602 : යෝනිසෝමනසිකාරය | ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේලා පිරිසක් අතර පැවැත්වෙන දුර්ලභ ධර්ම සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • දුක සංසිඳ වීම පිණිස | ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේලා පිරිසක් අතර පැවැත්වෙන දුර්ලභ ධර්ම සාකච්ඡාව
    #dhamma #dhammatalk #dhammatalks
    #vipassanameditation
    #satharasathipattana
    #deepjunglemeditation
    #vipassanameditation #deepjunglemeditation #sathiya #buddhism #buddha #buddhist #buddhistmonk #buddhistmeditation

ความคิดเห็น • 51

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 9 หลายเดือนก่อน +5

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @dicaudio8814
    @dicaudio8814 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක්වේවා නිරෝගීභාවය ඇති වේවා,දීර්ඝ ආයුෂ ලැබේවා,නිවණින් සැනසේවා!!!

    • @indikasenawirathne4676
      @indikasenawirathne4676 10 หลายเดือนก่อน

      පින්වත් ස්වාමි න් වහන්ස ඔබ වහන්සේගෙන් දේශනා මට අවබෝධ
      වෙනවා ඔබ වහන්සේ උතුමි වූ නිවනින් ම සැනසේවා
      🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 19 วันที่ผ่านมา

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.උතුම් නිවන් මග දේශනා කරන ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @poornathabrew-ee4nk
    @poornathabrew-ee4nk ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ උතුම් ප්‍රක්ඥාවට මාගේ නමස්කාර වේවා !!!!

  • @poornathabrew-ee4nk
    @poornathabrew-ee4nk ปีที่แล้ว +5

    නිරෝගී වේවා දීගාසිරි වේවා , උතුම් දහම ලොවට දේශනා කිරීමට 🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +7

    ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි

  • @sadhnagunawardhane6194
    @sadhnagunawardhane6194 ปีที่แล้ว +3

    සාරිපුත්ත මහාරහතන් වහන්සේගේ සෙවනැල්ල සේ දහම්සක කරකනවා පින්වත් ස්වාමින්වහන්ස 🙏 මේ දේශනාව ශ්‍රවණය කල කෙනෙක් ලොව අග්‍රම දේ ලබාගන්නවා නිසැකයි🙏🙏🙏 පුදුමයි මහපොලොව කම්පා නොවෙනවා.
    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว +3

    Theruwan Saranai pinwath swaminwahansa 🎉

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 7 หลายเดือนก่อน +1

    Sadu.sadu

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු!!!

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 7 หลายเดือนก่อน

    සුවපත් වේවා !🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 ปีที่แล้ว +3

    🙏🙏🙏Theruwan Saranai!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!! Bohoma pin!!!

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼

  • @deshanaperera2426
    @deshanaperera2426 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @dhammikaperera2082
    @dhammikaperera2082 ปีที่แล้ว +3

    නිර්වාණයම පර්ණ වෙවා 🙏🙏🙏

  • @mekalauggalla1528
    @mekalauggalla1528 11 หลายเดือนก่อน +1

    Theruwa saranai!!!

  • @rathnamalipaththamperuma142
    @rathnamalipaththamperuma142 ปีที่แล้ว +3

    🙏🌷 සාදූ! සාදූ! සාදූ! 🙏🌷

  • @seethapalamakumbura7201
    @seethapalamakumbura7201 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @padminikumari8414
    @padminikumari8414 ปีที่แล้ว +4

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu Sadu Sadu Sadu !!!

  • @estharniru8635
    @estharniru8635 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865 6 หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමීන්වහන්ස සත්‍ය වටහා ගතිමි.ඔබවහන්සේ පතන නිවන මේ භවයේම අවබෝද වේවා.!!🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +1

    Sadu sadu saadu❤

  • @user-qk2wp1nt6b
    @user-qk2wp1nt6b 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @ayanthiperera243
    @ayanthiperera243 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @danushakthanthiriwatthage
    @danushakthanthiriwatthage ปีที่แล้ว

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @user-tw1xv8kh8e
    @user-tw1xv8kh8e 8 หลายเดือนก่อน +1

    Sadu Sadu, Sadu!

  • @yamunajayasooriya561
    @yamunajayasooriya561 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸🌸🌸

    • @yamunajayasooriya561
      @yamunajayasooriya561 ปีที่แล้ว +2

      Swaminwahanse wadasitinne koheda muna gaseemata puluwanda

  • @dicaudio8814
    @dicaudio8814 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන්වහන්ස, 0 පොයිනටි එකත් මෝහයත්,අනිත්‍යතාවයත් 3ම සමානද?

    • @dicaudio8814
      @dicaudio8814 ปีที่แล้ว +2

      0පෝයින්ටි එක සැපත් නැති දුකත් නැති අවස්ථාවත් නේද? ස්වාමීන්වහන්ස මෝහය කියන්නෙ දුකත් සැපත් 2ම එක තැන තියන එක නේද? දැනුයි ඒක මතක් වු නේ තෙරැවන් සරණයි ස්වාමීන්වහන්ස.

  • @dicaudio8814
    @dicaudio8814 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්ස දුක සැප එක තැන තිබීම අනිත්‍ය යි නෙ, එකම චයිතසකයක ලෝභ ද්වේෂ මෝහ තිබීමත් අනිත්‍යද? තන්හාවද?

    • @kdgt4695
      @kdgt4695 ปีที่แล้ว +2

      ලෝභ ද්වේෂ මෝහ තුනටම කියන පොදු නාමය තන්හාව. සැප- දුක දෙකම එකම තැන එක හා සමානව යෙදීම තමයි අනිත්‍ය ( ද්වයතාවය හෙවත් 0 පොයින්ට් එක හෙවත් අදුක්ඛම සුඛ වේදනාව තමයි අනිත්‍ය හැටියට පනවන්නේ) අනිත්‍ය නොදන්නා එක අවිද්‍යාව.

    • @dicaudio8814
      @dicaudio8814 ปีที่แล้ว +3

      @@kdgt4695 ඔබ වහන්සේට පින්සිදු වේවා මාගේ නමස්කාරය වේවා!!!

    • @Rusith707
      @Rusith707 ปีที่แล้ว +1

      🙏

  • @mekalauggalla1528
    @mekalauggalla1528 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @dammikawijerathna2591
    @dammikawijerathna2591 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @mallikagardi3149
    @mallikagardi3149 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @champaliyange1325
    @champaliyange1325 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Suneetha527
    @Suneetha527 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 8 หลายเดือนก่อน +1

    🙏

  • @Hasitha900
    @Hasitha900 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @chandikumari3818
      @chandikumari3818 ปีที่แล้ว

      අහෝ අපගේ ගුරැදේව ආර්‍යන් වහන්සේ එදවස සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙන් ලෝක සත්වයා උතුම් සමිමාදිටිටියට පත් කිරිමට උත්සාහ දරන ආකාරය.මහපොලව කමිපා වෙත්වා .නිල් අහස කමිපා වෙත්වා .අනෙක ජාති සසරේ උන්වහන්සේ මෙි සසර දුකින් මිදිමට මාහට උපකාර කලේය.මෙි ගෞතම බුද්ධරාජ්‍යයේ නැවත මා හට මුන ගැසි සදහටම සතර මහ අපාදුක නැතිකර ගැනිමට උපකාර කලේය.අහෝ කෙතරමි ආශ්චර්‍යක්ද ගෞතම බුද්ධ රාජ්‍යයේ අසිරිය.මෙි ඹබවහන්සේ මාහට මුන ගැසේනා අවසන් බවයයි.අනේ බොහෝ දෙවි මිනිස් බබුන් පිරිසක් ඹබවහන්සේගේ කරැනා ඇසට යොමුවෙිවා.උතුම් මගපල අවබෝධ වෙිවා.මාගේ ඇස්මස් ලේ දාතුන් පවා ඹබවහන්සේගේ කරැනා ගුනය හමුවෙි පුජාම වෙිවා.ආර්‍යන් වහන්ස මෙි මනුසත් බවයේ ඹබවහන්සේගේ අවසන් ඉපදිමයි.එ නිසා බොහෝ කාලයක් මෙි මනු ලෝකයේ දෙවි මිනිස් බබුන් සතර මහ අපාගාමි සත්වයන් වෙනුවෙන් බොහෝ කාලයක් යනතෙක් ආයු සන්ස්කාර අත් නොහරිවා.සාදු සාදු සාදු සාදු උතුම් වු අාර්‍යන් වහන්ස.මම පොලොන්නරැවෙි වත්සලා