ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මුන් තමයි මුලටම හිටියේ. දැන් ගහන්නෙ බයිලා .
වෙස් මුණු බැදන් ආවට අපි නැහැ රැවටෙන්නේ 😂😂
අද කාලේ තමන්ගේ ගෙදර වත් තමන්ට ඕන ඕන විදියට නටන්න බෑ නමුත් මෙයාලා තමයි රටේ නීතිය අතට අරගෙන නීතිය බල්ලට දාලා වැඩ කටයුතු කරපු අය තමයි මෙයාලා
👏👍🌹🙏🙏🙏
දර්ශන මහත්තයා කියන්නේ හිතේ ලොකු ගෞරවයක් තියෙන පුද්ගලයෙක් ඒ ගෞරවය දිගටම තියාගන්න ආසයි ඒත් මෙවැනි මොංගල් චරිත interview කිරිම ඔබගේ ගෞරවයට හානියක් මෙය මගේ පුද්ගලික අදහසයි
හරයට හරි.
👍
ලජ්ජයි දර්ශන!!උඹේ නියමම හෙලුව පේනව මේ වගේ උන් එක්ක කතා කරන එකෙන්ම!!!එක පල් හොරු රැලක් විරුද්ධව තව අපතයෙක් ගෙන් අහනව!!!!මු මුකුත්ම කරල නැ!!!ගස් බැන්දේ !!ලජ්ජයි යකෝ!!උඹල වෙනස් කරයි රට!!!!බලන්න හිටපන් 10:42
Exactly correct . You are a genuine character . Why you listen to these idiots ? Do not talk to corrupted ones. That can damage your reputation.
Strongly agree..
අපරාදේ වටිනා කාලයක් නාස්ති කරලා,,,,
7
මේ ශුක්‍රානු සුනකයව interview කරන්නෙ මොන කෙහෙල්මලකටද? මු බලයේ ඉන්න කොට අපිට දපු පාට් තවම මතකයි.කලනියේ බල්ලා.
දැන් තමයි මෙයාට වැඩපිළිවෙලවල් මතක් වෙන්නෙ. බලය තියෙන කොට නිලධාරීන්ව ගස් බැන්දා. හරිම මාන්නක්කාරයෙක් තමයි.
දර්ශන මහත්තයෝ ඔබේ වැඩසටහන් සෑම එකක්ම නිතරම අනිවාර්යෙන් බලනවා, ඔබට වුණු අකරතැබ්බ ගෙන උනත් අවංකවම කණගාටු වෙනවා, ඔබ මෙතෙක් කළ වැඩසටහන් ඉතාමත් වටිනා වඩසටහන්, ඇයි මහත්තයෝ මේ කාලකන්නියාව ඔබගේ වැඩසටහනට ගෙනාවෙ රාජපක්ෂ ලත් සමඟ ගෑවිච්ච එවුන් ඔක්කොම පට්ට හොරු ඒ වගේම නීතිය අවභාවිතා කරපු අය, කැලණියේ තාමත් හරක් ඉන්නවා නම් මූන්ව පාර්ලිමේන්තු එවය
⭕ මුන්ගේ කෙරුවාව අහන්න පිස්සුද දර්ශන 😢 මුන් හිරේ ඉන්න ඕන උන්🤬🤬🤬
දර්ශන, වයසට යනකොට මිනිස්සු මොංගල් වැඩ කරනවා , පිස්සු කෙලිනවා කියලා ඔබ විසින්ම තහවුරු කර දීම ගැන ස්තුතියි.
ඔව් අපේ වගකීම මේ වගේ පිස්සං ව පාර්ලිමේන්තුවට නෙවෙයි ඒකෙ පිලිකන්නට වත් වද්ද ගත නොගතයුතු චරිත කියලා...අනිවාර්යෙන්ම ඒ වගකීම අපි ඉෂ්ට කරනවා...
Mervin Silva desapalanaye sitiyayuthu charithYak mohu horakamkaranne natha
@@MacMillanHarryMacMillanරෙනකොට කක්ක අතට අරන් කාපන් මහත්තයෝ 😅
රාජපක්ෂලාට හොඳටම කඩේගිය කතාව අමතක වූ හැටි
දැන් ගහන්නෙ බයිලා...හොඳටම කඩේගිය කතාව අමතක වූ හැටි...
අනිවාර්යයෙන්
අනේ දර්ශන ඔයත් එපා වෙනවා මේ වගෙ උන් ආපහු මිනිස්සු අතරට ගේනකොට
ඒක ඇත්ත. වැලලෙන්න ඕන උන් ගොඩ ගන්න දර්ශනට කීයක් ලැබුනද කියල තමයි අහන්න වෙන්නෙ😂
Yes matat appiriyay
Sirawatama.
මර්වින්... "නෑ" කියූ සෑම දෙයක්ම... "ඔව්" බව සලකන්න.... 😜😜😜😜😜 හරිම සරළයි... 🤡🤣🤡🤣🤡🤣🤡
ඇත්තටම
😂😂😂😂
MERAwin and NOT merwin .
පිස්සෙක් සමග පිලිසදරක්.
අනවශ්‍ය පුද්ගලයෙක් වෙනුවෙන් කාලය මිඩන්ගු කීරීම කනගාටුයි
දර්ශන ඔයාට හිතෙන් නැද්ද කිසි තෙරුමක් නැති වැඩසටහනක් කල කියලා ...ඔයාගෙ තියෙන අගයත් නැතුව යනවා මේ වගෙ එවුන් ගේනාවම.........
Jvp un vitharada genna ona 😂😂😂
හදුන්ගොඩ මහත්තයා ඔබේ වැඩසටහන් වල ඇති වැදගත්කම වටිනාකම හැමවිටම අපි අගය කරනවා ඒත් මේක කාලින ධර්ම දේශනාවක් වගේ යන්නේ කොහෙද කියලා ඇහුවම මල්ලෙ පොල් කියන පිස්සෙක් මේ යකා මෙහෙම මිනිස්සුන්ට වටිනාකමක් නැති වුණාට මාධ්‍යවේදියෙක් විදියට හොඳ කොන්දක් තියෙන ලොකු වටිනාකමක් තියෙන මනුස්සයෙක් ඔබතුමා ඉතා කාරුණික ඉල්ලීමක් මේක ආයෙත් පිස්සු ෆෝම් කරන්න එපා මහත්තයා ස්තුතියි
ලස්සනයි, දුටුගැමුණු ගෙ අම්මට හැමිනිච්ච කෙනා එක්ක සම්මුඛවීම !
" මට මොලේ නෑ " කියන්න තරම් මොලයක් තියෙනවා නම්ඒ මදිද.
මේක ඇවිල්ල මහින්දගේ පස්ස හෝදලා ලෙවකාපු නරියෙක්..ඉතින් නම් නැත සමා
අද දත් වැටුන නාකි නරියෙක් වගේ හිටියට, අපට මතකයි එදා රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙවකාගෙන අර අසරණ මනුස්සයාව ගහේ බැඳලා දාපු හැටි..!මේ වගේ නූගතුන්ව පාර්ලිමේන්තුවට රිංගාගෙන තමයි මහින්දයි උන්ගේ හැතිකරය ම රටම හූරන් කෑවේ...! අහෝ දර්ශන වෙන ගේන්න අය නැද්ද? මේ වගෙ රටටම පිලිකුල් චරිතයක් ගෙනාවේ..!!
දර්ශන අයියේ බුදු බන කියන ගිහියෝ ඕකට ගෙන්නුවට කමක් නැ ඔකුන්ට කියන්න බුදු බන නැතිව මේ වැඩසටහන කරමු කියලා.ඔයාගේ වැඩසටහන් ඔක්කොම හොදයි ඒත් මේකට මම කැමති නැ ඒක මගේ අදහස ඒත් ඕන දෙයක් කිරීමේ අයිතිය ඔයා සතුයි.මට දුක දිගටම ඔයා මේහෙම කරොත් ඔයා ගැන මිනිසුන්ගේ හිතේ තියෙන වටිනාකම පලුදු වෙයි කියලා.හිතලා බලන්න.මට මර්වින් එක්ක ඇරියස් නෑ හොදේ.
දර්ශනත් බබාහුකුන් කෙලිනවනේ මේ වගේ අපතයො ගෙනල්ල අපේ ඩේටා කන්න. ජනතාව මීට වඩා ගොඩක් දියුනුයි. මුංව ගෙනල්ලා ජෝක්ස් දාන්න එපා හලෝ!
මෙ වගෙ වගතුවක් නැති කාලකන්නින්ව ගේන්න එපා දර්ශන.
අපරාදෙ වටිනා කාලය අපේ
අපි මැරිලා ipadhuna අය නෙවෙයි මෙයා ගේ keruwaawa මේ රටේ නොදන්නා කෙනෙක් නැහැ ඉතින් මේ වගේ අයට piruwata අන්දවා පිරිසිදු කරන්න ඇයි ඔබ වෙහෙස ගන්නේ දර්ශන
මේ පාර මාලිමාවට 🧭❌🧭❌🧭❌ NPP
අමල් රොද්‍රිගෝ දොමිපේ නෝවේ kiribathgoda marvin silvo
මු හොදයි මලගෙදරක නයිටක් ගහන්න😁🤣🤣🤣🤣
Wow Patta comment aka
සමුර්දි නියාමකල ගස් බැදපු මර්වින් සිල්වා ගේ අතීතය රාජ පක්ශලාගේ වලන්හෝදපුමාලුකාරයන්ගෙන් කප්පම් ගත් අමන දේශපාලුවෙක්මෙයා ට සමාන දූශිත දේශපාලන චරිත අප්පොච්චි මලාගුරුවරියක් දන ගැස්සු හාදයාපලා වම්බබටු වෙලෙන්දාඅද බුදු දහම විකුනනවා
වැල හැරෙන පැත්තට මැස්ස ගහන දිව දහයක් විතර තියන සතෙක් නේ අද සම්මුඛ වෙලා තියෙන්නේ
කරන්න පුළුවන් හැම බලු වැඩේම මුයි මුගේ පුතයි කරලා දැන් ඇවිත් අපිට බොරැ බණ කියනවා කාලකණ්ණියා..දැන් බලේ නැති වෙලා බල්ලෙක් වගේ ඉන්නෙ..ඉස්සර මතකයිනෙ මුගේ බොරැ රැඟිලි..
මර්වින් සිල්වා කියන චරිතයේ අපිට කොතරම් ගැටලු සහගත තැන් තිබුනද... එතුමාගෙනුත්, අපිට ගත හැකි දේ බොහොමයක් ඇත. එම නිසා මම හැමෝටම ආරාධනා කරනවා.. එතුමන්ගේ අපට පිලිගත නොහැකි කාරනා බැහැර කොට, පිලිගත හැකි හොද කාරනා ගැන පමනක් සිතට ගමු කියා. දර්ශන අයියා.. මාද්යවේදියෙක් විදියට ඔයා ඔයාගේ මෙහෙය ඉශ්ට කලා. ඔබට ඔබේ වේදිකාවෙදි හොද නරක කියලා පිල් දෙකක් නැහැ. ඔබේ කාර්ය්ය වාර්තාකරනයයි. එය ඔබ හොදින් කලා. ස්තුතියි ඔබට... 🤝
මුත් හොද කාලකන්නියෙක් ..උබත් ලෑස්තිවෙලා ඉඳපන් ජනතා ආණ්ඩුවකින් උබ්ට හරිදේ හම්බ වෙයි
Darshana, hope you have a valid agenda to have these people interviewed to hear their opinions. If this helps you to be safe in the current climate may it be. Take care and be safe
THIS TIME OUR VOTE IS FOR THE COMPASS 🧭❌🧭❌🧭❌ NPP
අපූරු සාකච්චාවක්.ඔබට පුලුවන් නම් තවත් සාකච්චාවක් පවත්වන්න මෙතුමත් සමග. ආදර්ශමත් කරුණු ටිකක් කියවුනා. දර්ශන ඔයාට ස්තූති ජය ජය
හිටපු කාලෙ ඕවා කරන්න තිබුනා නෙ අපූරුවට 😮😮😐😐😐👹👹👹
ඇයි දර්ශන me වගේ ගොබ්බයො ගෙන්නන්නේ..මුන්ගෙන් ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ.😮
කනගටුයි ඔබ වැනි අයෙක් මෙවැනි පරයෙකු සකච්චාවට ගැනීමත්.
දර්ශන මගේ මිත්‍රයා , අද තමයි දැනගත්තේ ඔබ විවාහ වූ බව. ඒකත් මර්වින් සිල්වා ගෙ මුවින් පිටවූ එක් වැකියක් නිසා. ඉතින් මගෙන් සුභ පැතුම් . ඒ වගේම සුභ අනාගතයක්...
වීඩියෝව බලන්න කලින් නිකමට කමෙන්ට් කියවන්න ගියා 🤣. වීඩියෝව බලන්නෑ, සොරි දර්ශණ මහත්තයා 😁
අයියෝ දර්ශන මහත්තයෝ මේ වගේ mongal චරිත genna එපා අපි ඔබ තුමා ගෙන් මේ වගේ දේවල් බලා පොරොත්තු වන්නේ නැත ( මෙයා ව interview කරන්න සුදා ට දෙන්න)
මෙවැනි චරිත සමග සාකච්චා නොකළ යුතුයි. නාලිකාවේ ගෞරවයට හානියකි.
රූපවාහිනී නාලීකාවේ සේවය කරපු සේවකයන්ව වට කරලා කපලා කොටලා දාජු මේ වගේ චන්ඩි ගෙනත් ජනතාවට දෙන ආදර්ශය මොනා. අපි ඔබට ගොඩක් කැමතියි .මේ වගේ පරණ චන්ඩ නිසා ඔබට තියෙන ගෞරවය නැති කර ගන්න එපා.
Darshana this is a waste of time.
මහත්තයෝ මුගෙන් අහන්න මාලිගාවත්තේ ලාල්ගේ තත්වය කොහොමද කිරිබත්ගොඩ වෙලද ව්‍යාපාරිකයන්ගෙන් කප්පන් ගත්ත එ්වා ගරනත් අහන්න මෙිවාගේ ඡඩ කමිබා මැරයෝ මිඩියා ඉදිරියට ගේන්ටඑපා
අයියෝ නිකන් මුල්ලේරියාවට ගියා වගේ🤯🤯🤯
මේ වගේ අයව මාධ්‍ය සාකච්ඡාවට ගෙන ඒක ඔබතුමාට මදිකමක්
සජිත් ට වඩා තමුසෙ අමු පිස්සෙක්
මේවගේ තක්කඩි එක්ක මොන සාකච්ඡාද දර්ශන 💩
දර්ශන මහත්තයා ඔබතුමා කරන වැඩ සටහන් you බෙට ඉතා වටිනාකමක් තිබේ,මුව ෙ ග නල්ල අෙප කාලය නාස්ති එපා plz...
හොරෙක්ව ඔඩොක්කුවේ තියන් බබාහුකුන් හුරතල් කරලා දර්ශන රෙද්ද පල්ලෙන් මෙච්චර කාලයක් හදාගත්ත ගෞරවේ ලිස්සලා ගියා .. SHAME ON YOU දර්ශන !
කරුණාකර මෙතුමාව ආයෙත් කැඳවලා ඉතිහාසය අපට කියා දෙන්න.
දර්ශන කක්කා අතේ ගෑවුනොත් goo ගද එන්නෙ ඔයා ලගින්
ලංකාවේ කටින් බතල හදන දේශපාලඥයෝ ඕන තරම් ඉන්නවා වැඩේට බැස්සට පස්සෙ නෑ මුන් හොයාගන්ඩකටින් ගන්න සුරංගනා කතා අදහස හොඳට ගැලපෙනවා කරන්ඩ ගියාම කරන්න එකෙක් නෑ ඡන්දෙ ගත්තට පස්සේ කොහොම වුණත් මේ නාකි බල්ලො බැඳල දාන්න ඕනේමේ නාකි ඉදිරියට ගෙන්න ගන්නේ නැතුව තරුණ ජවයකින් ඉදිරිය ට ගන්න ඕනේ
කතරගම, විෂ්ණු වැනි මිත්‍යාවන් තුරන් කිරීම මිස ප්‍රචලිත කිරීම නොවෙයි කළ යුත්තේ.
මේ කමෙන්ට් එක ලියන්නෙ වීඩියෝ එක බලන්න කලිනුයි.මේ ගෝතය කියන දේවල්නං සත පහකට ගණන් ගන්න බෑ. නමුත් දර්ශණ මයා මේ තක්කඩියගෙන් හොඳ ප්‍රශ්ණ ටිකක් අහල මූව පච කරාවි කියන විශ්වාසය මත වීඩියෝව බැලීමට බලාපොරොත්තු වෙනව.
මේ වගේ පිස්සන්ව සම්මුක කරන්න එපා හදුන් සහොදරයා.
දර්ශන හඳුන්ගොඩ මහත්තයෝ ඔබතුමාට තියෙන ගෞරවය නැති කරගන්න එපා.. මේ වගේ චරිත interview කරල ඊට වඩා දෙයක් මම කියන් නැ
මොහු නොම්මර එකෙ තක්කඩියෙක් වෙන්න පුළුවන් ඒත් කියන දේවල් ඇත්තටම ඇත්ත
කැළණි ගගේ නයි මතුවුනේ හාමුදුරුවනේ෴කොල්ලුපිටියා තාම ඉන්න වාද ෴සිල්වා ගේ මිතුරෙක් ද......
ඔයාගෙ තියෙන අගයත් නැතුව යනවා මුංව ගෙනල්ලා
මොනවා නැතත් මර්වින් ගෙ hair style එකයි රැවුලයි සුපිරි 😮
මූ නම් මලම කාලකන්නියෙක් ගස් බල්ලා දන්නේ නැ මොනවා ද කියන්නේ කියා .
මේ වගේ ගස් බල්ලෝ ගෙනල්ලා දර්ශන මහත්තයා සවුත්තු වෙන්න එපා.විශ්නූ දෙවියෝ මල්ලී ද අයියද් බන්.😂😂😂
What is this beginning end of SL Deshaya
දර්ශන ඔයාගේ recspect එක අඩු කරගන්න එපා ....
මුන් තමයි මේ රට මේ තැනට එන්න ප්‍රධාන හේතුව. මේ වගේ කුප්ප දේශපාලන හොරු මේ රට ශාපයක්. කැළණියට මොකද කලේ කියලා කැළණියේ මිනිස්සුන්ගෙන්ම අහන්න ඕන ඉතින්.
මුලික පරික්ෂණයෙන් ම එවර වුනා, දුන්නු ගින්න මර්වින් කනවා,
මූට මොලේ තියා..ඔලුවක් වත් තියෙනවා ද දන්නෙ නෑ..ඒ වගේමයි ගම්පහ බූරුවොත්..😂😂😂😂😂😂😂😂❤❤❤❤❤
මුං ගේ කර මතින් බලයට පැමිණි මහින්දය ...කොට ටික ඇදගෙන පෙරහැරේ යද්දී මුංව හැලුවා .....අතරමං උන මුං දැන් බොහෝම බැහැපත් වෙලා.. .ඒක තමයි ඇත්ත .....අපරාදෙ තට්ට.. පැටියෝ. අපේ data...❤❤❤❤
Jayawewa
මෙවැනි මොංගල් චරිත interview කිරිම ඔබගේ ගෞරවයට හානියක් මෙය මගේ පුද්ගලික අදහසයි
පගාව අරං නෑ කොමිස් අරං නෑ කප්පන් අරං තියෙනව කියල මිනිස්සු කියනවා
මොනවාද මේ මිනිහා කියවන්නේ කියලා එයාවත් දන්නේ නැහැ. දර්ශන මහත්තයාට නාස්ති කරන්න කාලයක් තිබුනාට අපිට නම් නැහැ. අජූතයි. 🤮
මූ තරම් අපතයෙක් තවත් නැතුව ඇති...මූ හැමොගෙම වහලා...... අපරාදේ වටිනා කාලය...........
මොන කාලකණ්ණියෙක්ද මේ
නොදකින් කාලකන්නි. මොකට මේවගේ කාලකන්නි ගේනවද මන්දා. අපරාදේ අපේ කාලේ.
දර්ශන මහත්තයෝ මේ ගොල්ලෝ බයිලා කිව්වාට අද අපේ රට මේතත්වයට පත්කලේ මේ ගොල්ලෝතමයි.
මතකද මේ පොර ඉස්සර රනිල්ට ළමයි නෑ කියලා මහ බලු විදිහට බෙරිහන් දුන්නා ස්ටේජ් උඩ නැගගෙන. දැන් ආයේ රනිල් හොදයිලු. අනේ මන්දා දිනන පැත්තට හෝයියා කියලා මඩිහ තර කර ගන්නවා මුන්.
පවු ලෙඩෙක්😊
අයියො දර්ශන මෙ වගෙ ගු කෑලි ගෙන්න එපා ........ඔබටත් සර්කිට් ගිහිල්ලා වගෙ ........
We remember the KUKUL SAAYANG at rupavahini 😂🤣😅😀😄😜😛😬
This type of despicable person should not be given publicity at all. They are inhuman.
රට කෑ පරyangen තවත් එකෙක්.. මොන පිස්සුද දර්ශන අයියා ඔයා මේ කරන්නෙ
මුන්ව බලාගන්න වි## දෙයියො තියා මුන්ගෙ දරුවො වත් කැමති නෑ වගේ....තවත් කියන්නෙ බොරු 😂😂😂
Has he forgotten how he insulted RW in an election meeting about RW not having kids?
I do not know why you bring these unsuitable people for discussions..
දර්ශන චාටර් වෙන්න එපා බන්. මුන් එක්ක interview කරලා.
කව්රුත් දර්සන මහත්තයට බයින්නෙපා, එතුමාටත් මහන්සියි මේ වැඩසටහන් කරලා, ඉතිම් පොඩ්ඩක් විහිලු කතා ටිකක් අහල මනස සැහැල්ලු කරගන්න එතුමාටත් හිතෙන්නැති. 😅
මේ පකයට මොලේ නැති අපි දන්නවා දර්ශනට තියෙන විශ්වාස යත් නැති වෙනවා
අපිට මොළේ දෙන්නත් බෑ....
මර්විය! 😡😡අනේ මුගේ බයිල!😂😂 ප%#.😡😡
දර්ශන ඔබ ගැන අපි ගොඩක් ගරු කිරීමක් දැනට තියනවා,මේ වගේ මාද්යට බෝම්බ ගැහුව ,රෑපවාහිනියට පැනලා ගුටිකාපු මුන් වගේ රටෙන්ම ප්‍රතික්ශේප උන එව්න් ගෙනැල්ලා ඒ ගව්‍රරවය කෙලෙස ගන්න එපා ,මුන් වගේ ප්‍රතික්ශේප උන මිනිස්සුන්ට ගොම් පස් අල්ලන්න එපා.
සජිත් මෙවැනි අයභාර ගන්නෙ නැති නිසා ඔහුට මඩ පහරවල් එල්ල කරනවා.
දර්ශන ඇයි මේ වගේ චරිතයක් තෝරගත්තෙ. ලංකාවෙ ගොඩක් උගතුන් තෝරන ඔබ මෙච්චර හිටපු පහත් දේශපාලුවෙක්? පටන් ගන්න කොටම කිව්ව පගා කප්පම් ගත්තෙ නෑ කියල. එයා කෙලින්ම ගත්තේ නෑ එයාට යාන්ත්රනයක් තිබුන.
මෙයා දැන් මෙහෙම දේශනා කලට කුඩු කාරයො චණ්ඩි රැක්කේ එයමසි 😂😂😂.. දාන්න නිසා කියන්නේ. වටේ හිටියේ ඔක්කොම කුඩු අයියල... අදටත් පොලිසි වලින් අහලා බලන්න...
මුන් තමයි මුලටම හිටියේ. දැන් ගහන්නෙ බයිලා .
වෙස් මුණු බැදන් ආවට අපි නැහැ රැවටෙන්නේ 😂😂
අද කාලේ තමන්ගේ ගෙදර වත් තමන්ට ඕන ඕන විදියට නටන්න බෑ නමුත් මෙයාලා තමයි රටේ නීතිය අතට අරගෙන නීතිය බල්ලට දාලා වැඩ කටයුතු කරපු අය තමයි මෙයාලා
👏👍🌹🙏🙏🙏
දර්ශන මහත්තයා කියන්නේ හිතේ ලොකු ගෞරවයක් තියෙන පුද්ගලයෙක් ඒ ගෞරවය දිගටම තියාගන්න ආසයි ඒත් මෙවැනි මොංගල් චරිත interview කිරිම ඔබගේ ගෞරවයට හානියක් මෙය මගේ පුද්ගලික අදහසයි
හරයට හරි.
👍
ලජ්ජයි දර්ශන!!උඹේ නියමම හෙලුව පේනව මේ වගේ උන් එක්ක කතා කරන එකෙන්ම!!!එක පල් හොරු රැලක් විරුද්ධව තව අපතයෙක් ගෙන් අහනව!!!!
මු මුකුත්ම කරල නැ!!!ගස් බැන්දේ !!ලජ්ජයි යකෝ!!උඹල වෙනස් කරයි රට!!!!බලන්න හිටපන් 10:42
Exactly correct . You are a genuine character . Why you listen to these idiots ? Do not talk to corrupted ones. That can damage your reputation.
Strongly agree..
අපරාදේ වටිනා කාලයක් නාස්ති කරලා,,,,
7
මේ ශුක්‍රානු සුනකයව interview කරන්නෙ මොන කෙහෙල්මලකටද? මු බලයේ ඉන්න කොට අපිට දපු පාට් තවම මතකයි.කලනියේ බල්ලා.
දැන් තමයි මෙයාට වැඩපිළිවෙලවල් මතක් වෙන්නෙ. බලය තියෙන කොට නිලධාරීන්ව ගස් බැන්දා. හරිම මාන්නක්කාරයෙක් තමයි.
දර්ශන මහත්තයෝ ඔබේ වැඩසටහන් සෑම එකක්ම නිතරම අනිවාර්යෙන් බලනවා, ඔබට වුණු අකරතැබ්බ ගෙන උනත් අවංකවම කණගාටු වෙනවා, ඔබ මෙතෙක් කළ වැඩසටහන් ඉතාමත් වටිනා වඩසටහන්, ඇයි මහත්තයෝ මේ කාලකන්නියාව ඔබගේ වැඩසටහනට ගෙනාවෙ රාජපක්ෂ ලත් සමඟ ගෑවිච්ච එවුන් ඔක්කොම පට්ට හොරු ඒ වගේම නීතිය අවභාවිතා කරපු අය, කැලණියේ තාමත් හරක් ඉන්නවා නම් මූන්ව පාර්ලිමේන්තු එවය
⭕ මුන්ගේ කෙරුවාව අහන්න පිස්සුද දර්ශන 😢 මුන් හිරේ ඉන්න ඕන උන්🤬🤬🤬
දර්ශන, වයසට යනකොට මිනිස්සු මොංගල් වැඩ කරනවා , පිස්සු කෙලිනවා කියලා ඔබ විසින්ම තහවුරු කර දීම ගැන ස්තුතියි.
ඔව් අපේ වගකීම මේ වගේ පිස්සං ව පාර්ලිමේන්තුවට නෙවෙයි ඒකෙ පිලිකන්නට වත් වද්ද ගත නොගතයුතු චරිත කියලා...අනිවාර්යෙන්ම ඒ වගකීම අපි ඉෂ්ට කරනවා...
Mervin Silva desapalanaye sitiyayuthu charithYak mohu horakamkaranne natha
@@MacMillanHarryMacMillanරෙනකොට කක්ක අතට අරන් කාපන් මහත්තයෝ 😅
රාජපක්ෂලාට හොඳටම කඩේගිය කතාව අමතක වූ හැටි
දැන් ගහන්නෙ බයිලා...හොඳටම කඩේගිය කතාව අමතක වූ හැටි...
අනිවාර්යයෙන්
අනේ දර්ශන ඔයත් එපා වෙනවා මේ වගෙ උන් ආපහු මිනිස්සු අතරට ගේනකොට
ඒක ඇත්ත. වැලලෙන්න ඕන උන් ගොඩ ගන්න දර්ශනට කීයක් ලැබුනද කියල තමයි අහන්න වෙන්නෙ😂
Yes matat appiriyay
Sirawatama.
මර්වින්... "නෑ" කියූ සෑම දෙයක්ම... "ඔව්" බව සලකන්න.... 😜😜😜😜😜 හරිම සරළයි... 🤡🤣🤡🤣🤡🤣🤡
ඇත්තටම
😂😂😂😂
MERAwin and NOT merwin .
පිස්සෙක් සමග පිලිසදරක්.
අනවශ්‍ය පුද්ගලයෙක් වෙනුවෙන් කාලය මිඩන්ගු කීරීම කනගාටුයි
දර්ශන ඔයාට හිතෙන් නැද්ද කිසි තෙරුමක් නැති වැඩසටහනක් කල කියලා ...ඔයාගෙ තියෙන අගයත් නැතුව යනවා මේ වගෙ එවුන් ගේනාවම.........
👍
Jvp un vitharada genna ona 😂😂😂
හදුන්ගොඩ මහත්තයා ඔබේ වැඩසටහන් වල ඇති වැදගත්කම වටිනාකම හැමවිටම අපි අගය කරනවා ඒත් මේක කාලින ධර්ම දේශනාවක් වගේ යන්නේ කොහෙද කියලා ඇහුවම මල්ලෙ පොල් කියන පිස්සෙක් මේ යකා මෙහෙම මිනිස්සුන්ට වටිනාකමක් නැති වුණාට මාධ්‍යවේදියෙක් විදියට හොඳ කොන්දක් තියෙන ලොකු වටිනාකමක් තියෙන මනුස්සයෙක් ඔබතුමා ඉතා කාරුණික ඉල්ලීමක් මේක ආයෙත් පිස්සු ෆෝම් කරන්න එපා මහත්තයා ස්තුතියි
ලස්සනයි, දුටුගැමුණු ගෙ අම්මට හැමිනිච්ච කෙනා එක්ක සම්මුඛවීම !
" මට මොලේ නෑ " කියන්න තරම් මොලයක් තියෙනවා නම්
ඒ මදිද.
මේක ඇවිල්ල මහින්දගේ පස්ස හෝදලා ලෙවකාපු නරියෙක්..ඉතින් නම් නැත සමා
අද දත් වැටුන නාකි නරියෙක් වගේ හිටියට, අපට මතකයි එදා රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙවකාගෙන අර අසරණ මනුස්සයාව ගහේ බැඳලා දාපු හැටි..!
මේ වගේ නූගතුන්ව පාර්ලිමේන්තුවට රිංගාගෙන තමයි මහින්දයි උන්ගේ හැතිකරය ම රටම හූරන් කෑවේ...!
අහෝ දර්ශන වෙන ගේන්න අය නැද්ද? මේ වගෙ රටටම පිලිකුල් චරිතයක් ගෙනාවේ..!!
දර්ශන අයියේ බුදු බන කියන ගිහියෝ ඕකට ගෙන්නුවට කමක් නැ ඔකුන්ට කියන්න බුදු බන නැතිව මේ වැඩසටහන කරමු කියලා.ඔයාගේ වැඩසටහන් ඔක්කොම හොදයි ඒත් මේකට මම කැමති නැ ඒක මගේ අදහස ඒත් ඕන දෙයක් කිරීමේ අයිතිය ඔයා සතුයි.මට දුක දිගටම ඔයා මේහෙම කරොත් ඔයා ගැන මිනිසුන්ගේ හිතේ තියෙන වටිනාකම පලුදු වෙයි කියලා.හිතලා බලන්න.මට මර්වින් එක්ක ඇරියස් නෑ හොදේ.
දර්ශනත් බබාහුකුන් කෙලිනවනේ මේ වගේ අපතයො ගෙනල්ල අපේ ඩේටා කන්න. ජනතාව මීට වඩා ගොඩක් දියුනුයි. මුංව ගෙනල්ලා ජෝක්ස් දාන්න එපා හලෝ!
මෙ වගෙ වගතුවක් නැති කාලකන්නින්ව ගේන්න එපා දර්ශන.
අපරාදෙ වටිනා කාලය අපේ
අපි මැරිලා ipadhuna අය නෙවෙයි මෙයා ගේ keruwaawa මේ රටේ නොදන්නා කෙනෙක් නැහැ ඉතින් මේ වගේ අයට piruwata අන්දවා පිරිසිදු කරන්න ඇයි ඔබ වෙහෙස ගන්නේ දර්ශන
මේ පාර මාලිමාවට 🧭❌🧭❌🧭❌ NPP
අමල් රොද්‍රිගෝ දොමිපේ නෝවේ kiribathgoda marvin silvo
මු හොදයි මලගෙදරක නයිටක් ගහන්න😁🤣🤣🤣🤣
Wow Patta comment aka
සමුර්දි නියාමකල ගස් බැදපු මර්වින් සිල්වා ගේ අතීතය
රාජ පක්ශලාගේ වලන්හෝදපු
මාලුකාරයන්ගෙන් කප්පම් ගත් අමන දේශපාලුවෙක්
මෙයා ට සමාන දූශිත දේශපාලන චරිත අප්පොච්චි මලා
ගුරුවරියක් දන ගැස්සු හාදයා
පලා වම්බබටු වෙලෙන්දා
අද බුදු දහම විකුනනවා
වැල හැරෙන පැත්තට මැස්ස ගහන දිව දහයක් විතර තියන සතෙක් නේ අද සම්මුඛ වෙලා තියෙන්නේ
කරන්න පුළුවන් හැම බලු වැඩේම මුයි මුගේ පුතයි කරලා දැන් ඇවිත් අපිට බොරැ බණ කියනවා කාලකණ්ණියා..
දැන් බලේ නැති වෙලා බල්ලෙක් වගේ ඉන්නෙ..ඉස්සර මතකයිනෙ මුගේ බොරැ රැඟිලි..
මර්වින් සිල්වා කියන චරිතයේ අපිට කොතරම් ගැටලු සහගත තැන් තිබුනද... එතුමාගෙනුත්, අපිට ගත හැකි දේ බොහොමයක් ඇත. එම නිසා මම හැමෝටම ආරාධනා කරනවා.. එතුමන්ගේ අපට පිලිගත නොහැකි කාරනා බැහැර කොට, පිලිගත හැකි හොද කාරනා ගැන පමනක් සිතට ගමු කියා. දර්ශන අයියා.. මාද්යවේදියෙක් විදියට ඔයා ඔයාගේ මෙහෙය ඉශ්ට කලා. ඔබට ඔබේ වේදිකාවෙදි හොද නරක කියලා පිල් දෙකක් නැහැ. ඔබේ කාර්ය්ය වාර්තාකරනයයි. එය ඔබ හොදින් කලා. ස්තුතියි ඔබට... 🤝
මුත් හොද කාලකන්නියෙක් ..උබත් ලෑස්තිවෙලා ඉඳපන් ජනතා ආණ්ඩුවකින් උබ්ට හරිදේ හම්බ වෙයි
Darshana, hope you have a valid agenda to have these people interviewed to hear their opinions. If this helps you to be safe in the current climate may it be. Take care and be safe
THIS TIME OUR VOTE IS FOR THE COMPASS 🧭❌🧭❌🧭❌ NPP
අපූරු සාකච්චාවක්.ඔබට පුලුවන් නම් තවත් සාකච්චාවක් පවත්වන්න මෙතුමත් සමග. ආදර්ශමත් කරුණු ටිකක් කියවුනා. දර්ශන ඔයාට ස්තූති ජය ජය
හිටපු කාලෙ ඕවා කරන්න තිබුනා නෙ අපූරුවට 😮😮😐😐😐👹👹👹
ඇයි දර්ශන me වගේ ගොබ්බයො ගෙන්නන්නේ..
මුන්ගෙන් ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ.😮
කනගටුයි ඔබ වැනි අයෙක් මෙවැනි පරයෙකු සකච්චාවට ගැනීමත්.
දර්ශන මගේ මිත්‍රයා , අද තමයි දැනගත්තේ ඔබ විවාහ වූ බව. ඒකත් මර්වින් සිල්වා ගෙ මුවින් පිටවූ එක් වැකියක් නිසා. ඉතින් මගෙන් සුභ පැතුම් . ඒ වගේම සුභ අනාගතයක්...
වීඩියෝව බලන්න කලින් නිකමට කමෙන්ට් කියවන්න ගියා 🤣. වීඩියෝව බලන්නෑ, සොරි දර්ශණ මහත්තයා 😁
අයියෝ දර්ශන මහත්තයෝ මේ වගේ mongal චරිත genna එපා අපි ඔබ තුමා ගෙන් මේ වගේ දේවල් බලා පොරොත්තු වන්නේ නැත ( මෙයා ව interview කරන්න සුදා ට දෙන්න)
මෙවැනි චරිත සමග සාකච්චා නොකළ යුතුයි. නාලිකාවේ ගෞරවයට හානියකි.
රූපවාහිනී නාලීකාවේ සේවය කරපු සේවකයන්ව වට කරලා කපලා කොටලා දාජු මේ වගේ චන්ඩි ගෙනත් ජනතාවට දෙන ආදර්ශය මොනා. අපි ඔබට ගොඩක් කැමතියි .මේ වගේ පරණ චන්ඩ නිසා ඔබට තියෙන ගෞරවය නැති කර ගන්න එපා.
Darshana this is a waste of time.
මහත්තයෝ මුගෙන් අහන්න මාලිගාවත්තේ ලාල්ගේ තත්වය කොහොමද කිරිබත්ගොඩ වෙලද ව්‍යාපාරිකයන්ගෙන් කප්පන් ගත්ත එ්වා ගරනත් අහන්න මෙිවාගේ ඡඩ කමිබා මැරයෝ මිඩියා ඉදිරියට ගේන්ටඑපා
අයියෝ නිකන් මුල්ලේරියාවට ගියා වගේ🤯🤯🤯
මේ වගේ අයව මාධ්‍ය සාකච්ඡාවට ගෙන ඒක ඔබතුමාට මදිකමක්
සජිත් ට වඩා තමුසෙ අමු පිස්සෙක්
මේවගේ තක්කඩි එක්ක මොන සාකච්ඡාද දර්ශන 💩
දර්ශන මහත්තයා ඔබතුමා කරන වැඩ සටහන් you බෙට ඉතා වටිනාකමක් තිබේ,මුව ෙ ග නල්ල අෙප කාලය නාස්ති එපා plz...
හොරෙක්ව ඔඩොක්කුවේ තියන් බබාහුකුන් හුරතල් කරලා දර්ශන රෙද්ද පල්ලෙන් මෙච්චර කාලයක් හදාගත්ත ගෞරවේ ලිස්සලා ගියා .. SHAME ON YOU දර්ශන !
කරුණාකර මෙතුමාව ආයෙත් කැඳවලා ඉතිහාසය අපට කියා දෙන්න.
දර්ශන කක්කා අතේ ගෑවුනොත් goo ගද එන්නෙ ඔයා ලගින්
ලංකාවේ කටින් බතල හදන දේශපාලඥයෝ ඕන තරම් ඉන්නවා වැඩේට බැස්සට පස්සෙ නෑ මුන් හොයාගන්ඩ
කටින් ගන්න සුරංගනා කතා අදහස හොඳට ගැලපෙනවා කරන්ඩ ගියාම කරන්න එකෙක් නෑ ඡන්දෙ ගත්තට පස්සේ
කොහොම වුණත් මේ නාකි බල්ලො බැඳල දාන්න ඕනේ
මේ නාකි ඉදිරියට ගෙන්න ගන්නේ නැතුව තරුණ ජවයකින් ඉදිරිය ට ගන්න ඕනේ
කතරගම, විෂ්ණු වැනි මිත්‍යාවන් තුරන් කිරීම මිස ප්‍රචලිත කිරීම නොවෙයි කළ යුත්තේ.
මේ කමෙන්ට් එක ලියන්නෙ වීඩියෝ එක බලන්න කලිනුයි.
මේ ගෝතය කියන දේවල්නං සත පහකට ගණන් ගන්න බෑ. නමුත් දර්ශණ මයා මේ තක්කඩියගෙන් හොඳ ප්‍රශ්ණ ටිකක් අහල මූව පච කරාවි කියන විශ්වාසය මත වීඩියෝව බැලීමට බලාපොරොත්තු වෙනව.
මේ වගේ පිස්සන්ව සම්මුක කරන්න එපා හදුන් සහොදරයා.
දර්ශන හඳුන්ගොඩ මහත්තයෝ ඔබතුමාට තියෙන ගෞරවය නැති කරගන්න එපා.. මේ වගේ චරිත interview කරල ඊට වඩා දෙයක් මම කියන් නැ
මොහු නොම්මර එකෙ තක්කඩියෙක් වෙන්න පුළුවන් ඒත් කියන දේවල් ඇත්තටම ඇත්ත
කැළණි ගගේ නයි මතුවුනේ හාමුදුරුවනේ෴කොල්ලුපිටියා තාම ඉන්න වාද ෴සිල්වා ගේ මිතුරෙක් ද......
ඔයාගෙ තියෙන අගයත් නැතුව යනවා මුංව ගෙනල්ලා
මොනවා නැතත් මර්වින් ගෙ hair style එකයි රැවුලයි සුපිරි 😮
මූ නම් මලම කාලකන්නියෙක් ගස් බල්ලා දන්නේ නැ මොනවා ද කියන්නේ කියා .
මේ වගේ ගස් බල්ලෝ ගෙනල්ලා දර්ශන මහත්තයා සවුත්තු වෙන්න එපා.විශ්නූ දෙවියෝ මල්ලී ද අයියද් බන්.😂😂😂
What is this beginning end of SL Deshaya
දර්ශන ඔයාගේ recspect එක අඩු කරගන්න එපා ....
මුන් තමයි මේ රට මේ තැනට එන්න ප්‍රධාන හේතුව. මේ වගේ කුප්ප දේශපාලන හොරු මේ රට ශාපයක්.
කැළණියට මොකද කලේ කියලා කැළණියේ මිනිස්සුන්ගෙන්ම අහන්න ඕන ඉතින්.
මුලික පරික්ෂණයෙන් ම එවර වුනා, දුන්නු ගින්න මර්වින් කනවා,
මූට මොලේ තියා..ඔලුවක් වත් තියෙනවා ද දන්නෙ නෑ..ඒ වගේමයි ගම්පහ බූරුවොත්..😂😂😂😂😂😂😂😂❤❤❤❤❤
මුං ගේ කර මතින් බලයට පැමිණි මහින්දය ...
කොට ටික ඇදගෙන පෙරහැරේ යද්දී මුංව හැලුවා .....
අතරමං උන මුං දැන් බොහෝම බැහැපත් වෙලා.. .
ඒක තමයි ඇත්ත .....
අපරාදෙ තට්ට.. පැටියෝ. අපේ data...
❤❤❤❤