පේලි පේලි ගැහැණු ළමයි මා දිහා බලා 𝗗𝗝 𝗥𝗘𝗠𝗜𝗫 𝗪𝗜𝗧𝗛 𝗠𝗨𝗦𝗜𝗖 𝗡𝗔𝗧𝗜𝗢𝗡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Song Lyrics©©
    ආදරේ මහා සුන්දරයි කියා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    රෑ තරකා ආවා ගියා
    ඒ වාගෙ නෑ නේද මේ අංගනා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    රූප රාජිණීයන් වගේ නෑ..
    රජ ලීලාවෙන් ආවෙ නෑ..
    රූප රාජිණීයන් වගේ නෑ..
    රජ ලීලාවෙන් ආවෙ නෑ..
    ඩිංගක් අහන් ඉන්න
    රහසක් කියන්නම්ද
    මං ආදරේ තරම්
    රෑන රෑන මාල ගිරව් ජෝඩු වී ගියේ
    ප්‍රේමනීය තෝඩු මාල මා ලගත් තියේ
    ආදරේ මහා සුන්දරයි කියා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    දේව දූතිකාවක් ආවා සේ..
    අරන් මදහසින් වාසනා..
    දේව දූතිකාවක් ආවා සේ..
    අරන් මදහසින් වාසනා..
    ආයේ නොයන් එන්න
    මාගෙ ලගින් ඉන්න
    මුමුනන්න මට ආදරේ
    ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා
    රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
    ආදරේ මහා සුන්දරයි කියා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    රෑ තරකා ආවා ගියා
    ඒ වාගෙ නෑ නේද මේ අංගනා
    ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා
    රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා

ความคิดเห็น • 197

  • @techshot3823
    @techshot3823 ปีที่แล้ว +69

    ආදරේ මහා සුන්දරයි කියා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    රෑ තරකා ආවා ගියා
    ඒ වාගෙ නෑ නේද මේ අංගනා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    රූප රාජිණීයන් වගේ නෑ..
    රජ ලීලාවෙන් ආවෙ නෑ..
    රූප රාජිණීයන් වගේ නෑ..
    රජ ලීලාවෙන් ආවෙ නෑ..
    ඩිංගක් අහන් ඉන්න
    රහසක් කියන්නම්ද
    මං ආදරේ තරම්
    රෑන රෑන මාල ගිරව් ජෝඩු වී ගියේ
    ප්‍රේමනීය තෝඩු මාල මා ලගත් තියේ
    ආදරේ මහා සුන්දරයි කියා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    දේව දූතිකාවක් ආවා සේ..
    අරන් මදහසින් වාසනා..
    දේව දූතිකාවක් ආවා සේ..
    අරන් මදහසින් වාසනා..
    ආයේ නොයන් එන්න
    මාගෙ ලගින් ඉන්න
    මුමුනන්න මට ආදරේ
    ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා
    රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
    ආදරේ මහා සුන්දරයි කියා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    රෑ තරකා ආවා ගියා
    ඒ වාගෙ නෑ නේද මේ අංගනා
    ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා
    රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා

  • @devindithiloka2512
    @devindithiloka2512 10 หลายเดือนก่อน +11

    එදත් අදත් ඒ සින්දුවේ ලස්සන ❤

  • @iroshanshaminda1806
    @iroshanshaminda1806 2 ปีที่แล้ว +206

    නියමයි මැනික පට්ට ඈ බෑන්ඩ් සෝන් රීමික්ස් එකක් සෙට් උනාමයි දවස ගානෙ පුළුවන් නම් සිංදු දාහංකො ,,,,,,,,,,,,,,,,,,, මං ඩේලි සිංදු අහන පොරක් 😘😘😘😘🤟

    • @MUSICNATIONYTCHANNEL
      @MUSICNATIONYTCHANNEL  2 ปีที่แล้ว +15

      හා

    • @senisaelvitigala5598
      @senisaelvitigala5598 ปีที่แล้ว +4

      Niyamaiii

    • @ftraistarff3332
      @ftraistarff3332 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️

    • @insxosaa3453
      @insxosaa3453 ปีที่แล้ว +9

      ඕකෙ කරලා තියෙන රීමික්ස් එක කියහන් බලන්න පුලුවන් නම්😂💔

    • @remixcover9023
      @remixcover9023 ปีที่แล้ว +2

      හා හොදයි 💚

  • @kavishanniroshan7209
    @kavishanniroshan7209 2 ปีที่แล้ว +54

    සටපට සටිට පඩි බෙුා්😍😍

  • @sureshlakmal7329
    @sureshlakmal7329 2 ปีที่แล้ว +47

    ශික් සුපිරි මේක ..ආයේ කියන්න වචන නෑ.පට්ට

  • @maduff3800
    @maduff3800 2 ปีที่แล้ว +106

    මේවා තමා බන් Trending වේන්න ඔනි 💪❤️

  • @vimukthipriyadarshana4951
    @vimukthipriyadarshana4951 ปีที่แล้ว +17

    එකනම් සුපිරියක්.අලුත් සිංදුත් දෙන්න🤗🌺❤️

  • @gimalneranga6697
    @gimalneranga6697 2 ปีที่แล้ว +21

    පට්ට පට පට සුපිරියි ❤️💞🥰😏

  • @pcbro9501
    @pcbro9501 ปีที่แล้ว +14

    පහරක් බ්‍රදර් 🥺❤️ සවුන්ඩ් ඒම මරු ❤️❤️

  • @dananjayakumudu80
    @dananjayakumudu80 2 ปีที่แล้ว +19

    😍❤️එක මරු පට්ට 😍😍😍😍

  • @himashahimasha1446
    @himashahimasha1446 ปีที่แล้ว +16

    ඇබ්බැහියක් 🔊💆‍🍃❤️

  • @primovarloverssl9779
    @primovarloverssl9779 2 ปีที่แล้ว +8

    නියමයි සුපිරිම බීට් ඵකක්

  • @danushkamadushan3348
    @danushkamadushan3348 2 ปีที่แล้ว +6

    Aka maru mcha...👍👍👌

  • @SupunChathuranga-ii6ir
    @SupunChathuranga-ii6ir ปีที่แล้ว +1

    පහරක් ඈහ්.අලුත් සින්දු ටිකකුත් දාමුද.මං deali ahanwa ❤️❤️❤️❤️😊😊

  • @shasimadu-fm9mw
    @shasimadu-fm9mw ปีที่แล้ว +2

    Song Eka pattai 😉😉

  • @CRICKETBTOTHERS
    @CRICKETBTOTHERS 2 ปีที่แล้ว +9

    Congratulations 650 sub

  • @slgreatwork3638
    @slgreatwork3638 2 ปีที่แล้ว +7

    පට්ට ඕයි ❤️

  • @K.G.N.PriyankaraNadeeshani
    @K.G.N.PriyankaraNadeeshani 4 หลายเดือนก่อน +1

    👏💪🤗

  • @Sandaliperera-t7z
    @Sandaliperera-t7z 6 หลายเดือนก่อน +1

    Mn asma sinduw ❤

  • @hashandammika2572
    @hashandammika2572 ปีที่แล้ว +4

    Lassanai lassanai lassanai lassanai lassanai lassanai lassanai lassanai godak aiya 🤭🤭

  • @DithsuraJayathileka
    @DithsuraJayathileka 5 หลายเดือนก่อน

    Ammo eke beautiful❤

  • @krishanthadilip29
    @krishanthadilip29 ปีที่แล้ว +5

    එකනම් පිස්සුවක් ඔයි 😍😍

  • @slsark4952
    @slsark4952 2 ปีที่แล้ว +4

    Superrrrrr....😀😀😀😀😀

  • @randikajayarathna7121
    @randikajayarathna7121 ปีที่แล้ว +2

    සුපිරි එාක ft❤️❤️❤️

  • @chathunadeesha9060
    @chathunadeesha9060 2 ปีที่แล้ว +13

    Flashback ❤️💥

    • @insxosaa3453
      @insxosaa3453 ปีที่แล้ว

      හ්ම්ම්❤️

  • @minuraasanka9337
    @minuraasanka9337 ปีที่แล้ว +13

    Flash back sound 💯💯♥️♥️♥️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Mekai aaaw mk me dn mk kiyanne oya, mage heturs la lan karagannawa kiyanne mata anathurak ape aiya wath ba mage kollo ussala thiyenne mune horaganit denna du nalawanna, api balanawa pzdi na maha loku chef ara podi eka t kannawath na , dn ne therennre peena yikai nopenenna godai oka eya podi aiyatath kara, loku ziyath kara , maha dennat dena ewath kawa meki kudu gshuwada badu gahuwada upasakii

  • @senisaelvitigala5598
    @senisaelvitigala5598 2 ปีที่แล้ว +6

    Ela🤟🏼🤟🏼🤟🏼

  • @chethiyaabhiman3511
    @chethiyaabhiman3511 ปีที่แล้ว +2

    පට්ට බං ඉතින්

  • @sumudusankalpa8563
    @sumudusankalpa8563 ปีที่แล้ว +3

    supiriyak

  • @NotyArosha
    @NotyArosha ปีที่แล้ว +1

    පට්ට මරු බං

  • @lakshitha566
    @lakshitha566 2 ปีที่แล้ว +5

    Keep it up bro.😍💜️😘🤗👼

  • @Sakundala-y7x
    @Sakundala-y7x ปีที่แล้ว

    මං ආසම සින්දුව සුපිරියක්❤❤❤❤

  • @gostatack1306
    @gostatack1306 ปีที่แล้ว +1

    Eka niyami macho🍂🌹🇱🇰💗❤️

  • @kawindudewinda9901
    @kawindudewinda9901 ปีที่แล้ว +1

    නියමයී ලස්සනයී❤️❤️

  • @Disnisaurika
    @Disnisaurika 5 หลายเดือนก่อน

    Wow lassanai aiye❤

  • @ParindiPallimulla
    @ParindiPallimulla 7 หลายเดือนก่อน

    Cover ekk dkl awe 🤭❤

  • @LSBeatz.6892
    @LSBeatz.6892 ปีที่แล้ว +1

    Supiriyak.... bro

  • @ishadiperera3573
    @ishadiperera3573 ปีที่แล้ว +1

    Niyamai,

  • @supunsanjeewa5090
    @supunsanjeewa5090 11 หลายเดือนก่อน +1

    Maru sound

  • @madawajayaardana5212
    @madawajayaardana5212 ปีที่แล้ว +1


    Supiry. Jayaveva❤

  • @SewminiAmarasinghe-w7z
    @SewminiAmarasinghe-w7z 7 หลายเดือนก่อน

    ❤❤

  • @pushamakumari
    @pushamakumari ปีที่แล้ว +2

    ලස්සනයි

  • @IdunilManjukamara-us8cx
    @IdunilManjukamara-us8cx ปีที่แล้ว +2

    ආදරෙයි මහා සුණාදරයි කියා ❤

  • @nadeeshamadhusanka2196
    @nadeeshamadhusanka2196 2 ปีที่แล้ว +5

    ෆ්ලෑෂ් බැක් baking ❤️🥺

  • @hashithashaminda2377
    @hashithashaminda2377 ปีที่แล้ว +2

    ❤️❤️❤️ nice

  • @vinoddayahansamali2257
    @vinoddayahansamali2257 ปีที่แล้ว +2

    🙏

    • @vinoddayahansamali2257
      @vinoddayahansamali2257 ปีที่แล้ว +2

      Superi song eka ❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😁😊😁😁😊🥳🥳🥳💑🥳😁😁😁😍😍😁😁🔥🔥☝☝☝☝☝☝🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🎂🎂🎂☝🔥🔥🔥🔥🔥🔥🔥🔥🎂🔥🔥🔥🔥🔥

  • @hirunihansika9337
    @hirunihansika9337 ปีที่แล้ว +3

    ❤️❤️👍🤟

  • @danushkamadushan3348
    @danushkamadushan3348 ปีที่แล้ว +3

    👌👌👌👌

  • @Radeeshsahansa
    @Radeeshsahansa ปีที่แล้ว +3

    උම්මහ් 🤭😋

  • @lahirusandaruwan2536
    @lahirusandaruwan2536 2 ปีที่แล้ว +10

    මේ විදියට ඇල්බම් එකක් ඕනෙ download link ekak ekka plz

  • @damiyacreations_official
    @damiyacreations_official ปีที่แล้ว +2

    😍♥♥

  • @smankumara6045
    @smankumara6045 ปีที่แล้ว +1

    මරු😍😍

  • @TharakaR
    @TharakaR 2 ปีที่แล้ว +6

    🧡🥺

  • @lahirusadhakelum4437
    @lahirusadhakelum4437 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @NethminiParamulla
    @NethminiParamulla 11 หลายเดือนก่อน +1

    Lassnaiii❤️❤️❤️

  • @TharinduDissanayaka-ij3ol
    @TharinduDissanayaka-ij3ol ปีที่แล้ว +1

    Paharakma thamai❤

  • @sadilaravihansa7562
    @sadilaravihansa7562 ปีที่แล้ว +1

    ඒක පදිරියක් ආ🎉❤

  • @sljokeryt2970
    @sljokeryt2970 ปีที่แล้ว +2

    Nice ✌️

  • @kavishkamadushan4966
    @kavishkamadushan4966 ปีที่แล้ว +1

    ❤️

  • @kaviduvidarsha9500
    @kaviduvidarsha9500 ปีที่แล้ว +2

    Supp

  • @praveenpriyankara-ql6kz
    @praveenpriyankara-ql6kz ปีที่แล้ว +3

    Play speed 1.25❤

  • @DhanuskaSenadira-xo8vn
    @DhanuskaSenadira-xo8vn ปีที่แล้ว +1

    Aka jathi hode...parissaminm

  • @TravelingPisso
    @TravelingPisso ปีที่แล้ว +2

    superb

  • @MalshiWathsala-wl2ei
    @MalshiWathsala-wl2ei ปีที่แล้ว +1

    💗💗😊

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 ปีที่แล้ว +1

    Ammo eka ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PasiduPabasara-iu3eh
    @PasiduPabasara-iu3eh ปีที่แล้ว

    අම්මො එක ❤ පට්ට ❤😇

  • @SahanDileepa-hh4bv
    @SahanDileepa-hh4bv 12 วันที่ผ่านมา

    Meka me flashback play karana 1k.remix kiyl thibunata

  • @primovarloverssl9779
    @primovarloverssl9779 2 ปีที่แล้ว +5

    මනෝපාරට නියමයී

  • @ythansaka2231
    @ythansaka2231 ปีที่แล้ว +1

    ♥️

  • @gostatack1306
    @gostatack1306 ปีที่แล้ว +2

    Thawa sindu oni sago🤘💖💓

  • @ajithruwankuma1999
    @ajithruwankuma1999 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම්ම්ම්

  • @umeshmaduranga2341
    @umeshmaduranga2341 ปีที่แล้ว +1

    Supiry maru a

  • @slrjessy5118
    @slrjessy5118 ปีที่แล้ว +1

    Lassanai 🙈

  • @rdradeeshasathsara
    @rdradeeshasathsara ปีที่แล้ว +1

    👍❤️

  • @tantan5440
    @tantan5440 ปีที่แล้ว

    ආඩ්ඵකටම දැනූන ඵකක් මෙක

  • @maleeshakavindu9765
    @maleeshakavindu9765 ปีที่แล้ว

    Maru ❤

  • @vindyadulakshi3684
    @vindyadulakshi3684 ปีที่แล้ว +2

    supper 💝💝

  • @Kavikavi-pd2vi
    @Kavikavi-pd2vi 2 ปีที่แล้ว +6

    තව් මේ වගෙ ඔන ❤️❤️

  • @DEWDJRIMEX
    @DEWDJRIMEX 2 ปีที่แล้ว +5

    Ade oke app eke nem ekak kiyahan ko

  • @Lokapudumaya234
    @Lokapudumaya234 ปีที่แล้ว +2

    Aniva flashback venna athi pad para

  • @hashandammika2572
    @hashandammika2572 ปีที่แล้ว +2

    🎉🎉🎉🎉🎉🎉🎉💓💓💓💓💓💓💓💘💘💘💘💘💘🤗🤗🤗🤗🤗🤗🥳🥳🥳🥳🥳💕💕💕💕💒💒💒💒💒💔💔🌺🌺🤩🤩🌷💯💔🥰💞

  • @mr.pasiya2
    @mr.pasiya2 ปีที่แล้ว +1

    Dj ද බන් 😪🙄

  • @SadiraProduction
    @SadiraProduction ปีที่แล้ว

    ♦𝗠𝗨𝗦𝗜𝗖 𝗡𝗔𝗧𝗜𝗢𝗡♦

  • @maduranghakalhra
    @maduranghakalhra ปีที่แล้ว +1

    😈💢

  • @dilshanmaduranga5892
    @dilshanmaduranga5892 ปีที่แล้ว

    පිස්සුවක් ඔයි

  • @namindutharuk1398
    @namindutharuk1398 ปีที่แล้ว +1

    Iya hutto😅💔

  • @lakshithapreba2954
    @lakshithapreba2954 ปีที่แล้ว +11

    මෙක නම් නියම පහරක් සුද්දා

  • @senisaelvitigala5598
    @senisaelvitigala5598 2 ปีที่แล้ว +1

    Ela🤟🏼🤟🏼🤟🏼

  • @SachinthaMaqushanka-rz1re
    @SachinthaMaqushanka-rz1re ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @SureshMaduwantha-fz1jp
    @SureshMaduwantha-fz1jp ปีที่แล้ว +1

    ❤️

  • @theekshana3830
    @theekshana3830 ปีที่แล้ว +2

    𝘚𝘜𝘗𝘗𝘈❤️

  • @nadeeshagayan3136
    @nadeeshagayan3136 2 ปีที่แล้ว +15

    ❤️ 𝐬𝐮𝐩𝐢𝐫𝐢𝐲𝐚𝐤...🎊

  • @amilagamlath4015
    @amilagamlath4015 2 ปีที่แล้ว +9

    Super❤️‍🔥👌👌👌සුපිරිම

  • @SankaSanka-il3gc
    @SankaSanka-il3gc ปีที่แล้ว +6

    පිස්සුවක් ❤️🔥

  • @hashandayarathna6907
    @hashandayarathna6907 ปีที่แล้ว +5

    ආදරෙයි ආ❤

  • @primovarloverssl9779
    @primovarloverssl9779 2 ปีที่แล้ว +5

    ගැම්මක් තමයී ඉතිම්

  • @MadusankaDilshan
    @MadusankaDilshan 15 วันที่ผ่านมา +1

    සුපිරි සුපිරි ❤❤❤

  • @shashikalakmal3557
    @shashikalakmal3557 ปีที่แล้ว +2

    Congratulations sarath de alwis sir.❤❤❤ Oya thamai me sinduwa heduwe.. 👍👍💓💓💓

  • @thisumhasarindu3182
    @thisumhasarindu3182 ปีที่แล้ว +4

    එකනම් සුපිරියක්😍

  • @slsark4952
    @slsark4952 2 ปีที่แล้ว +4

    Thawa oneeee🥰🥰🥰🥰🥰🥰