හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-08-20 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 51

  • @jayanathgunathilaka9701
    @jayanathgunathilaka9701 2 หลายเดือนก่อน +1

    10 MILLION VOTE FOR ANURA KUMARA ❤❤❤❤NPP❤❤❤❤❤❤❤❤❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน +2

    බුදු අම්මෝ පොහොට්ටුවේ සභාපතිතුමත් ඉන්නවා දැක්කා තව කවුද ඩලස් අරහත් පෙරුමත් ඉන්නව දැක්කා ඉතින් කොහොමද දෙයියෝ ඡන්දයක් දෙන්නේ කෝටියක් මාලිමාවට❤❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน +2

    ගොඩහේවා ගොඩ හේවා හරිම දුකයි ගොඩ හේවා අපි දන්නේ නැති නිසයි අහන්නේ දැන් කොයි පැත්තටද පැනලා ඉන්නේ මාලි මාවට ජය කෝටියක්❤❤❤❤

  • @sandeepmethmal2882
    @sandeepmethmal2882 2 หลายเดือนก่อน +3

    මේ හිරු ටීවී එක සජිත්ට කඩේ යනවා වැඩී කියන අය මේ පැත්ත්ට....😂😂😂

  • @jeseelmohamed3362
    @jeseelmohamed3362 2 หลายเดือนก่อน +4

    Onli sajith dupathge ❤❤❤❤❤❤❤sajith sir jaya

  • @manelchandrika4356
    @manelchandrika4356 2 หลายเดือนก่อน +2

    Horutika bayawela malimawata jayawewa,😅😅😅😅

  • @kanthimuthukuda
    @kanthimuthukuda 2 หลายเดือนก่อน +2

    NIYATHA JANAPATHI SAJITH🇱🇰🇱🇰🇱🇰🎈☎️☎️💯💯💯🏆🏆🏆🎉🎉🎉

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 2 หลายเดือนก่อน

    ඇත්ත කියන අනුරය දැන් කියනව ලියුමක් ලිවුවලු ගෝඨට😂

  • @andra6969
    @andra6969 2 หลายเดือนก่อน +1

    අනුර අනුර අනුර 🎉🎉🎉🎉ජය නීයතයී 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน

    සජිත් මහත්තයෝ පින් සිද්ද සිද්දවෙයි වෙයි එදා ප්‍රේමදාස යුගය නම් මතක් කරන්ඩවත් එපා ඇහෙන කොටත් බය හිතෙනවා

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 2 หลายเดือนก่อน +1

    ජය වේවා පොහොට්ටුවට

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน

    බුද්ධික පතිරණ පව් ඔයා ඔයා දැන් ඉදන්ම කැබිනට් එකක් පත් කරන්ඩ හිතාගෙන ඉන්නේ ඒ උනාට මහපොළොවේ යථාර්ථය මාලි මාව මාලිමාවට ජයවේවා! මාලිමාවට කෝටියක් ජය❤❤❤❤

  • @Sithumin-g3m
    @Sithumin-g3m 2 หลายเดือนก่อน +1

    හරිම විකාර මිනිස්සු ටිකක්. හැමෝම දැන් අනුරට හොදගුණ ගයමින්, අපෙ එකා අපෙ එකා කියන්නේ එචිචරටම විශ්වාස ද එයා ගැන😅. කලිනුත් ඕමයි වුනේ. බිත්තිවල චිත්‍ර ඇදලා පටන් ගත්ත යුගය ඉවර වුනේ කෝමද
    || සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා ||
    මමනං කාටවත් දාන්නේ නෑ. නිකන් ගිහින් එනවා. රටට ආදරේ මිනිහෙක් ළගදී ජනාධිපති වෙන්නෙ නෑ... මුඩුක්කුවක් වගේ තිබ්බ රටක් වෙච්ච සිංගප්පූරු අද ලෝකෙ දියුණු ම රටක් උනේ යූක්වාන් කියල රටට ආදරේ කරපු පාලකයෙක් ආපු නිසා. මේ රටට එහෙම පාලකයෙක් ළඟදී එන්නෙ නෑ. කටින් නම් ඇමරිකාවේත් පරද්දන ලයින්. ආර්ථික විද්‍යාව කරපු කෙනෙක් හැටියට මටත් යමි දැනුමක් තියෙනවා. වැටිලා තියෙන රටක් දවසින් දෙකෙන් ගොඩ ගන්න බෑ. අනික් එක පාලකයන්ට විතරක් කරන්නත් බෑ ආකල්ප අතින් දියුණු මිනිස්සු ඕන. රටේ පාලකයගේ අධ්‍යාපනයේ ගුණගරුකකම පෞරුෂත්වය අත්දැකීම් හොඳ වෙන්න ඕන. එහෙම පාලකයෙක් ළඟදී බිහිවෙන්නෑ මොකද ලංකාවෙ මිනිස්සුන්ට තව දුක් විඳින්න ඕන. දුක් විඳින්න කැමති පිරිසක් ඉන්නේ...

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน

    අර පැනපු සෙට් එක අද පෙන්වන්නේ නැද්ද මාලිමාවට ඡන්ද කෝටියක්❤❤❤❤

  • @mariafernando2283
    @mariafernando2283 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @HarshaRathnayaka
    @HarshaRathnayaka 2 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ හැමෝම මෙච්චර වියඳම් කරගෙන මෙච්චර සංවිධානයවෙලා මෙච්චර මහන්සිවෙන්නෙ කෑගහන්නෙ රටට අපිට ආදරේටද? මේ කියන ඒව කලොත් රට කොච්චර ලස්සනවෙයිද? ඉස්සර ඉදන් කවදාවත් මේව කලාද? මේ හැම රැස්වීමකම ඉන්න මිනිස්සුනිගෙ හැටි බලන්න... ස්ටේජ් එක උඩ ඉන්න අයගෙ හැටි බලන්න... ඒ දෙගොල්ලන්ගෙ හැටි තියන පහසුකම් බලන්න සරලව ප්‍රවාහන මහසුකම් බලන්න මුහුණෙ ඉදන් දුක්වීදීමයි සැප විදීමයි රැවටීමයි රැවැට්ටීමයි අතර වෙනස හොඳටම පේනව නේද? මේ ගමන කෙලෝගන්න එපා... හොඳට හිතල හරි තීරණයක් ගන්න... නැත්තම් මේ දුකම විඳගෙන ඉන්න වෙනව... දුක් විඳගෙන කෙටවෙන කුකුල්ලු ගොඩක් දිහා සැප විඳගෙන උඩ ඉදන් සැපට බලාගෙන ඉන්න පාලනය කරන සෙට් එක්ක වගේ මට නං පේන්න... ටික දෙනෙක්ගෙ සැප වෙනුවෙන් රටක් දුක්විදිනව... රජයේ කාර්යාල වල පියන් ගෙ ඉදල ටික ටික ඉහලට ඉහලට ජනාධිපති වෙනකල් කීදාහක් ඉන්නවද අපිට සේවය කරන්න... ඒත් පියන් තෝරද්දි අධ්‍යාපන සුදුසුකම් බලන මේ රටේ ජනාධිපති තෝරන්න මොනවද බලන සුදුසුකම්? ... ඉල්ලීමක්!!! හොඳට හිතල 🤔 හරි තීරණයක් ගන්න!!! 👍ස්තූතියි... 🙏

  • @susilprinters7405
    @susilprinters7405 2 หลายเดือนก่อน +1

    Horu bayawela

  • @kasunmadushan7316
    @kasunmadushan7316 2 หลายเดือนก่อน +3

    Sjb news

  • @DuggannaRanjan
    @DuggannaRanjan 2 หลายเดือนก่อน +1

    You are the best

  • @RuwanBandara-j8r
    @RuwanBandara-j8r 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน

    කවුරු කඳවුරු බැන්දත් මෙදා පාර අපේ ඡන්දය මාලිමාවට 76 අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කෑවා ඇති කෝටියක් ජය මාලිමාවට❤❤❤

    • @sarathsilvasarath7115
      @sarathsilvasarath7115 2 หลายเดือนก่อน

      උබට කීයක් ගෙවනවද එක කමන්ට් එකකට වහලො.යකෝ ජොබ් එකක් කරල කීයක් හරි හම්බ කර ගනින්

  • @shiranipriyadarshani5068
    @shiranipriyadarshani5068 2 หลายเดือนก่อน

    NPP❤

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 2 หลายเดือนก่อน

    කාවින්ද මොකද බැලුව පරක්කු 😂

  • @giyandesilva581
    @giyandesilva581 2 หลายเดือนก่อน +2

    Sajite okkoma nikan denava lu.😂😂😂

  • @champikapeiris347
    @champikapeiris347 2 หลายเดือนก่อน

    Malimawata jayawewa. ❤❤❤ aniwa me para malimawa 👏👏👏👏👏

  • @UpulMudiyanselaga
    @UpulMudiyanselaga 2 หลายเดือนก่อน

    Chanda nada gam

  • @MaheshThushara-g8j
    @MaheshThushara-g8j 2 หลายเดือนก่อน

    Malimae mitin penne nedoooo mun kage yanne sajith ta 😂😂😂😂😂

  • @jagaja444
    @jagaja444 2 หลายเดือนก่อน

    කමලාගේ තරඟකරුවන්ට ජනතා පරමාධිපත්‍යය මගින් මනාප ලබානොදීම නිසා කමලාගේ ක්‍රියා කලාපය එහෙම පිටින්ම ප්‍රතික්ෂේප වී තිබෙන නිසා, තරඟකරුවන්ව අපහසුතාවයකට පත් නොකර කමලාව ඉවතට දාන්න.

  • @jayarathnamunasing3400
    @jayarathnamunasing3400 2 หลายเดือนก่อน +1

    පිස්සෙක් සජිත්

  • @ranganabroofficial8712
    @ranganabroofficial8712 2 หลายเดือนก่อน

    🧭🧭🧭

  • @SanjeewaSugath-dm3tz
    @SanjeewaSugath-dm3tz 2 หลายเดือนก่อน +1

    නොදකින් සජිත්

  • @ranganamanoj5276
    @ranganamanoj5276 2 หลายเดือนก่อน +1

    Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤

  • @SameeraRanjan-h1r
    @SameeraRanjan-h1r 2 หลายเดือนก่อน

    Kade yanawada

  • @ManojprasangaPathirana
    @ManojprasangaPathirana 2 หลายเดือนก่อน

    අය්යෝ ප්‍රසන්න

  • @jayarathnamunasing3400
    @jayarathnamunasing3400 2 หลายเดือนก่อน +3

    සජිත් අමු ගවයා වටේ ඉන්න මැක්කෝ වැඩක් නැ අපි මාලිමාවට

  • @ChandaneeJayawardana
    @ChandaneeJayawardana 2 หลายเดือนก่อน

    Nintendo negitala neda

  • @lakshannyasitha795
    @lakshannyasitha795 2 หลายเดือนก่อน +1

    ජය වේවා මාලිමාවට ❤️

  • @nishanthidhammika7641
    @nishanthidhammika7641 2 หลายเดือนก่อน

    😂

  • @ChandaneeJayawardana
    @ChandaneeJayawardana 2 หลายเดือนก่อน

    Ammo munge pada kopi kala hek sma kala noheka😂😂😂😂

  • @ජයකාන්ත
    @ජයකාන්ත 2 หลายเดือนก่อน +2

    මොකක්ද බං ජේස්ට කියන්නේ ගෝඨාභය රට කාලා. ජනතාව. ගහලා පන්නපු. එකා නේද. බොලා ඔක්කෝම පිස්සො

  • @JagathHennayaka
    @JagathHennayaka 2 หลายเดือนก่อน +1

    ඇයි ඔච්චර බය මාලිමාවට.

  • @rajithasheran.k6532
    @rajithasheran.k6532 2 หลายเดือนก่อน

    Hiru news balanne ne aye appiriyai🤮🤮🤮🤢

  • @SanjeewaSugath-dm3tz
    @SanjeewaSugath-dm3tz 2 หลายเดือนก่อน

    AKD❤

  • @ManojprasangaPathirana
    @ManojprasangaPathirana 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වෙවා

  • @SanjeewaSugath-dm3tz
    @SanjeewaSugath-dm3tz 2 หลายเดือนก่อน

    Fake news hiru

  • @JagathHennayaka
    @JagathHennayaka 2 หลายเดือนก่อน

    හොරු බයයි මාලිමාවට එකඊ ඇත්ත.