Honda Fit Gp1 boot light installation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 67

  • @lochanamenajith5846
    @lochanamenajith5846 3 ปีที่แล้ว +1

    Thank you ayye,godak watina advice ekak.light eka danma order karanawa.

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว +2

      ස්තූතියි. අපිත් එකක එකතුවෙලා ඉන්න. ඉදිරියේදී තවත් අලුත් විඩියෝ බලන්න පුළුවන්.

  • @chameerarodrigo2383
    @chameerarodrigo2383 3 ปีที่แล้ว +1

    Thank you..I did on my GP 1too. It works well.Appreciate your effort.

  • @delanwimalaratne
    @delanwimalaratne 3 ปีที่แล้ว +2

    Honda GP1 AC switch එකේ blubs මාරු කරන විදිය vedio එකක් දන්න පුලුවන්ද ?

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว

      ඉදිරියේදී කරන්නම්

  • @ravinathaariyarathna6753
    @ravinathaariyarathna6753 3 ปีที่แล้ว +1

    Thank you very much brother!

  • @shiranmalinda91
    @shiranmalinda91 3 ปีที่แล้ว +1

    Thank you so much for the valuable information..!!🙏🙏

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว

      Thank you. Stay with us

  • @ThilinaSameera
    @ThilinaSameera 3 ปีที่แล้ว +1

    Thank you, already ordered the light from aliexpress

  • @erangaranasinghe2001
    @erangaranasinghe2001 2 ปีที่แล้ว +1

    Thank you Bro

  • @manjulasenadheera5731
    @manjulasenadheera5731 ปีที่แล้ว

    Honda GP 5 ( F Grade) එකට මේ විදියට දාන්න පුලුවන්ද?

  • @lakmalsiriwardane
    @lakmalsiriwardane 3 ปีที่แล้ว +1

    My car did not come with a boot light as well. I removed the whole plastic panel but I did not see such extra socket hanging anywhere to be used. Could you please advise how can I get this done in such a case? (vehicle is a SHEs variant)

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว +1

      Dickey door එක open කරද්දී meter panel එකේ dicky door එක open කරලා කියලා පෙන්නනවද? එහෙම පෙන්නනවනම් මම දන්න විදිහට ඩිකි ලයිට් එකට එන සොකට් එක එන්න ඕන. ලයිට් එක එන තැන මාක් කරල තියෙනවද? ඔය ටික ඔක්කොම හරි නම්, dicky light එක එන තැන plastic cover එක ගලවලා පොඩ්ඩක් බලන්න පිටිපස්ස බ්‍රේක් ලයිට් වලට යන වයර් සෙට් එකත් එක්ක ඇති. ගොඩක් වෙලාවට බ්‍රේක් ලයිට් එකට යන වයර් සෙට් එකත් එක්ක dicky light එකට එන වයර් එක ටේප් කරලා ඇති. පොඩ්ඩක් බලන්න. අපැහැදිලි තැනක් තිබුනොත් කෝල් එකක් දෙන්න. පුලුවන් උදව්වක් කරන්නම් 0776875422

    • @lakmalsiriwardane
      @lakmalsiriwardane 3 ปีที่แล้ว

      @@prgplus79 ow oya kiyapu okoma ewidiyatama tiyenawa. Habai ara colour wiring eka socket ekai tamai natte ..

  • @gi460
    @gi460 3 ปีที่แล้ว +2

    Need Footwell light installation video

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว

      Ok. Stay with us

  • @niruthshehan4631
    @niruthshehan4631 3 ปีที่แล้ว +1

    Niyamai

  • @techsl4750
    @techsl4750 3 ปีที่แล้ว +1

    Thanks good job.....

  • @samitha_b
    @samitha_b 3 ปีที่แล้ว +3

    මගෙත් ලයිට් එක නෑ. ඒත් harness එකේ socket එකක් තියෙන්වා කියලා දැනගෙන හිටියේ නෑ. හැම එකේම මේ ලයිට් සොකට් එක තියෙනවද?

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว +1

      එතන තියන plastic cover එක ගලවලා බලන්න. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන

    • @kalpanamadusanka3973
      @kalpanamadusanka3973 3 ปีที่แล้ว +1

      මගේ එකේ නැහැනේ එහෙම වයර් එකක්

    • @samitha_b
      @samitha_b 3 ปีที่แล้ว +1

      @@kalpanamadusanka3973 model year එක මොකද්ද? මගෙ එකෙත් චෙක් කරලා බලන්න බැරිවුනා. මේ weekend එකේ බලන්නෝනෙ.

    • @kalpanamadusanka3973
      @kalpanamadusanka3973 3 ปีที่แล้ว +1

      2013 ගලවලා බැලුවා නැහැ අහු උනේ😞

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว +1

      Plastic cover එක ගලවලා බලන්න. එතන වයර් ගොඩක් තියෙනවා. ඒ වයර් වලට ඔය වයර් එකත් එක්ක ටේප් කරල ඇති. එහෙම ටේප් කරල තිබ්බත් ලයිට් එකේ socket එක පේන්න තියනවා.

  • @iktan4654
    @iktan4654 2 ปีที่แล้ว

    is the same module for all fit generations?

    • @prgplus79
      @prgplus79  2 ปีที่แล้ว

      As I think yes. But not sure

  • @Lahirualwis1
    @Lahirualwis1 3 ปีที่แล้ว +1

    I have also gp 1, so i removed the cover but i didnt saw the socket ..please advise ..

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว

      Dickey door එක open කරද්දී meter panel එකේ dicky door එක open කරලා කියලා පෙන්නනවද? එහෙම පෙන්නනවනම් මම දන්න විදිහට ඩිකි ලයිට් එකට එන සොකට් එක එන්න ඕන. ලයිට් එක එන තැන මාක් කරල තියෙනවද? ඔය ටික ඔක්කොම හරි නම්, dicky light එක එන තැන plastic cover එක ගලවලා පොඩ්ඩක් බලන්න පිටිපස්ස බ්‍රේක් ලයිට් වලට යන වයර් සෙට් එකත් එක්ක ඇති. ගොඩක් වෙලාවට බ්‍රේක් ලයිට් එකට යන වයර් සෙට් එකත් එක්ක dicky light එකට එන වයර් එක ටේප් කරලා ඇති. පොඩ්ඩක් බලන්න. අපැහැදිලි තැනක් තිබුනොත් කෝල් එකක් දෙන්න. පුලුවන් උදව්වක් කරන්නම් 0776875422

    • @Lahirualwis1
      @Lahirualwis1 3 ปีที่แล้ว +1

      @@prgplus79 ow. Dicky door open eka indicate wenava. Light eka ena tana mark karalath tynwa.. mama tawa poddak check karala balannam.. thanks for your response ..

    • @Lahirualwis1
      @Lahirualwis1 3 ปีที่แล้ว

      @@prgplus79 thava ekak.. light eka mark karala tyna uda pattata wire ekak gihin tynwa.. but e socket eka plug karala tynne... ???

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว

      dicky light එකට එන සෙට් එකට නම් මොනවත් plug කරලා තියෙන්න විදියක් නෑ. තව පොඩ්ඩක් බලන්න.

    • @Lahirualwis1
      @Lahirualwis1 3 ปีที่แล้ว

      @@prgplus79 ok.. ethanada fuel sensor eka tynne...??

  • @shanakaruwan2456
    @shanakaruwan2456 3 ปีที่แล้ว +1

    Super

  • @Robots1994
    @Robots1994 3 ปีที่แล้ว +1

    Kohenda me light eka ganna puluwan??

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว

      AliExpress eke thiyanawa. Link eka description eke dala thiyanawa

  • @maheshniroshana2598
    @maheshniroshana2598 3 ปีที่แล้ว

    toyota paso එකේ තියනවද?

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว +1

      හරියටම දන්නේ නෑ ඒක නම්

  • @laptopgarage6883
    @laptopgarage6883 3 หลายเดือนก่อน

    Link aka danawada

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว

      ❤️❤️

  • @kolithathennakoon2676
    @kolithathennakoon2676 3 ปีที่แล้ว +1

    💯💯

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว

      ❤️❤️

  • @krishanthanuwan7836
    @krishanthanuwan7836 3 ปีที่แล้ว

    Kiyak giyada

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว

      ඒ දවස්වල නවසිය ගානක්

  • @erangamadushanka7289
    @erangamadushanka7289 2 ปีที่แล้ว

    Link eka danna

    • @prgplus79
      @prgplus79  2 ปีที่แล้ว

      Description eke dala thiyanawa

  • @dammikawijesiri5672
    @dammikawijesiri5672 3 ปีที่แล้ว +1

    Thanks bro

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @dammikawijesiri5672
      @dammikawijesiri5672 3 ปีที่แล้ว

      What is the item which search..?

    • @prgplus79
      @prgplus79  3 ปีที่แล้ว

      Did you mean boot light?