Does the trip switch in the house turn off when the rice cooker is turned on?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඒක හොයාගන්න නම් අමාරුයි ,හිතාගන්න බැරි දෙයක්
    .ගොඩක් ඒවගෙ werm heater එකනෙ ලීක් වෙන්නෙ...ස්තූතියි 🙏🙏 ජයවේවා අයියේ

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවෙවා මල්ලි 🤗🙏

  • @rio_zia
    @rio_zia 2 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ. 👍👍👍

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවෙවා මල්ලි 🤗🍻

  • @rio_zia
    @rio_zia 2 ปีที่แล้ว +1

    මමත් ඊයෙ මැසේජ් එකක් දැම්මා කොන්ඩෙ කපන මැශින් එකේ සද්දෙ වැඩිවෙන එක ගැන අහලා. එතකොට අයියා ෆෝන් නම්බර් එක දාලා තිබුණා කතාකරන්න කියලා ඒත් අයියා කාර්‍යබහුල ඇතියි කියලා කෝල් කරේ නැ මම. මම මැශින් එක හදාගත්තා. ඒකෙ යට ස්ප්‍රින් එකේ ටෙන්ශන් එක අඩුවෙලා උඩ තහඩුව කොයිල් එකේ මැග්නට් එකට ලන්වෙලා තිබුනෙ. මම ස්ප්‍රින් එක ටිකක් දිගෑරලා ආයෙ දැම්මහම කලින් වගේම සාමාන්‍ය විදිහට වැඩකරා..

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +1

      අප්පටසිරි ඔයාද කතා කලේ නිතරම කමෙන්ට් දාලා සපෝට් එකක් දෙන කෙනෙක්නේ ,සමහර දේවල් තියෙනවා මල්ලි චැට් කරලා විස්තර කරන්න බැහැ වෙලා යනවා ,කමක් නෑ හදාත්තනම් වැඩ්ඩෙක් 🤗☝️🍻 ජයවෙවා මල්ලි

  • @sanjayadesilva4955
    @sanjayadesilva4955 2 ปีที่แล้ว +1

    Excellent.

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      Thank s bro 🤗🍻🙏

  • @pradeepchandana299
    @pradeepchandana299 2 ปีที่แล้ว +1

    එල එල සුපිරියක්

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවෙවා 🙏

  • @sanjayadesilva4955
    @sanjayadesilva4955 2 ปีที่แล้ว +1

    It is very difficult to find the fault of an equipment if a repairman has changed the chasis before.

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      It is true that if something is destroyed before it is fixed, some things are very difficult to fix 🤗

  • @eprohoda
    @eprohoda 2 ปีที่แล้ว

    dude!how are things?~love it~splendid sharing,

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      I'm fine, how are you? Thank you very much for the comments 😍

  • @kraju2009
    @kraju2009 ปีที่แล้ว +1

    Thank you 🙏

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      ජයවෙවා 🙏

  • @බේරුවලඅපිනාමල්ට
    @බේරුවලඅපිනාමල්ට 2 ปีที่แล้ว +1

    අයියෙ රයිස් කුකර් වලට එන පාර්ට්ස් කොළඹ කොහෙන්ද ගන්න පුළුවන් ?

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +1

      කොළඹ පලවෙනි හරස් වීදියේ asia එකෙ බලන්න

  • @maheshweerarathna4544
    @maheshweerarathna4544 2 ปีที่แล้ว +1

    💖👍mruuu supiriii

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවෙවා 🤗🙏

  • @manojdeeptha7796
    @manojdeeptha7796 7 หลายเดือนก่อน

    අදිකව රත්වෙන්නේ ඇයි

  • @pradeepchandana299
    @pradeepchandana299 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක බලන්න පරක්කු උනා හොදේ සොරි

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      🤗 පරක්කු වෙලා හරි බැලුවොත් තමන්ට,ඉගෙනගත්තොත් තමන්ට 🤗🙏