අම්මේ මට ගනන් කරගන්න බැරි තැනටම මගේ කනට ගහගෙන ගියා | YouJudge.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 1.4K

  • @රාජිකා
    @රාජිකා 2 ปีที่แล้ว +106

    අනෙ මෙි අසරණ අමිමගෙ දුක අහන්න මෙි ලොකෙ කෙනෙක් නැතිද එ් අසරණ දරැවටයි අමිමටයි සාදාරණයක් ඉටුවෙිවා මෙි වගෙ අසත්පුරැෂ විදුහල්පතිලා මෙි රටට වගෙම මෙි ලොකෙටම ශාපයක් අනෙ අමිමෙ ඔයා බුද්ධ ධර්මයයි ශොබාව ධර්මයයි විස්වාශ කරන්න සොබාව ධර්මයෙන් ලස්සනට ඔය නඩුව විසදයි එ් අසරණ දරැවට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා🙏එ් අමිමගෙ දුක ඉක්මනින්ම නිවෙිවා🙏😥තෙරැවන් සරණයි🙏🙏🙏

  • @shanikanadeeshani5801
    @shanikanadeeshani5801 2 ปีที่แล้ว +157

    ඉක්මනට අම්මට සාධාරණයක් වෙයි.බුදු සරණයි දරුවට සනීප වෙලා හොදට විභාගය ලියන්න ශක්තිය ලැබේවා

    • @chandimakumari4005
      @chandimakumari4005 2 ปีที่แล้ว

      Maha puduma vesiyakne kalakanni geni vesi henama gahanava balu huttita

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว +101

    මේ අම්මා ඉවසනවා වැඩියි මම කනවා ඔය ගෑනි බැල්ලී 😭😭

  • @debid2152
    @debid2152 2 ปีที่แล้ว +52

    සාධාරණයක් ඉටු වනතුරු .සියලු අම්මලා එකතු වෙමු

    • @Walisundara
      @Walisundara 2 ปีที่แล้ว

      Amme hera gewal teyenne ape wage menesunta tamae.okewa marala danna.owata nteyat karanna bare autata ouge daruwotat owa palean denna one.okotama hoda manayak aran kate ganna

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +354

    මෙ වගෙ කාලකණ්නි ගුරුවරුන් සිරගත කළ යුතුයි..

    • @kokilabharathipeiris5723
      @kokilabharathipeiris5723 2 ปีที่แล้ว +2

      අනිවා

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්

    • @kantyserlaka858
      @kantyserlaka858 2 ปีที่แล้ว

      Aniwarnma oyawage unta daduwam karana ona

    • @randimafernando8122
      @randimafernando8122 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ...පට්ට බැල්ලිට හෙනම ගහපං..උංගෙ දරුවන්ට ත් සාප වෙන්න ඕන.පොලිසිය ඉන්නේ මේකටද..අනේ අපේ රටේ පොලීසිය 🤮🤮🤮

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +1

      මුන් ළමයි හදන්නද මුන්ගෙ ඇගේ හය්ය පෙන්නන්නද ගුරුවරු උනේ? අට දෙක් ජොබ් එකනෙ කියල ගුරුවරු උන පින්පඩි කාලකන්නි බහුතරයක් ඉන්නෙ , මේ කාලකන්නි හොදනම් මේ රටට මෙහෙම වෙයිද?
      මේ වගේ අනන්තවත් තියෙනව තිබුනා, තවත් මේවගේ වැඩසටහන් දිගටම ගේන්න , සමාජ දැනුවත් කරන්න, වෙනසක් කරන්නම ඕන මේ දේවල් , මේ කාලකන්නි ගුරුවරුන්ට පඩි වැඩි කරල දෙන්න.

  • @srksrk7195
    @srksrk7195 2 ปีที่แล้ว +69

    ඒ දරු පැටියට තුරුනුවනේ අනන්ත ආසිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා!!!......(ඒ ගුරුවරියට හෙනම ගහනවා)

    • @maniksenanayaka9609
      @maniksenanayaka9609 2 ปีที่แล้ว

      Aniwarayema me pawkara ammandita daduwam lebenawamai....

  • @dmdinu6719
    @dmdinu6719 2 ปีที่แล้ว +258

    අනේ අම්මේ අඩන්න එපා අපිටත් ගොඩක් දුකයි, මේ තිරිසන් ගෑනිට හොද පාඩමක් උගන්වන්න ඕනේ,,,, දරුවාට ඉක්මනින්ම සනීප වේවා දළදා සමිදුගේ පිහිටයි

    • @kumarichandrika23
      @kumarichandrika23 2 ปีที่แล้ว +2

      මෙම බලු විදුහල්පති ගෙ නම් ප්‍රසිද්ධියට පත් කරන්න.

    • @ghaniliyanarachchie5932
      @ghaniliyanarachchie5932 2 ปีที่แล้ว +1

      Ma kalakanni widulapthi kennek. Eganige daruwo nathi ganiyedha.

    • @indumaddumage8646
      @indumaddumage8646 2 ปีที่แล้ว

      @@ghaniliyanarachchie5932 යන යන තැන නුගත් දේශපාලනය රජ කරනව ඒ විදුහල් පතිනිය ඉගෙනගන පත්විමි අරගන නැතිපාටයි අනිත් එක ළමයෙකුට වැරැද්ද පෙන්වල දිල හරිමගට ගන්න තරමි ඉවසිමක් නැති කාන්තාවක්පාසලටම පිලලයක්,ළමයින්ට එහෙම කරපුවම ඒළමය⁣ගෙ මානසිකත්වය ,ඒළමය සමාජෙට මුණ දෙන්නෙ කොහොමද?ඉක්මන් සුව ලැබෙිව පුතේ අමිමෙ ,අනිත් දරැවන්ට කියන්න හොදට ඉගෙන ගන හොද වැඩදයි යහපත් පුරවැසියො වෙලා ,ඔය නුගත් පිරිසට පාඩමක් කියල දෙන්න ,බුදුසරණයි ,

    • @Kaveesha6451
      @Kaveesha6451 2 ปีที่แล้ว +2

      okiwa iskolen ain karalama danna

  • @kkumudhu1581
    @kkumudhu1581 2 ปีที่แล้ว +80

    මේ දරුවට ඉක්මන් සුවය ලැබේවා !!!

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 2 ปีที่แล้ว +140

    කරුණාකරලා නීතියට යන්න අම්මේ. මේකිගේ රස්සාව නැතිකරලා වන්දිත් ගන්න පුලුවන්.

    • @kamalperera8770
      @kamalperera8770 2 ปีที่แล้ว

      Lankawe kohedaban niti ya tiyanne ?? DR ASUCHI,KANWA , POLICE AHEMAI ..TAWA MONA NITIDA ..

  • @dsamaramanna1120
    @dsamaramanna1120 2 ปีที่แล้ว +7

    ඒ ගෑනිට මානසික ලෙඩක් ඇති.නැත්නම් දරුවෙකුට ඔහොම ගහනවද.නීතියෙන් දඬුවම් දිය යුතුයි.ඉක්මන් සුවය ලැබේවා පුතාට.බුදු සරණයි!!! දළදා සමිදු පිහිටයි!!!

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 ปีที่แล้ว +195

    ඒ ගුරුවරියට විරුද්ධව නඩු දාන්න..සමහර ගුරුවරු විදුහල්පතිවරු තමන්ගෙ කේන්තිය අහිංසක දරුවන්ගෙ පිටින් යවනවා..ඒක හොදට දැකල තියෙනවා..

    • @darmalatadarmalata5629
      @darmalatadarmalata5629 2 ปีที่แล้ว

      මුනිනම් ගුරැවරැ නෙවෙ තිරිසන්නු මුන්ට පාඩමක් උගන්නන්නැක්නම් රජයෙන් වැඩකුත්නැ පව් අහින්සක දරැවො

    • @ruwandesilva7643
      @ruwandesilva7643 2 ปีที่แล้ว

      go to COURTS..we can punish..no point of crying..we do the needful to ERADICATE this prostitutes

    • @nandamanel2584
      @nandamanel2584 2 ปีที่แล้ว

      ඒ කතාව සහතික ඇත්ත යමපල්ලො වගේ උන් පාසල් වලට ඇවිල්ල ඉන්නෙ වැරදිල වෙන්න ඇති නේද?

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +69

    අම්මේ අඩන්න එපා සාදාරනයක් ඉස්ට වේවා ඔය ටීචර් ට හොද පාඩමක් උගන්වන්න පුතාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි 😭😭😭

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 2 ปีที่แล้ว +365

    මගෙ දරුවෙක්ට මෙහෙම දෙයක් කලානම් වේස ප්‍රින්සිපල් ගෑනිට මේ ලෝකයේ බත්කන්න ඉඩ තියන්නේ නෑ ...අසරණ මිනිස්සුන්ට කාගෙ පිහිටක්ද..

    • @honeybee595
      @honeybee595 2 ปีที่แล้ว +6

      Oyage ma lamayek ta wenakan innawadha??? Ai me oyagema sinhala Amma kenek nedha adanney. Oyalage community ekak nadda??? Aththatama me Amma paw. Okkomala ekathu wela Mina Hari karanda. 🙏

    • @lisaclark5486
      @lisaclark5486 2 ปีที่แล้ว +11

      Mama nam kotanawa aye dekak. Na

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว +5

      ane tamai

    • @bushrabushara2600
      @bushrabushara2600 2 ปีที่แล้ว +9

      Aniwaryemma සෙරෙප්පුව කටේ තියන්නේ

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 2 ปีที่แล้ว +5

      ඉතින් ඔයාට පුළුවන් කමක් තියනවා නම් ඉදිරිපත් වෙන්නකෝ. කොයි තරම් පිනක්ද

  • @naeekasamanmali8048
    @naeekasamanmali8048 2 ปีที่แล้ว +31

    ගුරැවරැ වෙනයි ගුරැහොරැ වෙනයි දෙවියො වගෙ ගුරැවරැ ඉන්නවා ,ඒත් මේ ගෑනි නම් සාපයක් පාසල් දරැවන්ට මේ දරැවට සාධාරණයක් ඉස්ඨ වේවා,දරැවාට ඉක්මනින් සුවය ලැබෙිවා

    • @wathsala7587
      @wathsala7587 2 ปีที่แล้ว

      අනිවා.👍

  • @සුදුනොනා-ය5ඣ
    @සුදුනොනා-ය5ඣ 2 ปีที่แล้ว +139

    එලවන්න ඔනි වෙස බැල්ලියෝ,අපෙම සල්ලි වලින් පඩි ගන්න ගමන් ,අහින්සක මිනිස්සුන්ට වද දෙනවට😡😡

    • @renuka.harima.lassanaidama9370
      @renuka.harima.lassanaidama9370 2 ปีที่แล้ว

      Ane.pau.okita.sapa.wenna.ona.belliyek.oya.abanna.epa

    • @kaushalyakethakee5053
      @kaushalyakethakee5053 2 ปีที่แล้ว

      ඕකි ගොනෙක් වෙන්න ඕනේ තමන් කරපු වැරැද්ද වහන්න ලොකු මිනිස්සුන්ට අහවල් එක දෙන ගොන් වේස බඩුවක් මේ ගැනී ට පත්වීම දීල තියෙන්නේ රජයේ නිලදාරීන් ට අහවල් එක දීල වෙන්න ඇති දරුවෙක් ට තිරිසන් විදිහට සලකන්නේ එකයි

    • @dilansilva8417
      @dilansilva8417 2 ปีที่แล้ว +1

      patta wesiwa in karawana ona apen padi gna wesiyo okita viruddawa wada karana ona pake guruwaru 😡😡😡😡😡😡😡

  • @dula_RD
    @dula_RD 2 ปีที่แล้ว +34

    වෙන හැමදෙයක්ම දිහා දෙවියෝ බලාගෙන ක්න්නේ ඔයාගේ ලමයට සාදාරනයක් සිදු වේවි.....බුදුසරණයි ඔබටත් ඔබගේ දරුවටත්

  • @වීදියබංඩාර
    @වීදියබංඩාර 2 ปีที่แล้ว +310

    පට්ට වේස විදුහල්පති බැල්ලිට හෙනහත වැදිය.
    ඇඩ්‍රස් නැති ගේමක් දෙන්න ඕන. නිකං අරින්න හොඳ නැහැ.

  • @kavidugimhan8312
    @kavidugimhan8312 2 ปีที่แล้ว +39

    ගොඩක් දුක හිතුනා අක්කේ 😰😰 පුතා සුව වේවා ඔයාට සාදාරන ය ඉෂ්ට වේවා

  • @npglmnd5131
    @npglmnd5131 2 ปีที่แล้ว +113

    මෙහෙමත් ජරා ගෑණු 😡😡😡😡.. අනේ අසරණ දරුවා..

    • @lakshmikarunaratne8311
      @lakshmikarunaratne8311 2 ปีที่แล้ว

      Oyata saha pasele siyaluma daruwanta devi pihita ha arakshawa labewa !

  • @jonatha6686
    @jonatha6686 2 ปีที่แล้ว +6

    අහිංසක දුප්පත් අයට තමයි හැමෝම ලොකු ලයින් දාන්නේ පව් අසරණ අය. ඔය අයට සාපවෙනවා

  • @pushpasamarathunga5970
    @pushpasamarathunga5970 2 ปีที่แล้ว +182

    මේ අම්මාගේ ඇස්දෙකෙන් වැටෙන කදුලක් ගානේ ඔය ගෑනිට හොදක් නම් වෙන්න එපා....😠😠

  • @zoonezoone2619
    @zoonezoone2619 2 ปีที่แล้ว +47

    අම්මේ ඔයිට වඩා ගොඩක් ශක්තිමත් වෙන්න ඕකුන්ට ශාප වේවා

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +239

    ඔය කාලකන්ණි ගුරුවරු තමයි පසුගියකාලේ පඩීඉල්ලා පාරේ හිටියේ සාපවෙන්ඩ ඕනේ ඔයවගේ කාලකන්ණි ගුරු අම්මන්ඩිලා ට අම්මා තෙරුවන් සරණයි දළදා හාමුදුරුවනගේ ඔයාටත් පුතාටත්

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +13

      මම නමි කනවා කැලි මාගෙ දරැවෙකුට අත තිබිබොත් කලකන්නි වෙසි හපලා මරපිය බැල්ලි

    • @chethanasewdumunirathna2792
      @chethanasewdumunirathna2792 2 ปีที่แล้ว +8

      Mage daruwekta ehema kalanam man okiwa hire dalama thamai nathara wenne.amme oya antri ekak daanna.

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +5

      Okige athdeka kadla belle allala mamanam melahakatah wesa belleyak gurukamatath nigawak karapu passa lokudh dhanneha araksa karanne...

    • @lalith9415
      @lalith9415 2 ปีที่แล้ว +10

      කොහේද පාසල කියන්න.....

    • @lankageshiromi3781
      @lankageshiromi3781 2 ปีที่แล้ว +5

      Hoda guruwaru...athara...sakkili guruwaru wadi pura inne

  • @champikasamarakoon18
    @champikasamarakoon18 2 ปีที่แล้ว +24

    කොළඹ මහරෝහලේ ENT සායනයට ඉක්මණින් දරුවාව යොමුකරන්න අම්මා..😔

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +47

    දෙවියන්ට බාරයි ...දරුවා...
    දෙවියනි මේ අවනඩුව බලත්වා...

  • @sagarikarandunuaraachi6989
    @sagarikarandunuaraachi6989 2 ปีที่แล้ว +10

    බුදු සරණින් ඔය දරුවට සුව වේවා! අම්මේ ඔයා බය නැතුව ඔය ගෑනිට ගහන්න .

    • @familaa6517
      @familaa6517 2 ปีที่แล้ว +1

      Man wage ganiyek unanm gedarata ghin ghnne ea ganige kana palenna😡

  • @euphoriax-qq4yp
    @euphoriax-qq4yp 2 ปีที่แล้ว +96

    ඔව් ඔහොම නරක ගුරුවරු විදුහල් පතිලා පාසල්වල ඉන්නවා.අහින්සක මිනිසුන් පවි...නිතියෙන් දඩුවම් ලබා දෙන්න ..සාදාරනයක් ලබා දෙන්න.

    • @msdissanayake7041
      @msdissanayake7041 2 ปีที่แล้ว

      💯

    • @ranjaniherath9857
      @ranjaniherath9857 2 ปีที่แล้ว

      කාලකන්නි වෙස ගැනි . ගමම එකතු වෙලා ගහලා පන්නන්න .සාරිය ගලවලා .මුන් ඇවිල්ලා ගුරු හොරු . පොලිසි වලට යන්න එපා කවදාවත් සාධාරණයක් වෙන් නෑ

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +14

    ඔය කැරි විදුහල්පති බැල්ලිටම,මේ ලමයට කරපු අපරාධයට පනුවො ගහලම මැරෙන්න කියලා අපි හැමෝම ශාප කරනවා .මේ ලමයට සාදාරනය නොකරපු සියලු දෙනාටම හෙන 7 වැදියං.උදව් කරපු අයට ගොඩක් පිං .

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +57

    ඔය විදුහල්පති ගැනී අංගොඩ යවන්න තියෙන්නේ මෙහෙම රජයේ සේවකයෝ නෙරපා හරින්න

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 ปีที่แล้ว +14

    හරිම දුකයි අඬන්න එපා උන් ගුරුවරු නෙවෙයි ගුරු,හොරු

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว +230

    ඔය ගෑණිව අතර මගදි අල්ලලා කණ පැලෙන්න ගහන්න එකෙක් නැද්ද ඔය ගමේ..

  • @slcubers4963
    @slcubers4963 2 ปีที่แล้ว +7

    අනේ අක්කේ අඬන්න එපා.... ඉවසන්න බැරි වුනත් තවත් ඉවසන්න... ඔය ගැනිට තව ටිකකලකින් වෙනදේ බලන්නකෝ..... ඕකිට වැහි නැති හෙන ගහනවා අනිවාර්යෙන්.... පුතාට නීරෝගී සම්පත්තිය ඉක්මනින් ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනය කරනවා.... බුදුසරණයි 🥺🥺❤️❤️

  • @annasisiliya2629
    @annasisiliya2629 2 ปีที่แล้ว +102

    මේ ගැන වහාම හොයලා බලන්න ඕනේ හොයල බල මේ අයට නිසි දඬුවම් දෙන්න ඕනේ

    • @neelralapulperera6453
      @neelralapulperera6453 ปีที่แล้ว

      මේ වගේ පහත් ගතිගුණ ඇති දුස්සීල මිනිසුන් ගුරු කමට කොහෙත්ම සුදුසු නෑ. මේක 3වෙනි ලෝකේ රටක්. නොදියුණු යි

  • @janakigunasena9261
    @janakigunasena9261 2 ปีที่แล้ว +5

    පව් අනේ මේ අම්මා ඉක්මනින් පුතාට හොද වෙන්න බුදුසරණයි පරිස්සමෙන් අම්මේ මේ වැටෙන කදුලු වලට සාදාරනයක් ඉශ්ට කරන්න දැන්වත්

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +85

    දුප්පත්, වැදගත් අම්මා කෙනෙක්. පුද්ගලිකව පලිගන්න
    රජයේ දේවලින් පුලුවන්ද?
    මේකට සාධාරණයක් විභාගෙන් පස්සේ.......

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p 4 หลายเดือนก่อน

      ai beri rajaye neme moke unath mamanam daruwek wenuwen maragena merenawa policeyata kiuwe nedda

  • @Sathsarani8
    @Sathsarani8 2 ปีที่แล้ว +30

    අපි ටත් දරුවො ඉන්නවා.අපිටත් ගොඩක් දුකයි.හෙන ගහන්න ඕනෙ ඔය ගෑනිට

    • @kanthimenike2683
      @kanthimenike2683 2 ปีที่แล้ว

      Nodakin keri hetta munge Amma ge neethiya yako ko neethiya daas anda welada oya huththita hena hashana wediya

    • @thiliniranawaka5137
      @thiliniranawaka5137 2 ปีที่แล้ว

      අපේ පුතාගේ පන්ති භාර ටීචර් ත් ඔයවගේ. හැමදාම කියන්නේ ළමයා දගලනවා කියලා. ඒ ගෑනිත් හරියට ළමයින් ගෙන් පලිගන්නා පට්ට බැල්ලියක්. මමත් මගේ දරුවා ගැන අවධානෙන් ඉන්නේ.

  • @ranjanigunawardana7555
    @ranjanigunawardana7555 2 ปีที่แล้ว +233

    ඔයා යන්න මානව හිමිකමි

    • @user-cm7sz4ib6r
      @user-cm7sz4ib6r 2 ปีที่แล้ว +1

      Ow lama ha kantha karyanshe...oyawage kalakanni guruwarun wa maha paare adagena yanna onea lanuwakin adan..okunge lamaintath sapa wenawa...

    • @Cyberthinu
      @Cyberthinu 2 ปีที่แล้ว +4

      මොන මානව හිමිකම් ද ඕකි අල්ලලා දෙන්නෙ නැතුව අච්චුව

  • @chandimalawasalamudali7630
    @chandimalawasalamudali7630 2 ปีที่แล้ว +18

    අනේ.....හොද ගුරුවරු මැද ඔය වගේ ගුරුවරුත් ඉන්නවා.කලාප අධ්‍යක්ෂ තුමනි,තුමියනි ,මෙය සාධාරණව විමර්ශන කරන්න.මෙය ඔබේ වගකීමයි.

  • @kumari123andalous5
    @kumari123andalous5 2 ปีที่แล้ว +149

    ඕකිට හෙනම ගහපන් ඔය ගැනිට ඕකිට ගුරුවරු කියන්න බැහැ ඕකිට දඩුවම් ලැබෙනවා නිතිය. දඩුවම් නොලැබූ න ත්. දෙවියන් ගෙන්. දඩුවම් ලැබෙන වා. පුතාට ඉක්මනට සනීප වේවා බුදුසරණයි

    • @chandanivijesuriya8771
      @chandanivijesuriya8771 2 ปีที่แล้ว

      Ý

    • @madushawickramarathnemadus8578
      @madushawickramarathnemadus8578 2 ปีที่แล้ว

      Wesa ganiyak nisa

    • @danushikanilukshi5658
      @danushikanilukshi5658 2 ปีที่แล้ว

      Hena hatama gahaoan okita

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      මුන් ළමයි හදන්නද මුන්ගෙ ඇගේ හය්ය පෙන්නන්නද ගුරුවරු උනේ? අට දෙක් ජොබ් එකනෙ කියල ගුරුවරු උන පින්පඩි කාලකන්නි බහුතරයක් ඉන්නෙ , මේ කාලකන්නි හොදනම් මේ රටට මෙහෙම වෙයිද?
      මේ වගේ අනන්තවත් තියෙනව තිබුනා, තවත් මේවගේ වැඩසටහන් දිගටම ගේන්න , සමාජ දැනුවත් කරන්න, වෙනසක් කරන්නම ඕන මේ දේවල් , මේ කාලකන්නි ගුරුවරුන්ට පඩි වැඩි කරල දෙන්න.

    • @darshaniperera884
      @darshaniperera884 2 ปีที่แล้ว +1

      ekanam sahathika aththa kathawa

  • @disurananda1755
    @disurananda1755 2 ปีที่แล้ว +4

    කොහේද ඉස්කෝලේ ඕකිට හිදක් නම් වෙන්නේ නෑ පුතේ ඔයාට ඉක්මනට සනීප වේවි තෙරුවන් සරණයි

  • @Loldiari
    @Loldiari 2 ปีที่แล้ว +78

    මෙහෙම ගුරුවරු අපේ ගමෙත් පාසලක ඉන්නවා. ගහනවා කුනුහරපෙන් බනිනව. මෙහෙම ගුරුවරු ගැන කලාප අධ්‍යාපන කාර්‍යාල වලට දැන්නුවත් කලත් ගනං ගන්නෑ

    • @chandani9203
      @chandani9203 2 ปีที่แล้ว +2

      Gahala. Aelawanna

    • @kokilabharathipeiris5723
      @kokilabharathipeiris5723 2 ปีที่แล้ว +2

      @@chandani9203 අනිවා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +5

      නිතිය පැත්තකට දපන් අක්කෙ බැල්ලිටත් දිපිය කන පැලෙන්න

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +1

      Athin neme polpitthakin.....

    • @dilhanidilrukshi3378
      @dilhanidilrukshi3378 2 ปีที่แล้ว +1

      Okkoma ekathiwela gahapiyauko

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 2 ปีที่แล้ว +19

    අධිකරණ ඇමතිතුමනි, අධ්‍යාපන ඇමතිතුමනි නීතිය සාධාරන ඉටුකර මේ අහිංසක අම්මට උදවි කරන්න ඔබතුමාට ශක්තිය ලබාදෙන්න. පොලිස් පති තුමනි ඔබතුමාත් මේ අහිංසක අම්මට සාධාරන ඉටුකර දෙන්න. ස්තුතියි.

  • @heshandevon899
    @heshandevon899 2 ปีที่แล้ว +98

    දත් නැතුව බත් කන්න දෙන්නේ මගේ ළමයෙක්ගේ වගේ වුනානම්

  • @vidushiisurangi2725
    @vidushiisurangi2725 2 ปีที่แล้ว +4

    ඔයාට ඉක්මන් සුවය ලැබී සාර්තකව විබාගයෙන් ජය ගන්න ලැබේවා..ගුරු හෙරට රිදෙන්නත් එක්ක..

  • @online2386
    @online2386 2 ปีที่แล้ว +65

    පාහර වේස ගෑනි.පොඩි කොල්ලන්ට ගහන්න. හෙනම ගහපිය මූසල ගෑනිට.

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +8

    ජේසුස් වහන්සේගේ ආශීර්වාදයෙන් මේපුතාට ඉක්මන් සුවය ලැබේවා ! මේ අකටයුත්තට සාධාරණයක් ලැබේවා . පව් අසරණ දෘරුවගේ අනාගතේ. කෝ නීතිය.

  • @achalachandani7955
    @achalachandani7955 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි පුතා ට. ඉක්මනින් සුව වෙන්න.

  • @lilidesilva5163
    @lilidesilva5163 2 ปีที่แล้ว +13

    නොහඩ ඉන්න , හිතට ශක්තිය ගන්න ,දරුවා සුව කර ගන්න උත්සාහ කරන්න "තෙරුවන් සරණයි"

  • @වීදියබංඩාර
    @වීදියබංඩාර 2 ปีที่แล้ว +114

    ඇඩ්‍රස් නැතිව නිවෙන්න ඇරලා රිටන් එකක් දෙන්න එකෙක් පවුලෙ නැද්ද.

    • @saradhasomarathne1210
      @saradhasomarathne1210 2 ปีที่แล้ว

      Amparara hospital eke doctores lata wiruddawaha ha principal ta wadama police yanna.

    • @gccgvv3542
      @gccgvv3542 2 ปีที่แล้ว +1

      Policeyen kawadada sadaranayak une

    • @gccgvv3542
      @gccgvv3542 2 ปีที่แล้ว

      Ou ban ekanam eththa

  • @usa2502
    @usa2502 2 ปีที่แล้ว +6

    ඔය වගේම ගුරුවරු අපේ ගමෙත් ඉන්නවා. දරුවන්ට ඉගෙනගන්න පොතෙන් පවා ගහනවා. චන්ද බලෙන් අපු O/L වත් pass නැති අය ඉන්නවා ගුරුවරු වෙලා.

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +80

    දරුවාත්, ඔබ හැමදෙනාත් , සුවපත් වෙත්වා !

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +3

    මෙහෙම ගුරුවරු සේවයෙන් පහ කිරීම යි බලධාරින් කළ යුත්තේ. ද‌‌‌රුවන් අද හැම අතින්ම අසරණයි. අම්මාගෙ කදුළු කතාව අපට ද දරා ගත නොහැකි වේදනාවක්.සාධාරණය ඉටු නොවන යුගයකයි අප ඉන්නෙ.

  • @kochelle9587
    @kochelle9587 2 ปีที่แล้ว +69

    දරුවෙකුට කල හැකි වඩාත්ම හානිදායක චෝදනාවක් කීමට ප්‍රථම ගුරුවරයෙකු විසින් සියවරක් සිතා බැලිය යුතුයි.
    මොහොතකට හිතමුකො ඒ ළමයා ඒදේ කලාමයි කියලා.. ඒත්
    මොන වැරැද්ද කලත් ඒත් දරුවෙක්. ඉස්කෝලෙට එන්නෙ තියන වැරදි, නිවැරදි කරගෙන යහපත් පුරවැසියෙක් වෙන්න. දඩුවම් දීමේ ක්‍රමවේදයක් තියනවා. ඒ දඩුවම කායික හෝ මානසික යන දෙකටම හානියක් නොවන ලෙසයි දිය යුතු වන්නේ. තමන් විසින් කරන ලද දේ, නැවත කිරීමට නුසුදුසු බව, එයින් තමන්ටත් අනුන්ටත් සිදුනවන හානිය අවබෝධ වන, තේරුම් යන ලෙසට දරුවාට ඒත්තු ගන්වන දෙයක් පමණයි සිදුකල යුත්තේ. නමුත් ඒ සඳහා නම්, ගුරුවරයා විසින්, දරුවාගේ ස්වභාවය මුලින් තේරුම් ගත යුතුයි. ඔය වැනි අනිසි පුරුදු ඇති නම්, ඒ සඳහා යම් ප්‍රමාණවත් කාලයක් නොගෙන, දරුවාව තේරුම් නොගෙන, ප්‍රසිද්ධියේ අනිසි දඩුවම් දෙන ගුරුවරු නියම ගුරුවරු නෙමෙයි. ගුරුවරයෙක් වීමට නම් ඉවසීම ප්‍රගුණ කල යුතුයි. තමන්ට වඩා වයසින්, ශක්තියෙන් අඩු දරුවෙකුට අනිසි දඩුවම් දෙන ගුරුවරු එයින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ "පුහු පෞර්ශත්වය" ගොඩනගා ගැනීමයි. එය මානසික ව්‍යාධියක්. ඔය විදුහල්පති ඔය තරමට නොගැළපෙන කෙනෙක් නම්, ඇයව ඉවත් කිරීමට දෙමාපියන් කටයුතු කල යුතුයි. පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මේ දරුවා වෙනුවෙන් පෙනී සිටීය යුතුයි නේද?

    • @chethanasewdumunirathna2792
      @chethanasewdumunirathna2792 2 ปีที่แล้ว +2

      Ow man ekagai me kiyamanta.

    • @dalupothaupalihamuduruwo207
      @dalupothaupalihamuduruwo207 2 ปีที่แล้ว

      මේ වගේ අයට දඬුවම් දෙන්න දෙයියො ඕනෙ නැහැ.ගමේ අයටම පුලුවන්නේ.

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +14

    අනෙ මගෙ පුතාට සියලු දෙව් පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි පුතෙ 😭😭😭

  • @sumalatha5574
    @sumalatha5574 2 ปีที่แล้ว +16

    පව් දෙයියනේ ඒ අම්මා කතා කරද්දී අහගෙන ඉන්න බෑ ඇඩෙනවා. ඔය ගෑනිට කිසිම සමාවක් දෙන්න එපා. කරන්න තියෙන උපරිම දඬුවම ලබා දෙන්න ඕන. අම්මේ අඩන්න එපා ඉක්මනට සාධාරණයක් ඉස්ට වෙනවා. පුතාට ඉක්මනට සනිප වෙයි බුදු සරණයි

  • @leonlicantropo5334
    @leonlicantropo5334 2 ปีที่แล้ว

    මේ අසාධාරණයට සම්බන්ධ හැම එකාටම හෙන හත ගහන්න ඕන . දරුවගෙ අනාගතය සම්පූර්ණයෙන් අඳුරු කරල.

  • @padmipadmipadmipadmi8295
    @padmipadmipadmipadmi8295 2 ปีที่แล้ว +39

    ඔය වගේ ගැණියක් අපේ පාසලෙන් ඉන්නවා. ප්‍රාථමික අංශයේ.. විදුහල්පති ට කිව්වට, වැඩක් නෑ...අද්‍යාපන කාර්යාලය ට කිව්වත් වැඩක් නෑ... හරිම අසරණයි අපේ ළමයි,, ඒ වගේම දෙමව්පියෝ...
    මුන් පුදුම කාලකන්නි ගුරුවරු...
    මුන්ට ආත්මයක් නෑ.... හෙන ගහන්න ඕනි....

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 2 ปีที่แล้ว +1

      Maranna hahuwanma iwarai 300k vithra ekthu wela hire dantha bane iwsanna iwasanna okuna okma krnwa

    • @subhaw8
      @subhaw8 2 ปีที่แล้ว +1

      අනේ අම්මේ අඩන්න එපා දෙවියො ඉන්නවා ඔය වැරදි කරන මිනිස්සුන්ට අනිවාර්යයෙන් දඬුවම් ලැබෙනවාමයි. දුප්පත්කම අසරණ කමක් නෙවෙයි හිතට හයිය ගන්න. අනිවාර්යයෙන්ම එයාට පාසලෙන්‍ යන්න වේවි.

    • @wathsala7587
      @wathsala7587 2 ปีที่แล้ว +1

      පෙත්සම් ගහන්න ඕන විදියක් තියබවා ඒ විදියට කරන්න.මෙහෙම ගුරුවරු රටේ ඉන්නකන් හොද ගුරුවරයෙක්ට්වත් තැනක් නෑ.

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 2 ปีที่แล้ว +4

    අද අපේ රටේ තියෙන්නෙ මුදල් මත ඉදිරියට යන අධ්‍යාපන ක්‍රමයක්.මේ තමයි අපේ රටේ අවාසනාව. ඉදිරියේදී අපේ රට මොනතරම් අගාධයකට වැටේවි ද කියලා හිතාගන්නවත් බැහැ. මේ වගේ තැන් වලදී දෙමාපියන් අසරණයි.

  • @picupicuva3032
    @picupicuva3032 2 ปีที่แล้ว +49

    ඇයි ඉස්කොලෙ ඉන්න දරුවන්ගේ අනිත් දෙමව්පියෝ කොහෙද ඇයි කතා කරන්නේ නැත්තෙ හරි අසාදරනයි

  • @kumaridiwya3462
    @kumaridiwya3462 2 ปีที่แล้ว +10

    අනෙ මටත් ඇඩුනා.අනෙ පුතේ ඔයාට ඉක්මනින් සුව වෙන්න රත්තරනෙ .

  • @ayeshamadhushani1176
    @ayeshamadhushani1176 2 ปีที่แล้ว +16

    මරු නීතිය මුන්ගේ, අසරන මනුස්සයන්ට තමයි හැමදේම.

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +36

    මේ වගේ ගුරුවරු රටට සාපයක්

  • @lalsamarasinghe9577
    @lalsamarasinghe9577 2 ปีที่แล้ว +63

    මේවගේ ගුරු වරු අපේ දරුවන් ගේ අනාගතය ට මහා විනාශය ක්...ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න....

  • @user-fi2ub4lc7m
    @user-fi2ub4lc7m 2 ปีที่แล้ว +6

    දෙවිවරු වාගේ ගුරුවරු අතරේ ඔය වාගේ කාලකන්නි ගුරුවරු ත් ඉන්නවා.මගේ පුතාටත් ඔය වාගේ අධම ගුරුවරියක් හමුවුනා 2 වසරේදි.එයා හැමදාම මගේ දරැවාගේ කන මිරිකලා ගහනවා.හැමදාම මගේ පුතා ඇදුම් තෙමාගෙන ගෙදර ආවේ. ඇයි ද කියලා ඇහුවාට කීවේ නැහැ. වෙන දරුවෝ තමයි කීවේ.
    දැන් මගේ පුතා කියනවා අදත් මට ගහයි ද කියලා බයේ ඉන්නවා වැඩ කරන්න අමතක වෙනවා කියලා.
    ඔහොම කාලකන්නි ගුරුවරු සේවයෙන් නෙරපන්න ඕනී.එතකොට වත් අනිත් අයවත් දරුවන් ට ,දරුවෝ විදිහට සලකාවි. මේ කරපු දේටනම් දඩුවම් දෙන්න ම ඕනී.මේවා මහ අපරාධ.

  • @lalanilalani3678
    @lalanilalani3678 2 ปีที่แล้ว +28

    අනේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි කාලකන්නි..නිකන් ඉන්න එපා අම්මේ.මනව හිමිකම් යන්න.

  • @samadinisansala8627
    @samadinisansala8627 2 ปีที่แล้ว +11

    ගුරුවරු කියන නමටත් ඔහොම එවුන් නින්දාවක් අනෙ පව් අම්මා ..ඉක්මනට හොද වෙයි අම්මෙ දලදා සමිදු පිහිටයි ...

  • @gomaragajrosevergini8737
    @gomaragajrosevergini8737 2 ปีที่แล้ว +36

    ඔය ගෑනිගේ කන පලන්න තියෙන්නේ කාලකන්නි ව්දුහල්පතිනිය

  • @thanujakumari8495
    @thanujakumari8495 2 ปีที่แล้ว +5

    තුනුරුවනේ ආසිර්වාදයෙන් පුතාට ඉක්මණින් සුවය ලැබේවා ඒ විදුහල් පතිනියට ඉක්මණින් දඩුවම් ලැබේවි

  • @shehancooray9049
    @shehancooray9049 2 ปีที่แล้ว +73

    කොහෙද ඉන්නෙ ඔය පරවේසිගේ බැල්ලි..දරුවෙක්ට තිරිසන් විදියට ගහල අපහාස කරල නිකන් ඉන්ඩ දෙන්න හොද නෑ..ඕකුන්ට උදලු මිට අරන් ගිහින් අරින්න ඕනෙ පුපේ

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +4

    ඔය ප්‍රින්සිපල් ගෑණිට නම් නිසි දඬුවමක් දෙන්නම ඕන.තමන්ගේ බල පුළුවන්කාරකම් තමන්ගේ ගෙදර දරුවන්ට පෙන්නුවනම් හරිනේ.එන්න එන්නම පිරිහෙනවා අපේ රට.අම්මේ ඔයාගේ දරුවා ඉක්මනට සනීප වෙයි.අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවය ලැබිලා විභාගයට පෙනී සිටීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා.මානව හිමිකම් යන්න අම්මේ.තෙරුවන් සරණයි.❤🙏

  • @ranjanigunawardana7555
    @ranjanigunawardana7555 2 ปีที่แล้ว +30

    ඔිකි දේසපාලකයො පත්කරපු වෙිසියක් වෙන්න ඇති උගත් කෙනෙක් ලමයින්ට හිරිහැරයක් කරන්නේ නැහැ ඔිකිටඋදලු මිටක් අරින්න ඔින ඔය කරපු අපරාදේ ට ඒ දරැවාට

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 2 ปีที่แล้ว +3

    හරි වැරැද්ද මොකක් උනත් දරැවන්ට ඔහොම ගහන්න බැ..මගේ එකෙක්ට ගැහුවානම් අත ගේනවා ගෙදර...

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 2 ปีที่แล้ว +35

    කලාප අධ්‍යක්ෂක හමුවෙන්න ..අතඅරින්න එපා ඉහලටම යන්න

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 10 หลายเดือนก่อน

    ඔබට ඉක්මනින් සාධාරණය ඉෂ්ට වේවා. හිතට සැනසීම ලැබේවා. දෙවි පිහිටයි

  • @nimaniisuri4682
    @nimaniisuri4682 2 ปีที่แล้ว +21

    අනේ දුකයි. මේ අසාධාරණයට දෙවියන් පිහිට වෙයි අම්මේ

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 ปีที่แล้ว +1

    මෙවැනි ගුරුවරුන්ට නීතියෙන් දඩුවම් දිය යුතුයි නැති නම් බුදුදහමින් දඩුවම් ලබෙනවම හරිම දුකයි පව් දෙවියනේ. දරුවට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි.!! ඕකිට ගහන්න ඕනෙ ගමේ මිනිස්සු එකතුවෙලා මෙහෙම අපරාද කරන්න දෙන්න හොද නෑ

  • @janakabandara2675
    @janakabandara2675 2 ปีที่แล้ว +62

    අහිංසක මිනිසුන්ට නිතියේ සරණක් නැති රටක් නිර්මාණය කල බලධාරිනි තොපිට සාපවෙිවා

  • @vidushiisurangi2725
    @vidushiisurangi2725 2 ปีที่แล้ว +1

    මුන් වගේ ගුරු හොරු යවන්න ඕනෙ ඉස්කෝල වලට නෙවේ වදකාගාරවලට...ඔය ගානිට වචනෙන් හරි උදව්කරපු උන්ටත් හෙන ගහන්න ඕනේ..

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +18

    මේ පර වේ..බැල්ලිට මොකක්ද තියෙන හයිය අහිංසක දරුවන්ට තිරිසන් ව්දියට තලන්න .අම්මා කෙනෙකුට මොන තරම් වේදනාවක්ද තමන්ගෙ දරුවට කොහේවත් යන අමන වේ..යෙක් ගැහුවාම. ඕකිට හෙනගහන්න ඕනා .පෞවු මේ අම්මා දුප්පත් අහිංසක මවක්. එච්චර දෙයක් තමුන්ගෙ දරුවට කරලත් හරිම වැදගත් විදියට කතා කරේ.මේ සදහා නීතිය ක්‍රියාත්මක කරන්න පින් සිද්ද වෙනවා

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🏼🙏🏼🙏🏼😥😥😥😥

    • @Kaveesha6451
      @Kaveesha6451 2 ปีที่แล้ว

      oyata budu saranai patiyo ammagen watena kadulak gane okita hena ghanna ona polisiyata danwat as areida

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +47

    මේ පරට්ටි හම ගහාන්න ඔනේ

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 ปีที่แล้ว

    අහිංසක මිනිස්සුන්ට සාදාරණයක් ඉෂ්ට වෙන්නෙ නෑ කාළකන්නි ගෑනි ඒ දොස්තරයත් කොන්ද පනනැති මිනිහෙක් දරුවාට ඉක්මන් සුවය ලැබේවා !!!මේ අම්මගෙ කදුලු ඔවුන්ට ශාප වෙනව

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 2 ปีที่แล้ว +26

    මම වගේනමිි ගිනිතියනවා ඔයගෑනිට.අමිාපාරේ මිනිස්සු හරි හොදයි අහිංසකයි. සාම කාමිව ජිවත් වෙින මිනිස්සු.ගමෙි මිනිස්සු ඒකතුවෙිලා ගොම ගාන්න ඔනිි

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u 2 ปีที่แล้ว +1

    ⁣මගේ දරුවාට වුනා නම් මම දෙපාරක් හිතන්නේ නැහැ . කරන්න ඕනා දේ කරනවා. මුන් කාලකන්නි ගුරුවරු . ළමයෙක්ට මෙහෙම ගහන්න අයිතියක් තියෙනවාද ? මේ ළමයාගේ අනාගතය විනාශ කරපු මේ බැල්ලිට නිිතිය කිුයාත්මක කල යුතුයි .

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 2 ปีที่แล้ว +34

    ඔය ගෑනිට හොදක් නම් වෙන්නෙ නෑ. ලමයින්ට දඩුවම් කල යුතුයි. නමුත් මානුෂික විදියට. මෙහෙම මානසික ලෙඩ්ඩු විදුහල් පති වුනාම

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 ปีที่แล้ว +5

    හැම ගුරුවරයෙක්ම නැතත් සමහර ගුරුවරු බන්ධනාගාර නියාමකයන් වගේ හරිම කුහකයි.

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 2 ปีที่แล้ว +20

    යන්න මානව හිමිකම් එකට අතාරින්න එපා ඔය විඩිඔ කරන කෙනෙක් කවුරු උනත් කමක් නැ එයාලට පිහිට වෙන්න ප්ලිස්ස්

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +2

    ඇයි සහෝදරිය ඔය දරැවව කොළඹ. රිචිවේ ගෙනාවෙ. නැත්තේ ඔයවගේ ගුරැවරැ ගහල පෙන්නන්න ඔනේ අනේ සහෝදරිය අඩන්න එපා දරැවට ඉක්මන් සුවය ලැබේවා...🇸🇦🇸🇦

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 2 ปีที่แล้ว +22

    අහිංසක මිනිස්සුන්ට කාගේ පිහිටක්ද...

  • @ruwankumara6779
    @ruwankumara6779 2 ปีที่แล้ว

    පුතාට ඉක්මනට සුවය ලැබෙන්න කියලා පතනව.ඔවුන් ගුරැවරැ නෙමෙයි තිරිසන්නු.

  • @lankavithanage2478
    @lankavithanage2478 2 ปีที่แล้ว +19

    කොහෙද පාසල.. මේ ගැන වහාම සොයා බැලිය යුතුයි ..ඒ වගේම මේ පර ගැනිව නීතියට ඉදිරිපත් කල යුතුයි... වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා

    • @indunillindamulage6990
      @indunillindamulage6990 2 ปีที่แล้ว +1

      පන්නලගම ඉස්කෝලෙ, නන්දනී පෙරේරා විදුහල්පතිතුමි

  • @pradeepawidyarathna7246
    @pradeepawidyarathna7246 2 ปีที่แล้ว +6

    සාදාරණයක් ඉටු වේවා !!!

  • @Pasiyaff1
    @Pasiyaff1 2 ปีที่แล้ว +86

    දුප්පත් උනාම හැම තැනම අසදරනය

    • @diyanaslk6997
      @diyanaslk6997 2 ปีที่แล้ว +1

      Okita hebagahanawa

    • @max-bro.1234
      @max-bro.1234 2 ปีที่แล้ว +3

      දුප්පත් කම නෙමේ කොන්ද පන නැති කම.ඇයි දුප්පත් උනාම කැති පොලු අතට අහු වෙන්නේ නැද්ද

    • @sanjayalanka8109
      @sanjayalanka8109 2 ปีที่แล้ว

      Ane me ammage number ekak nedda

  • @swarnathilini9083
    @swarnathilini9083 2 ปีที่แล้ว +3

    පුතේ ඔබට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි රත්තරන් පුතේ ඔයි වගේ ගුරුවරුන්ට හෙන හතම ගහන්න ඕන කාලකන්නි රජයේ රෝහල් අන්තිමයි මිනිස්සුන්ට කිසිම සැලකිල්ලක් කරන්නේ නැහැ ලන්කාව හැම පැත්තෙන්ම විනාශ වෙලා ඉවරයි කාලකන්නි මේ වගේ ගුරුවරුන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි

  • @mrbeast4554
    @mrbeast4554 2 ปีที่แล้ว +90

    මම තත්තා උනා නම් දනී කරන දේ මන්.මැඩම් කියලා බලන්නේ නෑ කෙලිනව ගිහින්.😬😬පට්ට වේසි

    • @mishastar2366
      @mishastar2366 2 ปีที่แล้ว +1

      Ekane ape tattanam apita podi deyak unath ona ekek ekke happenna yanawa

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      Kage lamayth lamai a belleta lamai nethuwa athi

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 2 ปีที่แล้ว

      මාත් එහෙමයි... පොලිසියට යන්නේ ඒකිට ගහලා ගෙදරටම ගිහින්

  • @dinushimunasingha8609
    @dinushimunasingha8609 2 ปีที่แล้ว +2

    අම්පාරේ රෝහලෙන් ඇයි මෙහෙම කරේ.පොලිසිය ඇයි මෙහෙම කරේ.දැන්වත් සාධාරණයක් කරලා නැද්ද😭😭

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +14

    ඒ හොස්පිටල් එකේ කාලකන්නි දොස්තර ඇතුලු මේ අපරාධයට සහය දුන් බල්ලන්ට දඩුවම් ලාබා දීපල්ලා උන්ට දඩුවම් ලැබෙන විදිහ මෙවන් විඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා

  • @rameshkitchen9776
    @rameshkitchen9776 2 ปีที่แล้ว +3

    ඒ වගේ වෙස ගෑනු ඉස්කෝලවල තියාගන්න එපා රස්සාවෙන් වහාම අස්කරන්න කරන්න ඔයා අඬන්න අඬන්න එපා මං ළමයට සාධාරණයක් ඉෂ්ඨ වේ

  • @mandynikela4879
    @mandynikela4879 2 ปีที่แล้ว +22

    මගේ මල්ලිගෙනුත් ඔය වගේ ගුරුවරයෙක් පලි ගන්නවා හැමදාම.ඒත් අතක් තියන් නෑ.තිබ්බ නම් මම ඔය හැත්ත එකෙක් වත් ඉතුරු කරන් නෑ. සමහර ගුරුවරු දෙවි වරු වගේ ඒත් සමහර ගුරුවරු බල්ලෝ බලල්ලු වගේ.අහින්සක මිනිස්සු බය කරගෙන ඉන්නේ....

    • @max-bro.1234
      @max-bro.1234 2 ปีที่แล้ว +1

      අත් තියන්න ඔනේ නෑ කොල්ලගේ අනාගතේම විනාස වෙනකම් දන්නේ නෑ.මොලෙන් ගේමක් දීලා ඌව යවපන් තූත්තූකුඩියට .කුඩු ටිකක් දාලා හරි පොලිසියට මාට්ටු කරහන්

    • @catmobitel
      @catmobitel 2 ปีที่แล้ว

      private msg ekak danna aniwaryen udawu karannam

  • @nnimal2591
    @nnimal2591 2 ปีที่แล้ว +1

    අඩන්න එපා එකිට දරැවො නැති ගැනියෙක් වෙන්න ඇතිපුතාට දෙවි පිහිටෙන් සනිප වෙයි