ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට ගොඩාක් සතුටුයි මගේ රත්තරන් ප්‍රේක්ෂකයන්ගේ මේ ආදරේට! ඒවගේම ඕගොල්ලෝ එදා ආදරේ කරපු මගේ ගීත නැවත වතාවක් ඕගොල්ලන්ට ප්‍රසංග වේදිකාවේ අහන්න පුළුවන්! ඒවගේම මම බලාපොරොත්තු වෙනවා මගේ අලුත්ම ගීතයක් ඕගොල්ලන්ට ඉක්මනින් තිළිණ කරන්න! මගේ රත්තරන් ප්‍රේක්ෂකයන්ට මම ගොඩක් ආදරෙයි!අපි ඉක්මනින් හමුවෙමු!මම ඕගොල්ලන්ගේ ආදරණීය ගායක සුමිත් හෂේන්ද්‍ර!
ඔයා පිස්සුවක් අයියේ ❤❤❤
ඔයාගේ වේයිස් එක මාරම ආසයි අහන්න ඇබ්බැහි වේලා.❤❤
ආදරෙයි ආදරෙයි ❤❤❤❤
අයියේ ඔයා ආයි වේදිකාවට එන්නම ඕනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි රත්තරං මල්ලි නැවත වරෙන් කොල්ලෝ සිංදු කියපං,,.බුදුසරනයි .
ගොඩ වරෙන් සුමිත් අයියේ අයි වරදින්නේ නැ
ඇයි මේයා මේච්චර කල් දකින්න හිටියේ නැත්තේ
සුමිත් හශේන්ද්‍ර පට්ට සම්පත් අනුරුද්ධ ඉන්දික ප්‍රසාද් මේ තුන්දෙනා එකකාලෙ ජනප්‍රිය උනේ ඒත් සුමිත්ට මොනවහරි උනා සතුටුයි ආයෙ දැකීමත් බොරළු පොලවෙ කටාර අව්වේ ❤❤❤
Aththatama adaidanma adarei aiye❤❤❤
සුමිත් අයියා සුපිරි වැඩ්ඩා....❤️❤️❤️❤️
Adarei sumith aiya❤
Sumith aiye ayet stage ekata enna. Oyage sindu api adatat ahanawa. Puduma lassanak oyage sindu. E wagema yana ena magakadi oyawa dekkot winadiyak hari katakaranna one oyat ekka. Patta adarei sumith aiye. Awyaja nirahankaara minisa..... sumith Hashendra❤❤❤❤❤❤❤
මෙයාගෙ ඉතුරු සින්දු ටිකත් ඕනෙ..🎉❤
ජයවේවා ❤
😢 supiri ayye den inna eunta lagata enn beri supiri gayakaya sumith hashendra ❤❤❤❤❤❤❤
සුමිත් අයියා❤❤❤
සුපිරි ❤❤❤❤❤
ලංකාවේ ඉන්නේ ගොබ්බයෝ මේ වගේ සුපිරි ගායකයෝ ඉද්දි අර මොඩ චුන් ගායකයෝ ගෙනවා
රටේ බහුතරයක්ම එහෙමයි
අනිවාර්යයෙන්ම .
ආසම සිංදුවක්.සම්පූර්ණ ටිකම දාන්න අපිට ❤❤❤
Kiynna wachana ne ithin mewata ... Ape hith a kle idan washee krla iwarai❤❤❤
Full musical show eka danna
Gayan aiya innawa kiynne supiri ithin oni sinduwak kiyanawa elama thami❤
Gayanlata gann puluwnda bn sumith Hashendra ge thena sumith Hashendra Kiynne sunflower ekkath caset 2k karala sadda nathuwa Inna patta Charithayak damith Chamara Sampath anurudda sumith Hashendra saman Indika sigithi Niroshan me okkoma inne ape hadwathe ❤
සුමිත් අයිය ගහල ට්‍රැක අවුට් යනකල්...😁😁😁
ඒක නම් සුපිරියක් ම තමා ඉක්මනින් මේ ශෝ එකේ ෆුල් එක ඕනී ❤ plz admin 🙏🥺
සුමිත් අයියට දැන් ගොඩක් වයසයි වගෙනෙ යකූ❤❤❤❤❤
සුමිත් හෂේන්ද්‍රගේ අපි අහපු ලස්සනම ගීතයක් ❤❤❤❤
අපි කරපු මියුසිකල් එක "සීතල හාදුව කලර් නයිට් "
කවදා එකක් ද මේ
සුමිත්ගෙ number එකක් පුලුවන් නම් දෙන්න මචං ❤🙏
සුමිත් අයිය කොච්චර විතර බීලද බන්..😁😁
බැජීලගේ වැඩ්ඩා ❤
Mage asama gayakeyek.sumith ayiya
සුමිත් aiya කොච්චර lassanata e sinduwa kiyanawada❤❤❤ .ekatama araka e sinduwatha kanawa 🤣🤣🤣🤣
Ow bn සිරා කතාව 😅
Full musical ek oni ❤
දකින්න ආස චරිත❤
ලිහිණියාවේ අපේ වැඩක් ☠️💀☠️
කෝ තාම ෆුල් show එක දුන් නෑනේ 😢
Adarei sumith aiye
Super ❤❤
Adarei sumith ayya ❤❤❤❤❤❤❤❤❤❤
සම්පුර්ණ විඩියො එක දෙන්න
සුමිත් ❤❤❤❤
Patta sumi aiya 2024 03 11
Sumith hasendara 👌👌👌👌👌👌👌👌👌👌👌💕💕💕💕💕💕💕💕💕
ෆුල් ෂෝ ඒක දාන්න බැරිද
Eakaaaaaaa
සුමිත් හසේන්ද්‍ර ❤😘 අනික් එකා මොකාද බන් 😅
Beji wedak ne😅
Siniyer artist sumith hashendra❤
බේස් එක අඩනවා
Full eka dahhanko balanna
❤❤❤❤
mama bejilage asama neththe key board ton walata
Full eka danna
❤❤❤❤❤❤
👍👍
❣️❣️💚💚💚💚
Shahahaaaaaa
Kiyanna deyak ne ayye 😢😢😢😢😢
Karoke ewanna ko me sinduwa
හඬ හොයදයි සද්දේ මදි ගායකයගෙ
අනේ මේ මොන අපරාදයක්ද ? චාමර අයියාගෙන් පස්සේ ඊලග පරම්පරාවේ හදවතේ ගායකයා වෙන්න ඉන්න ගයාන් අයියා මේ බෑණ්ඩ් එකට කොටු වෙලා ඉන්නවා.හරිම දුකයි අයියේ..චාමර අයියා ඔය තැනට ආවේ පර්පර් රේන්ජ් බෑන්ඩ් එකෙන් අයින් වෙලා තමන්ගෙම ගමනක් ආව නිසා.එදා ඒ සංගීත කණ්ඩායමේ නායකයා මේ බෑන්ඩ් වල වගේ කුහක මිනිහෙක් වුණා නම් චාමර අයියගේ අනාගතේ බෑන්ඩ් එකටම සීමා වෙන්න තිබ්බා.ගයාන් අයියේ ඔයා දැන් ඔයාගෙම නිර්මාණ එක්ක මිනිස්සු අතරට එන්න ඕනේ.ඔයා එනකල් සෑගෙන රසිකයෝ ගොඩක් බලන් ඉන්නවා.මේ බෑන්ඩ් වලට කොටු වෙලා ඉන්න එපා.බෑන්ඩ් එකේ නායකයා හොද මනුස්සයෙක් නම් මේ දක්ෂයාට රටේ හොදම ගායකයෙක් වෙන්න යන්න ඕනේ පාර පෙන්නන්න ඕනේ..🙏🙏
pisuda bro kawadath calli cahamra weerasingha .Damith asankala wage aya kisima kenekuta kagewath hadawate gayakayek wenna be.❤❤❤❤ cahlli
මට ගොඩාක් සතුටුයි මගේ රත්තරන් ප්‍රේක්ෂකයන්ගේ මේ ආදරේට! ඒවගේම ඕගොල්ලෝ එදා ආදරේ කරපු මගේ ගීත
නැවත වතාවක් ඕගොල්ලන්ට ප්‍රසංග වේදිකාවේ අහන්න පුළුවන්! ඒවගේම මම බලාපොරොත්තු වෙනවා මගේ අලුත්ම ගීතයක් ඕගොල්ලන්ට ඉක්මනින් තිළිණ කරන්න! මගේ රත්තරන් ප්‍රේක්ෂකයන්ට මම ගොඩක් ආදරෙයි!
අපි ඉක්මනින් හමුවෙමු!
මම ඕගොල්ලන්ගේ ආදරණීය ගායක සුමිත් හෂේන්ද්‍ර!