ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උතුම් බුදුදහම විකෘති කරලා කියන ඒවට පෙනී සිටින ඔබ වහන්සේ වැනි බුද්ධපුත්‍රයානන් වහන්සේලාට මාගේ උතුම් නමස්කාරය වේවා!!!!🙏🙏🙏
aniwaryayen
ඔබ වහන්සේ බුදු සසුනට මිනි පහනක්.......
Budu sasunata pitiduwe saha munn dennama pilikawak
Mey ganja karaya budu sasunata mini pahanak nowa. Mine valak
සාසනය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි! උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වී නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු
මෙන්න වැඩ.වටිනවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි!
මිත්‍යා දෘෂ්ටිය පැතිරවීමට විරුද්ධව ඔබ වහන්සේ පෙනි සිටීම පුණ්‍ය කර්මයක්.
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන්සරනයි .
සාදු සාදු සාදු අපේ ප්‍රඥාසාර හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!
මෙවැනි පාපි භික්ශුවන් නියාමනය කිරිමට මහ නායකවරුන් පියවර ගනිත්වා..ඔබ වහන්සේ කරේ විශාල මෙහෙවරක්.
මහනායක හිමිවරු ශාසන සුද්ද වෙන්න පියවර ගන්නව නම් මේවා වෙයිද..... උන්වහන්සේ ලා තකන්නෙ නෑ ඕවා
ඔබවහන්සේගේ පැහැදිලිකිරීම විශිෂ්ටයි. ❤
බවුද්ධයනි ප්‍රවේශම් වන්න වර්තමානයේ බුදු දහම විකුර්තිකරන සිවුරු පෙරවාගත් අමනයන් සිටී අපේ දහම රැකගමු මේ දහම හොදින් සොයන්න පසුව තීරනය කරගන්න ඔබවහන්සේට තෙරුවන් සරනය්
මා භාග්‍යවතුන් වහන්සේ වදාල උතුම් වූ සද්ධර්මය අනුගමනය කරමින් සියලු මත්ද්‍රව්‍ය වලින් වැලකී සිටින පුද්ගලයෙක්මි. ඔබ වහන්සේලා මේ කරනා සේවයට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වී නිවනම අවබෝධ වේවා! තෙරුවන් සරණයි!
ඔබෙ දිවිය සුවපත් වේවා ❤
Math mathvena jathi ganne na budu dahama anugamanya karanava🙏.
බොහොම පින් ස්වාමීන් වහන්ස මේවගේ තක්කඩි චීවරධාරීන් පතුරුවන දුර්මත බිඳල දානවට.
කසිප්පු බීල සූර් වෙන උන් කවද්ද ස්වාමීන් වහන්ස පන්සිල් රකින්නෙ . අපේ ස්වාමීන් වහන්සේට බොහෝම පිණ් මේවන් සුරා ලෝලියෙකුට බණ පදයක් තේරුම් කර දීම පිළිබදව. සරකාණි සුරා සොඩෙකු වුවත් ප්‍රඥාවන්ත පිංවතෙකු වූ බැවින් සෝවාන් ඵල ලැබුව. මෙ උන්දැටත් ප්‍රඥාව ලැබේවායි අනුකම්පා සිත් ඇතිව පිණ් අනුමෝදන් කරමු.
ow e maha pawkaara buduradunge sri nama kelasana paapishtha bikshuwak,
නොදකින් පන්සිල් පද 5වත් දන්නේ නැති ගනයො තුනොදකින් මෙවා මදිදායට දාන උන්ව අල්ලලා පුච්චන්ට ඔනේ
අනිවාර්යයෙන්ම
මා කල සියලුම පින් බලයෙන් ඔබවහන්සේ ඔබවහන්සේ වැනි බුද්දපුත්‍රයන් වහන්සේලා හට අමා මහ නිර්වානය ඉක්මන්වම අවබෝදවෙත්වා. සාදූ... සාදූ... සාදූ...
සාසනය වෙනුවෙන් හඩ නගන ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ඔබවහන්සේට මේ මිත්‍යා මතය බිදින්න
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ... කරුණාවෙන් අපිට පැහැදිලි කර දුන්නාට 🙏🙏🙏
සාසනය විනාශ කරන දුශ්ශීල භික්ශු ප්‍රතිරූප වලින් සාසනය රැකගන්න ඔබ වහන්සේ ගන්නා උත්සහයට මාගේ නමස්කාරය වේවා❤
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් ඔය මිත්‍යව පතුරුවන පවිටු භික්ෂූන් හැමදාම කලෙ අධර්මය කියන එක
මෙවැනි ව්‍යාජ චීවර ධාරීන් ට නිසි අයුරින් පිලිතූරු සැපයීම දිගටම කරගෙන යන්න ඔබ වහන්සේ සැම විටකම ඉදිරිපත් වන්න.
🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ගොඩක් පිං ඔබවහන්සේට.හරිම සතුටුයි අපෙ හාමුදුරුවනේ.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏 ගොඩක් පිං දැනුවත් කලාට
ඔබ වහන්සේලාගේ මැදිහත්වීම මේ ශාසනයට අත්‍යවශ්‍ය කාලයයි.
ඔබ වහන්සේට තෙරුවන් සරනයි...
ඔබ වහන්සේට නිවන් දකින්න හේතුවාසනාව ලැබේවා.!!!
මෙන්න දර්මය🎉❤
අනේ මේ පින්වත් ස්වාමීන් වහන්සේ ලා දැක්කම මාරෙට පැහැදෙනව හිත.. ඇත්තටම........ අර පිස්සන්ට නම් මම ලොවෙත් බනිනව ඉතින් මං දන්නෑ පව්ද නැද්ද කියලවත්...
මහනායක හිමිවරු දොයි.පොඩි හිමිවරු ශාසනේ රැකගන්න දුක් විදිනව
ඔබවහන්සේට බොහොම පිං.
අපේ පොඩි ඥානසාර හාමුදුරුවෝ....ජාතිය අවදි කරන්න වෙරදරන
ඇත්තටම පුදුම ආඩම්බරයක් දැනෙන්නේ ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා මේ ලංකාවේ පහළ වෙච්ච එක ගැනඔබ වහන්සේට ආයි වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා කියලා නැවතත්මා ප්‍රාර්ථනා කරමිමේ උතුම් සම්බුද්ධ ශාසනය රැකගන්න ඔබවහන්සේට ආරාධනා කර සිටිමි🙏🙏🙏💖😘🌷🌻🌹💙💛💚❤️🧡
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏☸️
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්සේ..❤❤❤ අපහසයකින් තොරව ඔබ වහන්සේලා සිදුකරන වාදය ඉතාමත් වටිනවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,මේ වගේ දුස්සීලයන් නිසා නිවන් මග ඇහිරෙන අය බොහොම යක් ඉන්නවා .
ඔබ වහන්සේ ඉතා අනර්ඝ ලෙස කරන පැහැදිලි කිරීම ගැන අපි ඉතා සත්ටු වෙමු. ඔබ වහන්සේට තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා ...🙏🙏🙏
මගේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා .මේ තරම් අපූරු ලෙස ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන ආකාරය හරිම වටිනවා .තෙරුවන් සරනයි
බොහෝම පින් ස්වාමීන්වහන්සේට🙏🙏🙏🙏
තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස 🙏🙏💐🙏🙏🌹. තවතවත් සම්බුදු සසුන බබළවන්නට ශක්තිය ලැබේවා 🌹🙏🙏💐💐🙏💐🙏🙏💐💐🙏💐🙏
හාමුදුරුවනේ ඔය හොරට සිවුරු දාගත්ත අය බුදු දහම දන්නෙත් නැහැ උන්ගේ ආගම දන්නෙත් නැහැ. එයාලා කරන්නේ පල්ලියෙන් කියලා දෙන ටික කැමරාවක් ඉස්සරහට ඇවිල්ල ගිරව් වගේ කියවන එක විතරයි. මොළේ තියෙන මිනිස්සු නම් කොහොමත් එයාලට රැවටෙන්නේ නැහැ. ඒත් ධර්මය දන්නැති අහිංසක මිනිස්සු ඕවා පිළිගන්නවා. ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙනවට 🙏🙏🙏
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය වේවා..🌷🌼🙏බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
ඔබ වහන්සේ අහිංසක මිනිස්සුන්ට ඇත්ත පෙන්වා දෙනවාට ගොඩාක් පින් ❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏බොහෝම හොඳ පැහැදිලි කිරීමක්...ස්වාමීන් වහන්ස..
ඔබ වහන්සේට ගොඩක් පිං අපෙ හාමූදුරුවනෙ මෙක තෙරුම් කරලා දෙනවාට තෙරුවන් සරණයි
මට හැමදෙටම වඩා ඔබවහන්සෙ බාවිතා කරන තාක්ෂණය .මෙ විදියටම මෙ ඩර්මය ලොකයටම රැගෙන යන්න.ඔබවහන්සෙ ගෙ නිවිච ප්‍රිය මනාප රුපයත් ඩර්මපුචාරයට පුදුම ගැලපිමක්.❤❤❤❤❤❤❤❤
මේ වගේ පැහැදිලි කිරීම් හරි වටිනවා මේ වගේ හිස් දේවල් වයිරල් වෙලා වෙන හානිය වැඩි.. නියම උත්තරයක් ඔබ වහන්සේගෙන් ලැබුණා බොහොම පින්. තේරුවන්සරණයි.
පින්වත් ස්වාමීන් වහන්ස,දුශ්සීලය වපුරන මුඩු මහණුන්ගේ මිථ්‍යාදෘෂ්ටීන් කණ්ඩනය කරන්නතෙරුවන් සරණයි
ඔබවහන්සේගේ නිවන් අවබෝධයට මේ කරන්නා වූ කුසල් දාමය හේතු වේවා!ඔබවහන්සේ මෙවැනි පැහැදිලි කිරීමක් නොකරන්නට බොහොමත් බෞද්ධයන් මේ පිළිබඳව අවබෝධයක් නැත.එම නිසා මෙම මිථ්‍යාදෘෂ්ටික හාමුදුරුවරු වෙහෙසින් ඉන්න අය අධර්මය පතුරනවා ඇත.ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීමම නිවන් අවබෝධය පිණිස හේතු වේවා! සාදු සාදු සාදු🙏🙏🙏
ඔබ වහන්සේවත් මේවා. තේරුම් කරපු එකවත් ගොඩක් පින්
අලජ්ජී උදායී භික්ෂු පරපුරේ වර්ථමාන සලකුණ... බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටියානම් මුන්ගේ දේශනාව අහල පස්වැනි පාරාජිකාවකුත් පනවනවා..... ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පිං මේ පැහැදිලි කිරීම ගැන....🙏
ඔබ වහන්සේ වෙනුවෙන් අපි ඉන්නවා දිගටම කරගෙන යන්න අපේ හාමුදුරුවනේ දුසිල් මහනුන් විවේචනය කරන්න
තෙරුවන් සරණයි බුදු සරණයි
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබෙවා🙏 නමෝ බුද්ධාය!
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවාමේ ඔබවහන්සේලාගේ වාරයඇත්තෙන්ම මේ සාසනය සම්බන්ධ තීරණ ගත යුත්තේ ඔබ වහන්සේලායගිහියෝ නොවන එහෙයින් ඔබවහන්සේට පූර්ණ ආශිර්වාදය පළ කරමි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
මේ පින්වත් ස්වාමීන් වහන්සේ රැක ගන්න අපි එකතු විය යුතුයි. මේ දුස්සීල සියලු දාගත්ත හොර මිනිහගෙන් උතුම් බුදු සසුනට සිදුවන්නේ විශාල හානියකි. ඇත්තටම මේ රටේ භික්‍ෂූන් වහන්සේලා පෙළ ගැසිය යුතුයි මේ හොරාගෙ සිවුරු ගලවාලා දහම රැක ගන්න ට. නීතියක් ඉක්මනින් හදාගන්න ඕන . එහෙම කොහොමද මේ දහම.. එකී කාටවේ කෘති කරන්ඩ විහිලුවට ගන්න දෙන්නේ....ලොව්තුරා බුදුවරු ඉතාම දුකසේ .. කල්ප ගණන් ජීවිත ශරීර කොට සියලු දේ දන් දෙමින් පාරමිතා පුරමින්...අවබෝධ කරගත් උතුම් ධර්මයේ... මතුපිටින් කොටස් අරගෙන එක එක පව්කාරයෝ.....❤😊😢😢😢😢
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස ඹය සිවුරු හොරට ඉතා ඉක්මනින් නිතියට රැගෙන ආ යුතුයි මුං දෙව දත්තලා ඩොලර් වලට බුදු දහම පවා දෙනවා
May you attain the supreme bliss of nibbana! 🙏
Oba wahanseta yahapathak ma wewa.....education wenuwata study karana ekai ape hamuduruwane yali goda naga ganna ona.oba wahanseta godak pin.sathya samaja gatha karanna yodha bala yodha shakthiya labewa.....
නිර්මල බුදු දහම විකෘති කරන ශමණ වෙස් ගත් අයගෙන් සසුන බේරගන්න තෙරුවන් සරණයි
Godak pin apee hamudruwanee 🙏🙏🙏🙏🙏
බුදු රජාණන් වහන්සේ විටෙක දේශනා කරනවා මේ බුද්ධ ශාසනය පිරිහෙන්නේ අන්‍යාගමික අය අය නිසා නොවේ මේ ශාසනය තුලම සිටින අය නිසාමයි කියලා දේශනා කලා 🙏
තෙරුවන් සරණයි පාද නමස්කාර වේවා ස්වාමීන් වහන්ස මට පුහුල් හොරා කරෙන් දැනේ කථාව සිහිවෙන්නව 🙏
පින් ගොඩක්
Theruwan saranai suwamini
තෙරුවණ් සරණයි 🙏🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
Excellent clarification.pin cidu wevaa.Bs...
ඔබ වහන්සේ මේ කරන්නේ වටිනා මෙහෙවරක්. අපි අනිවාර්යයෙන් ශක්තිය දෙනව මේ දෙයට. මේ හොර චීවරදාරියාව ශාසනෙන් නෙරපන්න ඕනේ. මේ කතෝලික කොන්‍ත්‍රාත්තුවක් කරන්නේ.
අපෙ හාමුදුරුවන්ට බුදුසරණයි!
ඹබවහන්සෙ මිත්‍යමත ඛණ්ඩනය කිරීමට ගන්නාවුත්සහය අගයමි ඹබවහන්සෙ ට තෙරැවන්සරණයි
ඔබ වහන්සේට කුසල් වඩන්න තව තවත් ආයූ බෝ වේවා..🙏🙏🙏🙏
Godak igena gatta hamuduruwo namak 🙏🙏🙏 teruwan saranay 🙏🙏 budu dahama winasa karanne chiwara adan inna mewage kisima danumak nati aya nisay godak dukay 😢😢
ශුද්ධ බයිබලයේ ලියා තිබෙනවා සිත මත් කරන පානයත් සිත් ප්‍රිතිමත් කරන පානයත් තිබෙන බව. තෝරා ගැනිම ඔබ සතුය...
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
ගොඩක් වටිනව❤
theruwan saranay !.....
තෙරුවන් සරණින් යහපතක්ම වෙවා,,,
ape hamuduruvane mithyawata erehiva obawahanse nagi sitiyata bohoma pin
May triple bless you swameen vahansa. Protect our thripitaka dhamma
අනේ ස්වාමීන් වහන්ස මිත්‍යා දෘෂ්ටියෙන් අප මුදවන ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණාවබෝධය අත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏
බුදු දහමට හානි කරන.....මේ වගේ දුෂ්ටයන්........ශාසනයෙන් පලව හැරීමට නීති රීති ගෙන ආ යුතුයි....මහානායක හිමිවරු මේ සඳහා පියවර ගත යුතුයි.............රටක් හැදීමට අවශ්‍ය වන දහමට නිගරු කිරීම.....නීති විරෝධ ක්‍රියාවක් නොවේද.........මෙවැනි බෞද්ධ විරෝධීන්.....අපාගත වූවට කමක් නැත....අහිංසක බෞද්ධයන් නොමග ඇරීම....විශාල පාපකර්මයකි....
ධර්මය පැහැදිලියි. අපේ හාමුදුරුවෝ මේ නිවැරදි කිරීමේ මේ පින නිවනට හේතු වේවා...❤
ක්කලෙකට පස්සෙ බනක් ඇහුව උනන්දුවෙන්. මූලාශ්‍ර සහිතව සනාත කරමින් පැහැදික්ලි කීරීම ඉතාම අගයනො. මොකද අපිට පාලි නොතරේන නිසා. ඒ බාසාව සින්හලයට පරිවර්තනය කර පැහැදිලි කරදීම නිසා ඉතා හොදින් සවන් දුන්න.
Obawanseta pin
තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏
තෙරැවන් සරනයි අපේ ස්වාමින්වහන්ස මෙි සිවුරු දරන් ඉන්න අය ඇත්තම බුදු දහමෙිද ඉන්නේ කියලා හොයන්න වෙනවා මොකද මෙි වගේ අය නිසා තමා සාසනය විනාස කර්නේ නිකන් ඉදලා මිනිසුන් ට පවි පුරවන අය
වාසියට සිවුරු පොරොව ගත්ත, බහුතර භික්ෂුන් අතරේ ඔබ වහන්සේ වැනි කිහිප දෙනෙක් හිටියේ නැත්නම් සාසනය ඉවරයි. මෙතනින් නතර නොවී සාසනය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන්න හැකි වේවා! අද කොමෙන්ට් එකෙන් දායක උනත් එදාට හැමෝම එකතුවෙනවා
ගෞරවනීය,ස්වාමීන්,වහන්ස,ඔය,ඉන්නෙ,නූතන,කෝකාලික,භික්ෂුව,මිත්‍යා දෘෂ්ටියෙන්,ගලවන්න,බැහැ,ඔබවහන්සේගේ, උත්සාහ යට,නමස්කාර,පූර්වක,ස්තුතිය,පුදමි
අපේ හාමුදුරුවොන්ට ධර්මය අවබෝධ කරගත හැකි වේවා ඉක්මනින් ම, එතකොට ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා❤🙏
හොඳ පැහැදිලි කිරීමක් 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane
ඔබ වහන්සේට බොහෝම පින් මිනිසුන්ට විස්තරාත්මකව කියා දෙනවට මිනිසුන්ට,🙏🙏🙏 මෙ වගෙ පාපි චීවරදාරීන් සාසානයෙන් නෙරපිය යුතුයි මහානායක ස්වාමීන් වහන්සෙලාගෙ නිහැඩියාව නිසා තමයි අද මේ වගෙ දේවල් එන්න එන්නම වැඩි වෙන්න හේතුව පරැෂ වදන කියන රාජාංගනයේ හාමුදුරුවන් තව සිංදු කියන නටන හාමූදූරැවරැ අද එමටයි හරිම කනගාටුයි මෙවැනි පුද්ගලයන් බුදු දහමට කරන අගෞරවය ගැන
Sadu sadu sadu
අපේ හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම ඉතාමත්ම විශිෂ්ටයිඉදිගටම කරගෙන යන්නඅපේ නොදන්න මිනිසුන්ට ධර්මය පැහැදිලි කරන්න
Ape hamuduruwane mata hari sathutui oba wahanse mehema dakinna labuna eka . Mama sumedha , pasindu ekka taxi duwapu
0713582044
බුද්ධ ශාසනයට නිගා කරන..ධර්ම කරුණු විකෘතිි කරන...නුඹට යන්නඅපායක් නම් නැත නරකය හැරෙන්න
❤❤❤❤❤❤🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි හාමුදුරුවනේ🩷
ඇත්තටම මේ ධර්මය විකෘති කරන උන්ට හෙන ගහන්න ඕනී
උතුම් බුදුදහම විකෘති කරලා කියන ඒවට පෙනී සිටින ඔබ වහන්සේ වැනි බුද්ධපුත්‍රයානන් වහන්සේලාට මාගේ උතුම් නමස්කාරය වේවා!!!!🙏🙏🙏
aniwaryayen
ඔබ වහන්සේ බුදු සසුනට මිනි පහනක්.......
Budu sasunata pitiduwe saha munn dennama pilikawak
Mey ganja karaya budu sasunata mini pahanak nowa. Mine valak
සාසනය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි! උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වී නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු
මෙන්න වැඩ.වටිනවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි!
මිත්‍යා දෘෂ්ටිය පැතිරවීමට විරුද්ධව ඔබ වහන්සේ පෙනි සිටීම පුණ්‍ය කර්මයක්.
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන්සරනයි .
සාදු සාදු සාදු අපේ ප්‍රඥාසාර හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!
මෙවැනි පාපි භික්ශුවන් නියාමනය කිරිමට මහ නායකවරුන් පියවර ගනිත්වා..ඔබ වහන්සේ කරේ විශාල මෙහෙවරක්.
මහනායක හිමිවරු ශාසන සුද්ද වෙන්න පියවර ගන්නව නම් මේවා වෙයිද..... උන්වහන්සේ ලා තකන්නෙ නෑ ඕවා
ඔබවහන්සේගේ පැහැදිලිකිරීම විශිෂ්ටයි. ❤
බවුද්ධයනි ප්‍රවේශම් වන්න වර්තමානයේ බුදු දහම විකුර්තිකරන සිවුරු පෙරවාගත් අමනයන් සිටී අපේ දහම රැකගමු මේ දහම හොදින් සොයන්න පසුව තීරනය කරගන්න ඔබවහන්සේට තෙරුවන් සරනය්
මා භාග්‍යවතුන් වහන්සේ වදාල උතුම් වූ සද්ධර්මය අනුගමනය කරමින් සියලු මත්ද්‍රව්‍ය වලින් වැලකී සිටින පුද්ගලයෙක්මි. ඔබ වහන්සේලා මේ කරනා සේවයට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වී නිවනම අවබෝධ වේවා! තෙරුවන් සරණයි!
ඔබෙ දිවිය සුවපත් වේවා ❤
Math mathvena jathi ganne na budu dahama anugamanya karanava🙏.
බොහොම පින් ස්වාමීන් වහන්ස මේවගේ තක්කඩි චීවරධාරීන් පතුරුවන දුර්මත බිඳල දානවට.
කසිප්පු බීල සූර් වෙන උන් කවද්ද ස්වාමීන් වහන්ස පන්සිල් රකින්නෙ . අපේ ස්වාමීන් වහන්සේට බොහෝම පිණ් මේවන් සුරා ලෝලියෙකුට බණ පදයක් තේරුම් කර දීම පිළිබදව. සරකාණි සුරා සොඩෙකු වුවත් ප්‍රඥාවන්ත පිංවතෙකු වූ බැවින් සෝවාන් ඵල ලැබුව. මෙ උන්දැටත් ප්‍රඥාව ලැබේවායි අනුකම්පා සිත් ඇතිව පිණ් අනුමෝදන් කරමු.
ow e maha pawkaara buduradunge sri nama kelasana paapishtha bikshuwak,
නොදකින් පන්සිල් පද 5වත් දන්නේ නැති ගනයො තුනොදකින් මෙවා මදිදායට දාන උන්ව අල්ලලා පුච්චන්ට ඔනේ
අනිවාර්යයෙන්ම
මා කල සියලුම පින් බලයෙන් ඔබවහන්සේ ඔබවහන්සේ වැනි බුද්දපුත්‍රයන් වහන්සේලා හට අමා මහ නිර්වානය ඉක්මන්වම අවබෝදවෙත්වා. සාදූ... සාදූ... සාදූ...
සාසනය වෙනුවෙන් හඩ නගන ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ඔබවහන්සේට මේ මිත්‍යා මතය බිදින්න
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ... කරුණාවෙන් අපිට පැහැදිලි කර දුන්නාට 🙏🙏🙏
සාසනය විනාශ කරන දුශ්ශීල භික්ශු ප්‍රතිරූප වලින් සාසනය රැකගන්න ඔබ වහන්සේ ගන්නා උත්සහයට මාගේ නමස්කාරය වේවා❤
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් ඔය මිත්‍යව පතුරුවන පවිටු භික්ෂූන් හැමදාම කලෙ අධර්මය කියන එක
මෙවැනි ව්‍යාජ චීවර ධාරීන් ට නිසි අයුරින් පිලිතූරු සැපයීම දිගටම කරගෙන යන්න ඔබ වහන්සේ සැම විටකම ඉදිරිපත් වන්න.
🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ගොඩක් පිං ඔබවහන්සේට.
හරිම සතුටුයි අපෙ හාමුදුරුවනේ.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏 ගොඩක් පිං දැනුවත් කලාට
ඔබ වහන්සේලාගේ මැදිහත්වීම මේ ශාසනයට අත්‍යවශ්‍ය කාලයයි.
ඔබ වහන්සේට තෙරුවන් සරනයි...
ඔබ වහන්සේට නිවන් දකින්න හේතුවාසනාව ලැබේවා.!!!
මෙන්න දර්මය🎉❤
අනේ මේ පින්වත් ස්වාමීන් වහන්සේ ලා දැක්කම මාරෙට පැහැදෙනව හිත.. ඇත්තටම........ අර පිස්සන්ට නම් මම ලොවෙත් බනිනව ඉතින් මං දන්නෑ පව්ද නැද්ද කියලවත්...
මහනායක හිමිවරු දොයි.පොඩි හිමිවරු ශාසනේ රැකගන්න දුක් විදිනව
ඔබවහන්සේට බොහොම පිං.
අපේ පොඩි ඥානසාර හාමුදුරුවෝ....ජාතිය අවදි කරන්න වෙරදරන
ඇත්තටම පුදුම ආඩම්බරයක් දැනෙන්නේ ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා මේ ලංකාවේ පහළ වෙච්ච එක ගැන
ඔබ වහන්සේට ආයි වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා කියලා නැවතත්
මා ප්‍රාර්ථනා කරමි
මේ උතුම් සම්බුද්ධ ශාසනය රැකගන්න ඔබවහන්සේට ආරාධනා කර සිටිමි🙏🙏🙏💖😘🌷🌻🌹💙💛💚❤️🧡
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏☸️
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්සේ..❤❤❤ අපහසයකින් තොරව ඔබ වහන්සේලා සිදුකරන වාදය ඉතාමත් වටිනවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,මේ වගේ දුස්සීලයන් නිසා නිවන් මග ඇහිරෙන අය බොහොම යක් ඉන්නවා .
ඔබ වහන්සේ ඉතා අනර්ඝ ලෙස කරන පැහැදිලි කිරීම ගැන අපි ඉතා සත්ටු වෙමු. ඔබ වහන්සේට තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා ...🙏🙏🙏
මගේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා .මේ තරම් අපූරු ලෙස ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන ආකාරය හරිම වටිනවා .තෙරුවන් සරනයි
බොහෝම පින් ස්වාමීන්වහන්සේට🙏🙏🙏🙏
තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස 🙏🙏💐🙏🙏🌹. තවතවත් සම්බුදු සසුන බබළවන්නට ශක්තිය ලැබේවා 🌹🙏🙏💐💐🙏💐🙏🙏💐💐🙏💐🙏
හාමුදුරුවනේ ඔය හොරට සිවුරු දාගත්ත අය බුදු දහම දන්නෙත් නැහැ උන්ගේ ආගම දන්නෙත් නැහැ. එයාලා කරන්නේ පල්ලියෙන් කියලා දෙන ටික කැමරාවක් ඉස්සරහට ඇවිල්ල ගිරව් වගේ කියවන එක විතරයි. මොළේ තියෙන මිනිස්සු නම් කොහොමත් එයාලට රැවටෙන්නේ නැහැ. ඒත් ධර්මය දන්නැති අහිංසක මිනිස්සු ඕවා පිළිගන්නවා. ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙනවට 🙏🙏🙏
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
වේවා..🌷🌼🙏
බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
ඔබ වහන්සේ අහිංසක මිනිස්සුන්ට ඇත්ත පෙන්වා දෙනවාට ගොඩාක් පින් ❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏බොහෝම හොඳ පැහැදිලි කිරීමක්...ස්වාමීන් වහන්ස..
ඔබ වහන්සේට ගොඩක් පිං අපෙ හාමූදුරුවනෙ මෙක තෙරුම් කරලා දෙනවාට තෙරුවන් සරණයි
මට හැමදෙටම වඩා ඔබවහන්සෙ බාවිතා කරන තාක්ෂණය .මෙ විදියටම මෙ ඩර්මය ලොකයටම රැගෙන යන්න.ඔබවහන්සෙ ගෙ නිවිච ප්‍රිය මනාප රුපයත් ඩර්මපුචාරයට පුදුම ගැලපිමක්.❤❤❤❤❤❤❤❤
මේ වගේ පැහැදිලි කිරීම් හරි වටිනවා මේ වගේ හිස් දේවල් වයිරල් වෙලා වෙන හානිය වැඩි.. නියම උත්තරයක් ඔබ වහන්සේගෙන් ලැබුණා බොහොම පින්. තේරුවන්සරණයි.
පින්වත් ස්වාමීන් වහන්ස,දුශ්සීලය වපුරන මුඩු මහණුන්ගේ මිථ්‍යාදෘෂ්ටීන් කණ්ඩනය කරන්න
තෙරුවන් සරණයි
ඔබවහන්සේගේ නිවන් අවබෝධයට මේ කරන්නා වූ කුසල් දාමය හේතු වේවා!ඔබවහන්සේ මෙවැනි පැහැදිලි කිරීමක් නොකරන්නට බොහොමත් බෞද්ධයන් මේ පිළිබඳව අවබෝධයක් නැත.එම නිසා මෙම මිථ්‍යාදෘෂ්ටික හාමුදුරුවරු වෙහෙසින් ඉන්න අය අධර්මය පතුරනවා ඇත.ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීමම නිවන් අවබෝධය පිණිස හේතු වේවා! සාදු සාදු සාදු🙏🙏🙏
ඔබ වහන්සේවත් මේවා. තේරුම් කරපු එකවත් ගොඩක් පින්
අලජ්ජී උදායී භික්ෂු පරපුරේ වර්ථමාන සලකුණ... බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටියානම් මුන්ගේ දේශනාව අහල පස්වැනි පාරාජිකාවකුත් පනවනවා..... ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පිං මේ පැහැදිලි කිරීම ගැන....🙏
ඔබ වහන්සේ වෙනුවෙන් අපි ඉන්නවා දිගටම කරගෙන යන්න අපේ හාමුදුරුවනේ දුසිල් මහනුන් විවේචනය කරන්න
තෙරුවන් සරණයි බුදු සරණයි
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබෙවා🙏 නමෝ බුද්ධාය!
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා
මේ ඔබවහන්සේලාගේ වාරය
ඇත්තෙන්ම මේ සාසනය සම්බන්ධ තීරණ ගත යුත්තේ ඔබ වහන්සේලාය
ගිහියෝ නොවන එහෙයින් ඔබවහන්සේට පූර්ණ ආශිර්වාදය පළ කරමි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
මේ පින්වත් ස්වාමීන් වහන්සේ රැක ගන්න අපි එකතු විය යුතුයි. මේ දුස්සීල සියලු දාගත්ත හොර මිනිහගෙන් උතුම් බුදු සසුනට සිදුවන්නේ විශාල හානියකි.
ඇත්තටම මේ රටේ භික්‍ෂූන් වහන්සේලා පෙළ ගැසිය යුතුයි මේ හොරාගෙ සිවුරු ගලවාලා දහම රැක ගන්න ට. නීතියක් ඉක්මනින් හදාගන්න ඕන . එහෙම කොහොමද මේ දහම.. එකී කාටවේ කෘති කරන්ඩ විහිලුවට ගන්න දෙන්නේ....
ලොව්තුරා බුදුවරු ඉතාම දුකසේ .. කල්ප ගණන් ජීවිත ශරීර කොට සියලු දේ දන් දෙමින් පාරමිතා පුරමින්...
අවබෝධ කරගත් උතුම් ධර්මයේ... මතුපිටින් කොටස් අරගෙන එක එක පව්කාරයෝ.....❤😊😢😢😢😢
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස ඹය සිවුරු හොරට ඉතා ඉක්මනින් නිතියට රැගෙන ආ යුතුයි මුං දෙව දත්තලා ඩොලර් වලට බුදු දහම පවා දෙනවා
May you attain the supreme bliss of nibbana! 🙏
Oba wahanseta yahapathak ma wewa.....education wenuwata study karana ekai ape hamuduruwane yali goda naga ganna ona.oba wahanseta godak pin.sathya samaja gatha karanna yodha bala yodha shakthiya labewa.....
නිර්මල බුදු දහම විකෘති කරන ශමණ වෙස් ගත් අයගෙන් සසුන බේරගන්න
තෙරුවන් සරණයි
Godak pin apee hamudruwanee 🙏🙏🙏🙏🙏
බුදු රජාණන් වහන්සේ විටෙක දේශනා කරනවා මේ බුද්ධ ශාසනය පිරිහෙන්නේ අන්‍යාගමික අය අය නිසා නොවේ මේ ශාසනය තුලම සිටින අය නිසාමයි කියලා දේශනා කලා 🙏
තෙරුවන් සරණයි පාද නමස්කාර වේවා ස්වාමීන් වහන්ස
මට පුහුල් හොරා කරෙන් දැනේ කථාව සිහිවෙන්නව 🙏
පින් ගොඩක්
Theruwan saranai suwamini
තෙරුවණ් සරණයි 🙏🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
Excellent clarification.pin cidu wevaa.Bs...
ඔබ වහන්සේ මේ කරන්නේ වටිනා මෙහෙවරක්. අපි අනිවාර්යයෙන් ශක්තිය දෙනව මේ දෙයට. මේ හොර චීවරදාරියාව ශාසනෙන් නෙරපන්න ඕනේ. මේ කතෝලික කොන්‍ත්‍රාත්තුවක් කරන්නේ.
අපෙ හාමුදුරුවන්ට බුදුසරණයි!
ඹබවහන්සෙ මිත්‍යමත ඛණ්ඩනය කිරීමට ගන්නාවුත්සහය අගයමි ඹබවහන්සෙ ට තෙරැවන්සරණයි
ඔබ වහන්සේට කුසල් වඩන්න තව තවත් ආයූ බෝ වේවා..🙏🙏🙏🙏
Godak igena gatta hamuduruwo namak 🙏🙏🙏 teruwan saranay 🙏🙏 budu dahama winasa karanne chiwara adan inna mewage kisima danumak nati aya nisay godak dukay 😢😢
ශුද්ධ බයිබලයේ ලියා තිබෙනවා සිත මත් කරන පානයත් සිත් ප්‍රිතිමත් කරන පානයත් තිබෙන බව. තෝරා ගැනිම ඔබ සතුය...
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
ගොඩක් වටිනව❤
theruwan saranay !.....
තෙරුවන් සරණින් යහපතක්ම වෙවා,,,
ape hamuduruvane mithyawata erehiva obawahanse nagi sitiyata bohoma pin
May triple bless you swameen vahansa. Protect our thripitaka dhamma
අනේ ස්වාමීන් වහන්ස මිත්‍යා දෘෂ්ටියෙන් අප මුදවන ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණාවබෝධය අත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏
බුදු දහමට හානි කරන.....මේ වගේ දුෂ්ටයන්........ශාසනයෙන් පලව හැරීමට නීති රීති ගෙන ආ යුතුයි....මහානායක හිමිවරු මේ සඳහා පියවර ගත යුතුයි.............රටක් හැදීමට අවශ්‍ය වන දහමට නිගරු කිරීම.....නීති විරෝධ ක්‍රියාවක් නොවේද.........මෙවැනි බෞද්ධ විරෝධීන්.....අපාගත වූවට කමක් නැත....අහිංසක බෞද්ධයන් නොමග ඇරීම....විශාල පාපකර්මයකි....
ධර්මය පැහැදිලියි. අපේ හාමුදුරුවෝ මේ නිවැරදි කිරීමේ මේ පින නිවනට හේතු වේවා...❤
ක්කලෙකට පස්සෙ බනක් ඇහුව උනන්දුවෙන්. මූලාශ්‍ර සහිතව සනාත කරමින් පැහැදික්ලි කීරීම ඉතාම අගයනො. මොකද අපිට පාලි නොතරේන නිසා. ඒ බාසාව සින්හලයට පරිවර්තනය කර පැහැදිලි කරදීම නිසා ඉතා හොදින් සවන් දුන්න.
Obawanseta pin
තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏
තෙරැවන් සරනයි අපේ ස්වාමින්වහන්ස මෙි සිවුරු දරන් ඉන්න අය ඇත්තම බුදු දහමෙිද ඉන්නේ කියලා හොයන්න වෙනවා මොකද මෙි වගේ අය නිසා තමා සාසනය විනාස කර්නේ නිකන් ඉදලා මිනිසුන් ට පවි පුරවන අය
වාසියට සිවුරු පොරොව ගත්ත, බහුතර භික්ෂුන් අතරේ ඔබ වහන්සේ වැනි කිහිප දෙනෙක් හිටියේ නැත්නම් සාසනය ඉවරයි. මෙතනින් නතර නොවී සාසනය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන්න හැකි වේවා! අද කොමෙන්ට් එකෙන් දායක උනත් එදාට හැමෝම එකතුවෙනවා
ගෞරවනීය,ස්වාමීන්,වහන්ස,ඔය,ඉන්නෙ,නූතන,කෝකාලික,භික්ෂුව,මිත්‍යා දෘෂ්ටියෙන්,ගලවන්න,බැහැ,ඔබවහන්සේගේ, උත්සාහ යට,නමස්කාර,පූර්වක,ස්තුතිය,පුදමි
අපේ හාමුදුරුවොන්ට ධර්මය අවබෝධ කරගත හැකි වේවා ඉක්මනින් ම, එතකොට ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා❤🙏
හොඳ පැහැදිලි කිරීමක් 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane
ඔබ වහන්සේට බොහෝම පින් මිනිසුන්ට විස්තරාත්මකව කියා දෙනවට මිනිසුන්ට,🙏🙏🙏
මෙ වගෙ පාපි චීවරදාරීන් සාසානයෙන් නෙරපිය යුතුයි
මහානායක ස්වාමීන් වහන්සෙලාගෙ නිහැඩියාව නිසා තමයි අද මේ වගෙ දේවල් එන්න එන්නම වැඩි වෙන්න හේතුව
පරැෂ වදන කියන රාජාංගනයේ හාමුදුරුවන් තව සිංදු කියන නටන හාමූදූරැවරැ අද එමටයි
හරිම කනගාටුයි මෙවැනි පුද්ගලයන් බුදු දහමට කරන අගෞරවය ගැන
Sadu sadu sadu
අපේ හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම ඉතාමත්ම විශිෂ්ටයි
ඉදිගටම කරගෙන යන්න
අපේ නොදන්න මිනිසුන්ට ධර්මය පැහැදිලි කරන්න