikaya369
    @adunikaya369 7 หลายเดือนก่อน

    කොහොමද yalu

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Hodai yalu

  • @HarshaSubash-hi2iy
    @HarshaSubash-hi2iy 6 หลายเดือนก่อน

    Aiya ssw basic 180000¥ වගේනේ හම්බෙන්නේ... එතකොට ඊට අමතරව OT krnna puluwn da ?

    • @Japangoviya
      @Japangoviya  6 หลายเดือนก่อน

      Aa thibunoth karann puluwn

  • @DewindiLakmali-gs7lc
    @DewindiLakmali-gs7lc 7 หลายเดือนก่อน

    අයියෙ මන් ගැනු ලමයෙක් දමන් ඇග්‍ර වලින් එන්න ඉන්නෙ .😢.ඔයාගෙ අදහස කියන්නකො

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Ssw walin en nisa baya wenn ep en thana aul nm maru wenn පුළුවන්

  • @IsuruMunasingha-cf1ys
    @IsuruMunasingha-cf1ys 7 หลายเดือนก่อน

    Aiye skill test ekedi වර්න අන්දතාවය.චෙක් කරන්නේ කොහොමද

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Skill test eke ek chek karanne na

  • @amilachanaka9700
    @amilachanaka9700 7 หลายเดือนก่อน

    ❤️🖤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @thamilajayathilaka
    @thamilajayathilaka 7 หลายเดือนก่อน

    malli crop farming awith aul wage unoth livestock walata maruwna eka kohomada

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Exam karl awoth puluwn

  • @ravindukisen551
    @ravindukisen551 หลายเดือนก่อน

    Ayye math enna inne agriculture job ekta agriculture job eka aulk na ne😊

    • @Japangoviya
      @Japangoviya  หลายเดือนก่อน

      @@ravindukisen551 tikk amarui agriculture amaru unoth bay wenn ep gemak gahnn puluwn

    • @ravindukisen551
      @ravindukisen551 หลายเดือนก่อน

      @@Japangoviya mn asa job eka eka ayye asawen karoth gemak gha ganan puluwnda

    • @Japangoviya
      @Japangoviya  หลายเดือนก่อน

      @ravindukisen551 hoda thank labunoth hodatam hodai

  • @yashomiudamini
    @yashomiudamini 7 หลายเดือนก่อน

    Aiye,skill test eka dawasata api adinna ona widiyak thiyanwada.edata photo ekak gannawa neda exam center ekedi
    Aiye puluwan nm apartment eka mona wageda kiyala pennanko

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Na na kamathi wodiyk adinn puluwn poto ekk web cam eken gnnw. Kohomd epartmet eke penne

  • @malithniranjaya6677
    @malithniranjaya6677 6 หลายเดือนก่อน

    අපිට බොග වගාව තොර ගන්න පුළුවන් නේද ?

  • @pasindumenaka5000
    @pasindumenaka5000 7 หลายเดือนก่อน

    Oheta awill awrudu 5k withard inna puluwn? Aye 5kin lankawt giyat psse ohet enn barid

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      10 k wenkm inn puluw

  • @vikumsanjula9137
    @vikumsanjula9137 6 หลายเดือนก่อน

    Aiye agriculture walage padiya kiyak wage gann puluwanda ot krl sampurnenm.

    • @Japangoviya
      @Japangoviya  6 หลายเดือนก่อน

      3 wage dnn puluwn ot set unoth

  • @e233su
    @e233su 7 หลายเดือนก่อน +1

    බෝඩිමෙ ඉන්නෙ තනියමද

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Yaluwek awa lankawen

  • @damitgtissa6747
    @damitgtissa6747 7 หลายเดือนก่อน

    Ajancy ekak recomend karannako

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Recamand karal ejansi kiynn ba. Mm awe samurai eken . Oy poddk hoyl blnn promnentric web said ek hrah ennth puluwn viydamak yannem nathiwa

  • @Bomy490
    @Bomy490 7 หลายเดือนก่อน

    අයියේ සත්ව පාලනයත් ඕකට අයිතිද ,වගා කරන ඒවට විතරක් ගන්නෙ නැද්ද

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      E deken kamathi sid ekk thora gann puluwn

  • @eracooking
    @eracooking 7 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @ShalikaAshini
    @ShalikaAshini 7 หลายเดือนก่อน

    Oya police report eka gththe game policeyenda? Nththm online da?

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Onlin gann on

  • @JanakaAthukorala-f1s
    @JanakaAthukorala-f1s 7 หลายเดือนก่อน

    Aiye kema oya 3n welatama uyanwada . Weda karana time aka denwada

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      A ow uym knne 1 parai dawst uynne

  • @nikusanu
    @nikusanu 7 หลายเดือนก่อน

    Aiye Ganu lamekta crop farming awm mnwd krnn thiyenne

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Godk dirt set wenne aswanu nelanna

  • @thamilajayathilaka
    @thamilajayathilaka 7 หลายเดือนก่อน

    malli livestock sambanda job monawada.ganu aya gannawada

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Fram wlt thami godak durt . Saththu marn than ahu unoth aul neda

  • @SLLEADERFF
    @SLLEADERFF 7 หลายเดือนก่อน

    aiye ssw walin ewilla maseta kyak wage lankawata danna puluwanda?

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Dnm kiynn amarui api thama harim salry ek gaththe na

  • @Delicate997
    @Delicate997 6 หลายเดือนก่อน

    අයියේ ලන්කාවේ වාහන ලයිසන් එක ඕනෙමද

    • @Japangoviya
      @Japangoviya  6 หลายเดือนก่อน

      Genawoth hodai intwiw waldi ehm ahnw eka

  • @jithmal1
    @jithmal1 6 หลายเดือนก่อน

    නිවාස කුලිය සහ ආහර සදහද යන වියදම් කොහොමද?

    • @Japangoviya
      @Japangoviya  6 หลายเดือนก่อน

      Tax, gas wathura niwasa. Rakshane e sertm kola 5 k wage ynw kama bimata wenm kola 2 wage ynw ..kolayak kiynne 10,000 k

    • @jithmal1
      @jithmal1 6 หลายเดือนก่อน

      @@Japangoviya 10,000k kiynne yen 10,000k da

  • @thilinaharshana9686
    @thilinaharshana9686 7 หลายเดือนก่อน

    Navathan gasthu kiyada aiye oyalge ken ekee

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      27500 i yen gas ⛽️ wathura . Serm bil ekk

  • @keshaniumayangana4199
    @keshaniumayangana4199 7 หลายเดือนก่อน

    Aiye agriculture giyama crop farming wala api select krgnne kohmda eliye wada karnawda athule boga waga karanawda kiyla. Eylama apiwa danawda. Girlst prashnyk ndda

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Oy ejansiyak haraha enw nm ejansiyath ekk thami katha karala ahnn on job ek kohomad kohed e wisthara tika pilitanl wage nm aulk na wagabim wl nm gl lata pahasukm adui eki

    • @keshaniumayangana4199
      @keshaniumayangana4199 7 หลายเดือนก่อน

      @@Japangoviya thank you🙂

  • @IsuruMunasingha-cf1ys
    @IsuruMunasingha-cf1ys 7 หลายเดือนก่อน

    Aiye වර්න අන්දතාවය chek karada Japan eddi oya

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Medicl ekedi bluw ek

    • @IsuruMunasingha-cf1ys
      @IsuruMunasingha-cf1ys 7 หลายเดือนก่อน

      @@Japangoviya aiye bara 50 kg na aulk yaida

  • @kushanthilakarathna7389
    @kushanthilakarathna7389 7 หลายเดือนก่อน

    Dawasata peya 8ida ayye weda karanna thiynne?Math ssw enna inne.reply ekak oneee

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      Agriment eke becic saary ek hadl thinne ehm dawst paya 10 wada karann thyna nm godk watinw

  • @HirushiRathnayaka-t7t
    @HirushiRathnayaka-t7t 7 หลายเดือนก่อน

    Agriculture walin girlslath wada karanawada..girls lat agriculture patten visa enawa aduida.

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +2

      Lankawe ayanm set une na eth ratwl wl aya ona tharam innw . Visa wlata ganu pirimi kiyl bedayak na

  • @dillVlogs22
    @dillVlogs22 7 หลายเดือนก่อน

    Girls ewith weda krann පුළුවන් da,.. ehema krana ayaa innwdaa denta

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Mehe nm lankwe ay muna gahune na rata ay nm muna gahuna

  • @Shadosan
    @Shadosan 5 หลายเดือนก่อน

    මට driving බෑ

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      Aulk wenna ithin

  • @sayurihimasha
    @sayurihimasha 6 หลายเดือนก่อน

    අයියෙ ssw වලින් ආවම අවුරුදු 3ක් යනකන් ලංකාවට එන්න බැ කියන්නෙ ඇත්ත ද 😢 pls reply 😢

    • @Japangoviya
      @Japangoviya  6 หลายเดือนก่อน

      Ehm ekk na

    • @sayurihimasha
      @sayurihimasha 6 หลายเดือนก่อน

      @@Japangoviya thank you ❤ එහෙම එනව නම් අවුරුද්දකට පාරක් හරි එන්න පුළුවන් නේද ඒ කියන්නෙ තමන්ට පුළුවන් නම් vacation එකකට.?

  • @champikabandara2447
    @champikabandara2447 7 หลายเดือนก่อน

    Aiya satwapalane patheth mehemada salary

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Ssw visa eke mon job eketh salary ekai apita wada krnn thiyn paya ganai wadikara gann ona

  • @kaveemunasinghe7191
    @kaveemunasinghe7191 5 หลายเดือนก่อน

    Ssw ynn oyt laksha kiyk giyda aiye

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      Mage wiydanuth ekk 19 lak wage

  • @rasikkulathunga6158
    @rasikkulathunga6158 5 หลายเดือนก่อน

    Seethala kaleta apita wena job ekak karanda berida

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      Baha eyl wena thank hoyl dunnoth puluwn

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 7 หลายเดือนก่อน

    Bro ot walatath payakata wageda gewanne salary

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Payat gewn ganat 25/: ad wenw

  • @thilinaharshana9686
    @thilinaharshana9686 7 หลายเดือนก่อน

    Apita vena job1k karanna barida, ehema nivadu kaleta

  • @ShalikaAshini
    @ShalikaAshini 7 หลายเดือนก่อน

    Aiye oya ssw walin yddi lankwen police report ekak illuwada?

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      Ejansi eken illuw mm hithanne japn wlt on wenne na

    • @ShalikaAshini
      @ShalikaAshini 7 หลายเดือนก่อน

      Japan embassy eken visa passport eke gahanna yaddida illuwe?

  • @binuscreations
    @binuscreations 7 หลายเดือนก่อน

    Clz koheda giye kyl kiyanna puluwamda

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      Slbf eke

    • @binuscreations
      @binuscreations 7 หลายเดือนก่อน

      @@Japangoviya thankyou

    • @binuscreations
      @binuscreations 7 หลายเดือนก่อน

      @@Japangoviya koheda dr aka thynne

  • @LakshanHearth
    @LakshanHearth 7 หลายเดือนก่อน

    අයියෙ ඔයාව කන්ටැක්ට් කරගන්න විදිහක් නැති වෙයිද😢

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      0766139235

  • @Shorts19619
    @Shorts19619 7 หลายเดือนก่อน

    part time job karanna baida ewage kalawaladi

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Part time job baha

  • @roshennethmika7324
    @roshennethmika7324 7 หลายเดือนก่อน

    Part time karanna puluwanda job eken off wunata passe

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Part time krann ba