ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

how to repair a Electric shock Rice cooker? (sinhala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ค. 2020
  • How can repair a not on power short rice cooker
    #pushall #electronicpush

ความคิดเห็น • 100

  • @yrslakmal
    @yrslakmal 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා.මටත් ඔය වගේම ලෙඩක් ආවා. ඒකේ බොඩියත් එක්ක වයර් ෂෝර්ට් වෙලා. මේක මම හිතපුවත් නැති ලෙඩක්. බොහොම ස්තූතියි මේ වගේ ලෙඩක් හොයාගෙන කියලා දුන්නට .

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 8 หลายเดือนก่อน +1

    අනිත් අය මේ සම්බන්ධව උගන්වනවට වඩා.ඔබ උගන්වන ආකාරය .හරි
    යට .ගෙදරටම ඇවිත් ළග ඉදන්ම උගන්වනවා වගෙයි.ඉතාම ආකර්ශනීයි 👍👍👍

  • @YASH-qz6wt
    @YASH-qz6wt 2 ปีที่แล้ว +3

    අයියගේ වීඩියෝ බලන්න ආසා හිතෙනවා.ඉගෙනගන්න අපි වගේ අයට ගොඩක් වටිනවා.💎ගොඩක් ස්තූති.අයියට දිගටම වීඩියෝ කරගෙන යන්න සුභ පතනවා!

  • @shanikanishath830
    @shanikanishath830 3 ปีที่แล้ว +2

    කාලීනව ඉතා වටිනා වැඩසටහනක් .ඔබට ජය

  • @mudithrubasingha958
    @mudithrubasingha958 3 ปีที่แล้ว +2

    Video කරන්න තව කාගෙ හරි උදව්වක් ගන්න යාලුවා. වැඩේ සුපිරි

  • @janithprabodha9125
    @janithprabodha9125 4 ปีที่แล้ว

    Thanks අයියේ. ඔයා සුපිරියටම පැහැදිලි කරනවා🖒🖒🖒. අපි share කරල full sup එක දෙන්නම් අයියේ 💪💪.

  • @vijithamendis2471
    @vijithamendis2471 2 ปีที่แล้ว +1

    Overheat thermostat switch එකක් මේ rice kooker එකේ නැහැනේද ?

  • @jeffreyluchow3768
    @jeffreyluchow3768 3 ปีที่แล้ว +1

    warm plate eka wenas nisa main plate ekata gewennena. warm plate eka haikara weradi mage yaluwa,niweridi kirimak samawenna.good luck,

  • @anandakarunarathna3736
    @anandakarunarathna3736 4 ปีที่แล้ว

    Niyamai ජයවේවා budusaranai

  • @tiktoknawa5547
    @tiktoknawa5547 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා...මං ගොඩක් වීඩියෝ බැලුවා..ඒත් ඔය ලෙඩේ ගැන එකකවත් විස්තරයක් තිබ්බෙ නෑ...thank you broh...channel eka sub kra..👍✌️

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว

      @@pushall8331 හරි බ්‍රෝ...පොඩි ප්‍රශ්නයක් තියෙනවා..කොයිල් එකේ එක අග්‍රයකට නිවුටල් කරන්ට් එක දීලා අනිත් අග්‍රයට ටෙස්ටරේ තිබ්බම පත්තු වෙනවා කියන්නෙ කොයිල් එක ශෝට් වෙලා නේද?ඒක මාරු කරන්නම වෙනවා නේද?

  • @sunilsantha7135
    @sunilsantha7135 ปีที่แล้ว +1

    රයිස් කුකරයක තැනින් තැන බත් ඉදෙන්නේ නැතිව බාගෙට ඉදිලා හාල් වාගේ තියෙන්නේඅැයි ලෙඩෙිමොකද සහෝ කුකරය වෙලාවට off වෙනවා

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      Fb පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න youtub එකේ link එක තියෙනවා අබවුට් එකේ

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 3 ปีที่แล้ว

    Mehema kiyala dena aya adui brother ❤😍💪👊

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 4 ปีที่แล้ว +1

    එල 👍 මටත් ඔය ලෙඩේම තියන rice cooker 1k තියනවා..

  • @newtonariyarathna6104
    @newtonariyarathna6104 2 ปีที่แล้ว +1

    Matath hoyaganna beruwa thibuna ledak kiyala dunnata bohoma sthuthi

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවේවා 🙏

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    Resistor valu eka anlog multimeter eken test karana video ekakuth danna aiya

  • @hashanshashimal4195
    @hashanshashimal4195 3 ปีที่แล้ว

    අයියේ ඔයානම් සුපිරි. අයියේ ඒ high resistance coil එක කියක් වෙනවද

    • @hashanshashimal4195
      @hashanshashimal4195 3 ปีที่แล้ว

      මම ඔයාගේ විඩියෝ තමා බලන්නේ

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +1

    රයිස් කුකර් එකක තියෙනවා එකේ ඔම් කොයිල් එක වැඩ කරන් නෑ රයිස් කුකර් එකක වැඩ කරන් නැද්ද ඔම් කොයිල් එක පිච්චුනම

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      වැඩ් කරනවා වීඩියො බලලා හදන්න ස්තූතියි

  • @bandulaekanayake206
    @bandulaekanayake206 3 ปีที่แล้ว

    Good job👍
    පොඩි දෙයක් තියනව ඔකෙ keep warm එකෙදි උයපු දේ රත්වෙවි තියෙන්නෙ නැතිවෙයි ඔය 40W heater එක හයි කරපු විදිහට. ......?

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว

      ඔව් මටත් ඒක හිතුනා...ඒකෙ එක වයර් එකක් සෙට් වෙන්න ඕන ස්විට්ච් එකට නේද??මං ගලවපු එකේ එහෙමයි තිබ්බෙ...

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u 2 ปีที่แล้ว +2

    good

  • @dulanjanbuddhika3723
    @dulanjanbuddhika3723 9 หลายเดือนก่อน

    Thanks අයියා

  • @sbkule6232
    @sbkule6232 2 ปีที่แล้ว +1

    Meya electronic bas kenekda electrical kenekda ane oya pethirodayak savi venne N line ekata

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      මේසන් බාස් 🤗🤣

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 2 ปีที่แล้ว +1

    My rice cooker indicate light jumping to warm & cook.? Both sides. Before cook rice What is the reason? .

  • @jagathherath613
    @jagathherath613 2 ปีที่แล้ว +1

    Oyasamaga sambandawenne kohomada

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      අබවුට් එකේ fb ගෲප් එකට ජොයින්ට් වෙන්න

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 3 ปีที่แล้ว

    Aiye supiri wadak digatama karanna api support dennm❤😍

  • @ibrahimfarook1345
    @ibrahimfarook1345 ปีที่แล้ว +1

    Nitarama rais kukarake k rmanal fis yanne ai

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      රස්නෙ වැඩියෙන් ගන්න එකක් දාන්න බැරිම උනොත් කම්බි කෑල්ලක් දාන්න

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +1

    Rice cocar ek pawar dil thiyedi watet dumk ynw ai e

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      On කරලා ඇතුල බලන්න කොහෙන්ද එන්නෙ කියලා

  • @kasunrangana603
    @kasunrangana603 2 ปีที่แล้ว +1

    Ai bn kalabale.

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      බොරු කලබල බන් 🤗😁

  • @suchalakolambage2202
    @suchalakolambage2202 3 ปีที่แล้ว

    Rice cooker එකෙ අතුලෙන් earth එකයි,live එකයි කැඩිල. එකට දාන්නෙ මොන වගේ වයර් ද?

  • @buddikamanoj8610
    @buddikamanoj8610 ปีที่แล้ว +1

    නියමයි අයියේ

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      ජයවෙවා 🙏☝️

  • @indikaniroshan9124
    @indikaniroshan9124 3 ปีที่แล้ว

    Bath eka idenna kalin off wenawA.aluth busser ekak damma eth hariyanne na.ai a.

  • @dinukahashan6778
    @dinukahashan6778 4 ปีที่แล้ว

    අයියේ warm switch එක යට පැත්ත (රත්වෙන පැත්ත ) ගැවෙන්න ඔනීම නැද්ද අර කොයිල් එක තියන පේට් එකට නිකම් හයිකරාම හරිද 🙃🙃

    • @dinukahashan6778
      @dinukahashan6778 4 ปีที่แล้ว

      @@pushall8331 😍 thank you ayye 🙏💜️

  • @rosinanayakkara1976
    @rosinanayakkara1976 2 ปีที่แล้ว +1

    Gas coker ake lip 3 kwada karanne naha hada ganne kohomada

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      කුකර් අලුත් වැඩියාවක් තියෙනවා ඉස්සෙල්ලාම බට සහ ලිපේ තවු සුද්ද කරන්න

  • @ibrahimfarook1345
    @ibrahimfarook1345 2 ปีที่แล้ว +1

    Obage vido eka pehadili tavat vidos danne

  • @sharukhmatekuki5830
    @sharukhmatekuki5830 2 ปีที่แล้ว +1

    Good hit 👍👍 🇮🇳 || Kuki

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      Thank s bro 🍻✌🙏

  • @jayalath8251
    @jayalath8251 2 ปีที่แล้ว +1

    dana dana coil aka unuwenne mokada.

    • @jayalath8251
      @jayalath8251 2 ปีที่แล้ว +1

      men coil ala

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      කෝල් කරන්න

  • @manojsameera2232
    @manojsameera2232 2 ปีที่แล้ว +1

    එලම

  • @athulapriyankara2663
    @athulapriyankara2663 2 ปีที่แล้ว

    Thermistor එකෙන් සිදුවන්නේ කුමක්ද

  • @dinukahashan6778
    @dinukahashan6778 4 ปีที่แล้ว +1

    නියමයි ජයවේවා අයියේ .. 🙏🙏

  • @samanbandara821
    @samanbandara821 4 ปีที่แล้ว

    Supiri............

  • @FullRange114
    @FullRange114 ปีที่แล้ว +1

    Bokka ❤️❤️

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว +1

      ඉතින් කොහොමද මචං 😂😁😜 🍻🤗

    • @FullRange114
      @FullRange114 ปีที่แล้ว

      @@pushall8331 වරදක් නෑ එල👍

  • @jsjayarathna2096
    @jsjayarathna2096 2 ปีที่แล้ว +1

    Meya galwane kohomada kiyala ahane apenda

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      අහන්න පුළුවන් වීඩියෝ වල ඒ විස්තර තියෙනවා බලන්න 👍☝️

  • @sagaralakmal7603
    @sagaralakmal7603 3 ปีที่แล้ว

    10v dana ekakata 15v demmoth aulda

  • @shashikaabeysekara3380
    @shashikaabeysekara3380 ปีที่แล้ว +1

    Pahadili madi

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      ඔයිට වඩානම් මං දන්නෙ නෑ මහත්තයො 😁

  • @srilalweerasinghe177
    @srilalweerasinghe177 3 ปีที่แล้ว +1

    මෙයාගෙ කතාව වැඩියි අපෙ ඩෙට තමයි ඉවරයක් වෙන් නෙ

  • @lahirusandaruwan7450
    @lahirusandaruwan7450 4 ปีที่แล้ว

    Aiiye oya coil eka rath wenawanao oka plate ekata gawenna thiyenna onanne naththao oka rath wena eken wadak nahane

    • @lahirusandaruwan7450
      @lahirusandaruwan7450 4 ปีที่แล้ว

      @@pushall8331 aiiya replace karapu coil eka thiyenawane eka rath wena kotasakne eka aiiyamane kiwwe eka heet eka radapawathinna kiyala thiyenne eka kalin thibuna wage plate ekata gawenna nemene thibbe eka awalak nadda kiyala ahuwe

  • @thusithajayalath1072
    @thusithajayalath1072 2 ปีที่แล้ว +1

    Hoda video akak

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 3 ปีที่แล้ว

    Digatama widiio danna aiye

  • @수리센타
    @수리센타 3 ปีที่แล้ว

    Good video

  • @imaofficial2857
    @imaofficial2857 3 ปีที่แล้ว +1

    මට ඕනේම වෙලා තිබ්බ එකක්😍🌏

  • @bijaydarai5844
    @bijaydarai5844 3 ปีที่แล้ว

    Nice

  • @sarathdisanayaka4844
    @sarathdisanayaka4844 3 ปีที่แล้ว

    රයිස් කුකර් එක සම්පූර්ණ වයරින් කරන හැටි පැහැදිලි කිරීමක් කරන්න

  • @malakasumith7612
    @malakasumith7612 ปีที่แล้ว +1

    Aiye oyge nobare dannako

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      Youtub එකේ fb පේජ් එකේ link එක තියෙනවා බලන්න

  • @janakapradeep8327
    @janakapradeep8327 3 ปีที่แล้ว

    Hodhayi

  • @sanjeevagansanjeevagan1422
    @sanjeevagansanjeevagan1422 3 ปีที่แล้ว

    Cooker chain girl

  • @sjjelectronics
    @sjjelectronics 3 ปีที่แล้ว

    Not animal, insect😊😊

  • @dinulmanjitha5854
    @dinulmanjitha5854 3 ปีที่แล้ว

    thank you ayya

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 3 ปีที่แล้ว

    👍👍💕

  • @jsjayarathna2096
    @jsjayarathna2096 2 ปีที่แล้ว +1

    Boru vidiyo karann apa

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      එක හරකෙක් කෑ ගැහුවට අපිට අවුලක් නෑ 🤣🙏 ,එහෙම කියන්න හේතුවත් කිව්වනම් හොදයි 😒

  • @bsonrai4794
    @bsonrai4794 2 ปีที่แล้ว +1

    too much long video sir

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      Yes, it's time to say how it happened, bro

  • @user-xp3kc7iw2v
    @user-xp3kc7iw2v 3 ปีที่แล้ว

    Whats app number එක දානවද පොඩි දෙය්ක් අහගන්න තියෙනවා 🙏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว

    🇱🇰🎖️️

  • @newtonariyarathna6104
    @newtonariyarathna6104 2 ปีที่แล้ว +1

    Nambar eka dennako

  • @lasanthasandaruwan2608
    @lasanthasandaruwan2608 3 ปีที่แล้ว

    මෙිකෙ උයල තියෙන්නෙ Rice ද හූණොද

  • @prasannakumara7479
    @prasannakumara7479 3 ปีที่แล้ว

    නම්බර් එක දාන්න