Hindi old songs collection...Bharatha gee windana.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • OLD IS GOLD

ความคิดเห็น • 274

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 4 หลายเดือนก่อน +54

    1978 දී තමයි මුලින්ම ඇහුවෙ
    ඒ ඉස්කෝලෙ ඇරිලා ඇවිත්
    යාකාල හන්දියේ තිලක අයියගෙ
    සැලුන් එකේ හවසට ඒ සුන්දර අතීතයට යන්න තියෙනවනම් හරිම ආසයි

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 2 หลายเดือนก่อน +3

      පරණ ගෝයා පව්ඩර් සුවඳ සැරිසරන, හින්දි නළු නිළියන්ගේ පිංතූර ඉටිකවර වලින් ලැමිනේට් කරල බිත්ති වල ගහල තියෙන සැලූන් එකක හවස දෙකහමාරකට තුනට මෙහෙම සිංදු අහනව කියන්නේ වෙනම ලෙවෙල් එකක අකාස්මික රසයක්❤

  • @indikabandara5008
    @indikabandara5008 4 หลายเดือนก่อน +14

    ගුවන් විදුලිය රජ කල කාලය. රෑ 9ට භාරත ගී වැඩසටහන එන කල් බලන් හිටිය කාලය. රූප දැකල නැති වුනත් මේ හඩවල් වලට පොඩි වයසෙදි වුනත් මාරම විදියට පෙම් බැන්දා. ඒ තරම්ම දැනුන හඩවල්. නියම උච්චාරනයක් නොවුනත් ව‍රද්ද වරද්ද හරි මේ වචන මුමුණනව අදටත්. මොන තරම් හින්දි ගීත ආවත් මේ ගීත තරම් දැනෙන්නෙ නෑ වගේම මේ තනුවලින් නිර්මාණය වුන සිංහල ගීත දැනුනෙත් මේ ගීත මේ හඩවල් වලට පිංසිද්ධ වෙන්න. අදටත් ලෝකෙ තියන මිහිරිම සංගීතයත් භාශාවත් හින්දි මට නම් .
    බොහොම ස්තුතියි ඔබට නැවත ඒ සොදුරු අතීතය කැන්දුවට 🙏

  • @somasiriguruge8936
    @somasiriguruge8936 2 หลายเดือนก่อน +5

    මට 75යි . ඉස්කෝලෙ ගිය කාලෙ මතක් වෙනව. හරිම සතුටුයි.

    • @somasiriguruge8936
      @somasiriguruge8936 2 หลายเดือนก่อน +1

      සමහර සිංදු මම wistle කරනව. ඒ කාලෙ මමත් එක්ක එකට හිටපු රත්න ශීට හික්කඩුව සුමංගලේ hostel එකේදි. මතකඇති සමහරවිට. සතුටුයි.😂😂😂😂

  • @AsithaRanasinghe-qx1fp
    @AsithaRanasinghe-qx1fp 3 หลายเดือนก่อน +4

    ලෝකෙ තිබෙන සුන්දර භාෂාවක් තමයි හින්දි භාෂාව ඒවගේම ලස්සන තනු මන මෝහන සංගීතය ඉතාම ඉහලයි

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 หลายเดือนก่อน +11

    සදා නොමියෙන ගීත උත්තර භාරත ගීත 40 50 60 70 80 දශකයේ ගීත ❤❤❤❤❤

  • @ThilakaSiri-tq2gl
    @ThilakaSiri-tq2gl ปีที่แล้ว +11

    - 1969 සිද්දමුල්ලෙ ඉස්කෝලෙ යන පුංචි කාලයෙ කොට්ටාවෙ හංදියෙ පේමසිරි හෝටලේ හවස මේසිංදු හැමදාම දාලා තිබුනේ
    අවුරැදු පනහකට ඉස්සෙල්ල රසවින්ඳනය හැටි තාම මතකයි

  • @nandanakumara3267
    @nandanakumara3267 4 หลายเดือนก่อน +10

    අපේ ජිවිතයේ ලස්සන කාලෙ මතක් වුනා

  • @WathsalaSawarnamali-el3hc
    @WathsalaSawarnamali-el3hc 2 หลายเดือนก่อน +2

    ඒ අතීතය මොනතරම් ලස්සනද..❤❤❤මොනතරම් මිහිරි ගීතද..❤❤❤❤නැවත නැවත අහනවා. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ..🎉🎉🎉🎉🎉🎉

  • @SenarathRajapaksha-zv5mq
    @SenarathRajapaksha-zv5mq 3 หลายเดือนก่อน +2

    පට්ට ලස්සනය් .හිත අතීතෙට ඇදිල ගියා.

  • @madawabandara4090
    @madawabandara4090 3 ปีที่แล้ว +13

    අැත්තම ගොඩක් සතුටුයි.

  • @kanthimuthu7665
    @kanthimuthu7665 4 หลายเดือนก่อน +5

    අර්ථය දැනගත්තේ නැතිඋනත් පුංචි කාලෙ අපේ ගෙදර අහපු ලස්සනම සින්දු පෙළක්. අතීතයට සිත ගියා. අපේ ගෙදර සේරම හින්දි සින්දු අහන්න හරි ආසයි.

    • @gainmastersrilanka
      @gainmastersrilanka  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 😍🙏

  • @sisiranaotunna6528
    @sisiranaotunna6528 4 หลายเดือนก่อน +7

    හැමදාම අහන්න පුළුවන් ගීත . නොමැරෙන ගීත .

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน

      @@sisiranaotunna6528 බොහොම ස්තුතියි 🙏

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน

      @@sisiranaotunna6528 බොහොම ස්තුතියි 🙏

  • @jayanthabandara1605
    @jayanthabandara1605 3 หลายเดือนก่อน +3

    These are gems of Hindi music. I am now 74 years old, I cant remember how many times I have listened to these songs.
    But still I love these everlasting songs. Thanks for uploading.

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน

      @@jayanthabandara1605 Thank you very much 🤩

  • @leenafernando7276
    @leenafernando7276 4 หลายเดือนก่อน +4

    ❤ ගොඩාක් ලස්සන ගීත, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ , ස්තූතියි 🌷 🙏

    • @gainmastersrilanka
      @gainmastersrilanka  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 😍🙏

  • @sandeepawijayanthi614
    @sandeepawijayanthi614 4 หลายเดือนก่อน +3

    Mage Thaththage favourite songs. 😭😭😭 Ewa ahannath harima amarui 😭😭 Thaththawa puduma widiyata mawenawa me sindu ahana widiya😭😭😭

  • @KumariKumari-pv7zc
    @KumariKumari-pv7zc 2 ปีที่แล้ว +5

    Harima lasna sindu tikk me sindu tika sinhaln danwnm asi thawa thawa ahgn enna hithnwa thank you..👌👌👌💓💯

    • @gainmastersrilanka
      @gainmastersrilanka  2 ปีที่แล้ว

      Bohoma sthuthi, idiriyedi sinhalen danna balannm.. 👍

  • @victorwijayaratne336
    @victorwijayaratne336 4 หลายเดือนก่อน +4

    Very sweet songs

  • @RanjithEkanayaka-n6q
    @RanjithEkanayaka-n6q 4 หลายเดือนก่อน +10

    අර්ත රසය නැතුව සන්ගීත රසයට මේතරම් වින්දනයක් ලබන අපිට අර්ත රසය දැනගෙන තිබුනානම්!!!!!!!!!!!❤

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน

      @@RanjithEkanayaka-n6q බොහොම ස්තූතියි..! 🙏

  • @rmsenawirathna5065
    @rmsenawirathna5065 8 หลายเดือนก่อน +3

    Golden voice of Mohomedrafi world best singer

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 ปีที่แล้ว +15

    සිත නිවෙන ගීත කොයි තරම් ඇහුවත් එපා නොවෙන ගීත🎉🎉🎉🎉🎉

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 หลายเดือนก่อน +10

    සදා නොමියෙන ගීත හදවතෙහි ගීත උත්තර භාරත ගීත සෑම දින පහේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයෙන් ❤

    • @gainmastersrilanka
      @gainmastersrilanka  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👌❤️

  • @dilshanauranga164
    @dilshanauranga164 2 ปีที่แล้ว +18

    ලස්සනයි ගොඩාක් .ලස්සනයි . හරිම සුන්දරයි . සංගීතය ගීතය කියන්නෙ මේවාට . දිව්‍යමය සංගීතය .

    • @gainmastersrilanka
      @gainmastersrilanka  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝ 👍

    • @priyanthaindunil9225
      @priyanthaindunil9225 ปีที่แล้ว +1

      ♥️♥️

    • @badalgedarajayasinghe4816
      @badalgedarajayasinghe4816 4 หลายเดือนก่อน +2

      හරිම ලස්සන සිංදු ටික ,
      තවම අලුත් විදියටම රස විදින්න පුලුවන් ,ඔබ සැමටම බොහොම ස්තුතියි .

  • @KasunTharaka-e2j
    @KasunTharaka-e2j ปีที่แล้ว +3

    Podi kale ahaddin denunu sathutamai denuth elazzz🐰🐰🐰

  • @priyanthiperera3876
    @priyanthiperera3876 4 หลายเดือนก่อน +11

    හරීම ලස්සන සිංදු කවදාවත් පරන වෙන්නේ නෑ.අහන්න අහන්න ආසයි .

  • @nadswarnathilaka2484
    @nadswarnathilaka2484 ปีที่แล้ว +3

    Very beautiful song thanks

    • @gainmastersrilanka
      @gainmastersrilanka  ปีที่แล้ว

      You are welcome 👍

    • @PkSarath-oz7sc
      @PkSarath-oz7sc 9 หลายเดือนก่อน

      හරි,ලස්සනසයි,අහං,ඉන්න,ආසයි

  • @nilanthifernando4978
    @nilanthifernando4978 2 ปีที่แล้ว +2

    Superb , love it so much ...

  • @WasanaPanditharatne
    @WasanaPanditharatne ปีที่แล้ว +2

    අසහාය ගායක Mohommed Rafi ගෙ ඉමිහිරි ගීත එකතුවක්.....❤
    ඔබට ස්තූතියි.

    • @gainmastersrilanka
      @gainmastersrilanka  ปีที่แล้ว +1

      ඔබටත් ස්තුති.. අපිවත් subscribe කරගෙන යන්න 👍

    • @WasanaPanditharatne
      @WasanaPanditharatne ปีที่แล้ว +1

      @@gainmastersrilanka Subscribed already. Hope you will compile more and more melodious songs.

    • @gainmastersrilanka
      @gainmastersrilanka  ปีที่แล้ว +1

      @@WasanaPanditharatne Thank you so much for subscribing me and as well as ill put more songs 👍❤️

  • @aradhanaks672
    @aradhanaks672 3 หลายเดือนก่อน +5

    ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්තාවේ වෙළද සේවයේ සතියේ දින පහේම සවස තුනට මේ සින්දු ඇහුවා අසු ගනන්වල පුංචි උනත් එදා හරිම ආසාවෙන් රසවින්දා පස්සේ කාලේ අයි ටී එන් එකේ භාරත ගී වින්දන බැලුවා හරිම ආසාවෙන් මේ ගීත අහන්න සැලැස්සුවා ඔබට ස්තුති තෙරුවන් සරණයි

    • @gainmastersrilanka
      @gainmastersrilanka  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @koralekankanamgemali-zh7gc
    @koralekankanamgemali-zh7gc ปีที่แล้ว +8

    මටත් පුංචි කාලෙ බොරැලෙ රික්ස් සිනමා හලට ආපු හින්දි ෆිල්ම් වල සිංදු. සිතට සැනසීමක් දෙනවා. ස්තුතිය මේ හොදම සිංදු 10

    • @gainmastersrilanka
      @gainmastersrilanka  ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාර වලට 👍

  • @amalimaheshika4282
    @amalimaheshika4282 4 หลายเดือนก่อน +10

    2024 දිත් අද කියපු සින්දු වගේ දැනෙනවා

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน +1

      @@amalimaheshika4282 බොහොම ස්තුතියි 🙏

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน +1

      @@amalimaheshika4282 බොහොම ස්තුතියි 🙏

  • @priyanthikar.k3118
    @priyanthikar.k3118 2 ปีที่แล้ว +2

    Subscribe දුන්නා

  • @sathsaraelectricales3862
    @sathsaraelectricales3862 2 ปีที่แล้ว +6

    පුංචි කාලයේ ඉතා ආසාවෙන් ඇසූ ගීත එකතුවක් , ඉතා අගෙයි.

  • @ruwanmmk8286
    @ruwanmmk8286 3 ปีที่แล้ว +11

    ලස්සනයි පුංචි කාලේ මතක් වෙනවා

  • @gainmastersrilanka
    @gainmastersrilanka  3 ปีที่แล้ว +8

    Thank you everyone for watching and don't don't forget to SUBSCRIBE me 😊

  • @manojranadinghe
    @manojranadinghe 4 หลายเดือนก่อน +4

    මගේ තාත්තාට අවුරුදු 82යී.
    එයාට පැරණි හින්දි චිත්‍රපට ගීත අහන කොට එයා
    එහි රංඟපෑ නළුවා, නිළිය ,ගායක
    යා, ගායිකාව, චිත්‍රපටි ශාලාව, මතකයෙන් අපට කියනවා.
    මෙ අහපු එවා
    එයා හරි
    මටත් 52ක් ඵයා
    කියන්නේ ඇත්ත.
    හරිස්චන්ද්‍ර රණසිංහ
    එවකට මට්ටක්කුලිය
    (Di) ලංකා සම්හාණ්ඩ සංයුක්ත මණ්‌ඩලය
    1962-1992 දක්වා. සේවා කාලය.
    තව මෙවැනිම
    පැරණි ගීත දාන්න
    මමත් , තාත්තාත් අසයි.❤
    ස්තුතියි ඔබ තුමාට.

    • @gainmastersrilanka
      @gainmastersrilanka  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබතුමාටත්.. තව දාන්න උත්සාහ කරන්නම්. 🙏👍

    • @nathaganesumanathissa2227
      @nathaganesumanathissa2227 3 หลายเดือนก่อน

      ඔබ තුමා ට ගොඩාක් ස්තූතියි

  • @SudammachariniPelenwatthe
    @SudammachariniPelenwatthe 3 หลายเดือนก่อน +4

    1971 රාත්‍රී කාලයේ💐 පවුලේ සියලු දෙනාම 💐💐කාඩ් කුට්ටමක 💐💐💐සෙල්ලම් සමගින් මෙම 🌹🌹සිංදු ඇසු හැටි මතක්🌹🌹🌹 වුනා 🌷 දුක යි 🥀දුකෙ ගිලෙමින් 🥀🥀සතුට සොයනවා 🌈 මායාවක්

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน

      @@SudammachariniPelenwatthe බොහොම ස්තුතියි

  • @roshangunasinghe9025
    @roshangunasinghe9025 3 ปีที่แล้ว +9

    මගේ හිත අමුතුම තැනක නතර වෙනවා

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 3 ปีที่แล้ว +8

    හින්දි තනුවකට යන ලස්සන සිංහල සිංදුවක් තියනව මෙරෙ පායා නැගි පුං චන්ද්‍රා උතුරාය ගලා රැස් දහරා
    හද මාගෙ දැවෙ මේ සොකෙන්
    දුකවාව ගමී තනිවීල 👈 පුලුවන් නම් හොයල දෙන්නකො

    • @gainmastersrilanka
      @gainmastersrilanka  3 ปีที่แล้ว +1

      gayakaya kauda pahadili madii

    • @නීෂාවිජෙසූරිය
      @නීෂාවිජෙසූරිය 3 ปีที่แล้ว +2

      @@gainmastersrilanka අනෙ ගායකය දන්නැ මම ඔය සිංදුව අහල තියෙන්නෙ අපෙ තාත්ත ගෙදර නිකන් කියන වෙලාවක එක හරිම ලස්සනයි මට ටිකක් මතකයි

    • @dharmadasawickramarachchi7331
      @dharmadasawickramarachchi7331 ปีที่แล้ว +2

      ඉතාමත් හොද හින්දි ගීත එකතුවක් 🎉

    • @Chaniyaofficially
      @Chaniyaofficially 8 หลายเดือนก่อน

      pahadili made email akak awanna. thank you.. @chaniya_officially

    • @ප්රභාත්සඳරුවන්දසිල්වා
      @ප්රභාත්සඳරුවන්දසිල්වා 7 หลายเดือนก่อน

      හිංදි ගීත නම් දෙන්නම් ඕන එකක් එත් මේක පැහැදිලි මදි
      හිංදි කැසට් 2000ක්
      Cd 1200 පමණ තියෙනවා

  • @lankabharanagedararavindra9811
    @lankabharanagedararavindra9811 2 หลายเดือนก่อน +4

    දිව්‍ය පාරාදීසයෙන් වෑහුන අමා බිඳු පෙළක්......!...

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน

      @@lankabharanagedararavindra9811 බොහොම ස්තුතියි 🙏

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน

      @@lankabharanagedararavindra9811 බොහොම ස්තුතියි

  • @deshanlasitha3281
    @deshanlasitha3281 ปีที่แล้ว +4

    ,♥️♥️♥️🌹

  • @n.sdissanayake3400
    @n.sdissanayake3400 9 หลายเดือนก่อน +6

    I wondered ....😮 all songs you selected are my favorite songs ...❤❤❤❤thank you dear 🎉🎉🎉🎉🎉🎉

  • @roshangunasinghe9025
    @roshangunasinghe9025 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @salojasaloja239
    @salojasaloja239 3 ปีที่แล้ว +3

    👍👍👍

  • @vidunanimtharu14
    @vidunanimtharu14 7 หลายเดือนก่อน +5

    Lata mangeshkar ji ❤
    My world
    Best voice ever ❤😢
    Miss you ji

  • @sanathdinarathna-xj2ss
    @sanathdinarathna-xj2ss ปีที่แล้ว +1

    itaamath mihiri parani hindi gee akatuwak rasavindeemata salasuj obata stutyi !!!

  • @wasanthidilrukshi5724
    @wasanthidilrukshi5724 3 ปีที่แล้ว +4

    👍👍👍👍♥️♥️💯

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏❣️❣️❣️🙏🙏🙏

  • @SunilRathnasinha-fs3ki
    @SunilRathnasinha-fs3ki 3 หลายเดือนก่อน +3

    "Mohommad Rafi ji, The Best Voice Personality"

  • @SarathBandara-cw2tl
    @SarathBandara-cw2tl 3 หลายเดือนก่อน +2

    කොච්චර .අහූවට්.එපා නොව න.සීන්ඩු.නම්..සින්ඩු❤❤😂😂❤❤❤❤

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน

      @@SarathBandara-cw2tl බොහොම ස්තුතියි 🙏

  • @priyanthikar.k3118
    @priyanthikar.k3118 2 ปีที่แล้ว +7

    මම ගොඩාක් ආසම සිංදුවක්.........

  • @banukakrishan1125
    @banukakrishan1125 3 ปีที่แล้ว +1

    😍❤😘

  • @surangapriyanandana4362
    @surangapriyanandana4362 10 หลายเดือนก่อน +4

    Mesinduve miltange obobawewawa pahanawage geethayath thibunanan lassanai

  • @somasiriRanaweera-im6sq
    @somasiriRanaweera-im6sq 4 หลายเดือนก่อน +3

    Mahama sendu ma walawa dunna sthuti

  • @deepachaandani3845
    @deepachaandani3845 4 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි අහන්න ආසයි ❤❤❤❤❤

  • @nimalranjith8419
    @nimalranjith8419 8 หลายเดือนก่อน +6

    Mohammed Rafi is Best singer in the world

  • @NandawathiKp
    @NandawathiKp 5 วันที่ผ่านมา +1

    දැන් වයසක අපි කුඩා කාලයේ ඉතාම ආසාවෙන් අහපු සින්දු. හරිම ලස්සනයි . අපේ සිංහල සින්දු උනත් ඒකාලයේ ඒවා මොනතරම් රසවින්දනයක් තිබුනාද? ඒවා ඇසුනේ කනට නොවේ හදවතට. ඒකයි අදටත් ඇහෙනකොට සතුටක් දැනෙන්නේ . මම හිතනවිදියට බොහොමයක් ගායාක ගායිකාවන් මේ වනවිට මියගොස් ඇති. විරහවකුත් දැනෙනවා . මේ විදිහට වයසක අපිට සතුටක් ලබන්නට මේවා ආරක්ෂා කිරීම පිලිබදව ඔබට ගොඩක් ස්තුතියි . හැමදෙයක්ම අනිත්‍යයි ඒනිසා දුකයි. අපේ වසගයේ පවත්වන්නට බැහැ .

    • @gainmastersrilanka
      @gainmastersrilanka  5 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබට.... 🙏

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +4

    🇱🇰.RaFii habiiyu❤❤❤
    Indian soon 🇦🇪

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว +10

    මේ සිංදු සියල්ල සිංහලෙන් දාන්න බැරිද .ගොඩාක්ම ආසයි

    • @gainmastersrilanka
      @gainmastersrilanka  2 ปีที่แล้ว

      උත්සාහ කරන්නම්.. ස්තූතියි 👍

    • @ranjithdias891
      @ranjithdias891 11 หลายเดือนก่อน +3

      සිංහලෙන් මේ ලයාන්විත භාවය නෑ

    • @nalaka885
      @nalaka885 27 วันที่ผ่านมา

      ​@@ranjithdias891ඒක ඇත්ත

  • @herathlansakara-k7s
    @herathlansakara-k7s 5 หลายเดือนก่อน +10

    ස්තූතියි,,කොච්චර ශ්‍රවනය කලත් ඇත්තටම පුදුම රසයක් තමයි ලැබෙන්නේ ,,,,

  • @ashrifjaleel2665
    @ashrifjaleel2665 4 หลายเดือนก่อน +3

    Iskole kat karala Geetha beluwa.

    • @premasiriwaduge933
      @premasiriwaduge933 4 หลายเดือนก่อน

      Mamath shool cut karala Geeth baluwe galle di.

  • @leelarathnasilwa
    @leelarathnasilwa หลายเดือนก่อน +1

    මම හරිම අසයි හින්දි ගිිත වලට මම 70 දශකයේ ඉදලා තමයි හිංදි ගිත අහන්න පුරැඋු උනේ

  • @gainmastersrilanka
    @gainmastersrilanka  ปีที่แล้ว +2

    ඔබලා රසවින්දනය ලබනවා මෙන් මාවත් subscribe කරන්න.. 😊😊

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว +5

    මම ශ්‍රී ලංකා ආසයි හිංදි ඉගෙන ගන්න

    • @gainmastersrilanka
      @gainmastersrilanka  2 ปีที่แล้ว

      නංගී class එකක්‌ තමයි ඉතින් බලන්න වෙන්නේ...

    • @priyanthaindunil9225
      @priyanthaindunil9225 ปีที่แล้ว

      ඊට කලින් හොඳින් හෙළ භාෂාව ඉටගන ගන්න.

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 4 หลายเดือนก่อน

      @@priyanthaindunil9225 හෙළ බාසාව දන්නේ නැහැ ....ඒක අමාරුයි නේද ....දන්න අයත් අඩුයි මගේ හිතේ......

  • @PatrickUwearachchige
    @PatrickUwearachchige หลายเดือนก่อน +3

    We have no chance to watch in T.V.

  • @shanakaamal1401
    @shanakaamal1401 3 ปีที่แล้ว +2

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 4 หลายเดือนก่อน +3

    Aanduwata kade yana hadda guwan viduliya prema keerthi samagama kaala demma.hemadaama daanne ekama sindu.mun ratama kewa.

  • @gayashawije1230
    @gayashawije1230 ปีที่แล้ว +7

    My dad favorite song collection ❤

  • @kwdh4280
    @kwdh4280 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤😂ada edanasawen ahapu mihiri sindu

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 4 หลายเดือนก่อน +2

    Harima lassanai godak adarei man asama zindu tikak oya waga sindu tikak aluthin danna

  • @fitpocket8011
    @fitpocket8011 2 หลายเดือนก่อน +2

    Geeth film eka baluwe 15yr wage kaledi.....me song eka hamadatama mathaka thiyena ekak...

  • @leelarathnasilwa
    @leelarathnasilwa 3 หลายเดือนก่อน +3

    මමත් මගේ පොඩි කාලයේ ඉදලා අහපු සිංඋු තමයි මෙි, අදටත් හරිම සතැටින් අහනවා

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน

      @@leelarathnasilwa බොහොම ස්තූතියි 🙏

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි..! 🙏

  • @yohankawinda-ru4kr
    @yohankawinda-ru4kr 7 หลายเดือนก่อน +1

    😍😍🥰🥰🥰

  • @anulamalika9070
    @anulamalika9070 10 หลายเดือนก่อน +3

    Harima lassanai Mata mage tharuna kaledi thamai megeetha ahuve dan mekaledi ahanna lebima gena godak sathutui mage hadavathata harima sathutak lebuna godak pin evagema godak sthuthiy.

    • @gainmastersrilanka
      @gainmastersrilanka  10 หลายเดือนก่อน

      Matath sathutui obage adahas gena.. Jaya wewa.. Subscribe karagenema yamu honde 😊👍

  • @JagathRohana-vp6wi
    @JagathRohana-vp6wi 4 หลายเดือนก่อน +2

    බෝම ස්තුතියි මෙවැනි ලස්සන,අනර්ග විෂිශ්ට සින්දු අපට මෙසේ හිදිරිපත්කලාට බෝම පිං,ජයවේවා.

    • @gainmastersrilanka
      @gainmastersrilanka  5 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබට 🙏

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 2 ปีที่แล้ว +4

    Wow 👍💓💓💓💓💓💓

  • @PremiumMarineDiving
    @PremiumMarineDiving 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @SugathWeerasooriya
    @SugathWeerasooriya 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu 3 หลายเดือนก่อน +2

    Being an artist is great. Job and they have done well

  • @somapalapalliyaguruge1112
    @somapalapalliyaguruge1112 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අහන්න ආසයි

  • @chandrikajayaweerasilva5113
    @chandrikajayaweerasilva5113 3 หลายเดือนก่อน +2

    O my God superb
    Sweet voice of Mohammed Rafi

  • @r.adikaram30
    @r.adikaram30 11 หลายเดือนก่อน +1

    How do you select my favorite songs ❤❤❤. I am Srilankan🇱🇰. I cant understand hindi language. But these voices and music carrey me extreme.

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 4 หลายเดือนก่อน +1

    These superb songs cannot be heard from any fm channel.only meaningless,boring ones played.i stopped listening to any of these useless channels .ewa kade yanne aanduwata.kekiri palana pissu niwedikawan asannanwath pissu wattanawa.how soothing are these songs.

    • @gainmastersrilanka
      @gainmastersrilanka  4 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි...! Vol 2 එකත් දාලා තියෙන්නේ..

  • @yahingedaraseneviratne7810
    @yahingedaraseneviratne7810 11 หลายเดือนก่อน

    Lowa thibena bhasha walin mihirima bhashawa Bengali bawa ma asaa thibenswa. Hindi saha bengali yanu 99% kma samana bhashawan dekak. Hindi sangeethaye adwitheeya mihiri bawa mohomad rafi thuma wani adwitheeya gayakayekuge handath samaga susanyoga unama mage sitha mohanayata path wenawa, aththenma.
    Obage me karyayata ithamathma sthuthiyi

    • @gainmastersrilanka
      @gainmastersrilanka  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝ.
      👍❤️

  • @clarenceseneviratne307
    @clarenceseneviratne307 4 หลายเดือนก่อน +2

    My very best is kishor, Rafi & Mukesh.

  • @dubailayla6824
    @dubailayla6824 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹

  • @ashinkachamilani9776
    @ashinkachamilani9776 3 ปีที่แล้ว +6

    woow super 😍😍

  • @somapalapalliyaguruge1112
    @somapalapalliyaguruge1112 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අහන්න ආසයි

  • @piyumigamage881
    @piyumigamage881 4 หลายเดือนก่อน +3

    Melodious song❤❤❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 หลายเดือนก่อน +2

    ඒ කාලේ .කෙටි තංරග මිටර් AM 5o

  • @shanivitharana9862
    @shanivitharana9862 3 ปีที่แล้ว +6

    ගුඩ්

    • @gainmastersrilanka
      @gainmastersrilanka  3 ปีที่แล้ว +1

      Thanks 👍

    • @disnakanthi9904
      @disnakanthi9904 3 ปีที่แล้ว +1

      @@gainmastersrilanka මෙවනි ලස්සන පැරණි ගිත රස වින්දනය ලබන්න සලස දුන් ඔබ තුමන්ලට බෙහෙමින්ම හද බැති👌👌👌👌👌❤❤❤ ස්තුති පුද කරමි

    • @gainmastersrilanka
      @gainmastersrilanka  3 ปีที่แล้ว

      @@disnakanthi9904 රස විඳින ඔබටත් ගොඩක් ස්තුතියි ජය වේවා 🥰

  • @bbmchandrasena5049
    @bbmchandrasena5049 4 หลายเดือนก่อน +2

    ❤❤❤🎉🎉

  • @jamajayasinghe3408
    @jamajayasinghe3408 หลายเดือนก่อน +1

    Very butifull songs

  • @KamalKarunarathna-h5j
    @KamalKarunarathna-h5j 4 หลายเดือนก่อน +2

    Great..Download karanna baroda.. please.

  • @renukaaluthge2224
    @renukaaluthge2224 4 หลายเดือนก่อน +7

    හැම දාම අහන්න ආසාසින්දු❤❤❤❤

  • @chandanapathirage206
    @chandanapathirage206 3 ปีที่แล้ว +3

    I subscribed. Great songs
    . thanks.

  • @Nirmalaweerakkodi
    @Nirmalaweerakkodi 2 หลายเดือนก่อน +1

    මනරම් ගිත පෙලක් සිත නිවන බාවනාවක් වැනියි .තෙරැම දන්නැති වුනත් .......එ් ගැන කිමට වචන මදි හැමදාටම අාදරෙයි..බාරත ගි වින්දනයක්මයි❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน

      @@Nirmalaweerakkodi බොහොම ස්තූතියි.. 🙏

    • @gainmastersrilanka
      @gainmastersrilanka  หลายเดือนก่อน

      @@Nirmalaweerakkodi බොහොම ස්තූතියි 🙏

  • @henryperera1998
    @henryperera1998 3 ปีที่แล้ว +3

    Beautiful son l very happy same to you .

  • @piyumigamage881
    @piyumigamage881 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @gainmastersrilanka
    @gainmastersrilanka  6 หลายเดือนก่อน

    th-cam.com/video/cq8OsO09a40/w-d-xo.htmlsi=kXPmrVULfn6fj-6I

  • @ravindrananayakkara6416
    @ravindrananayakkara6416 4 หลายเดือนก่อน +3

    My favorite ❤