අභිධර්ම මාර්ගය 11කොටස ලෝභමූල සෝමනස්ස සහගත සිත් 4 🙏🙏🙏 2024.07.10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 2024.07.10 (42)

ความคิดเห็น • 6

  • @chathurikasamaraweera8967
    @chathurikasamaraweera8967 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස 🙏

  • @arunimanatunga
    @arunimanatunga 2 หลายเดือนก่อน +1

    ලබා දෙන උතුම් ධර්ම දානමය කුසලය පින්වත් ස්වාමීන් වහන්සේට ධර්මාවබෝධය පිණිස හේතු උපනිශ්‍රය වේවා! සාදු සාදු සාදු ! 🪷🌻🪷🌻🙏🙏🙏🙏

  • @dayamendis5094
    @dayamendis5094 หลายเดือนก่อน

    Sadu sadu sadu.mata mulasitama ganna ppuluvanida swaminvahannsanoohoms pin sa🙏🙏🙏🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පූජණීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏🌹🌹🌹
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසයම මේ කුසල් ඔබ වහන්සේට හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
    පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු සාධු

  • @user-tu5fu9eh3r
    @user-tu5fu9eh3r 2 หลายเดือนก่อน

    අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ත්‍රිවිධ රත්න යේ මෙන්ම
    සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලා ගේ ආශිර්වාදය ලැබේවා
    සාධු සාධු සාධු.

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්ස !
    මේ ලෙසට කෙටි අභිධර්ම දේශනා පැහැදිලි කර දේශනා කිරීම ඉතාමත් වැදගත් ස්වාමීන් වහන්ස !!
    ඔබ වහන්සේට බොහොම පින් !
    අප රැස් කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!
    ඔබ වහන්සේට ඇත්තාවූ අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක භාදක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාභ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් හිරු දුටු අදුර සේ විහත ව්ද්වන්සනය වී සර්වාරක්ෂාව සැලසේවා !!!
    ශක්‍ර දෙවියෝ සතර වරක් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!!තෙරුවන් සරණයි !!!🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු