Commerce කරපු අයට උපාධි | Commerce Degree Programs in Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Commerce කරපු අයට උපාධි | Commerce Degree Programs in Sri Lanka
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for TH-cam growth. Learn How to use TubeBuddy: • How to Grow TH-cam Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawije...
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial
Tags: Dinuka Wijesinghe Sinhala Sri Lanka Commerce Degree Programs after a/l courses university admission business management degree in sri lanka Commerce උපාධි management degree in sri lanka human resource management degree ousl management degree japura management japura management faculty kelaniya university management colombo university management faculty colombo campus management nibm business management degree in sri lanka university admission 2021 update news
~-~~-~~~-~~-~
📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
• eBay Dropshipping හරහා...
~-~~-~~~-~~-~
Commerce gena dena gnn monaw hari thiyen nangila mallila reply comment ekak danna
❤️🔥
@@dinukaofficial 🥰🥰
Business science degree ek hodaid aiya?
Business science degree eka gena poddak kiyannako job field eka ehema
@@teshanpamodya5084 business analyst..
2:57 මෙතන ඉදන් බලන්න නැත්තන් ඔයාලට එපා වෙයි
ඕනම වෙලා තිබුන video එක Thank you Aiye 😊 🙏
අයියෙ ඔය උපාධි වලට තියන job සහ වැටුප් ගැන පොඩ්ඩක් කරන්න කො අයියෙ
මේකනම් පුදුම විදිහට වැදගත් විඩියෝ එකක් Thank You .... ♥️
BSc BIS - (SJP), BBM Fin. Engneering- (KLN), BBM AIS - (KLN), BBSc Business Science - (Moratuwa ) ගැන කතා කරලා නෑ
* පීඨ වල විශේෂීකරණයන් තෝරා ගැනිම AL Z score හෝ GPA (firsrt year or First two year ) බලනවා student preferance එක්ක
SJP - Z score
Colombo - GPA (relevent subjects should have marks )
Kel'ya - Z Score
Ruhuna - GPA
Subaragamuwa - Z score
Wayamba - GPA
Peradeniya - GPA
SEUSL - GPA
මම යාපනය රජරට නැගෙනහිර ගන්නෙ කොහොමද කියලා නම් දන්නෙ නැ..මොකද මෙහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට Most Demanded Degree program nisa..සාමාන්‍යයෙන් SJP Accountancy / Finance / Bus Ad /Bus Ecn, Colombo Finance , Acct,
Kelaniya Accy, Finance , Mkt department වලට ලොකු තරඟයක් තියෙනවා..එහැරුනාම මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යාව උපාධිය සඳහා සෑහෙන්න තරඟයක් තියෙනවා
කොහොමත් උනත් කලමණාරණ ශීර්ෂය යටතෙ ගණකාධිකාරණය හො මූල්‍ය උපාධියක් ගැනිම තරඟකාරි වෙනවා. පොදුවෙ බැලුවොත් ඔය කොයි ක්‍රමයට specialization තේරුවත් අංක එක Accoutancy දෙක Finance , තුන ව්‍යාපාර පරිපාලනය /කලමණාරණය තැන් වලට වැටෙන අතර අනික් විෂයන් ඒ ඒ විශ්වවිද්‍යාලයෙ course availability එක අනුව වෙනස් වෙනවා.
උදාහරණයක් විදිහට මම කොළඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකාරණය උපාධියක් ගත්තෙ
අපේ university eke
1.Accounting (student choice එක accounting unata, industry එකෙ පිලිගැනිම වැඩි finance degree eka ගොඩක් අය finance amaru nisa ඒ වෙනුවට accounting ඉල්ලන්නෙ. නැතුව J'pura BSc Accountancy වගෙ නෙවෙ Colombo Curriculum එක)
2 .Finance
3. Business economics / International Business
4. International Business / Marketing
5. Marketing
6. HRM / Business Administration / Hospitality Mgt
මේ විදිහට තමා මම අධ්‍යනය ලැබූ කාලයෙ (2013-2017 Academic year) තිබ්බෙ department break down rating එක. දැන් මේවා එහා මෙහා වෙන්න පුලුවන් ඒත් මුල් ඒවා වෙනස් වෙන්නෙ නෑ.
Thank u so much😍
Aiya
බලන් හිටපු වීඩියො එක ආවා.❤️🤘😘
ගොඩක් වටින දෙයක් අයියේ❤️
Account
Economic
ICT ගැන වීඩියෝ එකක් ඕනී
Ane oww ayyee e thuna gana kiynnko gdk aya dnneth naha ehm krnn puluwn kiyl
Commerce වල econ vs it ගෑන වීඩියො එකක් ඕන
Thank you අපිව දැනුවත් කිරීම පිලිබදව 🤝
උපාධි පාඨමාලාව ගැන කියද්දී ඒවගේ job fields ගැනත් කිව්වනම් ගොඩක් හොදයි.
Ow ekt oni
Me video ek krl tyn commerce krpu ayt.. krn inn ayt newei.. after a/l ayt mek tyn
ow
Ow
😂😂 මුලින් කියන්නෙ කරන්න ඉන්න අයට කියල@@erandiweerawarna8713
Thanks 😍 commerce ayata thava videos one
Thank u ගොඩක් loku උදව්වක් una me vidio eka
thank you so much aiye.mechcharakal oyage videos walin tamai udau gatte.aththatama thank karala madi.godak pin aiyata.
අනෙ කලින් මෙක බලන්න තිබ්බෙ... campus දාල ඉවර උනාම දැක්කෙ..🙁 kamak na maru 👍👌💪
18 n passe uni codes maru karanna puluwan neh.ehema unoth oyata kamathi vidihata uni codes wenas kara ganna.worry wenna epa.passe aith pdf eka printout aran.eka sign krl e wada tika kara ganna.matath wenas lkaranna uni codes tyenwa ekai qwe
ජ' පුර කළමනාකරණ රාජ්‍ය ගෞරව උපාධියට තේරෙන්නේ island rank වලින් මුල්ම 100 දෙනා වගේද?
No, BSc Pub Ad Degree eke Z eka aduyi. Tikak..habayi අගය කියන්න බෑ මෙහෙමයි කියලා සංඛ්‍යාත්මකව..Pub Ad ahuwenne සාමාන්‍යයෙන් ජයවර්ධනපුර Management කැඩිලා කොළඹ Management අහුවෙන Boundary එක.
ලංකාවෙ මුල් 100 ගත්ත අය නම් බය නැතුව ජයවර්ධනපුර කලමණාකරණ යටතෙ BSc Accountancy Hon's එකට අහුවෙනවා
කැම්පස් ජිවිතය ගැන වීඩියෝ එකක් කරන්නකෝ🙂
A/l commerse කරලා. Campus. Silect වුනෙ නැතිවුනොත්. කරන්න පුළුවන්. රජයේ. රැකියා මොනවද
😁😂එහෙම එ්වනම් අඩුයි.
නෑ එහෙම job හොදක් අඩුයි
Bank job puluwan, custom ekata yann puluwan.
Attama godk thank you ayye.
Me video eken mta godk devl labuna.loku prshnayk visaduna.
Attama Thanx👧💙
This is soo helpful 👍👍
Commerce වලට scholarships නැද්ද? 🤔 🤔 🤔
Thank u ayye 😍
Art කරපු අයට උපාධි කියන්නකෝ
Thank you very much putha
Sir , a/l වලට art (sinhala ,geography ,political ) කරපු කෙනෙක්ට job market එක වැඩි හොද degree මොනවද
ඔය degree වලට ගැලපෙන job සහ වැටුප ගැන වීඩියෝ එකක් කරන්නකෝ
මේ ටික වලට ගැලපෙන private sector එකේ job and salary එකයි ගැන කියන්නකො
thank you aiyaa
thankss
Ayye commerce karama tiyena job ganath piddak කියන්නකෝ
Thq aiya
thanks aiye godak watinawa ❤️🩹
Aiya z score ekai university select wena ranks ganai poddi video ekak denako
Aiye කලමනාකරන රාජ්‍ය ගෞරව කියන උපාධිය හොදයිද ඒකෙන් මොනවද යන්න පුලුවන් jobs කියන්න පුලුවන් ද
Accounting අත ඇරියොත් Bcom, auditing වගෙ , accounting special degrees gnn බැ
අය්යෙ a/l ඉවර් වෙලා රිසල්ට් එනකන් කරන්න හොද කෝස් මනවඩ
Thank you
Maths+ICT
Ict කරනවනම් econ හරි bs විශයන් වලින් තොරගන්න හොඳ විෂය මොකක්ද සමහරු කියනවා econ අතහරින්න කියලා
Econ aththarinna epa
econ krnna..mokada uni ekedi 1st year eke tiyeno..BS kohomath kata padam ne
1st Comment 😁
commerce ekka ict karana eka vada hoda nathnm ara subject 3 nmada
මන් කොමස් කරේ මට දැනගන්න ඕනේ යාපනය කැම්පස් එකේ මැනේජ්මන්ට්ද හොද නැත්තන් කැලණියේ ෆයිනැන්ෂල් ඉංජිනියරින්ද
It සහ maths walata video ekak dannako
Digital markerting Degree gana poddk kyl dennko ayye
Commerce krpu ayt vitharada japura manegment faculty ekt ynn puluwan..? Maths krpu ayt Bari da ...
Aiye mama application eka fill krla dnma.dn aye recorection dnna awama mage thiyena result eka wadi wela z eka wadi unoth ita passe mkda krnne?application dla iwraine,reply ekak one meketa
මු බයිලා ගහනෝ නේ 🖕🤣🥸
Job fiesta ගැන කියන්න කො
Commerce කරපු අයට පේරාදෙණිය campus එකට යන්න පුලුවන්ද?
Puluwan
@@ajwijenayake3511 Thank you
Ayye 2021 Al karapu ayatath meh wage video ekak dannako
Aiye කලමනාකරනය degree , කලමනාකරනය රාජ්‍ය gaurawa degree ඔය 2න් වැඩිපුරම valid මොකක්ද ??
ayye econ special degree eka gana poddak kiyala denawd. ekat ona sudusukam monad?
අයියේ පේරාදෙණිය අවුලක් නැද්ද කොමස් වලට
Ane ow kiyannako...commerce walata peradeniya awlak nedda
🤔😔
අයියේ කොමස් කරනව නම් accounting main subject eka
Aiyee.. commerce krapu ayata japure thiyana external degree thuna gana video ekk krnnkoo 😓🙏🙏😫😫
Matth e gena dena gnn ona
@@gaurimaneesha7374 ඒ ගැන video ekak dala thibuna iye
Aiye psychology degree ekak karana eka hodaida... e degree eken mona wage jobs da karanna puluwan ????
Puluwan nam e gena vedio ekak karannako
Commerce ekk ict kraddi BS da hoda kranna Economics da
Ayye CPA CANADA gena video ekak dannako
අයියෙ 2026 A/L ict,econ,accounting karanna hithan inne dan godak lamai ict karana nisa z core 1 adu weid ict wala
Ayye mata mekata,reply akak oni 🥺mn ayye danata,government university akaka special degree akt select wela innwa.4 years ynawa,degree akata .dan mn 2 nd year mula inne .mn 1st shy tamai campus select une .apita rata,yanawa nm tawakalikawa degree aka natara karala aurudu 5 kata wage gin enna akida ayye.nethnm degree aka complete karala iwara,welama yana akada hoda ayye .mn koriyan exam karanawa akai ayye kalin ahuwe
Mata mekata,reply akak oni ayye 🥺🥺😔🙏
Bank field ek course ganna video ek oni
Jobs gana vidio ekak wagema meke update ekak danna baida
Aiye NSBM university eken karanna puluwan degrees gana video ekak karanna puluwanda
aat , cima වගේ ඒවද හොද uni එකෙන් ගන්න උපාදියද
Aiye software engineer kenek venne kohomada commerce stream eken😅😢
A/l commerce subject walin economics ,account ,it subject kalama thiyen job monawada
අයියෙ private කරන කෙනෙක්ටවත් science කරන ගමන් mats subject කරන්න බෑද
Commerce වලට econ,accounting එක්ක Bs නැතුව කරන්න පුලුවන් හොද subject මොනාද
ugc අත් පොත අරන් බලන්න එ්කෙ එ් හැමදේම තියනවා
Statistics & Ict
I.c.t
ගාන කීයද අවුරුදු කීයද
manegement yanna acc ,bs, econ karannama onida. Bs ,Acc,Ict karala manegement yanna barida.
hand book eka blnna. eka eka university ekata eka wenas wenawa
Attatama commerce karala karanna puluvan ihalama job eka mokakda
මුදල කීයද?
ජොබ් කොහොමද
Double degrees gena video ekk ona
Commerce karana kenekta ganna puluwan hodama digre eka mokakda aye mama commerce ekka it karanawa
Aiye mama commerce kare CCS ekai Mata bahira updi damma eka application awl una aiya 2020 A/l kre mk mm kiyla dennko aiya
Commers karala peradeniya campus ekata yanna barida
පුලුවන් 1.5 ට වැඩිඩ z එකක් ගන්න අනිවාරෙන් යන්න පුලුවන්
@@d.s.hcostha686ඒ වගෙ Z එක්කට සාපේශව කොච්චර ලකුනක් ඕනෙද එක්කට
me okkoma digri english valin vitharada campas eke karanna puluvan
Ruhuna, Wayamba wage management da honda naththam kalaniya bcomda
Management
Colombo campus eke commerce na. Management faculty ekak witarai tiyenne.
Ayye Acc,Econ,Ict ekk commerce krn ayt thiyana Advantages ,disadvantages ganath ekn thiyna degrees ganath kiyannako
Oya kiyana upadhi course walin yanna puluwan jobs monawada
External karaddi b com degree ekada managment degree ekada hoda aiye
Ape scl eken bs ain krnn denn ne econ ain krnn puluwn ict krnn inne econ ain krl etkot z core eke awlk ntiweid kuruhari kiynnko 🙁🙁
Peradeniyata yanna rank eka kohoma wenna onada
Aiy art karapu ayatth vedio ekk karnnko
BS,Accounting,ict karala it patththen monawada thiyana degree
Matath one
👍
Mn 2022 Al kale pending results.... pending results ayata karanna Hoda course ekak kiynnako....job ekakta appli karanna puluwan widiye plz .😞
CIMA, CA,CMA,ACCA oya commerce stream ekennm kre mewa hodai ( oya accounting, finance, business analysis job krnna asanm mewa godak wadagath) habai ganan me course.
Aiye oyage mic eka mokakda ?
Commerce karala law faculty yanna baid
Puluwn z eka 2.02k wth gththoth puluwn .. ehema nthnm law entrance krnna ona
🤟🤟🤟
ayye software enjineer karanna peradheniya campus ekata yanna monada karanna ona subjects
Job field ganath kiyanna puluwanda🙄
Hmm
Aiye api aptitude test tyn course ekkt dala eka liwwe natot anit course wlt apiw salaka balnne ndd
Can u say the difference between management faculty & commerce faculty
where?
Commerce කරල campus යන්න අඩුම රිසාල්ට් එක මොකක්ද...? (හම්බන්තොට)
z score ek kohomd
Ugc regulator වෙනකොට
"අයදුම්පත ඉදිරිපත් කිරිම අසාර්ථක විය."
මේ message එක අපු අයට pdf එක අවද?...
මටනම්.. තාම pdf එක අවේ නෑ....
අයියේ.. ugc කතා කරාම එයාලා කියනවා.. එයි කියලා.. ඒත්.. දැන් දවස්... 4 වෙනවා තාම අවේ නැ නේ..
අයියා මේ ගැන වැඩි විස්සක් දන්නවද...😞
Aiye commerce karala lawyer yann puluwan neda poddk kiynnko
Yanna puluwan
commerce kara kiyla lawyer ynna ba ..kwru lawyer wenna hduwath LLB krnna oni..oya external karanna
Fintech kyla subject ekk thynw, wisthryk dennko