Budget hotels in Riverston, RIVERSTON HOLIDAY HOME, Mathale, Pitawalapathana, Sera Ella, Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2023
  • මාතලේ කිව්වම ගොඩක් අයට මතක් වෙන්නෙ රිවස්ටන්නේ ඒත් එහෙ නවතින්න තැනක් හොයන්න ගියාම තියන අමාරුව දන්නේ තැනක් හොයන්න Try කරපු අය විතරයි. ඔන්න අපිත් ඔහොම තැනක් හොයන්න Try කරද්දි තමා අපිට මේ තැන හම්බුනේ. තැන ටිකක් හොද නිසා අපි පොඩි video එක්ක කලා මෙතන ගැන.
    අපි මෙතන තොරගන්න ප්‍රදානම හේතුව වුනේ මෙතන තියන නිදහස් ගතියයි ලස්සනයි හින්දා වගේම අපි මාතලේ බලන්න යන්න හිතන් ඉන්න බබරකිරි ඇල්ල පිටවල පටත ඒවගේම රිවස්ටන් වලට මෙතන ඉදන් ලග හින්දා.
    ඔයාලට මම පහලින් දාලා තියනවා මෙතන contact Number එක. අවශ්‍ය අය කතා කරලා book කරගනම යන්න.
    Riverston Holiday Home Rattota
    077 593 0104
    maps.app.goo.gl/7RepxoZhyY2Fg...
    #################################################
    Many people think of Rivastan when they say Matale, but only those who have tried to find a place know the difficulty when looking for a place to stay there. We found this place when we were trying to find this place. Because the place is a bit better, we made a small video about it.
    The main reason we stayed here was the freedom here because it is beautiful and we are thinking of going to Matale to see the Babarakiri Falls and Rivaston from here.
    I have left the contact number below for you. Those who want to call and book.
    Riverston Holiday Home Rattota
    077 593 0104
    maps.app.goo.gl/7RepxoZhyY2Fg...
    ###################################################
    Other Video links in Mathale
    1. Sera Ella
    • Sera Ella Mathale Sri ...
    2. Pitawala Pathana
    • Pitawala pathana mini ...
    3.Bambarakiri Ella
    • Bambarakiri Ella, Visi...
    4. Riverston
    In our next week video
    #Rivaston
    #srilanka
    #excitedhours
    #niceplaces
    #pitawalapathana
    #bambarakiriella

ความคิดเห็น • 12

  • @garuniyasara3745
    @garuniyasara3745 ปีที่แล้ว +1

    ඔයා නිසා අපි නවතින්නන තැනක් හොයාගත්තා. Thank you

  • @nalinrandeniya4571
    @nalinrandeniya4571 3 หลายเดือนก่อน +1

    අන්තිම සවුත්තු පොට් එකක් සර්ව්ස එක් හර්‍ර්ම සවුත්තු තමයි කියන්න කිසිම හොදක් නෑ.යන්න එපා.

  • @nalinrandeniya4571
    @nalinrandeniya4571 2 หลายเดือนก่อน +1

    අන්තිම සවුත්තු පොට් එකක් සර්ව්ස එක් හර්‍ර්ම සවුත්තු තමයි කියන්න කිසිම හොදක් නෑ.යන්න එපා. Very very bad place

    • @excitedhours
      @excitedhours  2 หลายเดือนก่อน

      අනේ🥺 අපි මෙතනට ගියේ අවුරුදු 2කකට කලින්. එතකොට නම් මෙතන හොදට තිබුනා. ඔයාලට වුන නරක අද්දැකීම අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම් විතරක් කියන්නකො🥺

  • @senalbashitha5771
    @senalbashitha5771 6 หลายเดือนก่อน

    දවසක් නවතින්න කීයක් වෙනවද

    • @excitedhours
      @excitedhours  6 หลายเดือนก่อน

      Riverston Holiday Home Rattota
      077 593 0104
      මේ නම්බර් එකට call එකක් දීලා බලන්න හරිම price එක දැනගන්න පුලුවන් වෙයි ✌️✌️✌️✌️✌️

    • @nilukadarshani5713
      @nilukadarshani5713 3 หลายเดือนก่อน +1

      කිසිම පහසුකමක් නෑ කොටු වෙලා ඉන්න හොඳ යි.හරිම සවුත්තු තැනක් නිතරම කර්න්ට් එක ඕෆ් කරනවා වෙන වැඩක් නෑ එයාලට

    • @nilukadarshani5713
      @nilukadarshani5713 3 หลายเดือนก่อน +1

      මේ විඩියෝ බලලා තමයි බුක් කරේ කිසිම වැඩක් නෑ

  • @bus302
    @bus302 3 หลายเดือนก่อน

    No danna

    • @excitedhours
      @excitedhours  3 หลายเดือนก่อน

      Hi description eke number eka dala thiyanwa 🤍🤍🤍🤍🤍