ලංකාවේ හැමෝම ආසාවෙන් බලමු වෙඩින් එකේ තවත් Dance එකක් 🙊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2024
  • Videography - Virash Production
    ☎️ | 070 - 7000087 |
    ✘ Follow VIRASH on Social Media
    🔵 Like on Facebook : / virashproduction.1
    🟠 Follow on Instagram : / _virash_
    🔴 Subscribe on TH-cam : / virash
    #virashproduction
  • บันเทิง

ความคิดเห็น • 545

  • @user-xt6sd5nj7j
    @user-xt6sd5nj7j 3 หลายเดือนก่อน +246

    නිළියක්ටවත් බැහැ මෙච්චර මිනිස්සුන්ගෙ සිත් ආකර්ශනීය වෙන ලෙස නර්තනයක් කරන්න .මේ දරුවන් දෙන්නම හරිම ප්‍රසන්නයි .සුන්දරයි .කාගෙන්වත් අපහාස නොවිඳපු එකම විවාහ දර්ශනය. පුතුනි නුඹලාට යහපතක්ම වේවා .ජේසු පිහිටයි .ආදරෙයි ගොඩක් .එච්චරයි .

    • @sumithrahearth
      @sumithrahearth 3 หลายเดือนก่อน

      ❤❤️❤️❤️❤️❤️❤️

    • @Malmi2002
      @Malmi2002 3 หลายเดือนก่อน +3

      Natum dakala nadda ban ubala

    • @user-sg7jr1re1k
      @user-sg7jr1re1k 3 หลายเดือนก่อน +1

      ​@@Malmi2002 නෙද්දකින් බං උඹ😅😅

    • @user-dp6vl9tl1l
      @user-dp6vl9tl1l หลายเดือนก่อน +1

      ​@@Malmi2002 lankawe ipaduna mam ithin ohoma thamai ban dupath manasika mattama

  • @Viral_Short_Clips.
    @Viral_Short_Clips. 3 หลายเดือนก่อน +387

    වැඩිය දැගලුවෙර් නැති උනට ඩාන්ස් ස්ටෙප්ස් මාර ලස්සයි❤

    • @samanthiWeerasingha
      @samanthiWeerasingha หลายเดือนก่อน +1

      ඔව් අප්පා සමහර මනාලියෝ කරටි කැඩෙන්න නටන්නේ කසිප්පු ගහලා වගේ

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 3 หลายเดือนก่อน +277

    වැඩිපුරම ආශිර්වාදය ලැබුව ඒකම යුවළ .ඇයගෙ නර්තනය ඇස් ඉවතට ගන්න බැරි තරම් ලස්සනයි ,සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤❤

    • @user-mx1xy8zg9m
      @user-mx1xy8zg9m 3 หลายเดือนก่อน +1

      kathy habay

    • @HimaliPremajayanthi
      @HimaliPremajayanthi 3 หลายเดือนก่อน

      @@user-mx1xy8zg9m මොකක්ද කැතයි කියන්නේ .පුළුවන් ද පැහැදිලි කරන්න ???🤔🤔🤔

    • @sumithrahearth
      @sumithrahearth 3 หลายเดือนก่อน +1

      ඔව් අනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ හ‍රි ම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

    • @Pahanrathnayaka209
      @Pahanrathnayaka209 3 หลายเดือนก่อน

      ​@@user-mx1xy8zg9m e uba wage kuhakayonta 😂😂

  • @user-zo2rv7wl7w
    @user-zo2rv7wl7w 3 หลายเดือนก่อน +597

    හරිම චාම් ලමයෙක් මනමලි.තෙරුවන් සරනයි❤️

    • @vidushaharshana6665
      @vidushaharshana6665 3 หลายเดือนก่อน

      Aniwaaaa.... ❤

    • @ryan_gt4721
      @ryan_gt4721 3 หลายเดือนก่อน

      ලංකාව ඉන්දියාවේම කොටසක්. වෙඩින් තනිකරම දමිල සින්දු.

    • @honorhuawei3574
      @honorhuawei3574 3 หลายเดือนก่อน

      ❤❤

    • @tharushiabesinghe1661
      @tharushiabesinghe1661 3 หลายเดือนก่อน

      උග්‍ය්හ්

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n 3 หลายเดือนก่อน +267

    හරිම ලස්සනයි හරිම චාමි කොචිචර බැලුවත් ඇතිවෙන්නෙ නැ සුභ අනාගතයක්

  • @DharaniAloka-cj3tv
    @DharaniAloka-cj3tv 3 หลายเดือนก่อน +229

    මාරම ලස්සනයි මේ කෙල්ලගේ තරම් වීඩියෝ මං බැලුවේ නෑ කාගෙවත්... කොච්චර බැලුවත් ඇති වෙන්නත් නෑ ..සුබ පතනවා සාරථක වේවා අනාගතය සර්වප්‍රකාරයෙන්ම

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 3 หลายเดือนก่อน +1

      ඒක නම් සහතික ඇත්ත...මමත් මේ තරම් සැරයක් බලලා නැහැ කිසිම video එකක් .මේ girl ගෙ videos නම් 100 කට වඩා බැලුවා .ඒත් එපා වෙන්නේ නැහැ .හරිම attractive girl කෙනෙක් ❤❤❤❤

    • @skkw2356
      @skkw2356 3 หลายเดือนก่อน +1

      ඇත්තමයි ඒක මාරයි

    • @user-jc3wo5id8h
      @user-jc3wo5id8h 3 หลายเดือนก่อน +2

      ලස්සන මනාලියක් ලස්සන dans😄එකක් හරිම චාම් කොච්චර බැලුවත් එපා නොවෙන්න ලස්සනයි එදිරි අනාගතේ ත් මේ වගේ ම ලස්සන වේවා ❤️❤️❤️

    • @user-jc3wo5id8h
      @user-jc3wo5id8h 3 หลายเดือนก่อน

      😘😘😘❤️❤️❤️👌🏿😂

    • @Norawalakulu55
      @Norawalakulu55 3 หลายเดือนก่อน +1

      Eka aththa ❤️❤️

  • @Cricket_Highlights746
    @Cricket_Highlights746 3 หลายเดือนก่อน +20

    කොච්චර උනත් හොද කැමරමන්ල ටිකක් නම් ඉදල තියනව නැත්නම් මේ වගෙ වීඩියෝ ගන්න බෑ නෙ ඩාන්ස් එක මරු ❤️😁

  • @user-iq8ok4io3g
    @user-iq8ok4io3g 3 หลายเดือนก่อน +144

    නංගි ඔයාලා දෙන්නා කොපමණ බැලුවත් මට ඇතිවිමක් නැහැ ඔයාලා දෙන්නට වාසනා වන්ත යුග දිවියකට ආසිරි පතමි තෙරුවන් සරණයි ♥️♥️🌹🌹

    • @EmaLatha-vw9mf
      @EmaLatha-vw9mf 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @DimaliTilanthi
      @DimaliTilanthi 3 หลายเดือนก่อน +1

      Matath❤❤❤

    • @kutkur2518
      @kutkur2518 3 หลายเดือนก่อน +1

      අනේ මාත්

  • @RAVINDRA-gl9kz
    @RAVINDRA-gl9kz 3 หลายเดือนก่อน +68

    කොච්චර බැලුවත් මදි ...fb...ටික්ටොක් හැමතැනම බලනවා ඒත් මදි❤❤❤❤❤ බුදුසරණයි දෙන්නටම සුභ මංගලම්

  • @kavingaekanayaka
    @kavingaekanayaka 3 หลายเดือนก่อน +87

    ඇස් වහක්නමි වදින්න එපා
    අනේ ලස්සනයි.🎉😂😂❤❤❤❤❤❤❤❤❤

  • @user-wz9ht8ql7v
    @user-wz9ht8ql7v 3 หลายเดือนก่อน +27

    ගැළපෙනම අය හමුවෙනවා කියන්නෙ මේකට තමා 😊

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 3 หลายเดือนก่อน +59

    ලස්සනම යුගදිවියක් මගේ නංගිටයි මල්ලිටයි

  • @user-wm6ll6oh3r
    @user-wm6ll6oh3r 3 หลายเดือนก่อน +11

    ලස්සනයි කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ... ලස්සන මනනමලියක් බුදුසරණයි

  • @user-is5kw5nq9i
    @user-is5kw5nq9i 3 หลายเดือนก่อน +42

    හරිම ලස්සනයි බුදුසරනයි ඔබ දෙපලට

  • @user-ep8ms7wk6z
    @user-ep8ms7wk6z 3 หลายเดือนก่อน +13

    ඔයාල දෙන්නනම් මාරම ලස්සනයි ඒ වගේම හරිම වාසනා වන්තයි සුභ මංගලම් දෙන්නටම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @mortal_combat01
    @mortal_combat01 3 หลายเดือนก่อน +20

    ඒ කොල්ලා නිකන් සදීර සමරවික්‍රම වගේ..🙂❤️

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි සුන්දරයි ජෝඩුව ද haven එකේදිම මවපු දෙන්නෙක් දේව ආශිර්වාදය නොඅඩුවම ලැබේවා

  • @chamindawejesingha5938
    @chamindawejesingha5938 3 หลายเดือนก่อน +5

    අනේ කොච්චර ලස්සනද කීපාරක් බැලුවත් එපා වෙන්නෙ නැ

  • @user-cb4bt5oo9g
    @user-cb4bt5oo9g 3 หลายเดือนก่อน +8

    කොච්චර බැලුවත් apa waennae na හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න budusaranai ❤❤❤❤

  • @dammikaajith8869
    @dammikaajith8869 3 หลายเดือนก่อน +10

    ඇත්තමයි හරිම ලස්සනයි සුබ මංගලම් ❤️❤️❤️

  • @AnushaWikramasuriyadenagamage
    @AnushaWikramasuriyadenagamage 3 หลายเดือนก่อน +17

    හරිම ලස්සනයි ඔයාලා.. දෙන්නාම

  • @SleepyKoi-zz3jp
    @SleepyKoi-zz3jp 3 หลายเดือนก่อน +8

    කොච්චර බැලුවාත් ඇති වෙන්නෙ නැ ලස්සනයි ගොඩාක් බුදු සරනයි ❤❤🎉🎉🎉

  • @MehrunNihar
    @MehrunNihar 3 วันที่ผ่านมา

    හරිම ලස්සන දවසක් ලස්සන නර්තනයක් ලස්සන ජෝඩුවක්.ජයවේවා.හැමදාම සතුටින් ඉන්න

  • @shashinilasanthika
    @shashinilasanthika 3 หลายเดือนก่อน +1

    මම සිය පාරකට වඩා බලලා තියනව මේ දෙන්නගෙ video . අනේ මන්ද මට කොච්චර බැලුවත් එපා වෙන් නෑ .මාරම ලස්සනයි ❤

  • @sandamaliamarasinghe7742
    @sandamaliamarasinghe7742 3 หลายเดือนก่อน +10

    බලන බලන හැමතැනම මෙයාලා දෙන්නා❤

  • @champikamanoj1633
    @champikamanoj1633 3 หลายเดือนก่อน +11

    සුබ මංගමි...💖

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 22 วันที่ผ่านมา

    මේ මනමාලිගෙ ලස්සන ,වාසනාවන්ත ,හොර වපරයක් තියනවා ....congratulations ...❤❤❤❤❤❤

  • @gangagamage673
    @gangagamage673 7 วันที่ผ่านมา

    ❤කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ මේ දෙන්නා අපිට වසියක් දුන්නදෝ පැටියෝ 😘

  • @user-fw7zu4od5f
    @user-fw7zu4od5f 5 วันที่ผ่านมา

    ඇදුමට ගැලපෙන්න ඩාන්ස් ස්ටෙප් ටික ලස්සනට හදාගත්තා එයා ❤❤❤❤❤ ලස්සනයි

  • @shyamaranawake2342
    @shyamaranawake2342 5 วันที่ผ่านมา

    හැමෝගෙම ආකර්ෂණය ලැබුනු වෙඩිමක්..එච්චරට ලස්සනයි හැම දෙයක්ම ..❤❤

  • @lalithapadmini4557
    @lalithapadmini4557 3 หลายเดือนก่อน +4

    මේ වගේ ලස්සන මනමාලියක් දැකලම නැද්ද මංදා මෙයා අපිව වශී කරන් ඉන්නේ ❤️❤️

    • @user-sg7jr1re1k
      @user-sg7jr1re1k 3 หลายเดือนก่อน

      උඹ ලස්සනද ඊටවඩා.😅 ලස්සන නම් වීඩියෝ එකක් දාපං මෙතන රෙන්නෙ

  • @user-po3tb5hw5m
    @user-po3tb5hw5m 3 หลายเดือนก่อน +2

    බලපු තරම් කියන්න බැ. එත ආසයි. ලස්සන විඩියෝ. දෙනාම ලස්සන..❤❤❤❤❤❤❤😊

  • @user-zd3xx6lb4d
    @user-zd3xx6lb4d 3 หลายเดือนก่อน +51

    ආදරෙයි ඔයාලා දෙන්නටම❤️❤️❤️

    • @virash
      @virash  3 หลายเดือนก่อน +1

      ❤❤

    • @user-zd3xx6lb4d
      @user-zd3xx6lb4d 3 หลายเดือนก่อน

      🥰

    • @user-zd3xx6lb4d
      @user-zd3xx6lb4d 3 หลายเดือนก่อน

      🥰

    • @sandeepanimaduvanthi4869
      @sandeepanimaduvanthi4869 3 หลายเดือนก่อน

      ❤ලස්සනයි

    • @user-xq9jz4wm3v
      @user-xq9jz4wm3v 3 หลายเดือนก่อน

      මල්ලි මේක සම්පූර්ණ සින්දුව වීඩියෝ එක දාන්න .​@@virash

  • @sunethasanka2093
    @sunethasanka2093 3 หลายเดือนก่อน +16

    🎑️🎑️..රාජා භවතු ධම්මිකෝ .. 🧿🤴⚔️🤴 .!
    රජ වරු දැහැමි වෙත්වා ..! 🌀💐💐 .. දේවෝ
    වස්සතු කාලේන .. කල් වැසි ..⛅⛈️ වසීවා ..!
    🪐🪐 .. තෙරුවන් සරණයි .!👑️👑️👑️🌀❤️🌀

  • @user-ct7kg5re9f
    @user-ct7kg5re9f 3 หลายเดือนก่อน +14

    oyala denna hodatama gelapenawa akke hemadama adari oya dennata❤️🤩😻

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 หลายเดือนก่อน +10

    ලස්සනයි ❤❤❤❤❤

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 3 หลายเดือนก่อน

    ඒ දුවට සහොදරයො දෙන්නයි.,එයගේ මහත්තයා ලගයි ලොකු රැකවරනයක් තියෙනවා කියන විස්වාසෙ එක්ක එය ඉන්නේ. සැහැල්ලුවෙන්..හරිම වාසනාවන්ත කපල් එකක්.තෙරුවන් සරනයි .මේකට ඇබ්බැහි වෙලා..❤️❤️❤️🙏🙏❤️❤️❤️

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 3 หลายเดือนก่อน +3

    ජයෙන් ජයම ⁣වේවා!🙏🙏🙏🙏💐💐💐💐🌹🌹🌹🌹

  • @user-vt3oq7bk5h
    @user-vt3oq7bk5h หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්න නේ. හැමදාම සතුටින් ඉන්න දෙන්න ❤️❤️❤️බුදුසරණයි

  • @user-jc3wo5id8h
    @user-jc3wo5id8h 3 หลายเดือนก่อน

    දැක්කේ ලස්සනම මනමාලි සිත් ඇදගත්ත චාම් ඩාන්ස් එක ජයවේවා ❤️❤️❤️❤️❤️❤️👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿😂😂😂

  • @dumindamudalige9206
    @dumindamudalige9206 3 หลายเดือนก่อน

    ගොඩක් අසංවර මංගල්‍යය නැටුම් වලට හොඳ අභියෝගයක්.ජයශ්‍රී යුවතිපති දෙපළට.තෙරුවන් සරණයි!❤❤❤❤❤❤❤❤

  • @hemamalichandrasekara8266
    @hemamalichandrasekara8266 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ..තෙරුවන් සරණයි ඔයාලට ..දෙවි රැකවරණයි ..♥️🌹♥️

  • @user-st3td2pn9u
    @user-st3td2pn9u 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දුවේ
    ඔයාල දෙන්නට වාසනාවන්ත යුග දිවියකට ආසිරි පැතුම් ❤❤❤❤❤💕💕💕💕🌹🌹🌹🌹🌹👍

  • @darshanimalkanthi8541
    @darshanimalkanthi8541 3 หลายเดือนก่อน

    ඔයාලාව අදුනන්නේ නැති උනත් ඔයාලට ලැබුන ආශිර්වාද ඇත්තටම වටිනවා ඇස් වහක් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න❤❤❤

  • @niludharmawardhana1912
    @niludharmawardhana1912 2 หลายเดือนก่อน

    අනේ මන්දා 😮 කොච්චර බැලුවත් මේක එපා වෙන්නේ නෑනේ......❤❤❤

  • @Nethu169
    @Nethu169 3 หลายเดือนก่อน +1

    දගකාර ලස්සන කෙල්ලෙක්.. wish your happy married life ❤❤❤

  • @madugamage-li3bg
    @madugamage-li3bg 3 หลายเดือนก่อน +1

    කොච්චර බැලුවත් එපාවෙන්නෙම නැ❤❤
    හැමදාම සතුටින් ආදරෙන්❤️ පරිස්සමෙන් ඉන්න ඔනී ❤️❤️❤️
    ආදරෙයි දෙන්නටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ .හරිම ලස්සනයි ❤❤❤.

  • @pawaninavodya5222
    @pawaninavodya5222 3 หลายเดือนก่อน +2

    මාර ලස්සනයි . මනාලිත් ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි බලපු ලස්සනම වීඩියෝ එක දෙන්නම ලස්සනයි ❤

  • @mallikarohini1664
    @mallikarohini1664 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි හැමෝම අසාවේන් බලන්නේ ඔබදේපලට වසනවන්තයුගදිවියක් බුදුසරණ යි

  • @lahirulakshan5924
    @lahirulakshan5924 3 หลายเดือนก่อน +1

    සුභ යුග දිවියක් වේවා දෙදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DL12323
    @DL12323 3 หลายเดือนก่อน +1

    ලස්සනයි එයාලා දෙන්නා😊 සුබ පැතුම් දෙන්නාටම😊❤

  • @ruwaniholdsworth7188
    @ruwaniholdsworth7188 3 หลายเดือนก่อน

    ශෝයි තමා , කොච්චර බැඑවත් ඇතිවෙන්නේ නම් නෑ ම තමා ..! හරිම ලස්සනයි දෙන්නම , සුභ පැතුම් ඔබ දෙපලට ♥️♥️💃💃🕺🏻🕺🏻💃💃🍀🍀

  • @kaushalyawijesingha7466
    @kaushalyawijesingha7466 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. කොච්චර බෙලුවත් එපා වෙන්නේ nehe🎉

  • @user-jg5in7yh2i
    @user-jg5in7yh2i 6 วันที่ผ่านมา

    වැඩිය දගලුවෙ නැති වුනාට ඩාන්ස් ඉස්ටෙප් මරම ලස්සනයි අක්කෙ පුලුවන්නම් දුරකතනය එවන්න❤🎉 මගෙන් සුබ පැතුම්

  • @menakalakmali-zx2ec
    @menakalakmali-zx2ec 3 หลายเดือนก่อน

    හරිම චාම් අක්කියෙක් අනේ ඔලුව වනන විදිය ශෝයි.බුදුසරණයි දෙන්නටම😍😍

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මාර ලස්සන හිනාවක් නංගියෝ සුබ අනාගතයක් දෙන්නාටම.❤.

  • @user-gb1zg3zk3h
    @user-gb1zg3zk3h 3 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් ඇති වෙන්නැ මෙම ලස්සන යි ආදරේ යි දෙන්නාටම❤

  • @user-6mn4qr7t
    @user-6mn4qr7t 3 หลายเดือนก่อน +1

    ඒ අක්කා නිකං අපේ ගණන් ටීච වගේ

  • @saumyaperera6788
    @saumyaperera6788 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤ සුභම සුභ පතනව ඔයාල දෙන්නට 🎉🎉🎉🎉

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 หลายเดือนก่อน

    සමහර කටිටිය මෙි දවස්වල තරගෙට අනුකරණය කරනවා ඒත් ඒ naturel Dance එක සුපිරි ❤

  • @disnapriyadarshni1038
    @disnapriyadarshni1038 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ..
    පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් ..❤

  • @nayomibandara4788
    @nayomibandara4788 หลายเดือนก่อน

    කිරිඅම්මාගෙ පිහිටෙන් ඉක්මනට ලස්සන දරුවන්ට මේ කුසේ උපදින්න ආරාධනා

  • @user-xm2qg5tq6c
    @user-xm2qg5tq6c 3 หลายเดือนก่อน

    මුළු ජීවිතේම සතුටින් හොදින් ඉන්න. මල්ලි ඔයාගෙ බිරිඳ ව සතුටින් තියන්න, ඒ වගේම හොදින් බලා ගන්න

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සුබ මංගල්‍යයක් වෙිවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheshwijesooriya1297
    @maheshwijesooriya1297 3 หลายเดือนก่อน

    Hindi film එකකවත් බලල නැ මේ වගේ නැවත නැවත බලබු එකක්....ජය වේවා...!

  • @lidep3992
    @lidep3992 3 หลายเดือนก่อน +3

    එයාගේ Dance ලස්සන හිතලා කරපු නැති නිසා , අනිත් අය surprise කලේ මනමාලයව. මේ ලස්සන කෙල්ල අපි හැමෝම surprise කලා. හරිම ලස්සනයි, සැමදා ආදරෙන් ඉන්න දෙන්නටම සුබ පැතුම්

  • @neetagamage1820
    @neetagamage1820 7 วันที่ผ่านมา

    Anea hari lassanai. Godaak steps nathi unata asawen baluwa.harima akarshaneeyai. Suba dinak wewa.

  • @lankadesilva997
    @lankadesilva997 3 หลายเดือนก่อน +1

    Excellent attrctivr dance vety decent happy to sre more times. Godbls young couple lv u''' '' '' '' '' '' '❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MilindaSampath-pi3qk
    @MilindaSampath-pi3qk 3 หลายเดือนก่อน

    හරිම ලස්සන couple එකක් අනාගතේට සුබපතනවා❤

  • @user-ed9wo5fy9s
    @user-ed9wo5fy9s 3 หลายเดือนก่อน +2

    Lassanai akkiyooo oya lassanata natanawa kochara baluwat epa wenne nh oyawanm ❤❤❤❤❤

  • @dananjayarathnakumara1180
    @dananjayarathnakumara1180 3 หลายเดือนก่อน

    හදවතින්ම සුභ පතනවා. තෙරුවන් සරණයි ඔය දෙන්නට.

  • @user-xq9jz4wm3v
    @user-xq9jz4wm3v 3 หลายเดือนก่อน

    ආදරෙයි නංගී මල්ලී ඔයාලට. සුබ මංගලම්. . මේ සින්දුව එක්ක සම්පුර්ණ ඩාන්ස් එකේ වීඩියෝ එක දාන්නකෝ.

  • @anushasanjeewani4231
    @anushasanjeewani4231 3 หลายเดือนก่อน

    සතුටින් ඉන්න දෙන්නම.බුදුසරණයි ❤

  • @tilanpathirana7829
    @tilanpathirana7829 3 หลายเดือนก่อน +1

    ❤🤘👌

  • @PathmaniKanthi
    @PathmaniKanthi 21 วันที่ผ่านมา +1

    ❤ ape nangige duva❤

  • @sithruwankannangara2150
    @sithruwankannangara2150 3 หลายเดือนก่อน +1

    බුදු සරණයී!💐🙏

  • @natureofsrilanka2397
    @natureofsrilanka2397 3 หลายเดือนก่อน

    ආසාම සින්දුවක් ❤️ලස්සනයි ඔයාගේ dance eka❤️❤️❤️❤️චූටි කෙල්ල ❤❤ඔක්කොම vedioes ගොඩක් සැරයක් බැලුවා 🥰🥰බුදුසරණයි දෙන්නටම 🥰🥰

  • @user-vs9tw3ed7y
    @user-vs9tw3ed7y 3 หลายเดือนก่อน +1

    Hithe ithirena sathuta dora galanawa a as deken. Harima lassanai duwe..
    Apitath harima sathutue oyage jeevithe lassanama dawasa..
    Lokuma jayagrahanaya...
    Mahathaya ta labuna manikak oya..
    Siyalu dewiyo oyalawa rakithwaa..

  • @user-bt2dy9ts4w
    @user-bt2dy9ts4w 3 หลายเดือนก่อน +1

    මටනන් කොච්චර බැලුවත් අැතිවෙන්නේ නැ එතරමට ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunandiDevika
    @SunandiDevika 3 หลายเดือนก่อน

    ආදරෙයි ඔයාලා.දෙන්නාට..තෙරුවන් සරනයි

  • @manjulaliyanage6918
    @manjulaliyanage6918 3 หลายเดือนก่อน

    හරිම ලස්සන යුවතියක්
    උර්මිලා❤ හින්දි සිනමාවේ නිලි urmila
    ❤❤❤❤

  • @heshanidisanayake4166
    @heshanidisanayake4166 3 หลายเดือนก่อน +1

    ඒකත් එකපාරකට වඩා බැලෙනවා 😍

  • @user-jz5pg2ow9f
    @user-jz5pg2ow9f 3 หลายเดือนก่อน +1

    Thankyou sir. ❤ mtath 100% shuwar sir kiuwa pdm 💖

  • @user-go2ow3dq4y
    @user-go2ow3dq4y 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rpdahanayaka7490
    @rpdahanayaka7490 3 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැ ❤️

  • @user-yp5br6dg1v
    @user-yp5br6dg1v 2 หลายเดือนก่อน

    Dakapu lassanama couple eka.budusaranai dennatama

  • @maleeshasewwandi8671
    @maleeshasewwandi8671 หลายเดือนก่อน

    Lovely couple ❤ budusaranai!!

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤

  • @jayaniranasgalla4028
    @jayaniranasgalla4028 3 หลายเดือนก่อน

    ලස්සන කෙල්ලෙක් කියන්න වචන නෑ ලස්සන අනාගතයක් වේවා

  • @srilankancoversong6717
    @srilankancoversong6717 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී , මල්ලි

  • @user-pc3ew7ih5n
    @user-pc3ew7ih5n 3 หลายเดือนก่อน

    කොහොමද ලන්කාවෙ නිලියන්න්ට වඩා ජනප්‍රිය උන යුවලක් සතුටින් ඉන්න ❤❤❤❤

  • @CricketWhiteball
    @CricketWhiteball 3 หลายเดือนก่อน

    එපා වෙන්නෙම නෑ .. ඇස්වහක් නම් වදින්න එපා..❤

  • @user-kb9bz9up4y
    @user-kb9bz9up4y 3 หลายเดือนก่อน

    හරීම ලස්සනයි දෙන්නම තෙරුවන් සරනයි සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤

  • @NoWorriesall
    @NoWorriesall 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සුබ මංගලම්

  • @user-rw6np6ro8m
    @user-rw6np6ro8m 3 หลายเดือนก่อน

    Aththatama lassanai,❤

  • @user-el6qx9pw9z
    @user-el6qx9pw9z 3 หลายเดือนก่อน +1

    Aththatama godak lassanai kochchara baluwath athi wenne na
    E kollage as wala kellata tiyena adare hodata penawa hamadama sathtin inna akke ayye😊

  • @user-nc9zk3oz2l
    @user-nc9zk3oz2l 2 หลายเดือนก่อน

    Harima lassanai budusaranai dennatama suba anagathayak

  • @Norawalakulu55
    @Norawalakulu55 3 หลายเดือนก่อน +1

    Oyala denna shoii aneh kochchara beluwath epa wenne ne ❤️❤️😘😘