Mal Viyanen Bendi | මල් වියනෙන් බැඳි - Senanayaka Weraliyadda | Hiru Mega Blast | Bakamuna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2023
  • WATCH FULL VIDEO :- hiru.lk/aYx2zw
    නුවර පිරිලා එරමිණි කටු වැල් ආයෙත් බැද්දට එනව මං - සේනානායක වේරලියැද්ද
    #hirutv #hirutvdigital #hirumegablast #megablast #saharaflash #senanayakaweraliyadda
    Hiru TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 87

  • @noti_boy_x
    @noti_boy_x ปีที่แล้ว +25

    හැමදාම ශොස් වල එකම විදියට music band play කරන කාලෙ hiru mega blast එකෙ සුපිරිම වෙනසක් කරපු සුපිරිම වෙනස sahara flash❤🎉 වෙන වෙන ඔස්තාර්ලා නම් කියයි ඉතින් නොයෙකුත් කතා😂😂 වෙනසක් දකින පිරිස විතරයි හොද කියන්නෙ 💖 ආදරෙයි සහරා ෆ්ලැශ් 👻😘🌈

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox ปีที่แล้ว +2

      සහරා ෆ්ලෑෂ් එකෝස්ටික් කරපු එක ගොඩක් හොඳයි

    • @Sethmika-gb6ym7vj3p
      @Sethmika-gb6ym7vj3p 4 หลายเดือนก่อน

      😂

    • @YasithAnjana-mq6ob
      @YasithAnjana-mq6ob 3 หลายเดือนก่อน

      Aniwa❤️

  • @user-mr3fe5er8g
    @user-mr3fe5er8g 5 หลายเดือนก่อน +6

    වෙරලියද්ද නම් පිස්සුවක් තමා ඉතිම් ❤❤

  • @user-ji1xf3dv6i
    @user-ji1xf3dv6i 9 หลายเดือนก่อน +16

    මේකට බැකින්නම් පර්පල් රේන්ජ් තමා 😍🙃

  • @sanjupradiya4660
    @sanjupradiya4660 ปีที่แล้ว +16

    Sahara flash දැන් Acoustic තාලයට play කරන්නේ මරු හිරු මෙගා බ්ලාස්ට් ෂෝ එක වෙනුවෙන්ම ගෙනාපු අලුත්ම drum set එක බබා අයියාගේ අලුත්ම රිදම් ගිටාර් එක සංක අයියාගේ අලුත්ම ලීඩ් ගිටාර් එක වෙනස්කම් ගොඩක් ආදරෙයි sahara flash 😍😘🙂❤️❤️

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox ปีที่แล้ว

      සංඛ අයියගේ අලුත් ලීඩ් එක හොඳයි බබා අයියගේ රිදම් පාරත් හොඳයි

  • @Eranga-Lochana
    @Eranga-Lochana ปีที่แล้ว +34

    අලුත් ඩ්‍රම්සෙට් එක. කෝකිල ගෙ සම්ප්‍රාප්තිය . සංඛ ගෙ අලුත් IBANEZ එක. බබා අයියාගේ අලුත් රිදම් ගිටාර් එක. අප්ඩේට් වෙලා හුඟාක් බෑන්ඩ් එක. කතා කළයුතු දේවල් බොහෝමයි. ෆ්ලෑෂ්බෑක් සවුන්ඩ්ස් එක්ක ගහපු හින්දා ඊයෙ වැඩේ නාන්නෙ නැතුව ගොඩ දාගත්ත...❤

    • @sanjupradiya4660
      @sanjupradiya4660 ปีที่แล้ว +2

      ඔයා කිව්ව දෙවල් හරි හැබැයි flash back sound නිසා වැඩේ නාන්නෙ නැතුව ගොඩ දාගත්තා කියන කතාවට මං එකග නෑ හරි 😡😡😡

    • @Eranga-Lochana
      @Eranga-Lochana ปีที่แล้ว

      @@sanjupradiya4660 brother ❤️👍

    • @pasindu1072
      @pasindu1072 ปีที่แล้ว

      kevin soundsම තමයි තිබ්බෙ..❤️

    • @Eranga-Lochana
      @Eranga-Lochana ปีที่แล้ว

      @@pasindu1072 kevin sounds එක්ක flashback sounds ත් තිබුණ බ්‍රදර්.

    • @gayanranathunga8818
      @gayanranathunga8818 ปีที่แล้ว +1

      Nawe ne hanawa dakke nedda mulu show ekama 😂😂😂😂😂... Ayyo sahara flash 😂

  • @WasanthaBandara-d6c
    @WasanthaBandara-d6c 12 ชั่วโมงที่ผ่านมา

    Supiri❤

  • @lakruwan8566
    @lakruwan8566 ปีที่แล้ว +4

    Mega blast ...ithin blastම තමා ..

  • @WgpnspKumara
    @WgpnspKumara 2 หลายเดือนก่อน +1

    ආදරෙයි❤❤

  • @IsuruEdirisingha-ek7pn
    @IsuruEdirisingha-ek7pn 10 หลายเดือนก่อน +2

    මේ flash back sound නෙවේ මේ kevin sound, flash back sounds එදා වෙන ශෝ එක්ක අයිඩියා ෆන් නයිට් එකේ

  • @anuhassatesha4674
    @anuhassatesha4674 2 หลายเดือนก่อน +1

    මේකට බැකින් නම් NEWS තමා ❤🎉🌝

  • @chamaraks5278
    @chamaraks5278 ปีที่แล้ว +14

    සමහර ඔස්තාර්ලගෙ කමෙන්ට්😹... සහරා ෆ්ලෑශ් කියන්නෙ වෙනම බෑන්ඩ් එකක් ෆ්ලෑශ් බෑක් කියන්නෙ වෙනම බෑන්ඩ් එකක්...මම ඔය දෙකේම ෆෑන් කෙනෙක්... බෑන්ඩ් දෙකටම ආදරෙයි❤️❤️❤️... සන්සන්දනය කරන්න එපා ඒක මෝඩ වැඩක්...ෆ්ලෑශ් බෑක්ලට බෑ සහරා ෆ්ලෑශ් වෙන්න...සහරා ෆ්ලෑශ්ටත් බෑ ෆ්ලෑශ් බෑක් වෙන්න

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +3

      ෆ්ලෑශ්බැක්ලට සහරා ෆ්ලෑශ් වෙන්න ඕන නෑ.අවු 30ක් පරණ ලංකාවෙ legend band එකක්.උන්ට artist ලා නැතුව තනියම උනත් ශෝ එකක් කරන්න පුලුවන් තමන්ගෙම song collection එකක් තියෙනව

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox ปีที่แล้ว +2

      මෙහෙමයි ෆ්ලෑෂ්බැක් විතරක් නෙමෙයිනේ ලංකාවේ තියෙන බෑන්ඩ් එක

    • @chamaraks5278
      @chamaraks5278 ปีที่แล้ว

      @@Danie5828 ඇත්ත❤️

    • @randikachathuranga3671
      @randikachathuranga3671 ปีที่แล้ว

      උබ ඉටත් වඩා ඔස්තාර් කෙනෙක් වෙලානේ මෙතන 🤣අනේ වුකම් බන් උබ

    • @chamaraks5278
      @chamaraks5278 ปีที่แล้ว

      @@randikachathuranga3671 පලයන් පොන්නය යන්ට😹

  • @ishu98862
    @ishu98862 ปีที่แล้ว +5

    Legends band okkoma play karala thiyanawa.purple range eka parak wath play krla na.purple range lata chans ekak dunna nam hodai👍

  • @rumeshsachintha
    @rumeshsachintha ปีที่แล้ว +4

    Beat ek mru❤

  • @kehanhirunapathirana55
    @kehanhirunapathirana55 ปีที่แล้ว +1

    Maru vade

  • @nehanmanjana3689
    @nehanmanjana3689 ปีที่แล้ว +3

    Api giya marama sipiri.🤠🤠👍👍👍👍

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว +3

    Adari hirufm shafm nethfm adari hamadama 💖 ♥ ❤ 👌 ✨

  • @ruwantharanga150
    @ruwantharanga150 7 หลายเดือนก่อน

    Very beautiful💖💖 💖🥰

  • @tharangapriyadarshana9157
    @tharangapriyadarshana9157 ปีที่แล้ว +1

    Dan nam fatta gahanawa supiri
    20 weni anniversary eka gahuweth sahara flash

  • @tharushaherath6881
    @tharushaherath6881 ปีที่แล้ว +1

    ❤❤

  • @pasindu1072
    @pasindu1072 ปีที่แล้ว +6

    පිස්සුවක් ❤❤❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว +1

    Shaaaaaà

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    👍👍👍👍

  • @pubuduoshadee3217
    @pubuduoshadee3217 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤❤❤❤👍👍👍👍👍

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว +1

    💃💃💃💃💃💃💃💃💃💃💃🕴🕴🕴🕴🕴

  • @chandimalchandi9973
    @chandimalchandi9973 ปีที่แล้ว +3

    අඩෝ කෝකිල ඔයා

  • @sanjeewarajapaksha2641
    @sanjeewarajapaksha2641 5 หลายเดือนก่อน +1

    Fatta backing shara flash ❤❤❤❤❤

  • @nozie.5746
    @nozie.5746 ปีที่แล้ว +1

    Accoustick sound

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +12

    අම්මෝ ඉතින් රජරට සිංහයා රජරටටම බැස්සම ගැම්ම කොහොමට තියේ ද ❤❤❤❤❤❤ බැකින් සෙට් වෙන්නෙ නැහැ.බැකින් සෙට් උනා නම් මේ සින්දුව මීට වඩා පෙරළියක් ❤😢
    චාමර වීරසිංහ ❤ දමිත් අසංක ❤ දෙන්නගෙම ගුරා ❤ Respect සේනානායක වේරලියද්ද සර් ❤

    • @dineshkumara8098
      @dineshkumara8098 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว +2

    🫀adari tama wanna na nima shafm and hirufm shafm nathfm 👍 😮❤

  • @ranjhabandara8384
    @ranjhabandara8384 ปีที่แล้ว +1

    Parana sunflower tharam koheda hanawa

  • @niluilukgoda8092
    @niluilukgoda8092 ปีที่แล้ว +3

    Flash back thamai itim ❤❤❤

  • @ranjhabandara8384
    @ranjhabandara8384 ปีที่แล้ว +1

    Antan roshan sujith aiyala tamai weddoooo

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว +1

    Adaritama yanna nadama hirufm shafm nethfm adari hamadama 😮

  • @mudithagihan9642
    @mudithagihan9642 ปีที่แล้ว +35

    මෙගා බ්ලාස්ට් එකේ එදා මෙදා තුල නාමයක් නොව සන්නාමයක් වූ, ඒ FLASHBACK STYLE එක, බැකින් නම් ෆ්ලෑෂ්බෑක් විතරමයි

    • @Madhushan3403
      @Madhushan3403 ปีที่แล้ว +8

      වහල්ලු නම් Flashback විතරයි 🤣🤣

    • @hasangadisanayaka
      @hasangadisanayaka ปีที่แล้ว +3

      Yakoo තව band තියෙයි okatama නහින්නේ😒

    • @tharushaherath6881
      @tharushaherath6881 ปีที่แล้ว

      ​@@Madhushan3403sira 😂😂

    • @tharushaherath6881
      @tharushaherath6881 ปีที่แล้ว

      Ha 😂

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ 10 หลายเดือนก่อน

      @@Madhushan3403 ෆ්ලෑශ් බෑක් ලගේ වරදක් නෑ ඉන්න රසිකයො තමයි වහල්ලු වෙලා ඉන්නෙ 🤢

  • @lakshikasewwandi3042
    @lakshikasewwandi3042 ปีที่แล้ว +2

    Arrow star gehuwoth kohomada

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox ปีที่แล้ว

      ඇරෝස්ටාර් ගැළපෙන්නේ නෑ infinity ගේමු

    • @ranjhabandara8384
      @ranjhabandara8384 ปีที่แล้ว

      Mun hanawa

    • @Sethmika-gb6ym7vj3p
      @Sethmika-gb6ym7vj3p 4 หลายเดือนก่อน

      😆

  • @lalithrasantha5940
    @lalithrasantha5940 ปีที่แล้ว +1

    Mun kaawaa show eka shara flash

  • @user-tk4zk9wl3n
    @user-tk4zk9wl3n ปีที่แล้ว +2

    ඊයේ පෙරෙදා ශෝවුස් බලන්න ගත්ත උදවිය තමයි ඉතින් නීට් බැකින් කියලා වහල්ළු වගේ එකම බෑන්ඩ් එකක් අල්ලගෙණ ඉන්නෙ ඔය වහල්ළු නීට් බැකින් කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද දන්නෙ නෑහ් හැබැයි ඒක ඔය වහල්ළුන්ගෙ වැරැද්ද නෙවෙයි මේ කාලෙ වැරැද්ද නීට් බැකින් අහලා නැත්තම් 90ts hits ඇල්බම් එකක් අහන්නකො සන්ෆලවර්ස්ලගෙ 😊 සහර ෆ්ලෑශ් වෙනස මරූ❤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox ปีที่แล้ว +2

      ඒක ඇත්ත ෆ්ලෑෂ්බැක් එකේ තියෙන්නේ සද්දේ විතරයි මුන් එකෝස්ටික් කරපු එක සුපිරියි සන්ෆ්ලවර් ඒකාලේ වගේ well done Sahara ❤️

    • @deepthisrimathi3598
      @deepthisrimathi3598 ปีที่แล้ว

      💞💞💞❤❤❤

  • @manjulaperera4028
    @manjulaperera4028 4 หลายเดือนก่อน

    Flash back වඩා hoda group තියනවා marians sahara flash arrows star purple range sunflower

  • @sudathlakmal554
    @sudathlakmal554 7 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරියි.දිගටම සහරා ෆ්ලැෂ් ගහමු.අර රෙද්දෙ පැස් බැක් එලවලා

  • @gayanranathunga8818
    @gayanranathunga8818 ปีที่แล้ว

    Machan Drum eka hariyatama gahanne kohomada kiyala Arrowstar roshan ayyagen ahanna ...mulu show ekama hanawa dakke nedda .. backing nam 🤮🤮🤮

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox ปีที่แล้ว

      ඒ වුණාට පෑඩ් එකෙන් වැහෙනවානේ

  • @user-fn6vn2xb7h
    @user-fn6vn2xb7h ปีที่แล้ว +1

    වෙරලියද්ද