මාලිමා ආණ්ඩුවකදී බුද්ධාගමට සිදුවන දේ ලාල් කාන්ත කියයි |Prakampana |Lal Kantha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • #npp #anurakumaradissanayaka #education #prakampana #samanthavidyarathna #tilvinsilva #tilvinsilva #jvp #tilvin #nppelections

ความคิดเห็น • 197

  • @shanthaathulathmudali9285
    @shanthaathulathmudali9285 21 วันที่ผ่านมา +21

    ලාල් කාන්ත මහත්මයා ඉතාම සාර්ථක පිළිතුරක් හරිම ආශාවෙන් මම අහගෙන හිටියා බොහොම ස්තුතියි. ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන අය ඔය වගේ ප්‍රචාර කරනවා ඒගොල්ලන්ගේ වාසියට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 20 วันที่ผ่านมา +18

    සුපිරි උත්තරේ ජයවේවා මාලිමාවට ..

  • @nasliibrahim3429
    @nasliibrahim3429 26 วันที่ผ่านมา +22

    ලාල් සහෝදරයා... 👍👍💙

  • @mahindapanapitiya9613
    @mahindapanapitiya9613 18 วันที่ผ่านมา +10

    බුද්ධාගම ආගමක් නෙමෙයි උතුම් දර්ශනයක් !

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 25 วันที่ผ่านมา +19

    හරියට හරි සහෝදරයා කිසිම කෙනෙක් ප්‍රශ්න කරන්නේ නැත්නම් ඒක ඔහේ තිබිච්චාවේ අපි ඔලුවෙ තියන් ඉන්නෙ නෑනේ 🙏🧭🧭🧭🧭💖💖💖💖💖

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 26 วันที่ผ่านมา +34

    සුපිරි ඇත්තම කතාව කාට උනත් කෙලින් කතාව තියෙන්න ඕනි. එහෙම නැතිව මේ රට හදන්න බෑ. හාමුදුරුවොන්ට ඕන ඕන විදියට වෙනත් අගම් වලට ඕන ඕන විදියට කරනවනම් සදාකල් ලංකාව මෙහෙම තමයි. නිවරදි තීන්දු ගතයුතුයි. මාලිමාවට ජය.

    • @Konara_wijeekon
      @Konara_wijeekon 20 วันที่ผ่านมา +1

      Mihindu himi budu dahama genagiye anuradaprayata. Akalayata pera me heladeepae budu dahama pawathuna. Budu himiyan budu awa labuwe me heladeepae ai.

  • @thariya10
    @thariya10 20 วันที่ผ่านมา +13

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @user-ff3qg4sk1v
    @user-ff3qg4sk1v 16 วันที่ผ่านมา +6

    හරියටම හරි
    සුපිරි උත්තරෙ

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo 16 วันที่ผ่านมา +4

    ලාල්කාන්ත ආදරේම චරිතයක් .❤❤❤❤❤
    මාලිමා ආන්ඩුවකින් දැන් තියන කිලිටිවු බුද්දාගම නැතිවෙලා.. ගරු මිහිදු හිමයන් ලන්කාවට ගෙනාපු සුද්දවු බුදුරජුන් දේශනාකල සුද්දවු බුද්දියේ දර්ශනය අප දේශයට ගදුනාගන්න අවබොද කරගන්න ජනතාවට අවස්තාව සැලසේවා කියා ප්‍රාර්ථනා කරනවා .

  • @user-gh2uu7ex1i
    @user-gh2uu7ex1i 22 วันที่ผ่านมา +10

    සුපිරි කතාව සමහරක් හාමුදුරුවන් දුෂිත දේශපාලකයින් රකින වා

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 22 วันที่ผ่านมา +8

    අපේ අවසනාව..අපි සංසාරේ කවදක හරි මේ වගේ සංඝ සාසනයට මෙහෙම වෙනවා දකින්න පව් කරලා ඇති....ඉලග ආත්ම කිසිම එකක මේ වග් දුශිත රටක මේ වගේ කාලේක නෙඉපදේවා කියලය මගේ ප්‍රර්ථනාව..බුදුන් ගේ නිර්මලය බුද්ධ ධර්මය නිස මම මේ ඉපදිලා ඉන්නවා මිසක් වෙන කිසිම දේයක්නිසා මේකාලේ ඉපදිලා ඉන්නවා නම් නෙවෙයි

  • @click9575
    @click9575 22 วันที่ผ่านมา +10

    දේශපාලකයන් හෙමදාමත් දෙසපාලන කරේ ආගම පාවිවීකරගන. ඔයාලගෙ වෙනසට ගරු කරනවා

  • @bh3873
    @bh3873 20 วันที่ผ่านมา +10

    නියමයි ලාල්කාන්ත සහොදරයා සුපිරි 👍ජයවේවා.

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j 10 วันที่ผ่านมา +2

    තේරුම් අරගෙන prasna අහන්න ලාල් obala සුන්දර වටිනා මිනිසුන් 😢රටට වැදගත් පරිස්සමෙන් ඉදිරියට යමු

    • @Prakampana
      @Prakampana  10 วันที่ผ่านมา +1

      @@user-bd4zb2zm5j තේරුම් අරන් නෑ වගේද?

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 10 วันที่ผ่านมา +3

    ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට ලාල් 🎉

  • @littlenotesnursery
    @littlenotesnursery 20 วันที่ผ่านมา +7

    ලාල් කාන්ත අහන ප්‍රශ්නය වටේ යවන සීන් එකක් තියෙන්නේ.අහන්නේ වෙන ප්‍රශ්නයක් කියන්නේ මිහින්තලය ගැන.😊.අහන්නේ උඹලගේ ආණ්ඩුවෙන් බුදුදහමට මුල්තැන දෙන්න කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්තිය රකිනවද කියන එක..ආණ්ඩුවක් යටතෙ මුල් තැන චෙනවද කියන එක.ඒ ප්‍රශ්නයට හරි උත්තරයක් නෑ එකයි ගැටලුව..ඒ පොරොන්දුව දෙනවනම් මාලිමාවට මගේ චන්දය දෙනවා..

    • @roshanjayakody9118
      @roshanjayakody9118 3 วันที่ผ่านมา

      Ei muladima kiyanne 9 waganthiya wenas karanne na kiyala.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 26 วันที่ผ่านมา +7

    Anura sahodaraya buddagamata vitharak newe hama agamakatama viruddayak naha jayaweva jayaweva malimawata jayaweva 👋🙏❤️

  • @user-lf7ig1if9k
    @user-lf7ig1if9k 25 วันที่ผ่านมา +12

    එන්.පී.පී. ජය වේවා❤❤❤

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 22 วันที่ผ่านมา +7

    සුපිරි උත්තරේ

  • @priyanthakumara528
    @priyanthakumara528 16 วันที่ผ่านมา +6

    හරිම පැහැදිලිකිරීමක් ස්තුති ඔබට.

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 26 วันที่ผ่านมา +8

    Harima Watina Uththarayak lal Sahodaraya dunne
    ...

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 25 วันที่ผ่านมา +24

    මිහින්තලේ සංඝයාගෙන් බේරගමු මාලිමා රජයකින් නිවැරදි කරමු ❤❤❤❤

  • @HarshaDeSilva-o7q
    @HarshaDeSilva-o7q 10 วันที่ผ่านมา +7

    ඔය මාලිමාව කියලා දැන් නම වෙනස් කරාට ඒකේ ඉන්න උන් jvp ම තමයි. හරිද නම් වෙනස් වුනාට ප්‍රතිපත්ති වෙනස් වෙලා නෑනේ. එතකොට 72 සිරිමාවෝ බණ්ඩාරනායක හැදුවෙ මේ රට ස්වයං පෝෂිත ආර්ථිකයක් හදන්න ඒ කාලේ වෙනකොට මම ඉපදිලාවත් නෑ හැබැයි මේ රටේ හිටපු කාලකන්නි කොටසක් හිටියා උන් බැලුවෙම නිකං ඉඳන් කන්න අදටත් ඒ පීඩිත පන්තියේ එවුන් තමන්ගේ උත්සාහයෙන් වැඩ කරන්න කැමති නෑ උන් බලන්න ඉරිසියා කරන්න අනුන්ට හිනා වෙන්න අනුන්ගේ දේවල් හොරකම් කරන් කන්න උන් කුඹුරකට බැහැලා කුඹුරක් කොටන්න කැමති නෑ ගිහිල්ලා කොහේ හරි අරගල කරලා, එහෙම නැත්තං ගෙවල් ගිනි තියලා එහෙම නැත්නම් වාහන ගිනි තියලා, මිනිස්සු මංකොල්ල කාලා කුඩු බිස්නස් කරලා තමයි ඔවුන් ජීවත් වෙන්න බලන්නේ. මේ කොමෙන්ට්ස් කාර මාලි මාමේ උන් ඉන්නකම් මේ රට ගොඩ ගන්න බෑ 72 ඉඳලම මේ රටට විනාශය ලඟා කරලා දුන්නේ මේ ජේවීපී එකේ ඉන්න මේ මාලි මාව උන් තමයි කවදාක්වත් රටට හොඳක හොඳ ආර්ථික සැලැස්මක් ගේන කොටම රටේ දියුණු උදෙසා යෝජනා ගේනකොට පීඩිත මාලිමාවේ කුහක පාලකයෝවිරුද්ධව නැගී සිටියා පාර්ලිමේන්තුවේදීත් පිටස්තරයේදී. මේ රටේ ළමයින්ට අධ්‍යාපනය හදාරන්නයි ඉවරයක් කරන්න දුන්නේ නෑ ඔවුන්ට නිස්කාරනේ පන්ති වර්ජන කරමින් ඔවුන්ගේ අධ්‍යාපනය කඩා පල් කරා ඔවුන් රැකියාවට ගියාම එතනත් වර්ජන කරා. රජයෙන් වැටුප් ලබමින් ඔවුන් හොරකම් කරන්න මැරකම් කරන්න පුරුදු වුනා රටේ වෙනුවෙන් යමක් කරන්න ඔවුන් කැමති නෑ ඔවුන්ට ඕනේ නිකන් ඉඳගන පඩි ගන්න එහෙම තමයි රාජ්‍ය සේවයක බිහි වුණේ. ඒකට වග කියන්න ඕන මාලිමාව ඉන්න මේ ද්වේෂ ද්‍රෝ ී ත්‍රස්ත කොටසයි .මේ රට මේ දුප්පත් වෙලා තියෙන්නේ දේශපාලඥයෝ විතරක් නිසා නෙවේ ගෙදර අම්මගේ ඉඳලා හැදෙන්න ඕනේ. අම්මලා තමන්ගේ දරුවන්ට හොඳ නරක කියලා දෙන්න ඕනේ. රටට ආදරේ කරන්න අම්මල පුරුදු කරන්න ඕනේ. අම්මලා මොකක්ද කරන්නේ කියලා දෙන්නේ අම්මටත් දැනුමක් නෑ කාලකන්නි ගෑණු මිනිස්සු උද්ඝෝෂණය කරන්න වර්ජන කරන්න රජයවල් පෙරලන්නයි විතරයි දන්නේ

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms 6 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @thilakalatha3706
      @thilakalatha3706 3 วันที่ผ่านมา

      ඇත්තම හොදම කතාව ඔබ තුමාගේ ❤❤❤

  • @dilaniperera7509
    @dilaniperera7509 25 วันที่ผ่านมา +13

    ජයවේවා බුදුපිහිටයි ලල් සහෝට මෙයිට වඩා සත්‍යවාදීන් කොහෙද ඉන්නේ සත්‍ය ජයහන්නව කවදා හරි.

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l 13 วันที่ผ่านมา +1

    Good good good 👍 niyama i...❤ eka ඇත්තටම kiuwanam ......suppi අදහසක් 😊😊😊....

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 20 วันที่ผ่านมา +3

    හැබැයි මාලිමා සහෝදර වරැ දැනගතයුතුම දෙයක් තමයි ආගම සහ දහම දෙකක්.

  • @manjulakumara7238
    @manjulakumara7238 17 วันที่ผ่านมา +4

    මාලිමාවේ ආණ්ඩුවක් කවදාකවත් එන්නේ නෑ ඕව හීන විතරයි

    • @SamaraGunawardana-h7e
      @SamaraGunawardana-h7e 2 วันที่ผ่านมา

      එහෙම කියන්න එපා.. ජේවීපී kareyo මේ දවස් වල හිතන් ඉන්නේ ජනාධිපති Lapeya කියලා 😂😂

  • @user-kw1qm4fx8u
    @user-kw1qm4fx8u 4 วันที่ผ่านมา

    විශිෂ්ටයි අදහසක්

  • @bomsbravo
    @bomsbravo 21 วันที่ผ่านมา +6

    හම්මට! යකෝ සමාජවාදීන්ට වෙච්ච දෙයක්! ජනප්රියවාදය කියන එකේ අන්තයටම ගියාම ඔහොම වෙනවා. මේ වගේ අපතයෝ රටවල් හදයි කියල හිතන ගොන් බයියෝන්ට බත් කෑම තහනම් කරන්න ඕනේ. 🤣🤣🤣

    • @DsampathBandara
      @DsampathBandara 20 วันที่ผ่านมา

      පව් ඔයා🤣🤣

    • @dineshpriyananda6042
      @dineshpriyananda6042 17 วันที่ผ่านมา

      හොරු බොලාගෙ න්‍යායාචාරි වෙනකොට මුන් නිකමො වගේ පේන එක පුදුමයක් නෑ,හොරුන්ගෙන් බොලාට ලැබුන වාසිවලට අනුලෝමව මුන් අපතයො වගේ පේනවා,අපි නොදන්න බයි logic 😀😀

  • @KarunasaraThero-xi6no
    @KarunasaraThero-xi6no 12 วันที่ผ่านมา +3

    ලාල් ඔය කථාව කියන්නේ ඔයා විතරයි අනුරගෙ සිට හැම ජෙප්පෙක්ම බුදු දහමට විරුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ ඔයාට උන් සුද්ද කරන්න බැ උන් ඒ තරමට අසුචි නාග්ගෙන

  • @sampathfdo6882
    @sampathfdo6882 18 วันที่ผ่านมา +3

    හදවතේ නායකයා අනුර කුමාර දිසානායක💓💓💓💓💓💓 මොන ඡන්දය ආවත් ජාතික ජන බලවේගයට ජය නියතයි

  • @user-to2kc5hd8v
    @user-to2kc5hd8v 2 วันที่ผ่านมา

    ඔබතුමා හොඳ බෞද්ධයෙක් ඒක ඇත්ත.

  • @letsseenow6379
    @letsseenow6379 26 วันที่ผ่านมา +6

  • @lindamulageindu8863
    @lindamulageindu8863 16 วันที่ผ่านมา +2

    මාලිමා රජයක් යටතේ ගැහැණු උඩුකය නිරුවත් පෙරහැර තියෙනවා කිවුවා නේද ලාල් කාන්ත

  • @SanathSanath-s9l
    @SanathSanath-s9l 12 วันที่ผ่านมา +2

    ලාල් වමට අැරපු අැරිල්ලක් ඉක්මනට දුලි කරලා පලයං

  • @georgemelder6082
    @georgemelder6082 21 วันที่ผ่านมา

    Real true and genious reply.

  • @sanjeewagomes9826
    @sanjeewagomes9826 26 วันที่ผ่านมา +5

    Ela talk

  • @user-zp6iu1me3k
    @user-zp6iu1me3k 20 วันที่ผ่านมา +4

    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්, බල්ලො, තොපි කලින් කියල තියෙනව ඔක ව්‍යවස්තාවෙන් වෙනස් කරන්න ඕනෙ කියල. දැන් වැල් බයිල කියෝනව.

  • @user-lb4ew5zi8z
    @user-lb4ew5zi8z 26 วันที่ผ่านมา +9

    ලාල්❤❤❤❤

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 16 วันที่ผ่านมา +2

    🎉 තිස්ස රජුට , මිහිඳු හාමුදුරුවෝ මතක් කොට , දුන්නේ , තොප අයිතිකාරය නොව න බවත් , පාලකයා පමණක් බව යි... හාමුදුරුවෝ පාලකයා වත් නොවේ .. 😅

  • @nalakanilantha8869
    @nalakanilantha8869 4 วันที่ผ่านมา

    Niyamai

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 19 วันที่ผ่านมา

    Great 👍 answer 👏

  • @IndiraWelgama
    @IndiraWelgama 5 วันที่ผ่านมา +2

    ජේ.වි.ප් ආවොත් මුලු සසුනම ඉවරයි.

  • @skyphone8133
    @skyphone8133 21 วันที่ผ่านมา +3

    හරියටම ෂාප්ටර් පණපිටින් සිටියදී අවුරැදු දේකකට පෙර අද වගේ දවසක මේ බදර් චාල්ස් තෝමස් කියමින් බැටලු හම් පොරවාගෙන සිටින මරවු කපවු කියමින් අරගලේදී කටයුතු කල පෝඩාකාරී පුද්ගලයාම තමා දෙමල ඩයස්පෝරාවේ මුදල් රහසිගතව එංගලන්තයේ සිට මෙහි ගෙනැවිත් දෙමල ඩරස්පෝරාව කියන පුද්ගලයන්ට හා අරගලය මෙහෙයවු අයට දුන්නේ බොරැල්ල කනත්තේ දී නිසා එය සදහටම වසන් කිරීමට දෙමල ඩයස්පෝරාව මෙරට සිටින පුද්ගලයෙකු මාර්ගයෙන් මරාදමා ඇත්තේ එසේ මුදල් ගත් බෝහො නිලධාරීන් හා ජනතා විමුක්ති පෙරමුණේ සමගිජන බලවේගයේ නිදහස් පක්ෂයේ දෙමල ජාතික සංදානයේ මුස්ලිම් කෝන්ගසයේ පමනක් නෝව වෘත්තීය සංගම්වල හා ශිෂ්‍ය සංගම් හා ඉංග්‍රීසි බසින් පමණක් හෝ භාෂා තුනෙන්ම නම සදහන් සිවිල් සංවිධාන මෙහෙයවන්නන්ට ගෝඨාභය රජය අපහසුවට පත්කරන කටයුතුවලට ලබාදුන් මුදල් මත එම කටයුතු කල බවට වන චොදනා වලින් ඔවුන් ආරක්ෂා කරගැනීමට ෂාප්ටර් රහසිගතව බෝරැල්ල කනත්තට ගෙන්වා මරණුයේ එය සැගවිය යුතු රහසක් නිසාය. වැල්ලවත්ත බෝරැල්ල දේහිවල හෙට්ටියවත්ත කරගම්පිටිය කොටහේන දෙමටගොඩ මට්ටක්කුලිය කොලොන්නාව ඔරැගෝඩවත්ත වත්තල කිරලපන නාරාහෙන්පිට යන ස්ථානවල නැවති සිටින බොහෝ කෝටි තස්තවාදීන් බස් මගීන් පැමිණ රහසිගත සාකච්ඡා හා සැලසූම් හා මුදල් හුවමාරු කරගත්තේ බෝරල්ල කනත්ත තුල වීම හා 176 වත්තල බම්බලපිටිය නාරාහෙන්පිට මට්ටක්කුලියේ බස්මාර්ග අසන්න විම මත සිදුවු දෙයකැයි සිතිය හැකිය. හුගක්ම දෙමල ඩයස්පෝරාවෙන් මුදල් ගත් අය භානියට පත්වනුයේ ඔවුන් බැංකු හරහා මුදල් ගනුදෙනු නොකර සගවා පුද්ගලයන් මාර්ගයෙන් මුදල් ලබාදීම සිදුකරන නිසාය.
    මෙනිසා අරගලය කාලයේ දෙමල ඩයස්පෝරාවෙන් මුදල්ගත් අය ෂාප්ඨර් මරාදැමීමෙන් මෙන්ම මුදල් ගත් බවින්ද සගවාලිමට වෙනත් පුද්ගලයන්ට තනතුරු දී අරගල කාලයේ සිටි අය පසුපසට යනුයෙද යලි යලීත් මුදල්දී ඔවුන් දෙමල ඩයස්පෝරාවේ අනාගත සැලසුම් සදහා යෝදා ගැනීමටය. මෙහිදී සිදුව ඇත්තේද ඒ ටිකමය.
    එසේ විදේශීය ජාවාරම් කරැවන්ගේන් මුදල් ලබාගෙන සෑහිමට පත් නොවී වෘත්තීය සමිති සාමාජිකයන්ගෙන්ද මාසකට රෑපියල් 100 ලබාගෙන කරන මගුලක් නැත්තේ ය.
    එහෙත් කිහිපයක් ඔබේ දැන ගැනීම සදහා ඉදිරිපත් කරමි.
    1. මෙම වීනාශකාරී කියාවලිය දියත් කිරීම සදහා දෙමළ ඩයස් පෝරාවෙන් ලැබෙන මුදල් වැඩිකරගැනීමට සිතු ජනතා විමුක්ති පෙරමුණ ඒ සදහා වෙනත් බලවෙගයක් ලෙස අන්තර් විශ්වවිද්යාල ශිෂ්‍ය සංගමය නම්කර එහි කණ්ඩායම සුමන්තිරන්ගේ කාර්යාලයට ගෙන්වා 2021 නෝවැම්බර් මස සාකච්ඡා කරනුයේ අණ්ඩු පෙරලා දමා ලේ වැගිරීමක් කිරීමට සහභාගී වනවාට කොපමණ මුදලක් ලබා දෙන්නේද ඒ කිනම් අයුරකීන්ද යන්නය.
    2.ආණ්ඩුවට වසන්වී ජනතා විමුක්ති පෙරමුණට අමතරව විශ්වවිද්යාල ශිෂ්‍ය වයාපාරට මුදල් ලැබුනේ බැංකු හරහා නම් ගැටලු ඇතිවන බැවීන් ෂාප්ට හරහා එංගලන්තයේ සිට මූදල් ගෙනාවා ගත්තේ දෙමල ඩයස්පෝරාවෙන් ෂාප්ටර් මුදල් ලබාදීමේ ඒ අනුව බෝරැල්ල කනත්ත තුලදී මුදල් ලබා දුන්නද අවසානයේ අරගල කරැවන් අතර මතබේද ඇතිවු භෙයින් ජනතා විමුක්ති පෙරමුණේ හා ශීෂය වියාපාරයට ගෝඨාභය පමනක් නෝව පෝහෝට්ටු මන්ත්‍රීවරෑන් පමනක් නොව පර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරැන් මරන්නට මූදල් ගත් බව හෙලිවීමට පෙර බොරැල්ල කනත්තට ගෙන්වා ෂාප්ටර් මරනවා පමනක් නෝව අන්තර් ශිෂ්‍ය වියාපාරය මෙහෙයවු අය වෙනස්කර වෙනත් ඔලුගෙඩි දැමුයේ මේ පිළිබඳ කටඋත්තරයක කෙල බිදක් පිටවීම වැලැක්වීමටය
    ගෙවල් ගිනි තැබුයේ එවා ඇතුලේ සිටියහෙත් පිටතට ගෙන හෝ මාර්ගවල ආරක්ෂිත ස්ථාන වලට යද්දී හෙල්මට් කරැවන්ට දන්වා මහමගදී පහසුවෙන් සී සීටීවි දර්ශන නොමැතිවම මරා දෑමීමටය.
    3. මහජන නියෝජිතයන් සියල්ල මරා දැමු විට ඉතිරිවනුයේ අනුරකුමාරගේ වාචාල කතාකරැවන් ටික පභනය.
    4. හුගක් යටිකුට්ටු වැඩ පිටිපස්සෙ ඇත්තේ පුංචි අම්මාගේ පුතාව මරවපු එඵකටා නෝහෝත් අනුර කුමාර දිසානායක බව කාගේත් මුවතුඩග හැ නොයන කථාවකි.
    5. ෂාප්ටර් මරාදැමීම සියතින් අත්දෙක බැදගෙන බෙල්ලද හිරකරගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් වැනි විහිලු අධිකරණය හරහා ගලා යනුයේ කූඩු නිතිඤ සංගමයේ හා අරගලයේ පාස්කු මිනිමරැවන්ගේද සහභාගිත්වය මතය.
    6. 2024 06 20 දින එංගලංතයේ ඩරස්පෝරාවේ මුදල් කුට්ටියක් ගෙන ලංකාවට පැමිණි අනුර කුමාර 2024 06 21 දින කඩ්මුඩියේ යාපනයට යන්නේ දොමල ජාතික සංධානයේ කියමින් සුමන්තිරන් සමග යාපන තමිල් අරසුකච්ච් කාර්යාලයේ දී අනුර කුමාර සාකච්ඡා කරනුයේ 13 එහා ගිය බලය බෙදිමක් අවශ්‍ය යයි එංගලන්තයට ඇසෙන සේ මාධ්‍ය ඉදිරියේ හඩතලනුයේ එංගලංතයේදී දේමල ඩයස්පෝරාවෙන් ලැබු ඩොලර් වලට හා ගණිකා පහසට ලෝල්ව රණ විරැවන් බේරාගත් රට දේකට කඩා වෙනම පාලනයක් දිමේ ඩයස්පෝරාවේ අවශයතාවයටය

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon 21 วันที่ผ่านมา

      පව් ඔයා....

    • @rugunarathna4186
      @rugunarathna4186 21 วันที่ผ่านมา +3

      අනුර , ඩීල් අනුර වෙන්නෙ ඔය වැඩ නිසා තමයි ....ඕකුන්ගෙ හොර මගඩි වැඩ ජනගත කරනවාට බොහොම පිං ...

  • @mohomedrameez3534
    @mohomedrameez3534 18 วันที่ผ่านมา

    Great answer. as he said there is no problem between the peoples and religions. all the issues created by the politicians to get votes from innocent Sinhalese people's. we all should take to our consideration.
    we should be United not to get caughted to those opportunists. thank you lalkantha for the great explanation.

  • @prasannaperera9681
    @prasannaperera9681 22 วันที่ผ่านมา +1

    🌷🌷🌷❤️❤️❤️

  • @jltv9299
    @jltv9299 21 วันที่ผ่านมา +2

    ඒ මැද ඉදල බැලුවාම දෙකම පේනව😂😂 මිහින්තලෙ පහල ඉදල බැලුවත් ආරාදනාගල පේන්නෙ නෑ

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 21 วันที่ผ่านมา +1

    බුද්ධාගමට,,
    බුදුදහමට,,
    අහනපුශ්නයට
    උත්තරකෝ
    වලවහැංගුන
    කියන්නේ,
    උතුමිිමිහින්තලයටනොගැලපෙන
    කෙනෙක්,,
    උතුමිිමිහිදුහිමියන්ගැන
    තියෙන,දැනුම..

  • @silvag9383
    @silvag9383 25 วันที่ผ่านมา +3

    🗣️🇱🇰☝️

  • @amig4732
    @amig4732 9 วันที่ผ่านมา

    Very well said.

  • @Hi95939
    @Hi95939 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @arunawithanage8946
    @arunawithanage8946 17 วันที่ผ่านมา

    respect sir

  • @SudharmanJayawardhane
    @SudharmanJayawardhane วันที่ผ่านมา

    මාලිමාව තුල රටට සරිලන බුද්ධිමතුන් අවශ්‍යයි

  • @rugunarathna4186
    @rugunarathna4186 21 วันที่ผ่านมา +3

    උබල මොන බයිලා කිව්වත් NGO සල්ලි වලින් තමයි යැපෙන්නෙ...ඔහොම යන්කො බලන්න ..

  • @mohamedismie2162
    @mohamedismie2162 3 วันที่ผ่านมา

    💯 samama samanai 💯

  • @madushan412
    @madushan412 24 วันที่ผ่านมา +3

    🔴🔴❤❤

  • @samanthadewage1906
    @samanthadewage1906 22 วันที่ผ่านมา +4

    මිහින්තලේඉන්නෙහොරුන්ටකඩේයනහිගන්නෙක්

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 17 วันที่ผ่านมา

    👌

  • @ChandhanaJayarathne-oo9fu
    @ChandhanaJayarathne-oo9fu 20 วันที่ผ่านมา

    💖💖💖👌

  • @vinujasudhara8148
    @vinujasudhara8148 8 วันที่ผ่านมา

    හැම ආගමකටම සමතැන දෙන්න ඕන

  • @user-to2kc5hd8v
    @user-to2kc5hd8v 2 วันที่ผ่านมา

    විනාශ වෙනවා නෙවෙයි,කරනවා,ඒකදෙ කෙක් නෑ.ආගමක් දහමක් නැති පක්ෂයක්.

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 20 วันที่ผ่านมา +3

    බෝ ගස් කපන්නෙ නැද්ද දළදා මාලිගාවට බෝම්බ ගහන්නෙ නැද්ද

    • @ranga9353
      @ranga9353 20 วันที่ผ่านมา

      මනස්ගාත.
      ලාල්කාන්තලා කවද්ද බෝ ගස් කැපුවේ? ලාල්කාන්තලා කවද්ද මාලිගාවට බෝම්බ ගැහුවේ? ශකීලා ඔයාල පච වපුරලා ලාල්කාන්තලාට මඩ ගහලා තක්කඩින්ට රටේ බලය රැකලා දීල නෙලාගෙන තියෙන අස්වැන්න මොකක්ද?

  • @rizanmohomed997
    @rizanmohomed997 5 วันที่ผ่านมา

    Superi uttaray malimawata jayawewa❤❤❤❤

  • @EnglishWithFunSL
    @EnglishWithFunSL 5 วันที่ผ่านมา

    අහකට දාන්ඩ කිසිම ඉස්පිල්ලක් පාපිල්ලක්. හරිම පැහැදිලි පිළිතරු ❤

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @diwanadeshani6264
    @diwanadeshani6264 21 วันที่ผ่านมา

    Me nohikmunu niwedakaya ada wadasatahanedi hahima sanwarai kathawa sadu sadu sadu.

  • @ARKKANDY
    @ARKKANDY 6 วันที่ผ่านมา +6

    මේ පක්ෂ බුදුදහම ගැන කතා කරන්නෙ නැ . බැලන්ස් එකේ කතා කරන්නෙ . බයයි අනිත් ආගම් ඡන්ද කැඩෙයි. කාටත් තේරෙන්නෙ නැ රහස.

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 21 วันที่ผ่านมา +3

    Jvp ubala pansal Yane Nathi pirith nula wisikarana ubala buddagama winasai baila gamata balaya

  • @Prakampana
    @Prakampana  26 วันที่ผ่านมา +1

    සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න - th-cam.com/video/2A8jHDZwFzY/w-d-xo.html

  • @gihanwijerathne2976
    @gihanwijerathne2976 22 วันที่ผ่านมา +7

    බුද්ධාගමට ප්‍රමුඛත්වය ලැබුනට නෑ මිනිස්සු තුල ඒ අවබෝධය නැත්නමි....ලංකාවෙි ඉන්නේ අනෙක් ආගමි වගේම මවිපියන් නිසා බෞද්ධ කියන උන් මිසක් ඒ දර්ශනය පිළිබද අවබෝධයක් තියෙන බෞද්ධයන් නොවෙි.....උදේ හවස ධර්ම දේශණා වලින් පහදලා දෙන අත්හැරිය යුතු වෛරය,ක්‍රෝධය ,ලෝභය, මෝහය ,මාන්නය වගේ දේවල් සහලෝලා ඇඟ පුරා පුරෝගෙන බොරැවට රඟනවා.........ඒකත් දේශපාලනයට ගාවගන්න හදනවා. බුදු දහම හරියටම තේරැමිි අරන් ඉන්න පක්ෂය තමයි මාලිමාව

  • @arunadikkumbura6284
    @arunadikkumbura6284 22 วันที่ผ่านมา +2

    ඔබ ගැන ගැටලුවක් කොහොමත් නෑ. පක්ෂෙ ප්‍රතිපත්තියත් ඒකමද කියල අවිස්වාසයක් පැහැදිලිව තියනවා. වෙන කෙනෙකුට ඒක වාසියට ගන්න හැකියාවක් ලැබීමම අවාසියක්.

  • @tonic242
    @tonic242 26 วันที่ผ่านมา +4

    Pansale hamuduruwotnta wada bududahama gana danumak thinawa npp ekata

  • @chamathsenaratne5951
    @chamathsenaratne5951 9 วันที่ผ่านมา

    Jayawe!!!

  • @ARKKANDY
    @ARKKANDY 6 วันที่ผ่านมา

    බුද්ධහගමට වචනයක් කතානොකරන එකම පක්ෂය . හකිම, ෆවුසි , තවත් අය පව ා බුදුදහම ගැන කතා කරනවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 วันที่ผ่านมา

    බුද්ධාගම අවශ්‍ය නැහැ දහම නිරුපද්‍රිත යි නේ මෝඩයන් බය කරනව...මහානාම වගේ හාමුදුරු ගැන බුද්ධාගමේ අය ලැජ්ජයි .. ආගම නිසා මේ උතුම් පින් බිම ස්වභාදහමින් රැකෙනව ❤❤🙏🙏🙏🙏

    • @Udumbara568
      @Udumbara568 22 ชั่วโมงที่ผ่านมา

      හීනෙන් බය වෙලා වගේ

  • @ranganapradeep1489
    @ranganapradeep1489 21 วันที่ผ่านมา +2

    දෙඉ තැන. 1818 vision 2 තමයි මෙයාල ආවොත්. මෙයාල නෙමෙයි 226ma එපා කියන තැනට රට එනවා. තව කල් තියෙනවා. හොද හොද සෙල්ලම් ඉස්සරහට බලන්න පුළුවන්. මිනීමරුවෝ සසුන රකින හැටි කියනවා. මෙයාලා හිතාගෙන ඉන්නේ රටේ මිනිස්සු ඔක්කොම මෙයාලා කියන දේ ඉස්මුදුනින් පිළිගනී කියලද?🤔🤔🤔🤔🤔

  • @user-nu2kr4gb1n
    @user-nu2kr4gb1n 22 วันที่ผ่านมา +3

    Małima aanduwa kiyala ekak nehe aney, Malimawa aniwaryen paradai

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 21 วันที่ผ่านมา

      බලන් ඉදාන්කො මොකද වෙන්නෙ කියලා😅

  • @jayalathperera2032
    @jayalathperera2032 12 วันที่ผ่านมา

    ඔබ හරි මිහින්තලා හාමුදුරුවෝ මහණ කමට හරියන්නේ ne
    කසාදයක් කරගෙන වයසට යන්න pera
    දරුවෙක් දෙන්නෙක් හදාගෙන අඩියක් ගහගෙන hitiyanam හරි

  • @NimalWimalarathana
    @NimalWimalarathana 17 วันที่ผ่านมา +1

    Katha honday weda anthimay...anika me kapeta malimawa balayata enneth nene.

  • @WasanthasiriGamage
    @WasanthasiriGamage 15 วันที่ผ่านมา

    ඔබ හරි

  • @upalikasthuriarachchikas-tr6ug
    @upalikasthuriarachchikas-tr6ug 20 วันที่ผ่านมา +1

    Aluthin desana karannada hadanne

  • @sampathjanaka8319
    @sampathjanaka8319 19 วันที่ผ่านมา +2

    අනුර ලොන්තයට වඩා මෙයා නායකයා උනානම් නියමයි

    • @SamaraGunawardana-h7e
      @SamaraGunawardana-h7e 2 วันที่ผ่านมา

      ජන ආකර්ෂණය ලාල් ඒකාන්තය වැඩි lapeyata වඩා. ඒ උනාට Lapeya thamayi බිස්නස් එක හොඳට කරන්නේ. 😂😂

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 19 วันที่ผ่านมา

    Maha nayaka lath balance ekata geniyana wada. Good answer

  • @sampathsampathroo8672
    @sampathsampathroo8672 2 วันที่ผ่านมา

    මට ප්‍රශ්නය තියෙන්නෙ ...බුද්දාගමට තියෙන තැන වෙනත් ආගමිකයන් වෙනස් කරන්ඩ කිව්වොත් මොකද කරන්නේ කියලා ....

  • @wmllsiri143
    @wmllsiri143 วันที่ผ่านมา

    ප්‍රස්නෙ තියෙන්නෙ නිරාගමිකයැයි කියාගන්නා අය කිසිම පවක් පිනක් නොපිලිගැනීමයි. කවුද එරෙහි වෙන්නෙ දුන්න ශොට්එක. උසාවියත් ගමට ගේන්නැතැ. නොදන්න යකාට වැඩිය ඉන්න යකා හොදා😂😂

  • @user-gv6mk5rt1y
    @user-gv6mk5rt1y 8 วันที่ผ่านมา

    Aagama dahama kiyanne samajayakata abing wage kiyala methumanlage deshapalana nyayacharrwarun saha wiplawawadee magapenwannan kiyanawa neda.,? Ape mathrubhumiyata samma sambudhu Saranaiy semata theruwan Saranaiy semata sthuthie.,

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 16 วันที่ผ่านมา

    මිහින්තලේ හාමුදුරුවන් නැවත මහනකක යුතුයි .

  • @lesliemawatha7685
    @lesliemawatha7685 21 วันที่ผ่านมา

    අපේ දේ අපේ කම අපේ ආගම
    දේශීය දෙවිවරුන්ගේ ආගමයි
    රටේ මිනිසුන් අපේ දේශීය දෙවිවරුන්ගෙ ඩර්මය ඉවත දමා .ඉන්දියාවෙන් ඉවත දැමු දර්ශණයක් (ආගම) අපේ කරගෙන..

  • @defenderofnation6955
    @defenderofnation6955 21 วันที่ผ่านมา

    Obalage pakshaya me gena ha eakiya rata gena wishesha prakashayak kala utui
    Me sekaya janathawata tibe..

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 24 วันที่ผ่านมา +2

    100%✔️
    🧭❌

  • @Abhaya9
    @Abhaya9 19 วันที่ผ่านมา

    බුදුදහම තමන්ට ඕන ව්දියකට අදහගන්න. සමහර අය බුද්ධාගම බුදුදහම ,වෙනත් ආගම්, තමන්ට කැමති විදියට අදහන්න . ඒක අදහන එක බලපෑමිවලින් තොර එකක්.

  • @manjulajayasuriya433
    @manjulajayasuriya433 21 ชั่วโมงที่ผ่านมา +1

    බද්ධාගමට ප්‍රමුඛ ස්ථානයක් දෙනව කියල කෙලින් කියපන් යකෝ වනල ගහන්න එපා චන්දය හින්ද වනල ගහන්න එපා උබව දැන් කවුරුත් මහන කරන එකකුත් නැහැනෙ මහන වෙනවනම් වෙන්න තිබ්බෙ පොඩිකාලේ දැන් මොන මගුලකටද මහන කම ගැනකියනිනෙ අඩියක් ගහල ආතල් එකේ අපි ඉම්මු ද?

  • @sonalisonali3785
    @sonalisonali3785 21 วันที่ผ่านมา +1

    Me miniyo mhidu hamuduruwo newe mhidumharaathan wahanse kiyapaiya Garu karapan buddhamata apeth j v p thsmai eth thope oya Balu katawal parisamata karaganiyu

  • @cbpranandu5856
    @cbpranandu5856 5 วันที่ผ่านมา

    දවල් තරු පේනවද දන්නේ නෑ.

  • @NisasalaKaviyaa-ib6mr
    @NisasalaKaviyaa-ib6mr 17 วันที่ผ่านมา

    මාලිමාව ට ජයවේවා ❤🙏

  • @SusanthaWanninayaka-so2qp
    @SusanthaWanninayaka-so2qp 22 วันที่ผ่านมา

    Akd❤❤❤❤

  • @nayaniwelyaya9901
    @nayaniwelyaya9901 18 วันที่ผ่านมา

    👍👍👍👍npp...npp...npp..💪💪💪👏👏👏👏

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 21 วันที่ผ่านมา

    මිහින්තලේ හාමුදුරුවන්ව ඉක්මනට මහණ කරන්න.😂😂😂😂

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 6 วันที่ผ่านมา

    Jvp ai me taram budu dahamata akamate

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 21 วันที่ผ่านมา

    ලාල් කාන්ද මහත්මයා කියන දේ සරලව පැහැදිලිව කියලා දෙනාවා මෝඩ අදහස් හිතේ තියාන ඉන්න ඉන්න අයට පැහැදිලිව කියා දෙනවා