ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ මියගිය ආදරණීය සෙබළුන්ගේ ආදණීය මෑණිවරු කී දෙනෙක්නම් හැඩෙවද ඒ කාලකණ්නි යුද්දෙ..... මතු මතු උපදින හැම ආත්මයකම ඒ මෑණිවරුන්ට ඒ දරුවන්වම උසස දේව කුලවලම ලැබේවායි ප්‍රාර්ථනා කරමු.....
දුක හිතෙනවා මචන්... ලොක්කයියා වගේ චරිත කොච්චරක්නම් නැතිවෙන්න ඇද්ද...😓😓😓
අනිත් නළු නිළියො හැමෝගෙම Talent එක කලින් දැකලා තියෙනවා. දනුක කියන්නෙ පෞද්ගලිකව මං වැඩිය කැමති නැති නළුවෙක්. ඒත් මේ Drama එක බලන්න පටන් ගත්තට පස්සෙ තමා දැනගත්තෙ දනුක කියන්නෙ ඇත්තටම දක්ෂ නළුවෙක් කියලා. දැන් දනුක කියන්නෙ මගේ ආසම නළුවෙක්❤️ කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න පුළුවන් Drama එකක්. Good Luck❤️😘
Ekagai mchn
Matath ehemai....meke thma danukage hodma acting
කොන්ද පන තියන එලකිරි කොල්ලො සෙට් එකක්. පටන් ගත්ත දවසෙ ඉදලා කතාවක් කියලා නොතේරෙන තරමට රංගනය හරි තාත්විකයි.. ජය වේවා 👍👍👍
චරිත වලට පන පොවන නළුවො දවසක ගාමිණි ෆොන්සෙකාල,ජෝ අබේවික්රමල වගේ මහ දැවන්තයො වෙනව...හැම ඩ්‍රාම එකේම මේ නළු නිළියො කදිමෙට චරිත රඟනව...නියමයි
අනිවාර්යයෙන්
වෙනත් නටය්ය වල රගන එළුවො නැතිව නියම නළුවන් රගපන සූපිරි සුපිරි සුපිරි නාට්‍යයක්
කියන්න දෙයක් නැ කස්ටියම නියමෙට දෙනවා. රූප රාමුවෙන් රාමුවට ඇස් වලට කදුලු එන්නම රගපානවා.පටන්ගන්නවා ඉවරවෙනවා දන්නෙම නැ . පොඩි පාලුවට තියෙන්නේ රොෂාන් නැති කම විතරයි.
Sira bn
ඇත්තටම
ඇත්තටම මේ කතාවේ සමහර අවස්ථාවන් මමත් අත් විදල තියෙනව.❤️කෝ බලන්න එහෙම අය තව ඉන්නවද😃😃😃මේ රගපෑමක් කියල හිතනේනෙම නෑ.හරිම තාත්විකයි.
😃
Godak dewal tiyenawa attha jevithe waga
Mama
මාත් රෑක හොරෙන් පාරෙ එයාව බදන් හිටියා..☺️☺️☺️ මට ඒ අතීතේ මතක් උනා😣😥
Yes
පට්ට නලුවෝ සෙට් එක . සාරංගලා, දෙවෙනි ඉනිමේ ජෝකර්ලා වගේද ඇක්ටින් පාර. ජය වේවා . රොෂාන් රවීන්ද්‍ර දෙයක් කෙරුවොත් ඉතින් සුපිරි වැඩක් තමා
Math kiyanna hitiye sarangala mokkuda mewa baladdi....umalita ita wada danuka gelapenawa
ඇත්තටම බන් මෙහෙම නලුවො අද්යක්ශකයෝ ඉද්දි කොහොම හොදම නලුවා දෙවෙනි ඉනිම වගේ ගොන් නාට්‍ය වලට යනවද මන්දා අපිට ඉන්නේ ගොන් Crowd එකක් ..... සෝ සෑඩ් 😣😣
@Cric Awesome ඌට ගැලපෙන ඒවට යන්නේ...සුදු උක්කුං...කෙහෙල් සුසා... ලාරා...මල් පොන්නයෙක්.....දැන් පූක්මන්තා කියලා කියන්නේ ඌට.... ගැනුන්ගේ පුකවල් පස්සේ ඌ යන්නේ....උමළිගේ සල්ලි වලින් ප්‍රසිද්ධ වෙලා...දැන් ඌ රඟනවා.....ඌට තව කාලයක් යාවි උමලී පහු කරන්න....උමාලිගේ තාත්තා අන්තිම වෙනකං ඕකට කැමති උන්නේ නැහැ....ඕකාගේ තාත්තා පොඩි කෙල්ලෙක් ටියන් ඉදලා තියෙන්නේ මැරෙනකම්ම..... උමාලි තාත්තා කියපු දේ තේරුම් ගත්තනම් අද ඔහොම වෙන්නේ නැහැ....
උඔලා කුනුහරුප කියන්නේ නැද්ද?
මෙතෙක් බිහිවූ හොදම නාට්‍ය කූබියෝ සහ තනමල්විල කොල්ලෙක් ❤️
දැන් කොඩි ගහයටත් ඒකට අයිතියි❤
Kodi gaha yatath patta me katha okkama supiri ❤️😊
එකෙන්ම
@@madhushatharushan1170කොඩිගහ යට එච්චරම නෑ
සුදු ඇදගෙන කලු ඇවිදින් ඒකත් මේ වගේ තමයි
හදවතින්ම ශිි්ු ලාංකිකයි. අපිම ගහගෙන අපිම බෙහෙත් දාගෙන යාළුවෙනවා. 😂😂😂👍. ඇත්තටම හරිම තාත්වික ලස්සන කතාවක්. රෝෂාන් ❤️😍
💪
රොෂාන් ❤️
Roshan wedak kaloth ithin SUPER
කොයිතරම් සරල ජීවිතද? වගකීම් මහ ගොඩක් නැති!අන්තrජාල , ස්මාට් ෆෝන් නැති !එකිනෙකා ආදරෙන් ඉන්න අපූරු ගැමිකම මා ද අතීතයට ගෙන යයි! 😢
ඇයි බන් කුනුහරුප කැපුවේඑ ටික තිබ්බානම් හොදයි කියන සෙට් එක මෙකට like කරපන්
Directors cut balapan
@@JagathChaminda9900 e kohomd
ඒවා කුනුහරපනෙ බන්
Sirawatama. Oita wda dasa kunuhrpa tyna ewath tynw
සත්තකින්ම ඒ ටික තිබුනා නම් හොදයි මම මේක ටීවි ඵකේ බලලා නෑ මුල ඉදලා අද බලන්නේ 2023 . 10 .07 ඒඋනාට මීට සෑසෙන කාලෙකට කලින් බඩදරු අම්මට බනින සිද්දිය දැකලා තියනවා වචන අඩු නැතුවම මම හිතුවෙ නෑ ඒක නාට්ටියක කොටසක් කියලා 😂😂
යුද්දෙට ගියපු රණවිරුවෙක් කියන්නෙම සම්මානයක් තමයි♥️
12:21 යුද්දේ කරපු රණවිරුවන්ට ඒ කාලයේ තිබුන සමාජ අභිමානය හොදට පෙන්නුම් කරනවා කළුවා ලොකු අයියාට ඉස්සරහ සීට් එක දෙන එකෙන් ❤️ අපිට හුස්ම දීපු දෙවිවරු ❤️
❤
අසභ්‍ය වචන ඉවත් කිරීමෙන් කතාවට හානි වී ඇත.
ඔව් ඈ
ඒක ඇත්ත.. ඒක කතාව ඇතුලෙ අදහස් මරාදැමීමක්..♥️
ඇයි හුත්තො කියල කිව්වෙ
😂😂
මේ කතාවේ ලොක්කා අයියා මාරම තාත්වික විදිහට රඟපානවා.
මේ කතාවත් එක්ක ජීවිතය සිතුවිලි බද්ධ වෙලා හැඟීමක් දැනෙන්නෙ 😘😘 ඒ තරමටම හරිම සුන්දරයි 😍😍😘❤ රොෂාන් රවීන්ද්‍ර අයිය සැබෑම දක්ෂයෙක් 🤗 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කලාකරුවෙක්. ❤️ මෙයට රංගනයෙන් දායකත්වය දෙන හැමදෙනාම ඇත්තටම වාසනාවන්තයි.තෙරුවන් සරණයි ඔබ සැමට ☸️☸️☸️🙏🙏🙏
නාඩගම්කාරයොන්ට වැඩිය මේක සුපිරි කතාව❤️
එව්වා කතාද බ්න්
උබට හොද කතාවක් රස විදින්ඩ බෑ.. මිත්‍රයා
@@roshanananda8914 හොද කතාව කියන වචනෙ සාපේක්ශයි සහෝ.. අනික ඔයා මේ කතා දෙක සසදන්න හදනවනම් මන් නම් හිතන්නෙ ඒක වෙන දෙයක් නෙමේ.. තනමල්විල කොල්ලෙක් බලන තුන්වෙනි පාර මේක..නාඩගම්කාරයොත් බලනවා.. කාලයක් යද්දි ඔයාටම තේරෙයි.. සේරම සාපෙක්ශයි කියන එක...
@@imeshkaushalya8647 මම නම් හිතන්නේ නෑ මොකද කොච්චර කල් ගියත් තණමල්විල කොල්ලෝ ,ගිනි අවි සහ ගිනි කෙලි ,කුඹියෝ කියන්නේ එකම ලෙවල් එකේ කතා එක එකිනෙකාට වෙනස් වෙන්න පුලුවන් එත් කොලිටිය එකවගේ
@@sithumsanjaya8934 අනිව මගෙ ආසම කතා 3න කුඹියෝ , ගිනි අවි සහ ගිනි කෙලි , තනමල්විල කොල්ලෙක් 🥰
ඉස්සර මං බැට් එක ගත්තාමත් අපේ එවුන් කියන එකම කතාව"එක දාල ඩීපං,ඇඟේ වද්දල හරි නැතත් දුවපං"😂😂
ඔව් යකො😂
මහපොළවේ කතාවක්.අති සාර්ථකයි.ස්තූතියි රොෂාන්
හරිම ලස්සන කතාවක්..මම දැන් තමා මේක බලන්නේ.හැම රංගනයක්ම තාත්විකයි.අති විශිෂ්ඨ නිර්මාණයක් හැම කෙනෙකගේම දායකත්වයෙන් බිහිවෙලා තියෙනවා.
මොකාද යකෝ තනමල්විලට ගිහින් ගමේ ඒව වීඩියෝ කරන් ආව දෙයියා.. එච්චරටම තාත්විකයි 😍
හොද කලානිර්මාණයක් බලද්දී හිත නිකම්ම නිමිල යනව....හැම ටෙලියක් බලද්දිම එහෙම වෙන්නේ නෑ....මෙගා නාට්‍ය කොටස් 100 ක් මේකේ එක කොටසකට සමානයි....අන්ජන ගේ රගපෑම් විශිශ්ටයි...අනෙක් සියල්ලත් ලොකු සාදාරනයක් කරනව චරිත වලට......තව තවත් මෙවැනි නිර්මාන බිහිවේවා !
ලාංකිය කලාකරුවනි ❤️සදා ණය ගැතියි ඔබට, මේ තමයි ජීවිතේ, අපි අත් විදපු රසවත්ම, මතක් වෙනකොට කදුටු කැට වැටෙන....සැමට තුති මේ පුංචි රටේ වටිනා මතකයන් ඇස් ඉදිරියේ 🎭 රෑප කලාට , වර්තමානයට තෑගී කලාට,හිරවෙච්චි මිනිස්සු නිදහස් කලාට,🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම කතාව නියමයි කාටවත් නැමෙන්නෙ නැති දෙපයින් හිටගන්න උත්සහකරන ගැමි චරිත ටිකක් ☝ න්ම මරු
මෙන්න නලුවෝ....අර මහීලයි,පනුහස්ලයි,අවන්තලයි වගේද බං....මුන්ගෙ ඇක්ටින් වලට උන් පරාදයි බන් .මුන් තමයි නලුවෝ .තනමල්විල කොල්ලෙක් නියම ඩ්‍රාමා එක 😘😍
බුදාම්මෝ අපිත් ඔහොම පැනි බේරෙනකන් මරා ගත්තා ....ආයෙමත් ඒ කාලෙකට ගියා ...සියලු රංගන ශිල්පීන් සුපිරි රංගනයක යෙදෙනවා ......
එක කතාවකි - කතා දහසකි හැබෑ ජීවිත - කතා ගොන්නකි නළු-නිළියො නැති - වුණත් ටෙලියකි පෙරූ දඹරන් - කියා කීවැකි!
එපියෙන් එපිය බැලුවෙමි දිගටදැනුනා හිතටසන්තොස එමට
😘❤️❤️
Niyama wadan pelak
@@imalkaudari1971ස්තුතියි!
පතොලයා නම් පට්ට රගපැමක් කියලා හිතන්නවත් බැ
ඔව් බං සිරාවටම..
Anjana Premarthna👌
පතෝලයා පෑන්ස්😂👍
සිරාවටම බන්
Aniwa
අහම්බෙන් බලන්න ගත්තේ. කාලේකට පස්සේ හිතට වදින කතාවක් බලන්නේ. ටිකක් වෙලා බලනකොට මේක නාට්‍යයක් කියලත් අමතක වෙනවා
අනේ මම ආසාවේන් බලාගෙන ඉන්නේ සෙනසුරාදා ,ඉරිදා වෙනකම් මේ කාතාව බලන්න ...එතරම් ලස්සනයි සුන්දරයි ...අපිට අපේ ජිවිත වලට කාතා කරන්නවා පොලොවේ පයගහාලා ඉන්න සැබැම මිනිසුන් ...නලු නිලියන් තොරාගැනිම අතිවිශිස්ටයි
ඒකේන්ම...මාත් එහෙමයි
Aniwa mamaht balan enne
මුල් කොටස බලද්දී නම් හිතුවේ වැඩක් නෑ කියලා කම්මැලි කමට බැලුවේ එක හුස්මට කොටස් ටික ඉවර කලා මාර ලස්සනයි
මෙහි සමහරක් සිදුවීම් යම් යම් මට්ටමෙන් අපේ තරුන කාලේට ඍජුවම සම්බන්ද සිද්දි කියලා හිතෙනවා...අපිට මීට අවුරුදු 20-25 කලින් මීට සමාන මේ වගේ ට්‍රිල් එකක් තියෙන දුක සතුට මිශ්‍ර ලල් එකක් අපේ ජීවිත වලත් තිබ්බා නේද කියලා අපිට මතක් වෙනවා...ඒක පට්ට ෆීලිං එකක්.කූබියෝ ,සහෝදරයා ට පස්සේ පස්සෙන් පන්නලාම බලන ටෙලියක්.රොශාන්ගේ ඔලුව ඇතුලේ මේවා තිබ්බා කියන්නේ පොර පට්ට චරිතයක්....පට්ට කොල්ලෙක්.❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
ලස්සනයි
මේගොල්ලො රඟපානවද නැත්තං ඇත්තටම වෙන සිද්දියක් කවුරු හරි වීඩියෝ කරනවද කියලා තේරෙන්නෙ නෑ.... ඒ තරමට රඟපෑම තාත්විකයි තණමල්විල කණ්ඩායමේ නළු නිළි සෙට් එකට ජය වේවා
Thisaru Randil Pattama talk eka
කවදාහරි දවසක ප්‍රවීණ වැදගත් නළුවො වෙන්නේ ITN එකෙන් ආපු මිනිස්සු පමණයි.
දෙවනි ඉනිමටයි, දෙවනි ඉනිමෙ නලුවොන්ටයි දෙන සම්මාන ඇත්තටම මෙන්න මේ වගෙ කතාවලට තමයි කැප❤👌
දෙවෙනි ඉනිමෙ හයක් ගහනවා නම්...batsman ව 10 පාරක් පෙන්නනවා...bowlers ව 12 පාරක් පෙන්නනවා....ad දෙකක් යනවා...
මම itn ජාතික රුපවහිනි වල කතා විතරයි .බලන්නේ..මේ කතවට ගහන්න කතාවක් මෑත කාලයේ තිබිලා මතක වත් නැ..කියන්න වදන් නැ පට්ට..ඒ කර්කශ්ට පරිසරය, වැව්, දොල දකිනවිට එන ඒ ගැම්ම කියලා නිමකරන්න බැ.ආසාවෙන් බලන සුපිරිම කතාව ..
මේ වගේ විශිෂ්ඨ නිර්මාණ එනවනම් දෙරණට නිවන් සුවම තමා ❤🥲
මේ කතාවේ ලොක්කයියා මරු අප්පා. එහෙම මිනිස්සු ඇත්තටම හිටියේ 70 80, 90 දශක වල විතරයි. අපි ඒ දශකවල අන්තිම පරම්පරාව විතරයි. ❤
රට ගිහින් ලෙඩ හදාගෙන තොපේ අම්මා මැරුනා ...😥😥😥😥මෙවැනි කතා අහපු කී දෙයක් අපි අතර ඉන්නවා ද...😥😥
පිරිමි කියන්නේ මහා පුදුම ජාතියක්. ගෑනූ අපි නන් ඔහොම රන්ඩු උනාහම ආයිත් ආත්ම 7 කට තරහයි.. 😂😂😂
Hethuwa genu aya gahagena wairaya pita karannane. Hitha athule thynw digatama e nisa
ගෑනුනේ
Anika sellam karana kollo dannwa bn oke atal eka. Eweleta gaha mara gatta. Apahu pahuwadata mokuth une ne wage krta ata dala iye wechcha de kiyla hina una. Hith wlaa ne.
ඔයා ගෑනූ ගැන ඇත්ත කිව්වට ආදරෙයි ඈ
Ehema thamai kollo.....henatama kelagena maragathtata.....dawas deka thunakin aye athal eke katha krla innwa apinm 😂😂
දෙවෙනි ඉනිම වගේ උනානම් අද කොටසින් එපි 150ක් වත් ගහනවා.. අනිවා.
උන්ට මේ වගේ නිර්මාණ අහලකටවත් එන්න බෑ....😏
රොෂාන් ඔබගේ සහ මෙහි චරිත නිරූපණය කරන සියලුම නලු නිලියන්ගේ දක්ශ තාවය අගේ කිරීමට වචන මදි මට
අඩෝ... හිතවත් දෙවෙනි ඉනිම ෆෑන්ස්වරුනි. බලපල්ලා රඟපානවා කියන්නෙ මොකක්ද කියල....
දෙරණේ ,හිරු එකේ යන කසි කබල් මෙගා නාට්‍ය වගේද මෙිව, ඒ ඔලු අවුල කරන ජරාව, , මෙන්න කතා, සුපිරි කතාව, හරිම ලස්සනයි ,, මෙහෙම කාලයක් මටත් තිබුනා, හරිම සුන්දර කාලයක්,
ඇත්තටම ලස්සන කතාවක් පොඩිකාලෙ මතක් වෙනවා. හැම අවස්ථාවක්ම අතීතය මතක් කරවනවා..❤️❤️❤️
තක්සලාව,වීරයා ගෙදර ඇවිත්,බැද්දේ කුලවමිය, සහෝදරයා,සුදු ඇඳඟෙන කළු ඇවිදින්. ට පස්සෙ හොඳ නිර්මාණයක් ස්තූතියි අධ්‍යක්ෂක මහතුන්ට...
Pm Shanthi sure
මාව ඇත්තටම අතිතයට ගියා...අපෙත් ගම් දෙක මෙහෙම ක්‍රිකට් ගැහුවා...ගහ ගත්තා...පන්සෙලේ ලොකු හාමුදුරුවෝ නිසා මාරා ගන්නේ නැතුවා බෙරෙනවා....මගේ අම්මා පල්..අපිත් ඒ ටිම් දෙක එකක් කරලා එක ටීම් එකක් හදලා අවුරුදු 3ක් කප් එක ඉස්සූවා....💪💪😍😍ඇත්තටම රොශාන් අයියා...මේ සෙට් එකට ගොඩාක් පිං...අපේ අම්මලත් මොකක් හරි කප් එකක් අරන් ආවම ගෙදර ඇඩුවා හිත යටින් සතුටට...අනික දිනපු කප් එක සතියකට සැරයක් හැම ගෙදරටම දෙනවා....ඇයි අපි ඉක්මන්ට වසසට යන්නේ....මට 2012/2010 ට ගිහින් නැවතෙන්න පුලුවන්නම් කියලා හිතුනා...මේ අතීතේ මතක් කරපු අයියලාට පිං හැමදාමත් ආදරෙයි ❤
I T N එකේ යන drama වලට ගහන්න අනිත් නාලිකා පරාදයි,,I T N🔥♥️👍
අනිවා....❤️💪
මේවා තමා යකෝ drma ...redde padangu වගේද ..දෙවැනි ඉනිමට නවලා අරින un me පැත්තට ..Ko ko.ඉක්මනට
ගමේ මතකයන් අවදි කරන නිර්මාණයක්.මෙවැනි නිර්මාණයක් විදින්න ලැබිම අපමණ සතුටක්,නිර්මාණයට දායක වු සියළු දෙනාට ජය
ඉතාම ලස්සණ කථාවක් ගම්වල සමාජය නියමටම චරිත මවනවා
මොනවා වුනත් මෙි යාළුවෝ සෙටි එක හරිම එකමුතුයි...
දඩුබස්ණාමානය, නැදෑයෝ.. ....ඒ වගේ ටෙලි වෘතාන්ත ගොන්නට මෑත කාලයේ ඇතුලත්වෙන තවත් ටෙලි වෘතාන්තයක් බවට මේකත් පත්වෙයි.. මේ වගේ කතාවක් බලන්න ලැබුණු එක ඉඩෝරයට මහ වැස්සක් වගේ.. නිෂ්පාදකතුමන් ඇතුලු සියලු නලු නිලියන්ට ස්තූතිය ..
මට කියනවද කවුරුහරි මේකේ Script එකේ තියන කුණුහර්ප (අපේ සාමාන්‍ය භාශාවෙදි කතාකරන මේ වචන) TV episode වලත් Mute කරලා Social Media TH-cam එකේ Episode වලත් Mute කරාම අපි මොන හුත්තකින්ද ඒවා බලන්නේ කියලා?
😂😂😂😂😂
සිරාවටම යකෝ 😂
😂😂😂😂
වැඩක් නෑ හුත්ත කියලා...අාතල්ම ටික නෑ
හිතට වැදුණා රසය දැනුණා ජීවිතය නම් මෙයයි සිතුණාහීන ලෝකෙන් මිදී ඇවිදින් විඳගන්න මේ සොඳුරු ලෝකය..❤️😘😍❤️
වලිය උනත් පට්ට තාත්ත්විකයි.අනිත් නාට්‍ය වල වගෙ ගහගද්දි ඉයොව් ඉයොව් ගාන් නෑ..පට්ට නිර්මාණයක් මේක.❤️
5 පාර ආයේ බලන්නේ මේ! ඇයි බං අපිව අසරණ කරන්නේ ඇබ්බැහි වෙලා ඉන්නේ!♥️🥺😋
ගිරිදේවිමාණික්කාවත මහ පොලවමම බලපු හොදම විශිෂ්ටතම නිර්මාන❤මේකත් ඒ වගේ වෙයි කියල හිතෙනවා
ලොක්කා අයියා තමා ගමේ වැඩ්ඩා... ❤️
Military kiyanne komaath waddone bn...
"ලොක්කයියෙ බඩගින්නකුත් එනවා" මොනා උනත් කාලා ඉන්නෙපැයි😁🤭🖤
හරිම ලස්සන කතාවක් අනේ... නිශ්පාදක අධ්‍යක්ෂක වරුන්ට පින් මේ අපේ රටේ සමාජ ජන ජීවිතේ මේ තරම් ලස්සනට පෙන්නනවාට .. නලු නිලියො හරිම වාසනාවන්තයි මේ කතාවල රගපාන්න.. ❤හරිම දක්සයි
❤️ අම්මොහ් වලි ගිහින් අන්තිමට පට්ට බොක්කවල් වෙනවා සිරා කතාවක්
මටත් ඉන්නව ඕම එකෙක්
koombiyo ට පස්සේ ආපු සුපිරි නාට්‍යය Thanks ❤️
හරිම ලස්සනයි කතාව.. සැබෑවටම ගැමි ජනතාව ඔහොමයි.. එ්ත් එවන් පැරණි ජිවිත දැන් දකින්නත් ආසයි...
අවුරුදු 10යකට විතර පස්සෙ පිස්සුවෙන් වගේ ටෙලියක් බලනවා... ❤️
නම් විතරයි වෙනස් කරන්න ඔනඉන්නෙ අපි.
සුපිරි කතාවක් ....කාලෙකින් එක දිගට ආසාවෙන් බලන ටෙලියක්
Being away for almost 20 years now .not sure why,this brings happiness and sad at the same time! True blue Lankan spirit and simplicity!!
දෙවිනි ඉනිම එක්ක බලද්දී මේකේ ක්‍රිකට් නියමයි .
මරු කතරට මහ වැස්සක් .---------තනමල් විල කොල්ලෙක් ❤️❤️
Ada tamai set une කතාව dan වේලාව පාන්දර 2 dan බලන්නේ හය වැනි කොටස එළිවෙනතුරු හරි බලනවා
නියම රසාස්වාදය දන්න අයට හදපු නාට්ටියක්.R.I.P දෙවෙනි ඉනිම fans.
Math ada patan gatte.. 2ta.. math eliwenakan hari balanawa
මෙන්න නලුවො වෙන කියන්න දෙයක් නෑ පට්ට ආයෙ කියල වැඩක් නෑ සුපිරියටම තියනව ඇත්ත ජීවිතේ වගේමයි ❤️
ඇත්තෙන්ම අපේ අතිතේ නැවත දකිනවා....හැම චරිතයක්ම ලස්සනට රගපානවා....ආදරේයි.......ලස්සනම කථාවක්
13:06 තුවාලකාරයෝ දෙන්නා මුනට මූන බලාගෙන හිනාවෙනවා 😃😅❤
නළුවොන්ගේ වැරදි නෙවෙයි හොද නළුවෝ බිහි වෙන්නේ හොද නිර්මානත් එක්ක
"තණමල්විල කොල්ලා" බලන්න කොල්ලන්ව පිස්සු වට්ටපු කොටස....
ලොක්කයියට මල්ලිලා ගැන තියෙන ආදරේ!ඒක නම් දැනුනේ 2nd episode eke දොදොල් කෑලි වල ඉදන්මයි.. අන්තිමට අම්මාගේ කදුලු සහ ලොක්කයියාගේ පින්තූරේ.. හරිම සංවේදී 😔 අම්මලා කීදෙනෙක් අදටත් මේ විදිහට අඩනවා ඇතිද..
බලන්න ලැබිච්ච හොදම කතව,thanks මෙ drama eka හදපු හැමොටම ,තව තව සර්තක වෙවා,,,🙏🙏🙏
දීප්තය කියන්නෙ ඇත්තටම ක්‍රිකට් ගහපු හොද වැඩ්ඩෙක් තමා
හරිම ලස්සනට කරන ටෙලිනාට්‍යක්... Channel eye එකේ ක්‍රිකට් මැච් එක ගියපු තැන පොඩ්ඩක් විතර අතාත්ත්විකයි.
Ow et eka echra awlk na 94 match ekak channel eye eke pennana eka
නකිකිච්චි තො...දෙව්යනේ යුද්දේ මොනවා වේනවාද දන්න්නේ නැ.තාමත් මතකයි ඉස්සර ආම් එකේ ලොක්කා අයියලාට තිබ්බ සැලකිලි
එදා අපේ උන අද අපිට අයිති නැති අපේ ම ජීව්ත ❤
මේ යාලු...මොකෝ.. කියන්නේ.. ගහනවයි ගේමක් 😉උගේ අප්පට රමනයවෙන අාතල් එකක්නේ මේ.. 😂😂🖐🏻
ස්මාර්ට් පොන් එන්න කලින් ජිවිතය හැබයි වැල්ලෙ 🖤
Back in 2023 April.❤️❤️❤️❤️❤️
අනේ අදයි බලන්න පටන් ගත්තෙ.කියාගන්න වචන නෑ.❤️❤️❤️❤️❤️❤️❤️❤️
අද මැච් එකනේ අම්මේ ප්රවෘත්ති යන්නෙ මැච් එකෙන් පස්සේ.. අම්මෝ ඒක.. මාත් ඕක කියන්න ගිහින් දවසක් අම්මාගෙන් රිමෝට් එකෙන්ම ගුටි කෑවා අද වගේ මතකය..
Ambooo ow appa mat ehemai
යාලුකම .සහෝදර කම. හැම දෙයක්ම..ඩුබායි ඉදන් .බලන එකම .ටෙලිනාට්‍ය ❤️
මෙච්චර කාලෙකට දැක්ක එකම හොදම වලිය
මේ කොටසේ සිදුවීම් ගැලපීම කියන්න වචන නෑ.. ❤️❤️❤️❤️❤️❤️
That Sinhalese Girl lives in France has beautiful big black eyes 💜💜
වචන නෑ කියන්න.සුපිරි මරුම චරිත ටික.ගොඩක් ආදරෙයි ..බුදු සරණයි ..!
ගමේ ජීවිතේට පෙම් බදිමින් හූල්ලමි.😥😥
මහ පොළොවෙ පය ගහලා ඉන්න අපේ ජීවිත වල කතාව ජීවත් කරනවා
ලොක්කා අයියා තමයි බන් චරිතෙ.මුන් ටිකගෙ තාත්තා වගේ❤️
කියන්න වචන නෑ. චරිතවලට උපරිම සාධාරණය කරනව ඉන්න සෙට් එකම.
මම වගේ youtube එකේන් කතාව බලන අය තවත් ඉදීද
ලස්සනයි අනේ කතාව ..හොස්පිටල් එකෙ ටික මරු...
ළගදිම නෙලන්න ඕන බං.😂😂😂 උගෙ වේදනාව හොදටම දැනුනා...😅
නියමයි ඔක්කොම දෙනා සුරංගනා නළු නිලියෝ නෑ සුපිරි ඔන්න රගපෑම හරිම තාත්විකයි අපුරුයි නරබමි රුචියෙන් දුරු රට ඉදන් 👍👌
අපේ මියගිය ආදරණීය සෙබළුන්ගේ ආදණීය මෑණිවරු කී දෙනෙක්නම් හැඩෙවද ඒ කාලකණ්නි යුද්දෙ..... මතු මතු උපදින හැම ආත්මයකම ඒ මෑණිවරුන්ට ඒ දරුවන්වම උසස දේව කුලවලම ලැබේවායි ප්‍රාර්ථනා කරමු.....
දුක හිතෙනවා මචන්... ලොක්කයියා වගේ චරිත කොච්චරක්නම් නැතිවෙන්න ඇද්ද...😓😓😓
අනිත් නළු නිළියො හැමෝගෙම Talent එක කලින් දැකලා තියෙනවා. දනුක කියන්නෙ පෞද්ගලිකව මං වැඩිය කැමති නැති නළුවෙක්. ඒත් මේ Drama එක බලන්න පටන් ගත්තට පස්සෙ තමා දැනගත්තෙ දනුක කියන්නෙ ඇත්තටම දක්ෂ නළුවෙක් කියලා. දැන් දනුක කියන්නෙ මගේ ආසම නළුවෙක්❤️ කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න පුළුවන් Drama එකක්. Good Luck❤️😘
Ekagai mchn
Matath ehemai....meke thma danukage hodma acting
කොන්ද පන තියන එලකිරි කොල්ලො සෙට් එකක්. පටන් ගත්ත දවසෙ ඉදලා කතාවක් කියලා නොතේරෙන තරමට රංගනය හරි තාත්විකයි.. ජය වේවා 👍👍👍
චරිත වලට පන පොවන නළුවො දවසක ගාමිණි ෆොන්සෙකාල,ජෝ අබේවික්රමල වගේ මහ දැවන්තයො වෙනව...හැම ඩ්‍රාම එකේම මේ නළු නිළියො කදිමෙට චරිත රඟනව...නියමයි
අනිවාර්යයෙන්
වෙනත් නටය්ය වල රගන එළුවො නැතිව නියම නළුවන් රගපන සූපිරි සුපිරි සුපිරි නාට්‍යයක්
කියන්න දෙයක් නැ කස්ටියම නියමෙට දෙනවා. රූප රාමුවෙන් රාමුවට ඇස් වලට කදුලු එන්නම රගපානවා.පටන්ගන්නවා ඉවරවෙනවා දන්නෙම නැ . පොඩි පාලුවට තියෙන්නේ රොෂාන් නැති කම විතරයි.
Sira bn
ඇත්තටම
ඇත්තටම මේ කතාවේ සමහර අවස්ථාවන් මමත් අත් විදල තියෙනව.❤️කෝ බලන්න එහෙම අය තව ඉන්නවද😃😃😃මේ රගපෑමක් කියල හිතනේනෙම නෑ.හරිම තාත්විකයි.
😃
Godak dewal tiyenawa attha jevithe waga
Mama
මාත් රෑක හොරෙන් පාරෙ එයාව බදන් හිටියා..☺️☺️☺️ මට ඒ අතීතේ මතක් උනා😣😥
Yes
පට්ට නලුවෝ සෙට් එක . සාරංගලා, දෙවෙනි ඉනිමේ ජෝකර්ලා වගේද ඇක්ටින් පාර. ජය වේවා . රොෂාන් රවීන්ද්‍ර දෙයක් කෙරුවොත් ඉතින් සුපිරි වැඩක් තමා
Math kiyanna hitiye sarangala mokkuda mewa baladdi....umalita ita wada danuka gelapenawa
ඇත්තටම බන් මෙහෙම නලුවො අද්යක්ශකයෝ ඉද්දි කොහොම හොදම නලුවා දෙවෙනි ඉනිම වගේ ගොන් නාට්‍ය වලට යනවද මන්දා අපිට ඉන්නේ ගොන් Crowd එකක් ..... සෝ සෑඩ් 😣😣
ඇත්තටම බන් මෙහෙම නලුවො අද්යක්ශකයෝ ඉද්දි කොහොම හොදම නලුවා දෙවෙනි ඉනිම වගේ ගොන් නාට්‍ය වලට යනවද මන්දා අපිට ඉන්නේ ගොන් Crowd එකක් ..... සෝ සෑඩ් 😣😣
@Cric Awesome ඌට ගැලපෙන ඒවට යන්නේ...සුදු උක්කුං...කෙහෙල් සුසා... ලාරා...මල් පොන්නයෙක්.....දැන් පූක්මන්තා කියලා කියන්නේ ඌට.... ගැනුන්ගේ පුකවල් පස්සේ ඌ යන්නේ....උමළිගේ සල්ලි වලින් ප්‍රසිද්ධ වෙලා...දැන් ඌ රඟනවා.....ඌට තව කාලයක් යාවි උමලී පහු කරන්න....උමාලිගේ තාත්තා අන්තිම වෙනකං ඕකට කැමති උන්නේ නැහැ....ඕකාගේ තාත්තා පොඩි කෙල්ලෙක් ටියන් ඉදලා තියෙන්නේ මැරෙනකම්ම..... උමාලි තාත්තා කියපු දේ තේරුම් ගත්තනම් අද ඔහොම වෙන්නේ නැහැ....
උඔලා කුනුහරුප කියන්නේ නැද්ද?
මෙතෙක් බිහිවූ හොදම නාට්‍ය කූබියෝ සහ තනමල්විල කොල්ලෙක් ❤️
දැන් කොඩි ගහයටත් ඒකට අයිතියි❤
Kodi gaha yatath patta me katha okkama supiri ❤️😊
එකෙන්ම
@@madhushatharushan1170කොඩිගහ යට එච්චරම නෑ
සුදු ඇදගෙන කලු ඇවිදින් ඒකත් මේ වගේ තමයි
හදවතින්ම ශිි්ු ලාංකිකයි. අපිම ගහගෙන අපිම බෙහෙත් දාගෙන යාළුවෙනවා. 😂😂😂👍. ඇත්තටම හරිම තාත්වික ලස්සන කතාවක්. රෝෂාන් ❤️😍
💪
රොෂාන් ❤️
Roshan wedak kaloth ithin SUPER
කොයිතරම් සරල ජීවිතද?
වගකීම් මහ ගොඩක් නැති!
අන්තrජාල , ස්මාට් ෆෝන් නැති !
එකිනෙකා ආදරෙන් ඉන්න අපූරු ගැමිකම මා ද අතීතයට ගෙන යයි! 😢
ඇයි බන් කුනුහරුප කැපුවේ
එ ටික තිබ්බානම් හොදයි කියන සෙට් එක මෙකට like කරපන්
Directors cut balapan
@@JagathChaminda9900 e kohomd
ඒවා කුනුහරපනෙ බන්
Sirawatama. Oita wda dasa kunuhrpa tyna ewath tynw
සත්තකින්ම ඒ ටික තිබුනා නම් හොදයි මම මේක ටීවි ඵකේ බලලා නෑ මුල ඉදලා අද බලන්නේ 2023 . 10 .07 ඒඋනාට මීට සෑසෙන කාලෙකට කලින් බඩදරු අම්මට බනින සිද්දිය දැකලා තියනවා වචන අඩු නැතුවම මම හිතුවෙ නෑ ඒක නාට්ටියක කොටසක් කියලා 😂😂
යුද්දෙට ගියපු රණවිරුවෙක් කියන්නෙම සම්මානයක් තමයි♥️
12:21 යුද්දේ කරපු රණවිරුවන්ට ඒ කාලයේ තිබුන සමාජ අභිමානය හොදට පෙන්නුම් කරනවා කළුවා ලොකු අයියාට ඉස්සරහ සීට් එක දෙන එකෙන් ❤️ අපිට හුස්ම දීපු දෙවිවරු ❤️
❤
අසභ්‍ය වචන ඉවත් කිරීමෙන් කතාවට හානි වී ඇත.
ඔව් ඈ
ඒක ඇත්ත.. ඒක කතාව ඇතුලෙ අදහස් මරාදැමීමක්..♥️
ඇයි හුත්තො කියල කිව්වෙ
😂😂
😂😂
මේ කතාවේ ලොක්කා අයියා මාරම තාත්වික විදිහට රඟපානවා.
මේ කතාවත් එක්ක ජීවිතය සිතුවිලි බද්ධ වෙලා හැඟීමක් දැනෙන්නෙ 😘😘 ඒ තරමටම හරිම සුන්දරයි 😍😍😘❤ රොෂාන් රවීන්ද්‍ර අයිය සැබෑම දක්ෂයෙක් 🤗 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කලාකරුවෙක්. ❤️ මෙයට රංගනයෙන් දායකත්වය දෙන හැමදෙනාම ඇත්තටම වාසනාවන්තයි.තෙරුවන් සරණයි ඔබ සැමට ☸️☸️☸️🙏🙏🙏
නාඩගම්කාරයොන්ට වැඩිය මේක සුපිරි කතාව❤️
එව්වා කතාද බ්න්
උබට හොද කතාවක් රස විදින්ඩ බෑ.. මිත්‍රයා
@@roshanananda8914 හොද කතාව කියන වචනෙ සාපේක්ශයි සහෝ.. අනික ඔයා මේ කතා දෙක සසදන්න හදනවනම් මන් නම් හිතන්නෙ ඒක වෙන දෙයක් නෙමේ.. තනමල්විල කොල්ලෙක් බලන තුන්වෙනි පාර මේක..නාඩගම්කාරයොත් බලනවා.. කාලයක් යද්දි ඔයාටම තේරෙයි.. සේරම සාපෙක්ශයි කියන එක...
@@imeshkaushalya8647 මම නම් හිතන්නේ නෑ මොකද කොච්චර කල් ගියත් තණමල්විල කොල්ලෝ ,ගිනි අවි සහ ගිනි කෙලි ,කුඹියෝ කියන්නේ එකම ලෙවල් එකේ කතා එක එකිනෙකාට වෙනස් වෙන්න පුලුවන් එත් කොලිටිය එකවගේ
@@sithumsanjaya8934 අනිව මගෙ ආසම කතා 3න කුඹියෝ , ගිනි අවි සහ ගිනි කෙලි , තනමල්විල කොල්ලෙක් 🥰
ඉස්සර මං බැට් එක ගත්තාමත් අපේ එවුන් කියන එකම කතාව"එක දාල ඩීපං,ඇඟේ වද්දල හරි නැතත් දුවපං"😂😂
ඔව් යකො😂
❤
මහපොළවේ කතාවක්.අති සාර්ථකයි.ස්තූතියි රොෂාන්
හරිම ලස්සන කතාවක්..මම දැන් තමා මේක බලන්නේ.හැම රංගනයක්ම තාත්විකයි.අති විශිෂ්ඨ නිර්මාණයක් හැම කෙනෙකගේම දායකත්වයෙන් බිහිවෙලා තියෙනවා.
මොකාද යකෝ තනමල්විලට ගිහින් ගමේ ඒව වීඩියෝ කරන් ආව දෙයියා.. එච්චරටම තාත්විකයි 😍
හොද කලානිර්මාණයක් බලද්දී හිත නිකම්ම නිමිල යනව....හැම ටෙලියක් බලද්දිම එහෙම වෙන්නේ නෑ....මෙගා නාට්‍ය කොටස් 100 ක් මේකේ එක කොටසකට සමානයි....අන්ජන ගේ රගපෑම් විශිශ්ටයි...අනෙක් සියල්ලත් ලොකු සාදාරනයක් කරනව චරිත වලට......තව තවත් මෙවැනි නිර්මාන බිහිවේවා !
ලාංකිය කලාකරුවනි ❤️
සදා ණය ගැතියි ඔබට, මේ තමයි ජීවිතේ, අපි අත් විදපු රසවත්ම, මතක් වෙනකොට කදුටු කැට වැටෙන....
සැමට තුති මේ පුංචි රටේ වටිනා මතකයන් ඇස් ඉදිරියේ 🎭 රෑප කලාට , වර්තමානයට තෑගී කලාට,
හිරවෙච්චි මිනිස්සු නිදහස් කලාට,
🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම කතාව නියමයි කාටවත් නැමෙන්නෙ නැති දෙපයින් හිටගන්න උත්සහකරන ගැමි චරිත ටිකක් ☝ න්ම මරු
මෙන්න නලුවෝ....අර මහීලයි,පනුහස්ලයි,අවන්තලයි වගේද බං....මුන්ගෙ ඇක්ටින් වලට උන් පරාදයි බන් .මුන් තමයි නලුවෝ .තනමල්විල කොල්ලෙක් නියම ඩ්‍රාමා එක 😘😍
බුදාම්මෝ අපිත් ඔහොම පැනි බේරෙනකන් මරා ගත්තා ....ආයෙමත් ඒ කාලෙකට ගියා ...සියලු රංගන ශිල්පීන් සුපිරි රංගනයක යෙදෙනවා ......
එක කතාවකි - කතා දහසකි
හැබෑ ජීවිත - කතා ගොන්නකි
නළු-නිළියො නැති - වුණත් ටෙලියකි
පෙරූ දඹරන් - කියා කීවැකි!
එපියෙන් එපිය
බැලුවෙමි දිගට
දැනුනා හිතට
සන්තොස එමට
😘❤️❤️
Niyama wadan pelak
@@imalkaudari1971ස්තුතියි!
පතොලයා නම් පට්ට රගපැමක් කියලා හිතන්නවත් බැ
ඔව් බං සිරාවටම..
Anjana Premarthna👌
පතෝලයා පෑන්ස්😂👍
සිරාවටම බන්
Aniwa
අහම්බෙන් බලන්න ගත්තේ. කාලේකට පස්සේ හිතට වදින කතාවක් බලන්නේ. ටිකක් වෙලා බලනකොට මේක නාට්‍යයක් කියලත් අමතක වෙනවා
අනේ මම ආසාවේන් බලාගෙන ඉන්නේ සෙනසුරාදා ,ඉරිදා වෙනකම් මේ කාතාව බලන්න ...එතරම් ලස්සනයි සුන්දරයි ...අපිට අපේ ජිවිත වලට කාතා කරන්නවා පොලොවේ පයගහාලා ඉන්න සැබැම මිනිසුන් ...නලු නිලියන් තොරාගැනිම අතිවිශිස්ටයි
ඒකේන්ම...මාත් එහෙමයි
Aniwa mamaht balan enne
මුල් කොටස බලද්දී නම් හිතුවේ වැඩක් නෑ කියලා කම්මැලි කමට බැලුවේ එක හුස්මට කොටස් ටික ඉවර කලා මාර ලස්සනයි
මෙහි සමහරක් සිදුවීම් යම් යම් මට්ටමෙන් අපේ තරුන කාලේට ඍජුවම සම්බන්ද සිද්දි කියලා හිතෙනවා...අපිට මීට අවුරුදු 20-25 කලින් මීට සමාන මේ වගේ ට්‍රිල් එකක් තියෙන දුක සතුට මිශ්‍ර ලල් එකක් අපේ ජීවිත වලත් තිබ්බා නේද කියලා අපිට මතක් වෙනවා...ඒක පට්ට ෆීලිං එකක්.
කූබියෝ ,සහෝදරයා ට පස්සේ පස්සෙන් පන්නලාම බලන ටෙලියක්.
රොශාන්ගේ ඔලුව ඇතුලේ මේවා තිබ්බා කියන්නේ පොර පට්ට චරිතයක්....පට්ට කොල්ලෙක්.
❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
ලස්සනයි
මේගොල්ලො රඟපානවද නැත්තං ඇත්තටම වෙන සිද්දියක් කවුරු හරි වීඩියෝ කරනවද කියලා තේරෙන්නෙ නෑ.... ඒ තරමට රඟපෑම තාත්විකයි තණමල්විල කණ්ඩායමේ නළු නිළි සෙට් එකට ජය වේවා
Thisaru Randil
Pattama talk eka
කවදාහරි දවසක ප්‍රවීණ වැදගත් නළුවො වෙන්නේ ITN එකෙන් ආපු මිනිස්සු පමණයි.
දෙවනි ඉනිමටයි, දෙවනි ඉනිමෙ නලුවොන්ටයි දෙන සම්මාන ඇත්තටම මෙන්න මේ වගෙ කතාවලට තමයි කැප❤👌
දෙවෙනි ඉනිමෙ හයක් ගහනවා නම්...batsman ව 10 පාරක් පෙන්නනවා...bowlers ව 12 පාරක් පෙන්නනවා....ad දෙකක් යනවා...
මම itn ජාතික රුපවහිනි වල කතා විතරයි .බලන්නේ..මේ කතවට ගහන්න කතාවක් මෑත කාලයේ තිබිලා මතක වත් නැ..කියන්න වදන් නැ පට්ට..ඒ කර්කශ්ට පරිසරය, වැව්, දොල දකිනවිට එන ඒ ගැම්ම කියලා නිමකරන්න බැ.ආසාවෙන් බලන සුපිරිම කතාව ..
මේ වගේ විශිෂ්ඨ නිර්මාණ එනවනම් දෙරණට නිවන් සුවම තමා ❤🥲
මේ කතාවේ ලොක්කයියා මරු අප්පා. එහෙම මිනිස්සු ඇත්තටම හිටියේ 70 80, 90 දශක වල විතරයි.
අපි ඒ දශකවල අන්තිම පරම්පරාව විතරයි. ❤
රට ගිහින් ලෙඩ හදාගෙන තොපේ අම්මා මැරුනා ...😥😥😥😥
මෙවැනි කතා අහපු කී දෙයක් අපි අතර ඉන්නවා ද...😥😥
පිරිමි කියන්නේ මහා පුදුම ජාතියක්. ගෑනූ අපි නන් ඔහොම රන්ඩු උනාහම ආයිත් ආත්ම 7 කට තරහයි.. 😂😂😂
Hethuwa genu aya gahagena wairaya pita karannane. Hitha athule thynw digatama e nisa
ගෑනුනේ
Anika sellam karana kollo dannwa bn oke atal eka. Eweleta gaha mara gatta. Apahu pahuwadata mokuth une ne wage krta ata dala iye wechcha de kiyla hina una. Hith wlaa ne.
ඔයා ගෑනූ ගැන ඇත්ත කිව්වට ආදරෙයි ඈ
Ehema thamai kollo.....henatama kelagena maragathtata.....dawas deka thunakin aye athal eke katha krla innwa apinm 😂😂
දෙවෙනි ඉනිම වගේ උනානම් අද කොටසින් එපි 150ක් වත් ගහනවා.. අනිවා.
උන්ට මේ වගේ නිර්මාණ අහලකටවත් එන්න බෑ....😏
රොෂාන් ඔබගේ සහ මෙහි චරිත නිරූපණය කරන සියලුම නලු නිලියන්ගේ දක්ශ තාවය අගේ කිරීමට වචන මදි මට
අඩෝ... හිතවත් දෙවෙනි ඉනිම ෆෑන්ස්වරුනි. බලපල්ලා රඟපානවා කියන්නෙ මොකක්ද කියල....
දෙරණේ ,හිරු එකේ යන කසි කබල් මෙගා නාට්‍ය වගේද මෙිව, ඒ ඔලු අවුල කරන ජරාව, , මෙන්න කතා, සුපිරි කතාව, හරිම ලස්සනයි ,, මෙහෙම කාලයක් මටත් තිබුනා, හරිම සුන්දර කාලයක්,
ඇත්තටම ලස්සන කතාවක් පොඩිකාලෙ මතක් වෙනවා. හැම අවස්ථාවක්ම අතීතය මතක් කරවනවා..❤️❤️❤️
තක්සලාව,වීරයා ගෙදර ඇවිත්,බැද්දේ කුලවමිය, සහෝදරයා,සුදු ඇඳඟෙන කළු ඇවිදින්. ට පස්සෙ හොඳ නිර්මාණයක් ස්තූතියි අධ්‍යක්ෂක මහතුන්ට...
Pm Shanthi sure
මාව ඇත්තටම අතිතයට ගියා...අපෙත් ගම් දෙක මෙහෙම ක්‍රිකට් ගැහුවා...ගහ ගත්තා...පන්සෙලේ ලොකු හාමුදුරුවෝ නිසා මාරා ගන්නේ නැතුවා බෙරෙනවා....මගේ අම්මා පල්..අපිත් ඒ ටිම් දෙක එකක් කරලා එක ටීම් එකක් හදලා අවුරුදු 3ක් කප් එක ඉස්සූවා....💪💪😍😍
ඇත්තටම රොශාන් අයියා...මේ සෙට් එකට ගොඩාක් පිං...
අපේ අම්මලත් මොකක් හරි කප් එකක් අරන් ආවම ගෙදර ඇඩුවා හිත යටින් සතුටට...
අනික දිනපු කප් එක සතියකට සැරයක් හැම ගෙදරටම දෙනවා....
ඇයි අපි ඉක්මන්ට වසසට යන්නේ....මට 2012/2010 ට ගිහින් නැවතෙන්න පුලුවන්නම් කියලා හිතුනා...
මේ අතීතේ මතක් කරපු අයියලාට පිං හැමදාමත් ආදරෙයි ❤
I T N එකේ යන drama වලට ගහන්න අනිත් නාලිකා පරාදයි,,I T N🔥♥️👍
අනිවා....❤️💪
මේවා තමා යකෝ drma ...redde padangu වගේද ..දෙවැනි ඉනිමට නවලා අරින un me පැත්තට ..
Ko ko.ඉක්මනට
ගමේ මතකයන් අවදි කරන නිර්මාණයක්.මෙවැනි නිර්මාණයක් විදින්න ලැබිම අපමණ සතුටක්,නිර්මාණයට දායක වු සියළු දෙනාට ජය
ඉතාම ලස්සණ කථාවක් ගම්වල සමාජය නියමටම චරිත මවනවා
මොනවා වුනත් මෙි යාළුවෝ සෙටි එක හරිම එකමුතුයි...
දඩුබස්ණාමානය, නැදෑයෝ.. ....ඒ වගේ ටෙලි වෘතාන්ත ගොන්නට මෑත කාලයේ ඇතුලත්වෙන තවත් ටෙලි වෘතාන්තයක් බවට මේකත් පත්වෙයි.. මේ වගේ කතාවක් බලන්න ලැබුණු එක ඉඩෝරයට මහ වැස්සක් වගේ.. නිෂ්පාදකතුමන් ඇතුලු සියලු නලු නිලියන්ට ස්තූතිය ..
මට කියනවද කවුරුහරි මේකේ Script එකේ තියන කුණුහර්ප (අපේ සාමාන්‍ය භාශාවෙදි කතාකරන මේ වචන) TV episode වලත් Mute කරලා
Social Media TH-cam එකේ Episode වලත් Mute කරාම අපි මොන හුත්තකින්ද ඒවා බලන්නේ කියලා?
😂😂😂😂😂
සිරාවටම යකෝ 😂
😂😂
😂😂😂😂
වැඩක් නෑ හුත්ත කියලා...අාතල්ම ටික නෑ
හිතට වැදුණා රසය දැනුණා
ජීවිතය නම් මෙයයි සිතුණා
හීන ලෝකෙන් මිදී ඇවිදින්
විඳගන්න මේ සොඳුරු ලෝකය..
❤️😘😍❤️
වලිය උනත් පට්ට තාත්ත්විකයි.අනිත් නාට්‍ය වල වගෙ ගහගද්දි ඉයොව් ඉයොව් ගාන් නෑ..පට්ට නිර්මාණයක් මේක.❤️
5 පාර ආයේ බලන්නේ මේ! ඇයි බං අපිව අසරණ කරන්නේ ඇබ්බැහි වෙලා ඉන්නේ!♥️🥺😋
ගිරිදේවි
මාණික්කාවත
මහ පොලව
මම බලපු හොදම විශිෂ්ටතම නිර්මාන❤
මේකත් ඒ වගේ වෙයි කියල හිතෙනවා
ලොක්කා අයියා තමා ගමේ වැඩ්ඩා... ❤️
Military kiyanne komaath waddone bn...
"ලොක්කයියෙ බඩගින්නකුත් එනවා" මොනා උනත් කාලා ඉන්නෙපැයි😁🤭🖤
හරිම ලස්සන කතාවක් අනේ... නිශ්පාදක අධ්‍යක්ෂක වරුන්ට පින් මේ අපේ රටේ සමාජ ජන ජීවිතේ මේ තරම් ලස්සනට පෙන්නනවාට .. නලු නිලියො හරිම වාසනාවන්තයි මේ කතාවල රගපාන්න.. ❤හරිම දක්සයි
❤️ අම්මොහ් වලි ගිහින් අන්තිමට පට්ට බොක්කවල් වෙනවා සිරා කතාවක්
මටත් ඉන්නව ඕම එකෙක්
koombiyo ට පස්සේ ආපු සුපිරි නාට්‍යය
Thanks ❤️
හරිම ලස්සනයි කතාව.. සැබෑවටම ගැමි ජනතාව ඔහොමයි.. එ්ත් එවන් පැරණි ජිවිත දැන් දකින්නත් ආසයි...
අවුරුදු 10යකට විතර පස්සෙ පිස්සුවෙන් වගේ ටෙලියක් බලනවා... ❤️
අනිවාර්යයෙන්
නම් විතරයි වෙනස් කරන්න ඔන
ඉන්නෙ අපි.
සුපිරි කතාවක් ....කාලෙකින් එක දිගට ආසාවෙන් බලන ටෙලියක්
Being away for almost 20 years now .not sure why,this brings happiness and sad at the same time! True blue Lankan spirit and simplicity!!
දෙවිනි ඉනිම එක්ක බලද්දී මේකේ ක්‍රිකට් නියමයි .
මරු කතරට මහ වැස්සක් .---------තනමල් විල කොල්ලෙක් ❤️❤️
Ada tamai set une කතාව dan වේලාව පාන්දර 2 dan බලන්නේ හය වැනි කොටස එළිවෙනතුරු හරි බලනවා
නියම රසාස්වාදය දන්න අයට හදපු නාට්ටියක්.R.I.P දෙවෙනි ඉනිම fans.
Math ada patan gatte.. 2ta.. math eliwenakan hari balanawa
මෙන්න නලුවො වෙන කියන්න දෙයක් නෑ පට්ට ආයෙ කියල වැඩක් නෑ සුපිරියටම තියනව ඇත්ත ජීවිතේ වගේමයි ❤️
ඇත්තෙන්ම අපේ අතිතේ නැවත දකිනවා....හැම චරිතයක්ම ලස්සනට රගපානවා....ආදරේයි.......ලස්සනම කථාවක්
13:06 තුවාලකාරයෝ දෙන්නා මුනට මූන බලාගෙන හිනාවෙනවා 😃😅❤
නළුවොන්ගේ වැරදි නෙවෙයි හොද නළුවෝ බිහි වෙන්නේ හොද නිර්මානත් එක්ක
"තණමල්විල කොල්ලා" බලන්න කොල්ලන්ව පිස්සු වට්ටපු කොටස....
ලොක්කයියට මල්ලිලා ගැන තියෙන ආදරේ!ඒක නම් දැනුනේ 2nd episode eke දොදොල් කෑලි වල ඉදන්මයි.. අන්තිමට අම්මාගේ කදුලු සහ ලොක්කයියාගේ පින්තූරේ.. හරිම සංවේදී 😔 අම්මලා කීදෙනෙක් අදටත් මේ විදිහට අඩනවා ඇතිද..
බලන්න ලැබිච්ච හොදම කතව,thanks මෙ drama eka හදපු හැමොටම ,තව තව සර්තක වෙවා,,,🙏🙏🙏
දීප්තය කියන්නෙ ඇත්තටම ක්‍රිකට් ගහපු හොද වැඩ්ඩෙක් තමා
හරිම ලස්සනට කරන ටෙලිනාට්‍යක්... Channel eye එකේ ක්‍රිකට් මැච් එක ගියපු තැන පොඩ්ඩක් විතර අතාත්ත්විකයි.
Ow et eka echra awlk na 94 match ekak channel eye eke pennana eka
නකිකිච්චි තො...දෙව්යනේ යුද්දේ මොනවා වේනවාද දන්න්නේ නැ.තාමත් මතකයි ඉස්සර ආම් එකේ ලොක්කා අයියලාට තිබ්බ සැලකිලි
එදා අපේ උන අද අපිට අයිති නැති අපේ ම ජීව්ත ❤
මේ යාලු...
මොකෝ.. කියන්නේ..
ගහනවයි ගේමක් 😉
උගේ අප්පට රමනයවෙන අාතල් එකක්නේ මේ.. 😂😂🖐🏻
ස්මාර්ට් පොන් එන්න කලින් ජිවිතය හැබයි වැල්ලෙ 🖤
Back in 2023 April.❤️❤️❤️❤️❤️
අනේ අදයි බලන්න පටන් ගත්තෙ.කියාගන්න වචන නෑ.❤️❤️❤️❤️❤️❤️❤️❤️
අද මැච් එකනේ අම්මේ ප්රවෘත්ති යන්නෙ මැච් එකෙන් පස්සේ.. අම්මෝ ඒක.. මාත් ඕක කියන්න ගිහින් දවසක් අම්මාගෙන් රිමෝට් එකෙන්ම ගුටි කෑවා අද වගේ මතකය..
Ambooo ow appa mat ehemai
යාලුකම .සහෝදර කම. හැම දෙයක්ම..ඩුබායි ඉදන් .බලන එකම .ටෙලිනාට්‍ය ❤️
මෙච්චර කාලෙකට දැක්ක එකම හොදම වලිය
මේ කොටසේ සිදුවීම් ගැලපීම කියන්න වචන නෑ.. ❤️❤️❤️❤️❤️❤️
That Sinhalese Girl lives in France has beautiful big black eyes 💜💜
වචන නෑ කියන්න.සුපිරි මරුම චරිත ටික.ගොඩක් ආදරෙයි ..
බුදු සරණයි ..!
ගමේ ජීවිතේට පෙම් බදිමින් හූල්ලමි.😥😥
මහ පොළොවෙ පය ගහලා ඉන්න අපේ ජීවිත වල කතාව ජීවත් කරනවා
ලොක්කා අයියා තමයි බන් චරිතෙ.මුන් ටිකගෙ තාත්තා වගේ❤️
කියන්න වචන නෑ. චරිතවලට උපරිම සාධාරණය කරනව ඉන්න සෙට් එකම.
මම වගේ youtube එකේන් කතාව බලන අය තවත් ඉදීද
ලස්සනයි අනේ කතාව ..හොස්පිටල් එකෙ ටික මරු...
ළගදිම නෙලන්න ඕන බං.😂😂😂 උගෙ වේදනාව හොදටම දැනුනා...😅
නියමයි ඔක්කොම දෙනා සුරංගනා නළු නිලියෝ නෑ සුපිරි ඔන්න රගපෑම
හරිම තාත්විකයි අපුරුයි
නරබමි රුචියෙන්
දුරු රට ඉදන්
👍👌