Sangeethe (සංගීතේ) | Episode 1387 | 20th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1387 | 20th August 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

ความคิดเห็น • 292

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 22 วันที่ผ่านมา +177

    කලන දැන් හරිම ෂෝක්❤❤තමන්ගේ නංගි වෙනුවෙන් ඔහොම ඉන්න එක කොච්චර හොඳද👌👌නියම අයියා කෙනෙක්.අපිටත් නෑනේ ඔහොම අයියලා😢.දැන් ඇති මේක.අසිනි මහි එකතු කරන්න.❤❤.නැත්තං මේ කතාව.කිසිම වටිනාකමක් නෑ

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 22 วันที่ผ่านมา +39

    කලනදැන් හොද වෙලා නංගි ට ගොඩක් ආදරෙයි කල්පනගෙන් කොහොමහරි නංගි බේරමහි බන්ඩ වන් න අසනී ට එතකොට තමා සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ ❤

  • @RashmiGayana
    @RashmiGayana 22 วันที่ผ่านมา +49

    අනේ 😢😢 මහී ❤අසේනි එකතු කරන්න කෝ ඉක්මනින්ම please 😥😥😥😥❤

  • @SonaliPiumika
    @SonaliPiumika 22 วันที่ผ่านมา +79

    අසේනිගේ අම්මාටයි තාත්තාටයි ඔහොම වෙන්න ඕන 😕

    • @DoniMenika-n7x
      @DoniMenika-n7x 22 วันที่ผ่านมา

      දෙයක් නැති වෙන්න ඔනිලුනි වටිනාකමක් දැනෙන්න 😢

    • @nimashakavindi6420
      @nimashakavindi6420 22 วันที่ผ่านมา

      Ow aniw ammi ththi hinda thma nangi duk winde

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 22 วันที่ผ่านมา +67

    අනෙඅසේනි මහී එකතු කරන්න පිස්😢😢😢

    • @YumiraGeelaka-ge1cf
      @YumiraGeelaka-ge1cf 22 วันที่ผ่านมา

      @@AnushaA-xl7su වෙනෝ අන්තිමෙදි බලන්නකෝ💘

  • @yaracell2605
    @yaracell2605 22 วันที่ผ่านมา +83

    කලන හරි සතුටුයි නංගී සියායි⁣ හොදට බලාගන්න කලන අර කල්පනයට නංගී දුන්නොත් දුක්විදිනවා මහිි එක්ක හිටියොත් නම් සතුටින් ජිවත්වෙන පුළුවන් ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sagari8618
    @sagari8618 22 วันที่ผ่านมา +110

    සකුනි පවි 😢😢😢😢😢 පැනි මුනියා කොහොමත් කැමති අදර කතා කඩලා බිදලා දන්න 😢😢😢 අවු 5 තිස්සේ මෙිවා බලපු අපිට හුලං 😂😂😂😂😂😂😂😂😂😂 අපරාදේ wifi බිල 😢

    • @lhirudisanayaka5914
      @lhirudisanayaka5914 22 วันที่ผ่านมา +4

      පැනි මුනියා 🤣🤣

    • @hw.chamodshanuka167
      @hw.chamodshanuka167 22 วันที่ผ่านมา +2

      😂😂😂

    • @chathuminihansika8047
      @chathuminihansika8047 22 วันที่ผ่านมา +1

      😂😮

    • @Rashini9344
      @Rashini9344 22 วันที่ผ่านมา +3

      😅😅Patta nama hebei

    • @sagari8618
      @sagari8618 22 วันที่ผ่านมา

      @@Rashini9344 එප වෙිනවා සේරම අදර කතා හානවා 😄😄😄😄😄😄පැනි මුනියාම තමයි ඉතින්

  • @nayananayana5884
    @nayananayana5884 22 วันที่ผ่านมา +30

    කල්පන අසෙනිව හොයාගන්න ඉස්සෙල්ලා මහී,අසෙනි යාලු කරන්න එදිරිමු ප්ලීස්🙏

  • @thusharidammika3739
    @thusharidammika3739 22 วันที่ผ่านมา +45

    කලණ ඔයා මරු ❤❤❤❤

  • @YumiraGeelaka-ge1cf
    @YumiraGeelaka-ge1cf 22 วันที่ผ่านมา +78

    අන්තිමෙදි මහී හසෙනිව බදිනෝ😊❤

  • @siriyalatha8829
    @siriyalatha8829 22 วันที่ผ่านมา +24

    කලන ආදරනීය අයියා ආදරනීය නංගිගෙ.ආෆම්බරයි සෑම අයියාකෙනෙක්ටම ආදර්ශයක්.

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 22 วันที่ผ่านมา +28

    982, 983, සහ 984 episode ටික නැවත බලන්න එදිරි..
    එහෙම හිටපු, එහෙම කියපු මහීද ..දැන් ඉන්නේ ??? දැන් මහීව අසෙනිගේ හතුරෙක් කරලනේ එදිරි ඔබ..
    ආදරය හෑල්ලු කරලා ,බාල්දු කරලද සමාජ ගත කරන්න හදන්නේ ඔබ.මෙික තවත් අත ගගා පිළුණු කරන්නේ නැතිව අවසන් කරන්න.

  • @mangalikachandani7312
    @mangalikachandani7312 22 วันที่ผ่านมา +56

    සෙනුරිට ඉන්න එකී හෝන්තුවක්

    • @user-vj7fj3qw7i
      @user-vj7fj3qw7i 22 วันที่ผ่านมา +3

      ඇත්තමයි නැතුව ගිය චරිත මොනවට ගේනවද එදිරි ....ඉන්න අයගෙන් ලස්සන කරන්න...මෙ ටෙලිඩ්‍රරාම එක

  • @sumithrakumari2382
    @sumithrakumari2382 22 วันที่ผ่านมา +22

    නියමයි කලණ නම්

  • @RskDammika
    @RskDammika 22 วันที่ผ่านมา +8

    මෙ වගේ සහොදරයෙක් මටත් ඉදියනම්

  • @ChameeraSandeep-oo9hr
    @ChameeraSandeep-oo9hr 22 วันที่ผ่านมา +11

    හරියට ම හරි එහෙනම.තමයි වෙන්න.ඹනෙ කොහොම.හරිඹය කසාදෙට.තිතතියන්න.ඹනෙමහි.අසිනි එකකුකරන්න

  • @ThiliniSewwandi-b5d
    @ThiliniSewwandi-b5d 22 วันที่ผ่านมา +50

    කලන දැන් හොදයි ❤❤

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 22 วันที่ผ่านมา +22

    නයනයාගේ සීන් ස්කිප් කරන්නේ කව්ද 😂😂

    • @MabeeshaSathsarani
      @MabeeshaSathsarani 21 วันที่ผ่านมา

      ඕකට ආස නෑ මාත් 😑

  • @malithiishara692
    @malithiishara692 20 วันที่ผ่านมา +1

    අනේ දෙයියනේ මෙහෙම ආදරේකට දුක් දෙන්න පුළුවන් ද එදිරි තවත් හිතක් පපුවක් නෑ වගේ, ප්ලීස් ඉක්මනින් අසෙනි මහී එකතු කරන්නකෝ.❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthisilva2819
    @shanthisilva2819 22 วันที่ผ่านมา +30

    අම්මෝ මේ මිලින්දනේ වැඩේ.චරිතෙට නියමට ගැලපෙන නම❤😊

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi 20 วันที่ผ่านมา

      එදිරිමුනි..ලියනමෙි.කතාවෙ.ඇමතිලාට..කඩෙියනවනේද...තමුසෙටත්..මොලේ..ගොමද..තියෙන්නේ.අහිංසක..ආදරයක්..කඩාදමල....විහිලුවටවත්...කරන්නඑපා.ඒවගේපවුකාරවැඩ.සොදහමෙන්..තමුසෙට....දඩුවමිකරයි..මෙිවැහිවහිනවෙලාවට....හෙනගහයි.කතාවටවත්..මෙිවනි..දේ...නොකරන්න..බයානක.සාපයක්වෙිවි..ඇයි....තමුසෙ...ලියන.කතාවලට ..මැර.දේසපාලනය..ගාගන්නෙ..මරන.මරවන...මෙි..මරයන්ව..නැතුව...තමුසෙට..කතාලියන්න...බැරිද..මිනසුන්ගෙ.හිත්...නිවෙන්න...තමයි.ලියන්න..හැබයි..වෙ.යිරයට.ඇදදමන්නඑපා....කල්පනයාව..ඇමතිලා..😢🎉පැත්තකට...විසිකරලා ...සාදාරන..ලෙස...කතාව.ලියාගෙනයන්න..අවංකත්වයට...ගරැකරන්න...මැර..දේසපාලනය...ගාවගන්නැතුච....පිවිතුරැ.ආදරයට..තැනදෙන්න.මහිපුතා.හසිනි...ඒදෙදෙන⁣ා.එකතුකරන්න..පවු..මහිටහසිනි..මුනගස්සන්න.....ඉතිරි.කොටස්ටික....සතුටෙන්..බලන්න.අපට.හසිනි...මහි.මුනගස්සන්න....මැර.ඇමතිපවුල...එලවාදමන්න......සතුටින්.කතාව.බලන්න..තිබුනොත්ඇති..මහිපුතාට..මෙි.විස්වසක්තියේ...බලයෙන්..සැමදාම..ආරක්සාවෙිවා..හැමදාම..සතුටිඉන්න...තෙරැවන්සරනයි.....❤❤❤❤❤❤❤❤

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi 20 วันที่ผ่านมา

  • @ThiliniSewwandi-b5d
    @ThiliniSewwandi-b5d 22 วันที่ผ่านมา +74

    මේ නයනට චීත්තයක් මහන්න කැමති කවුද..

    • @RamiruSubasinghe
      @RamiruSubasinghe 22 วันที่ผ่านมา +5

      හැට්ටෙකුත් එක්ක..😂😂

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 22 วันที่ผ่านมา

      @@RamiruSubasinghe 🤣🤣🤣

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi 20 วันที่ผ่านมา

      කොටනයනට..ගවුමක්.අදින්න..කියන්න...කොටෝ.පහත්වැඩකරන්නඑපා...නොදකින්..කොටා.තුප්පහි.වැඩකරන්නඑපා.යකෝ..මහිකලන..වගේ.සුන්දර...❤චරිත..වල..පයටපැගෙන..වැලිකැටයක්තරමිවත්...තෝ..වටින්නැ..තෝකරනවැඩ...බලෙක්තරමිවත්..වටින්නැ..මෙිකොට..නයනා...අයින්කරන්න............

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi 20 วันที่ผ่านมา

      මුගේ.ගුරැකමි..වැඩ..සමාජයට..කැලැලක්...කොටලා.තියෙන්නේ..නිකමිනෙවෙයි..පෙරආත්මෙදිත්..කරපු..පවුකාර..වැඩ..නිස⁣ා😊😊😊.
      චිත්ත.වැඩ කරන්න..ගියොත්..අන්දවනවා..ගවුමක්..නයන.කොටෝ

    • @ishanshaka3916
      @ishanshaka3916 12 วันที่ผ่านมา

      😂😂😂😂

  • @user-yn7id4cs7i
    @user-yn7id4cs7i 21 วันที่ผ่านมา +1

    නියමයි දැන්නමි කලන නිසා මෙ කතාව බලන්න ආසායි සියයි අසෙනියි තුන්දෙනාම පටිට ආදරෙයි තුන්දෙනාටම පැලෙන්න ආදරෙයි කලන හොද සහොදරයෙක් බුදුසරනයි

  • @ShalithShalith
    @ShalithShalith 22 วันที่ผ่านมา +56

    අම්මො අදනම් මහියා ඉන්නවොවෝඕ 🤗🤗🤗🤗💘💟

  • @user-br1zf4rl9p
    @user-br1zf4rl9p 22 วันที่ผ่านมา +11

    Sangeethe jeewithe ට සම්බන්ධ ලස්සන ආදර කතාවක් ගොඩනඟා ජනතාවගෙ ardaraya මිලියන ගනන් ගොඩ අදාළ aseni mahi charitha සම්මාන මට්ටමට genath DRAMA එක ඇතුළේ එක් එක් charitha pennanakota thibu tone එක pawa nathi කරගෙන තිබ්බ ආදරය විනාස කරලා. චරිත විනාස කරලා මිනිස්සුන්ගේ හිතේ තරහ ඇති කරලා ediriya සිහිමූර්ඡා වෙලා. අපි ආසාවෙන් හිටියා sangeethe ලස්සන කොටසක් දකින්න eth. දැන් කිසිම විශ්වාසයක් නැහැ. Aseni mahita තියෙන්නේ තත්පර ගානක කොටස්. මේ tharam මේ දෙන්නගෙ තරහව diggassanne වෙනම කතාවක් ද මන්දා. කොහොම උනත් අපිට හරි lobai. සමහර කොටස් 10 පාරක් විතර අපි බලලා ඇති. මෙවා බලලා ඉදිරි ewa වත් ලස්සනට දෙන්න ardarei aseni ❤❤❤❤❤mahi ❤❤❤❤❤

  • @nelumfernando8197
    @nelumfernando8197 22 วันที่ผ่านมา +4

    කලන දැන් ගොඩක් හොද වෙලා ආදරෙ හිතෙනවා හොද පුතේක් වෙලා අනේ කල්පන අසිනිව හොයා ගන්න දෙන්න එපා අපි කැමැති නැහැ

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 22 วันที่ผ่านมา +6

    කලන මරැ අනේ❤ ඔය අම්මයි තාත්තා ට යි ඔහොම වෙන්න ඔන අයේ එන්න කියන්නේ රටවටේම ගැනු ඉන්න කල්පන යට බන්දලා දෙන්නද දරැවන්ගේ සතුට කියන්නේ දෙමාපියන් ඔකටද

  • @renukapriyadarshani-rs5xm
    @renukapriyadarshani-rs5xm 22 วันที่ผ่านมา +8

    කලන නිසා දැන් ආසාවෙන් කතාව බලනවා

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk 22 วันที่ผ่านมา +8

    කලන.හරිම.අගෙයි❤❤

  • @yaracell2605
    @yaracell2605 22 วันที่ผ่านมา +10

    සකුනි පවු පොලා වෙනස් වෙලා මොකද සෙනුරි නිසා

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 22 วันที่ผ่านมา +3

    නයනයගේ ප්ලැන් වැඩ කරනවලු හැම පාරම මාට්ටු වෙලා ගුටි කාලා ආවේ 😅

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 22 วันที่ผ่านมา +10

    පරණ රෙද්දවල් පෙන්න පෙන්න කතාව අදිනවා. එදිරිට මීට වැඩිය දෙයක් කරගන්න බැරිවද ඉන්නේ .මෙි කතාව ඉස්කෝලෙ 7 , 8 දරුවෙකුට දුන්න නම් මීට වැඩිය ලස්සනට ලියනවා එදිරියා තටබන තරමට ප්‍රතිඵල නැහැ .

  • @WeerasingheWeerasinghe-i6x
    @WeerasingheWeerasinghe-i6x 22 วันที่ผ่านมา +30

    Me kathawa mehema hari balanne
    ❤kalana ❤
    nisa.
    Hamoma like ekak Dan yamu.

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 22 วันที่ผ่านมา +15

    සයි බාබව කොහෙන්ද හොයා ගත්තේ අපි හිතුවේ මැරිල කියලා

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 22 วันที่ผ่านมา +1

      අනේද කියන්නේ කොහෙන් හොයාගන්නවද මන්ද ගස් වැද්දෝ..

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 22 วันที่ผ่านมา

      කාලෙන් කාලෙට් මතුවෙන්වා

  • @SamadiNisansala-g2t
    @SamadiNisansala-g2t 22 วันที่ผ่านมา +2

    අසේනි පව් අනෙ 😢😢😢😢

  • @rivi6449
    @rivi6449 22 วันที่ผ่านมา +4

    මේ කල්පනයට වෙන කෙල්ලක් ඇත්තෙම නැද්ද මහ එපාකරපු එකෙක්

  • @jithairoshima7876
    @jithairoshima7876 22 วันที่ผ่านมา +2

    පොලා කට කැඩෙන වචන කියනවා, ගොඩක් හිත රිද්දනවා යාලුවන්ගේත්, හොද වගේම නරකත් තියෙනවා පොලාගේ 🤔

  • @user-br1zf4rl9p
    @user-br1zf4rl9p 22 วันที่ผ่านมา +5

    Mahige marriage eken passe drama eka wenas una. Eth ai e aseni mahi අවසනදී එකතු කරලා wedak. නැහැ. එයාලා yaluwela ardare ඉන්න කොටස් denna

  • @jenetsulin9463
    @jenetsulin9463 22 วันที่ผ่านมา +6

    Kalana inna nisa dan kathava balanava Awrudu ganak balapu Adara kathava Eadiri muni kava dan kalana hoday Asini paw nangiva hodata bala ganna kalpanayatanam denna Eapa ❤❤

  • @HaminePodih
    @HaminePodih 22 วันที่ผ่านมา +7

    අඩනවා කදුලක් වත් අම්මෝ

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 22 วันที่ผ่านมา +12

    සේමිනිගේ කිඹුල් කදුලු හලනවා

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 22 วันที่ผ่านมา

      හරිම අස්වාභාවිකයි.මඟුල් ගෙදර යන්න වගේ ඉන්නේ
      ඇමති පිස්සුව

  • @sgalappaththi4162
    @sgalappaththi4162 22 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @persysriyalatha5212
    @persysriyalatha5212 22 วันที่ผ่านมา +5

    කල්පන ඉරිසියාව පිරිලා ඇ ඇ ඇ

  • @Jayathilakakulathunga
    @Jayathilakakulathunga 22 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 22 วันที่ผ่านมา +3

    Oya ඇත්ත ජීවිතේ ඔය වගේ ද? මුදලට යට වෙන්න එපා තෙරුවන් සරණයි පුතා

  • @gayunmanusara5790
    @gayunmanusara5790 22 วันที่ผ่านมา +12

    Kalana & aseni ❤❤❤

  • @Amila-a-n
    @Amila-a-n 22 วันที่ผ่านมา +20

    සේමිනි ආන්ටි පව් අම්මලා දරුවන්ට කොහොමත් පන වගේ ආදරෙයි. 💐💐💐

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 22 วันที่ผ่านมา +4

      පවි නැහැ ඔයවගේ දෙමාපියන්ට දරැවන්ගේ ජීවිත තමන්ගේ වාසියට පාවිචිචි කරනවට

    • @dilushiwejesingha4914
      @dilushiwejesingha4914 22 วันที่ผ่านมา +1

      Redda thama kalpanyata vikunannane hitiye aeka duka thiyenne seminitai aselatai hoda wede thawa ohoma kra madi, krapu dewal valata thawa own 2ta padam ugan nanda ona,👍👍👍

    • @thusharipriyangi9701
      @thusharipriyangi9701 22 วันที่ผ่านมา +1

      දෙමාපියන් පව් තමයි ඒත් මේ වාගේ දෙමාපියන් නෙමෙයි

  • @nandininiyarepola5973
    @nandininiyarepola5973 22 วันที่ผ่านมา +6

    Kalana...❤️

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f 22 วันที่ผ่านมา +5

    mahi aiya lassanai ❤❤❤❤lavan ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SududhoniJC
    @SududhoniJC 22 วันที่ผ่านมา +6

    අය්‍ යෝ මහීගෙ නන්ගිට කතාකරන්නවත් තේරෙන්නෙ නහැනෙ

  • @RoshaniSilva-em1ph
    @RoshaniSilva-em1ph 20 วันที่ผ่านมา +1

    Mahee aiye mn oyata kamatii I love you❤❤

  • @girlyranasinghe345
    @girlyranasinghe345 22 วันที่ผ่านมา +8

    Morawaka and his wife. Ha ha ha.......

  • @ChithraDewage
    @ChithraDewage 21 วันที่ผ่านมา

    කලන ඔයා මරැ ❤❤❤❤❤❤❤❤

  • @cilyrd5770
    @cilyrd5770 22 วันที่ผ่านมา +1

    කලන දැන් හරිම ෙහාදයි එනිසා කතාවත් ලස්සනයි

  • @Rashini9344
    @Rashini9344 22 วันที่ผ่านมา +2

    Ai ediri mame kathawak patta lassanata liyaya awasane me wage kanne.😐😐🥺 kohoma unath kalana nam maru ❤❤❤

  • @sandhuhansika5335
    @sandhuhansika5335 22 วันที่ผ่านมา +7

    මොකද්ද මේ ටයිම් එකක් යන්නේ 👀😐

  • @RskDammika
    @RskDammika 22 วันที่ผ่านมา +2

    ෂෝ එක කවදාවත් ගහන් නැද්ද බන්

  • @GunasomaK.A
    @GunasomaK.A 18 วันที่ผ่านมา +1

    ම්ව්හ😊😂ම්ස්ම්

  • @user-vo6zm4mc3w
    @user-vo6zm4mc3w 22 วันที่ผ่านมา +3

    Ane ko ara kalin හිටපු senuri ane aya hodai

  • @AselaMadushan-fb4hq
    @AselaMadushan-fb4hq 21 วันที่ผ่านมา

    හොදයි අැත්තටම

  • @KuwaitAsd-cs1is
    @KuwaitAsd-cs1is 22 วันที่ผ่านมา +3

    Mahi,danwath,therum,ganna,asini,kalpanayata,kamathi,nakiyala ,ayatakatha,karanta❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂

  • @pushpakuruppuarachchi6290
    @pushpakuruppuarachchi6290 22 วันที่ผ่านมา +1

    Hi

  • @jayalathupul
    @jayalathupul 22 วันที่ผ่านมา +5

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 22 วันที่ผ่านมา +7

    මහිගේ අලුත් නංගිත් හදලා ගත්තනම් මරු කැල්ල 🙂

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 22 วันที่ผ่านมา

    හිතුවක්කාර වැඩ නාකි වෙලත් අපේ අය්ය වගේ පසුව අසරණ වෙලා 😊

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi 21 วันที่ผ่านมา

    Very good 👍🏾 ❤❤❤

  • @virangavishwantha6466
    @virangavishwantha6466 22 วันที่ผ่านมา +2

    සුපිරි

  • @RaniFernando55.225
    @RaniFernando55.225 21 วันที่ผ่านมา

    කල්පන ලගදීම ගුට්
    කනවා 😂😂 කලණගෙන්
    පොලා තාම දන්නේ නෑ
    සකුණි දැක්කා කියලා
    අයිස්ක්‍රීම් කකා පාරේ ගිය
    විදිය 😂😂😂

  • @srohibranoden9176
    @srohibranoden9176 22 วันที่ผ่านมา +3

    kalana asani👍👍

  • @IndoSriLanka
    @IndoSriLanka 22 วันที่ผ่านมา

  • @ManutmiM
    @ManutmiM 19 วันที่ผ่านมา +1

    🤩😘😍🥰

  • @user-ss7dw6lh2g
    @user-ss7dw6lh2g 22 วันที่ผ่านมา

    නයන නම් එපාම කරවපු චරිතයක් ශික්

  • @UdariNisansala-b4r
    @UdariNisansala-b4r 21 วันที่ผ่านมา +1

    ❤😢

  • @menike846
    @menike846 22 วันที่ผ่านมา +1

    කලන නියමයි කල්පන මහා ජරා මිනිහෙක්

  • @user-cb5bq1tm1q
    @user-cb5bq1tm1q 22 วันที่ผ่านมา +5

    Mahi&asini❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IreshaMadumali-q2c
    @IreshaMadumali-q2c 22 วันที่ผ่านมา

    සෙනුරි නම් ඕනේ නෑ කතාවට

  • @thenularashminda6233
    @thenularashminda6233 22 วันที่ผ่านมา +2

    Super 😂❤

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 22 วันที่ผ่านมา +1

    අපෝ මේ සෙනුරි සල්ලි දීල හරි කතාවෙන් ඉවත් කරන්න ඕනෙ

  • @induindu1187
    @induindu1187 22 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰

  • @user-jv9ri6iv9r
    @user-jv9ri6iv9r 21 วันที่ผ่านมา

    අන්න මරු අයියා කලණට තේරුම් යන්න පරක්කු උනා

  • @sadarudenuwan396
    @sadarudenuwan396 22 วันที่ผ่านมา +2

    කලනනියමයිසියාත්හොදයිඅසෙනිපවි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dharshanikodikara6266
    @dharshanikodikara6266 22 วันที่ผ่านมา +4

    කල්පන ට අමාත්‍යාංශය වැඩ නැද්ද ගැණු පස්සේ දුව දුව ඉන්නෙ

    • @pathmakumari2385
      @pathmakumari2385 22 วันที่ผ่านมา

      ලංකාවනෙ .ඒ දේශපාලුවන්ට නියමෙට ගැලපෙන්න ලියල තියෙනව

  • @SanduniImasha-u7o
    @SanduniImasha-u7o 22 วันที่ผ่านมา +2

    😂❤❤❤❤❤

  • @rabinfatimah996
    @rabinfatimah996 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 14:45 😊

  • @malee8744
    @malee8744 20 วันที่ผ่านมา

    Ranjan aiyata senuriwa set unanm hari dn

  • @sriyanibah2324
    @sriyanibah2324 22 วันที่ผ่านมา +1

    ❤kalana niyamai puta I ❤ you nangiwa raka ganna kohoma hari siya as I tuxi and kalana wada ewarawela nidi maragina balanni kalana nisa hamadama lassanata enna budu saranai baharain sita bay

  • @aminaa7027
    @aminaa7027 22 วันที่ผ่านมา +3

    ❤❤❤❤🙏🙏🙏😱

  • @ThanujNipuna
    @ThanujNipuna 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 22 วันที่ผ่านมา +1

    Dan hodai et pului❤❤

  • @pinsarasiriwardana9680
    @pinsarasiriwardana9680 22 วันที่ผ่านมา +1

    Sewmini character eka hota karanawa ekayi lamayi apita eyawa pennanna beri best character performing sewmini ...

  • @lux-jz4vr
    @lux-jz4vr 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤ කළණ ඔයා නම් කියලා වැඩක් නැහැ ❤❤❤❤❤❤❤

  • @vasandhemariya-wh9gw
    @vasandhemariya-wh9gw 22 วันที่ผ่านมา +2

    Nayanaya chettayakma Tamae laga heteyanm mage chettayak hare mama andanava

  • @user-rt7yn4jl3u
    @user-rt7yn4jl3u 22 วันที่ผ่านมา +1

    Kalana Maru dan

  • @user-cy2gd9oc2v
    @user-cy2gd9oc2v 22 วันที่ผ่านมา

    කලන හොඳයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pf4ql1sx5k
    @user-pf4ql1sx5k 22 วันที่ผ่านมา

    Api.balagena.inne.asiniyi.nahi.denba.akathu.wrnakam.athakota.rhamayi.kathanasius.lassana❤❤

  • @yaracell2605
    @yaracell2605 22 วันที่ผ่านมา +3

    අනෙ කොටො උබට පුළුවන් ද සොකරන් පඩ සො ලැජ්ජායි කොට ගුටි කන්න කොට

  • @Thathsaranimt
    @Thathsaranimt 22 วันที่ผ่านมา +2

    Ane edirimuni danwath oyata athi nadda me denna tharaha karala thibba

  • @user-wz8tp4pb2l
    @user-wz8tp4pb2l 22 วันที่ผ่านมา

    පොලානම් ඇබලයෙක්....

  • @MalaRatnayeke
    @MalaRatnayeke 21 วันที่ผ่านมา

    Mama.kematena.obawage.kenrkuta

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 22 วันที่ผ่านมา

    නයනයගේ ⁣ගොලයට නියන නම බොකුට්ටා😅 කොන්ඩෙටම ගැලපෙනො 😂

  • @lahirulakmaal583
    @lahirulakmaal583 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂kalana